Bonikara Tharuwak (බොනිකර තරුවක්) - Krishan Perera X

  Рет қаралды 380,183

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

#BonikaraTharuwak #krishanperera #MalindaRanasinghe #officialmusicvideo
Bonikara Tharuwak (බොනිකර තරුවක්) - Krishan Perera X Malinda Ranasinghe | Official Music Video
Spotify: open.spotify.c...
Apple Music: / bonikara-tharuwak-single
✘ Artist : Krishan Perera & Malinda Ranasinghe
✘ Melody : Kasun Wickramasinghe
✘ Lyrics : Ansaf Ameer
✘ Music : Kasun Wickramasinghe @Rabbitunes Studio
✘ Mixed & Mastered : Kasun Wickramasinghe @Rabbitunes Studio
✘ Keys & Synth : Pahan Sandeep
✘ Guitars Arrangements : Dilruk Samaradiwakara
✘ All percussion and Thabla - Shammika Mohotti
✘ Cast : Krishan Perera , Malinda Ranasinghe , Dilukshi Kavindya, Teena Shanell, Pathma Mendis, Erangi Perera , Chamira Silva , Sunil De Silva , Nila Gomas, Ansaf Ameer , Dulan Prabudda, Kushinda Gayan, Piyumi Dismanthi, Purni Nishanga , Benushi Silva, Hasaru Mendis , Sethumsa Mendis
✘ Director : Dinesh Antony
✘ Director of Photography : Srinika Liyanage
✘ Colorist : Creative Eye Visual Studio
✘ Editor : Creative Eye Visual Studio
✘ Production Manager : Kusinda Gayan Silva
✘ Digital Strategist - Sandun Gunathilake
Production Team : Keshani Ireshika, Mahesh Jerad, Sumudu Suranga, Harsha Sudesh , Vimukthi Maduranga
Makeup : Tharaka Adikari
Hair : Renka hair & beauty Salon
Artworks : Thush Favorite & Kalaavata (Movindu Fonseka)
Still Photography - Dulan Prabudda
Lyrics
අතේ සතේ නැති උනාට ගෙවල් කොලඹ හතේ
හරි කයිවාරුව පම්පෝරිය තමයි හතර අතේ
බණ පොතේ අකුරු බැරි උනාට ඉංගිරීසි කටේ
බොරු කරං අතට අහු උනාම කට උත්තර නැතේ
මචං බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
මිනි ගවුම ඇඳන් ඇවිදිනකොට පේන කොකා වගේ
තාලෙට පද්දන හැඩට කිව්වෙ පූස් ගමන් වගේ
තොල් පාට පාට දිය සායම් හැට මායම් ඇගේ
අනෙ නගේ උබට මොකද උනේ හිටිය යසට අගේ
මචං බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
ඉරුනු ඩෙනිම ඇඳන් හිරට කොන්ඩෙ කූරු වගේ
අනෙ යටිගිරියෙන් කෑගහනව දාලා අමුතු රඟේ
එක දවසින් තරුවක් කරන්න රියලිටියක් වගේ
මචං වැඩ බැරි ටාසන්ලට නම් අනේ හොඳම වැඩේ
මචං බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
#newsong #newmusic #sinhalasongs #sheshadri #බොනිකරතරුවක්
'Bonikara Tharuwak' Under exclusive licenses to Krishan Perera & Malinda Ranasinghe

Пікірлер: 815
@NISHAFOODS1991
@NISHAFOODS1991 18 күн бұрын
සුනිල් සර්ගේ වොයිස් එක ඇහෙන්නේ මට විතරද ❤❤❤❤
@YasathSenevirathne
@YasathSenevirathne 18 күн бұрын
True
@hansaneemadushika9183
@hansaneemadushika9183 17 күн бұрын
Kahegeda e krishange voic ekenda
@TharushiDissanayaka-dq5vv
@TharushiDissanayaka-dq5vv 17 күн бұрын
Matth ahenw hbei🥲
@mandil476
@mandil476 17 күн бұрын
​@@hansaneemadushika9183na anith ekkenage
@Shasini-ww4ke
@Shasini-ww4ke 17 күн бұрын
@saranga-dinakshie
@saranga-dinakshie 16 күн бұрын
This is so good 😂😂😂😂😂
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 18 күн бұрын
අපේ රටේ ප්‍රවීන ගායක සුනිල් පෙරේරා මහත්තයාගේ කටහඬ වගේ ඇහුනේ මට විතරද
@dasunimadhushika6481
@dasunimadhushika6481 17 күн бұрын
samaharavita jeps lage sing krna senak sing krnn athi
@diln8661
@diln8661 16 күн бұрын
@@dasunimadhushika6481I think it’s Malinda”s voice
@Memories1985
@Memories1985 15 күн бұрын
It should be Lanthra😊
@mudushikadilukshi7201
@mudushikadilukshi7201 9 күн бұрын
Anti aye thanikara boruwak karanna epa
@MusicVibesfor-you
@MusicVibesfor-you 18 күн бұрын
කාලෙකින් ආපූ ලස්සනම ලස්සන බයිලා සිංදුවක්...?❤😊
@sisirakumara6180
@sisirakumara6180 17 сағат бұрын
අනේ මාරම ලස්සනයි ❤❤❤.සුභ පැතුම් ලස්සන අනාගතය ක් වෙිවා .මෙච්චර ලස්සන මනමාලි යක්.දැක්කමයි.🎉🎉🎉
@KaputoBand
@KaputoBand 18 күн бұрын
Sunil perera ගෙ Voice එක වගේ ඇහෙනවා.😍😍😍
@idunilidunil2029
@idunilidunil2029 2 күн бұрын
සුනිල් පෙරේරගෙ වොයිස් වගේමයි. 😮 ඒ වොයිස් එකෙන් සින්දුව කියන්නෙ කවුද ♥️♥️👌
@user-kw6hv9gw4k
@user-kw6hv9gw4k Күн бұрын
Patta
@Shalani-oj8tg
@Shalani-oj8tg 2 күн бұрын
❤❤Wow❤❤
@RashmiPrasansa-sx3vj
@RashmiPrasansa-sx3vj 18 күн бұрын
මන් කවදාවත් you tube කිසිම වීඩියෝ එකකට කමෙන්ට් දාලා නෑ .ඒත් හැමදාම ශේශාද්‍රි අක්කගෙ වීඩියෝ ඔක්කොම බලනවා .මේ සින්දුව නම් සුපිරියක් ඇත්තටම නියම වැඩක් ✨️❤️
@sanjeewaprasanna7359
@sanjeewaprasanna7359 5 күн бұрын
සුනිල් මහත්මයගේ හඩමයි.නැවත ඉපදුනා වගේ
@kusindagayan7851
@kusindagayan7851 18 күн бұрын
Director - දිනේෂ් අයියේ ඔයා මාරයි වැඩේ සුපිරි ජය වේවා
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 18 күн бұрын
ක්‍රිශාන් අයියා සිංදු කියන්න වගේම,නටන්න ,රගපාන්නත් දක්ශයිනේ😊❤❤
@layathma
@layathma 16 күн бұрын
මේ සිංදුව නම් අනිවාර්යෙන්ම ප්‍රසිද්ද වෙනවා.සිංදුව නම් මරු👌
@inokaperera4613
@inokaperera4613 18 күн бұрын
මරු මරු❤ Sunil perera uncle mathak una🥹
@anuradhamadushani186
@anuradhamadushani186 18 күн бұрын
ෂා... ඒක මරු ❤❤❤❤ Superb සුනිල් පෙරේරා සර් ගේ කට හඬත් වගේ ඇහුණද මන්දා??
@hashinimasha1917
@hashinimasha1917 18 күн бұрын
ඉක්මනට දවසක අපේ නන්නා මැණික මේකට දාන dance එක බලන්න ආසාවෙන් ඉන්න මම ❤❤❤❤❤
@praneethgayashan6179
@praneethgayashan6179 3 күн бұрын
තනිකර බොරැවක්
@nirmalpramodya5066
@nirmalpramodya5066 18 күн бұрын
මේකත් ඩයස්ගෙ නංගි වගේ super hit එකක් වෙන්නම ඕනි ❤️ මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 18 күн бұрын
නියම සින්දුවක්! 🤩 So funny! 😍💛💛🧡🧡💛💛 සුනිල් පෙරේරා මහත්තයගෙ කටහඩම වගේ අහුනා! 🥺😍💖💖💖💖
@sachiumanga1683
@sachiumanga1683 18 күн бұрын
Ekanm aththa...
@youaremybestfriend077
@youaremybestfriend077 16 күн бұрын
ඔව් දැන් හැමොම ප්‍රසිද්ධ වෙන්න එහ් වගෙ කියනවා සිංදු 😂😂😂
@Imeshathathsarani546
@Imeshathathsarani546 18 күн бұрын
සුනිල් පෙරේරා සර්ගෙ කටහඬ වගේමයි 🥺❤️
@daharashyni2065
@daharashyni2065 4 күн бұрын
සුපිරියක් ❤ හිනා වෙලා මැරෙනවා 😂😂😂
@buddikarajawardana
@buddikarajawardana 18 күн бұрын
Kaalekin lankawe awa lassana wadak. Sunil uncle mathak wenawa. Well done
@Shani_D_Shani
@Shani_D_Shani 18 күн бұрын
Wow eka maru.. krishan ayyata acting puluwan ne... ❤😍
@mamakamthi7735
@mamakamthi7735 5 күн бұрын
2025 දී අහන උන් සෙට් එක කෝ😍💖 👇
@tharukatharindi3361
@tharukatharindi3361 18 күн бұрын
දෙපාරකට වැඩිය ඇහැව්වා හරිම ලස්සනයි ❤❤
@vindyafernando6510
@vindyafernando6510 18 күн бұрын
Krisharya told us to watch so we watched ❤ But I'm super happy that watching this song And hearing the voice of Sunil Perera (don't whether his or someone else but really amazing)
@DaphnePerera-iz9cf
@DaphnePerera-iz9cf 14 күн бұрын
It's actually Malinda's voice. He sounds just like Sunil Perera
@sunertharkumari7146
@sunertharkumari7146 18 күн бұрын
ක්‍රිශාන් අයියට හොදට රගපාන්නත් පුලුවන්නේ❤😍😚
@Bunny-tz5ep
@Bunny-tz5ep 14 сағат бұрын
සුනිල් පෙරේරා මහත්තයගෙ වොයිස් එක වගේ ඇහුනේ මට විතරයි ද 💗✨
@user-ut4ur1dl8k
@user-ut4ur1dl8k 2 күн бұрын
❤❤❤❤
@dihanisilva-qz9sl
@dihanisilva-qz9sl 17 күн бұрын
krishan aiya.. eka nam supiriyak.... lagadi ahapu lassnama sinduwak. video ekath supiri.. acting ita wada supiri... jaya wewaaaa.. 😀
@Alokasampath96
@Alokasampath96 18 күн бұрын
අනේ මරු ආ😂...super hit❤ මාර ලස්සනයි
@wathsalakalpani1362
@wathsalakalpani1362 9 күн бұрын
Eka maru
@janakigunasinghe9634
@janakigunasinghe9634 11 күн бұрын
ලස්සන සිංදුවක්.ජයෙන්ජයම වේවා!
@madushanimadhu4279
@madushanimadhu4279 18 күн бұрын
මමත් වැඩිය කමෙන්ට් එහෙම දාන්න යන්නේ නැ එත් සමහර දෙවල් වලට කමෙන්ට් කරනවා ලස්සනයි සිංදුව ජය වේවා බුදු සරණයි!!!
@MahindapKumara-hu8pv
@MahindapKumara-hu8pv 4 күн бұрын
Vishuwal eka supiri👍👍👍👍👍😂😂😂😂
@AmandaDeepika-kn3eu
@AmandaDeepika-kn3eu 17 күн бұрын
Waaaaw eka Maru ❤❤❤ Man asama hitha Hoda harima. Nihathamani tharuwak thamai Padma madam❤❤❤
@padmawathimendis5724
@padmawathimendis5724 17 күн бұрын
❤❤
@GangulHeeraluarachchige
@GangulHeeraluarachchige 11 күн бұрын
Best Actor chami ayya❤❤❤
@thilinimaheshi5756
@thilinimaheshi5756 17 күн бұрын
ලස්සන නිර්මාණයක්. වීඩියෝ එකේ ඉන්න අය ඔක්කොමත් උපරිම සාධාරණයක් කරලා තියෙනවා සිංදුවට...❤😊
@maneeshasenali1263
@maneeshasenali1263 18 күн бұрын
ගොඩාක් ලස්සනයි අක්කෙ ඒ සිංදුව සුබ පතනවා ක්‍රිෂාන් අයියගෙයි ඔයාගෙයි ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා බුදුසරණයි ඔයාලට ❤❤❤❤❤❤❤
@user-xn7ke2cb3e
@user-xn7ke2cb3e 18 күн бұрын
Marama lassna song ekak. Pathma akkage actinuth super..mrma lasannai 👏💕👏👏
@priyangifdo375
@priyangifdo375 18 күн бұрын
Adooo .padama akke eka supiri .maru maru .niyamaaiii.👌👌👍
@tahrusachi164
@tahrusachi164 18 күн бұрын
හරිම ලස්සනයි .❤❤❤ ජය වේවා 👌👌👌
@sandracramer1796
@sandracramer1796 18 күн бұрын
හරිම ලස්සනයි පද්මා අක්කගේ රගපැම් නම්...ජනප්පිුය නිළියක් වෙිවා....
@dananjaleeudari231
@dananjaleeudari231 18 күн бұрын
Wauw niyamai akki . Kalekin ahuwa lassana baila sinduwak . Krishan aiya niyamai, natanna , ragapanna hamadekatama dakshai . Adarei akka , nanna manika , aiya . God bless u ❤❤🎉 😮 Dinesh aiye niyamai ❤❤❤.
@Chathurya2000
@Chathurya2000 18 күн бұрын
Superb. Niyamai. Kaalekata passe dekka lassanama song ekak.❤
@piumalmaduranga5563
@piumalmaduranga5563 18 күн бұрын
ලස්සන සින්දුවක් , තවත් ලස්සන සින්දුවක් කරන්න සුබ පතනවා ! GOOD LUCK & MAY GOD BLESS YOU !
@malshathushani207
@malshathushani207 18 күн бұрын
ක්‍රිෂාන් අයියා ඇත්තටම හරිම ලස්සනයි සිංදුව . සුභ පැතුම් ලස්සන වැඩක් .💛
@dinetrivissundara7327
@dinetrivissundara7327 18 күн бұрын
Wow Krishna Perera’s Voice is ❤️💯
@Nimmi_20
@Nimmi_20 17 күн бұрын
නියමයි❤❤❤ දානකන් හිටියේ .දැනුයි බැලුවේ😊❤
@AmithaJayarathana
@AmithaJayarathana 18 күн бұрын
සුපිරි සුපිරි සුපිරියක්ම තමයි
@dihanperera6562
@dihanperera6562 18 күн бұрын
Awesome work brother.....way to go 🎉🎉🎉 ❤❤❤
@isurimadusankani872
@isurimadusankani872 18 күн бұрын
Attatama lassanaiii ❤ krishan aiyata hodata ragapannath puluwan. Mekanam thrending wenawama thama
@nb10owo01dn
@nb10owo01dn 18 күн бұрын
Wow !! Good job Krishan aiya👏🤩It's really amazing.Everyone has really done a great job,, Already addicted🔥❤
@musicspotcc
@musicspotcc 18 күн бұрын
Supiri wadak niyamayi brothers 💯🔥💯🔥
@roshalisamaranayaka3180
@roshalisamaranayaka3180 18 күн бұрын
ඉස්සර තිබ්බ ලස්සන සින්දු ෆීල් එක එනවා මේක අහද්දි. ක්‍රිශාන්, මලින්ද හොද ගැලපීමක්. ඩිලුක්ශි ටීනා you guys have done a great job. The voices are sharp. Krishan showed off all the colours... awaiting for more greater stuff 😇
@MalindaRanasingheMusic
@MalindaRanasingheMusic 18 күн бұрын
@SithuSitharaharshani
@SithuSitharaharshani 18 күн бұрын
මාරම ලස්සනයි සිංදුව..කාලෙකින් බයිලා ටයිප් සුපිරි සිංදුවක් ඇහුවේ 😍😍 අනේ ක්‍රිශාන් දිගටම සිංදු කියන්න ❤️
@madhushanimadhurangi8680
@madhushanimadhurangi8680 18 күн бұрын
Eka nm maru♥
@malikadissanayake1632
@malikadissanayake1632 18 күн бұрын
අඩෙි krishan's acting skill... මරු ❤️..super hit one 👍
@user-wg7fu1if6d
@user-wg7fu1if6d 17 күн бұрын
දැන් ඉන්න බොහොමයක්ම කෙල්ලෝ, බොනිකර තරැ තමයි 😅♥️
@romaineleonard7555
@romaineleonard7555 18 күн бұрын
Fantastic, enjoying the video, watched few times 👏🏻 👏🏻 👏🏻 🎤🎶🎵🎤💃🏻🕺🏽💃🏻🕺🏽
@Peshika424
@Peshika424 18 күн бұрын
අනේ එක මරු අප්පා...ක්‍රිශාන් අයියා නියමෙට ඇක්ට් කරනවනෙ
@mithuniabeykoon6086
@mithuniabeykoon6086 18 күн бұрын
Woou. Lassana song 1k. ❤❤
@supunmalisha166
@supunmalisha166 18 күн бұрын
Loku mahansiyaka prathipalayk, athal kotiyaka ekathuwak, mataki eda 😊❤🎉 good luck aiya👍♥
@BusinessIdeas-re8iw
@BusinessIdeas-re8iw 12 күн бұрын
Supiriyak marama lassanai 😂❤ Sunil sir ge voice eka ahenne ❤
@DenuwanSamarasinghe
@DenuwanSamarasinghe 13 күн бұрын
Chameera Aiya 😍❤️
@kausi1506
@kausi1506 18 күн бұрын
Supiri 🥺💥 මාර ලස්සන වැඩක් wow.
@tharugamage5682
@tharugamage5682 18 күн бұрын
Superb song ever!! Love This Krishan ayya❤❤
@anoshasilva385
@anoshasilva385 17 күн бұрын
Ohh really nice Krishans lovely voice and can recall late Sunil Pereras voice cheers😊
@DaphnePerera-iz9cf
@DaphnePerera-iz9cf 14 күн бұрын
Great Job all!! Malinda's voice will definitely make this song a hit!!
@sachiumanga1683
@sachiumanga1683 18 күн бұрын
Woow superb aiyaa... good luck ❤
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 18 күн бұрын
සුපිරි වැඩක් බොනිකර තරුවක් කලෙක තනිකර බොරුවක් අයියගෙ ඉදිරි කලා කටයුතු වලට මගෙ ආශිර්වාදය සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ආදරෙයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤💐
@mudushikadilukshi7201
@mudushikadilukshi7201 9 күн бұрын
Ayye mamanam okata patta asayi hetama baila sinduwak danna onne
@marinaleonard8094
@marinaleonard8094 18 күн бұрын
Absolutely beautiful song 🎵 ❤️ 😍 ♥️ enjoyed it..... didn't know Krishan has acting skills 😂😂😂😂😂, Shadow I think he got it after marriage 😂😂😂😂😂love it
@anjalalokusuriya8722
@anjalalokusuriya8722 3 күн бұрын
මරු අනේ 😂❤ jaya
@dulanjalikaushalya2352
@dulanjalikaushalya2352 18 күн бұрын
eka maru ❤😊
@ThushariushaThushariusha
@ThushariushaThushariusha 18 күн бұрын
එක maru niyamai❤️👍🏻
@wathsaladilrukshi5807
@wathsaladilrukshi5807 18 күн бұрын
❤❤
@RamaniJayasinghe-s2f
@RamaniJayasinghe-s2f 18 күн бұрын
Beautiful song and beautiful acting too 😊
@NisadiShamila
@NisadiShamila 18 күн бұрын
Woowo woow 🎉🎉🎉🎉
@nisansalamanju5518
@nisansalamanju5518 18 күн бұрын
Harima lassanai aeya song eka....❤❤❤❤❤
@ishandruss
@ishandruss 17 күн бұрын
This song will be sung at many occasions. Trips weddings dance parties. 🎉😂❤love it
@shey1882
@shey1882 17 күн бұрын
@malinda Ranasinghe your voice is just super bro! ❤ Shehana akki
@MalindaRanasingheMusic
@MalindaRanasingheMusic 17 күн бұрын
@upulkumara2965
@upulkumara2965 18 күн бұрын
ලස්සන වැඩක් .නියමයි.❤😂👍👍
@RASHAA2004
@RASHAA2004 18 күн бұрын
බොනිකර තරුවක් ❤❤❤❤ ලස්සන වැඩක් ❤❤❤❤
@user-kk9gb7on1r
@user-kk9gb7on1r 18 күн бұрын
Wooowww Akki.... මේක නම් සුපිරි ආ❤❤😂😂🤗🤗💯 නියමයි........
@shrimaninilukshika2164
@shrimaninilukshika2164 18 күн бұрын
Niyamaine👍👍👍 welldone aiya❤
@user-ot4vs5wm8i
@user-ot4vs5wm8i 18 күн бұрын
maru eka ❤
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 18 күн бұрын
Ada kaletama galapena wadak..❤❤❤
@ruhanifonseka2054
@ruhanifonseka2054 18 күн бұрын
Woooooow❤️
@LessondontLoceyourpen-yi5dx
@LessondontLoceyourpen-yi5dx 15 күн бұрын
Music video eknm maruuu 😂❤ e actress dennm niyamet eylge job ek krl ❤
@oshalamuthugala8676
@oshalamuthugala8676 18 күн бұрын
Excellent Krishan, Nice work
@gavurawi0494
@gavurawi0494 18 күн бұрын
I love this vibeeee! 💗🙊
@user-uk6qh3fk6u
@user-uk6qh3fk6u 8 күн бұрын
Eka Maru ❤
@dilumamunugama4839
@dilumamunugama4839 18 күн бұрын
Well done Krishan👍
@dasuniamalsha9008
@dasuniamalsha9008 18 күн бұрын
Lassanaii ♥️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 10 күн бұрын
ලස්සනයි❤️ මරු👌
@indikajayasinha9125
@indikajayasinha9125 18 күн бұрын
සුපිරි වැඩක්❤
@surangibasnayake9674
@surangibasnayake9674 18 күн бұрын
Wow. Beautiful song❤
@freefiregaming4124
@freefiregaming4124 11 күн бұрын
So beautiful song, මල්ලි ,💐💐💐🌷🌷🌷
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 10 МЛН