Brazilan Embroidery Tutorial 2 | How to do Brazilan Embroidery | බ්‍රසිලියන් එම්බ්‍රොයිඩර් පාඨමාලාව

  Рет қаралды 9,325

Manel Gamage - Academy of arts and crafts

Manel Gamage - Academy of arts and crafts

Күн бұрын

Пікірлер: 73
@chathurirajapaksha7136
@chathurirajapaksha7136 2 жыл бұрын
අදමයී හරියටම ඉගන ගත්තේ,,, thank miss
@NilminirajakarunaRajakaruna
@NilminirajakarunaRajakaruna 8 ай бұрын
හරිම වැදගත් ....බොහොම ස්තුතියි මිස් ..
@githmitharushika6327
@githmitharushika6327 3 жыл бұрын
Harima aasaven beluwa.
@dulaniamarasena8680
@dulaniamarasena8680 Жыл бұрын
Very important video. Really helpful. Thank you.
@fathimarukshana767
@fathimarukshana767 3 жыл бұрын
Redhi pintharu කිරීම supiri
@amygomesz8959
@amygomesz8959 2 жыл бұрын
ලස්සනට කියලා දෙනවා .thanks madam
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 2 жыл бұрын
Thanks!
@rizwanarizwie9776
@rizwanarizwie9776 3 жыл бұрын
Well explained 👍 Thank you so much 🙏
@prisiladesilva1690
@prisiladesilva1690 3 жыл бұрын
God bless you
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
Ithama pahadiliyi.Thank you very much!
@anusdsilva5820
@anusdsilva5820 3 жыл бұрын
Thank you very much miss...
@chamalinoragalla5452
@chamalinoragalla5452 2 жыл бұрын
Great 👍
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 2 жыл бұрын
Thank you 👍
@indranisenaratne4872
@indranisenaratne4872 3 жыл бұрын
අදයි හරියට මහනහැටි ඉගෙන ගත්තෙ.ස්තුතියි මිස්.
@manelgamage
@manelgamage 3 жыл бұрын
සතුටුයි..මහලා ගෲප් එකේ හරි පේජ් එකේ හරි දාන්න .
@mohamedrizwan3259
@mohamedrizwan3259 Жыл бұрын
Thank u so much madam...... its very eazy to understand .....
@banduniamarathunga3443
@banduniamarathunga3443 3 жыл бұрын
Thank you so much madam, i really like to learn this,
@manelgamage
@manelgamage 3 жыл бұрын
Hoping to do more programs .subscribe and click that alarm bell, so you would get a notification as soon as I upload a video .please share with your friends .
@manelgamage
@manelgamage 3 жыл бұрын
You can either learn frim my videos or you can join my online class
@SoniaPrincis
@SoniaPrincis 3 ай бұрын
Very nice
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 Жыл бұрын
V good explanation ❤
@thamarawijedasa697
@thamarawijedasa697 3 жыл бұрын
හොඳටම තේරුනා මිස්. ගොඩාක්ම හොඳයි. පුලුවන් ඉක්මනින් අනිත් පාඩමත් බලාපොරොත්තු වෙනවා.
@manelgamage
@manelgamage 3 жыл бұрын
පුලුවන් ඉක්මනින් කරන්නම්.මමම ඔක්කොම කරන නිසා හුඟක් වෙලාව යනවා.
@thamarawijedasa697
@thamarawijedasa697 3 жыл бұрын
ගොඩාක් පින්....
@thamarawijedasa697
@thamarawijedasa697 3 жыл бұрын
පොත් ගෙන්න ගන්නවානම් price කොහොමද මිස් ? මං බදුල්ලේ ඉන්නේ.......
@manelgamage
@manelgamage 3 жыл бұрын
@@thamarawijedasa697 මට fb message එකක් දාන්න පුලුවන්ද ? Book list එක දාන්නම්
@thamarawijedasa697
@thamarawijedasa697 3 жыл бұрын
Hari miss
@susanthapushpakumara8683
@susanthapushpakumara8683 3 жыл бұрын
Thank you very much mis . really, I like to this leasen
@chabodidesilva1279
@chabodidesilva1279 Ай бұрын
❤❤❤
@iresharawihari9916
@iresharawihari9916 3 жыл бұрын
Thank you miss
@nirofashion998
@nirofashion998 3 жыл бұрын
Lassanai miss
@prisiladesilva1690
@prisiladesilva1690 3 жыл бұрын
Thanks for the advice
@chathulasandeepani4920
@chathulasandeepani4920 3 жыл бұрын
Madem mahala masma avasan karana vidiha kiyala dennako
@manelgamage
@manelgamage 3 жыл бұрын
කලින් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි පාඩමේ තියෙනවා අවසන් කරන විදිය.ඒක බලන්න.වීඩියෝ එක දිග වැඩි වෙන නිසා කලේ නැ.ඊලග පාඩමේ කරන්නම්
@sandyadevi2883
@sandyadevi2883 3 жыл бұрын
Thank you miss....kamathi egena ganna.
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 3 жыл бұрын
me video balala igena ganna.nethinam online class ekata sambanda wenna
@chathulasandeepani4920
@chathulasandeepani4920 3 жыл бұрын
Thank u so much madem.mimassek mahanda kiyala dedako
@manelgamage
@manelgamage 3 жыл бұрын
ඉදිරියේදී කරන්නම් .
@udarinisansala3503
@udarinisansala3503 3 жыл бұрын
Thank you very much madam. ..
@nishransi5592
@nishransi5592 2 жыл бұрын
Thank you
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 2 жыл бұрын
❤️
@ama-xj4hl
@ama-xj4hl 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්ගේ වීඩියෝ .මට ගොඩක් ප්‍රයෝජනවත් උනා මේ වීඩියෝ ටික.🌸🌸🌸😊😊බූලියන් නොට් එක මටනම් හරිම අමාරුයි මිස් 🌷🌷😁
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 3 жыл бұрын
newatha newatha himin bala bala karanna.
@l.h.l.dammikafernando7329
@l.h.l.dammikafernando7329 3 жыл бұрын
Thanks a lot
@annefelsinger6669
@annefelsinger6669 3 жыл бұрын
Thank u madam
@priyanthimallika6228
@priyanthimallika6228 3 жыл бұрын
Miss nisa mama godak dee igana gathta miss hoda idikatu ganna puluwan kohenda ..thanks
@manelgamage
@manelgamage 3 жыл бұрын
නූල් බොත්තම් කඩවල තියෙනවා .බලලා ගන්න.ඔයා කොහෙද ඉන්නෙ ? මගේ ගාව ඉදිකටු තියෙනවා .
@priyanthimallika6228
@priyanthimallika6228 3 жыл бұрын
@@manelgamage miss mama Ambalangoda mama missgen poth 4k genna gathta godak kalin idikatu post karanna puluwanda
@manelgamage
@manelgamage 3 жыл бұрын
@@priyanthimallika6228 ඉඳිකටු පෝස්ට් කරන්න පුලුවන් .පොතුත් ඕනෙද?
@chathulasandeepani4920
@chathulasandeepani4920 3 жыл бұрын
Nula othanakota nula abarala othanda oneda?
@manelgamage
@manelgamage 3 жыл бұрын
Ne, abaranna epa.
@l.h.l.dammikafernando7329
@l.h.l.dammikafernando7329 2 жыл бұрын
Mrs indikatu thiyenawa kiyala dakka messages wala. Mata ribbon embroidery walata saha brazilian embroidery walata indikatu genna ganna puluwannam loku deyak mrs. Reply balaporoththu wenawa ms. Budusaranai
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 2 жыл бұрын
Whatsapp message ekak danna
@chathurirajapaksha7136
@chathurirajapaksha7136 2 жыл бұрын
Thank you so much 😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 2 жыл бұрын
Most welcome 😊
@iranganidahanapala7349
@iranganidahanapala7349 3 жыл бұрын
හරිම වැදගත් මිස් පොත් ගෙන්න ගන්නෙ කොහොමද ?
@manelgamage
@manelgamage 3 жыл бұрын
තැපෑලෙන් හරි ඇවිත් හරි ගන්න පුලුවන් .මගේ ගාව පොත් තියෙනවා .
@pradeepikaherath9079
@pradeepikaherath9079 3 жыл бұрын
Beautiful ❤️
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 3 жыл бұрын
Thank you! 😊
@prisiladesilva1690
@prisiladesilva1690 3 жыл бұрын
Thank you very much
@sudarshanidiluni6598
@sudarshanidiluni6598 3 жыл бұрын
Ane miss digatama padama karanna
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 3 жыл бұрын
digatama karanna hithgena innawa.
@madugeethikafernando4329
@madugeethikafernando4329 3 жыл бұрын
❤️❤
@ashandilusha8489
@ashandilusha8489 9 ай бұрын
මිස් ඉදිකටු වලට කියන නම් කොහොමද
@ChutiDoni-p7d
@ChutiDoni-p7d 10 ай бұрын
ඔය රවුම හදා ගන්නෙ කොහොමද මීස් 😊
@thamarawijedasa697
@thamarawijedasa697 3 жыл бұрын
තුන් වන පාඩම කෝ කියලා අපි බලා ඉන්නවා මිස්
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 3 жыл бұрын
inna, inna , ada danawa :)
@prisiladesilva1690
@prisiladesilva1690 3 жыл бұрын
මිස් රෙයොන් නුල් ගන්න ක්‍රමයක් තියෙනවා ද
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 3 жыл бұрын
online order karaganna puluwan weyi.mehe ganna ne
@chathulasandeepani4920
@chathulasandeepani4920 3 жыл бұрын
Me idikatu valata number ekak tiyenawada
@manelgamage
@manelgamage 3 жыл бұрын
Ne, numbers ne, loku idikatu ganna.
@iranganidahanapala7349
@iranganidahanapala7349 3 жыл бұрын
හරිම වැදගත් මිස් පොත් ගෙන්න ගන්නෙ කොහොමද ?
@manelgamage-academyofartsa9312
@manelgamage-academyofartsa9312 3 жыл бұрын
mage gawa poth thiyenawa. thapelen ho courier magin ganna puluwan. whatsapp no 0769097733
50 Must-Know Embroidery Stitches: The Ultimate Beginner's Guide
29:29
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 68 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 273 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
TEN hand embroidered flowers tutorial, easy to stitch, free design pdf!
33:40
Sarah Homfray Embroidery
Рет қаралды 961 М.
[프랑스자수 ] 7가지 입체꽃자수 7 3D Flower Embroidery
37:16
행복자수happyjasu
Рет қаралды 2,4 МЛН
Introducing Embroidery Techniques  |  Applique | 3-D Applique | Applique Techniques
10:47
Manel Gamage - Academy of arts and crafts
Рет қаралды 8 М.
20 Basic Hand Embroidery Stitches Sampler for Absolute Beginners
14:21
Mordern craft
Рет қаралды 7 МЛН
Fabric painting Program on Jaya TV- 07-09-2024
18:35
Manel Gamage - Academy of arts and crafts
Рет қаралды 1 М.