No video

Kavikariye (කවිකාරියේ) - Live at Plain tea යයි සිංදු දෙකයි with Manu

  Рет қаралды 793,193

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Life | Performed live at Plain Teaයයි සින්දු දෙකයි Interview with Manu.
Watch the full episode | www.youtube.co....
Vocals | Bathiya Jayakody
Guitar | Nalin Samath
Original Song Credits
Title: Kavikariye
Artist: Bathiya N Santhush
Music: Ken Lappen
Lyrics: Sampath Fernandopulle

Пікірлер: 347
@gaganajayanama
@gaganajayanama 3 жыл бұрын
මගෙ ආසම කලාකරුවන් දෙදෙනා..ඒ අතරිනුත් භාතිය අංකල්ට තමා කැමතිම...හරිම නිහතමානී කලාකරුවන් දෙදෙනෙක්....ජය වේවා!❤❤❤❤
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
Yako ayye kiyapan pau yakooo
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
Megeth....මගෙ පනට සමානයි..❤❤😘😘
@gaganajayanama
@gaganajayanama 3 жыл бұрын
@@sanathprasannak497 මං තාම ඉස්කෝලෙ යනවා බං එයත් මට කතා කලේ පුතේ කියලා..😁
@gaganajayanama
@gaganajayanama 3 жыл бұрын
@@sasandinishshanka8373 මාත් මගේ පන වගේ ආදරෙයි
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
@@gaganajayanama අල්ලපු gedarada inne
@hv5071
@hv5071 3 жыл бұрын
මගේ නම් හදවතේ කලාකරුවන් දෙදෙනා bns . හරිම ලස්සනට ගායානා කරනවා. 💕🎶👌🔥🔥🔥
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
මම පෞද්ගලිකව ගොඩක්ම ගරු කරන පුද්ගලයෙක් bhathiya💙 එයාගෙ කතාවලින් ජීවිතේට ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා.හරිම සුන්දර මනුස්සයෙක්❤ හදවතේ ගායකයො දෙන්නා BnS 💙💙
@amazingvideos550
@amazingvideos550 Жыл бұрын
🥰true
@piyumibhagyamandakini5122
@piyumibhagyamandakini5122 3 жыл бұрын
කොච්චර නිහතමානිද❤️ හිනාවෙන් බැල්මෙන් පවා ගිටාර් ප්ලේ කරන කෙනා අගය කරන හැටි😌
@sanjayaperera4693
@sanjayaperera4693 3 жыл бұрын
ලංකාවේ සංගීතය මුලින්ම වෙනසක් කලේ ඔබ දෙපලයි. 👏👏👏
@sadee.n
@sadee.n 3 жыл бұрын
හැමදාම ආදරේ BNS❤Bathiya jayakody 😍❤👍 My world BNS😊 ❤❤❤❤❤🎧😍
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
Mageth
@sadee.n
@sadee.n 3 жыл бұрын
සොදුරු ගී රස මවනා BNS❤ හදවත් පුරා රැදෙනා BNS❤ ජාත්‍යන්තරයේ නම තැබූ BNS❤ අපි සැමදා ආදරේ යි BNS❤
@nishakalubowila3890
@nishakalubowila3890 3 жыл бұрын
Thanks dear... for your beautiful thought ....💕💕💕💕💕💕
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
Adrei bathiya aiyaaa..e wagema santhush aiyatath..😘😘😘😘😘❤❤❤❤❤❤
@chamiru1388
@chamiru1388 3 жыл бұрын
භාතිය අයියගේ කටහඩ ට මම ආසයි ❤
@dularisewwandi9723
@dularisewwandi9723 3 жыл бұрын
භාතිය ලස්සන වොයිස් එකක් ආදරෙයි ඔයාට ගොඩක්🌹🌹❤️❤️❤️
@maleeshaliyanage1863
@maleeshaliyanage1863 3 жыл бұрын
චුටි කාලෙ ඉඳන්ම පට්ට ආසයි.... BnS love you forever.... 🌹
@pbsbandara
@pbsbandara 8 ай бұрын
Dear Bathiya Ayya, I became a fan of yours even before the BnS was formed. I still can remember the way I enjoyed and admired as a junior student, the way you used to sing English songs and play the piano in the western music room of Ananda College. Wish you all the best BnS! I look forward to meeting you again in the UK.
@shenya859
@shenya859 3 жыл бұрын
ආදරණීය ගායකයා දවසක මුනගැහෙන්න එනවමයි .ඒක මගේ ලොකු බලාපොරොත්තුවක්. සිංදුව නම් පට්ට👌💕😍😍😍
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
මමත් කැමතියි..ඒ වගේම එයාලත් එක්ක සිංදුවක් අනිවාරෙන්ම කියනවා..😘😘😘😘❤❤❤❤😍😍😍😍🔥🔥🔥🔥
@sajithbandara6086
@sajithbandara6086 3 жыл бұрын
Mageth
@Sithinii
@Sithinii 3 жыл бұрын
Hey Good Luck❤️‍🔥🙏
@Sithinii
@Sithinii 3 жыл бұрын
@@sasandinishshanka8373 good Luck
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
@@Sithinii THANX SIS😚😚😚😘😘😘😘😘😘😍😍😍😍😍🥰🥰🥰🥰🥰
@marigoldsinger8783
@marigoldsinger8783 3 жыл бұрын
After long time ...oyagae sinduwa ahanawata apita watinawaaa.. niyamai.....
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
මම කවදා හරි දවසක භාතිය සන්තුෂ් ව ඇස් දෙක න් බලනවා එක මගෙ ලොකු හිනයක් . මම ගොඩක් ආදරෙන් කියන්නේ භාතිය සන්තුෂ් මාමලා දෙන්නා ගොඩක් හොද යාළුවෙක් මම පොඩි කාලේ ඉදන් ඒ දෙන්නා ව දකින්න හරි ම ආසාවෙන් ඉන්නෙ . මම අනිත් අය වගෙ නෙවෙයි මම අනුදි ලෝචනා . මම හිතනවා මෙක භාතිය සන්තුෂ් මාමා බලනවා කියලා .මාට තාම අවුරුදු 14යි . පොඩි කාලේ ඉඳලම ගොඩක් ආසයි එදෙන්නාව බලන්න . මාට ගොඩක් ඇඩෙනවා මෙහෙම හරි කියන්න ලැබුනෙක ගැන. මම මෙක දාන්නෙ අම්මාගෙ පොන් එක න්. මම හැමදාමත් ජෙසුට කියන්නේ භාතිය සන්තුෂ් මාමලා දෙන්නා ව මුනැ ගස්සන්න කියලා .අනෙ මෙක කියවලා නිකන් ඉන්නවා එපා භාතිය සන්තුෂ් මාමෙ . මම ගොඩක් අඩනවා මම අවාසනාවන්ත යි ඔයා දෙන්නා ව බලන්න බැරි වුණා එකට . මම අනුදි ලෝචනා . මම සිදුවෙ . රාජගිරිය ඉන්නෙ භාතිය සන්තුෂ්. මම සුබ පතනවා හැමදාම එකට ඉන්න කියලා මම අනුදි ලෝචනා අවුරුදු 14 රෙ පුංචි ගැනු ළමයෙක්
@shenya859
@shenya859 3 жыл бұрын
ඔයාලගේ ගීතවලින් කැමති ම මොන සිංදුවටද කියල කියන්න බෑ .ඔක්කොම වගේ ලස්සනයි . කවිකාරියේ, මල් පැන් පොදක් , චාන්දනී පායල , හිත නාඹර තාලෙට , life , හිතවාවන්නෙම නෑ, උන්මාදිනි, රන් කුරහන් මල... මේ ඔක්කොම මගේ කැමතිම ඒවා. අනෙ ඉතින් අපිට ඔයාලට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් මේ විදියට විතරයි නේ. Bns මුනගැහිල කතා කර න්න අවස්තාවක් ලැබුනොත්.....😥 ඔයාල අපේ comments කියවනවා ඇති කියල හිතිලයි මෙහෙම ලිව්වේ😍
@bnsmusic
@bnsmusic 3 жыл бұрын
Thank you 🙏😊
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
@@bnsmusic මාට කවදාවත් භාතිය සන්තුෂ් මාමාව බලන්න බැරි වුණා එකට මාට ගොඩක් දුකයි. මම දන්නවා භාතිය සන්තුෂ් මාමලා මෙක කියවලා නිකන් ඉන්නවා. අනෙ එහෙම කරන්න එපා. මම අනුදි ලෝචනා මම 9 ය වසරෙ. මගෙ පොඩි කාලේ. ලොකු හිනයක් ඔය දෙන්නා බලන්න .මම අනිත් අයට වඩා වෙනස් මම ද වෙයිස් ශ්‍රි ලංකා බලන්නේ භාතිය සන්තුෂ් ඉන්න හින්දා . අම්මා ගෙ පොන් නෙකෙන් ඔය දෙන්නා ව බලන්නෙ . මම කවදා හරි දවසක ඔය දෙන්නා ව මගෙ ඇස් දෙක න් බලනවා එක මගෙ ලොකු හිනයක් . මෙක බලලා නිකන් ඉන්නවා එපා භාතිය සන්තුෂ් මාමෙ මම අනුදි ලෝචනා සීදුවෙ . මගෙ පොත් කමරයෙ ඔය දෙන්නා ගෙ නම් ලියලා තියෙනවා. මම ගොඩක් ආස ගායකයා භාතිය සන්තුෂ්. අනෙ භාතිය සන්තුෂ් මාමෙ මෙක බලලා නිකන් ඉන්නවා එපා. මම ගොඩක් ආදරෙයි . මම තමයි ඔය දෙන්නා අයියායි මල්ලි කියලා කියන්නේ. මම දන්නවා සන්තුෂ් මාමාගෙ මල්ලි දුෂ්මන්ත මාමා කියලා. එත් ඔය දෙන්නා අයියායි මල්ලි වගෙ 💕 මම ගොඩක් ආදරෙයි භාතිය සන්තුෂ් මාමාට . සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි. මම තමයි සන්තුෂ් මාමාගෙ උපන් දිනය ට වීඩියෝ එකක් හදලා FB එකට දැම්මෙ . බුදු සරණයි මම අනුදි ලෝචනා මම පොඩි ගැනු ළමයෙක් මාට වයස අවුරුදු 14 යි මම කොහොම හරි ඔගොල්ලාව දැක බලනවා එක මගෙ ලොකු හිනයක්
@sasandinishshanka8373
@sasandinishshanka8373 2 жыл бұрын
@@bnsmusic ආදරෙයි පන..❤❤❤😘😘😘😘😍😍😍😍😍😍🌹🌹🌹
@travelwithns7003
@travelwithns7003 3 жыл бұрын
To -Bathiya This song enough to one month. I am a big fan of you both BnS thank you
@techhelp3291
@techhelp3291 3 жыл бұрын
There are no other songs can hear from my home only BNS.I downloaded all of your songs.I have a playlist on spotify only BNS.I watched all of your live performances and all your music videos on you tube.my favourite singers BNS.LOVE YOU BNS
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
Me tooo..I also downloaded all music videos of them.. wooow..it's great....it doesn't matter it's morning or evening..night..I always listen to their songs..and they aren't boring songs..even old songs aren't boring..I LOVE THEM LIKE MY LIFE..😘❤😘❤😘❤
@hv5071
@hv5071 3 жыл бұрын
Same 😌
@hdcreations111
@hdcreations111 3 жыл бұрын
Live කියද්දි මෙහෙම කියනව කියන්නෙ ඇත්තටම දක්ශයෙක් තමා....❤❤
@brodee96
@brodee96 10 ай бұрын
රෙකෝඩින් එකක් 😜
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 3 жыл бұрын
ගිටාර් පන්ච් එක නම් පට්ට
@ItsMayghaM
@ItsMayghaM 3 жыл бұрын
Oba dedenatama API harima kamathi.bohoma suhadashili minisun dedenek.voice taragawaliye oba dedena adahas dakwana vita APA eya wada wadath terum Gath awastha tibuna.oba dedena viwekiwa Inna mohothaka mage duwage sinduwak ahanna.e ahana eka pawa apita loku gawrawaya.hamadama mewani nirmana karanna sakthiya labewa.sthuthi
@FairyWorld
@FairyWorld 3 жыл бұрын
අපි පොඩි කාලෙ ඉදන්ම හැම සින්දුවටම හරිම කැමති..මේ සින්දුවත් හරිම ලස්සනයි ❤❤❤❤
@slsailing8811
@slsailing8811 3 жыл бұрын
මේ දැනුත් ඔයාලගේ සිංදු අහ අහ හිටියෙ 😍😍
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
මං ආසම කට හඩක්...ජය වේවා!!💗
@c.randiljweera5058
@c.randiljweera5058 3 жыл бұрын
මගේ favorite ම කලාකරුවො දෙන්න ...කවද හරි හම්බෙන්න තිබුනනම් මරු...
@nir2239
@nir2239 3 жыл бұрын
So many stars come n go but B & S will never fade away .. legends !!! Its magilcal how they add colours to thr own old songs. Thank you manuranga fr bri ging them. Both of them are gifted singers wth two different unique voices ! Santhush has a very soothing , romantic voice n bathiya adds more colour to it by his own joyous voice .🔥🔥may triple gem bless u both..
@sanathsamaraweera761
@sanathsamaraweera761 3 жыл бұрын
You two are my two favorite artists in Sri Lanka. Create more and present them to future generations like us. Do dYou two are my two favorite artists in Sri Lanka. Create more and present them to future generations like us. Do dYou two are my two favorite artists in Sri Lanka. Create more and present them to future generations like us. Do d.BNS
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
හැමදාමත් තරුන වයසට යන්නෙ නැති ගායකයො දෙන්න ආදරෙයි හැමදාමත්😘
@binudika
@binudika 3 жыл бұрын
Love bns..පලවෙනි කමෙන්ට් එක මගෙන්...😍😍
@thejanarathnayake61
@thejanarathnayake61 3 жыл бұрын
Can you organize a virtual concert for us ? With some other artists like Umaria , Sanuka ,Lahiru and Danith Sri (If you can Kasun Kalhara too)
@sam.abey.
@sam.abey. 3 жыл бұрын
This comment must go viral!!
@lyizz5873
@lyizz5873 3 жыл бұрын
Yea
@Venomousviper1
@Venomousviper1 3 жыл бұрын
no no umaria or other artists only bns❤️
@hasangithathsara7736
@hasangithathsara7736 3 жыл бұрын
Your voice is amazing Bathiya uncle 😍😍🤩🤩🥰🥰
@nadeeshaekanayake2733
@nadeeshaekanayake2733 3 жыл бұрын
මන් පොඩි කාලේ ඉදලා මන් ආසවෙන් අහන අදටත් ආදරේ කරන සින්දු සේරම bns ලගේ...
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 3 жыл бұрын
bathiya and santhush havent words to tell ...we are watinig for a new project.....love u a lot b&s my favouirite my dream people.. seemawak nathi adarayak oba depalata thiyenne apagen
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
If BNS has million fans I am one of them..if BNS has one fan that one is me..if BNS has no fans left I am no longer on Earth..i am DEAD..(R.I.P)*..💐..LOVE YOU BNS..I CAN SEE THE WORLD YOU BROUGHT TO MY LIFE...❤❤❤❤😘😘😘😘😘😘❤❤❤❤❤😘😘😘😘😘😘❤❤❤❤❤❤😘😘😘😘😘😘
@udeshadikari
@udeshadikari 3 жыл бұрын
❤❤❤👍👍
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
ආදරෙයි කියාගන්න බැරි තරම් 💕💕💕👍👍👍
@hv5071
@hv5071 3 жыл бұрын
We are die - ❤ - fans of BnS :-)
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
@@hv5071 yup..it's true..we are dying inside of our homes..❤❤❤❤😜😜😜🤪🤪
@sumuithsurangafernadomuthu1900
@sumuithsurangafernadomuthu1900 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 3 жыл бұрын
Wa Woooo Sha Niyamai Song Eka Dije Maruu ne Bathiya Patta Ela Kiri Supiri A Pasindu Sachintha Amarasekara 💖
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 3 жыл бұрын
හරිම ලස්සනයි භාතිය ලස්සනට කියලා තියෙනවා ඹරි ජිනල් එක වගේ පට්ට Pasindu Sachintha Amarasekara 💖💗❤️ Best Fo the best Good
@indunilsilva
@indunilsilva 3 жыл бұрын
Super 🤩🤩🤩🤩👏👏👏👍👍
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
👍👍Best very best best
@nawangalakdhini3827
@nawangalakdhini3827 3 жыл бұрын
Wowww superb, thanks for the videos BnS❤️❤️❤️
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 3 жыл бұрын
Superb voice. God bless you
@meghatv6915
@meghatv6915 3 жыл бұрын
Oyala denna harima nihathamani 🙏🙏❤️❤️❤️ god bless good luck bns
@hv5071
@hv5071 3 жыл бұрын
මගේ playlist එකේ වෙනත් ගායකයන්ගේ ගීත තියෙන්නෙ හරිම අඩුවෙන්
@HansanaS.Gamage
@HansanaS.Gamage 3 жыл бұрын
කවිකාරියේ.... superb
@wellwisher1755
@wellwisher1755 3 жыл бұрын
Our Motherland Blessed to have you and BnS Congrads for future endeavors Stay Blessed
@hv5071
@hv5071 3 жыл бұрын
☺️
@thusithastudio
@thusithastudio 3 жыл бұрын
Great I'm favourite song🙂
@dilshcool9340
@dilshcool9340 3 жыл бұрын
Another marvelous creation of Bns. My favourite voice in Sri Lanka music industry. God bless you Bathiya ayye.🤟🤟🤟🤟🤟🤟🤘🤘🤘🤟🤟 Keep it up.
@lasikasujeewani
@lasikasujeewani 3 жыл бұрын
Beautiful song 😘😘😘😍😍😍🤩🤩🤩🥰🥰🥰
@sakyaprasadini749
@sakyaprasadini749 3 жыл бұрын
Wow nice song.
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
ඔයාලා තමා voice දිනන්නෙ 🙏🙏🙏
@thejanarathnayake61
@thejanarathnayake61 3 жыл бұрын
Within 2 days u guys can hit 350k subscribers. Congratulations!
@marionperera8687
@marionperera8687 3 жыл бұрын
One of my all time faves ❤️💯
@tharukinudara5261
@tharukinudara5261 3 жыл бұрын
very beautiful cauch bathiya kavada hari oyagollanva hambunoth anivaren enava oyagolloth ekka song ekak karanna habai podi aulakata mama blind eka thama
@anudilrukshi5328
@anudilrukshi5328 3 жыл бұрын
What a nice voice and music... BnS my favorite ...❤️
@lyizz5873
@lyizz5873 3 жыл бұрын
Anything by bns is just perfect
@chathurishani
@chathurishani Жыл бұрын
පුදුම තරම් ලස්සනයි මෙි හඬ😍 All time favorite both of you
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 3 жыл бұрын
bathiya ancle your voice make me converted me as a crezy
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
woow guitarist nam supiri aee😱
@nickzmreez
@nickzmreez 3 жыл бұрын
One Of Favourite 🖤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩක් ලස්සනයි මේ සින්දුව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ........
@sihashahiruni2362
@sihashahiruni2362 3 жыл бұрын
mama asama gayakayo dennek thm BNS ❤❤ Marama lassana voice ekak👌❤❤
@shalisumanarathna7273
@shalisumanarathna7273 Жыл бұрын
දන්න දවසෙ ඉදන් මම ගොඩක් ආදරෙ කරන කටහඬක් ඒ වගෙම සංතුශ්ගෙත් ❤❤❤😘😘😍
@ishanimotha7289
@ishanimotha7289 3 жыл бұрын
Bathiya is a legend ! ❤️
@saniduviduranga4506
@saniduviduranga4506 2 жыл бұрын
Really 🙄🙄
@sadaruvinesinhe9897
@sadaruvinesinhe9897 3 жыл бұрын
Niyamai
@dularisewwandi9723
@dularisewwandi9723 3 жыл бұрын
Beautiful song🌹🌹🌹💖
@malalankaputhra9733
@malalankaputhra9733 3 жыл бұрын
Wow, this is a beautiful song.❤
@thanujadissanayaka5081
@thanujadissanayaka5081 3 жыл бұрын
Bathiya ❤❤
@dewdunperera2221
@dewdunperera2221 3 жыл бұрын
Beautiful 👏👏👏😎😎😎
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
Beautiful song. ආදරය පිළිබඳ ලියවූ ගීතයක්. බොහෝ රසවත්. ඒ වගේම හරිම නීරස ස්වර විභංගයක් අපිට දැක ගන්න ලැබුනා. සතුටුයි භාතිය මහත්මයා ඔබ දැක්වූ සහයෝගයට.
@jananidesilva4826
@jananidesilva4826 3 жыл бұрын
Absolutely amazing 👏
@meghatv6915
@meghatv6915 3 жыл бұрын
Super 👍 Mama asama gayakayo denna thama oyala denna bathiya mata thama wayasa awurudu 9i
@BhanukaKothalawala
@BhanukaKothalawala 3 жыл бұрын
Marama katahadak❤ ogollonta hamadetama adarei🙏
@harinisenadheera3215
@harinisenadheera3215 3 жыл бұрын
Love you ever ....my BnS💝😘
@coversbyesh
@coversbyesh 3 жыл бұрын
Love this 💯💗🥺
@btsgangsterssl2406
@btsgangsterssl2406 3 жыл бұрын
Wow👍👍😍
@rashminiadikaram8111
@rashminiadikaram8111 3 жыл бұрын
Nice song...love it
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
Excellent.what a talent.wonderful playing.god bless you all.
@shehangalahitiyawa6702
@shehangalahitiyawa6702 3 жыл бұрын
Excellent macho 👌 Pure clean singing ❤️
@freshworld8856
@freshworld8856 3 жыл бұрын
😍😍so.. beautiful
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
ගොඩා.....ක් ලස්සනයි.. මගේ ආසම ගායකයන් දෙදෙනා BnS❤️
@ujithaperera5232
@ujithaperera5232 3 жыл бұрын
Nanditha Ayya, job well done
@sherine6537
@sherine6537 3 жыл бұрын
So beautiful ❤️
@niranjanifernando2006
@niranjanifernando2006 2 жыл бұрын
Bathiya santhush hari aadhaara devidiyaka singing voices singing styles dhekak God bless you all
@ridmisanchana3250
@ridmisanchana3250 3 жыл бұрын
💕💕💕💕👍👍👍wow😮😮😮😮
@udulaniabekon2962
@udulaniabekon2962 3 жыл бұрын
Asai.. Asai.. Super.. Oyala denna nam supiri
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 3 жыл бұрын
Supiri kiyala madi....ogollan thama bns srilankan music industry eke topma artist la ogollanwa pahukaranna puluwan katada...Bathiya jayakody ge e natural katahanday santhush weeramange e emotional katahanday ekathu unama ithin apiwat wisik wela yana widiyata supiriyata lassanata wade karanne bns..
@kosalaamaasekara6050
@kosalaamaasekara6050 3 жыл бұрын
👌👌👌
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
WOW BEAUTIFUL ❤👍❤🤭
@thimalkotuwila9930
@thimalkotuwila9930 Жыл бұрын
Wooww, great ,brilliant and excellent sir❤❤❤❤❤
@tipsfortech5786
@tipsfortech5786 3 жыл бұрын
WOW!!!
@indikatissera7777
@indikatissera7777 2 жыл бұрын
Simply incredible ! playing and singing
@meriyanteena688
@meriyanteena688 3 жыл бұрын
Love you bns💞
@sampathchathuranga2072
@sampathchathuranga2072 3 жыл бұрын
Perfect No Words To Say As Fully Meaning Of Words
@Million.Subscriber
@Million.Subscriber 3 жыл бұрын
Wow ලස්සනයි අයියා 💝💝💝💝💝💝💞💞💞💞💞💞💞
@jamescorea6135
@jamescorea6135 3 жыл бұрын
beautiful. Congrats all the way.
@samadhikalansooriya3404
@samadhikalansooriya3404 3 жыл бұрын
love u BNS😘😘😘
@ruviproduction9322
@ruviproduction9322 3 жыл бұрын
my 3trd comment {good song}
@dasunnirmitha7693
@dasunnirmitha7693 3 жыл бұрын
2:14 ඔව් ඒක නම් හරි ඉතින් ❤️😍😍
@FairyWorld
@FairyWorld 3 жыл бұрын
ලස්සනයි ගොඩක්
@senehhh123
@senehhh123 3 жыл бұрын
1 st comment magen
@ishamizzadeen580
@ishamizzadeen580 3 жыл бұрын
Sinhala songs ahanna patan gatte bcz of these two BnS ♥ wada nam International standard
@ernestcorea5650
@ernestcorea5650 6 ай бұрын
ABSOLUTELY brilliant.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
Thurul Wenna Asai - Bathiya N Santhush ft Umaria @ Closeup
4:24
Bathiya N Santhush
Рет қаралды 734 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН