No video

BOOST BURNER Lite Smoke less SMART WOOD STOVE (Eco Friendly) - Made in Sri Lanka , Ganna Deshiya De

  Рет қаралды 2,539

Ganna Deshiya De ගන්න දේශීය දේ

Ganna Deshiya De ගන්න දේශීය දේ

Күн бұрын

දුම රහිත දර , පොල්කටු හෝ ඇවිලෙන ඕනෑම දෙයක් භාවිතා කරන්න පුලුවන් SMART උඳුන
මිල 6500/= (දවස් දෙකෙන් ගෙදරටම Free Delivery )
(මෙම මිල 2022 සැප්තැම්බර් මාසයේ මිල වන අතර , මුද්‍රව්‍ය වල මිල ගණන් වල ඉහල යාම අනුව භාණ්ඩයේ මිල වෙනස් විය හැකිය)
Call අමතන්න - 0 75 470 8871, 075 045 9467
Whats app - 075 470 8871 , 075 045 9467
ඊමේල් - developingb@gmail.com
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
MADE IN SRI LANKA 🇱🇰
අපේ කොල්ලන්ගේ සුපිරි වැඩක් ❤
දුම රහිතව දර , පොල්කටු හෝ ඇවිලෙන ඕනෑම දෙයක් භාවිතා කරන්න පුලුවන් සරල ක්‍රමයක් සොයනවා ද ?
මෙන්න විසදුම ගන්න දේශීය දේ SMART STOVE
( Boost burner Lite - Eco Friendly)
⭕ මෙම ලිපෙහි විශේෂත්වය කුමක්ද ?🤔🤔
♦️ 80% ක්ම දුම රහිතය .
♦️ටයිල් පොලව මතද තබා ආහාර පිසීමට හැකි ය.
♦️කෑම පිසීමට යන කාලය ඉතිරි කරන්න පුළුවන්.
♦️අලු ඉතාම පහසුවෙන් ඉවත් කර ගන්න පුළුවන්
♦️දහනය සදහා යන අමුද්‍රව්‍ය ඉතුරු කරයි.
♦️රැගෙන යාමේ පහසුව.
♦️පිරිසිදුව තබා ගැනීමෙ හැකියාව.
♦️ආරක්ෂිත අලංකාර නිමාව.
♦️පොඩි ඉඩක උනත් තියා ගන්න පුළුවන්.
⭕ අනෙත්මෙ ලිප්ම සමග සැසදීමේදී ලිපෙහි විශේෂත්වය කුමක්ද ?🤔🤔
♦️විදුලි භාවිතයක් නැති නිසා ඕනෑම අවස්ථාව භාවිතා කල හැකිය.
♦️විදුලි භාවිතයක් නැති නිසා ඕනෑම තැනක භාවිතා කල හැකිය.
♦️විදුලි බිලක් වැය නොවේ.
♦️පොල් කටු අගුරැ සැදීමට මහන්සි වීමට අවශ්‍ය නැත
♦️පොල් ගා ඉවත් කරන පොල් කටුවලින් පමණක් උවද අහර පිස ගත හැකිය.
♦️ fan ආදී විදුලි උපකරණ නැති නිසා නඩත්තුව පහසුයි
⭕ වගකීම කොහොමද ? 🤔🤔
♦️මාස 6 ක වගකීම් කාලයක් ලබා දේ ..
⭕ මිල කීයද ? 🤔🤔
♦Rs 6550/= ( Free Delivery )
♦භාණ්ඩාය ලැබුණු පසු මුදල් ගෙවීම් හැකියාව..
⭕ ඇණවුමක් කරන්නේ කොහොමද ?🤔🤔
♦️ අපට ඔබගේ නම , ලිපිනය , ලගම නගරය හා දුරකථන අංක 2 ක් අපට එවන්න.
♦️ඇණවුම් කර දවස් තුනක් ඇතුලත ඇණවුම ඔබේ නිවසටම ලබා ගැනීමේ හැකියාව ඇත.
අමතන්න Call - 075 470 8871 , 075 045 9467
Whatsapp - 075 470 8871 , 075 045 9467
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
MADE IN SRI LANKA🇱🇰
⭕ Looking for a simple way to use smokeless wood, coconut shells or anything flammable?
⭕Here is the solution Boost Burner Lite - SMART STOVE
( Eco - Friendly)
⭕What is so special about this article?
♦️80% smoke free.
♦️ Tiles can also be placed on the floor and cooked.
♦️Saves cooking time.
♦️ Saves the raw material for combustion.
♦️Easy to carry.
♦️ Ability to keep clean.
♦️ ️Safe decorative finish.
♦️ Can keep even in small spaces.
⭕ How responsible? 🤔🤔
♦️ 6 months warranty
⭕How much is the price? 🤔🤔
Rs 6550/= ( Free delivery )
♦️ Cash on delivery available
⭕How to place an order?
️♦️ ️ Whatspp your name, address, nearest town and two phone numbers to
075 470 8871 , 075 045 9467
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
ඔබගේ නිර්මාණ , සේවා ගැනත් අපට විස්තර එවන්න.
Whatsapp only - 075 470 8871 , 075 045 9467
අපගේ ෆේස්බුක් පිටුව - / gannadeshiyade

Пікірлер: 10
@kanchanaweranga9363
@kanchanaweranga9363 Жыл бұрын
මේ දර ලිපෙයි සාමාන්‍ය දර ලිපකයි වෙනස මොකක්ද?
@GannaDeshiyaDe
@GannaDeshiyaDe Жыл бұрын
80% - 90%පමණ දුම හා දැළි අඩු යි. අඩු දර ප්‍රමාණයක් වැය වෙන්නේ. බර අඩුයි. කාර්යක්ෂම යි. භාවිතයට පහසුයි
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
Boost burner ලිපෙයි Burn Blast ලිපෙයි අතර වෙනස මොකක්ද? කොයි එකද වඩාත්ම හොඳ? දෙකේම මිල ගණන් කොහොමද?
@GannaDeshiyaDe
@GannaDeshiyaDe Жыл бұрын
ගොඩක් දුරට එක සමානයි. දෙකේම මිල 6750 යි
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
Cash on delivery කරනවද? කුණ්ඩසාලේ ට delivery කීයද?
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
@@GannaDeshiyaDe මට Burn Blast ලිපක් කුණ්ඩසාලේට ගෙන්න ගන්න ඕනේ. Cash on delivery නම් හොඳයි. Thank you 😊
@GannaDeshiyaDe
@GannaDeshiyaDe Жыл бұрын
ඔව් cash on delivery කරනවා මිස්. 6750. Free delivery. Call or WhatsApp - 075 4 708 871
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
කුණ්ඩසාලේට delivery ගාස්තු කීයද?
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
මට ලිපක් ගන්න අවශ්‍යයි.
@GannaDeshiyaDe
@GannaDeshiyaDe Жыл бұрын
400 වගේ වෙන්නේ මිස්. Delivery ගාස්තු සහිත මිල තමයී 6750 මිස්
UK."THE FULL" Fitting flexible liner & stove
29:42
uBuyuDo.com
Рет қаралды 976 М.
Making high quality charcoal with no smoke.
11:56
Jon Jandai Life is Easy
Рет қаралды 410 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 40 МЛН
Burn Blast Smoke less SMART WOOD STOVE (Eco - Friendly) - Made in Sri Lanka , Ganna Deshiya De
4:59
Ganna Deshiya De ගන්න දේශීය දේ
Рет қаралды 1,2 М.
Ran Lanka Soap Plodder / Extruder Machines - MADE IN SRI LANKA
1:50
Ran Lanka Engineering Private Limited
Рет қаралды 3,9 М.
Brilliant technique of lead acid battery restoration
11:23
Evidz
Рет қаралды 12 МЛН
The simple way to make bio diesel.
8:43
Jon Jandai Life is Easy
Рет қаралды 1,5 МЛН
These WOODSTOVE MISTAKES Are Costing You Time & Money!
9:39
Jill Winger - Old Fashioned on Purpose
Рет қаралды 1,2 МЛН
1702 Homemade Heater - You Will Not Believe How Warm This Gets
9:05
Robert Murray-Smith
Рет қаралды 2,1 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00