Boryeong mud festival / මඩේ ගත්ත සුපිරිම ආතල් එක / summer vacation

  Рет қаралды 241,876

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

🤗කොහොමද අපේ යාලුවෝ හැමෝම ගොඩාක් හොදින් ඉන්නවා නේද... ගොඩාක් කාලයකින් ඔයාලාට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි උනාට සමාවෙන්න.පුද්ගලික හේතූන් සහ තිබුන කාර්‍යයබහුලත්වත් එක්ක වීඩියෝස් ගේන එක ගොඩාක් අතපසු උනා. අපි ගැන නිතරම හොයලා බලන, අපේ වීඩියෝස් නැතිව පාලුයි කියන ආදරණීය ඔයාලා වෙනුවෙන්ම නැවතත් සුපුරුදු පරිදි ලස්සන වීඩියෝස් අරගෙන එන්න අපි පොරොන්දු වෙනවා..
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ www.facebook.c...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 626
@nethminisevvandi6700
@nethminisevvandi6700 Жыл бұрын
හරිම නිදහස් ඇදුමක් ඇන්දත් නිදහසේ ඇදගෙන තමන්ගේ ආතල් එකේ ඉන්න පුලුවන් රටක් ❤️💪
@senuthikisara5063
@senuthikisara5063 Жыл бұрын
eka aththa
@dilinigayathri3784
@dilinigayathri3784 9 ай бұрын
අක්කි අපේ ලංකාවේ නිලියක් වෙනවට කවුද කැමති ❤❤🎉
@sanda2813
@sanda2813 2 жыл бұрын
ඒ රටවල මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන් තියන දේවල් දැක්කම ආස හිතෙනවා.😍
@piyumidiwyanjalee655
@piyumidiwyanjalee655 2 жыл бұрын
අපේ රටේ මිනිස්සුත් ඔහොම සතුටු වෙන දවසක් ඉක්මනටම එන්න ඕන අක්කේ ...❤️
@ipurpleyou2688
@ipurpleyou2688 2 жыл бұрын
ගොඩ කාලයකින් වීඩියෝ එකක් ......💝අදත් සුපිරියක් හොදේ😘🇰🇷
@Iresha006
@Iresha006 Жыл бұрын
මේ අවුරුද්දෙ මගේ හීනෙත් සැබෑවෙන්න කියල ඔයාලත් ප්‍රාර්තනා කරන්නකෝ
@thenushadulanjana4699
@thenushadulanjana4699 Жыл бұрын
ඔයා ගෙ හිනය සැබැ වෙන්න කියලා මම පාර්තනා කරනවා මගේ හිනෙත් සැබැ වෙන්න කියලා පර්තනා කරන්නකෝ
@senuthikisara5063
@senuthikisara5063 Жыл бұрын
Ha
@SanuthiAnuththara-dc7rk
@SanuthiAnuththara-dc7rk Жыл бұрын
Obe saha mage sihina saba wewa
@maleeshaparindaya
@maleeshaparindaya Жыл бұрын
I wish
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. 2 жыл бұрын
ඒක තමයි මාත් කොරියාවේ දි ගත්ත සුපිරිම ෆන් එක... 😍❤️ වෙනදා වගේම ලස්සනයි අක්කි ගොඩක් ❤️❤️😍
@jayanipramodya1156
@jayanipramodya1156 2 жыл бұрын
Oyawath dakka akki manju with south korea utube channel eken dapu mud festival video eke...
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. 2 жыл бұрын
@@jayanipramodya1156 anaah ehamada!.. 😘❤️
@thakshilakrishanthi781
@thakshilakrishanthi781 2 жыл бұрын
Wow ...... සුපිරී😛😍😍😛 මටනම් හිනාත් ගියා😁😁😁😂😂😂
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 2 жыл бұрын
අපේ දිල්කි අක්කලා ආව උල්සාන් වලටයි ඉක්සාන් වලටයි සින් කරන්න අක්කලා ගියේ නැද්ද🤗❤️
@geethagunawardana3585
@geethagunawardana3585 2 жыл бұрын
අපේ රට තමයි ඒත් මහජනතාවගේ ජන්දෙන්ම පත්වෙලා මේ රට විනාශ කරපු පව්කාර දේශපාලකයෝ නිසා අද අපේ රටේ මිනිස්සු විදවනවා පිට රටක ගිහින් හරි ඔයාල ජීවිතේ විදිනවා සතුට්න් ඉන්නවා ඔයාල හැමදාම සතුට්න් ඉන්න
@dewmininawodya4883
@dewmininawodya4883 2 жыл бұрын
අක්කිලා මාරම fun ගන්නවා..🤩🤩🤩 අක්කිලා නිසා අපිටත් fun එකේ ඉන්න පුළුවන්. 🥰🥰🥰 thank you.. අක්කිටයි අයියටයි දෙන්නටම....🥰🥰🥰🥰🥰❤️❤️❤️
@senavipriya3815
@senavipriya3815 2 жыл бұрын
Mt nm dukai eeth 🇱🇰 gena
@ashvinibindusarani3837
@ashvinibindusarani3837 2 жыл бұрын
🙂🙂🙂අක්කා හරිම ලස්සනයි. 🙂🙂🙂 💖💖ඒවගේම ඔයාලගේ Videos හරිම ලස්සනයි.💖💖
@nimsalafashion9256
@nimsalafashion9256 2 жыл бұрын
අක්කි අයියායි දෙන්නවම ගොඩක් මතක් වුනා. ලංකාවේත් මේ වාගෙ වැඩ කරානම් මරු .දෙන්නටම ගොඩක් ආදරෙ. ජෙසු පිහිටයි .❤️😊👌✝️🇰🇷
@darshiweerasinghe5378
@darshiweerasinghe5378 2 жыл бұрын
😍💝ගොඩක් පාලුවෙන් හිටියෙ අක්කිලා නැතුව ඒ තරම් ලන් වෙලා😘💝 මාර ලස්සනයි අක්කි විඩියෝ එක මේ හදවතේ ඔයාල දෙන්නා හැමදාමත් ඉන්න අක්කියි අයියයි හැමදාම සතුටින් පරිස්සම්න් ආදරෙන් ඉන්න ගොඩක් ආදරෙයි බුදු සරණයි .....💝😍💝
@laltarangane9660
@laltarangane9660 2 жыл бұрын
මැච් එක බලපු සෙට් එක කෝ
@RS20223
@RS20223 2 жыл бұрын
දින්නා 😍😍🇱🇰🇱🇰
@dumikalalani3505
@dumikalalani3505 2 жыл бұрын
Me
@kim_eunha7769
@kim_eunha7769 2 жыл бұрын
Won ❤🔥
@rashminimesha6643
@rashminimesha6643 2 жыл бұрын
Api dinna❤️🇱🇰🥺
@krangani7487
@krangani7487 2 жыл бұрын
බැලුවා.අපි දින්නා 🏏🇱🇰😘
@suhanmansada9551
@suhanmansada9551 2 жыл бұрын
❤❤harima lassanai akki aiyai.mth mage aiyath ekk japan yann hithn enn.oyalage videos balala thmai ynn asa hithune
@ranishafernando118
@ranishafernando118 2 жыл бұрын
Maru ane harima lassanai😍✨️ කොරියාවට එන්න තියන ආසව තවත් වැඩි වෙනවා අක්කිගෙයි අයියගෙයි විඩියෝස් බලද්දි🥺🇰🇷තැන්කූ අක්කි&අයියා අපිට මේ වගෙ ලස්සන වීඩියෝ ගේනවට🥺❤️
@anuu..9207
@anuu..9207 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ අක්කියෝ ♥️😘 vedio ek ane ikmnta tava vedio ekak aram enna
@niranjalahemamali8884
@niranjalahemamali8884 2 жыл бұрын
😍අනේ අක්කා ගොඩ කාලෙකින් ආදරෙයි ❤️❤️ අක්කි හැමදාම එයාලත් එක්ක ඉන්නවා❤️❤️
@krangani7487
@krangani7487 2 жыл бұрын
මැච් එක බැලුවා 🇱🇰🏏අක්කි අයියි ඒ නිසා දැන් තමා ඔයාලගේ වීඩියෝ එක බලන්නේ...අදත් හරිම ලස්සනයි...😘
@TiktokLanka-w7r
@TiktokLanka-w7r 2 жыл бұрын
Akkiii ගොඩාක් කල් ඉදන් අක්කිගෙ beauty rotine එකය් use කරන products ටිකය් ඉල්ලන්නෙ දෙන්නකෝ මැනික🥺🥺
@shemiperera5523
@shemiperera5523 2 жыл бұрын
Anee math 🥺. Video ekk dannkoo akkiyooo
@monali7289
@monali7289 2 жыл бұрын
අනේ ඔය දෙන්නා මගෙ ආසම couple එකක්... තව තව ගොඩක් ජීවිතය enjoy කරන්න... Love you tooo ♥️🤗
@sitharathathsarani4499
@sitharathathsarani4499 2 жыл бұрын
අද video එක නම් මරු 😄😄 . අක්කි ගොඩක් ලස්සනයි .😍😍 හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න 😘😘😘😘 ජේසු පිහිටයි.💚💚💚
@danudananjaya6035
@danudananjaya6035 2 жыл бұрын
අනේ... වීඩියො එකක් දානකම් බලන් හිටියෙ දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ගොඩක් ලස්සනයි ආදරෙයි දෙන්නටම.... 😍😍
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 2 жыл бұрын
Beautiful event 😍❤️ හරිම ජොලි ඇත්තටම රටක් දියුණු වෙන තරමට තමයි ඒ රටේ මිනිස්සුන්ට සතුටින් නිදහසේ ජීවත් වෙන්න පුලුවන්! හරිම දුකයි ලංකාවේ දැන් මිනිස්සුන්ට ජිව්වත් වෙන්න අමාරුයි! ලංකාවේ මිනිස්සුන්ටත් ඉක්මනින් සතුටින් නිදහසේ ජීවත් වෙන්න හොද වටපිටාවක් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
@vinudiflowers2189
@vinudiflowers2189 2 жыл бұрын
සුපිරි ලස්සනයි අනෙ අපිටත් කොරියාවට එන්න් තියෙන ආසව වැඩි වෙලා ඔයාලාට නිවාඩු දවස්වල ඔයාලා ගෙදර ඉන්න වෙලාවට ඔයාලා කරන දෙවල් වලත් video එකක් ගෙන්නකො 😍🌸♥
@dineswickramasinghe1631
@dineswickramasinghe1631 2 жыл бұрын
අක්කි වැටුන වෙලෙ තමා හොදටම හිනා ගියේ 😂😂😂 ආපහු පස්පාරක්ම බැලුවා අයියෝ 😂😂 ඒ ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අනේ 🤣 මාර ෆන් තවත් ලස්සන වීඩියෝ ඕනි 😂😂
@piumiranaweera323
@piumiranaweera323 2 жыл бұрын
ලංකාවේ අපි පවු ❤️❤️ හරිම ලස්සනයි අනේ ගොඩක් ආස හිතුනා
@poorni6034
@poorni6034 2 жыл бұрын
අක්කි DJ එකනන් පට්ට අ 👍🤟😎❤️
@shemiperera5523
@shemiperera5523 2 жыл бұрын
අනේ මරූ අනේ. උපරිම ජීවිතේ විදිනවා ඔයාලා මාත් ආසයී 🥺❤
@wasanthaa6479
@wasanthaa6479 2 жыл бұрын
පලවෙනි ලයික් එක මගෙන්😁🇱🇰
@shenalihiruni6871
@shenalihiruni6871 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටිය අක්කියෝ 😇❤️ අක්කි අයියා දෙන්නම පරෙස්සමින් ඉන්න 😇😘❤️
@akashabbh5723
@akashabbh5723 2 жыл бұрын
විඩියො එකක් දානකන් බලන් හිටියේ අක්කියො පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම 😍❤
@ILOVEKOREA-vq6vn
@ILOVEKOREA-vq6vn 2 жыл бұрын
Nice vlog maru akkiii 💙💙💙💙🥳🥳🥳🥳🥳🥳🥳🥳 අයෙ විඩියො දාන අමතක කරන්න එපා අපිට පාලුයි විඩියො නැතුව පරිස්සමෙන් ඉන්න ආදරෙයි බුදු සරනයි
@lakminirathnagala1128
@lakminirathnagala1128 2 жыл бұрын
ගොඩාක් කල් බලන් හිටියා විඩියෝ එකක් එනකම් .....😔😊😞ඉක්මනටම ඉලඟ එකත් ඔනී අක්කි.
@sitharathathsarani4499
@sitharathathsarani4499 2 жыл бұрын
අක්කියෝ ඊළඟ video එක කොරියාවේ තියෙන beauti product ගැන කරන්නකෝ .🤗🤗 අක්කා use කරන beauty product ගැනත් කියන්නකෝ ❤️🌻
@shemiperera5523
@shemiperera5523 2 жыл бұрын
අක්කිට හොද නිවේදන හැකියාවක් තියෙනවා ❤❤
@Taekook-fq1rc
@Taekook-fq1rc 2 жыл бұрын
ගොඩ කාලෙකින්. ආදරෙයි දෙන්නටම. 💖හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න, 🥰💜
@vajirapushpakumara8493
@vajirapushpakumara8493 2 жыл бұрын
වීඩියෝ එකක් එනකල් බලන් ඉදියෙ අක්කා , අයියා....අදත් ලස්සනයි .....😊😊 අදරෙයි දෙන්නටම 😍😍
@ShawnStevens2007
@ShawnStevens2007 2 жыл бұрын
කොරියන් අයගෙන් ලංකාව ගැන අහන වීඩියෝ එකක් කරන්නකෝ ...😇
@BOTI_FF
@BOTI_FF Жыл бұрын
බොල ඇහිදින එකෙ අයිය අක්කව උස්සලා පොලේ ගැහුවා අම්මෝ😂😂😂😂❤❤❤
@BOTI_FF
@BOTI_FF Жыл бұрын
මාව කොරියාවට ගිහින් දාන්න අයියෝ😅😅❤❤
@trilishashehan8739
@trilishashehan8739 Жыл бұрын
😁
@ashanitharushika9475
@ashanitharushika9475 2 жыл бұрын
Hugak Paluwen Indiye Akke. Notificetion Eka Apu Gaman Beluwa Kageda Kiyala. Marama Happy Akki. OuaDenna Ada Harima Lassanai. Thankas
@VlogswithGimi
@VlogswithGimi 2 жыл бұрын
අනේ අක්කි BTS concert එකකට යන වීඩියෝ එකක් ඕනෙ 🥺
@NishalInduwara4688
@NishalInduwara4688 2 жыл бұрын
Eka wenamama experience ekk ✊god blles both you .parissamin sathutin enna saduni akke sameera aiyath .❤️
@poorni6034
@poorni6034 2 жыл бұрын
අනී...අක්කි මල්වෙඩි සංදර්ශනයයි DJ ශො එකයි මාරම ලස්සනයි අනිත් එවත් ගොඩාලියක් ලස්සනයි අනෙ ❤️ මෙහෙ ඉතිම් ඔවා නෑ නෙ අනෙ 🥺🥺
@hiruniishara4719
@hiruniishara4719 2 жыл бұрын
මට අක්කිගෙයි අයියාගේ videyo කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ නේ🔥අයේ අයේ බලන්නමයි හිතෙන්නේ😍🙂🇰🇷
@poorni6034
@poorni6034 2 жыл бұрын
අම්මො මෙකනන් මරු අක්කී...😍😉👍😂😂
@sheronadilki440
@sheronadilki440 2 жыл бұрын
Wow akki video ekak danakam balan hitiye korean ena hine thawath vadi uno adarei oyala dennatama hamadama fun eke parissamin inna 😙🇰🇷
@kushanidharshikadharshika9938
@kushanidharshikadharshika9938 2 жыл бұрын
අපි Asia Cup 🏆️🏆️🏆️ එක win කරා අක්කි .... Congratulations Our Lions 🏆️🏏🏏🏏🏆️
@nilakshiekanayaka1491
@nilakshiekanayaka1491 2 жыл бұрын
Ane ..maruuu maram athal akkiii ...🥺hariyt math giya wage denuneee ....😍😍♥️Thnkuuu Akkki Aiyaa
@koreangirl8185
@koreangirl8185 2 жыл бұрын
අනේ අක්කි බබා ගොඩක් ලස්සන වෙලා 😍 හැමදාම අක්කියි අයියයි සතුටින් ඉන්න 🥰 බුදු සරණයි 😇💖
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
Hapoii amuthu wenas athdekimak. Maruuuuu 👍 👍 👍 👍 👍 👍 Akki aiyai yaluwaii hodin , sathutin parisamin innnaa. Adareiiiiiiiiiii. 《 👦👧 💕 🙏 》
@rashmisiridewa2332
@rashmisiridewa2332 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක ආක්කි ආයියේ දෙන්නාම පරිස්සමෙන් ඉන්න ❤️බුදු සරණයී
@prathibhasathyaji5972
@prathibhasathyaji5972 2 жыл бұрын
Vedio quality and edit is so good❤🌞akki like a tv presenter now. Verry besutifull ❤🌞
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
අක්කිගෙ hairstyle එකට තමා මං ආසම.දවසක ඒක දාන හැටි step by step පෙන්නන්නකෝ(කොණ්ඩ දෙක ගොතන විදිහ.french braids වගෙත් ටිකක්)
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි.ආසයි මේ දේවල් විදගන්න.ඔයා ටිකක් මහත් වෙලා අක්කියෝ.තෙරුවන් සරණයි
@Sandeepabandara123
@Sandeepabandara123 2 жыл бұрын
Hina wela pana giya.maru ada video eka nam .hema sathiyema videos genna digatama.adarei adarei adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharushijayarathne373
@tharushijayarathne373 2 жыл бұрын
wow akki aiya❤️‍🔥Thank u genawata😍💘 lassanai video ek 🙃❤️oyala gena video walin danenne hariyata api korea wala innwa wage 🥺❤️thanks for everything ❤️‍🔥
@shehanjayakantha1958
@shehanjayakantha1958 2 жыл бұрын
අනේ අක්කි අපිත් එන්ඩ නැනෙ අක්කි මල් වෙඩි නම් ගොඩක් ලස්සනයි අක්කි මඩේ නටලා අක්කි තවත් ලස්සන වෙලා නෙද අක්කි අයියාවත් මතක් කරා කියාන්ඩ video එක ලස්සනයි අක්කි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි Akki ටයි Aiya ටයි💞💞💞💞♥️♥️🙃🙃🙃😍😍😍😍👍👍👍👍🙃
@gayanjayawardana1517
@gayanjayawardana1517 2 жыл бұрын
sun set akanan machan patta 🥰 mud bath akee lissala wetena seen patta athal🤣🤣🤣thanks for shearing 😉
@sacrazyarmy8349
@sacrazyarmy8349 2 жыл бұрын
අම්මොහ් මෙයාල ගන්න ආතල් ..😂😂...හී හී අපිට ඔහෙම ආතල් ගන්න නම් කුඹුරකටම බහින්න වෙනවා ..😂😂
@sandali.
@sandali. 2 жыл бұрын
🙂මේ හීනෙට මං හරි ආසයි🙂❤️🇰🇷
@dismikavesha7858
@dismikavesha7858 2 жыл бұрын
අක්කි ඇපල් පොන් මිල ගණන් සම්බන්ධ වීඩියෝ එකක් ඕනෙ
@nilanthinilanthi5036
@nilanthinilanthi5036 2 жыл бұрын
හරිම ලස්සනයි අපිත්ලග ඉදන් බැලුවා වගොයි ඔය දෙන්නාට ස්තුතියි මේ වගේ විඩියෝ එකක් ගෙනාවට
@siyumilisara2076
@siyumilisara2076 2 жыл бұрын
අනේ ශෝක් අක්කී .ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@liyanaads3701
@liyanaads3701 2 жыл бұрын
හායි අක්කේ... හරිම ලස්සන Fun වීඩියෝ එකක්... මේ වීඩියෝ එක බලද්දි කොරියාවට යන්න අාස හිතුනා ගොඩක් දිගටම වීඩියෝ අරන් එන්න bye අක්කි....
@kasunchamara8864
@kasunchamara8864 2 жыл бұрын
wow unbelievable beautiful couple enjoy a mud festival and DJ everything in summer vacation.good luck👌🤟🤟
@methminikaushalya7038
@methminikaushalya7038 2 жыл бұрын
ඔන්න අද තමයි මං බැලුවේ වීඩියෝ එක ...ලස්සනයි අදත් අක්කියි අයියයි♥️♥️
@dilinimadushani3461
@dilinimadushani3461 2 жыл бұрын
අක්කා වැටුනු විදිහට තමයි හිනා ගියේ 😂❤️ආදරෙයි අනේ ඔයාලා දෙන්නට
@artbro1358
@artbro1358 Жыл бұрын
අක්කව පොලේ ගැහුවා නේද??😅🙉🙉❤️❤️
@kmiroshikaherath8238
@kmiroshikaherath8238 2 жыл бұрын
මාරම ජොලි අනේ .අපිත් හරියටම සතුටු උනා.👍💖💗😘
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 2 жыл бұрын
Wow..😍😍 eka nam supiri .mud festival 😍😍💜️
@pawanibimsara2412
@pawanibimsara2412 2 жыл бұрын
Oyla denna maru aneeee😭❤️ maara asawen bluwe video ek maara lsnnai😲❤️🤗
@samadhinisansala4130
@samadhinisansala4130 2 жыл бұрын
ඒකනම් මාරම අද්දැකීමක්........💖
@dewindiwijesooriya3313
@dewindiwijesooriya3313 2 жыл бұрын
අද තමා හොදටම තේරුනෙ ඇයි ඒවට මල් වෙඩි කියන්නෙ කියලා 😍 ඇත්තටම මල් පිපෙන්වා වගේනෙ 🤩 ෆෝන් එකෙන් බලපු අපිට මේම නම් ලයිව් දැකපු ඔයාලට ඒක කොච්චර ලස්සන ඇද්ද 😍😍💜️💜️
@diyunikaushalaya6363
@diyunikaushalaya6363 2 жыл бұрын
lassanai akkiyoo 🥳🥳🥳🥳 wenasma video genawata oyala dennatama tnzzz 🎉 Oya denna parissamen inna Jesu pihitai 🙏
@nelanganelanga6689
@nelanganelanga6689 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන්මයි බලන් හිටියෙ ☺️☺️
@lasanthigamage248
@lasanthigamage248 2 жыл бұрын
අම්මෝ අක්කි..හරිම ෂෝයී නේද😍😍
@bpvsbts3854
@bpvsbts3854 Жыл бұрын
අයියෝ...😂වතුරෙ ලිස්සන එකෙ අයියා ආව විදිය...පියාඹලා ආවා වගේ...මොනවා නැතත් ආතල් වීඩියෝ එකක්...හිනා කාලා මැරෙනවා 😂
@ranjiserimalwaththa8770
@ranjiserimalwaththa8770 2 жыл бұрын
දැන්නම් මටත් ආසයි මඩනාන්න 😁
@rashmiyashodara2053
@rashmiyashodara2053 2 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ අක්කෙ. ඔයාලගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන්. ගොඩක් ලස්සනයි අක්කේ වීඩියෝ එක😘 ☝
@rajithhasan9658
@rajithhasan9658 2 жыл бұрын
අම්මෝ එදානම් අමතක වෙන්නෙ නෑ මරු 😁🏊😍
@kimtaesamu1632
@kimtaesamu1632 2 жыл бұрын
Wow.අක්කි.තෑන්ක්ස්.video එකක් ගෙනාවට
@kanchanakumari4203
@kanchanakumari4203 2 жыл бұрын
Hi අක්කි අයියේ හැමදාම වගේ අදත් vedio නියම යි 😀 ආදරෙයි දෙන්නටම💖💖💖💜💜💜
@chamudiprabashi9183
@chamudiprabashi9183 2 жыл бұрын
බලපු ලස්සනම Vlog එක😍😍❤️
@tomboy9904
@tomboy9904 2 жыл бұрын
❤‍🔥WoooooooooooooooooooW❤‍🔥ගොඩ කාලෙකින්😁
@d.gnimmisanjana4043
@d.gnimmisanjana4043 2 жыл бұрын
Ammo marai ane 🤩😍😘 💗 adhaleyi oyala dennata ummah 🔥❣️
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Harima lassanai video eka hodata enjoy kala 😅 math. Sandu oya watena widiya thamai lassanama😂 hamadamath me wagema sathuten inna budusaranai oyalata ❤❤❤🇯🇵❤️🇱🇰
@poorni6034
@poorni6034 2 жыл бұрын
අලුතින් video එකක් දානකන් බලන් හිටියෙ අක්කී...😍😍
@koreangirl8185
@koreangirl8185 2 жыл бұрын
විඩියෝ එක මරු ගොඩාආආආආආආආක් ලස්සනයි 😍❤️
@sandalikavi5449
@sandalikavi5449 2 жыл бұрын
හරිම ලස්සන යි අක්කි
@sandalikavi5449
@sandalikavi5449 2 жыл бұрын
🥳🥳🥳🥳🥳🥳
@Ashenishehara-g4f
@Ashenishehara-g4f 2 жыл бұрын
ෂෝක් අනේ හරිම vinodayak දැනුනා තවත් videos දාන්න අක්කි 💜💜
@choi_nam_ra7427
@choi_nam_ra7427 2 жыл бұрын
Wow beautiful mud festival 😍🇰🇷
@ayathma1666
@ayathma1666 2 жыл бұрын
මමත් ඔහේ එනවා කවදා හරි දවක ඒ මල්වේඩි වල ලස්සන . අක්කා හරිම ලස්සනයි බුදු සරණයි . ඔය දෙන්නාට.💕💕💕😉🤗😍😍😍😍😍
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
Amoo h menna awith couple eka🥰huga kalekata passe video ekk aram awa ne akki🥰. Harima lassani adath vlog eka.adreii hamdemath..fun video ekk ada..❤️.adreii digatama videos danna akki.hari adaren baln inw videos danakm❤️adreii😍
@neranjikawshalya1475
@neranjikawshalya1475 2 жыл бұрын
අපො මන් හිතුවෙ මන් කියලා පලවෙනි කමෙන්ට් එක බලද්දි එහෙම නෙමෙයි නෙහ්
@nilukapriyani77
@nilukapriyani77 2 жыл бұрын
Oyage thama 1 comment ek
@danushkasanjeewa9705
@danushkasanjeewa9705 2 жыл бұрын
Hii 👋කොහොමද ඔය දෙන්නට.... වීඩියෝ එකක් එනකන් මග බලාගෙන හිටියෙ..... මේ සැරේ වීඩියෝ එකත් ලස්සනයි😊😙..... හොදට හිනා උනා😂😂.... ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕනෙ..... පරිස්සමින් ඉන්න ඔය දෙන්නම..... බුදු සරනයි....🙏💜️❤️💝
@buddikaudayangani8444
@buddikaudayangani8444 2 жыл бұрын
asawen balan hitiye vediyo aka danakam😘😘
@sewminividurangi2040
@sewminividurangi2040 2 жыл бұрын
දෙන්නම ලස්සනයි මම නම් ගොඩක් ආදරෙයි akki and අයියා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Day in the life / sunflower field in korea 🌻/ meal prep 🥪/
29:05
Samee and Sandu
Рет қаралды 470 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 201 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 40 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Eating Challenge | Pearle Maaney Vs Srinish Aravind
15:05
Pearle Maaney
Рет қаралды 773 М.
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
Our home tour  / කොරියාවේ අපේ ගෙදර
33:15
Samee and Sandu
Рет қаралды 855 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 201 МЛН