Boralu Polawe | බොරළු පොලොවෙ | Sumith Hashendra | Official Music Video | Sinhala Songs

  Рет қаралды 177,498

M Entertainments

M Entertainments

Жыл бұрын

Boralu Polawe | බොරළු පොලොවෙ | Sumith Hashendra | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
Vocals : Sumith Hashendra
Music : Nandun Rathnayake
Lyrics : Nandun Rathnayake
✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
➡️Visit us : me.lk
👉Follow us
➡️Facebook - / mentertainments
➡️Instagram - / mentertainments.lk
➡️Twitter - / mentertainments
➡️TikTok - / mentertainments.lk
#BoraluPolawe #SumithHashendra #memusic #music #mentertainments
(C) 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

Пікірлер: 265
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 4 ай бұрын
අවුරුදු ගානකට කලින් මේ සිංදුව අහලා තිබුණා .. ඒත් මගෙ අම්මාගේ මරණෙන් අවුරුදු දෙකකට පස්සෙ අහම්බෙන් ආයෙත් අහන්න ලැබුණා. මට මගෙ අම්මාගේ මූණවත් බලාගන්න බැරි උනා මරණ මංචකයේදී. මම ගෙදරට එද්දි සහෝදරයෝ අම්මා වල දාලා ඉවරයි. මම අවුරුදු 40ක මිනිහෙක්. ඉලන්දාරි 3ක් ඉන්න තාත්තෙක්. ඒත් අම්මා තමයි මගෙ හුස්ම. අදටත් රෑට දුර රටක ඉඳන් අඬනවා මම අම්මා මතක් වෙනකොට. මේ හඬ මහා බර අවියක් වගේ.... විෂුවල් එක ගැන කියන්න වචන නෑ..... මේ ටික ටයිප් කරන්නේ මම අඬ අඬා. මෙහෙම විෂුවල්, සිංදු හදන්න එපා... මිනිස්සුන්ගේ පපු නතර වෙනවා. මෙහෙම කරන එක නිර්මාණයක පිනම ඇති ඔයාලාගේ මුලු සංසාරෙටම සතර වරිගයක්ම නිවන් දකින්න 🙏🙏🙏
@ckbeatsonline7651
@ckbeatsonline7651 2 ай бұрын
♥️🥺🙏🏻හිතට හයිය අරන් ජීවත් වෙන්න.
@kalukaputaproduction9974
@kalukaputaproduction9974 Ай бұрын
😢😢😢🇱🇰🇱🇰☸️☸️☸️
@user-gm3sz5dk2t
@user-gm3sz5dk2t 10 ай бұрын
මෙ සින්දු වලට ගහන්න සින්දු නෑ සහෝදරයා.....සුපිරි හඩක්..සුපිරි විඩියො එකක්...නියමයි
@pradeepchathuranga1743
@pradeepchathuranga1743 8 ай бұрын
ආසම සින්දුවක් ❤️🙏
@darshanasampath109
@darshanasampath109 10 ай бұрын
පපුවපිචිචෙන විශුවල්එක ට ජයවෙිවා
@JeewanSenanayake-ut2rl
@JeewanSenanayake-ut2rl 8 ай бұрын
අපේ අතීතය ලස්සන කරපු ආදරණීය ගායකයෙක් ඔබ. සිරසෙන් කෑවා ලස්සන අනාගතේ ඔබේ
@susanthasampath8055
@susanthasampath8055 7 ай бұрын
කියලා වැඩක් නෑ
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 6 ай бұрын
ඇයි සිරස මොකද කරෙ ?
@rvliveshow5464
@rvliveshow5464 6 ай бұрын
පිස්සුවෙන් හොයපු ඇල්බම් සුම්ත් ...සම්පත්..දම්ත්...චාමර.........අජිත්...ශිහාන්....උපුල් අසංක....නිවි මේලඩ්....අදටත් පරන වෙන්නේ නැති සිංදු වල නියම අයිතිය මේයාලාගේ..තව ඉන්නවා මතක නැ....❤❤❤❤
@h.manjula134
@h.manjula134 5 ай бұрын
Super friends la ethakota thusara jiwannatha samn indika ape kalaye wadakrayo .
@kalukaputaproduction9974
@kalukaputaproduction9974 Ай бұрын
එකෙන්ම 👍👍❤
@kushinijanosha7441
@kushinijanosha7441 11 ай бұрын
සුමිත් සෙනවිරත්න ..එහෙමත් නැත්තං සුමිත් හසේන්ද්‍රයන් තම මව වෙනුවෙන් හදපු ගීතයක්.. සමහර පුද්ග්ලයින් සූරාගනම කාපු ආදරනීය සරල සුන්දර මනුස්සයෙක්
@dushhero2081
@dushhero2081 8 ай бұрын
ඕක නදුන් රත්නායක සුමිත්ට සිතකින් නොවේ ඇල්බම් එකට හදපු එකක්😂😂
@susanthasampath8055
@susanthasampath8055 7 ай бұрын
කියලා වැඩක් නෑ
@chamindasampath1854
@chamindasampath1854 4 ай бұрын
2005 අහපු මම 2024/03/06 අහනවා ❤❤❤
@ruwanpathirana4789
@ruwanpathirana4789 Жыл бұрын
අම්මේ ඔබ බුදු වේවා ..
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරනීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි. ඔයාගෙ ජීවිතෙත් ආදරය ඉතිරේවා! ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT
@shennyayshu3637
@shennyayshu3637 2 ай бұрын
කාලෙකින් අහන ලැබුනා මේ සින්දුව අම්මා විතරක් නෙවෙයි මගේ තාත්තත් ඔහොම දුක් වින්ද කාලයක් තිබ්බා.මට ඒ හෑම දේම මත්ක උනා ඇස් දෙකට කදුලුත් ආවා❤️😥
@madhushaniw8363
@madhushaniw8363 Ай бұрын
මෙච්චර සංවේදී විශුවල් හදන්න එපා මචං පපුව පැලෙනව 😢🥺
@asankaasanka5157
@asankaasanka5157 5 ай бұрын
කාලයක් ආසමකල ගායකයා සුමිත් අයියා අද කිරිබත්ගොඩ මූවස්ටෝන බෑන්ඩ් එකත් එකතුව යනගමනට සුභ පැතුම් .අමිල අයියා ඇතුළු සියලුදෙනාට .අපි කේසර පුමුඛ කඩවත සහස්රා.💖💖💖💖💖
@chathuradilhan5147
@chathuradilhan5147 6 ай бұрын
2024 ත් ආසාවෙන් අහනව ඒ කාලෙ ආසම සිංදුවක්. විශුවල් එක හරිම තාත්විකයි හැඟුම්බරයි. ❤️
@ruwankarunarathna8804
@ruwankarunarathna8804 Жыл бұрын
විශුවල් එකේ චරිත ⁣තාත්විකයි 👍👍👍👍👍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@anupamachandrasena8011
@anupamachandrasena8011 Жыл бұрын
ඇඩෙන්නම දිපු විශුවල් එකක්.. නියමයි අයියේ...😢
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@AmilaPrasad-bv9by
@AmilaPrasad-bv9by Ай бұрын
Marena thurawata papuwe kothala thiyewi me geethaya mage amme mama naya gathi obata❤❤❤❤❤ ❤❤❤❤
@ChamilaRathnasekara
@ChamilaRathnasekara 11 ай бұрын
සිංදුව අහල තිබ්බත් විෂුවල් එකත් එක්ක අහනකොට හිතට වැදුනා🥲
@user-fk3lf2od9o
@user-fk3lf2od9o 5 ай бұрын
ඇස්දෙක කදුලුත් ආවා .. පට්ටම සින්දුවක් ❤❤❤❤
@shashiweerawardhana6688
@shashiweerawardhana6688 10 ай бұрын
සිංදුව අහලා තිබුණට අද තමයි දන්නේ මෙතුමගෙ කියලා ♥️
@amilananayakkara3247
@amilananayakkara3247 6 ай бұрын
මෙයත් හදවතේ ගායකයෙක් තමයි අදරෙයි ❤❤
@malithherath3821
@malithherath3821 Жыл бұрын
සුමිත් හසේන්ද්‍ර....මතකය අතීතයටම ගියා...❤️👍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu ahanna digatama api ekka inna Malith....
@ishanmaxi1539
@ishanmaxi1539 Жыл бұрын
සිරසෙන් හූරගෙනම කාපු තවත් ගායකයෙක්. සුමිත් හෂේන්ද්‍ර
@susanthasampath8055
@susanthasampath8055 7 ай бұрын
කියලා වැඩක් නෑ
@iamknoxpresley
@iamknoxpresley 5 ай бұрын
කොහොමද එහෙම කියන්නෙ?
@kalukaputaproduction9974
@kalukaputaproduction9974 Ай бұрын
2024.05.30 😢😢😢 බරඅවි ප්‍රහාර ☸️☸️✝️🕉️
@Ajee-tw3ls
@Ajee-tw3ls Жыл бұрын
කටහඬ මතක් වෙලා ආයෙ අහන්න හිතුනෙ ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@laggala
@laggala 5 ай бұрын
දමිත්, චාමර,සුමිත්, විපුල, සතිෂ්, වේරලියද්ද තාමත් මම කාර් එකේ යන ගමන් අහන්න ආසම සිංදු 90 ගණන්වල රසම ඒවා දීපු සුපිරිම සෙට් එක......
@priyankaraasitha006
@priyankaraasitha006 5 ай бұрын
සුමිත් 90 ගනන්වල ගීත ගයපු කෙනෙක් නෙමෙයි
@krishanshamindu7220
@krishanshamindu7220 9 ай бұрын
මේවනේ සිංදු ❤️❤️😭😭
@ThariduMadushanka-kc3ri
@ThariduMadushanka-kc3ri Ай бұрын
Apu dawase idan ada wenakan hemadamath ahana sinduwak...terumak tiyena ❤❤❤❤
@samanpriyadrshana-ge9zm
@samanpriyadrshana-ge9zm Жыл бұрын
ආසම හඩක්.👌💪❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage asama sindu asama handawal ahanna apith ekka inna Saman....
@mlkworld6693
@mlkworld6693 Жыл бұрын
Eda idanm mn ahanawa meka ❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@lakshannimeshana562
@lakshannimeshana562 Жыл бұрын
සුපිරියක් ඈ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@ahamadhasbulla
@ahamadhasbulla 11 ай бұрын
සින්දුව සුපිරි ❤❤❤❤😭😭😭😭😭😭
@chamodsachinthawijeweera7542
@chamodsachinthawijeweera7542 5 ай бұрын
ආසම සින්දුවක් අය්යේ... ලස්සන නිර්මාණයක් වෙලා ඒක අවුරුදු ගානකට පස්සේ මෙහෙම දකිද්දි මාරම එකක් හිතට දැණුනේ. ... අම්මා කියන්නේම ලෝකයක් ❤
@susanthasampath8055
@susanthasampath8055 7 ай бұрын
අපේ යුගයේ බිහිවූ රියල් සුපර්ස්ටාර් කෙනෙක් සුමිත් හෂේන්ද්‍ර රියැලිටි ෂෝ වලින් ඊයේ පෙරේදා කඩා පාත් වෙච්ච මෙලෝ රහක් නැති හාල් කෑලි වගේ නෙමෙයි.
@user-cm4py5eq4t
@user-cm4py5eq4t 5 ай бұрын
සුමිත්. දමිත්. සම්පත් ඔය තුන් දෙනා තමයි මගෙනම් හදවතේ ගායකයෝ
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
@ratheefahammedrefuon
@ratheefahammedrefuon Жыл бұрын
Please kindly upload Isai Ilavarasargal album in your KZbin channel.
@WNFDraco
@WNFDraco Жыл бұрын
Supiriyak
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@user-lt4zg1pu6e
@user-lt4zg1pu6e 3 ай бұрын
Adarei mage ammata.❤❤❤❤❤
@user-po6dc1so2b
@user-po6dc1so2b 8 ай бұрын
❤❤niyami
@ShehanWeerapura
@ShehanWeerapura 3 ай бұрын
Gemmak thamma ♥️🇱🇰
@pradeeplakmal2033
@pradeeplakmal2033 Жыл бұрын
සුමිත්❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@salindhasampathsalindasamp9169
@salindhasampathsalindasamp9169 11 ай бұрын
Mewane sindu
@NipunSanggeer
@NipunSanggeer Жыл бұрын
ඇඩෙනව සිංදුවටත් විශුවල් එකටත් එලකිරි බ්‍රොරො....
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@SadamaliDamayanthi-hm7vb
@SadamaliDamayanthi-hm7vb Жыл бұрын
ගොඩක් ලස්සනයි
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@vidusaramadushanmadushan7386
@vidusaramadushanmadushan7386 10 ай бұрын
kochchara ehuwath epa wenne nethi sindu සුමිත් ayye mewata gahanna sindu thama ne. newatha newatha me wage sindu නිර්මාණය karanna sakthiya ධෛර්යය obata ලැබේවා 👍api balan innawa
@shehankumara6624
@shehankumara6624 2 ай бұрын
Sindu Nam sindu mawa tama supiri sindu
@DOPE62992
@DOPE62992 11 ай бұрын
2023 8 6 kochchr ahuwath ep wenna mewa ,dn inn byyo waged me ayt thm thnk dennon hmdm ❤
@user-vn3zo3yp8g
@user-vn3zo3yp8g 8 ай бұрын
💓💓💓💓
@HarshakaPrasanna
@HarshakaPrasanna 6 күн бұрын
මේ වීඩියෝ එක පට්ට ❤️❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@KirisgRanee
@KirisgRanee 3 ай бұрын
සුපිරි ම හඩක්
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 Жыл бұрын
Meka api ahapukale mathak wenawa ahannathi 100parakata wada..thama ahanawa..
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@ArunaBandara-rn2qn
@ArunaBandara-rn2qn 5 ай бұрын
Patta asa sinduwa ❤❤❤
@damithprasanga8910
@damithprasanga8910 5 ай бұрын
ගල් හිතක් උනත් උණු වෙන වීඩියෝවක් වගේම සිංදුවක් ..ආසම එකක්
@user-zz1ud4iz8k
@user-zz1ud4iz8k 5 ай бұрын
Amma budu wewa❤❤❤❤
@ishanhasitha4541
@ishanhasitha4541 3 ай бұрын
2024❤
@akilaanuranga213
@akilaanuranga213 6 ай бұрын
කවදාවත් නොමියෙන සිංදුවක් ආසම හඩක් ආදරෙයි ❤❤❤❤❤
@sanjuanuradha6021
@sanjuanuradha6021 5 ай бұрын
ඒ කාල අහපු සින්දු
@GimhanChira
@GimhanChira 3 ай бұрын
හොද නිර්මානයක්
@dasunsri1127
@dasunsri1127 4 ай бұрын
තව වසර ගණනක් ගියත් ආසාවෙන් අහන්න පුලුවන් සින්දුවක් ❤️
@user-qy4vk7tx3j
@user-qy4vk7tx3j 15 күн бұрын
❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 14 күн бұрын
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@thilinamidipolawaththa5577
@thilinamidipolawaththa5577 6 ай бұрын
2024/1/5 thamath me sinduwata asai
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 8 ай бұрын
සුමිත් අයියා කොහෙද හිටියේ ❤
@user-yg5sc3we3q
@user-yg5sc3we3q 7 ай бұрын
Ahanna ahanna asai me sindu. Kawadak wath kal ekuth nowena sindu.
@AyeshaLakshani-lw3fs
@AyeshaLakshani-lw3fs 5 ай бұрын
Asama hithata danena sinduvak
@user-fk3lf2od9o
@user-fk3lf2od9o 5 ай бұрын
සුපිරි .හදවතට දැනෙන සින්දුවක් පට්ට ❤❤❤❤
@user-ud7ot8kn4s
@user-ud7ot8kn4s 5 ай бұрын
රත්තරං අම්මා මතු බුදු වේවා🙏❤️
@lakshanfernando1961
@lakshanfernando1961 Жыл бұрын
Superb ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you so much for this love. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT
@pushpanathdilip
@pushpanathdilip 8 ай бұрын
ඇස් වලට කඳුළු ඉනුවා
@PradeepKumara-tm3um
@PradeepKumara-tm3um 2 ай бұрын
2024.05.03 ❤😢
@samithlakshan814
@samithlakshan814 4 ай бұрын
අතීතේ😢❤
@dilshanmadhushanka4380
@dilshanmadhushanka4380 3 ай бұрын
මියුසික් එක ඇහුනත් ඇති ඇඩෙන්න....❤
@prasannamadushanka3005
@prasannamadushanka3005 7 ай бұрын
2023/12/03 තාමත් ආදරෙයි
@shalikamadushani3771
@shalikamadushani3771 4 ай бұрын
Mage amma budu wewa
@pradeepjayathilaka572
@pradeepjayathilaka572 5 ай бұрын
මෙක අපේ සුම්ත් අයියාගේ ජිවිත කතාව දැන් අපේ එකා තැනක ඉන්නවා ගොඩක් ආඩම්බරයි මොකද විදපු දුක් වලට ඔයා මීට වඩා තැනක ඉන්න ඔනී..❤❤
@DilshanMadusanka-dg8iz
@DilshanMadusanka-dg8iz Жыл бұрын
Iya show ekatath awa ,moragalle,aluthgama
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@shanaka2924
@shanaka2924 8 ай бұрын
Superb song
@user-fi3uc8ks5n
@user-fi3uc8ks5n 2 ай бұрын
Adarei obe hadata❤
@Slboy90
@Slboy90 4 ай бұрын
Wowww❤❤
@mahindakumara3235
@mahindakumara3235 8 ай бұрын
❤❤❤❤❤ ,hari lassanaii
@upalinalin8016
@upalinalin8016 4 ай бұрын
ආදරේ හිතෙන සිංදුවක්❤
@dineshpriyadarshana129
@dineshpriyadarshana129 6 ай бұрын
සිංදුව වගේම විෂුවල් එක ❤❤දරුවන් වෙනුවෙන් කොච්චර නම් දුක් විදින දෙමව්පියො ඇතිද ❤❤
@demuxbro6590
@demuxbro6590 3 ай бұрын
කියන්න වචන නෑ ඒතරමට වටින සින්දුවක්.
@shellybsooriya
@shellybsooriya 10 ай бұрын
සුමිත් හෂේන්ද්‍ර දමිත් ගේ කටහඩට සමාන හඩක් මේ ගායකයාට තියෙන්නේ අනේ දැන් කෝ
@nuwanmaduranga4038
@nuwanmaduranga4038 8 ай бұрын
Music bar 1 balanna
@nayanakalpage8639
@nayanakalpage8639 Ай бұрын
me innawa phone number eka onada
@user-gx5gy7cr4m
@user-gx5gy7cr4m 5 ай бұрын
2024 ahanawa❤❤❤
@digesiyaththra
@digesiyaththra Жыл бұрын
එල එල....අපි හිතන් හිටියේ මේවා එහෙම්ම යට යයි කියලා...ජය වේවා❤️❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@clemlk9759
@clemlk9759 Жыл бұрын
❤️😍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT
@sandunkrishantha1890
@sandunkrishantha1890 5 ай бұрын
අම්මා ❤🌍
@SujeewaPriyadarshani-tb2jc
@SujeewaPriyadarshani-tb2jc 5 ай бұрын
Super
@munipurageprasanna2334
@munipurageprasanna2334 9 ай бұрын
මේ දක්ස වටිනා ගායකයට මොකද උනේ ඔහුගේ ගීත මොනතරම් ලස්සනද ඇයි ආයිත් සින්දු නොකරන්නේ මන් පත්තර පිටුවක දැක්ක ඔහු දැන් ත්‍ර්වීල් එකක් හයර් කරනව කියලා හිතට මාරම කනගාටුවක් ආවේ ඉස්සර මේ සින්දු අපිව මෝහණයට පත්කෙරුව ,නැවත් එන නැවත ගයන්ඩ ඔබේ කටහඩ අසම සමයි
@nuwanmaduranga4038
@nuwanmaduranga4038 8 ай бұрын
Music bar chanel 1 , balanna
@rishanjayasinghe4678
@rishanjayasinghe4678 10 ай бұрын
❤❤❤
@sunnasunna8934
@sunnasunna8934 6 ай бұрын
මං අාසම හඩ ❤❤❤❤ ගොඩක් අාදරෙයි
@UdaraKumara-du7qd
@UdaraKumara-du7qd 4 ай бұрын
Me sinduwa 500 warayak vithara ahala tiyanawa thamath ahanawa.
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 9 күн бұрын
අම්මා කියන්නේ මහා මෙරක්
@MEntertainmentsPL
@MEntertainmentsPL 9 күн бұрын
අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි Avishka. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@shehanmadushanka4196
@shehanmadushanka4196 5 ай бұрын
Harima lassana sinduwak ❤❤❤
@user-mw3hd2hu1p
@user-mw3hd2hu1p 6 ай бұрын
සුමිත් අයිය.. ඔයා නම් සුපිරි
@madusankadissanayaka9549
@madusankadissanayaka9549 4 ай бұрын
අදටත් ආදරෙයි
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 4 ай бұрын
මේවා සම්මාන ලැබෙන්න ඕනි නිර්මාණ
@airvoice1835
@airvoice1835 5 ай бұрын
Sumith ape kalaye gayakaya adatath walangui ❤❤
@danurajapaksha893
@danurajapaksha893 3 ай бұрын
2024.🖤🖤🖤
@sasanka9692
@sasanka9692 11 ай бұрын
😔♥️
@rumeshnilantha7440
@rumeshnilantha7440 7 ай бұрын
Chamara Ayya damith Ayya sampath Ayya sumith Ayya kiyanne ekale idamma Adare karana Gayakayo e Adare adatathehemama thiye ❤
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 6 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,2 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 450 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 360 М.