🔴 Breaking News - ඉන්ධන මිල පහළ දමයි - Hiru News

  Рет қаралды 342,276

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 1 400
@PriyanthaWelikumbura
@PriyanthaWelikumbura Ай бұрын
හොරු හොරකන් කරල තියන විදිහට මෙහෙම හරි අඩුකරන එක ලොකු දෙයක් ජයවේවා
@XxCc-w9e
@XxCc-w9e Ай бұрын
❤🙏☺️
@chamaliranasinghe
@chamaliranasinghe Ай бұрын
අනිවා
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Ай бұрын
Eka atta😊
@Anurakd
@Anurakd Ай бұрын
😂😂😂 අනෙ යකෝ අනුර පොල්ල කටට ගනින්.. කඩේ යන පොන්ටියා
@POEMLOVER211
@POEMLOVER211 Ай бұрын
dane ehemawath kiyamu.150 denana kathawa.ranil 12 adu kala giya mase
@rangapradeep3811
@rangapradeep3811 Ай бұрын
අතිගරු ජනපති තුමණි.. භාරයි මගේ මතෘ භූමිය ඔබ හට.. අපේ දරුවන්ගේ ජිවිත ලස්සන කරන්නට...
@b.a.2986
@b.a.2986 Ай бұрын
@@rangapradeep3811 හු....හු......අතී ගරු ....හු......හු......athi ගරු go home
@b.a.2986
@b.a.2986 Ай бұрын
@@rangapradeep3811 හු....හු......අතී ගරු
@hirushamahanama
@hirushamahanama Ай бұрын
​@@b.a.2986 ඇයි උබෙ මහ උන් හිවල්ලුද
@SlNew-v3n
@SlNew-v3n Ай бұрын
​@hirushamahanama ගනන් ගන්න එපා , සජිත්ගෙ ගෝලයොනෙඌ වගේම තමයි හරකගෙ පැටියා හරකම තමා😂
@lasangachameera2514
@lasangachameera2514 Ай бұрын
​@@b.a.2986තොපේ ඔය මහා එවුන් තාමයී යකෝ මේ රට බන්කෝලෝත් කලේ..උබ මේ රටේ නෙවෙද ජිවත් වෙන්නේ ...වහාල් කම් කරලා ඇති වෙන්නේ නැද්ද යකෝ...
@tensiljayanath8190
@tensiljayanath8190 Ай бұрын
අපිට මේ ජනපති තුමාව ..මේ ආණ්ඩුව වටිනවා.අපි ඡන්දෙ දුන්නේ ලාභ අරමුණු සඳහා නෙමේ නිවැරදි රටක් වෙනුවෙන් ඔවා අඩු කරත් නැතත් අපි මලිමාවට
@priyanammuni3546
@priyanammuni3546 Ай бұрын
❤❤❤❤❤
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Ай бұрын
Anivarayenma apith ehemai brother
@SampathNila-e8o
@SampathNila-e8o Ай бұрын
@@tensiljayanath8190 1kamma❤❤❤❤❤❤❤
@chinthakamails2002
@chinthakamails2002 Ай бұрын
den ohomawath kiyapan. mun wipakshe iddi kohomada kiwwe. kalakani
@KamilasRexKamilasRex
@KamilasRexKamilasRex Ай бұрын
❤❤❤❤
@LithumiBandara
@LithumiBandara Ай бұрын
මාලිමාවට කතිරය ගහපු එක ගැන හදවතින්ම සතුටක් දැනෙනවා..AKD❤
@MDFaizer
@MDFaizer Ай бұрын
aniwaaryen
@justtry3905
@justtry3905 Ай бұрын
😁😁😁
@b.a.2986
@b.a.2986 Ай бұрын
හු....හු....
@wawrelaxationmusic9262
@wawrelaxationmusic9262 Ай бұрын
එකෙන්ම ❤❤❤❤❤
@b.a.2986
@b.a.2986 Ай бұрын
Akd go ho Home
@rangasankalpa7833
@rangasankalpa7833 Ай бұрын
අපි දන්නවා මේ රටේ පහුගිය කාලේ හොරා කලා උං මෙක විනාස කරලා තියෙන්නෙ එක පාරටම සෙරම බෑ කරන්ඩ කියලා ඔකත් ඇති අපිට ❤🎉
@baseone8886
@baseone8886 Ай бұрын
ඔය වගේ ඉදිරියටත් කරමු. ජය වේවා!
@krish8969
@krish8969 Ай бұрын
ජනාධිපති තුමා දෙවියෙක් නෙවෙයි නේ. ඉදිරියට තව හොඳ ගමනක් යන්න පුළුවන් .අනුර ජනාධිපති තුමා ට ජයවේවා ❤❤❤
@GayanKuamra
@GayanKuamra Ай бұрын
අනිවාර්යයෙන්ම පුලුවන් ❤❤❤..අපි දිගටම 🇱🇰🧭❤️
@HarishHarish-kf8oj
@HarishHarish-kf8oj Ай бұрын
ඉදිරියට තවත් සහන බලාපොරොත්තු වන්න මීට AKD . ඔහොම යන් පුතා 😍♥️
@roshanliyanage8668
@roshanliyanage8668 Ай бұрын
මහා ලොකු ප්‍රමාණවලින් අඩු කරන්න බැරි බව දන්නවා නමුත් ඉදිරියේදි අනිවාර්යයෙන් ම පුලුවන් මේ නව ජනාධිපති තුමාට..
@N44886
@N44886 Ай бұрын
😂😂😂
@N44886
@N44886 Ай бұрын
It was already planned by previous government NPP Jokers
@asankaRanjan-o3s
@asankaRanjan-o3s Ай бұрын
​@@N44886lapaya 😂
@nuwanindika5937
@nuwanindika5937 Ай бұрын
😂😂😂😂😂
@knowledge.evolution
@knowledge.evolution Ай бұрын
Medaperadiga thel denne na, mehema hari dena aka loku deyak, issarahata mehemawath hambeida danne na 😂
@TheGampaha
@TheGampaha Ай бұрын
අනේ මන්ද අපේ රටේ මිනිස්සු ගැන හිතා ගන්න බෑ.එක පාර මහා ගානකින් අඩු කරන්න බෑ..ඊලග මාසේ තව ටිකක් අඩු කරයි.
@priyanammuni3546
@priyanammuni3546 Ай бұрын
බටලන්දයටයි ,මෝඩ පුතාටයි චන්දෙ දීලා දැන් රැපියල් 100 තෙල් ඉල්ලන මී හරක් ඉන්න රටක්මේක
@Mickayel
@Mickayel Ай бұрын
කුහක හැත්තක් බන් මේකෙ ඉන්නෙ
@POEMLOVER211
@POEMLOVER211 Ай бұрын
puluwan kiyala thamayi kiuwe,owa adu nokarata kamake na,horu alelana kiyanena file 400 dala
@lasanthapremajith1614
@lasanthapremajith1614 Ай бұрын
Karai balan hitapan
@solotraveler8037
@solotraveler8037 Ай бұрын
​@@POEMLOVER211oya siya ganapu awuwa hodi siyagi gahilli kohomada kiyala dannawani 😂😂 janawari wenakam siya badu dalalu tiyanni kanchanaya kuwwi😂😂
@weerawanshaherath8087
@weerawanshaherath8087 Ай бұрын
දැනට හොඳටම ඇති.....ඉදිරියේදී තව අඩු කරන්න පුළුවන් වෙයි.....මාලිමාව ට ජයවේවා. .....😊😊😊😊😊
@Kisanthi-v9e
@Kisanthi-v9e Ай бұрын
❤❤
@lakzzsanjeewa586
@lakzzsanjeewa586 Ай бұрын
idiriye adu karanna oka inna epai
@pakaya8007
@pakaya8007 Ай бұрын
​@@lakzzsanjeewa586පිම්පියානම් ලගදිම වලකජ්ජ ගහනවා 😂
@slgames3375
@slgames3375 Ай бұрын
​@@lakzzsanjeewa586 bolavage gon harak idiot tamai
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 Ай бұрын
ඔව් නේද බන් 😂​@@lakzzsanjeewa586
@skvithanage1977
@skvithanage1977 Ай бұрын
හෙමීට යං මෙච්චර දවසක් ගියා වගේ පුළුවන් අපට රට තත්ත්වයකට එනකම් ඇදගන යන්න
@sunnasunna8934
@sunnasunna8934 Ай бұрын
ඔහොම හොදයි.....දෙසැම්බර් වෙද්දි 250 පුලුවන්
@dumindagmd2001
@dumindagmd2001 Ай бұрын
Rupiyal 21 th apita loku sahanayak❤❤❤
@gallageharshadeshapriya3130
@gallageharshadeshapriya3130 Ай бұрын
ඔහොම යං ඔහොම යං අවුලක් නෑ...❤❤❤❤❤❤
@chinthakamuhuppuarachchi8097
@chinthakamuhuppuarachchi8097 Ай бұрын
සතුටුයි සහෝදරයා ❤❤❤❤
@චමීරසම්පත්-ෆ2ඥ
@චමීරසම්පත්-ෆ2ඥ Ай бұрын
අහිංසක මීනිස්සුන්ට මේකත් ලොකු දෙයක් එකපාර කරන්න බැ කියල මීණිස්සු දන්නව අනිවාර්යයෙන් මාලිමාවට ජය වේවා
@lakzzsanjeewa586
@lakzzsanjeewa586 Ай бұрын
@nuwanindika5937
@nuwanindika5937 Ай бұрын
😂😂😂
@chamaliranasinghe
@chamaliranasinghe Ай бұрын
අනිවාර්යයෙන්ම
@coder-fullstack
@coder-fullstack Ай бұрын
​@@nuwanindika5937 උබේ නාකිය පරාදයි.
@Dtv983
@Dtv983 Ай бұрын
අනේ පුතාට සතුටුද
@Roshanlakshan-q4u
@Roshanlakshan-q4u Ай бұрын
ඔය ඇති බයිලා ගහන උන් 400ටත් ගැහුවෙ දැන් හොයනවා 100කින් අඩුවෙන්න හොරුන්ට චන්ද දිදි
@supunmadusanka7877
@supunmadusanka7877 Ай бұрын
Eka thama harako kiyanne karanna bariwada kiyanna epa kiyala😂😂
@Nalaka-kq7er
@Nalaka-kq7er Ай бұрын
Sahathika aththa
@DahamiEkanayaka-u4v
@DahamiEkanayaka-u4v Ай бұрын
අැත්තමයි
@nuwanindika5937
@nuwanindika5937 Ай бұрын
😂😂😂සුපිරි ජෙප්පෙක්😂😂කඩන්න බැරි මිදි තිත්තයි කීවලු නරියෙක්😂😂 අනේ ජෙප්පනේ උබල කොහොමද බන් ආන්ඩු කොරන්නෙ
@piyumieranga7824
@piyumieranga7824 Ай бұрын
​@@nuwanindika5937හොරුඳෆන්ට කඩේ යන හරකෙක් කුලප්පු වෙලා 🤣🤣🤣
@nelkagamage5801
@nelkagamage5801 Ай бұрын
එක සැරේ හැමදේම අඩු කරන්න බෑනේ, ඔහොම ටික ටික සහන දුන්නම ඇති,
@thusira55kumara7
@thusira55kumara7 Ай бұрын
😂😂😂😂😂
@dihashdevnitha5485
@dihashdevnitha5485 Ай бұрын
සීයා හෙමින් අඩු කරද්දී උඹලා නහයෙන් ඇඩුවනේ බදු වැඩී 100කින් අඩු කරන්න පුළුවන් කියලා කෝ දැන් අඩු කරලද කයිය ජනපති😂😂
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 Ай бұрын
​@@dihashdevnitha5485Seeya wal palemen giyapu widhath balala waren
@thamalgajanayaka3985
@thamalgajanayaka3985 Ай бұрын
@@dihashdevnitha5485 siya kawaddda adu kare
@ravindumadushan2103
@ravindumadushan2103 Ай бұрын
@@nelkagamage5801 රනිල් අඩු කරද්දි උඹල ඔහොම කිව්වෙ නෑනෙ
@Daham4
@Daham4 Ай бұрын
තව සතියයිනෙ, මිනිසින්ගෙ දුක දන්නවා, තෙරෙනවා, සහොදර ජනපතිට, 💐🌷
@weerawanshaherath8087
@weerawanshaherath8087 Ай бұрын
ලද දෙයින් සතුටු වෙන්න.....මාලිමාව ට ජය වේවා 😊😊😊😊😊😊
@Ruwan-m2f
@Ruwan-m2f Ай бұрын
🤣🤣🤣
@nimeshnayanajith62
@nimeshnayanajith62 Ай бұрын
​@@Ruwan-m2f uba Hina une ai , tho dn balan idahan malimawa rata goda gannawa , ita passe ubalata ninda yaieda dnne na , wahala
@Ruwan-m2f
@Ruwan-m2f Ай бұрын
@@nimeshnayanajith62 තොපි ඉස්සර නම් කිව්වේ ඔහොම නෙමෙයි නේද 🤣🤣🤣රුපියල් 150කින් අඩු කරනවා කිව්වහම අත්පුඩි ගැහුවා නේද 🤣🤣🤣
@Elsafrozen11235
@Elsafrozen11235 Ай бұрын
Ane palayan pako yanna ..hipatuwa ..thoge anduwa mehewath karada...puk nariya 😂​@@Ruwan-m2f
@SurangaWijerathna-s6h
@SurangaWijerathna-s6h Ай бұрын
Thopi nam amu gawayo ban ethamai
@ranilanil4392
@ranilanil4392 Ай бұрын
අඩු කරන්න එපා. හොරා නොකා බදු සල්ලි වලින් හරි ණය ටික ගෙවපියව් ⚠️
@rohanabekumara6569
@rohanabekumara6569 Ай бұрын
නියමයි ❤❤
@funwithsenulyapeyon8
@funwithsenulyapeyon8 Ай бұрын
මෙ මෙච්චර කාලෙකට අඩුවුනු වැඩිම මිල නේද
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 Ай бұрын
Oka ranil adu kara nam ohoma newei neda comment eka danne 😂😂
@senukisenalya1849
@senukisenalya1849 Ай бұрын
@@dinukakaveendominguhewa9017රනිලා අඩු කරන්නෙ 95 නෙ බන්
@wijethungamageimeshepramud7787
@wijethungamageimeshepramud7787 Ай бұрын
​@@dinukakaveendominguhewa9017😅😅😅
@ThalangamageMilton
@ThalangamageMilton Ай бұрын
​@@dinukakaveendominguhewa9017 ඉතින් කව්ද රට එහෙම තතවෙට ගෙනාවේ උන්ම තමයි ඉතින් අයි උබ බබාද දන්නේ නැද්ද😂😂
@IwonPrasanga
@IwonPrasanga Ай бұрын
😂😂😂😂​@@ThalangamageMilton
@harshapra8524
@harshapra8524 Ай бұрын
Anura sahooo... ජයවේවා ❤❤ ගානට බැලන්ස් කරන් යමු.ඔබ තුමා දෙවිකෙනෙක්❤
@chamararathanayaka43
@chamararathanayaka43 Ай бұрын
,එලම ඔහොම යමු ජය වෙවා අනුර ජනාධිපති තුමනී
@anjalikafernando633
@anjalikafernando633 Ай бұрын
කොහොමද අප්පා එකපාර ගොඩක් අඩු කරන්නේ හිටපු උන් කරල තියන ජර මරේ නිසා. ටික ට්ක හරියයි ඉවසිමෙන් ඉන්න
@PrasannaPradeep-ee6hr
@PrasannaPradeep-ee6hr Ай бұрын
ඔහොම යන්
@sarathkumara4475
@sarathkumara4475 Ай бұрын
ඔහෝම යන්න.,සහරාන් උගත් දරැවේක් කියපු.ඉබ්‍රහිමි නානා අහින්සකයි කියපු උන් තමයි ඊ ලගට හොදට කරන්නේ 😂😂.
@coder-fullstack
@coder-fullstack Ай бұрын
​@@sarathkumara4475 kuhakaya 😂
@rangaprasanga8452
@rangaprasanga8452 Ай бұрын
අවුලක් නෑ මේ වෙලාවෙ රජයටත් අමාරුබව අපි දන්නව. මෙහෙම හරි අඩු කලාට බොහොම ස්තූතියි.
@kumarasaman8369
@kumarasaman8369 Ай бұрын
Akd සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 🎉🎉🎉🎉
@ranilchandrasiri3141
@ranilchandrasiri3141 Ай бұрын
ආර්ථිකයත් බෙරගෙන ජනතාවට සහන සලසන්න ජනපති තුමා ඔබට ජය රටටත් ජය ❤❤❤❤❤❤❤❤
@yvonnefernando6504
@yvonnefernando6504 Ай бұрын
💯 yes,you are right
@lasangachameera2514
@lasangachameera2514 Ай бұрын
ඇති මේ විදියට ඇයි...බන්කෝලෝත් වෙලා තියන රට ටික ටික ගොඩ ගමු ...ජය මාලිමවට ...❤
@KumariWijesooriya-li1dn
@KumariWijesooriya-li1dn Ай бұрын
එක පාරට අඩු කරන්න බැරි බව දන්නව.
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 Ай бұрын
ගැමුනුලා දැං බස් ගාස්තු අඩුකරන්න බෑ කියපල්ලකො.😂
@user-br4eq2tj4k
@user-br4eq2tj4k Ай бұрын
ඕකව අයිං කරන්ඩ ඕනෙ කාලකන්නියා
@rasanjanax5489
@rasanjanax5489 Ай бұрын
අනිවා කියයි ඕකා😂 අඩු කරන්න බෑ කියලා
@gayathriedirisinghe6831
@gayathriedirisinghe6831 Ай бұрын
Adu kalth wadak na Bus wala ithuru denne na
@ExpertMass
@ExpertMass Ай бұрын
ඒ ඉස්සර
@oshi-qh6il
@oshi-qh6il Ай бұрын
Para gamunu wesawo adu karapan bus gasthu
@nishantharanathunga1298
@nishantharanathunga1298 Ай бұрын
ජනතාවට ජයවේවා ..
@Ishankavinda353
@Ishankavinda353 Ай бұрын
ආයෙත් 100 තෙල් ගහල දුවපු කාලෙ ඉක්මණටම එනව නම්.🙂
@pakaya8007
@pakaya8007 Ай бұрын
එහෙමනම් සවුදිවලට පලයන් 😂
@coder-fullstack
@coder-fullstack Ай бұрын
​@@pakaya8007 උබ නියම ෆොටෝ එකල
@Desh_nor
@Desh_nor Ай бұрын
එච්චර අඩු කරන්න බෑ සගෝ.. ඒත් මීට වඩා තව ටිකක් අඩු කරන්න පුලුවන් අපේ විදේශ සංචිත ටිකක් වැඩි කරගත්තනං
@MDFaizer
@MDFaizer Ай бұрын
100 නම් හිතාගන්න අමරුය් සල්ලිවල අගය සසදන්නකොට නමුත් මාලමාව ආණ්ඩුව උපරිම අඩු කරනවා එක sure
@Nature60810
@Nature60810 Ай бұрын
මෙහෙ ලීටරෙ 91 ලංකාවෙ මුදලින් 550ක් වගෙ වෙනවා
@dineshsanduni2293
@dineshsanduni2293 Ай бұрын
අපි හිමින් හිමින් හැමදේම වෙනස් කරගමු. හොරු කාපු තරමේ හැටියට එක පාර බැරි වෙයි ලොකු වෙනසක් කරන්න. හැබැයි බොහොම පොඩි කාලෙකින් අපිට ලොකූ වෙනසක් දකින්න ලැබෙයි. අන්න එදාට ආයිත් අපි ලස්සන හීන දකින්න ඒ හින හැබෑ කරගන්න . උත්සාහ කරමු.
@NishanthaDisanayake
@NishanthaDisanayake Ай бұрын
Jaya wewa ape janapati tumsta budu saranai
@sudeerachamith8893
@sudeerachamith8893 Ай бұрын
මම චන්ද්දෙ දැම්මෙනැ. අපරදෙ. නොදැම්මෙ.
@ChamilGunarathne
@ChamilGunarathne Ай бұрын
Me para dann
@rajithapriyan45
@rajithapriyan45 Ай бұрын
Me para demu❤
@deepthirathnayaka6676
@deepthirathnayaka6676 Ай бұрын
Ow. Rata gana hithla ape daruwange anagathaya Gane hithala API hari de karanna oni ....
@asnEje
@asnEje Ай бұрын
Me para damu..😊
@ErangaPradeep-n4j
@ErangaPradeep-n4j Ай бұрын
Next time try ❤
@LasathSenevirathna
@LasathSenevirathna Ай бұрын
සතුටුයි❤❤❤පුලුන් විදියට අඩු කරමු
@NimeshLiyanage-d4q
@NimeshLiyanage-d4q Ай бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති සහොදරයා ඔබ මෙහෙම හරි කරන එක ලොකූ දෙයක් ඔබට ගොඩාක් ස්තූතිය සර් අපි ආදරෙයි ඔබ තුමාට
@lakshtherunika4774
@lakshtherunika4774 Ай бұрын
මේ ප්‍රමානයත් හොදටම ඇති හින්දපු කාබාසිනියා කරපු රටකින් එකවර මහා විසාල අඩුකිරිම් බලාපොරොත්තු වෙනවානම් අසාදාරනයි මාලිමාවට ජය 🙏❤️
@gopagopa3507
@gopagopa3507 Ай бұрын
මේක මැතිවරණ කොමිෂන් එකෙන් නවත් වන්න හදන්න එපා හොදේ 👍
@ChamilaKaruna-np2cr
@ChamilaKaruna-np2cr Ай бұрын
Chande nisa comisamata kalin වගේ den kattiyata yannepa kiyanna
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 Ай бұрын
AKD රජයක් පිහිටවමු gys..
@sandunimenerapitiya2182
@sandunimenerapitiya2182 Ай бұрын
දැන් බයියො සබයියො බෙරිහන් දෙනවා තෙල් මිල අඩු කලා මදි කියලා උන් 100/200කින් 500කින් වැඩි කලෙ හැම දෙයක්ම දැන් එනවා බඩුමිල අඩුකරන හැටි උගන්නන්න 😂
@Pasindhusanka
@Pasindhusanka Ай бұрын
සිරාවටම බන් ඉස්සර රු3කින් , රු10කින් අඩු කරද්දීත් සද්ද නොදාපු බයියොයි,සමහර සජබයියොයි බොරුවට උම්බෑ කියාගෙන එනවා 😂😂 පොඩ්ඩක් ඔය කෑගහන උන්ම හිතලා බලපල්ලකො උබල එදා ඒවට විරුද්ධව කෑගැහුවද කියල කීපදෙනෙක් ඇරෙන්න අනිත් උන් සද්ද නැතුව හිටියා දැන් කෑගහනවා, එතනින්ම පේනවා උන්ගෙ කුහකත්වය 😁😁
@champikamendis9256
@champikamendis9256 Ай бұрын
මිනිස්සු තිරිසන්නුන්ට වඩා අන්තයි
@SampathNila-e8o
@SampathNila-e8o Ай бұрын
AKD denawamu broo
@coder-fullstack
@coder-fullstack Ай бұрын
උන්ට හරි නන් වෙනම බලු බද්දක් ගහන්න ඕන මං කියන්නෙ.
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 Ай бұрын
​@@coder-fullstacksirawatama
@IndikaPerera-sd9tv
@IndikaPerera-sd9tv Ай бұрын
IMF කොන්දේසි ත් මේ අතර තියෙනවා ඒවටත් අවනත විය යුතුයි,,හිමින් ගමනක් යමු,,රටට ජය වේවා!!!
@suharajithsen2184
@suharajithsen2184 Ай бұрын
ඕනවට වඩා සහන දෙන්නත් ඕනි නෑ ආයේ 2028 ඉදන් ණය ගෙවන්න ඕන නේ හොරු අල්ලන්න දූෂණය නතර කරන්න ඒක පලවනි රාජකාරිය කරගන්න
@kumaKsmk
@kumaKsmk Ай бұрын
ලෝකේ පලමු වතාවට තමන්ගේ රට හැදෙයි කියලා බයෙන් ඉන්න සෙට් එකකුත් මේ රටේ දැන් ඉන්නවා..🫣
@NalakaPerera-x8m
@NalakaPerera-x8m Ай бұрын
මුළු දියවන්නාව මාලි මාවෙන් පුරවමු
@RishiBoy-sm7kt
@RishiBoy-sm7kt Ай бұрын
Janadipathu thumata respect ❤️ලංකාවේ මිනිස්සු ගැන දැන් නම් සතුටුයි ,මාලිමාවට කතිරෙ ගහපු හැමෝම හොද බුද්ධිමත් ,එක පාර ලොකු ගනන් වලින් අඩු කරන්න බෑ කියල්ල හැමෝම තේරුම් අරන් කවුරුත් බැනල දාල නෑ,comment බලපුහම අපේ මිනිස්සු ගැන ආඩම්බරයි .❤️❤️❤️
@LeonelaFranceska
@LeonelaFranceska Ай бұрын
රුපියල්21ක් කියන්නේ දැනට අඩු වුණ ලොකු ම ගාණ කොච්චර දෙයක් ද ඒක එකපාරටම අඩු කරන්න බෑ ඒක ඇත්ත මේක හොරා කාලා විනාශ කරපු රටක්. කලින් රුපියල් එවුන් රුපියල් පහකින් දහයකින් අඩු කරාම ඒක හෙණ වීරකමක් කියල නටපු එවුන් ඒවගේ දෙගුණෙකින් අඩු කළාම රුපියල් 100 ක් ගැන කියලා වැළලෙන්න හදනවා.තෙල් මිල කලින් දෙතුන් ගුණයක් ඉහළ නගින කොට උන් මැරිලා ද දන්නෑ හිටියේ උන් ඔය comment කරන්න කියල දාපු එවුන් කරලා තියන දේවල් වල හැටියට අනුර ජනාධිපතිතුමා මෙහෙමවත් කරපු එක ලොකු දෙයක්.( දාන comment වලින් පේනව උන් සජිත්ගේ ගොන් හැත්ත කියල 🤣🤣)
@SlNew-v3n
@SlNew-v3n Ай бұрын
අනිවාරෙන් උන්නම් සජිත්ටම හරියන සෙට් එකක්😅
@wasantha-br3cb
@wasantha-br3cb Ай бұрын
ඩීසල් රු 24 අඩු උනාම ගෑස් සමාගමට ප්‍රවාහන වියදම් දැනට වඩා රු 24 කින් අඩු වෙනවා. නමුත් ගෑස් සිලින්ඩරයක මිල රු 5කින් වත් අඩු වෙන්නේ නෑ. හැමවිටම පාරිභෝගිකයාට සාදාරනයක් වෙන්නේ නෑ. 😢
@DoyouKadala-g4p
@DoyouKadala-g4p Ай бұрын
56 ලක්ශයෙ ගොන්නු න් ට මහා ලොකු දෙයක්
@LeonelaFranceska
@LeonelaFranceska Ай бұрын
@@DoyouKadala-g4p ඒකියන්නේ බූරු පුතාණොගේ බූරු රැළට රුපියල් පහක් දහයක් අඩු වෙන එක ද ලොකුම දේ🤣🤣
@LeonelaFranceska
@LeonelaFranceska Ай бұрын
@@wasantha-br3cb ඊයේ රෑනේ අඩු කළේ
@safranmohamedsafran4982
@safranmohamedsafran4982 Ай бұрын
Supiri
@akiibenji1912
@akiibenji1912 Ай бұрын
හරි හරි කලබලේනේ කට්ටියට. අවු 76 රට වටෙිටම චන්දේ දීලා රටට කෙලලා දැන 100 200 අඩු කරයි කියලා බලාපොරොත්තු ව කට්ටියගේ
@madhumadhuka7154
@madhumadhuka7154 Ай бұрын
Hamoma dipu kattiya tama
@nuwanindika5937
@nuwanindika5937 Ай бұрын
ඔය 76 ඇතුලෙ ජෙප්පොත් ජැක් ගහල ආන්ඩු වල හිටිය බව මතක තියාගන්න 😢
@seronmax
@seronmax Ай бұрын
කොහෙද යකෝ JVP වලට ඒ තීරණය වෙනස්කරන්න ඒ දවස්වල බලයක් තිබ්බෙ ? ​@@nuwanindika5937
@Nature60810
@Nature60810 Ай бұрын
76 අවුරුදු නෙමෙයි.ගොඩාක්ම විනාශ උනෙ 1977 න් පස්සෙ
@Nature60810
@Nature60810 Ай бұрын
​@@nuwanindika5937ජෙප්පො ජැක් ගහපු හැම අවශ්ථාවක් ම රටෙ අවශ්‍යතාවයක් තිබුනා
@ChandanaJanesh
@ChandanaJanesh Ай бұрын
තවත් අඩු වේන්න් ඔනේ ...ඉදිරියට ..
@maleeshadissanayake9025
@maleeshadissanayake9025 Ай бұрын
කලින් අඩුකලේ රු.5,7 අලුත් ආණ්ඩුව දැන් රු.20-30😍 ගනන් වලින් අඩු කරනවා,ජනාධිපති අනුරට 2/3 බලයක් මේ නොවැම්බර් 14 අපි ලබා දෙනවා❤️🔥
@NewWorld-tb5zk
@NewWorld-tb5zk Ай бұрын
Haaa ane huththo😂😂😂
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
UNP ආන්ඩුවක් බලාපොරොත්තු වන්න......අගමැති සජිත්
@llnandani6689
@llnandani6689 Ай бұрын
දෙන්න පුලුවන් හැම වෙලාවකම හැම දේකින්ම මිල අඩු කරන්න ඒ ඇති.
@Primerose172
@Primerose172 Ай бұрын
රුපියල් 100/= කින්වත් අඩුකරයි කියලා බලාගෙන හිටපු මම 😢
@Chunlani._4246
@Chunlani._4246 Ай бұрын
😂 ලංකාවට ගෙන්නනකොටත් 200ක් වගේ වෙනවා නේද 😂
@NS-iw8jc
@NS-iw8jc Ай бұрын
නෑ නෑ 32. 42 යි කිව්වෙ වැඩිපුර 10ක් තියා ගත්තත් 42. 52යි කිව්ව​@@Chunlani._4246
@ExpertMass
@ExpertMass Ай бұрын
හොල්මන්ද හලෝ අතින් පාඩු කරගන දුන්නොත් ආර්ථිකය කඩාගන වැටෙනවා. ඒ කතාව කන්චනල නක්කලේට කියපු කතාවක්
@anuradhakalyanarathna581
@anuradhakalyanarathna581 Ай бұрын
Balagena indapan Salli nogenama pinata denakan,
@Primerose172
@Primerose172 Ай бұрын
විපක්ෂයේ ඉන්නකල් කෑගහන්නෙ එහමයි අඩුවට දෙන්න පුලුවන් කියල දැන්....🤣
@RyderMaxBabyDriver
@RyderMaxBabyDriver Ай бұрын
ඒක පට්ට.... ❤හැබැයි මොනාද මේ සුපර් ඩීසල් කියන්නෙ 😂
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් Ай бұрын
ඇත්තටම හරිම සතුටුයි ,ලංකාවෙ සියලුම ජනතාව ගැන පුළුවන් උපරිම ලෙස සහන සලසන එක ගැන. අපි සියලුම දෙනා බලාපොරොත්තු වෙන් ඉන්නවා. මේ ආකාරයෙන් පුළුවන් උපරිම ලෙසින් සියලුම ජනතාව වෙනුවෙන්ම සහන ලබා දෙයි කියා.විශේෂයෙන් ගොවියන් ශක්තිමත් කල යුතුයි. කෘෂිකර්මාන්තය වැඩි දියුණු කල යුතුයි.එවිට ආහාර මිල පහල යනු ඇති.ජනාධිපතිතුමා ඇතුලු අප රටේ සියලුම ජනතාවට ඉන්න ආස හිතෙන රටක් ගොඩ නැගේවා!❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤❤සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤
@lashmandg1300
@lashmandg1300 Ай бұрын
Good 👍👍👍
@anandakulasooriya8721
@anandakulasooriya8721 Ай бұрын
ඔහොම යං ඉදිරියට යමු....
@kunarak3139
@kunarak3139 Ай бұрын
මුන් කාපු තරමට ඔහොම අඩුකරපු එක ගැන සතුටුයි.
@pushpakumaradilshan
@pushpakumaradilshan Ай бұрын
විස්සකින් අඩු උනා කියන එක කොච්චර ලොකු දෙයක් ලොකුවට කන්න ගිහිල්ලා කෙලව ගත්ත මතකයිනේ දැනට ඔය ඇති මාලිමාවට ජයවේවා
@ruwanmalli7846
@ruwanmalli7846 Ай бұрын
ජයවේවා ඔහොම යමු
@nisansalafernando7324
@nisansalafernando7324 Ай бұрын
❤❤❤
@Rohan-jw7pm
@Rohan-jw7pm Ай бұрын
රනිල් 10 පාරක් අඩු කරාම ජෙප්පෝ: අයියෝ පොඩි ගානක් නේ. අනුර අඩු කරාම: ආහ් ඕක හොඩටෝම ඇති.
@NamalGajanayake
@NamalGajanayake Ай бұрын
අපට පෙට්‍රල් එකසිය දාහතට ඕන
@shakiladilrukshi1552
@shakiladilrukshi1552 Ай бұрын
මේ ප්‍රමාණයත් ජනතාවට ලොකු සහනයක්. ඉදිරියේදි තවත් මිල අඩු වේවි .
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
😂😂😂
@user-br4eq2tj4k
@user-br4eq2tj4k Ай бұрын
අනිවාරෙන් ❤
@sportecfashion6469
@sportecfashion6469 Ай бұрын
​@@SiriKumarasadarathneMduiyanselඅඩෝ මේන් කුහකයෙක් හිනාවෙනවා..😂 පරාජයේ වියරුව හුත්තිගෙපුතාගේ
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
@@sportecfashion6469 උබ හරි බන් උබ ගැන උබම කිව්වා, atth😂බන් jvpo කුහකයෝ,
@kanchan3574
@kanchan3574 Ай бұрын
බොරතෙල් ගෙනත් පිරිපහදු කරන්න නම් මීටවඩා අඩුවෙන් දෙන්න පුළුවන් 😂😂😂😂
@nisanchamara691
@nisanchamara691 Ай бұрын
ටිකේන් ටික අඩු වීගේන යනවා .. එක පාර අඩුකරන්න බෑ ... මාලිමාවට ජය වෙවා ...
@ArunaCreations2-rb1qk
@ArunaCreations2-rb1qk Ай бұрын
මෙහෙමයි ඉතින් නොවැම්බර් 14 ට කලින් තව ගමන් දෙක තුනක් අඩු කරන්න පුළුවන් නෙ.එකපාරම කරල බෑ
@DinushMadushan-z3g
@DinushMadushan-z3g Ай бұрын
ඔහොම යමු...ජය වේවා...❤
@dinukaperera6875
@dinukaperera6875 Ай бұрын
ඔහොම යන්.බොහොම ස්තුතියි 🙏 මේ ප්‍රමාණයක් අඩු කලාට.ඉදිරියේ තවත් අඩු වෙයි
@MrPoohdude
@MrPoohdude Ай бұрын
wow amazing
@surangajanu7703
@surangajanu7703 Ай бұрын
තවත් උද්දමනය පහල යනව එතකොට ❤
@manojvlog5856
@manojvlog5856 Ай бұрын
හෙමින් යමු.❤ thank you.....
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm Ай бұрын
එල එල එලකිරිම තමයි අනුර සොහොයුරා
@iththademaliyapaduma7988
@iththademaliyapaduma7988 Ай бұрын
හොරා කාපු රටක් බාර අරගෙන.තුන්දෙනෙක්ගෙන්.කැබිනට් එකක් කරන ගමන්.සතියක් ඇතුළත.මේ දීපු සහනේ වටිනවා.තව ඉදිරියට මිනිස්සුන්ට මීට වැඩිය දේවල් හම්බවෙයි.
@chamindanawagamuwa1814
@chamindanawagamuwa1814 Ай бұрын
රනිල් හිටියනම් රුපියලක්‌ වත් අඩු කරන්නේ නෑ
@m.nalakadilan3123
@m.nalakadilan3123 Ай бұрын
අපෝ ඔය ඇති සමහර උන් ජන්ද දාලත් නැ 100ක්‌ අඩු වෙනකම් කට අරන් ඉන්නවා 100ක්‌ අඩු කරත් පස්සේ බනිනවා 😁😁😁
@KavishkaDananjani
@KavishkaDananjani Ай бұрын
😂
@chanakamadushanaka3979
@chanakamadushanaka3979 Ай бұрын
මේ ගන හොදටම ඇති මලිමාවට ජය වේවා
@ruwanmadushanka6701
@ruwanmadushanka6701 Ай бұрын
එකපාර 100කින් 150කින් අඩුකරන්න අනුර කුමාර කියන්නෙ සක්ර දෙවියෝ නෙමෙයි
@ravindumadushan2103
@ravindumadushan2103 Ай бұрын
ඉතින් රනිල් අඩු කරද්දි උඹල ඔහොම කිව්වෙ නෑනෙ හරකො
@prasannamanoj6083
@prasannamanoj6083 Ай бұрын
❤❤
@UpulPrasanna-g4c
@UpulPrasanna-g4c Ай бұрын
Aniwaren hamadeema eka paratama adu karanna ba thamai.
@user-br4eq2tj4k
@user-br4eq2tj4k Ай бұрын
​@@ravindumadushan2103 රනිල් ආයෙ එන් නෑ රට අනුරට බාරයි , මෝඩ සජ්ජ ආවනං හෙන පිස්සුවක් වෙන්ඩ තිබ්බ
@Pasindhusanka
@Pasindhusanka Ай бұрын
​@@ravindumadushan2103ඉන්ධන මිලට බදු කෙලලා මිල වැඩි කරේ කවුද ඒත් රනිල්මනෙ😁 ඒ කරලා ඔන්න අඩු කරා ඈ කියලා පොඩි උන්ට සීනිබෝල දීලා රවටනවා වගේ මිනිස්සුනව මුලා කරනවා🤣🤣 ඒත් ඉතින් සමහරක් ඒවට රැවටෙනවනෙ බන් ඒකයි ඇත්ත 😂😂
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 Ай бұрын
මාලිමාවට ජයවේවා.මහ මැතිවරනයටත් මාලිමාවට කතිරය ගහමු
@ajithivi6736
@ajithivi6736 Ай бұрын
කාංචනය ඇතුළු මූසලයො ටික මොන තරම් ලාභයක් අරගෙන තියෙනවාද !
@coder-fullstack
@coder-fullstack Ай бұрын
Oww
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 Ай бұрын
කාංච්නය තමා ඒක කලේ.. මීට කලින් අඩු කරල තිබ්බ එකනෙ
@kosalaranawaka9240
@kosalaranawaka9240 Ай бұрын
අනුර ජනාධිපති සහෝදර යට ජයවේවා
@Exploree360
@Exploree360 Ай бұрын
wow
@sanjupradiya4660
@sanjupradiya4660 Ай бұрын
අපේ ජනාධිපතිතුමාට ජයවේවා.... AKD 😍❤️
@rasikakumara1770
@rasikakumara1770 Ай бұрын
මේකේ ඉන්න මොඩ හරක් දැක්කම හිනා යනව මිසක් කිසිම දුකක් දැනෙන්නේ නැ. කාලයක් මයිනට කඩේ යනව කාලයක් රනිල්ට කඩේ යනව කාලයක් සජියට කඩේ යනව දැන් අනුරට කඩේ යනව. දැන්වත් තෙරුන් ගනිල්ල බලයේ නැති කොට කියන දේවල් බලය ආවම කරන්න බැ කියන එක ඔක හරියට තෙරුන් ගත්ත දවසට මේ රට හැදෙයි නැත්තන් ඉතිං තව අවුරුදු සියක් ගියත් මෙහෙම තමයි
@SlNew-v3n
@SlNew-v3n Ай бұрын
ඔය කියන්නෙ සජිත් ගොඩදායි කියලනෙ 😂 අනේ උබ සජිත් එක්කම සෝමාලිය පැත්තට පලයං මෙහෙ ඉන්න එපා😅😅
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 Ай бұрын
අම්මේහ් ඇති යන්තම් මොලෙ තියන එකෙක් හරි දැක්ක.. හැමදාම මුන් ටික පිල් බෙදිල මරාගන්න එක තමයි කරන්නෙ. ඒ කාලෙ ඉදන් කඩේ යනවා.. ඒ කාලෙ මහින්දයගෙ ෆොටොස්ස් එව්වගෙන වැඩුම් පිදුම් කලා.. උන්ගෙ ලමයි වෙන්න් ඇති මේ.. තමන් කඩේ යන්නෙ කියලා නොතේරෙන්න තරම් මොලයක් නැද්ද.. සතුටුයි මචන්.. උබ වගේ එකක් හම්බුන එකට.
@anuradhakalyanarathna581
@anuradhakalyanarathna581 Ай бұрын
Wena ratakin ekek enawada rata karawanna,denata Inna hondama kena thamai janadipati une,
@RishiBoy-sm7kt
@RishiBoy-sm7kt Ай бұрын
@@rasikakumara1770 pala thotada api chande dennanone ethakota
@sakura-ne5yd
@sakura-ne5yd Ай бұрын
එකවරම විශාල ප්‍රමාණයක් අඩු කලොත් ආර්තිකේ විකුර්තයක් වෙනව
@suharajithsen2184
@suharajithsen2184 Ай бұрын
සමහරුන්ට මේකත් මදිලු හැබැයි එයාලා 2048 වෙනකන් ඉන්නත් ලෑස්තිවෙලා හිටියේ 🤣🤣
@rangasankalpa7833
@rangasankalpa7833 Ай бұрын
එකෙම්ම එහෙම එවුන් මේ කියවන්නෙ අමු කලකනි බං සිරාවටම
@Pakayaa-b6t
@Pakayaa-b6t Ай бұрын
Eka para adu kranna bha😂 ub hituwda
@Pm5N
@Pm5N Ай бұрын
සක්කිලියෝ ගහපු කොමිස් ටික අඩු කරනවා 🩶
@drthilina
@drthilina Ай бұрын
ජනපති මැදිහත් වීමකින් තව අඩු කලොත්, මැතිවරණ කොමිෂන් එක කෙස් දාල මේකවත් නැතුව යනවා.
@mishelmenasha4752
@mishelmenasha4752 Ай бұрын
මාලිමාවට ජයජයවේවා .👍❤
@avishkaprobodh5423
@avishkaprobodh5423 Ай бұрын
සතියක් ආන්ඩුවක් කරලා මෙච්චරවත් අඩුකරපු එක ලොකුදෙයක් හිටපු උන් කාපු කෑමට ලේසිනෑ ගොඩදාගන්න මේව දිහා කුහකකමින් නොබගා ටිකක් මොලේ කල්පනාකරලා බැලුවනං තේරෙයි මෙච්චර කරපු එකත් ලොකුදෙයක් කියලා
@ruwanperera491
@ruwanperera491 Ай бұрын
Thanks අනුර සහෝදරයා ❤
@amaliperera1508
@amaliperera1508 Ай бұрын
අනුර 150ට තෙල් දෙනවා කිව්වෙ..😂😂😂😂😂
@solotraveler8037
@solotraveler8037 Ай бұрын
U genawath dai oya seya genapu oder aka😂😂
@RishiBoy-sm7kt
@RishiBoy-sm7kt Ай бұрын
@@amaliperera1508 tho diyanko ehenam 150ta ekapara denna ba tika tika adu karai
@kanthidassanayake6715
@kanthidassanayake6715 6 күн бұрын
Thank you 🎉🎉🎉🎉🎉🎉
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 Ай бұрын
Ow ane එකපාරට ohoma madida කල thiyeana kavillata
@MNOmaths
@MNOmaths Ай бұрын
Thank you AKD sir❤❤❤
@amiththennakoon1766
@amiththennakoon1766 Ай бұрын
2048 රට හැදෙනකම් බලන් ඉඳපු උන්⁣ට දැන් ඇයි මේ හදිස්සිය.
@rasikakumara1770
@rasikakumara1770 Ай бұрын
අපි දන්නව බං එහෙම අඩු කරන්න බැ කියල. එත් වෙදිකාවේ කිව්වේ මෙහෙම නෙවෙයිනේ එකයි කට්ටිය මතක් කරන්න ඇත්තේ. අම්ම තාත්ත කරත් වැරද්දනම් වැරද්ද විදිහට දකින්න පුරුදු වෙයල්ල එක එකාට කඩේ යන්නේ නැතුව.
@SlNew-v3n
@SlNew-v3n Ай бұрын
​@@rasikakumara1770 ආව ගමන් අඩු කරනවා කිවුවද 100කින් තෙල් මිල තාම ඇවිත් සතියයිනෙ යාලුවා පොඩ්ඩක් ඉවසලා ඉන්න
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 19 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,4 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 19 МЛН