නිරෝෂා මට කියන්න එපා කිව්වා - Bandula Nanayakkarawasam සමග මතක පද (Mathaka Pada) | Part 2

  Рет қаралды 5,290

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

නිරෝෂා මට කියන්න එපා කිව්වා - Bandula Nanayakkarawasam සමග මතක පද (Mathaka Pada) | Part 2
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Mathaka Pada Jingle: band.link/Math...
Follow Me on Other Social Media;
Facebook: / mathakapada
TikTok: / mathakapada
Instagram: / mathakapada
#mathakapada #bandulananayakkarawasam #gemunuwanninayake
#wanninayake #songwriter #author

Пікірлер
@devikahewage2467
@devikahewage2467 3 ай бұрын
Part 1 2 නෙමෙයි 3 ආවාත් අහගෙන ඉන්න පුළුවන් 😌👌මාරම වටින කතා බහක්🙏
@omal7442
@omal7442 Жыл бұрын
දුර්ලභ කටහඬ ක්.. " දෙරණ ගුවන්විදුලියේ " අවුරුදු කීපයකය පෙර විකාශනය උනා " රෑ ඉර පාන " කියන වැඩසටහන ඉතාමත් ආසාවෙන් සවන් දුන්නා මෙතුමාගේ ... ( අදටත් නින්ද නොයන රාත්‍රි වලදි " රෑ ඉරපාන " U Tube " එකෙන් අහනව..)
@agncmalimadushani
@agncmalimadushani Жыл бұрын
රෑ ඉරපාන, බන්දුල නානායක්කාරවසම් සර්❤️💐 ඔබ තුමාගේ කටහඬට තරම් හිත නිවන්න පුලුවන් හඬක් තවත් නෑ, අදටත් හිත අවුල් යන හැම දවසකම ම‍‍ං නවතිනවා රෑ ඉරපාන ලඟ, ඔය හික්මීම එක්ක ජීවිතේට දීපු පාට වලට ගොඩක් පිං💐💐💐💐❤️
@bandulananayakkarawasam195
@bandulananayakkarawasam195 2 ай бұрын
Sthuthiy ❤
@amandaperera4172
@amandaperera4172 Жыл бұрын
පුන්චි කාලේ ඉස්කෝලේ යන්න කලින් ලක්හඩ උදෑසන ගීත අහපු, බන්ධුලයන්ගේ රෑ ඉර පාන අහපු, ඔය ප්‍රේම ගීත අහලා පොට යවාගන්න බැරි හින්දා කාලෙකින් ඔය කියපු ප්‍රේමාතුර, විරහ සින්හල ගීත අහන එක නවත්වලා ඉන්දැද්දී ආයේ පිස්සු තද කෙරෙව්වා. දැන් ඉතින් සතියකට හමාරකට සින්හල ගීත. අපූරූ රසවතෙක්, ඔය තරමට ඇම්ම නැතත් ඔය රසවින්දනය අන්ශුමාත්‍රයක් හරි ඇත්තෙක් හැටියට ඔය උමතු රසිකත්වය අරුමයක් නොවේ.
@nishanthawithanage7664
@nishanthawithanage7664 Жыл бұрын
Sinduwath ekkama wedasatahana karaanam bohoma watinawa
@champikalakshman
@champikalakshman Жыл бұрын
ගැමුණු. මේක මට ලගදි ඉදං තමයි සෙට් වුනේ. මරු වැඩක්නේ........ ලූෂන් බුලත්සිංහල, කුමාරදාස සපුතන්ත්‍රි . ඔය දෙන්න එක්ක අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් ඕන
@sunithalokuge7450
@sunithalokuge7450 10 ай бұрын
ඒ මතකයන් ඇත්තටම පුදුමයි ඉවර වෙනකම් ම ඇහුවා ඒ හඩ
@kasukusuwapodcast.
@kasukusuwapodcast. Жыл бұрын
මේ වැඩසටහනේ තැන් කිහිපයක් මම ක්ෂණයෙන් ආයෙත් repeat කරලා බැලුවා. එතනින් බහුතරයක් සම්පත් දායකයගෙ නිසා ආයෙ ආයෙ කියන්න ඕනෙ නෑ. මොකද ඒවා ඔබටත් මට මෙන්ම රසවත් ඇතියි සිතන නිසා. නමුත් වැඩසටහන් පූරක ගැමුණු, වැඩසටහන් නිමා කරන්න යොදා ගන්නේ වාක්‍ය දෙකයි. එතනත් වචන් පහයි. ස්තූතියි බන්දුල අයියේ. සුභ රාත්‍රියක්. ගැමුණු ගාව තියෙන්නෙම කෙටි වාග් ප්‍රහාර ඒවා හරි බරයි, රහයි, ප්‍රේමනීයයි.
@ranjanaprabasara1838
@ranjanaprabasara1838 Жыл бұрын
සිනා තොටක් සිංදුව ඇහුවම. එකපාරටම " තාත්ත වුනත් මා බත සරි කරන " සිංදුව මගේ ඔළුවට suggest වුනා. රෑ ඉර පාන අහපු මතකයක් නිසාද දන්නැ...
@janithalakshani9068
@janithalakshani9068 Жыл бұрын
මැරෙන්න ඕන නැති තවත් සුන්දර මිනිසෙක් ❤🎉
@haresheranga
@haresheranga Жыл бұрын
මේ කතා අස්සේ පොත් සහ සින්දු ඔත්තු කීපයක්ම ලැබුණා. තව බන්දුල අයියා කතාව නතර නොකල යුතු කෙනෙක්
@rohanjayantha15
@rohanjayantha15 Жыл бұрын
Mama rohan gama ĎENIYAYA
@rohanjayantha15
@rohanjayantha15 Жыл бұрын
🎉❤
@rohanjayantha15
@rohanjayantha15 Жыл бұрын
❤❤❤
@shamalasanka1674
@shamalasanka1674 Жыл бұрын
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
ගැමා ඕං මුතු බං......උඹහැට පිං
@rohanjayantha15
@rohanjayantha15 Жыл бұрын
Bandara sir ekka thawa yaluwoth ekka awaape gedara
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 Жыл бұрын
දයාගේ මලක් නැති ගසක් සහ ප්‍රේමකීර්ති ගේ වැස්සකට ඉඩ ඇතත් ගීත දෙක එකලඟ ලියවුණ ගීත දෙකක් ද?
@bandulananayakkarawasam195
@bandulananayakkarawasam195 2 ай бұрын
Tikak. Denna kiyanne dekak. Namuth samaantharayi 🎉
@dinisuru.dickwella9
@dinisuru.dickwella9 Жыл бұрын
❤❤❤
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
Vikasitha Raa Hatha | Bandula Nanayakkarawasam
1:28:06
Welenda Sevaya
Рет қаралды 4,3 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 10 - 01 - 2025
Siyatha News
Рет қаралды 4 М.