බෝගම්බර බන්ධනාගාරය

  Рет қаралды 250,638

Thisuu

Thisuu

Күн бұрын

Пікірлер: 260
@royaleproduction396
@royaleproduction396 6 ай бұрын
අපි අද ගියා බන්ධනාගාරේ බලන්න. පොඩි දෙයක් කියන්න හිතුනා. මේ වගේ තැනක් බලන්න දීල තියන මේ අවස්ථාව මේක බලන්න එන මිනිස්සුන්ට නැතී කරන්න එපා.. අපි අද ගියාම දැක්කා.. සමහරක් මී හරක් ගිහින් ඒ බිත්තී වලටත් උගේයි කැල්ලගෙයි නම් ලියලා I love you කියලා දිනත් දාල හාට් ඇදලා.. සමහරක් උන් ෆෝන් නම්බර් පවා ලියලා තියනවා දැක්කා.. හරිම දුකයි එහෙම දැක්කාම..යන්න ඉන්න අයට කියන්නේ යනවා නම් ඒ තැන විනාස කරන්න එපා.. දැන්ටමත් සමහරක් හිර මැදිරි ඉබ්බෝ දාල වහලා. කලුවර කාමර වල දෝරවල් අගුල් දාල තිබුනා..ඒ නිසා මේක විනාස කරන්න එපා එහෙම උනොත් දරුවෙක් අරන් ගිහින් පෙන්නනවත් මේ තැන ඉදිරියට මේ දීලා තියන අවස්ථාව නැති වේයි..
@soni581
@soni581 6 ай бұрын
උන්ව අල්ලල හිරේ දාමු අනේ
@MaduHettiarachchi
@MaduHettiarachchi 6 ай бұрын
Eka aththa me wage than winasa karanna epa
@jayaminiherath8754
@jayaminiherath8754 6 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි ....මටත් දැණුනේ පුදුමාකාර දුකක් ....වේදනාවක් ....හරිම දක්ෂ , සංවේදී අයත් ඉන්න ඇති .....නිවරැදි අයත් ඉන්න ඇති ....මෙච්චර ලොකු බන්ධනාගාරයක් හදන්න ඒ තරම් අපරාධ කරපු අය ඒ කාලේ හිටියාද කියලා හිතුණා ....දැන් නම් එල්ලුම් ගස් ඕන නෑ ..මහපාරේදීනේ අපරාධකාරයෝ මැරෙන්නේ......උන් උන්ම මරාගන්නවා .....
@somakalubovila
@somakalubovila 6 ай бұрын
අසංවේදී මිනිසුන් මනස අවදිකර ගන්න පුලුවන් මේවගේ තැනකින් උනත් උත්සහ කරන්නේ විනාශ වෙන්නම තමයි. මෝඩකම.හිරකාරයෙක් තරමට වත් මොලේ පාවිච්චි කරන්නේ නෑ 🥲 මම පුන්සිසි
@Anu.00
@Anu.00 6 ай бұрын
Ane ow eknm attha
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya 6 ай бұрын
බන්ධනාගර වහන තරමට රටේ වැරදි කරන මිනිස්සු නැත්තටම නැති වේවා ප්‍රර්ථනා කරමු
@wesamun1
@wesamun1 6 ай бұрын
යන්න එපා කියන පැති වලට යන්න එපා පහලට කඩාවැටිලා ඔයාලව හොයාගන්නත් නැතිවෙයි ☺️ ඒ අවවාදය හුරතල් විදියට දෙන්නෙ 👍
@CharithMaduwantha-n4i
@CharithMaduwantha-n4i 6 ай бұрын
😅
@kanthikanthi358
@kanthikanthi358 6 ай бұрын
දැකගන්න සැලසුවාට බොහොමත්ම ස්තුතියි ඔබතුමියට !
@SkSirisena-pj8qp
@SkSirisena-pj8qp 6 ай бұрын
Aprby😂😂😂😂😂😂😂😂😂😂
@n.n.8402
@n.n.8402 6 ай бұрын
හරි මුසලයි අප්පා දකිනකොට. හිට්ලර්ගේ හිර මැදිරි දකිනකොට දැනිච්ච හැඟීම තමයි දැනෙන්නේ.
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 6 ай бұрын
හිට්ලර් ගේ සිරමැදිරියේනම් දේවල් තියෙනවා නේ බලන්න ...(වදකාගාරයේ)
@soni581
@soni581 6 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා ලස්සන කට හඩින්.හොද video එක..thanx
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you😊
@sunethasanka2093
@sunethasanka2093 6 ай бұрын
🌄🌅.. රාජා භවතු ධම්මිකෝ .. 🤴⚔️🤴 .! රජ වරු දැහැමි වෙත්වා ..! 💐💐 .. දේවෝ වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..! ⚖️⚖️ .. තෙරුවන් සරණයි .!❤️🤍🦄🌈️⚔️
@ranjithranjith-j8z
@ranjithranjith-j8z 6 ай бұрын
මගේ ජීවිතයේ යම්කිසි පරිච්ඡේදයක් ලියවුන එක තැනක්. ඔහොම සංචාරයක් ගියාට එ හැගීම එන්නේ නැ. සහතිකයක් දෙන්නෙ නැති කැම්පස් එකක්. කොල්ලෙක් අනිවාර්යයෙන් ගිහිල්ලා ජීවිතේට යමක් එකතු කරගන්න ඕනෙ තැනක්.
@MR-ne5bt
@MR-ne5bt 6 ай бұрын
Uba moktda gye
@nima8925
@nima8925 6 ай бұрын
Balanna Yanna beri apita mehema hari dakinna Lebune oyage video ekin Tnqq❤❤
@Thisu03
@Thisu03 6 ай бұрын
😊😍
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
මම ඔය බන්දනාගාරෙ ඔය කියන කොටස් 3නෙම ඉදල තියනව සැකකරු වෙක් විදියට..ඕක වහල දැම්මට කොරෝනා කාලේ ඕක අපහු භාවිතයට ගත්තා.ලංකාවේ සෑම සිරගෙදරකම හිටපු සැකකරුවන් ඕකට ගෙනාව නිරෝදායනයට...2018/2109 කාලේ...ඇයි මතක නැද්ද ඕකේ වහල උඩ නැගල උද්ඝෝෂණය කරා pcr කරන් නැහැ කියල...බන්දනාගාරයෙන එළියේ පිට්ටනියට බැහැපු ගමන් පෙන්නේ බහිරව කන්දේ බුදු පිළිමේ..ඒ වගේම දළදා මාළිගාවේ තේවා සද්දෙත් උදේට ඇහෙනව....ඒ ගෙවපු මාස 3 කිසිම දාක අමතක වෙන් නැහැ...කවදාවත් කිසිම කෙනෙකුට ඔහොම් වෙන්න එපා කියලයි මමනම් ප්‍රාර්ථනා කරන්නේ.....😢
@kasundarshna491
@kasundarshna491 6 ай бұрын
Matakada kollekwa gahala maruwa.
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
@@kasundarshna491 අඩෝ සිරාවටම...ඔයත් හිටියද..එදා රෑ.අර පොඩි වාට්ටුවෙ කවුලුවට චූ බකට් එක තියල නැගල බලන් උන්නේ...කැරි ජේලර්ල සෙට් එකයි අච්චු කාරයො සෙට් එකයි ගැහුවේ.මගෙ ඇස් දෙකටම දැක්කා..මෝල් ගහෙන් ගහල මැරැවේ..ඒ මරල ශොට් එකක් තියල තාප්පෙන් එහා පැත්තට දැම්මා එලියට පැන්නා කියලා.4 දෙනෙක් scape වෙන්න හැදුවේ.මතක්ද එකෙක්ව තියගෙන කකුල් කැඩුවා..ඌ දෙපාරක්ම පනින්න ගියේ...ඇඟ හිරිවැටෙනව මෝල් ගස් පාර ගහපු හැටි දැක්කම...😥😥😥
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
@@kasundarshna491 අඩෝ ඔයත් හිටියද..අම්මො අද වගේ මතකයි..අපි ශෙල් එකේ අර පොඩි කවුලුවෙන් චූ දාන්න රෑට දෙන බකට් එක තියල ඒක උඩට නැගල බැලුවේ වෙඩි සද්දෙට...ජේලර්ල සෙට් එකයි අච්චු කාරයො සෙට් එකයි එකතු වෙල ගහල මැරැව..ඒ කරල ඌට ශොට් එකක් තියල තාප්පෙන් එහා පැත්තට දැම්මා එලියට පනිද්දි වෙඩි තිබ්බ විදියට..එක කොල්ලෙක්ව මතක්ද දම් වැල් වලින් බැදල කකුල් කැඩුව ගහ ගහ..ඌ දෙපාරක්ම scape වෙන්න හැදුවා උගේ wifeta බබා හම්බෙන නිසා ඒක බලන්න යන්න..ඌට තිබුනෙත් පොඩි නඩුවක්.අපරාදෙ බොරුවට කාලෙ දික් කරගත්තා..අපි ඕකෙ ඉදල මැගසින් ගියා..අපහු පල්ලන්සේනට ගියා..අපහු වැලිකඩ ph එකට ඇවිත් අන්තිමට තමා අපිට අයිති කෑගල්ලේ prison එකට ගියේ. 😥😥😥..ඒ අපිට කොරෝන positive උනේ නැති නිස..positive උන අය කන්දකාඩු දාලා එහෙම්ම තමන් අයිති prison එකට දැම්මා..අපිට හෙන වටයක් යන්න උනා...😥😥😥😥..ජීවිතේට අමතක වෙන් නැහැ...
@hasaruweliwitiya2827
@hasaruweliwitiya2827 6 ай бұрын
ඔව් බන් අපේ තාත්තා තමා එතකොට හිටියේ.. S P MANGALA WELIVITIYA
@adityalowe6843
@adityalowe6843 6 ай бұрын
මෙික බලන්න පුලුවන් මං පෝය දවසේ ගිහිල්ලා බැලුවා ඇත්තටම මෙියා කියනවා වගේ කවි ....එ වගේම ලස්සනට චිත්ත්‍රර ඇදලා තිබුනා ...👌👌👌👌
@somakalubovila
@somakalubovila 6 ай бұрын
💜💙💚💛💖 හොඳ විශේෂාංගයක්. ඔබේ ඉදිරිපත් කිරීම සංවේදී වගේම හරවත්. ස්තූතියි ඔබට 💚 ඔබේ ගමන අති සාර්ථක වේවා. මම පුන්සිසි ජයතිලක
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you😊
@somakalubovila
@somakalubovila 6 ай бұрын
@@Thisu03 You are welcome 💚
@ajithkulathunga3394
@ajithkulathunga3394 6 ай бұрын
දුවේ ඔයාට දක්ෂ වාර්තාවැඩසටහන් නිවේදිකාවක් වෙන්න පුලුවන් මගේ උණුසුම් සුබපැතුම්!....
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you uncle😊
@DeepikaWanigasekara
@DeepikaWanigasekara 6 ай бұрын
මේ වීඩියෝ එක නම් මරු ඈ❤
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you😊
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
ඇත්තටම ලග ඉදලත් තාම යන්න බැරි උනා... බලන්න වත් යන්න හිතෙන්නේ නැහැ .. Thank for sharing good job
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you 😊
@SLBAHASURU
@SLBAHASURU 6 ай бұрын
Edit එක සුපිරි ❤ අදාල background music දාලා එහෙම තියෙනවා ❤❤
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you😊
@dreamsofmusic2896
@dreamsofmusic2896 6 ай бұрын
Hoda wedak.. lassanata pahadeli karanawa.
@thushankavinda116
@thushankavinda116 6 ай бұрын
Thanks for your video ❤❤
@nuwanthikahansani9294
@nuwanthikahansani9294 6 ай бұрын
ගොඩක් වටිනවා මෙ වීඩියො එක❤️
@Sirisilva-bk5pk
@Sirisilva-bk5pk 6 ай бұрын
අනිවාර්යෙන් එල්ලුම් ගහ තියෙන්න ඕන අපරාද වැඩිනිසා
@FIGHTER..768
@FIGHTER..768 6 ай бұрын
මම නම් දවස් 10 ක් ඉදල තියෙනව..ඒකත් ටික දවසක් ගියාම නිකන් hostel ලයිෆ් එක වගේ අවුලක් නැහැ.හැබැයි ස්ත්‍රි දූෂණ කරල නම් යන්න හිතන්නවත් එපා...
@SapthalaBasnayake-tl2hq
@SapthalaBasnayake-tl2hq 6 ай бұрын
ඒ ඇයි😕
@LakshithaPiyumal-p9n
@LakshithaPiyumal-p9n 6 ай бұрын
ඇයි ඒ
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 6 ай бұрын
@kell39090 ඔයා ඇයි එහෙ ගියේ ...මොනවා කරලාද...
@soni581
@soni581 6 ай бұрын
ඔයාඇයි හිරේ ගියේ.. දැන් හොදින්ද
@bandaraheanthenna4992
@bandaraheanthenna4992 6 ай бұрын
ඇයිඒ...කියනඑකට උත්තර නෑ...?
@semalsithmaka9308
@semalsithmaka9308 6 ай бұрын
ගොඩක් වටින Video එකක් ❤️
@Thisu03
@Thisu03 6 ай бұрын
Tnx😊
@mohanmohan29
@mohanmohan29 6 ай бұрын
❤❤❤ THANKS SISTER❤. ❤❤❤ I AM FROM SAUDI ARABIA.
@MaduHettiarachchi
@MaduHettiarachchi 6 ай бұрын
Thank you godak watina video ekak
@Thisu03
@Thisu03 6 ай бұрын
😊❤
@thoughts1624
@thoughts1624 6 ай бұрын
එල්ලුමි ගහ නැති කරපු නිසා තමයි මෙචිචර අපරාධ වැඩිඋනේ.
@VikumRathnayaka-r7q
@VikumRathnayaka-r7q 6 ай бұрын
Ow ikmaninma ellum gaha kriyathmaka wenna oni.mokada samahara aparadhakarayanta jeewithe epa wela thiyenne.minissu issarahata kamaththen ellum gas yai.ayeth gota basil ඡන්දෙ ඉල්ලුවොත්.
@AsankaSampath-kr7du
@AsankaSampath-kr7du 6 ай бұрын
ඔවු ඉතින් ඒක හොඳයි. අනාගතේ රටේ දරුවන්ට පෙන්නන්න රටේ ඉතිහාසයක් නැති කරලා ඉවරයි.
@ddmpraveen3167
@ddmpraveen3167 6 ай бұрын
නුවරට ලග ඉදලත් තාම ගියේ නෑ යන්ඩ ඕනි 😪
@vishmi...6095
@vishmi...6095 5 ай бұрын
Thama balanna denawa
@nimalgamage1425
@nimalgamage1425 6 ай бұрын
Sira kudu kiyanawata wada hodai sira madiri kiwwanam
@ishanidesilva9901
@ishanidesilva9901 Ай бұрын
❤❤❤
@divyanjaliudarika4861
@divyanjaliudarika4861 5 ай бұрын
මං ඉපදුනේ 2003මට තෙරෙන කාලේ ඉදන් මම ගෙදර අය එක්ක ටව්න් එකට ඇවිත් ගෙදර යන්නේ බන්දනාගරෙට පිටි පස්සේ තියන පාරේ මං බස් එකේ යනකොට හැමදාම බලන් යනවා මටනම් බය හිතෙනවා දකිනකොටත් ඒ දවස් වල හිර කරයෝ හිටියා 2017වගේ ඉදන් පෙන්න හිටියේ නෑ වහලා තිබුන නිසා පස්සෙ අයේ කොරොනා කාලේ ටික දෙනෙක් හිටියා
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 6 ай бұрын
අපේ රටේ සෑම සිර කදවුරක්ම වැසේවා
@ruwantd18
@ruwantd18 6 ай бұрын
දොරවල් ද??
@DhanushkaDhanushka-t8t
@DhanushkaDhanushka-t8t 6 ай бұрын
පාසැලක් ඇරෙඹෙන විට සිරගෙවල් දහසක් වැසේ
@chiranthamanju8332
@chiranthamanju8332 6 ай бұрын
ඒක හරි
@tharakabanneheka8440
@tharakabanneheka8440 6 ай бұрын
හිර ගෙවල් වහුනොත් හොදට තියෙයි
@SudarmaDissanayaka
@SudarmaDissanayaka 6 ай бұрын
Sudarsha shanthi Ridmika ❤
@ukkumenika7307
@ukkumenika7307 6 ай бұрын
Kavamadavath dakalana harima paluvak vageama dukak danuna sadharana varadi karuvan vitharakma nevai methana inna aththe kiyala hithunama thavath dukai thanks
@vikeey1528
@vikeey1528 6 ай бұрын
Today i visit
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 6 ай бұрын
ස්තුති පෙන්නුම් කරාට..
@Thisu03
@Thisu03 6 ай бұрын
😊
@KusumaLatha-mh4dz
@KusumaLatha-mh4dz 6 ай бұрын
ගෙඩක්. හෙදයි. ලමයින්ට. ගෙඩාක්. වටිනවා. අක්කෙ. ඔම. දෙවල්. තමා. අපිට. ඔනැ. මට. ඒක. දැකලා. දුකාක්. ඇති. උණා. කරන්න. දෙයාක්. නැහැ. අක්කෙ. වැරදි. අයට. දඩුවන්. ලැබෙනවා. ඔයාට. ස්තූතියි. අක්කෙ. මම. සිංගප්පූරුව. ඉදන්. බුදුසරණයි. ඔයාට
@swarnakanthi6238
@swarnakanthi6238 6 ай бұрын
Ane godak lassanata pehediliwa kiyanawa video eka sampurnayen beluwa mehema hari beluwoth tamai koheda itin yanne oye wage dewal balanna ratane inne godak stutyi oyata❤
@bishanpamoth3401
@bishanpamoth3401 5 ай бұрын
marusira .ellala maruwe ne Maralai elluwe 😊
@ChandanaPrasad-n3f
@ChandanaPrasad-n3f 6 ай бұрын
ඇත්තටම වටින වීඩියෝ ඒකක්
@Thisu03
@Thisu03 6 ай бұрын
😊
@HarshanaNiwanthaka
@HarshanaNiwanthaka 2 ай бұрын
Supiri
@TharinduGalhenage-qy6hc
@TharinduGalhenage-qy6hc 6 ай бұрын
Hoda vidio ekak💖👌
@devikakottahachchi7640
@devikakottahachchi7640 6 ай бұрын
Bandanaagaraya yanu kebadu sthanayakda waga daka ganna salasuwata sthuthyi.! Kisiwakutama yanna nolabewa. Sithuwili yahapath wewa iwaseema wadewa . Siyalu sathwayo meth sithin suwapath wewa !🙏🙏🙏🏵
@Dinesh7777-fr7kc
@Dinesh7777-fr7kc 5 ай бұрын
Granny ගෙදර වගේ
@premasri4803
@premasri4803 6 ай бұрын
සුපිරි
@sctsecuritySCT
@sctsecuritySCT 19 күн бұрын
Adatath ellun gha thibunana lassan ratak apita thiyenava
@ThisaliPabasara-ol1cr
@ThisaliPabasara-ol1cr 6 ай бұрын
Oyata tnx apita gihin balanna bari dewal pennuwata❤
@prasad0524prasad
@prasad0524prasad 6 ай бұрын
Kandy walata awoth puluwan 😊
@divyanjaliudarika4861
@divyanjaliudarika4861 5 ай бұрын
මං 2017/2018 වගේ පාසල් ලමයින්ට බන්දනාගරේ ප්‍රදර්ශනය කරපු කලේ මං ගියා එතකොටනම් තව ගොඩනැගිලි තිබ්බා බන්දනාගාරේ වහපු අලුත වගේ දැන් වගේ කිසිම දෙයක් කඩලා තිබ්බේ නෑ සැලුන් එක කුස්සිය වඩු වැඩ කරන් තැන බන්දනාගාර හොස්පිටල් එක කැන්ටින් එක පවා තිබ්බා 2024මං මේ ලගකදි යන කොටනම් ගොඩක් දෙවල් අයින් කරලා තිබ්බේ ර්‍ ඒ උනාට මටනම් එකේ ඇතුලට යනකොට ගොඩක් දුකක් බයක් දැනෙන්නේ 😔 සමහර හිර කරුවන් බිත්තිවල ලියලා තියන දෙවල් කියව්වාම මාර දුකක් දැනෙන්නේ වැරදි නොකරපු මිනිසු පවා සැක පිට ගෙනත් හිරකරලා තියනවා වගේ ලස්සන කවි චිත්‍ර එහෙමත් ඇදලා තියනවා මං නම් කියන්නේ ගිහින් බලන්න යන්න එපා කියලා තියන තැන් වලට යන්න එපා එවා හොදටම දිරලා තියෙන්නේ අනතුරක් වෙන්න පුලුවන් පරිස්සම් වෙන්න
@EricMunasinghe
@EricMunasinghe 6 ай бұрын
This is bigger life stories
@jayarathnakodagoda6255
@jayarathnakodagoda6255 6 ай бұрын
Hodai
@නෙලුමි
@නෙලුමි 6 ай бұрын
කවදා වෙනකම් බලන්න පුලුවනිද
@Sami-xk7hf
@Sami-xk7hf 6 ай бұрын
Wooww❤❤
@asithakumara4554
@asithakumara4554 6 ай бұрын
අපි ඔච්චර ලග ඉදලා මට තාම බලන්න යන්න බැරි උනා...☹️
@danushkarathnayaka5349
@danushkarathnayaka5349 4 ай бұрын
Redda thama marusirata කොහේද kamarayak dunne
@mastervideo3620
@mastervideo3620 6 ай бұрын
ඔබයි අපේ ජාතියේ පියා🤟
@shanestinguard9385
@shanestinguard9385 6 ай бұрын
හිරකාරයො නෙවෙයි රැඳවියන්
@InspirationalBabyTurtles-ez2gd
@InspirationalBabyTurtles-ez2gd 6 ай бұрын
Alice in the border land
@lasithadedunu1
@lasithadedunu1 5 ай бұрын
කිසිම වරදක් නොකරපු අයත් ඕනි තරම් ඕක ඇතුලෙ ඇති.😢😢
@Sandra-qy2uf
@Sandra-qy2uf 6 ай бұрын
Oyata godak sthuthi kawadaka wath dakala thibune naha dakinakota duka hithuna oyata godak sthuthi 😢 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ireshadilrukshi274
@ireshadilrukshi274 6 ай бұрын
මේ වගේ දෙවල් පාසල් දරුවන්ට පෙන්නන්න ඕන.මොකද වරදක් කරොත් ලැබෙන දඩුවම් දැනගන්න ඕන.
@IndikaNupahewa
@IndikaNupahewa 6 ай бұрын
Godak waitina vidiyo ekak😊
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you
@SandyaNawarathne-g1y
@SandyaNawarathne-g1y 6 ай бұрын
Lassanay
@gayanidissanayaka6816
@gayanidissanayaka6816 5 ай бұрын
paw appa
@aruthdamtv
@aruthdamtv 6 ай бұрын
තෙරුවන්සරණයි..
@warunachinthaka5173
@warunachinthaka5173 6 ай бұрын
Escape from pritoria
@chiyaanvikram1450
@chiyaanvikram1450 6 ай бұрын
Patta..❤
@imeza879
@imeza879 6 ай бұрын
කෝ දැන් මෙහේ හිටපු අය
@airanganijayalath1799
@airanganijayalath1799 6 ай бұрын
Ane .thanks..oyata..mama..adanai..dakke
@starlitnews
@starlitnews 6 ай бұрын
"The original intention of shifting was to sell the valuable land." Any one knows whats happening?
@bandaraheanthenna4992
@bandaraheanthenna4992 6 ай бұрын
කටහඬ පරයා පසුබිමේ සංගීතය ඇසේ එයකරදරකාරිය
@dulshanmadushanka9653
@dulshanmadushanka9653 6 ай бұрын
සුපිරි 😌❤
@PriyangikaDamayanthi-n4e
@PriyangikaDamayanthi-n4e 6 ай бұрын
Ou
@nishanpreneeth8040
@nishanpreneeth8040 6 ай бұрын
ස්තුතියි 🙏
@shashinichethana9193
@shashinichethana9193 6 ай бұрын
Ehema balann denwd 😮
@Thisu03
@Thisu03 6 ай бұрын
Ou dn gihin balanna puluwen me daws wala
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 6 ай бұрын
Lassanai nangi harima dukak denuna😢
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you akki😊
@tharangaranaweera4453
@tharangaranaweera4453 6 ай бұрын
Thank you
@SapumalSudesh
@SapumalSudesh 6 ай бұрын
Puja
@nimeshkavishka2345
@nimeshkavishka2345 Ай бұрын
Meka thawama blanna pluwanda kiyala danagnna vidihak nadda?🖐️
@Monika-pj6ri
@Monika-pj6ri 6 ай бұрын
Aththatama pehedele vedeyo bohoma esthuthei nodanna ayata dekaganna lebunata harema dukai budu saranai
@Thisu03
@Thisu03 6 ай бұрын
Tnx dr😊
@chandralathamalawwethantri6819
@chandralathamalawwethantri6819 6 ай бұрын
දරුවන් මේවා දකින එක හොදයි.වැරදි කරන්න බයවෙනවානේ.මට නම් බලන්න දුකයි ඒ සිරමැදිරිවල හිටියෙත් අපේදරුවන්නේ කියල හිතුනම.
@KDAsanka
@KDAsanka 6 ай бұрын
Sha maru video aka
@Thisu03
@Thisu03 6 ай бұрын
Thank you😊
@rmdasanayake304
@rmdasanayake304 6 ай бұрын
beautiful
@dineshkumara8412
@dineshkumara8412 6 ай бұрын
දඩුවම් විදපු හැමෝම වැරදි කාරයොද? වැරදි කරපු හැමෝම දඩුවම් විදිනවද?
@malithamadushan5776
@malithamadushan5776 6 ай бұрын
ඇයි මේ බන්ධනාගරේ වැහුවේ ?
@anuruddarajawasam
@anuruddarajawasam 6 ай бұрын
ගොඩාක් ස්තුති ඔබතිමියට නෙවතත් මෙවනිම ව්ඩියෝස් ගෙන්න නිවරදි මිනිසුන් කීදෙනෙක් මරන්න ඒද්ද පරාටා නීති යෙන් අහෝ දුකකි ඔය තීන්දු දුන්නු මිනිසුත් මෙරිලා එඋනුත් දෙන් විදවනවා ඒකාන්තයි.
@Thisu03
@Thisu03 6 ай бұрын
ගොඩක් ස්තුතියි😊,දිගටම මේ වගේ වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක ඉන්න
@lahiruprabath9686
@lahiruprabath9686 6 ай бұрын
Tv serious eka tamai - Prison break
@Thisu03
@Thisu03 6 ай бұрын
@KumariJayasinghe-m5l
@KumariJayasinghe-m5l 6 ай бұрын
Paww😢
@nilgunasekara7556
@nilgunasekara7556 6 ай бұрын
මේ විඩියෝ ඵක නිමි මැරැ ඈ
@SamiyaFF-r7r
@SamiyaFF-r7r 6 ай бұрын
Nidhahase piya
@dinidhuthimiradesilva2992
@dinidhuthimiradesilva2992 6 ай бұрын
Mamai raja film eka shoot kare mona bandanagareda
@sithumpathum3530
@sithumpathum3530 5 ай бұрын
මරු සිරාව එල්ලලා මරලා නෑ මරලා තමයි එල්ලලා තියෙන්නෙ , 1975/8/5 පාන්දර 5,15 ට තමයි එල්ලලා තියෙන්නේ හැබැයි මල කද තමයි ආය එල්ලලා තියෙන්නේ...මරලා තියෙන්නේ කෝපි කෝප්පෙට නිදි පෙති 12 ක් දිය කරලා දීලා . මරු සිරාගෙ නෝනා ඒ කියන්නේ රන් මැණිකා මරුසිරා එල්ලන්න දවසකට කලින් මැරෙනවා පපුවෙ අමාරුව හැදිලා, මරු සිරාව එල්ලලා මරනවා කියන දුකට....තව ගොඩක් විස්තර තියනවා ඒත් ඒ හැම දේම මේකෙ ලියන්න අමාරුයි,...🙏🙏
@SamanSalinga
@SamanSalinga 5 ай бұрын
lashsana ekak
@senarathhemachandra4941
@senarathhemachandra4941 5 ай бұрын
😢 maha musalai😢
@DanushkaTtharusha
@DanushkaTtharusha 6 ай бұрын
Api hamadama yanawa nuwara giyam 😊😂
@hiruuutech
@hiruuutech 6 ай бұрын
oka athule patan gaththa palaweni adara kathawa thibuneth mata. radawiyo nowena ayagen. oka wahala daala ain karata passe awrudu ganakin oka sudda karanna aluth hospital builing eka hadanna mulinma giyeth api. awasanayata oka ayemath nawaththla dala wahala pitath uneth mama. oyala eliye dakina park eka pokuna wada karana hama kalekadima ewa barawa hitiyeth mama. mathka godak thibunu oka oyalata ohoma gihin balanna watapitawa haduweth apima thama.
@SadhuNethSadhu
@SadhuNethSadhu 6 ай бұрын
කවදා වෙනකල් බලන්න යන්න පුළුවන් ද කියලා කියන්න පුළුවන් ද
@HasaruHararu
@HasaruHararu 6 ай бұрын
අපිට නම් බන්ධනාගාරය විශේෂ තැනක් නෙමේ. අද උදේ නැගිට්ටෙත් බන්ධනාගාරේ ඉස්සරහ බලාගෙන
@senulithiyansa5332
@senulithiyansa5332 6 ай бұрын
තෑන්ක්ස්
@Thisu03
@Thisu03 6 ай бұрын
😊
@prabhathwanninayake9182
@prabhathwanninayake9182 6 ай бұрын
Prison break 🖤
@Thisu03
@Thisu03 6 ай бұрын
@sameerakasun9343
@sameerakasun9343 6 ай бұрын
😢
@_oceankids_
@_oceankids_ 6 ай бұрын
පිය නැගුවෙමි මමද සෙංකඩගල නුවර නිදහස සිර කෙරූ ඒ මහ උළු ගෙදර වරදක් නොකළ මුත් කුහුඹියෙකුට හෝ කවර රැඳවියෙකැයි හුණුව ගියා ලේ නහර දොඩමළු වෙන්න හැකි වුණි නම් මා එක්ක කියන්නට බොහෝ දේ ඇති බව හැඟුණි මට නිධන්ව ගිය කඳුලු කතා ඉවසන්න බිත්තිත් හඬනවා දුටුවෙමි බැරිම තැන මව්පිය යාලු මිතුරන් කිසිවෙකුත් නැතී අඳුරු කාමරයක එක් විවරයක් ඇතී ජීවිතාන්තය තෙක් හිඳිනට එක්තැන් වී හිරගෙයි කටුක බව වචනෙන් කියා මදී තනිකම නිහඬ බව හැමතැන රජ කරන නිදහස හැරපියා හැම සම්පත් තිබෙන තැනක සිටිය මුත් දවසක් ඉවසාන සිටිය හැකිද දිවි ඇති තෙක් ඉවසාන දුක පහවෙන්න කෑ ගහලා අඬන්නැතී නිදි නැති රෑ දහස් ගනන් ගෙවන්නැති ගෙදර අයවලුන් හීනෙන් පෙනෙන්නැති යදම් දොරෙන් බේරෙන්නට තනන්නැති මැරෙනා දිනත් දැන ජීවත් වන්නේදෝ අවසන් කැමති පත කඳුලින් තෙත් වීදෝ අවසන් සුසුමට හෝ නිදහස නැද්දෝ බන්ධනාගරය මිහිපිට නිරයක්දෝ කුමක් කරන්නද කරුමය ගෙවිය යුතුයි විඳිමින් කළා නම් දැන් විඳවියම යුතුයි එනමුත් අනුකම්පාව නුඹටත් ලැබිය යුතුයි මතු අත් භවේ සුගතියෙහිම ඉපිද යුතුයි සුසුමන් පිටව ගියෙ වචනත් අගුළු දමා ඉකිබිඳුමන් නැගුණෙ රහසේ මටත් හොරා බෝගම්බර වචනෙ පමණක් ඉවත දමා කියන්නම් සිපිරි ගෙදරට යන්න එපා
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 6 ай бұрын
Godai oyage vidiyo eka mama dubai wela i
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 2,7 МЛН