Burn Blast Smoke less SMART WOOD STOVE (Eco - Friendly) - Made in Sri Lanka , Ganna Deshiya De

  Рет қаралды 1,210

Ganna Deshiya De ගන්න දේශීය දේ

Ganna Deshiya De ගන්න දේශීය දේ

Күн бұрын

දුම රහිත දර , පොල්කටු හෝ ඇවිලෙන ඕනෑම දෙයක් භාවිතා කරන්න පුලුවන් SMART උඳුන
මිල 6850/= (එක දවසෙන් ගෙදරටම Free Delivery )
(මෙම මිල 2022 ජුනි මාසයේ මිල වන අතර , මුද්‍රව්‍ය වල මිල ගණන් වල ඉහල යාම අනුව භාණ්ඩයේ මිල වෙනස් විය හැකිය)
Call අමතන්න - 075 4 708 871 , 078 307 3390 , 078 307 3390
, 075 045 9467
Whats app - 075 4 708 871 , 078 307 3390 , 078 307 3390
, 075 045 9467
ඊමේල් - developingb@gmail.com
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
MADE IN SRI LANKA 🇱🇰
අපේ කොල්ලන්ගේ සුපිරි වැඩක් ❤
දුම රහිතව දර , පොල්කටු හෝ ඇවිලෙන ඕනෑම දෙයක් භාවිතා කරන්න පුලුවන් සරල ක්‍රමයක් සොයනවා ද ?
මෙන්න විසදුම ගන්න දේශීය දේ SMART STOVE
( Burn blast Eco - Friendly)
⭕ මෙම ලිපෙහි විශේෂත්වය කුමක්ද ?🤔🤔
♦️ 90% ක්ම දුම රහිතය .
♦️ටයිල් පොලව මතද තබා ආහාර පිසීමට හැකි ය.
♦️කෑම පිසීමට යන කාලය ඉතිරි කරන්න පුළුවන්.
♦️අලු ඉතාම පහසුවෙන් ඉවත් කර ගන්න පුළුවන්
♦️දහනය සදහා යන අමුද්‍රව්‍ය ඉතුරු කරයි.
♦️රැගෙන යාමේ පහසුව.
♦️පිරිසිදුව තබා ගැනීමෙ හැකියාව.
♦️ආරක්ෂිත අලංකාර නිමාව.
♦️පොඩි ඉඩක උනත් තියා ගන්න පුළුවන්.
⭕ අනෙත්මෙ ලිප්ම සමග සැසදීමේදී ලිපෙහි විශේෂත්වය කුමක්ද ?🤔🤔
♦️විදුලි භාවිතයක් නැති නිසා ඕනෑම අවස්ථාව භාවිතා කල හැකිය.
♦️විදුලි භාවිතයක් නැති නිසා ඕනෑම තැනක භාවිතා කල හැකිය.
♦️විදුලි බිලක් වැය නොවේ.
♦️පොල් කටු අගුරැ සැදීමට මහන්සි වීමට අවශ්‍ය නැත
♦️පොල් ගා ඉවත් කරන පොල් කටුවලින් පමණක් උවද අහර පිස ගත හැකිය.
♦️ fan ආදී විදුලි උපකරණ නැති නිසා නඩත්තුව පහසුයි
⭕ වගකීම කොහොමද ? 🤔🤔
♦️මාස 6 ක වගකීම් කාලයක් ලබා දේ ..
⭕ මිල කීයද ? 🤔🤔
♦Rs 7490 ( Free Delivery )
♦භාණ්ඩාය ලැබුණු පසු මුදල් ගෙවීම් හැකියාව..
⭕ ඇණවුමක් කරන්නේ කොහොමද ?🤔🤔
♦️ අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංක 2 ක් අපට එවන්න.
♦️ඇණවුම් කර දවස් තුනක් ඇතුලත ඇණවුම ඔබේ නිවසටම ලබා ගැනීමේ හැකියාව ඇත.
අමතන්න Call - 075 4 708 871 , 078 307 3390 , 070 442 0504
Whatsapp - 075 4 708 871 , +94 78 307 3390 , 070 442 0504
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
MADE IN SRI LANKA🇱🇰
⭕ Looking for a simple way to use smokeless wood, coconut shells or anything flammable?
⭕Here is the solution SMART STOVE
( Eco - Friendly)
⭕What is so special about this article?
♦️90% smoke free.
♦️ Tiles can also be placed on the floor and cooked.
♦️Saves cooking time.
♦️ Saves the raw material for combustion.
♦️Easy to carry.
♦️ Ability to keep clean.
♦️ ️Safe decorative finish.
♦️ Can keep even in small spaces.
⭕ How responsible? 🤔🤔
♦️ 6 months warranty
⭕How much is the price? 🤔🤔
Rs 6850( Free delivery )
♦️ Cash on delivery available
⭕How to place an order?
️♦️ ️ Whatspp your name, address, nearest town and two phone numbers to
075 4 708 871, 078 307 3390 , 078 307 3390
, 075 045 9467
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
ඔබගේ නිර්මාණ , සේවා ගැනත් අපට විස්තර එවන්න.
Whatsapp only - 075 4 708 871
අපගේ ෆේස්බුක් පිටුව - / gannadeshiyade

Пікірлер: 8
@pathiranneph636
@pathiranneph636 Жыл бұрын
මෙම ලිපේ අලු අයින් කරන්නෙ කො⁣හොමද ?
@samanthawijesinghe2652
@samanthawijesinghe2652 Жыл бұрын
නිකම්ම දර ලිපට වඩා මොකක්ද වෙනස...
@GannaDeshiyaDe
@GannaDeshiyaDe Жыл бұрын
වෙනස් කම් ගොඩක් තියනවා. ප්‍රධාන වශයෙන් දුම හා දැළි 80%ම අඩුයි. දර හෝ ඉන්ධන වැය වීම ඉතාමත් අඩුයි. භාවිතය පහසුයි. එහා මෙහා ගෙනයාමට පහසුයි. ඉක්මනින් ආහාර පිස ගන්න පුළුවන්...
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
Well done 👏💖💐
@samankumara2759
@samankumara2759 2 жыл бұрын
ඇයි ඔච්චර ගනන්
@GannaDeshiyaDe
@GannaDeshiyaDe 2 жыл бұрын
අමුද්‍රව්‍ය මිල ඉහළ ගිය නිසා සර්
@thisararanjith7696
@thisararanjith7696 2 жыл бұрын
Gana gdk wadi
@GannaDeshiyaDe
@GannaDeshiyaDe 2 жыл бұрын
2500 ට තිබුන ලිප සර්. දැන් අමුද්‍රව්‍ය මිල එක්ක අපිටත් කරන්න දෙයක් නැතුව ඉන්නේ.
How smoke preserves food
16:31
Adam Ragusea
Рет қаралды 2,9 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 36 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
BOOST BURNER Lite Smoke less SMART WOOD STOVE (Eco Friendly) - Made in Sri Lanka , Ganna Deshiya De
3:12
Ganna Deshiya De ගන්න දේශීය දේ
Рет қаралды 2,5 М.
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
Food Sticking to Stainless Steel Pans? 4 Common Mistakes to Avoid
9:13
Prudent Reviews
Рет қаралды 4,1 МЛН
BUILD YOUR OWN REFRIGERATOR! - SOLID STATE TEC
41:01
Tech Ingredients
Рет қаралды 1,3 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 36 МЛН