අපි දන්න Branding ගැන නොදන්න කතාව | අතුල මහවලගේ සමග මතක පද -Athula Mahawalage

  Рет қаралды 11,104

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 62
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 ай бұрын
Thank you ගැමුණු මේ වගෙ වටින මිනිස්සු මේ විදියට 'සංරක්ෂණය' කරනවට. 😊🎉
@sachiradilshan8183
@sachiradilshan8183 3 ай бұрын
අනුස්කයා ගැන හෑලි ලියන උන්ට පෙන්නන්න ඕන මේ තමයි ඇත්තටම ඇඩ්වර්ටයිසින් වැඩ්ඩො ❤
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 3 ай бұрын
අනුශ්ක වැඩ්ඩ්ව්ක් නෙවෙයි , ලන්කවේ ඉන්නේ අපත මොඩයො 😂
@sw3757
@sw3757 3 ай бұрын
කව්ද ඒ?
@chinthanimadurangi522
@chinthanimadurangi522 3 ай бұрын
කව්ද අනුෂ්ක..
@kasungd
@kasungd 2 ай бұрын
"මහාන්සිය නෙමෙයි Talent එක" ඇත්තටම "වැඩ්ඩෙක්"
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 3 ай бұрын
මේ වගේ ප්‍රවීණයන් දකින්නේ මේ වැඩසටහනේ විතරයි ...නිහතමානී දක්ශයෙක් ❤ අගය කල යුතුයි ගැමුණුව.
@SumedhaGurudasa-sn1ms
@SumedhaGurudasa-sn1ms 3 ай бұрын
වටිනා මතක පද එළිදුටු සාකච්ඡාවක් . ප්‍රචාරණ/ඡායාරූප ක්ෂෙත්‍රයේ නියැලුණු අයෙකු වූ මා වසර කීපයකට පෙර Camera software එකක් ලබාගැනීමට සිසිර විජේතුංග මාර්ගයෙන් , පළමු වරට අතුලව හමුවුණා . ඉතා සුහද හමුවීමක් වූ එදා නොපැකිලව මගේ අවශ්‍යතාවය ඉටු කරා පමණක් නෙවෙයි පැය දෙකක් පමණ ආ ගිය තොරතුරු විමසීමට නිරහංකාර වූ බව සඳහන් කළ යුතුමයි. ස්තුතියි අතුල , ඔබට සදා ජය !!❤
@athulabamunuarachchi28
@athulabamunuarachchi28 3 ай бұрын
ෂා මම ආසම නිර්මාන ශිල්පියෙක් Thanks gemunu
@kalpanadoluweera109
@kalpanadoluweera109 3 ай бұрын
ආසාවෙන් කියවපු පත්තර වල මූලිකයෙක් ගැන දැන ගන්න ලැබුන වරින වැඩසටහනක්. යහපත් ලෙස මාධ්‍ය හසුරවපු මේ වගෙ lgend කෙනෙක් ගේ ජීවිත කතාවෙන් ටිකක් දැනගැනීම හරිම වටිනවා
@Rafayal
@Rafayal 2 ай бұрын
යූ ටියුබ් අවකාශය තුල නැරඹූ වටිනාම වැඩසටහන් වලින් එකක්... ස්තූතියි ගැමුණු මිත්‍රයා සහ අතුල මහතා...
@sadalekaranasinghe
@sadalekaranasinghe 3 ай бұрын
ලස්සන මිනිසෙක් ❤මාරම interesting program.
@nimeshasanjeewani6809
@nimeshasanjeewani6809 2 ай бұрын
Advertising කියන දේ ගෙන්නෙ රැලෙක්ස් රණසිංහ මහතා.මෙතුමාත් ඒ වගේ දක්ෂයෙක් වටිනා සම්පතක්.බොහොම ස්තුතිය ❤❤
@sumithprasanna2805
@sumithprasanna2805 2 ай бұрын
මාර ලස්සනයි මේක නම්... ❤️ නොදන්න ගොඩක් brand ගැන දැනගත්ත... පුදුමාකාර නිහතමානී චරිතයක් නෙ අතුල.. හදපිරි ආදර ස්තුතිය ගැමුණු ඔබ‍ට. මේ වගේ වටිනා කෙනෙක් ගෙනාවට
@chehansamarasinghe
@chehansamarasinghe 3 ай бұрын
මාර වැඩ්ඩෙක් නේ.. අදමයි මේ දේවල් ඇහුවෙත්. මේ දේවල් documentary එකක් වගේ කලාට thank you. 🎉 මාර ආසාවෙන් බැලුවෙ. ඒ කතා ටික නියමයි
@Inzahara
@Inzahara 3 ай бұрын
හැම logo එකකටම storieyak තියෙනවා ❤
@GaMaGe-q6p
@GaMaGe-q6p 3 ай бұрын
එතුමාගේ නිර්මානශීලිත්වය සහ පුද්ගලික දියුණුව ගැන සතුටු වෙනවා නමුත් මේ රට හරිමගට ගන්න තව political campaign කීයක් කරන්න වෙයිද? මෙවැනිම පුගලයෙක් අතින් නිමැවුනු "Guerilla Marketing" සිනමා පටය මතක්වුනා...
@kalahewrote
@kalahewrote 3 ай бұрын
ප්‍රගීත් මානියන්ගමත් එක්කත් මේවගේ දෙයක් කරන්න පුළුවන්නම් අලුත් අයට වටිනවා
@user-ip8vc2ly4r
@user-ip8vc2ly4r 3 ай бұрын
සංයමයකින් කල කතාබහක්....ලස්සනයි වැඩ සටහන අදත්..
@sw3757
@sw3757 3 ай бұрын
Interesting discussion ❤ Keep up the good work 👍
@manodyaekanayake6719
@manodyaekanayake6719 2 ай бұрын
රිද්ම ආසම පත්තරේ ❤...
@user-uh8gc3op8x
@user-uh8gc3op8x 2 ай бұрын
Ayye mn kamataiy kavadahari davasaka Malinda Alahakoon ( Tech Track Show) a sir gee mataka pada mee kalayata gdk imporatance vei kyla hitanavaa. pluvnnm akak karanna .
@srinathrajiv1105
@srinathrajiv1105 3 ай бұрын
Excellent 👌 presentation and program ❤❤❤...
@dilshan_jay00
@dilshan_jay00 3 ай бұрын
What a Legend ❤
@oshantvl
@oshantvl 3 ай бұрын
පැය එකහමාර කියන්නේ ඉතාම පොඩි වෙලාවක් කියලා හිතුන වැඩසටහනක්
@unlimitedgameszone
@unlimitedgameszone 3 ай бұрын
අහම්බෙන් හම්බුන විඩියොවක්.. Thanks
@iroshanpsenarathna365
@iroshanpsenarathna365 3 ай бұрын
ඉස්සර සෙනේහසේ සෙනසුරාදා හද බසින් මතක පද Ran fm/sitha fm Full theme song eka plz
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 3 ай бұрын
Great explain. My brother
@user-et7gu3jw2z
@user-et7gu3jw2z 2 ай бұрын
❤❤❤❤❤
@youwe5
@youwe5 3 ай бұрын
චතුරිකා ගැන මාර පැහදීමක් ගව්රවයක් ආව
@3Dpixel
@3Dpixel 3 ай бұрын
❤❤❤🎉🎉🎉
@sethsiridissanayake1965
@sethsiridissanayake1965 3 ай бұрын
T/2 Thomas Thilakarathna.
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 3 ай бұрын
Good mr.athula
@ravinagahawatte2476
@ravinagahawatte2476 3 ай бұрын
very interesting....
@kanakkahewageniroshanaprad6150
@kanakkahewageniroshanaprad6150 3 ай бұрын
Great job ❤
@sayuraweerasinghelk
@sayuraweerasinghelk 3 ай бұрын
රස ♥️
@arunirathnasena9056
@arunirathnasena9056 3 ай бұрын
🖤
@kanthipeiris347
@kanthipeiris347 3 ай бұрын
Very beautiful
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 3 ай бұрын
Atula balagena kathkarnna
@saranilakshithamahaarachch381
@saranilakshithamahaarachch381 3 ай бұрын
@liyanagetilak3051
@liyanagetilak3051 3 ай бұрын
👍👍👍
@haresheranga
@haresheranga 3 ай бұрын
මේ කතා වෙන කොහොම එලියට එන්නද.... දීර්ඝායු වේවා ඔබතුමාට... ස්තූතියි ගැමුණු...
@supulitharuka
@supulitharuka 3 ай бұрын
යශෝධා විසින් නෙස්ටමෝල්ට් ප්‍රතික්ශේප කළ බව ඒකාලේ කතාවක් ගියා මතකයි මට ,, යශෝධා කිව්වොත් ලක්ස් කැට කන්න උනත් ලෑස්ති පරපුරක් හිටියෙ එ කාලෙ😂 වයිට් ලක්ස්
@bodhanaakalanka748
@bodhanaakalanka748 3 ай бұрын
චන්දන සූරියබන්ඩාර මහත්මයා ගේන්නකෝ
@Loshan_Ruwanpathirana
@Loshan_Ruwanpathirana 3 ай бұрын
සොදුරු ඇදුරන්♥
@ThecinnamonTV
@ThecinnamonTV 3 ай бұрын
@ChamikaraSenarathna
@ChamikaraSenarathna 3 ай бұрын
👍👍
@isurusrinath9904
@isurusrinath9904 3 ай бұрын
❤❤❤
@askiqsl
@askiqsl 3 ай бұрын
අවුරුදු තිහක් විතර මතක අතීතය තුළ ඔය නම අහල තියෙනව දැකල තියෙනව. නමුත් පුද්ගලයා දැක්කේ අද.
@erangairosh
@erangairosh 3 ай бұрын
♥♥♥♥♥
@nilmaneltk
@nilmaneltk 3 ай бұрын
අනේ ගැමුණු. මහදිවුලා වත් ගෙන්වන්නකො නුදුරේදිම.
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 3 ай бұрын
Gamunu hinawala kapnawa neda kilige wada tami
@nishanthajayasinghe5281
@nishanthajayasinghe5281 3 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@slmydiary
@slmydiary 3 ай бұрын
Mata Hena Asai Athula Mahawalage & Sannsagalage Podcast ekak ahanna . Pissuwak wei
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 3 ай бұрын
Oya d.p.da machan
@champikawijesinghe2238
@champikawijesinghe2238 3 ай бұрын
@user-mi3mn7ju2r
@user-mi3mn7ju2r 3 ай бұрын
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 3 ай бұрын
❤❤❤❤❤❤
@chilliesuresh3895
@chilliesuresh3895 3 ай бұрын
@geethanjanawickramarachchi2075
@geethanjanawickramarachchi2075 3 ай бұрын
@chamindakrishantha
@chamindakrishantha 3 ай бұрын
💝
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 65 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
මට ඌ මුණගැහු​නා | Royal Taprobanian
34:42
Royal Taprobanian
Рет қаралды 41 М.
තොටවත්තගේ කරුමය සහ කර්ම​ය
1:04:25
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 65 МЛН