Breaking News |දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

  Рет қаралды 55,226

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 380
@manjulaprabath1819
@manjulaprabath1819 9 сағат бұрын
අඩෝ මෙහෙම අගමැති කෙනෙක් හිටියද 😂
@malki7505
@malki7505 9 сағат бұрын
76 wasaraka saapaya adin awasan
@malki7505
@malki7505 9 сағат бұрын
Lankawe nidahas dinaya namin namkaranna
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 9 сағат бұрын
😂😂😂
@noorrm5406
@noorrm5406 8 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂
@DimaliTilanthi
@DimaliTilanthi 7 сағат бұрын
🤣🤣🤣
@NadeeraAshan-xm6of
@NadeeraAshan-xm6of 9 сағат бұрын
රටට අගමැති කෙනෙක් හිටියා කියලා දන්නේ දැං.😅😂
@noorrm5406
@noorrm5406 8 сағат бұрын
අනෙ හා😂😂😂😂
@upalislk6553
@upalislk6553 8 сағат бұрын
😂😂😂😂hitiyath nati joker 😂😂 left
@nilanthaphotography-qx4ev
@nilanthaphotography-qx4ev 8 сағат бұрын
පිං අගමැති ,,බොරලුගොඩ 🐕‍🦺
@noxdrrego
@noxdrrego 6 сағат бұрын
😁👍😂😂
@Lata-hs7tt
@Lata-hs7tt 6 сағат бұрын
අනේද කියන්නේ දැක්කෙත් අදයි 😂😂😂
@janathprabath204
@janathprabath204 9 сағат бұрын
අගමැති සීයා දැන් විවේකීව ඉන්න
@RamiRami-e3u
@RamiRami-e3u 9 сағат бұрын
මම ඉපදුන දා සිට මු පාර්ලිමේන්තුවේ හිටිය කරපු වැඩක් නැහැ අප්පිරිය යි දැකලම
@strongwoman946
@strongwoman946 7 сағат бұрын
අැත්තමයි... රටට බලපුලුවන්කාරකම් පෙන්නුවා විතරයි
@RamiRami-e3u
@RamiRami-e3u 5 сағат бұрын
@@strongwoman946 හ්ම්ම්
@nireshprabashana8572
@nireshprabashana8572 9 сағат бұрын
අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳල කරපු ඒක දෙයක් නොමැත
@bindusara2029
@bindusara2029 9 сағат бұрын
අනවශ්‍ය චරිත හැකි ඉක්මනින් පාලන කටයුතු වලින් ඉවත් වෙන්න..
@kaglbh8990
@kaglbh8990 9 сағат бұрын
එ විතරක් නෙමෙයි ජනතා මුදල් කොල්ලකෑ,ව්‍යාපෘති වලින් ගසා කෑ අයට නීතිය ක්‍රියාත්මක කරන්න.ඔප්පු කරන්න බැරි තරම් ධනයකට දේපලකට හිමිකම් කියන සියළු දෙනාගේ දේපල රාජසන්තක කරන්න.එක් රටක් තුල වෙනම බෙදුම්වාදය පතුරුවන,වෙනම රාජ්‍ය සංකල්ප පතුරුවන දේශපාලකනගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න.
@SunilJayalath90
@SunilJayalath90 8 сағат бұрын
මුන් ගැන අහන්න අප්පිරියයි ලියන්න අනුර සහොදරයා අලුත් පොතක් රං අකුරින්❤❤❤❤❤❤❤❤
@chamaradasanayaka1123
@chamaradasanayaka1123 9 сағат бұрын
මින් මතුවට අගමැති දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල, ජනාධිපති උපදේශක සාගල රත්නායක වගේ පාදඩ දේශපාලුවන්ගෙ නම් ඇහැන්නෙ නැතිවෙද්දී පට්ටම සතුටක් දැනෙනවා
@olan8491
@olan8491 8 сағат бұрын
දැන් විශ්‍රාම යන්න
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 8 сағат бұрын
ඔව් ඒකනම් මාරම සතුටක්
@DimaliTilanthi
@DimaliTilanthi 7 сағат бұрын
Sahathika aththe. Appitiyai. Den gedera gihin hodeta nida gaththa nam hari,animal siripale
@strongwoman946
@strongwoman946 7 сағат бұрын
මෙයාලා මේ තනතුරු ගත්තේ එයාලටම ජීවත්වෙන්න. උද්දච්ච පිරිස.
@Ravi56774
@Ravi56774 6 сағат бұрын
අනිවාර්යයෙන්
@DineshDarshana-jr7pc
@DineshDarshana-jr7pc 9 сағат бұрын
පිනා පලයන් ගෙදර. හොරා දෙපිට කාටුවා
@MallikaMuthugala-yt6ny
@MallikaMuthugala-yt6ny 9 сағат бұрын
රටේ විනාශයේ තරම කොච්චරද කියනව ජනතාව තේරැමි ගත්තා දැන් ඉතින් ගිහින් හින්දා එකතු වෙලා විවේක ගනිල්ලා
@subatheja7574
@subatheja7574 9 сағат бұрын
පිං අගමැති ,,බොරලුගොඩ අපතයාාාාා ...😅😅😅
@malki7505
@malki7505 9 сағат бұрын
76 wasaraka saapaya nima karamin nidahasa labuu dinaya adayi
@RamiRami-e3u
@RamiRami-e3u 9 сағат бұрын
ගෙරි නාකිය දැන් වත් ගෙදර ගිහින් පන්සල් පලයන් කරපු පවි වලට
@indradesilva4597
@indradesilva4597 9 сағат бұрын
රනිල් හොරා හොරා kiyala කිව්වේ මෙය නේද .
@Tiro_Elena
@Tiro_Elena 7 сағат бұрын
Lajawak nathi paraya
@W.HMangalika
@W.HMangalika 9 сағат бұрын
අතීතයේ හොඳ නමක් තිබි පුද්ගලයෙක් ඒත් පාවෙලා අසූචි වලකටම වැටුනා ඒත් ගොඩ එන්න උවමනාවක් කලේ නැහැ ඒ අසූචි ගොඩේම පුදුම කැමැත්තෙන් මෙයා හිටියා දැන් ඒවා පිහිදාන්නත් බැහැ ඒ ගඳ ජීවිතය වෙලාගෙන ඉවරයි ........
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 9 сағат бұрын
නරුම පාහර නපුන්සක නින්දිත බල්ලෙකුගේ නික්මයෑම. බොරලුගොඩ නරුමයා.
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 9 сағат бұрын
මැරෙනකල් අපේ සල්ලි කාලා. දැන් ගෙදර ගිහින් වමාරන්න 🙏🏻
@kasunwathumulla
@kasunwathumulla 9 сағат бұрын
😂කොහොමත් අස් කරන්නනෙ හිටියේ
@rathnabandadasanayaka
@rathnabandadasanayaka 9 сағат бұрын
කාර්යාලයෙ බිත්තිවත් තියෙනවද දන්නෑ
@ChandraWijerathna-lr8pp
@ChandraWijerathna-lr8pp 9 сағат бұрын
මොනවා උනත් පාර්ලිමේන්තු මැතිවරනයේ නාකි සෙට් එකයි දුසිත අයයි අපි වග කිමෙන්ම නොයවා ඉන්න ඔන
@sujeewakumarasinghe4177
@sujeewakumarasinghe4177 9 сағат бұрын
දැන් ඔබත් ගොඩක් වයසයි .තරුණයා න්ට දීලා දැන් නිදහසෙ පාඩුවෙ ගෙදර ගිහින් ඉන්න . හැරමිටි උස්සන් අයේ නම් එන්න එපා ඔන්න. අවලාද අපහාස අහන්න .ඔන්න කිව්වා 😂
@sameerajayamanna8901
@sameerajayamanna8901 8 сағат бұрын
මම A/L කරේ 98. එදා ඉඳන්ම, සමහර උන් ඊටත් කලින් ඉඳන් පාර්ලිමේන්තුවෙ. එදා ඉඳන්ම පස්ස රත් කරපු එක හැර වෙන කරපු දෙයක් නැත.
@Mahesh.3303
@Mahesh.3303 9 сағат бұрын
Thanks
@suraweeradayarathna4750
@suraweeradayarathna4750 9 сағат бұрын
රටට අහිතකර පිලිල ඉවත් කිරිමට පෙර ඉවත් වෙන එක හොඳයි.
@gaminividanage9649
@gaminividanage9649 9 сағат бұрын
ඉල්ලා අස්වෙන්න ඔනද නිකම්ම ගෙදර නේද තාමත් බොරුව
@jayhill1796
@jayhill1796 9 сағат бұрын
Great to hear 👏👏👏
@chandradasanayaka6699
@chandradasanayaka6699 9 сағат бұрын
Thankyou
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 9 сағат бұрын
දැනුයි දන්නේ අගමැති වෙලා හිටියේ මෙයා කියලා😂
@roshanpradeep5188
@roshanpradeep5188 9 сағат бұрын
මහලු මඩමකට පලයන් බොරලුගොඩ කැනහිලා
@lasanthamahesh4938
@lasanthamahesh4938 8 сағат бұрын
සිංහයා කියන සතාටත් අවනම්බුවක් කල මිනිසා බොරළු ගොඩ😢
@rekawasrilanka2483
@rekawasrilanka2483 9 сағат бұрын
බොරලුගොඩයා කරපු වැරදි වලට අදිකරනයේදි උත්තර දෙන්න ලෑස්ති වෙයන්
@krikrisg5881
@krikrisg5881 9 сағат бұрын
මුනමි දකින කොටත් එපා වේනවා
@ජයගමු
@ජයගමු 9 сағат бұрын
මේ ජඩ දේසපාලඤයො ඇහේ ඉදං පට්ටගහපං අනුර!
@induwarapriyashantha4536
@induwarapriyashantha4536 9 сағат бұрын
ගෙදර පල බොරලුගොඩ සුනඛයා ආයෙත් එන්න එපා පාර්ලිමේන්තුව පැත්තෙ...
@LasanthaRanasinghe-t5m
@LasanthaRanasinghe-t5m 8 сағат бұрын
OK. Thanks Shok Hari shok niyamai
@hemaw1657
@hemaw1657 8 сағат бұрын
මුන්ට කොහොමත් යන්නවෙනවා විසුරුවාම. අනුර සහෝදරයා, මුන්ගේ හොරුන්ට දඩුවම් දියයුතුයි .
@yaseem1959
@yaseem1959 9 сағат бұрын
නිවන් සුව !
@mistycottage9558
@mistycottage9558 9 сағат бұрын
නිවන් සුව .තවත් මෙ රටෙ බදු සල්ලි වලින් කන්න බලන් ඉන්න එපා.උබලයි කාලෙ ඉවරයි
@වයිට්හැකර්
@වයිට්හැකර් 9 сағат бұрын
එහෙම කෙනෙක් ඉදල අර පාර්ලිමේන්තුවේ හොරා හොර කිව්වේ රනිල් සීයට එයා
@sunilsantha6959
@sunilsantha6959 9 сағат бұрын
යන්නෙ නැතුව තවත් ඉන්න පුළුවන් ඇයි ඉතින් ,🤣😂😂
@abeysinghesenaratne8185
@abeysinghesenaratne8185 9 сағат бұрын
තම පියාගෙ නමවත් තියන්න බැරිවූ මජර කුණු ගොඩකි
@sameerajayamanna8901
@sameerajayamanna8901 8 сағат бұрын
එපා එපා අස්වෙන්න එපා අපරාදේ. පුටුව උඩ පණ යනකම්ම අගමැති කම් කරපන්.
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 4 сағат бұрын
ඇත්ත වශයෙන්ම ලංකාවේ මහපොළොව වෙනුවෙන් ස්තුතියි ඉල්ලා අස්වීම ගැන ඔබ රටට වරදක් නොකර ඇත්නම් මැරෙනකං හිත පිරිසිදුව ජීවත් වෙන්න පුළුවන්
@kavindaperera757
@kavindaperera757 9 сағат бұрын
Good bye kalakanniya
@shanthadealwis2266
@shanthadealwis2266 9 сағат бұрын
Better ; Best
@sumududesilva6782
@sumududesilva6782 7 сағат бұрын
මෙහි බොහෝ පිරිසක් අදහස් දක්වා තිබෙන්නේ ඉතා අප්‍රසාදය ප්‍රකාශය වන ලෙසය. එදා දේශපාලනට පිවිස විප්ලවීය දේශපාලනයක නියැලෙමින්, ජනතාවගේ ප්‍රසාදයට පත්වසිටි අයෙක් මේ තත්වයට පත්වීම ඉතා කණගාටුදායකය. වත්මන් දේශපාලනයේ යෙදීසිටින අයට මේ සිදුවීම් හොඳ ආදර්ශ වනුඇත.
@Muzahirviews
@Muzahirviews 9 сағат бұрын
Hodai kalinma giya eka
@fruto1978
@fruto1978 9 сағат бұрын
අස් කරන්න කලිං ඉල්ලා අස්වුනා සරලයි. හරිනං කලිංමනෙ ඉල්ලා අස්වෙන්න තිබුනෙ බලලෝභියො මුං ඔක්කොම 😂
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 4 сағат бұрын
මහලු මඩමට යන්න ඉන්න මිනිස්සුන්ට පරිස්සමෙන් ගත කරන්න විවේකය අවශ්‍යයි
@inushaperera5667
@inushaperera5667 7 сағат бұрын
මින් මත්තට මොවුන්ගේ නම් නොඇසෙවා ජාතියේ නාමයෙන්
@thidasattanayake5838
@thidasattanayake5838 8 сағат бұрын
Very good 👍
@RukeeD-t3y
@RukeeD-t3y 5 сағат бұрын
ලොකු දෙයක් ..බුදුදු සරනානායි...
@Donoughmore1933
@Donoughmore1933 9 сағат бұрын
ඇයි බං … වංගුවක් දාලා ටිකක් අල්ලං ඉන්ඩ බැරි වුනාද … අංකල් … ? 😎😎😎
@lasanthamahesh4938
@lasanthamahesh4938 8 сағат бұрын
රටට කරපු දෙයක් නෑ නිවන් සුවය ලැබෙවා 😢
@nawathanpala1412
@nawathanpala1412 9 сағат бұрын
නාකියා එලවන්න කලින් යනඑක හොදයි අවුරුදු ගානට රටට කරපු දෙයක් නැති නාකියා
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 9 сағат бұрын
රනිල් වික්‍රමසිංහ හිටපු ජනපති සන්තාපයක් සිතේ ඇත්නම් ඒ උතුම් මිනිසා ගැන පමණි.. අන් සියලු දෙනාම දැකීමත් වදයකි...
@kevindavide1450
@kevindavide1450 9 сағат бұрын
Ranil loves central bank 😂
@senarathsdpgj5719
@senarathsdpgj5719 9 сағат бұрын
අනේ දෙයියෝ ...ඇයි මෙච්චර ඉක්මනින් යන්නේ
@-jn9dh
@-jn9dh 6 сағат бұрын
අම්‍මෝ ලොකු දෙයක්. දැන්වත් තමන්ගෙ දෙයක් බලා ගනින්. නාකි පප්පා 😂😂😂😂😂
@gajalanka95
@gajalanka95 6 сағат бұрын
ලොකු දෙයක් මේගොල්ලන්ට මදිකමක් ඇති ගමේ කොල්ලෙක්ට ආචාර කරන්නබ😖
@kaushalyaliyanarachchi6079
@kaushalyaliyanarachchi6079 9 сағат бұрын
ලොකු දෙයක්
@LAKMINIGUNAWARDHANA-g5f
@LAKMINIGUNAWARDHANA-g5f 9 сағат бұрын
jayawewa
@jagj5452
@jagj5452 9 сағат бұрын
බොරලුගොඩ පූසා තොලොන්ජි වෙයන්. පෙන්ෂන් ඉල්ලන්ඩ එපා දෙන්නෙත් නෑ. උඹ රට කාපු තරම ඇති.
@kudagamaks8493
@kudagamaks8493 9 сағат бұрын
එහෙම කෙනෙක් හිටියද මංදා...
@DilinaWijesinghe-ou5io
@DilinaWijesinghe-ou5io 9 сағат бұрын
අස් කරන්න කලින් අස් වුන එක හොඳයි 😂
@sathya-100
@sathya-100 9 сағат бұрын
දැන්වත් රටට සේවයක් කරන්න බලන්න😂
@nilanthakumaraekanayake6110
@nilanthakumaraekanayake6110 9 сағат бұрын
මේ වන විට රනිල් ජනාධිපති නොවන බැවින් මෙම ලිපිය පිලිගන්න බෑ. අස් කරලා අලුත් අගමැති කෙනෙක් පත් කරන්න වෙන්නේ
@nadsa9488
@nadsa9488 9 сағат бұрын
👍👍👍👍
@indunilramadasa2974
@indunilramadasa2974 7 сағат бұрын
එදා මෙදාතුර සිටි කුජීතම අගමැටියා .
@nilanthaudayakumara1282
@nilanthaudayakumara1282 9 сағат бұрын
අඩෝ උඹද අගමැති හිටියේ අදයි අපි දන්නෙ
@dammikamenike2536
@dammikamenike2536 9 сағат бұрын
👍🙏
@damachemanex2740
@damachemanex2740 7 сағат бұрын
Super
@Kamal-bv1sm
@Kamal-bv1sm 5 сағат бұрын
ජනතාවට පස්සාපැත්ත හරවා වාතය පහකල මෙවැනි පුද්ගලයන්ගේ මුලු දේශපාලනයම ජනතාව විසින් ප්‍රතික්ශේප කර ඇත..
@akilaliyanage
@akilaliyanage 9 сағат бұрын
Good
@positivemindset3010
@positivemindset3010 9 сағат бұрын
Good news
@ShanthaSisiraDewage
@ShanthaSisiraDewage 9 сағат бұрын
@dhampalparapura
@dhampalparapura 7 сағат бұрын
දුර්ජන සෙවලය කෞතුකාගාරයට.
@mohomedafzil3028
@mohomedafzil3028 49 минут бұрын
Another win to Sri Lanka
@H100R-w8n
@H100R-w8n 9 сағат бұрын
පල පල මකබෑවිලා..බොරලුගොඩ සක්කිලියා
@kapilagunasekera5761
@kapilagunasekera5761 9 сағат бұрын
Enjoy senior days at home!
@hectorfernando2948
@hectorfernando2948 7 сағат бұрын
Thank you boralu G goda.
@samadhimeditationcentre4822
@samadhimeditationcentre4822 6 сағат бұрын
රටේ මහජනයාගේ මහජන මුදල් වලින් ජීවත් වුණ සැප වින්ද කාලකන්නි. ආත්ම ගණනාවක් ගෙවන්න වෙයි.
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 5 сағат бұрын
සුබ විශාම දිවියක් අගමැති තුමනි
@strongwoman946
@strongwoman946 7 сағат бұрын
මිනිසුන්ගේ අාවේගය සාදාරනයි🎉🎉🎉🎉🎉🎉
@VNanayakkara
@VNanayakkara 5 сағат бұрын
මෙ ජඩ දේශපාලකයන්ට මෙ භවයේම ඹව‍න් කල අපරාද වලට විශ්වය විසින් උපරිම දඩුවමි නියම කරත්වා. May we be lucky enough to witness these criminals suffering endings, May they never be born as humans 🙏🏻
@PubuduWasantha
@PubuduWasantha 5 сағат бұрын
අධිකරණයේ නීතියට හිස නොනමපු අගමැතිද මේ ඇයි දන්නෑ හදිසියේ යන්නෙ
@RohiniVijelatha
@RohiniVijelatha 9 сағат бұрын
බොහෝම හොදයි 😊
@KalugampitiyaJayakody
@KalugampitiyaJayakody 9 сағат бұрын
සීයා දැන් විවේකීව ඉන්න
@janakaprabath1350
@janakaprabath1350 7 сағат бұрын
මුලු රටක්ම පට්ටම සතුටට පත්වන දවසක්.
@lovelyhandmade4473
@lovelyhandmade4473 9 сағат бұрын
Eka digatama breaking news ewi... ..... illa as wei .....illa as weii
@seethamallika7994
@seethamallika7994 8 сағат бұрын
නැවත වරක් මේ පරණ පැන පැන හිටිය ගෙම්බෝ ටික නම් පාර්ලිමේන්තුවට ගන්න එපා රට කාල ඉවරවෙලා දැන් මතක් වෙලා අගමැති මමනේ කියලා. රටේ වත් තියාගන්න එපා
@digitalmarketing217
@digitalmarketing217 9 сағат бұрын
බොරලුගොඩ නරියා .ලැජ්ජයි 😂😂😂😂😂😂😂😂😂😂😂
@chandasomabandara6431
@chandasomabandara6431 Сағат бұрын
ඇති එහෙමවත් හිතුණා ! අනුර ලඟට ගිහින් එකතුවෙන්න කතා කලේ නැති එක තමයි ලෝක පුදුමෙ?
@AselaKumara-vk6kq
@AselaKumara-vk6kq 9 сағат бұрын
අපතයෙක්.ගියා
@sshantha27
@sshantha27 9 сағат бұрын
අපරාදේ, තව මිනිත්තු කීපයක් ඉන්න තිබුනා.
@henryt1199
@henryt1199 7 сағат бұрын
මිනිස්සු වෙනස් වෙන්නේ කවදාද? රටේ යම් දියුණුවක්, වෙනසක් බලාපොරොත්තු වෙනවා හැර ,අන් අයට අපහස කිරිමෙන් සතුටක් බලාපොරොත්තු වන පුරවැසියෝ සිටින රටක් තව කොහේද?😢
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 5 сағат бұрын
Correct
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh 34 минут бұрын
Hoda de kara thibuna nam, Apahasa widinne natha ?? Me aya sellam kale janathawage bady mudalwalin , ??
@sathilaranatunge
@sathilaranatunge 9 сағат бұрын
Rip seeyee🙏🏼
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 9 сағат бұрын
වෙන්වීම පරිනත කුසලතා සමගයි රට රකින්න සහය දෙන්න
@florentinecruze4853
@florentinecruze4853 7 сағат бұрын
This country need a complete change and people will make that change and made the change 🎉
@Rasiyabro
@Rasiyabro 9 сағат бұрын
ජයවේවා 😂
@docafilex1129
@docafilex1129 9 сағат бұрын
Victory to NPP 2024... AKD ❤
@crishanthikd7542
@crishanthikd7542 7 сағат бұрын
ඉල්ලා සුනේ නැත්තං එයා වා අනිවාර්යෙන් අස් කරනවනේ අලුත් ජනාධිපතිතුමා
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 24 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
🔴 LIVE | Siyatha News | 06.00 PM | 23- 09 - 2024
Siyatha News
Рет қаралды 15 М.