Bol Pini Wahena (බොල් පිණි වෑහෙන) | Siheli Thurya | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 277,885

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 436
@gayashansangeeth1626
@gayashansangeeth1626 10 ай бұрын
ලංකාවේ දක්ෂ යැයි කියාගන්නා, පණ්ඩිත ගායක, ගායිකාවන්ට වඩා මොනතරම් දක්ෂ ද? ජයවේවා පුතේ💖 සුබ ම සුබ අනාගතයක්..
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
කෙහෙන්හරි ඇවිත් ගොං කතාවක් කියන එකෙක් ඉන්නවාම තමා.
@gayashansangeeth1626
@gayashansangeeth1626 10 ай бұрын
@@romesh.wijetunge මේ මගේ අදහස, හරිද මහත්තයා
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
@@gayashansangeeth1626 හරි හරි.මරු.දැං දක්ශයැයි කියාගන්නා අයගේ සිංදුද ඔයා අහන්නේ නැත්නම් ඔයාට දැනෙන සිංදුකියන අයගේ සිංදුද ඔයා අහන්නේ
@gayashansangeeth1626
@gayashansangeeth1626 10 ай бұрын
@@romesh.wijetunge මා නොවන මම Play List එකම බලන්න මේ වගේ සිංදුවලට pitch කරන කෙනෙක් ඉන්නවද කියලා.. ඒකයි වටිනාකම..
@chamarasandaru6438
@chamarasandaru6438 10 ай бұрын
ඇත්ත තමා
@user-Kasthurigajanayaka
@user-Kasthurigajanayaka 9 ай бұрын
මම අව්රුදු 10 ක් විතර දැන් youtube vidio බලනව කිසිම video එකකට coment දාල නෑ. මගේ පලවෙනි coment එක දෝනිට. ඇත්තටම හරිම ලස්සනයි. ඔයගෙ අනගතේට සුබ පැතුම්.
@mjcreative5522
@mjcreative5522 5 ай бұрын
ekata dan nethuwama be.puduma hekiyawak❤❤❤
@prasadiniwathsala3014
@prasadiniwathsala3014 10 ай бұрын
පෙර පිනට පහල වූ දරුවන් ❤❤මගේ දුවෙ දිනෙක නුබ ලොවම දිනිය යුතුයි ....තෙරුවන්සරනයි ❤❤
@sinethgeethanjanapalapolwa6249
@sinethgeethanjanapalapolwa6249 9 ай бұрын
අනේ මේ කෙල්ල අවුරුදු 18 20 සින්දු කියන හැටි බලන්න ආසාවෙන් ඉන්න මං 🥺ආදරෙයි චුටි මැණික
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
ඇස්වහක් කටවහක් නොමවේවා!කටහඬ විතරයි පොඩියට ඇහෙන්නේ.සිංදුවේ අනිත් දේවල් ඔක්කොම මට දැනෙන හැටියට ඔරිජිනල්ම තමා.මේ සිංදුව පට්ට අමාරු එකක්.මට කඳුලු ඇවිල්ලා දාඩියත් දැම්මා.
@KumudunieLiyanaarachchi
@KumudunieLiyanaarachchi 9 ай бұрын
හරිම ලස්සනයි දුවා, තෙරුවන් සරණයි
@DilaniKurukulasooriya-b2b
@DilaniKurukulasooriya-b2b 10 ай бұрын
හරිම ලස්සනයි.සරස්වතී මෑනියන්ගේ පිහිටයි
@priyankapushpakumari3115
@priyankapushpakumari3115 10 ай бұрын
❤❤❤❤❤
@milroynishantha3216
@milroynishantha3216 10 ай бұрын
🙏🇱🇰🌟🎁🥇 🌻🌷
@asankahewa8753
@asankahewa8753 10 ай бұрын
කට ඇරගෙන අහන් හිටියා කියලා මතක් වුනේ සින්දුව ඉවර වුනාම.🥰
@ireshasandamali5713
@ireshasandamali5713 10 ай бұрын
😢 ❤
@geethikagamage2712
@geethikagamage2712 9 ай бұрын
භාචී සුසාන්ට.....පස්සේ මම දැකපු හොදම වොයිස් එක
@KasunDhananjaya-jo3qm
@KasunDhananjaya-jo3qm 2 ай бұрын
බාචි මල ඇඩියාව
@PrashaFdo-bq7sf
@PrashaFdo-bq7sf 10 ай бұрын
ඒ හැගීම් ප්‍රරකාශනය,ඒ අලන්කාර,ඒ කටහඩ පුදුම ලස්සනක් තියෙන්නේ දුවේ. ඔයාට තෙරුවන් සරනයි.❤️❤️
@apsaranagahawala1970
@apsaranagahawala1970 10 ай бұрын
සිංදුවල තේරැම තේරැම් අරන්මයි ගායනය කරන්නෙත්
@sameerawijerathna2212
@sameerawijerathna2212 9 ай бұрын
කවුද මන්දා මෙයාට මේව කියලා දුන්නේ
@dineshmaduranga6337
@dineshmaduranga6337 10 ай бұрын
සිහෙලි තූර්යා කියන්නෙ අපේ රටට මැණිකක් ❤️😍
@harshanibandara864
@harshanibandara864 10 ай бұрын
මුලු විශ්වයේම ආශිර්වාද ලැබෙන්න ඕනි මැණික්කැටේ.❤
@ruchiranimesh5800
@ruchiranimesh5800 10 ай бұрын
මෙච්චර පොඩි වයසකට මේ වගේ හැගීම් ප්‍රකාශණයක්.. ❤️
@vimukthimadushan1224
@vimukthimadushan1224 8 ай бұрын
හිරිවැටෙන්නම කියන්න හැමෝටම බෑ.......ලස්සනයි පැට්ටො ❤❤❤❤❤
@gayanchinthaka1525
@gayanchinthaka1525 10 ай бұрын
පොඩි කාලේම මෙච්චර දක්ෂ නම් ලොකු උනාම කොච්චර දක්ෂ ගායිකාවක් වෙයිද 😍❤️ Good Luck Nangi 🎉
@sujithsusantha9875
@sujithsusantha9875 10 ай бұрын
❤❤❤ පොඩි වයසට මේ හැකියාව කෙල්ලට ලැබුනු වාසනාවක්
@widushani130
@widushani130 9 ай бұрын
මේ වැඩසටහන ඉවර වෙනකල්ම මම බැලුවා. වෙලාව යනවා දැනුනෙ නෑ. ඒ තරම් ලස්සනයි. සරස්වතී දෙවියන්ගෙ ආශිර්වාදය අඩුවක් නැතුවම ලැබුණු දරුවෙක්.. බුදු සරණයි චූටි දුවට...
@darkacademylk5971
@darkacademylk5971 2 ай бұрын
සින්දුව කියනවා දැනෙන්නම, රැට නිදහසේ අහද්දී මරු ❤
@chanakanamal3701
@chanakanamal3701 2 ай бұрын
ලස්සනයි මැනික ගොඩාක් ඔයාගේ හැකියාව බලන්න තවත් වැඩි වැඩියෙන් ලැබේවා සුදු මැනික බුදුසරණයි ඔයාට ❤️🙏🙏🙏❤️❤️❤️
@upuludekumara5331
@upuludekumara5331 10 ай бұрын
කියන්නේ, ලියන්නෙ මගෙ හිතට දැනුණා වු අවංකම අවංක දේ විතරමයි මේ රත්තරන් පුන්චි කෙළි පැටික්කි අවංකවම අවංකව ගීතය ගායනා කළා. ගීතයට නැවත දුන් හැඟීම, ඒ සිතිවිල්ල ලියන්නට තරම් දෙයක් නෑ කොහෙත්ම. සදා ජයෙන් ජයම වේවා දුවේ ඔයාට. සම්මා සම්බුදු සරණයි ඔබටත් ඔබේ අද්විතීය හඬටත්.
@nomad-kitchen
@nomad-kitchen 10 ай бұрын
කියන්න වචන නෑ සියපාරකට වඩා ඇහුවා හරිම මිහිරියි.ලෝකෙම හොල්ලන තරුවක් වෙනව සිකුරුයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabodha-et4eu
@prabodha-et4eu 10 ай бұрын
හරිම ලස්සනයි...හදවතට දැනෙන්නම ගායනා කරා...ලස්සන කටහඩක් පිහිටලා තියනවා...❤❤❤ඔයාට සුබ අනාගතයක් පැටියෝ❤😍
@nishadaninishadani4525
@nishadaninishadani4525 2 ай бұрын
කියන්න වචන නෑ මං මේ වැඩසටහන බැලුවා 😢😢මගේ ඇගේ හිරිගඩු ආවා මේ දරුවා සිංදු කියද්දී. ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ ❤❤
@Keshu14
@Keshu14 10 ай бұрын
මේ හැම සින්දුවක්ම පටන් ගත්තු තැන ඉදන් ඉවර වෙනකම්ම සැරින් සැරේට කදුලු වැක්කෙරුනා 🥺 එච්චරටම ඒ හැඟීම කියන්න තේරෙන්නැ රත්තරනේ 🥺❤️
@nuwanedirisinghe6018
@nuwanedirisinghe6018 10 ай бұрын
අම්මපා
@thebikerkiki
@thebikerkiki 9 ай бұрын
ඇත්තක්
@sameerawijerathna2212
@sameerawijerathna2212 9 ай бұрын
සංවේදී හදවතක්❤.Keep listen
@SanjeewaMalavi
@SanjeewaMalavi 5 ай бұрын
❤kathawa aththa.
@nirmalpramodya5066
@nirmalpramodya5066 10 ай бұрын
මැනික ඔයාගෙ voice එකනම් බාවනාවක් වගේ ඒ තරම් ම්හිරියි fantastic voice ❤️🔥 bs manika ❤️
@ShihanDisanayake-h8l
@ShihanDisanayake-h8l 9 ай бұрын
මේ කට හඩට වශී උනේ මං විතරමද,🫣..
@kanishkalakmal3222
@kanishkalakmal3222 6 ай бұрын
Me math
@HeshithaDilshan
@HeshithaDilshan 10 ай бұрын
මේවා පිනට පහල උන වටිනාකමක් මිල කරන්න බැරි මැණික්.... 💎❤️
@priyanthiwallage1869
@priyanthiwallage1869 10 ай бұрын
කටහඬ පාලනය මාරයි.මහ කෙනෙක් ට ඔච්චර බැහැ
@thebikerkiki
@thebikerkiki 9 ай бұрын
🎉❤👍
@LahiruSurangana-zz6vv
@LahiruSurangana-zz6vv 7 ай бұрын
ගොඩක් ලස්සනට sing🎤කරනවා අහන් ඉන්න ආසයි චුටි දුව තව තව ලස්සනට ගායනා කරන්න ශක්තිය ලැබේවා පැටියෝ ❤️🎧💯 I wish u allthe best... 🙏🏻
@WHGSkumaraGamini
@WHGSkumaraGamini 10 ай бұрын
💐💐💐❤️❤️❤️👍👍ඔලාරික සිංදු ඇහේන මෙි යුගයේ. හදවතේ රැදුන ගිත කිපයක් ගායනා කරමින් සිත් සතන් පිනඋ දුවෙි ගොඩක් පිං. ඔයාට ජයම වෙිවා .❤️❤️❤️💐💐 දළදා සමිදු පිහිටයි.
@chamarasandaru6438
@chamarasandaru6438 10 ай бұрын
3:13 හිතා ගන්න බෑ 🥺🥺
@derekdesilva9358
@derekdesilva9358 10 ай бұрын
Best version I ever heard of this great song ! Even maestro Rookantha will applaud this performance.💕
@kanshaka5779
@kanshaka5779 3 ай бұрын
හිරිගඩු පිපුනා.....ඇස්වහක් නෑ.....විශ්වයෙම ආශිර්වාදය ලැබේවා....බුදුන්ගෙ සරණයි❤🙏🙏🙏
@lamusica1436
@lamusica1436 10 ай бұрын
ඉක්මනින් ලොකු දෝණියක් වෙලා dream star එනතූරූ අපි සතුටින් බලන් ඉන්නවා මයේ දුවට තෙරණුවන් සරණයි
@angelosradiatorH
@angelosradiatorH 10 ай бұрын
Wow ඒ Voice එක. ඒ Talent එක. ඒ Feeling එක. ෆට්ට දක්ෂයෙක් ඔබ දුව. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.
@rajika86
@rajika86 10 ай бұрын
Wow!! මාර දක්ෂය දරුවෙක් සුභ අනාගතයක් ❤
@chinthanagunawardane5639
@chinthanagunawardane5639 Ай бұрын
චුටි පැටියෝ හරිම ලස්සනයි අනේ
@Thilinasupun1993
@Thilinasupun1993 5 ай бұрын
එක පාරයි ඇහුවෙ..ඒ පාර කරපු වැඩෙත් නවත්‍තලා අහන්න තරම්, ඒ ගායනේ ප්‍රබල උනා...ජයවේවා දුවේ...හදවතින්ම සුභ පතනවා...🙏🔥
@premalaldisanayake1175
@premalaldisanayake1175 6 ай бұрын
පුතේ ඔයාට තෙරුවන් සරණයි!!! දීප්තිමත් අනාගතයක් පතමි . ඇයගේ අනාගත දකින්න මට ආයුෂ ලැබේවා
@chandraskg5927
@chandraskg5927 10 ай бұрын
අනේ මැණික. ඔයාගේ. ගායනා හරිම සංවේදී. අහන අපිට වැඩිය ඔයා සංවේදීයි වගේ. ඇස් වල කදුළු පුරුගෙන. බුදුසරණයි මැණික ඔයාට ඇස් වහක් වදින්න එපා ❤❤❤❤
@ChamilJayantha-v6c
@ChamilJayantha-v6c 10 ай бұрын
හරිම ලස්සනයි මැණික....❤
@ramanihettiarachchi8662
@ramanihettiarachchi8662 10 ай бұрын
හරිම ලස්සනයි පුතා,, තෙරුවන් සරණයි දෝනී ,🙏❤️❤️❤️
@freeuse9035
@freeuse9035 9 ай бұрын
අනේ හරිම ලස්සනයි ජෙසුපිහිටයි පුතේ
@vihagakanchana8182
@vihagakanchana8182 3 ай бұрын
පොඩි එකී ❤️❤️❤️❤️🎶🎶
@madhusampath-ki7qb
@madhusampath-ki7qb 2 ай бұрын
❤❤❤❤❤❤❤❤ආදරේ මැණික. ❤❤❤❤❤❤❤
@gayashanmadukalum7876
@gayashanmadukalum7876 7 ай бұрын
1M ගනන් යන්න ඕන ඒව මේ👆 බාවනාවක් වගේ.. බුදුසරනයි පැටියෝ..
@achinimaduwanthi5079
@achinimaduwanthi5079 10 ай бұрын
ලස්සන voice එකක්..හරිම ලස්සනට ගායනා කරනවා❤️
@nethminiherath2173
@nethminiherath2173 10 ай бұрын
චූටි සිහෙලි නංගී 🥺♥️ එයා හරිම දක්ෂයි ✨️
@mydreams7104
@mydreams7104 10 ай бұрын
Saxphone eka niyamai... හොද heart එකක් තියන එකෙක්...❤❤
@prabathdilshan2332
@prabathdilshan2332 10 ай бұрын
බුදුසරණයි දුවේ ඔයාට ❤❤
@MalishaMadurangi
@MalishaMadurangi 10 ай бұрын
ලස්සනයි 😇අහන් ඉන්න ආසයි පැටියෝ,,,,සුබ අනාගතයක් අනිවාර්යයෙන්♥️🥰
@sameeramadusha3324
@sameeramadusha3324 10 ай бұрын
සුපිරි putha .....👍❤
@cdesilva8724
@cdesilva8724 2 ай бұрын
Her Voice 🥰❤️👏
@SajaneeNadeesha
@SajaneeNadeesha 10 ай бұрын
Superb.....patiyo....❤ 👍👍👍
@pradeepmadusanka6192
@pradeepmadusanka6192 10 ай бұрын
දුවේ ඔබගේ ගායනය ඉතා අනර්ගයි. ඒ ගැන ආයෙ කියන්න වචන නැ...
@dammika-nh4zn
@dammika-nh4zn 2 ай бұрын
Supiri nangi❤❤❤
@bhagyarathnayaka-e6y
@bhagyarathnayaka-e6y 10 ай бұрын
නියමයි දුවේ...ඔයාට ලස්සන,දීප්තිමත් අනාගතයක් හිමියි.ඉදිරියටම යන්න ගුණයහපත්කම් ද ඇතිව.තෙරුවන් සරණයි මගේ මැණික... ආදරෙයි ගොඩක්...❤❤❤🎉❤❤
@mmsandakelum615
@mmsandakelum615 10 ай бұрын
මාගේ දෙවිනි හදවතේ ❤ ගායිකාව🎉
@Hirun_Manujaya
@Hirun_Manujaya 10 ай бұрын
කියන්න වචන නෑ අති විශිෂ්ටයි ♥️🔥
@heraldperera5160
@heraldperera5160 Ай бұрын
Rukantha your Western and eastern music combination of this bolpini wehena song is very interesting. Please foster many songs with your talented music.
@PrasannaMadusanka-y4e
@PrasannaMadusanka-y4e 10 ай бұрын
මාර ලස්සන කටහඬක් දුව......බුදුසරයි ❤
@DarShi.....
@DarShi..... 10 ай бұрын
මියුසික් ගැන දන්නෙ නෑ.ඒත් මේ කෙල්ලගෙ සිංදු නම් නියමයි
@chanakasenevirathne8598
@chanakasenevirathne8598 10 ай бұрын
ඒ වේරියේශන්ස් ටික ❤️
@sandarugayan5331
@sandarugayan5331 3 ай бұрын
මෙන්න ගායකයෝ…..❤❤❤
@shanthapriyagunathilaka680
@shanthapriyagunathilaka680 10 ай бұрын
සම්පතක් දෝනි ඔයා ..💐❤️ දළදා සමිදුන්ගේ පිහිටයි ...🙏
@madarapriyaneth1238
@madarapriyaneth1238 6 ай бұрын
ආදරෙයි මැනික ඔයාට...❤❤
@PriyanthaRajapaksha-u7m
@PriyanthaRajapaksha-u7m 9 ай бұрын
ඒක භාවනාවක් වගේ සිහලි ආදරෙයි ගොඩක්
@charithdanushka7263
@charithdanushka7263 9 ай бұрын
මැණික, තව ඔය වගේම ගීත තෝරගෙන කියන්න, මට මගෙ දුවව මතක් වෙලා ඇඩෙන්න
@sameerawijerathna2212
@sameerawijerathna2212 9 ай бұрын
@chamikadilruksha3263
@chamikadilruksha3263 3 ай бұрын
ලස්සනයි බුදු සරණයි
@menakajamila5193
@menakajamila5193 10 ай бұрын
Budusaranaiii මැණික 🙏❤️🙏❤️🙏
@nisithanuwantha9369
@nisithanuwantha9369 9 ай бұрын
මේ voice රැකගන්න...අාත්මයම සුවපත් වෙනවා voice එකට...💖💖💖
@udaraashen2733
@udaraashen2733 2 ай бұрын
Voice eka nm supiri 👍
@sanjayamaduranga2126
@sanjayamaduranga2126 9 ай бұрын
හරිම මිහිරි ගැයුමක් දුවේ. බුදු සරණයි චුටී දෝනිට. ❤❤❤
@mistermp1212
@mistermp1212 5 ай бұрын
මොනාද කියන්නේ.. කියන්න වචන නැති තරම් ලස්සනයි....❤❤❤❤❤
@poragekoshila7986
@poragekoshila7986 10 ай бұрын
බුදු සරනයි පොඩ්ඩි........... ලංකාවට දෙයියෝ දුන්න මැනිකක්.......
@indikawijerathna8902
@indikawijerathna8902 6 ай бұрын
❤❤❤හදවතේ ගායිකාව මගෙනම් ...good luck දෝණියෝ❤❤❤
@senanayekasenanayeka8154
@senanayekasenanayeka8154 10 ай бұрын
භාවනාවක් .වාසනාවක්.
@sugandiperera8017
@sugandiperera8017 7 ай бұрын
අදරෙයි පුතා
@AnjuD99
@AnjuD99 10 ай бұрын
❤❤❤❤ ඒ ගායනයන්ම් මාරයි.බුදු සරණයි පැටියො
@chandanaarampola8052
@chandanaarampola8052 3 ай бұрын
බුදු saranai දුවේ !!
@nayanadayasilee4993
@nayanadayasilee4993 10 ай бұрын
ඒක නම් උපතින් ම රැගෙන ආපු දෙයක් තෙරුවන් සරණයි දෝනිට ඉදිරියේ දී හොඳම ගායිකාවක් වේවා
@sanathbandara683
@sanathbandara683 10 ай бұрын
just wow................
@-unlimited1877
@-unlimited1877 7 күн бұрын
වාව්... පුතේ නියමයි..❤️
@kronikjamz
@kronikjamz 7 ай бұрын
ඔක්කොම සින්දු ටික ලස්සනටම කියනවා ❤️😊. බුදුසරණයි පුතේ
@sampathudara7090
@sampathudara7090 10 ай бұрын
තෙරුවන් සරනයි පුතේ...... දීර්ඝායුෂ ලැබේවා පුතේ ඔයාට .....❤❤❤❤❤
@luckybilly8808
@luckybilly8808 9 ай бұрын
Ane manika❤❤❤❤
@chandrikawijesingha6472
@chandrikawijesingha6472 10 ай бұрын
දුවේ නුඹට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි .!!!!!!
@sewseww-5830
@sewseww-5830 10 ай бұрын
අනාගතය සාර්ථක වේවා ❤🎉
@wasanaweerasekara3863
@wasanaweerasekara3863 7 ай бұрын
හැඟීම් ඔරිජිනල් සින්දුවටත් වඩා දැනුණා මට නම්....මාරයි මේ පුංචි වයසට....❤
@hashandissanayaka4518
@hashandissanayaka4518 10 ай бұрын
අන්තිම ටික..🥰 අම්මෝ...❤❤❤
@NehanWimalaratne
@NehanWimalaratne 13 күн бұрын
Siheli thurya 💕💕💕💕💕💕💕💕💕
@sajithsampath2165
@sajithsampath2165 5 ай бұрын
Mamath me sinduwa dan siyaparak witara ahuwa,ane manda marama voice akak,budusaranai patiyo oyata
@ImashaDevindi-ld2rg
@ImashaDevindi-ld2rg 6 ай бұрын
ලස්සනයි මැනික 🥺❤
@prabhathkumarathunga
@prabhathkumarathunga 10 ай бұрын
Niyamayi puthe.. 🎉
@goldencom8629
@goldencom8629 10 ай бұрын
much more than a talent ..... Professional singer love you kid......
@dananja119
@dananja119 10 ай бұрын
Super donoi mata hithaganna ba doni asdekata kadulu enwa doni god bless doni super perfomance
@dsstatuswishuals8218
@dsstatuswishuals8218 7 күн бұрын
දෙයියනේ මේ චූටි ලමයි මෙච්චර හොදට මේවා කියන්නෙ කෝමද කියලා හිතෙනවා 🥺🥺 බුදු සරණයි 🥰
@madurangakarunanayake3239
@madurangakarunanayake3239 5 ай бұрын
කියන්න වචන නෑ. සුබ අනාගතයක් දෝනි .👌👌👌👌👌👌👌
@manishaharshani6548
@manishaharshani6548 7 ай бұрын
දක්ෂ දරැවෙක් ❤️
@k.d.s.kumara1869
@k.d.s.kumara1869 7 ай бұрын
සුපිරි
@diyonirometh8156
@diyonirometh8156 9 ай бұрын
හරිම රහයි ඒ ගායනය ♥️🙏
Aksha Chamudi ma nowana mama songs | Madol athura
19:04
Madol Athura
Рет қаралды 382 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 68 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН