ජීවිත අවධානමත් අතේ තියන් කිඹුල්ලුත් එක්ක මාදු ගඟේ ගිය සංචාරය | Boat Safari in Madu River | Pet Talk

  Рет қаралды 286,943

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 157
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft Жыл бұрын
නියමයි හොද වැඩසටහනක් කිඹුලන් ගැන විඩියෝ අපිට බලන්න දාන්න අපි ආසයි ❤❤❤❤
@GayAnIdILuKa
@GayAnIdILuKa 10 ай бұрын
ඊයේ අපි ආවා තිලක් අයියා තමා අපිව එක්කන් ගියේ හරිම හොද වගෙම හැමදේම පැහැදිලි කරලා දුන්නා එයා හොදට අපි ගැන හොයලා බැලනවා ආරක්ෂා උපරිම ❤❤බුදු සරණයි❤️
@rohanajdananjaya83-km4rc
@rohanajdananjaya83-km4rc Жыл бұрын
අපිත් ගියා ඔය බෝට්ටුවේ හරිම හොද මනුෂ්‍යයෙක් සාධාරණ ගානක් අරගත්තේ good job
@nipunhasanka2839
@nipunhasanka2839 Жыл бұрын
කීයද
@IndiraFernando-ot5fw
@IndiraFernando-ot5fw 6 ай бұрын
Gana kiyada
@junglestory7664
@junglestory7664 Жыл бұрын
තිලක් අයියට තමයි අපි දාන තරම් ගෙස්ලා දාන්නෙ❤️
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
අයියේ මේ වගේ එවත් කරන්න සුපිරිම ❤
@Ptkliveshow
@Ptkliveshow Жыл бұрын
නියමයි තිලක් සහෝදරයා ,,,,,, මාදුගඟ බෝට් සෆාරි යන්න නම් තිලක් ගේ බෝට්ටු සේවාව ලබා ගන්නා ඔබට විශේෂයෙන් ම දිගු වේලාවක් දූපත් නැරඹීමට තිලක් අවස්ථාව ලබා දෙනවා ඒක නිසා මාදුගඟේ බෝට් සෆාරි යන්න සූදානමින් ඉන්නවා නම් තිලක් ගේ සේවාව ලබා ගන්න සුපිරි fun ලබා ගන්න පුලුවන් ලස්සන දූපත් වලට ගිහින් අපිත් ගියා මාදුගඟ බෝට් සෆාරි තිලක් සහෝදරයා සමඟ ✌️
@Tilandanushka-o1t
@Tilandanushka-o1t 8 ай бұрын
නියමයි හොද වැඩසටහනක් කිඹුලන් ගැන විඩියෝ අපිට බලන්න දාන්න අපි ආසයි
@sampathkumara6717
@sampathkumara6717 Жыл бұрын
කැමරා කාරයනම් සුපිරි කිඹුල්ලු පෙන්නන්න නෙමේ ඌට ඕන රිලව් පෙන්නන්න... කිඹුලට අල්ලන්න කීවම කියන එකාව අල්ලන්නෙ... ඔච්චර ලස්සන වටපිටාවක් තියෙද්දි...
@Elsa_ms_1
@Elsa_ms_1 Жыл бұрын
😂
@AU_aup
@AU_aup Жыл бұрын
12:32 කිඹුලා
@LiSa_BoZa
@LiSa_BoZa Жыл бұрын
බලපිටියේ මාදු ගග ලග ඉන්න මම ❤😊😊
@Yasi650
@Yasi650 Жыл бұрын
Ha lisara
@LiSa_BoZa
@LiSa_BoZa Жыл бұрын
@@Yasi650 ah yasiru koluwath awilla 🩷
@AathiqSariffodeen-bl7vn
@AathiqSariffodeen-bl7vn 3 ай бұрын
💀💀💀☠️
@OmalkaSathsidu
@OmalkaSathsidu Жыл бұрын
සුපිරියි
@lalithyaariyarathna
@lalithyaariyarathna Жыл бұрын
යකෝ මාදු ගඟ ප්‍රසිද්ධ කිඹුල්ලු නිසා නෙමෙයි මාදු ගඟ කියන්නේ ලංකාවේ වැඩිම දූපත් තියන ගංගාව නිසා..😂😂
@ShamindaDeZoysa
@ShamindaDeZoysa Жыл бұрын
Aththa😂
@RahalRathnayake
@RahalRathnayake Жыл бұрын
මන් හිතන් හිටියේ කඩොලාන නිසා කියලා
@ruvinaprasadani5881
@ruvinaprasadani5881 7 ай бұрын
​@@RahalRathnayakeඑක්ත් එක විශේෂත්වයක් තමයි
@HimethDesilva
@HimethDesilva 22 күн бұрын
හැමදේම සාධාරණයි❤🎉
@InokaPiris-xm4kt
@InokaPiris-xm4kt Жыл бұрын
මාදු ගගෙ යනකොට වතුරට අතත් දාන් ගිය අපි කිඹුල්ලු ඉන්නවා කියලා දන්නෙත් දැන් 😢
@ThenuraCamod
@ThenuraCamod 11 ай бұрын
තොව වැටෙන්න තිබේබෙ
@darshanatharaka9627
@darshanatharaka9627 10 ай бұрын
අපේ ගමේ 😊
@D.Widuranga
@D.Widuranga 9 ай бұрын
moda iakeka😂
@jenux9
@jenux9 9 ай бұрын
@@darshanatharaka9627 ow ape patte
@inokaperera5981
@inokaperera5981 8 ай бұрын
Without safety jacket 😮
@travelbro6579
@travelbro6579 Жыл бұрын
Fish therapy eke innkota kibula awoth badu tma
@SenaAsan-h5h
@SenaAsan-h5h 2 күн бұрын
ඔය දවස් ගානක් ඌ ට්‍රයි කරන කතාව ඇත්තක්....මගෙ යාලුවෙක් වැඩ කරා නිල්වලා ගග ලග සයිට් එකක...උන් දවල්ට කාල සෙට් එක සිගරට් බොන්ඩ එනව ගග ලගට..... වැඩ කරන දවස් වල හැමදාම එහෙමයි...උන් දැකලත් තියනව උන් සිගරට් බොනකොට කිබුලෙක් ඒ හරියෙ ඉන්නව හැමදාම...උන් දන්නෑ එකම එකාද කියල....දවසක් ගගෙ එහා ඉව්රෙ ගෙදරක ඉන්න අංකල් කෙනෙක් ඇවිල්ල කිව්වලු.... මහත්තයො ඔතන ඉන්ඩ එපා..ඊයෙ රෑ එයාට වතුර කැලතෙන සද්දෙ ටික වෙලාවක ඉදන්ම ඇහෙන හින්ද බැලුව බලද්දි කිබුලෙක් වතුරෙ ඉදන් ඔය මහතයල ඉන්න තැනට පැනල ආපහු වතුරට රූටනව කියල ඌ ඔයවැඩෙ සෑහෙන වෙලාවක් කරාලු...කියල
@samanthiganewatta9226
@samanthiganewatta9226 8 ай бұрын
පන්ඩල් දෙකක් තියෙනවා❤
@SalaniMadushani-nq8yq
@SalaniMadushani-nq8yq Ай бұрын
Camara karqna gothaya nm melo rahak nathi ekek
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
හී හී... පිස්සුද බං කිඹුල්ලු බිත්තර රැක්කට පැටවු රකින්නෑ බිත්තරෙන් එලියට ආවම කිඹුල්ලුම ඒ පැටවු කනවා... එතනින් බේරෙන පැටවු කීපයක් තමා ජීවත්වෙන්නෙ😌
@OkithaDimath
@OkithaDimath Жыл бұрын
Amma katin genalla danava gagata anith kibullu habai kanava thamai
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
@@OkithaDimath මම අහල තියන විදිහට අම්මත් එහෙම කරන කතාවක් තියනවා. Anyway thank you එහෙම දෙයක් තියනවනම් ඒක කියල දුන්නට🌝.
@manjubinduhewa1177
@manjubinduhewa1177 8 ай бұрын
පැටවු කන කතාව එන්නේ උන් පැටවුන්ව ගෙනියන්නේ කටට පුරවාගෙන නිසා. ඒක National Geograpfic එකේ wild life වැඩ සටහන්වල පෙන්වනවා. බිත්තර වලින් එලියට ආවම පැටවුන්ව වතුරට ගෙනියන්නේ එහෙම. හැබැයි දිගු කලක් පැටවුන් රැක බලා ගැනීමක් නෑ මං දන්න තරමට
@sameeraprabath7
@sameeraprabath7 Жыл бұрын
සුප්පා ආ❤
@minoshchalanka9321
@minoshchalanka9321 Жыл бұрын
Hats off brother ❤
@dilsnadithcreations4992
@dilsnadithcreations4992 Жыл бұрын
mic eka podk clear na neda bro samahra than wala
@channasajith7750
@channasajith7750 Жыл бұрын
තිලක් අයියා සුපිරි porak thama madu ගඟේ යන්න ...api 6parak ගියා ...anith boat safari වලට wada godak hodai ...adu මුදලක් aran වැඩිපුර කාලයක් අපිව travel karnna wa
@IndiraFernando-ot5fw
@IndiraFernando-ot5fw 6 ай бұрын
Gana kiyada
@anilsembakuttige
@anilsembakuttige 23 күн бұрын
Kibullu. Wadiunay aungallay sathu watha ain't karapu nisa kibullu gagata damma kiwwa kiyanawa api gagey payaganan essara nanawa a kalaya harima Sunday anith dupatta walata pinata yanawa
@dinesheranga5219
@dinesheranga5219 Жыл бұрын
good one
@Dasindupathirana1234
@Dasindupathirana1234 Жыл бұрын
අපිත් ගියා ඇති කිඹුලෙක් හිටියෙ නෑ😂
@DilanComodo
@DilanComodo Жыл бұрын
koheda ban madu gage kibullunta prasidda
@ravinduwickramarathna4052
@ravinduwickramarathna4052 Жыл бұрын
Video eka iwara wenakan baluwa bro,Bottuwema kibullu 2nek Katha karanawa dakka,kibullu 6 denek bottuwe innawath dakka,nice video bro😂🔫
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 8 ай бұрын
සුපර් ❤️👌
@kasunmalith-l6i
@kasunmalith-l6i Жыл бұрын
Ayye api ohe gihin thiyenawa ohe sathapahe dupatha thama podima dupatha
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
මහලදූව පන්සලේ පොඩි හාමුදුරු නමක් නේද මටත් මතක් උනා අපි පාසල් යන කාලෙ වෙච්ච සිද්ධියක්
@විමානප්රේතයා
@විමානප්රේතයා 9 ай бұрын
මොකද්ද ඒ සිද්ධිය
@LeelawathiLeelawathi-hh2jm
@LeelawathiLeelawathi-hh2jm Жыл бұрын
E aligetar kenek
@DineshGunawardana-iv4wk
@DineshGunawardana-iv4wk Жыл бұрын
Best 💜️
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
දැනට වාර්තාවෙලා තියෙනවා අඩි 23 25ත් අතර😢
@KelumRanasingha-c2b
@KelumRanasingha-c2b Жыл бұрын
Ela bro 💥👍
@LahiruSandakelum-r1v
@LahiruSandakelum-r1v 9 ай бұрын
මමනම් කලන්තේ දාලා.කවදාවත් හැබැහින් දැකලා නැ කිබුලන්.😢😢
@ihgamingpodda8734
@ihgamingpodda8734 6 ай бұрын
කෝලමිකුට්ටම telidrama එක shoot kale mhe ned 😮
@sumedhasubashini1620
@sumedhasubashini1620 11 ай бұрын
මම මහල දුවෙන් ❤️😊
@thamindudesilva
@thamindudesilva Жыл бұрын
mona hari gahalada😂madu gaga janapriya kibullu nisalu🥲
@achalavlogssrilanka2341
@achalavlogssrilanka2341 Жыл бұрын
ලයිෆ් ජැකට් නැද්ද මචෝ 😂😂😂😊😊
@DilanMadushanka-mw3qg
@DilanMadushanka-mw3qg 10 ай бұрын
Maadu gaga fun thamai
@chanudjayawardana1527
@chanudjayawardana1527 Жыл бұрын
කිඹුල්ලු balanna matrt enna 😊
@IndiraFernando-ot5fw
@IndiraFernando-ot5fw 6 ай бұрын
Iya athin alluwa kibulawa
@janithchamara1477
@janithchamara1477 Жыл бұрын
අම්මෝ අර තට්ට සහෝදරයා බොරැත් කියනවා practice කරන කිඹුලෙක් ලු ගහට පැනලා බලන seen eka patta boruwk
@kasunshewan9042
@kasunshewan9042 Жыл бұрын
Eka attha bn
@Elsa_ms_1
@Elsa_ms_1 Жыл бұрын
Mehemai kibula kalin idala balan innawa. Habai mehema me practice karanawa kiyala ahuwe adamai😂
@simpleart2252
@simpleart2252 Жыл бұрын
Na bn aththa poddk hoyala balapn😅
@niroshandaniels473
@niroshandaniels473 Жыл бұрын
Amu boru keuwa
@niroshandaniels473
@niroshandaniels473 Жыл бұрын
Minihata bim agalak wath na. Oya dupathan
@PramachandraMunasinha
@PramachandraMunasinha 11 ай бұрын
Maadu gage yanakota wathurata athath daan giya api kibullu innawa kiyala danneth dan 😢
@ThinethLalithya5052
@ThinethLalithya5052 Жыл бұрын
Super❤❤❤❤❤
@mrsranjani9768
@mrsranjani9768 Жыл бұрын
පරවි ගැන විඩියො එකක් ඔනා අයියො
@kaviduFF-u2l
@kaviduFF-u2l Жыл бұрын
කෝලම්කුට්ටම බලල ඔක්කොම ඉගනගත්ත මම
@shanikacosta5541
@shanikacosta5541 6 ай бұрын
Kibula inna wathuray gage wathuray wenas ne
@Gaming_Chami
@Gaming_Chami Жыл бұрын
නියමයි ❤❤❤
@NaveenInsaka
@NaveenInsaka 11 ай бұрын
Yaku balapitiye moyakate navath ekka bolav hapo😢😮
@supunchandana9711
@supunchandana9711 8 ай бұрын
කුරැදු ගස් දලු දාන කාලෙට තැලෙන්නෑ සගෝ අර පොත්ත ගැලවෙන්නෑ..
@nikokenneth7749
@nikokenneth7749 Жыл бұрын
Marennada hadanne pet talk 😁
@asankaprageeth6364
@asankaprageeth6364 9 ай бұрын
Wow
@adeeshadilshan2500
@adeeshadilshan2500 Жыл бұрын
ඒ බන් උබලා කිබුල්ලුත් බලන්න යනවද 🙂
@saneshkafernando9700
@saneshkafernando9700 Жыл бұрын
❤❤❤
@SadaliSahasna
@SadaliSahasna 10 ай бұрын
මේ වීඩියෝ එක ගනිද්දී ගඟේ වතුරයි කිඹුලා ඉන්න වීඩියෝ එකෙ වතුරයි පාට වෙනස් නේ බන් 😂
@BATTLE-TANK
@BATTLE-TANK Жыл бұрын
Black water 2007 movie eka balanna. ettha kathawak.
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ලොකු කිබුල්ලු ඇය් උණ එකෙන් අය්න් කරන්නේ නැත්තේ
@AnushaNilanthi-p5x
@AnushaNilanthi-p5x Жыл бұрын
Ado ewunata nanna bayayi
@විමානප්රේතයා
@විමානප්රේතයා 9 ай бұрын
12:58 තොපි ඔක්කොම පොයියොනෙ යකෝ😂🤣. කිඹුලෙක්ට වතුරයට ඉන්ඩ පුළුවන් විනාඩි 25ලු. යකෝ කිඹුලෙකුට වතුරයට ඇතිතරං වෙලාවක් ඉන්ඩ පුළුවන්. ගොඩබිමේ වැඩිවෙලා ඉන්න බැරි.😂😂 අර කිඹුලත් තොපි එඩිට් කරපු වෙන වීඩියෝ කෑල්ලක්නෙ. ඔය ගගේ තොපිට හම්බෙච්ච කිඹුලෙක් නෑ.😂 ලංකාවෙ හැමෝම හරක් නෙවේ.
@Ajdjakabb36362
@Ajdjakabb36362 2 ай бұрын
ඌ කියපු කතාව ඇත්ත බන් Crocodile ට ජලය යට හුස්ම ගන්න බෑ . ඒ නිසා ඌ සාමාන්‍යයෙන් ඉන්නෙ ජලය යට විනාඩි 20-40 අතර කාලයක් සහ Crocodile ට අත්‍යවශ්‍යය නම් පැය 2-2.30 වගේ කාලයක් ඉන්න පුලුවන් වතුර යට ඒ වෙලාවේ තිබෙන සාදක අනුව ( ගැබුර,පීඩනය වගේ දේවල්) අර video seen එක නම් එඩිට් වගේ තමා 😂 කියපු කතාවනම් හරි පොඩ්ඩක් Chat GPT,Google,Bing Ai ගෙන් අහල බලපන් කො බන් නිකමට 🙂
@විමානප්රේතයා
@විමානප්රේතයා 2 ай бұрын
@Eshan26363 අඩේ කිඹුලා ජලජ සතෙක්නෙ බන්. ඌට වතුර යට Unlimited හිටිය හැකියි. එහෙනං ඔය කියන්නෙ මේ අහවල් පොකුණෙ කිඹුලෙක් ඉන්නවා. මේ ගගේ කිඹුල්ලු ඉන්නවා කියලා. එතකොට උන් පේන්ඩ ඉන්නෑනෙ. ඒ කියන්නෙ වතුර යට තමා ඉන්නෙ. ඌට ගොඩබිම හුස්ම ගන්ඩ බැරි. උන් ගොඩට එන්නෙ අව්ව තපින්ඩ, ගොදුරක් හොයාගන්ඩ එහෙමනෙ. එහෙනං කිඹුල්ලු මැරෙන්ඩ එපැයි වතුර යට හුස්ම ගන්ඩ බැරිවෙලා එකපාට්ට උඩට එන්ඩ බැරුව
@RavishanMadusanka
@RavishanMadusanka Жыл бұрын
බොරුව නිසා තමා එපා වුනෙ crop vidio danna
@nadunnilupul2655
@nadunnilupul2655 7 ай бұрын
Telidrama ekk mathak una kauruth nedda
@harshadissanayake7893
@harshadissanayake7893 Жыл бұрын
Kotte inna kibulo ganath vodeo akak karamu
@anujashashanka8224
@anujashashanka8224 Жыл бұрын
Pennapu loku kimbula fake.. crop krpu video ekk dala tiyenne lajjai ah pet talk😑😑
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 14 күн бұрын
කිබුල්ලු කිබුල්ලුම කනව කියල දන්නෙ අද
@jee_dz
@jee_dz Жыл бұрын
Oylge pet item shop eka online shopping krnn puluwn da. Site ekak kiynna puluwn d
@PetTalk
@PetTalk Жыл бұрын
Facebook shopping karanna
@LRmusic_songs
@LRmusic_songs Жыл бұрын
අප් ගම
@shanish339
@shanish339 Жыл бұрын
නිල්වලා ගගේ ඉන්න උන් දැකල නැති උන්ට හොදයි ඕව 😹 කිඹුල්ලු බලන්න ඕන්නම් මාතර එන්න බ්‍රෝ ඔයා . . . මයිල් කෙලින් වෙන බඩු පෙන්නන්නම් 😼
@prageethdesilva-uu1pq
@prageethdesilva-uu1pq Жыл бұрын
උබට ඉරිසියයි ඒද බන්
@warunaakalanka2680
@warunaakalanka2680 Жыл бұрын
කිඹුල්ලුනම් කොහෙත් ඉන්නේබං 😂😂😂😂😂 මොරූ දැකලා නෑ නේ
@ShanthaUdugama-h6s
@ShanthaUdugama-h6s Жыл бұрын
Api nam danna විදියට maduge කිඹුල්ලු minussu කාල කියලා ආරංචියක් නැහැ
@chamodmaduka7468
@chamodmaduka7468 11 ай бұрын
oru walata paninawa
@ruwanleebadu5594
@ruwanleebadu5594 7 ай бұрын
😮😮😮😮
@rukmalgunasekara3447
@rukmalgunasekara3447 Жыл бұрын
අපරාදේ මුන්ව මස් වලට ගන්න පුළුවන් නං සුපිරි.කිලෝ කීයක් නං ඇද්ද මුන්ගේ
@kanishkaprabath2487
@kanishkaprabath2487 Жыл бұрын
මොනාද බන් එ ආහාන්නෙ 😅😅,,
@samanthiganewatta9226
@samanthiganewatta9226 8 ай бұрын
කොහෙද යකෝ බිහිසුනු😂😂 මං අම්බලන්ගොඩ බලපිටියෙ මං 7පාරක් ගිහිල්ලා තියෙනවා ඔය හාමුදුරුවෝ මාදූව පන්සලේ අර කිමිදෙද්දි කිබුල අල්ලපු හාමුදුරුවෝ නේද
@thanrun8292
@thanrun8292 Жыл бұрын
Owkunun kibulluda anee kabara petaw wage😂
@didulatharinda1293
@didulatharinda1293 Жыл бұрын
Ah Http ara kibulek kibulek kyl wena vedio kaallk daanne
@simpleart2252
@simpleart2252 Жыл бұрын
😅😂😂 camaramn pissu yakek kibulata nemei u cam eka allanne minihata 😂😂
@SanchilaPoojan-q3s
@SanchilaPoojan-q3s 11 ай бұрын
කෝ බං කිබුල්ලු....නිකං සවාරියක් විතරයි....වලවෙ ගගේ ඉන්නව ඔයිට වඩා කිබුල්ලු...🐊
@HannahOwO-cn1lh
@HannahOwO-cn1lh Жыл бұрын
thopi tika warwn nilwala gagata kibulek ge pite thiyala yawanna 😢
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 Жыл бұрын
Apita puke amaruwk na hutto😂
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
කොලම්කුට්ටම ගහලා තියෙන්නේ මෙහෙනෙ.
@AsithaUdayanga-jt1gx
@AsithaUdayanga-jt1gx 11 ай бұрын
Okata gihin thiyenawa
@Janiya-u7u
@Janiya-u7u 3 ай бұрын
බිජ්ජ බේරිලා තියෙන්නෙ 99
@KusumGamage-o9l
@KusumGamage-o9l Жыл бұрын
Okata pana. Nadda. Rabarda. Dagalanna. Sil. Aragenada. Kibul. Baba
@prasannapriyalalmanawadu9632
@prasannapriyalalmanawadu9632 Жыл бұрын
Boru kiyanna EPA. API balapitiye.
@ramiya1841
@ramiya1841 Жыл бұрын
මේ පෙන්නන තඩි කිඹුලා වෙන වීඩියෝ එකකින් අරන් දාපු එකක් , එතනට වීඩියෝ එකේ ඉන්න කිඹුලා එන්නෑ බොරු කරනන් එපා මිනිස්සු අන්දන්න එපා 🙄
@SadaliSahasna
@SadaliSahasna 10 ай бұрын
එකඟායි මචන් ඇත්ත කතාව
@MenushaNethvindu-t5r
@MenushaNethvindu-t5r Ай бұрын
Face krnn unu addakimk nisa mn bym satha kibula 😢
@Elsa_ms_1
@Elsa_ms_1 Жыл бұрын
Koheda ballo kibullu pirila inne😂. Ekaine pennuwe. Madu gage kibullu innawa thama. Thumbnail eke thiyena tharam kibullut na. Bayanakath na meka 😂. Waren ape kalani gagata oita wada bihisunu athdakimak denna😂
@AsithaUdayanga-jt1gx
@AsithaUdayanga-jt1gx 11 ай бұрын
Ape gage thiyenawa kiyala kiyanna epa rkath vinasha karai
@thilinarajapaksha5893
@thilinarajapaksha5893 9 ай бұрын
Boru gahannepa bn
@Rajith-h8z
@Rajith-h8z Жыл бұрын
😂😂😂😂 mewage redde video balana un ennawane eka kibulekwath ne
@pubudupradeep7240
@pubudupradeep7240 Жыл бұрын
කැමරා කරන එකානම් වැඩක්ම නෑ 😂 හරියට වීඩියෝ කරන් නෑ ඌ
@ravindukarunaratne6871
@ravindukarunaratne6871 Жыл бұрын
Palayan huththo baila noga😂😂😂😂
@tharindusameera1277
@tharindusameera1277 Жыл бұрын
Mun hena boruth kiyanawane ban
@sasiyagaming93
@sasiyagaming93 Жыл бұрын
pennapu kibula animal planet akenda bn genawe 🤣
@asharapriyaji4732
@asharapriyaji4732 Жыл бұрын
Ai ane boru kiyanne madu gaga prasidda kibullu nisada.lagakadine kibullu inne madu gage.madu gaga prasidda dupath nisane
@gamingchana-cs4bz
@gamingchana-cs4bz 9 ай бұрын
Oka baladdi mata mathak une black water
@ThilinaYeshan
@ThilinaYeshan Жыл бұрын
1st
@sudhi____xx
@sudhi____xx Жыл бұрын
එක ලොකු කිබුලයි නි බන් පෙන්නුවෙ 😂😂😂
@kasunshewan9042
@kasunshewan9042 Жыл бұрын
E kibula meke video ekak nemei wage wena ekakin crop karala gattha ekak wage
@samudupro
@samudupro Жыл бұрын
@@kasunshewan9042ow ow😂😂 cari samaje oi
@CharithvishwDinesh-dp8cm
@CharithvishwDinesh-dp8cm Жыл бұрын
ඒකත් බොරුවක් බන් පේන්නැද්ද හෙන නෙළුම් ගාලක් අස්සෙන් කිඹුලා එන්නේ වෙන කොහෙන් හරි ගත්ත කෑල්ලක් මෙතෙන්ට අමුණලා බොරුවම තමා 🤭👻
@විමානප්රේතයා
@විමානප්රේතයා 9 ай бұрын
බලපං යකෝ අර තට්ටයා පොයියක්වත් දෙන්ඩ දන්නෑනෙ.😂 කිඹුලෙක්ට වතුරයට ඉන්ඩ පුළුවන් විනාඩි 25ලු. කිඹුල වතුරයට තමා අන්ලිමිටඩ් ඉන්නෙ. ගොඩබිමේ ඉන්ඩ බැරි. ඌට කොමන් සෙන්ස්වත් නෑ😂
@123sudda
@123sudda Жыл бұрын
කිබුලා පහර දෙන්නැනෙ සාමාන්‍යයෙන් බොට්ටුව ලොකුයිනෙ
@prasannapriyalalmanawadu9632
@prasannapriyalalmanawadu9632 Жыл бұрын
Gon arthal denna epa.
@WasanthaUdayarathna-sq8hw
@WasanthaUdayarathna-sq8hw Жыл бұрын
Monevavethel
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
38:58
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 733 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН