No video

Breakfast Buffet at Cinnaman Lakeside

  Рет қаралды 158,653

Magic Compass

Magic Compass

Күн бұрын

Buffet වලට ආස අය ඔන්න අද ගෙනාවෙ ඉවරයක් නැතුව කන්න පුලුවන් සුපිරිම Breakfast Buffet එකක්.
Adult - 4000/=
Kids - 2000/=
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #hotels #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,western food,hotel buffet,Savory,Sweets,family,cinnamon lakeside,Indian food,Japanese Food,breakfast buffet,action station,sri lankan food,fresh juice,king coconut,healthy juice

Пікірлер: 298
@DogLove459
@DogLove459 9 ай бұрын
මට මතක් වුනා අපේ වෙඩි එකට පස්සේ දවසේ breakfast buffet එක.. වෙඩින් එක කලින් දවසේ උදේ විතරයි කෑවේ වෙඩින් එක දවසේ දවල් බත් කටවල් දෙකක් කෑවා රෑ කෑවේ නෑ මහන්සි වැඩිකමට ඉති උදේ buffet එකක් තිබ්බේ කෑවා කියන්නෙ පුදුම කෑමක් staff එක අයට හිතෙන්න ඇති මුන්දෙන්නා දවස් ගානක් බඩගින්නෙ ඉදලා එන්න් ඇත්තෙ කියලා .. හැබැයි ඒ කාපු කෑම කොච්චරද කියනවනම් ඊලග දවසේ උදේ තමයී බඩගින්නක් ආවේ😁
@madusinghapura5144
@madusinghapura5144 9 ай бұрын
අයිය හරි පලතුරු කන්න ඕනි කෑම කන්න කලින් තමයි... කිරිබත් දැක්කම කන්න ආස හිතුනා මේක බලල දැං උයන්න ගත්තුව පැත්තකින් තියලා කිරිබත් හදන්න හිතුනා අද රෑට මං කිරිබත් කනව 😊
@user-nn5vk9eb1b
@user-nn5vk9eb1b 9 ай бұрын
දෙන්න එක්ක රෑ ඉදන්ම නොකා ඉන්න ඇති නෙ මට නම් තාම ෆුල් රයිස් එකක් වත් කා ගන්න බෑ අයියෝ😢😂😂
@SavinduNekesh-fw3zr
@SavinduNekesh-fw3zr 9 ай бұрын
Ow neee 🤭
@EduacademySL
@EduacademySL 9 ай бұрын
Full තියා normal එකක්වත් කන්න බෑ මට නම් ...
@buddininalika6681
@buddininalika6681 9 ай бұрын
Full තියා normal එකක්වත් කන්න බැරි මං😂😂
@user-rs2cb4zz5u
@user-rs2cb4zz5u 9 ай бұрын
ඒක් නම් සිරා
@user-rd2qi9dt3f
@user-rd2qi9dt3f 8 ай бұрын
Ow ana
@kavishkadilan1198
@kavishkadilan1198 9 ай бұрын
කලුතර, බණ්ඩාරගම පාරෙ තියෙනව නිර්මල කියල hotel එකක්, ඒකෙ Saturday, sunday unlimited buffet එකක් තියෙනව( lunch , dinner ), try කරල බලන්න, එක්කෙනෙක්ට, 1750 වෙන්නෙ
@kaushalyadissanayake1462
@kaushalyadissanayake1462 9 ай бұрын
අනෙ මට අසවකට අක්ක අයියා වගෙ කන්න හිතාගෙන ගියා.කොහෙද එච්චර කන්න බැ යකුනේ🤣මිනිහාත් බැන්නා බැරි වැඩ නොකර ඉදපන් කියලා😅.සිරාවට හාෆ් කොත්තු එකක් කන්න බැරි මං 😂ගියා කුචි බුචි වෙන්න.ඔයලා දෙන්න නම් මනුස්සයො වෙන්නැ සුම්දී 😘❤️
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 9 ай бұрын
අම්මෝ ඒ කෑම ගොඩ😘😘 මාරම ආසා හිතුනා..මේ ගානට මෙච්චර කෑම ගොඩක් පුදුමත් හිතුනා ... Love you both.. පරිස්සමට ඉන්න ♥️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Love you too 😍❤️😍
@senushk1728
@senushk1728 9 ай бұрын
මගේ වෙඩින් එක තිබ්බේ ඕකේ.ඉතින් හනිමූන් නයිට් එකෙන් පස්සේ හම්බුනේ ඔන්න ඔය breakfast එක තමයි...❤❤❤❤
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_අදනම් බුෆේ එක ෆට්ට 🤘🏻 කෑම ටිකනම් සුපිරීයක් 😋🙂 දැක්කත් බඩ පිරෙනවා මරු 😇_*
@Amadiperera
@Amadiperera 9 ай бұрын
පින තමා දෙන්නගේ.... Love u guys ❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Much Love ❤️🥰
@geethmiperera4277
@geethmiperera4277 9 ай бұрын
ගොඩක් කන්න පුලුවන් වෙන විදිහෙ ටිප්ස් හැමදාම දෙන්න. මොකද එක ප්ලේට්1ක් පිරෙන්න බෙදාගන්න කෑම ටිකවත් කන්න බෑ මට බඩ පිරෙනවා😅
@lasinihansika
@lasinihansika 9 ай бұрын
බලන් ඉදියේ vidio එකක් ගෙනකන්
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super ada video eka akki ayya niyamai niyamai ehenam athal eke imu
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 9 ай бұрын
Adanam chuttak Kela giluna Bada rideida dannna oya dennage 🤭🤭 ada video ekath Maru adrei dennatama hamadamath ❤❤❤
@AnjaloMaddumage
@AnjaloMaddumage 9 ай бұрын
Gdk kalekin buffet video ekk..... parana ewa bala bala hitiye ...... dennama lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤
@ncssfamily
@ncssfamily 9 ай бұрын
මම නම් හොල්මන් වෙලා ඉන්නෙ මෙච්චර ගොඩක් බඩට දාගන්නෙ කොහොම කියල. කොහොම උනත් ඔය දෙන්න සතුටින් ආදරෙන් ඉන්නව. හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න. තෙරුවන් සරණයි.❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙈🙈😃😃😍❤️😍❤️😍❤️
@Nehara89282
@Nehara89282 9 ай бұрын
Price eka description ekata dannako...🙃
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 9 ай бұрын
අක්කා පාවිච්චිකරන lipstick brand එක මොකක්ද? කොච්චර කෑවත් මැකෙන්නෙ නෑනෙ 😮 නැත්නම් වීඩියෝඑක නිසා touch up කරනවද?
@asini00
@asini00 9 ай бұрын
always we like aiya’s plate 💕
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙌🏼❤️
@user-ti4qp8dn4x
@user-ti4qp8dn4x 9 ай бұрын
Udeta rajek wge kanna kiyla kiynwa ne...menna ekata hodmaa උදාහරණය 🤭🤭🤭 anga sampurnama kema welak gattta😊..ada denna kewa madi wge feeling ekk enwa ane😢 thawa try krnnna thbbba hebei ned akke..aiye..koma unth adreii dennatama❤
@y.r.dharmathilaka2843
@y.r.dharmathilaka2843 9 ай бұрын
දෙන්නටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙋 වෙිවා ❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 9 ай бұрын
Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Adareiiii ❤️🤗
@cmstories
@cmstories 9 ай бұрын
බුචිගේ රැවුල වැවිලා වැඩියි.. වෙනදා වගේ රැවුල ගානට කපන් හිටියාම ලස්සනයි ...👍
@roshanitenne410
@roshanitenne410 9 ай бұрын
අක්කි දවසක live video දාන්නකො
@angelsu116
@angelsu116 9 ай бұрын
බුෆේ සාගරයේ රස නහරවල් පිනවන්නයි යන්නේ ❤ ගොඩාක් ජාති තියනවා ඒක නම් විදගන්න ඕනම කෑම ගොන්නක් 😍👊
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 9 ай бұрын
බුචි ❤😊
@shaniruvindika3317
@shaniruvindika3317 9 ай бұрын
One of the best buffets in srilanka
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙌🙌❤️❤️
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 9 ай бұрын
Patta..👌👌🤜🤛
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thanks 🤗🙌🏼
@buddhikaanuruddha6800
@buddhikaanuruddha6800 9 ай бұрын
සුපිරියක් කුචි බුචි
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙌🏼🙌🏼❤️❤️
@piumiisurika2211
@piumiisurika2211 9 ай бұрын
Api nikan pissuwen wage 😱oyalage me video balanne appa❤ dennatama 🥰 adarei hode❤
@user-lu4um2wn9h
@user-lu4um2wn9h 9 ай бұрын
Ekanam patta akkiyo❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙌🏼🙌🏼❤️❤️
@ShanikaSenanayake-qd8ec
@ShanikaSenanayake-qd8ec 9 ай бұрын
Kuchiya enna ennama lassana wenooo❤ayya kondayak badie wage thawa issarahata.😂❤❤😊
@MagicCompass
@MagicCompass 9 ай бұрын
කොන්ඩෙ දිගට වවලා, කරාබුවක් දමලා, අණ්ඩ දැමූ කලිසම අඳින්න ඉන්නෙ ඉස්සරහට. ☺️☺️😃
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 9 ай бұрын
අක්කා කන විදියට කන්න ආස හිතෙනවා ❤❤❤
@hansianu
@hansianu 9 ай бұрын
ඔව් අනේ අක්කි කනවා පෙන්නනෝ මදි ❤
@WEERASEKARAWEMCSK-cg3ky
@WEERASEKARAWEMCSK-cg3ky 8 ай бұрын
@@hansianu බදින එකට දෙයියන්ගේ පිහිටා යි
@maddumagekrishaniharsha9810
@maddumagekrishaniharsha9810 9 ай бұрын
වීඩියෝ හරි ලස්සනයි අක්කි ආදරෙයි හැමදාම ඔයාලට ❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Adareiiiii ❤️🤗
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
අනේ මරු අනේ කෑම ටික නම් මරු 😘 අදත් video එක ලස්සනයි ❤️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️❤️😍😍
@dhanushan8686
@dhanushan8686 9 ай бұрын
අක්කා ලස්සන වෙලා ❤❤❤
@chandikabandara2810
@chandikabandara2810 8 ай бұрын
Wow🎉🎉. Oyalata. Godak. Asayi❤❤
@MagicCompass
@MagicCompass 8 ай бұрын
😍🥰❤️
@virajsathsara96
@virajsathsara96 9 ай бұрын
5 star අද 😮😮 🙈😉
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 9 ай бұрын
red colour frock adala red colour car eka laga 😮😮😮😮😮😮😮
@nimedadushani9713
@nimedadushani9713 9 ай бұрын
අනේ මම ඔයාලා දෙන්නට හරිම ආසයි.❤❤❤❤ මම මේ පාර ශිෂ්‍යයත්වේ ලිව්වා . මට ලකුණු 14 මදි උනා😢😢😢😢
@MagicCompass
@MagicCompass 9 ай бұрын
දුක් වෙන්න එපා දුව. ඉස්සරහට තව ගොඩක් කඩ ඉම් තියෙනවා. ඒවට හොඳට මුහුණ දෙමු. ❤️😍❤️
@kapilagunasoma2932
@kapilagunasoma2932 9 ай бұрын
නියමයි 👌
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙌🏼😍❤️
@kavindamunasingha
@kavindamunasingha 9 ай бұрын
Superb ❤ Jayawewa 🙏🙏
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙌😍🙌❤️
@babishaatm3553
@babishaatm3553 9 ай бұрын
Akka ලස්සනයි ada..specially hair eka piliwelai, ලස්සනයි wendata wadaa. 💞👍
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️😍
@shehanisangeetha1634
@shehanisangeetha1634 9 ай бұрын
❤️❤️❤️❤️ උප්පුමා..
@marveluniverse5442
@marveluniverse5442 9 ай бұрын
Ane hambanthotata yanne nadda. Clamshell ,kiyala hotel ekak thiyenawa. WM ice cream, kadayak thiyenawa. Pizza hot ekak thiyenawa. Ewatath awith video ekak gennakooooo😢
@manojkavinda1868
@manojkavinda1868 9 ай бұрын
අනේ අක්ක කන විදියට ආස හිතෙනවා❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️😍
@Prabhani941
@Prabhani941 9 ай бұрын
Hamadm vedio balnw oyl denn supirii..❤ thaw ekk ikmant one...
@shyaminisilva8956
@shyaminisilva8956 9 ай бұрын
මට එක ප්‍රශ්නයක් තියනවා..දැන් බුෆේ එකට ගියාම අපි කන ප්ලේට් එකතු කරන් යන්න කට්ටිය එනවද..අපි ගියා කිංග්ස්බරි එකේ හයි ටී බුෆේ එකට..අපි කාපු ප්ලේට් තියන්න තැනක් නෑ..මේසෙ උඩ පිරිලා..ගෙනියන්න ත් ලැජ්ජයි..පොඩ්ඩක් කියලා දෙන්නකෝ ඒ ගැන..
@kithumfernando6315
@kithumfernando6315 9 ай бұрын
I love you akka and aiya ❤❤❤
@tharushathathsara888
@tharushathathsara888 9 ай бұрын
අද දෙන්නම ලස්සනයි ❤😊
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thank uuuuu ❤️🥰
@otisd7181
@otisd7181 9 ай бұрын
Wooow😮😮😮LOVE YOU SOOO❤❤❤ MUCH KUCHI AND BUCHI🎉🎉🎉
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_අපේ බුචී කීවා වගේම කැරට් කෑවම සම පැහැපත් වෙනවා අයියා හෑන්ඩ්සම් වෙලා තියෙන්නේ එ නිසා 🤩🤩🤩_*
@sandalihewage8452
@sandalihewage8452 9 ай бұрын
Aww😍 fav one Buffets✌ superb one doubala😋♥♥
@navindiwinshika562
@navindiwinshika562 9 ай бұрын
❤❤❤❤❤❤සුපිරි විඩියො එක
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@DanuBoy-kn8ey
@DanuBoy-kn8ey 9 ай бұрын
දෙන්නම ලස්සනයි අද ❤️‍
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thank uuuuu 🙈🥰❤️
@Nish2_7
@Nish2_7 9 ай бұрын
කන්න බැරි ටික විතරයි කාරි නෑ.ඇසින් දැක හිතින් රස විදින්නම්😓
@pavashi978
@pavashi978 9 ай бұрын
uppuma . indian kama eke thibbe .eka hadanne rulan walin .rulan badala hadanne .api gedara hadanawa .mmmmm😍
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 3 ай бұрын
Thawa me wage buffet vedios genako
@SriyaniPerera-xb9iu
@SriyaniPerera-xb9iu 9 ай бұрын
දැක්කම බඩ පිරෙනවා👍
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️❤️😍
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 9 ай бұрын
කවදා හරි මමයි මගේ දුවයි ලොකේටම මේ වගේ වීඩියෝ කරලා යුටියුබ් වීඩියෝ දානවා....
@kalpamadushanka4597
@kalpamadushanka4597 9 ай бұрын
ඔය අක්කා උදේ ම බොග දාලා බඩ සුද්ද කරගෙන නේ ආවේ මෙච්චර කෑම ගොඩක් කන්න
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 9 ай бұрын
❤❤❤❤❤❤❤hiii akki ayya
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 9 ай бұрын
උප්මා 😊❤ upma කියලා කියන්නෙ.රුලං වලින් හදන්නෙ.❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thank u 🙌❤️
@sakunijayaweera3275
@sakunijayaweera3275 8 ай бұрын
Short eats dekak kawama bada pirena mama😂😂😂😂oyala denna nam maru anee😘😘😘😘😘
@lakshianthony8192
@lakshianthony8192 9 ай бұрын
Patta kuchi buchi supiri kema tika. enjoy times ❤❤❤❤❤❤❤❤❤
@faaiqasirajudeen1173
@faaiqasirajudeen1173 9 ай бұрын
WOOOW❤
@user-zk7dn8io8u
@user-zk7dn8io8u 9 ай бұрын
❤❤❤❤ ආදරෙයි oya dennata❤❤
@renukapriyanthi4174
@renukapriyanthi4174 9 ай бұрын
Niyamaee Adareeeiii...
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Adareiiii ❤️❤️🥰🥰
@TeklaSudarshani-vc6ek
@TeklaSudarshani-vc6ek 9 ай бұрын
අද ඔයා හරිම ලස්සනයි අක්කි😘❤️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thank uuuuuu 🥰❤️
@binuvlogs626
@binuvlogs626 9 ай бұрын
😮
@ManjilaSebasthiyan-jq9kj
@ManjilaSebasthiyan-jq9kj 8 ай бұрын
what is the price? It is Uppuma
@chandimaariyarathna3770
@chandimaariyarathna3770 13 күн бұрын
උප්පුමා අක්කී ❤❤❤
@chamarivitharana3581
@chamarivitharana3581 9 ай бұрын
Uppuma Neada, oya gawmata tamai godaak lassana
@SriyaniPerera-xb9iu
@SriyaniPerera-xb9iu 9 ай бұрын
හරිම ලස්සනයි
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🥰😍❤️
@anuruddikakumarasingha4155
@anuruddikakumarasingha4155 Ай бұрын
Super 👌
@banukaliyanage1201
@banukaliyanage1201 9 ай бұрын
අම්මො පින තමා 😮😢❤
@maduwanthipeeligama9803
@maduwanthipeeligama9803 9 ай бұрын
Price daala nene
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Onna dammoooo 🙌🏼❤️
@user-qu7sv9gc3p
@user-qu7sv9gc3p 9 ай бұрын
Ane matath asayi oyalath akka kama kanna
@maheshmendish5350
@maheshmendish5350 9 ай бұрын
Hw much in this B/fast Buffet
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Please check the description 😊❤️
@yuzuki3012
@yuzuki3012 9 ай бұрын
Maru ane🎉
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️❤️🤗🤗
@user-mq8wz5bi9n
@user-mq8wz5bi9n 9 ай бұрын
Maru anee ❤❤❤❤ adarei oyalta
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Adareiiiii ❤️🥰
@kalyaniashoka-pd8qq
@kalyaniashoka-pd8qq 9 ай бұрын
Best hotel colombo 😊
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️😍❤️
@andreafernando1594
@andreafernando1594 9 ай бұрын
Can you mention the price please?
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Please check the description 😊❤️
@kavindiahinsika999
@kavindiahinsika999 9 ай бұрын
Ane price dala nha ne😢
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Onna dammoooo 🙌🏼❤️
@sheshiamarasingha7050
@sheshiamarasingha7050 9 ай бұрын
❤උප්පුමා😊
@AnushiHerath
@AnushiHerath Ай бұрын
Akki oyata gaum nam mara lassanai
@k.p.kdisanayaka9670
@k.p.kdisanayaka9670 3 ай бұрын
Oyala nam maru.😍😍
@thushariwasanawickramasing422
@thushariwasanawickramasing422 8 ай бұрын
tawa breakfast buffet ekak one dabai gihin awith plss
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 9 ай бұрын
අපේ ලංකාවෙි වගේ ඔචිචර කැම නාස්ති මෙි රටවල නැහැ අපෙ රට බංකොලොත් රටක්
@shiromawijekoon1057
@shiromawijekoon1057 9 ай бұрын
Oba hari.
@navodi7872
@navodi7872 9 ай бұрын
Lunch eke prise kohomada kiyannako danna kenek plz
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Lunch ekata Thama gihin na, e nisa hariyatama Danne nane
@nimeshmanuhara3243
@nimeshmanuhara3243 9 ай бұрын
ගොඩක් කියවන්නෙ නැතුව කන්නකෝ අයියා කියවනවා වැඩි අප්පා 😑😶
@shriyawijesundara4586
@shriyawijesundara4586 9 ай бұрын
Akka hi foodies kiyala kiyana widiha kiyanna thaama try karana mama🙃😇
@user-kk4ts4zt2x
@user-kk4ts4zt2x 9 ай бұрын
Mey ganige size eka apo figer hada gn
@user-ze8de2sm4d
@user-ze8de2sm4d 9 ай бұрын
Dennama lassani adarei ❤😊😘
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍😍
@tharuhimaya481
@tharuhimaya481 9 ай бұрын
❤❤
@user-bc1rw5vn4h
@user-bc1rw5vn4h 9 ай бұрын
@champrikagallage5077
@champrikagallage5077 9 ай бұрын
❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍😍❤️❤️😍😍
@SaduniBagya-kg7gz
@SaduniBagya-kg7gz 9 ай бұрын
බන්ඩියෙ එහෙම රිදුනැයි 😁 කෙල ගිලුනා 😂
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 9 ай бұрын
අද අක්කා යි අයියා යි ගොඩක් ලස්සනයි
@nirupadananjali8451
@nirupadananjali8451 9 ай бұрын
Ada kawa madi wage dennama 😁😁
@user-sd1ec5zn5w
@user-sd1ec5zn5w 9 ай бұрын
මරු අනෙ ඔයාල දෙන්නා🥺💖
Buffet at Granbell Hotel - Colombo
18:33
Magic Compass
Рет қаралды 142 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 44 МЛН
ෆ්‍රිජ් එක ඇතුලෙ තිබ්බ දේවල් - VLOG 310
18:15
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 235 М.
කෑම ගොඩක් අඩු මුදලට | Avana Grand
19:43
දුකින් ඉවර උන දවස - VLOG 328
22:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 37 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН