BREAKING NEWS:වික්ටර් රත්නායකගේ බිරිදගේ කුමන්ත්‍රණය හෙලිවේ|TALK WITH SUDATHTHA

  Рет қаралды 921,518

Sudaa Creation

Sudaa Creation

4 жыл бұрын

#Victor_Rathnayake #Lelum_Rathnayake #sudaththa_Thilaksiri #Mahinda_Rajapaksha
දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

Пікірлер: 768
@jayantharanawaka1015
@jayantharanawaka1015 4 жыл бұрын
සුදන්ත ඔබ නිර්බිතයි! කලයුතු දේ කළයුතුයි හමුවෙමු!
@mtdchannel8538
@mtdchannel8538 4 жыл бұрын
මීට අවුරුදු හතකට පෙර මා ඔරුවල එගොඩවත්ත ප්‍රදේශයේ කුඩා හෝටලක් පවත්වූගෙන ගියා.ඒ හෝටලයට මීටර් 50ක් ලගින් තමයි එතුමගෙ සුවිසල් නිවස පිහිටියේ..මං හිතන්නේ නිවසේ වටිනාකම පමණක් රුපියල් කෝටි දෙකක් වඩා ඇති.කාර් එක තැබිලි පාට ඇක්වා එකක් ඒකත් රුපියල් ලක්ෂ තිහ හතලිහක් විතර ඇති.ඒ මා දැක්ක දේපල.නුදුටු දේපල කොපමණ ඇතිද.ලෙලුම්ලා ජයන්තලා ඒ දවස්වල නිතර එහේ එනව පියාගේ දුක සැප හොයනව .ඔව්න් ඉතා සතුටින් සිටිය මා ඇස් දෙකට දැක තිබෙනව.වික්ටර් රත්නායක මහතා කැම ගන්නෙ මගේ කඩෙන්.පෙලක් වෙලාවට පයින් ඇවිල්ලා ඉදිආප්ප අරගෙන ලී මේසය උඩ තියාගෙන කනව.මගෙ දරුවාගේ හා මගේ දුක සැප අහනව ඉතාමත් නිහතමානි පුද්ගලයෙක්.පෙලක් වෙලාවට විදේශ ප්‍රසංග වලට සහභාගී වෙලා එන ගමන් එයාපෝර්ට් එකේ ඉදල කෝල් කරලා කියනව මට දවල් කෑම එකක් තියන්න කියල.දවසක් මං ඇහුවා එයාපෝට් එකේ ඉදල එනකොට කෑම කඩ කීයක් හම්බ වෙනවාද ඇයි මගෙන්ම කන්නෙ කියල.හිනාවෙලා කියල උබේ වගේ මෙලෝ රහක් නැති කෑම කොහෙවත් නෑ ඒකයි මෙහෙන්ම කන්නෙ කියල..ඉතා නිහතමානී පුද්ගලයෙක්.ලෙලුම් කියන්නේ සත්‍යයක්.අර කපටි අම්මන්ඩි දේපල තන්හාවට ඒ පව්ල විනාශ කරල තියෙන්නෙ## මාලින්ද ගමගේ
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 4 жыл бұрын
හරිම කනගාටුයි victor රත්නායක යන් ගැන ...."
@lankantube8045
@lankantube8045 4 жыл бұрын
kzbin.info/www/bejne/o4m5eHutYp15oJI ඔව් මේ තියෙන්නේ ඒ කතාව
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
ඉතිං අපිට තේරෙනවා එ් පවුල ම විනාසයි පව් එයාල මටත් හරිම දුකයි ලගපාත ඉන්න ඔයාල අපිට වඩා දන්නවා එ් ලමයි එ් තාත්තා මැදට පැනල එ් පවුල විනාස කලේ මේ හැතිරි තමයි කෝටි දෙකක් ඉන්න මෙි රටේ එ් ගැනිට එ් වයසේ මිනිහෙක් නැද්ද නේද එ්කට නොවෙයි තෘෂ්නාව නේද
@mtdchannel8538
@mtdchannel8538 4 жыл бұрын
@@Kumari-kq1py ඔව් කුමාරි සහතික ඇත්ත
@samanthaniroshan3449
@samanthaniroshan3449 4 жыл бұрын
සහතික ඇත්ත අර පර ගෑනි රටක් වටින ලස්සන කැදැල්ලක් විනාස කරා
@sugandisugandi6680
@sugandisugandi6680 4 жыл бұрын
ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා අපේ වික්ටරත්නායක.මහත්තයාට නිදුක් වෙිවා නිරෝගි වෙිවා දිර්ගායු ලැබෙිවා බුදු සරණයි🙏🙏🙏
@malkanthi3671
@malkanthi3671 4 жыл бұрын
වික්ටර් රත්නායක කියන ගායන, වාදන ශිල්පියට මම කියන්න බැරි තරම් ගෞරවයක් තියෙනවා..ඉක්මන් සුවය ලැබේවා..දීර්ඝායුෂ ලැබේවා..
@mohammad123ansari7
@mohammad123ansari7 4 жыл бұрын
Ssththakinma
@esl4526
@esl4526 3 жыл бұрын
api lagath oka thibba habei samahar dewal nisa eka diyawel giya ...
@user-lp8wr8dm9z
@user-lp8wr8dm9z Жыл бұрын
අම්මො එහෙමද
@user-jd9fk2pe4m
@user-jd9fk2pe4m 4 жыл бұрын
අන්තිමට තාත්තටයි කුඩම්මටයි දුන්නු අවවාදෙ නියම්‍යි
@hemaohgod6098
@hemaohgod6098 Ай бұрын
වික්ටර් රතනායක කියන්නේ යුග පුරුශයෙක්. වික්ටර් ගේ " ශෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා ..... ", "චංචල අඳුරු ලොවේ - නිසංසල සීතල පරම සුවේ...." ගීත දෙක මගේ සිතට හැමදාම ගෙනෙන්නේ වචනයෙන් කියන්න බැරි සැනසීමක්, සැහැල්ලුවක්. වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය සහ එහිදී ඔහු ගන්නේ තීරණයන් ඔහුටත් ඔහුගේ පවුලේ දූ-දරුවන්ටත් පමණක් සීමා විය යුතු දේවල්. අවංකවම මට කණගාටුවක් ඇති වෙනවා ඔහු ගත් තීරණයේ ඇති ප්‍රශ්ණකාරී තත්වය ගැන​. නමුත් නීතිය අකුරටම ක්‍රියාතමක කළ යුතු අය ඒ රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කරන හැටි සාකච්චාවේදී ඇහුනද ? ( වික්ටර් ගැන මගේ හිතේ කිසිම අමනාපයක් නැහැ ).
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
මේ කතා මොනවා උනත් වික්ටර් මහත්මයා නැතිබැරි අසරන කෙනෙක්නොවෙයි..අසරනයෙක්ට දෙන්න තියන මුදල් නාස්තිකරන්න ඵපා...
@upulkumara2339
@upulkumara2339 3 жыл бұрын
❤❤
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Anae gaaniyae uba daenava naemaei nae. .ubae ...kuhakakama ....
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
වික්ටර් රත්නායක සූරීන්ට ඉක්මන් සුවය ලැබේවා කියා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේන් ඉල්ලා සිටිනවා ප්‍රාර්ථනා කරනවා
@layanalsrigampola3615
@layanalsrigampola3615 2 жыл бұрын
නියමපුතෙක්..පුතේඉදිරියටමයමු
@kumaregamage7717
@kumaregamage7717 4 жыл бұрын
මීට වඩා අසරන එදා වෙල කන්න නැතිව කී දාහක් ඉන්නවද අසරන අයට පිහිට වෙන්න
@gliyanage5001
@gliyanage5001 4 жыл бұрын
මීට වඩා හොද නැද්ද අර අනුරපුරේ ගොවියන්ගේ වගා කරපු වට්ටක්ක නරක් වෙනවලු පුළුවන් නම් ඒ ටික විකුණා ගන්න හෙල්ප් එකක් දෙන්න
@kadiragamarale8906
@kadiragamarale8906 4 жыл бұрын
ජනාධිපති අරමුදලින් Hospital බිල ගෙවා ගන්න පොඩි try එකක් දානව ඇති.
@sandayapriyangani9213
@sandayapriyangani9213 4 жыл бұрын
ඵපාඅගමැතිතුමනි සතපහක් දෙන්න පුතාගෙ ලොකුකට තියෙන්නෙ සජිත්ගෙන් ඉල්ලගන්න කියන්න
@ACKgamingarena707
@ACKgamingarena707 4 жыл бұрын
තාක්ෂණය දැනුම රැගත් සියලුම දෙ බලාගන්න මගෙ චැනල් එක subcribe කරලා support එකක් දෙනවද යාලුවනේ kzbin.info/door/nvDQSitYw7SPekl6bSgu9w
@delsisiyagona4539
@delsisiyagona4539 4 жыл бұрын
Tatta.darvanva.epaa.karvpu.jara..geneuek
@seethahong3879
@seethahong3879 4 жыл бұрын
@@ACKgamingarena707 .9n9
@sawanatube
@sawanatube 3 жыл бұрын
@@sandayapriyangani9213 දැන් ශැපද අල කීයද?? :)
@duncankarunaratne7925
@duncankarunaratne7925 4 жыл бұрын
Nelum Is a fair true person. Good on U and all the best and Wish ur father will recover soon!
@kantimonika2226
@kantimonika2226 4 жыл бұрын
මාත්. ගැනී යක් ගැහැණු න්ට..මායමී..64..ක්..තීයනවානේ..දැන්. තාක්ෂණය..දීයනුයී..මේ..ගැනී ට...ටීබල්..වෙලා..64..රේ..එවා
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
ane 2/3 kiyannako,64
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
ඔය මායම් හැම ගෑණිටම නෑ.හැබැයි බොහෝ පිරිමි උදවියට නම් ඔය මායම් තියෙනව
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
@@malkakannangara9280 🤣🤣🤣🤣
@viplawawaadiyaa9174
@viplawawaadiyaa9174 4 жыл бұрын
64)padiri nango eka hari pirimiyek ahu una dawasata
@wishwadenuma272
@wishwadenuma272 3 жыл бұрын
@@sududhoni8763 0719595411 watspp
@nirmalajanakiwijesekara2923
@nirmalajanakiwijesekara2923 4 жыл бұрын
ලෙලුම් ඔබ කතාකරන විදිය පියාට වඩා බොහෝ වෙනස්.පියාගෙ වචනත් හඬත් මිහිරියි හරිම. සිහිය ලැබීම ගැන සතුටුයි.එතුමාට.
@user-wb9wt8ug9h
@user-wb9wt8ug9h 9 ай бұрын
😊
@madushanimadushani8850
@madushanimadushani8850 4 жыл бұрын
දරුවන්ට දුකයි තමයි තාත්තාගේ දේපල පිට ගෑනියෙක් බුක්ති විදිනවට.....වික්ටර් මහත්මයාට රජයේ ආදාර මොකටද එයාට සල්ලි ඇතිනේ ඕන තරම්
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
Salli walata wada daruwek kemathi nehe thamange demawpiyange adaraya pita kenek udura gannawata
@trexravi
@trexravi 4 жыл бұрын
පවුලේ ප්‍රශ්න සමාජ මාධ්‍යයේ විසදන්න හදන්න එපා බන්.....
@kasunishanka9204
@kasunishanka9204 4 жыл бұрын
Film, tv series බලන්න ආසයිද. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න. kzbin.info/www/bejne/nWmbia1ji96faLM
@ACKgamingarena707
@ACKgamingarena707 4 жыл бұрын
මගෙ චැනල් එක subcribe කරලා support එකක් දෙනවද යාලුවනේ kzbin.info/door/nvDQSitYw7SPekl6bSgu9w
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
ow may hukanna sudanthaya opadupa tamai hoyanne,salli hoyanna mee harakek
@pradeepnandasena5811
@pradeepnandasena5811 4 жыл бұрын
Ahoy Amendra.
@pradeepnandasena5811
@pradeepnandasena5811 4 жыл бұрын
waradata samaga.
@malamala2143
@malamala2143 4 жыл бұрын
කෙසේ,උවත්,ගැහැනියක්,නිසා,දරැවන්ට,තාත්තා,කෙනෙකුත්,තාත්තා,කෙනෙකුට,දරැවනුත්,නැතිවුනා,කියලයි,මටහිතෙන්නේ
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
Daruwanta onetha depala
@ajmhgangani1834
@ajmhgangani1834 4 жыл бұрын
Naha moketede me wage pawkare daruwo. Mun daruwode? Me katha kerane vidiheteme therenewa meka thathate salakaide ? Meka thirisenekutah anthe yakek
@ajmhgangani1834
@ajmhgangani1834 4 жыл бұрын
Ube narumeyek
@subashini5917
@subashini5917 3 жыл бұрын
Geniyek nisa newei uge manamala Kama nisa naki vise getath use giyama ohoma wenawa Hoda wede
@sarathsellahewa6170
@sarathsellahewa6170 3 жыл бұрын
@@m.s.peraraperara3581 00
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
මායාවකි... ප්‍රේමය ...මගේ . මහලුවියම.. .. කෑවේ.. ..
@ACKgamingarena707
@ACKgamingarena707 4 жыл бұрын
මගෙ චැනල් එක subcribe කරලා support එකක් දෙනවද යාලුවනේ kzbin.info/door/nvDQSitYw7SPekl6bSgu9w
@samithumethnula998
@samithumethnula998 2 ай бұрын
සුදා අයියේ පට්ටයි ❤❤❤
@RaniSomalatha
@RaniSomalatha 2 ай бұрын
තෑගි දෙනවානන් ඒක හරි විදියට කරන්න ලමයි ඉදිරියේ මෙහෙම කතා කරාම තේරෙන්නේ කාටහරි දෙශපාලන පක්ෂයක උවමනාවට කරන වැඩක් බව.දෙමාපියන්ට කියන්න ඕනෑ දේ මේ දරුවන්ට කියන්නේ මොකටද එයාලට ඔබින කතාවක් කරන්න . දේපාලන පක්ෂ තෑගි දෙනකොටත් ඔහොම කතා පවත්වනවා
@champaperera8405
@champaperera8405 4 жыл бұрын
කොහෙවත් ඉදලා දවසෙන් අදුරගත්ත ගෑනුන්ට වඩා දරුවන්ට අයිතියක් ඇත කපටි ගෑනියෙක් තමුන්ගේ ප්‍රශ්න විසඳන්න දරු පවුල් කඩනවා.
@avalosavs9329
@avalosavs9329 4 жыл бұрын
නොදන්න රෙද්දවල් කියන්නේ නැතුව පාඩුවේ හිටහන්..ඒක ඒ මනුස්සයා ගේ කැමැත්ත ..තාත්තට බේත් කරන්න දෙන්න එපා කියලා අගමැතිට කියන මුන් දරුවොද..??
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
@@avalosavs9329 ethakota thamange puthage malagamatawath awe neththe honda thatta kenek nisada. Awasan wathawata thamange puthage munawath balanna beri
@KingOFozcandeniz
@KingOFozcandeniz 4 жыл бұрын
සුදත්ත අයියේ Actor Pradeep Senanayake ගැන හොයලා කියන්නකෝ..
@ranilasanka8337
@ranilasanka8337 4 жыл бұрын
පට්ට ගෑනි මුලු පවුලක්ම විනාස කලා
@avalosavs9329
@avalosavs9329 4 жыл бұрын
වරෙන් චීත්තයක් තියෙනවා අරන් පලයන්..🤣🤣
@lalithnandanasiri9843
@lalithnandanasiri9843 4 жыл бұрын
ගෙදර කුණු . .මහපාරට දානවා වගේ...ප්‍රශ්න කරන පොරත් කුනුරසයට ගිඩක් ආසයි වගේ ...
@samanliyanage
@samanliyanage 6 ай бұрын
සුදත්ත මහත්තයෝ, ඔබ තුමන්ගේ කතාව අති විශිෂ්ටයි. කාලෝචිතයි. එඩිතරයි. පැහැදිලියි හැම කරුණක්ම. ජයෙන් ජයම වේවා!
@sera4086
@sera4086 4 жыл бұрын
මේ පර ගැහැණිය සල්ලි වලට තමයි මේ සේරම දේවල් කරන්නේ. හෙන ගහනව පරට්ටිට
@rajithasandaruwan7260
@rajithasandaruwan7260 4 жыл бұрын
හොද වැඩසටහනක් මේක්. එත් මේවගේ ගූ ගොඩවල් සමාජෙට ගේන්න එපා. මීට වඩා සමාජ ප්‍රශ්න තියෙනව. උන්ගෙ පවුල් ප්‍රශ්න උන් විසදගනී.
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
එහම නොවෙයි තාත්තගෙ මුලු සේතම හොස්පිටල් එකට විකුනල හරි එ් ගැනිට ගෙවන්න වෙිවි ඉට පස්සෙ හිතේ තිබුන. ධන තෘෂ්නාව එතනින් හරි එ්ගැනිට හුලං තාත්ත සනිප වුනත් බිල එකමයි ස්වභාව ධර්මය ඔි විසදාවි ලෙලුමි ඔයාල දරැවොනේ ඉවසල. බලන්න ටිකක්
@nilanthifernando5150
@nilanthifernando5150 4 жыл бұрын
ලෙලුම්නම් කාටවත් කඩේ යන කෙනෙක් නොවනබවයි මගේ හැගීම..කතාව සම්බන්ධව කිසිම අදහසක් නැත.අැත්ත නොදන්න නිසා
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 4 жыл бұрын
අනුන්ගේ දේවල් මේ මට්ටමේ පහත් අවිචාරවත් විදියට හොයන අපේ රටේ මිනිස්සු ගැන කණගාටුයි! මාධ්‍ය වලින් කරන්න ඕනෙ මේවාද?
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
👍👍👍
@kumariratnayke5725
@kumariratnayke5725 3 жыл бұрын
අරකාලකන්නි ගැනිග බොරැවක් ඔය කලකන්ති වේසියක් ඵකි සල්ලි නිසා තම කසදිබැදගන්තේ
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 4 жыл бұрын
Your great Lelum
@Isuru9611
@Isuru9611 4 жыл бұрын
ගේම ගහනවා ගෑනී නියමට
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 4 жыл бұрын
ඒ මනුස්සයා ඇයි ඒ ගැනී බැන්දේ
@damithgangoda798
@damithgangoda798 4 жыл бұрын
@@user-eh1id7ir7x bdv .
@anandaukwatta3098
@anandaukwatta3098 3 жыл бұрын
Desapalakayo gana awabodayak naha.
@anandaukwatta3098
@anandaukwatta3098 3 жыл бұрын
Tharuna nisane
@thusharadilruksh2034
@thusharadilruksh2034 4 жыл бұрын
Supar. Kathawa .oba Hari 👍👍👍👍
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
ඒ නාකි මිනිහ නාකීවිසේ හැදිල . දරුවො මුනුබුරෝ සේරම දාල ගියා. බලන්න හොඳම නැහැ. ඒ ගෑනි මේ නාකියගෙ සල්ලිවලට කෑදරෙන් ඒ මිනිහව අරන් ගියා..
@Ananda2000
@Ananda2000 4 жыл бұрын
චිත්‍රපටි අධ්‍යක්ෂක කියනා මහා ලොකු මේ මනුෂ්‍යයා මාකට් කරන්නේ අනුන්ගේ කුණු නම් අනිත් අය ගැන කවර කතාද
@chithrapriyangani5144
@chithrapriyangani5144 4 жыл бұрын
ඒජනම් ඇත්ත මොකක් හරි කාගේ හරි පවුලක් ප්‍රශ්නයක් චැනල් එකේ දාගෙන අනේ මන්දා
@dhammadharani8664
@dhammadharani8664 2 ай бұрын
Suda oyata theruwan saranai samaja mehewarata mage උපහාරයකි ❤
@shaminishamini4382
@shaminishamini4382 4 жыл бұрын
නඑහින දෙඑහින කාලයේ .හරි තාත්තා කෙනෙක් නමි මනමාල කාමට නොයැම නේ කරන්න තිබුණේ.එ කොහෙම උනාත් තාත්තා කියන අරැත ඇයි අමතක කරේ. ගැණු සියක් ගත්තා.
@wishwadenuma272
@wishwadenuma272 3 жыл бұрын
0719595411
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Kalakaru sir victer ona thumata budusaraning ikman duvayak labeva obata dirgau wava...
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
සුදත්ත යහපාලනය නපුංසක ආණ්ඩුව එළවන්න වැඩ කරපු කෙනෙක්..රට වෙනුවෙන් වැඩ කරමු.ජය වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️🌺💐
@user-ds9vu5od8e
@user-ds9vu5od8e 3 ай бұрын
Victor rathnayake mahatmayata nirogi suwa labewa deergayusa wewa...🙏
@ravisundaram6132
@ravisundaram6132 4 жыл бұрын
පවුල් ප්‍රශ්න බ්‍රෝ. අනුන්ගෙ කුණු හොයන්න එපා
@kumaraanil2358
@kumaraanil2358 4 жыл бұрын
සුදත්ත ඇයි බං උඹ ඔච්චරටම චාටර් වෙන්නේ මිනිස්සු ඉස්සරහා...දේශපාලනය ගාව ගන්න එපා මනුස්සයො.😠ලැජ්ජයි.
@commerce1450
@commerce1450 4 жыл бұрын
සුදත්ත අයියා හිතන් ඉන්නේ ජාතික සේවයක් කරනවා කියලා.
@sex61994
@sex61994 4 жыл бұрын
සුදන්ත කියන පොහොට්ටුවා මරාගේ ඔඩොක්කු කුක්කෙක් කියලා දන්නෝ දනිති
@amalperera8225
@amalperera8225 4 жыл бұрын
ලැජ්ජ වෙන්න ඕන කාරනයක් නෑ මෙතන... ඇත්ත කතා කරන්නේ. කාටත් ඉතින් මහින්ද රාජපක්ෂ කිව්වම මල පනිනවා තමයි, ඉතිං ඌ මොකද කරන්නේ ඒකට....
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 4 жыл бұрын
Kumara Anil @ NOW CORONA TIME . HE NEEDS EARN SOME MONEY 💰
@thushanthaperera3983
@thushanthaperera3983 4 жыл бұрын
@@sex61994 ඔව් සජියගේ, ලප අනුරගේ පුක ලෙවකන අනික් පක්ෂ වල ගොබ්බ කලා කාරයෝ වගේ...
@whatsupcabs8100
@whatsupcabs8100 4 жыл бұрын
පට්ට interview එක. ලෙලුම් කෙලින් කොල්ලා. සුද්දා සුපිරියට කාලින මාතෘකා ගේනවා. ජයෙන් ජය !
@asrdtube3982
@asrdtube3982 4 жыл бұрын
*ඔය ඔතන පෙනී සිටින දෙන්නාගේ වර්තමානය සහා අතීතය සුද්දවන්තයි කියා සිතාගෙන ද මේ වැනි සුන්දර මිනිසාව අපකීර්තියට ලක්වන විදියට මාධ්‍ය සංදර්ශනය පවත්වන්නේ? මෙයින් කියවෙන සියලු වචන වික්ටර් රත්නායක සූරීන්ට අදාළ නොවන බව තේරුම් ගන්න.නමුත් ඔබ දෙපලගේ දරුපවුලට ආදර්ශමත් ආකාරයෙන් ජීවත් වීමට වග බලා ගන්න.කාගේ කාගේත් කිල්ලොටවල කුණු තියෙන බව අමතක නොකළ යුතුය.*
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 4 жыл бұрын
අනිවාර්යයෙන්
@kasunwimukthi9335
@kasunwimukthi9335 4 жыл бұрын
Katawa atta
@gnanakannangara3680
@gnanakannangara3680 4 жыл бұрын
👍
@padmakumarajayasinghe8226
@padmakumarajayasinghe8226 4 жыл бұрын
Ane ithin dennage kathawa me rate katada kiyanne maruna ayatada marila ipadechchi ayatada Geewathwa inna ayatada ? Me putha kawda kiyala danna aya dannawa.
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
😯😯😯👌👌
@ssrsandanayake2298
@ssrsandanayake2298 4 жыл бұрын
මටනම් මේ සිද්දියේදි මේ ලෙලුම් රත්නායකයි අර කියන ගෑනු කෙනාගෙයි වෙනසක් පේන්නෙ නෑ,මොකද මේ දෙන්නම මේ කියන සල්ලි වලටනෙ දගලන්නෙ,නිකන් තේරුමක් නෑ ,තව කියන්න පුලුවන් වැඩක් නැති නිසා නිකන් ඉන්නව
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 3 жыл бұрын
sirawatama muta koti gaanak wiyadam kala US yawala ugannanna..mu ewa nasti karala pissu kelala depala pereta kame dagalanwa dan.
@user-gy1yc8jx6e
@user-gy1yc8jx6e 3 жыл бұрын
Prashne ubata awanm therei oka.salli walata hari kiyamu e putha kiyanne puthata wada bala kellak bandapu eka gana
@NimanthaS3177
@NimanthaS3177 3 жыл бұрын
තාත්තා පුතාලට ඔය වගේ කැ වැඩක් කලොත්.. තාත්තලා බ. ගහපල්ලා හොරෙන්! ඔබ හරි නෙළුම්
@gahahajs9084
@gahahajs9084 4 жыл бұрын
එ් වයසක මිනිහාට කළ කමිි පල දුන්නා.තම ජාතක දරුවාගේ අවසන් මොහොතට වත් සහභාගි නොවුනු අධමයා...
@user-jd9fk2pe4m
@user-jd9fk2pe4m 4 жыл бұрын
ඒකනම් ඇත්ත
@subashini5917
@subashini5917 3 жыл бұрын
Hithannako a minihata wayasata gelapena deyakda Wala payai goda payai thiyagena Mona genuda thamange daru munuburo ekka sathutin inne nethuwa genu peretha Kama gahala.hoda wede
@rpwijesinghe
@rpwijesinghe 4 жыл бұрын
රටේ ධනය හානී වන ක්‍රම,,, මේන්න
@toshatosha3479
@toshatosha3479 4 жыл бұрын
Budu saranai obata
@ranjikaperera3692
@ranjikaperera3692 4 жыл бұрын
Ane mnda wechchi deyak.. Mnwa unth victor sir ta ikmn suwe pathnwa mn...
@georgeheila1692
@georgeheila1692 4 жыл бұрын
victor Rathnayakayanta ikman suwaya labeewa.Ath salli thanhawa nisai oya gaanni okkoma karanne.paw daruwo hariyata hari lelum obata budu Saranai.!!
@user-rr5it4qc2m
@user-rr5it4qc2m 3 жыл бұрын
හිතටහරිදුකයි
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
ඒකේ ඉතින් හෙලි වෙන්න දෙයක් නැ ඒක ඔින කෙනෙකුට තේරෙනවා ඔය උරචක්කරමාලාව එල්ල ගත්තේ වික්ටර් සර්ගෙ විනාසෙට
@user-be5gn6yj5g
@user-be5gn6yj5g Жыл бұрын
මෙහෙමයි වික්ටර් රත්නායක ගෙ සිංදු හරි ආසාවෙන් සම වැදිල මම අහපු කෙනෙක්, බුදු ගී පන්සලේදී අහනව රේඩි එකේ අහනව හර්ම ගවුරවයෙන්,,,,ඒත් එක්කම හොද ප්‍රතිරූපය අපිට ගවුරවයට හේතු උනා,කෙනෙක්ගේ පුද්ගලික කරුනු අපි සොයා බලන්නෑ අපේ ටියෙන ගවුරවය අඩු වෙයි කිලිටි වෙයි කියල,, මිනිහෙක් වල් කම් කරත් කමක් නෑ රටට ලෝකෙට නොපෙනෙන්න, මෙයාගෙ තරුන දරුවො ඉදිරියේ චරිතය වල් උනු එක නිසා අද මිනිහගෙ සිංදුවක් ,, යනකොට අපි ආස නෑ චැන්ල් මාරු කරනව නැත් නම් ඕෆ් කරනව,,මම දකින්නෙ දැන් වික්ටර් රත් නායක් කියන්නෙ හොද ප්‍රතිරූපයක් හදාගෙන කාමයට වහල් වෙලා පහත් තත්වෙට වැටුනු කෙනෙක් විදිහට,,ඒක එයාගෙ පිරිහීමේ , අවස්තාවක්,,
@shanvlogs8683
@shanvlogs8683 4 жыл бұрын
කපටි ගෑනියෙක් සල්ලි පෙරේත කමට marry කරෙ
@subashini5917
@subashini5917 3 жыл бұрын
Naki minihek beda ganne salli nisa misak Mona reddatada naki kulappuwata tharuna genunta peretha wela beda gaththe egillen Hari ena ena inna asawatane naki manamalaya visarada kiyana thanathuratath lejjai
@dammia5993
@dammia5993 3 жыл бұрын
ඒ මනුස්සයට කවුරුහරි කෙනෙක් ඕනා .අනිත් අයට වගෙ.
@shanvlogs8683
@shanvlogs8683 3 жыл бұрын
@@dammia5993 ඔව් එක ඇත්ත එත් මේ ගැනි කපටි දෙනුවාක්
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
සුදත්ත, Professional විදියට කතාකරන හැටි ඉගෙනගන්න .... ඔයා talk with chatura බලන්න...!
@ruwanpradeepdesilva2356
@ruwanpradeepdesilva2356 4 жыл бұрын
ගංජ දිලිත් පුක පලපු චතුරයද?
@dilinislg865
@dilinislg865 4 жыл бұрын
ව්ක්ටර් රත්නායක මහත්මයාගේ ගෙවල් දොරවල් ටික විකුණාගන්නට දාලා හොස්පිටල් බිල් එකයි ,දරුවන්ටයි ,,ඉතිරි කොටස එයාගේ අලුත් නෝනට ගෙව්වානම් හරි .🤔🤔😊😆
@renukarenuka3720
@renukarenuka3720 4 жыл бұрын
Victor sir කාටවත් බාල්දු වෙන්න කැමති කෙනෙක් නෙවේ හෂිනි මොකක් හරි ගේමක් ගාන්න හදන්නෙ lelu මල්ලියෝ කොහොම උනත් ඔයාගේ තාත්තා අපේ ආදරණිය ගායකයා ඔයාලට තෙරුවන් සරණයි
@channaerskine5842
@channaerskine5842 4 жыл бұрын
සුදත්ත තව කුනු ගොඩක් අවුස්සපන් හරි ආතල්
@dayadayananda13
@dayadayananda13 4 жыл бұрын
Gon pakaya
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 4 жыл бұрын
Sampoornayenma varadda viktor rathnayaka ge. Vena kiyanna deyak ne. Thanks
@DinuTV
@DinuTV 4 жыл бұрын
Niyamai video aka
@avalosavs9329
@avalosavs9329 4 жыл бұрын
උඹලා වගේ ගොන් වැස්සියන්ට..🤣
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
වර්ථමාන සමාජයේ ගැහැණුන්ට වඩා ඕපාදූප හොයන්නේ පිරිමි.ඇත්තටම අපේ රටේ සමහර පිරිමි ගැන ලැජ්ජයි.ෆේස්බුක් එකෙත් ඕපාදූප හොයන්නේ සහ ප්‍රචාරය කරන්නේ වැඩි හරියක් පිරිමි.මේකෙ කියලා වෙනසක් නෑ.කාගෙ හරි පෞද්ගලික දෙයක් හොයාගෙන ඒක රටේ සහ තමන්ගේ දැවෙන ප්‍රශ්නයක් බව කරගෙන නිව්ස් එකක වෙසින් 'පිරිමි' යැයි කියන පිරිසක් විසින් ඕපාදූප සොයමින් ඔවුන්ගේ සැඟවී ඇති ගැහැනු ගති ඉස්මතු කරයි
@janakawathugedara5979
@janakawathugedara5979 3 жыл бұрын
ලෙලුම් මොනා වුනත් සෘජුව අදහස් ප්රකාශ කරනවා..කපටි අම්මන්ඩියෙකම තමයි..ලෙලුම් කියපු ඒකම තමා,කියන්න තියෙන්නෙ..දැවැන්ත ප්රතිරුපයක් දරාගෙන හිටපු වික්ටර් රත්නායකනම් සොදුරුතම ගායකයා......!
@inokaahangama2740
@inokaahangama2740 4 жыл бұрын
ලෙලුම් අයියගෙ කතාව ඇත්ත...මේ වේදනාව..වික්ටර් රත්නායකගේ දරුවෙක් නොවන මටත් දැනෙනවා..ඔය ගෑනිගෙ 9 වෙනි කෙනාලු ඔය..කිසිම මව්වත් කමක් නැති ගෑනියෙක් කියලා පේනවා සුදත්ත අයියෙ..හිත හදාගන්න පුලුවන් ඒ වගෙ කරුණාවන්ත ගෑනියෙක් නම්..එයාගෙ බලාපොරොත්තුව ඉශ්ඨ වෙන්න ලඟයි..ඕනම ගැනියෙක් ගෙ රූපය..කතාව ළඟ පිරිමි නැමෙනවා..මේ ගෑනි මහ ජරා ගෑනියෙක්..😡😡
@suranisakura
@suranisakura 3 жыл бұрын
ඔන්න මමත් subscribe කලා. 👍
@uwjjayasooriya457
@uwjjayasooriya457 4 жыл бұрын
Yes your are right bro
@bimalsuminada1745
@bimalsuminada1745 4 жыл бұрын
අගමැතිතුමනි එපා ඕකිට මුදල් ඉල්ලුවට දෙන්න එපා ඒකි හදන්නේ සල්ලි ටික හිර කරගෙන ඔබතුමන්ගේන් ඒ මුදල් ගන්න. අහු වෙන්නෙ එපා ඕකිට
@manikrathnayaka7402
@manikrathnayaka7402 4 жыл бұрын
කාලයත් සමග සුදුසු දේවල් ලැබී ඇත.
@w.sajeewani3441
@w.sajeewani3441 4 жыл бұрын
සත්‍ය ජයගන්න කාලයක් යනවා.
@l.a.d.chandrarathna2737
@l.a.d.chandrarathna2737 4 жыл бұрын
Goo program
@sagaraperera3290
@sagaraperera3290 3 жыл бұрын
මොන දෙ උනත් අපි ආදරය කරන සුපිරිම කලාකරුවෙක්
@chandanimalka3349
@chandanimalka3349 3 жыл бұрын
ඕකිට ඕනේ මිල මුදල් ( හිතන්න ඇති. මලාට පසු දේපල අයිති කර ගන්න. වෙන මොනාට ආස වෙන්නද? වයසනෙ...😝හැම දෙයක්ම.
@shanti9992
@shanti9992 3 жыл бұрын
👍👍👍👍😍😍😍😍
@surangamuthukumara478
@surangamuthukumara478 2 жыл бұрын
ඕවා පවුල් ප්‍රස්න අපිට මොකටද ඕවා වික්ටර් රත්නායක කලාකරුවාගේ සින්දු ටිකටනම් පට්ට කැමතී
@nikieyapa4864
@nikieyapa4864 4 жыл бұрын
Monaa unath Victor Ratnayaka mahatha ape ratata mahagu wasthuwak. Ikman Suwaya Lebewa. Siyalu Devi Pihitai. Budu Saranai
@ransikongahagama7797
@ransikongahagama7797 4 жыл бұрын
විලි ලැජ්ජ නැති කාලකන්නි දේසපාලුවන් ඔය ගෑණිට ඇමති පදවියක් දෙන්න ඕනෙ. ඔක්කොම් පලපුරුද්ද , සුදුසුකම් තියෙනවා.
@ACKgamingarena707
@ACKgamingarena707 4 жыл бұрын
මගෙ චැනල් එක subcribe කරලා support එකක් දෙනවද යාලුවනේ kzbin.info/door/nvDQSitYw7SPekl6bSgu9w
@ACKgamingarena707
@ACKgamingarena707 4 жыл бұрын
තාක්ෂණය දැනුම රැගත් සියලුම දෙ බලාගන්න මගෙ චැනල් එක subcribe කරලා support එකක් දෙනවද යාලුවනේ kzbin.info/door/nvDQSitYw7SPekl6bSgu9w
@kkww3805
@kkww3805 3 жыл бұрын
අැත්ත කතාව පේුමදාස මහත්මයා ජිවත් වේලා ඉන්න කාලේ රැක්මලේ අාදර්ශ ගමිමනයේ ගෙවල් පුදානය කරන දවසේ වික්ටර් රත්නායක එ් තුමාගේ ගිතයක් දාගබි මහා වැවි සැදුවේ නුඹයි පුතේ ගිතය ගායනා කලා පේුමදාස ජානදිපති ඉදිරියේම.
@pradeepgamage2579
@pradeepgamage2579 4 жыл бұрын
Samata aaadarshsyak iwaseema thiyana niyama puthek
@chathurangachathu528
@chathurangachathu528 4 жыл бұрын
Sudaththa ponnaya
@ChandraDissanayake
@ChandraDissanayake 4 жыл бұрын
වික්ටර් රත්නායක මහත්මාගේ පුද්ගලික ජීවිතය කෙසේ ගතකළත් , මේ අවස්ථාවේ එතුමා ඉන්නේ අසාද්‍ය තත්වයෙන් රෝහල් ඇඳක් මත. හතුරෙක්ටවත් නරකක් නොසිතන ආගමික පසුබිමක හැදුනු වැඩුණු අපි මොන හිතකින්ද මේ වගේ කථා කරන්නේ දෙදෙනාම කලා කරුවන් නේද? ලැජ්ජා වෙන්න ඔබ දෙදෙනාම මේ කරන නින්දිත වැඩේට ප්‍රසිද්දිය ගන්න තමුන්ගේ ආත්මය විකුනන්න එපා. වික්ටර් රත්නායක මහත්මාගෙන් ශ්‍රී ලංකාවට සිදුවුණු සේවයෙන් 5% වත් ඔය කථා කරණ අයගෙන් වෙලා නැහැ.
@gnanakannangara3680
@gnanakannangara3680 4 жыл бұрын
👌🌷
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 жыл бұрын
All Of Them Suvapathweva 🙏🙏🙏
@deepthidhanapala9896
@deepthidhanapala9896 4 жыл бұрын
අනුන්ගෙ ප්‍රශ්න විකුනන් කන්න හදන මිනිහෙක් නෙ මේ
@user-uw1mx8pl2b
@user-uw1mx8pl2b 3 жыл бұрын
obage වැඩසටහන් harima asawen balana kenek .meka thamai jarama වැඩසටහන
@swarnagalabadaarachchi8879
@swarnagalabadaarachchi8879 4 жыл бұрын
Great Son ...
@piumetyronne7386
@piumetyronne7386 4 жыл бұрын
මෙ පුතා නම් වැඩක් නෑ. හරි තාත්තා වැරැද්දක් කලා කියමු වැදගත් පුතෙක් විදියට කල යුත්තේ පවුලේ පුශ්න පවුලේ ඇතුලෙ තියාගෙන කවුරු ඇහැව්වා නැතා තාත්තාට අපහාස නොකර ඉන්න එකයි. මම නම් මොන වැරැද්දක් මගේ දෙමව්පියන් කලත් දෙමව්පියන්ට අපහාස කරන්නේ නෑ. මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. අපිට ජීවිතය දුන්න පිනම ඇති අනිත් ඕනම දෙයකට සමාව දෙන්න. මම ජාතක කතාවක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ එක ආත්මයක කුමාරයෙක් වෙලා බොහොම හොඳින් හිටියලු. දෙමව්පියන් බල කරපු නිසා ලස්සන කුමාරිකාවක් බැන්දලු. ඒ කුමාරිකාව නිසා කාන්තාවන්ට කැමැත්තක් ඇතිවෙලා පිරිමි මර මර අනුන්ගේ ගැනුත් අරං ආවලු. ඒ බුදුරජාණන් වහන්සේ එක ආත්මයක. මිනිසුන් අතින් ඒ වගෙ වැරදිත් වුනා. එයාගෙ තාත්තා එහෙම වැරැද්දක් කරලා නෑ. අදටත් ගෑනු මාරැ කරන පිරිමි ඉන්නවා. හැබැයි ඒ පවුල්වල පුත්තු මේ වගෙ අණ බෙර ගැහුවෙ නෑ.
@oshadhihettiarachchi7110
@oshadhihettiarachchi7110 4 жыл бұрын
Prashnaya thamange nowenathak, uththara daarshanikai lu
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 3 жыл бұрын
මට පේන්නෙ මෙයා බුදුන්ටත් කථා හදන කෙනෙක්.බොරු කියල පව් පුරවා ගන්න එපා උපාසිකාවනි.......
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 2 ай бұрын
Supiri puthek🎉🎉🎉🎉🎉🎉🎉
@maneldeepanjalee5824
@maneldeepanjalee5824 4 жыл бұрын
Sahathika atta kathawa oya ganitanam hodak wenda epa thaththagen daruwo ath karata horakam karata. Neethiya kriyathmaka karanna. Lelum obala samaga janathawa.innawa vikter nathi kara gatta adaraya gawurawaya. Ayagen wadak ne oyalata b.s
@fernandonirmal9308
@fernandonirmal9308 3 жыл бұрын
පවුල් ප්‍රශ්න සමාජ මාධ්‍ය වල විස දණ්ඩ යන්ඩ එපා විස දණ්ඩ ඕනෙම නං දෙපාර්ශවයම සිටිය යුතුයි වික්ටර් රත්නායක කියන්නේ අතීත සමාජයට සේවයක් කරපු කෙනෙක් වර්තමාන අපිටත් ඔහුගේ ගීත ලොකු අත්වැලක්
@sanksbro5448
@sanksbro5448 4 жыл бұрын
Ela elaaa
@chandrakanthi2209
@chandrakanthi2209 4 жыл бұрын
thamange thaaththatayi oya apahasa karanne ohoma kathaakaraata balan inna apata puduma hithenawa
@amigo...maleke418
@amigo...maleke418 4 жыл бұрын
Nao entender falar oque ? mr.sudaththa..
@radical1455
@radical1455 3 жыл бұрын
මේ මනුෂ්‍ය විනාස කරන්න එපා...එහෙම කරන හැමෝටම හෙන ගහනවා..
@supunrashmi1257
@supunrashmi1257 4 жыл бұрын
ඔය ගෑනිට කිසිම දෙයක් දෙන්න ඕන නැහැ ...බූදලය බලාගෙන තමන්ගේ තාත්තා වගේ වයසෙ කෙනෙක් එක්ක දීග කන්නෙ කවදා හරි ඕවාට විපාක ලැබෙයි....සමාජයට ආදර්ශමත් විය යුතු මෙවැනි පුද්ගලයන් ලැජ්ජා විය යුතුය ...
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
sudaththa desapalanaya ain karanna oba gathi wedibawak danenawa yam pakshayakata
@pathminipathmini2686
@pathminipathmini2686 4 жыл бұрын
Niyamai peksakayage adahas thama nelum rathnaka gayakaynani oba kiwe.matath oyatikama kiyanawa jayantha rathnayakayanan ta kala dawal pitupasa oya kanthawta pasu pasa annama ona.buddadarmaya anuwa.api athumata adare.obatath a wage.Theruwansaranai
@dinushasampath2294
@dinushasampath2294 4 жыл бұрын
Mahindha mahaththaya yako wadagath nayakayek.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,4 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 4,4 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
පියුමි හංසමාලිගේ බෙල්ල කපන්න ඕනී?
30:49
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН