අපට ශක්තීන් තුනක් ඇති බව දන්නවාද? සාර්ථකත්වයේ රහස සොයා ගන්න බලමුද | Breathe with Anoja | Ep 61 ‍| HD

  Рет қаралды 11,798

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 142
@nirmirajakaruna1360
@nirmirajakaruna1360 Жыл бұрын
අනේ ඔබ තුමිය කතා කරද්දී හිතට දැනෙන සැනසිල්ලක් හිනාව දැක්කත් ඇති 🌸ඔබ තුමියට මෙ විදියට අපිව ශක්තිමත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ආදරේය් ඔබ තුමියට 🌸🌸🌸🍀🍀
@indirabulathsinghala3152
@indirabulathsinghala3152 Жыл бұрын
ඔබේ ආශීර්වාදය සැමගේ සිත්වලට ප්‍රානයක් ජීවයක් වේවා!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@tigtong7313
@tigtong7313 Жыл бұрын
ඇත්තටම ලොකු ගැම්මක් එනවා .ඔබතුමියට ගොඩක් පිං. දීර්ඝායුශ ලැබේවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@indranidesilva1075
@indranidesilva1075 Жыл бұрын
අනෝජා අක්කේ, කොච්චර වටිනවද අදහස් ටික !!. 100 ට 10000 ස් වාරයක් එකඟයි... ඔබට ශුභ නත්තලක් , ශුභ අලුත් අවුරුද්දක් සමඟ නිදුක් නිරෝගී සුවබර දිවියක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි !!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@sameeranamal3962
@sameeranamal3962 Жыл бұрын
ස්තුති ඔබතුමියටත් ආයු බොහෝ වේවා දෙවි පිගිටයි
@tiurinaabeygunaratne3677
@tiurinaabeygunaratne3677 Жыл бұрын
ඔබ මගේ හිතට දෙන ශක්තියට බොහොම ස්තුතියි, බොහොම පින් ඔබ‍ට, යහපත් ක්‍රියාවෙන් තව තවත් බැබලේවා ඔබ අනෝජා අක්කේ!
@kusumkanakarathna5691
@kusumkanakarathna5691 3 ай бұрын
බොහොම දෙනෙක් ගේ හිත් සුවපත් කරන ඔබතුමියට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤️❤️
@manjulakarunarathna
@manjulakarunarathna Жыл бұрын
ඔබතුමියගේ මූලික පැහැදිලි කිරීම ඉතාම වැදගත්. සියලුම යහපත ඔබතුමියට උදාවේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏❤
@kusumwijerathna7448
@kusumwijerathna7448 Жыл бұрын
Miss, obage watina athahas anargai. Ewa bidunu sithata loku sakthiyak obata bohoma pin..
@melindazoe6153
@melindazoe6153 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට අප වෙනුවෙන් කරන සත්කාරය ට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗😍❤
@nirosha707
@nirosha707 Жыл бұрын
ඔබතුමිය හරිම ලස්සනයි .ස්තුතියි . හැමටම නැගීසිටින්න මේ දුන් වටිනා උපදෙස් වලට.තෙරුවන් සරනයි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@thakshilabandara85
@thakshilabandara85 Жыл бұрын
Thanks a lot Mam for these valuable information and for sharing with others .තෙරුවන් saranai ,May all the a Gods bless you and your lovedones forever ...!!!
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
So beautiful madam 🙏🏼🌻 absolutely right 👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@pubudiabeysinghe654
@pubudiabeysinghe654 Жыл бұрын
Harima pahadili 👍👍👍 Budusarani auntie🙏🙏🙏
@udenichampa3913
@udenichampa3913 Жыл бұрын
Attamai anoja mis oyage kathhava ape lankave copamana nam job tianavada
@malmidilakshi315
@malmidilakshi315 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආන්ටි ... හරිම වැදගත් වීඩියෝ එකක්...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
Harima lassanayi.issara man asama anoja vage lassana venna Kathava aththa lankave ananyathavaya nikan denakamma balan inneka (bohoo denek) Obage katahada karunaven pirila Sthuthiyi me hama detama
@danamuthukak8173
@danamuthukak8173 Жыл бұрын
Jewithayata loku padamak kiyala dunna sthuthi oba thumiyata
@malanisenaviratne8542
@malanisenaviratne8542 Жыл бұрын
ඔබ හරි ලස්සනයි .තෙරුවන් සරනයි !දකිනකොට හරි ආඩම්බරයක් .දීර්ගායු වේවා !මගේ මිතුරිය .🌹🥀🌹❤️
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 Жыл бұрын
ඇත්තටම ලස්සනයි
@MRSMunasinghe
@MRSMunasinghe 6 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 ayu boho wewa🙏 ada harima lassani issara films wala dakapu Anoja mahathmiyawa nawatha warak mathkayata awa. Bohoma pin. Wadasatahana Ithama agei 🙏🌷🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 🙏👍
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 Жыл бұрын
ඔබතුමියට ස්තුතියි !අපේ හිත් තව තවත් ශක්තිමත් කලාට . බුදු සරණයි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@kumu6443
@kumu6443 Жыл бұрын
Great women great advice great encouragement to whole Sri Lankan nation 🙏🙏🤣
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Thank you for encouraging . 😍❤
@juliannavernon4203
@juliannavernon4203 Жыл бұрын
Thankyou❤❤❤❤❤
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 Жыл бұрын
දිඝායු වේවා
@shanievents7553
@shanievents7553 Жыл бұрын
Anoja mrs you are beautiful , this very valuable video . Thank you so much Shanika Uk
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@jayasingha7102
@jayasingha7102 Жыл бұрын
සුපිරි කතාවක් අක්කෙ
@malikaekanayake8291
@malikaekanayake8291 Жыл бұрын
Watina adahas obathumita digasiri wewa
@dilanigooneratne4378
@dilanigooneratne4378 Жыл бұрын
Well said ma'am . God bless you
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@ashasomawansa
@ashasomawansa Жыл бұрын
ගොඩක් පින් ඔබතුමියට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@manorifernando8252
@manorifernando8252 Жыл бұрын
ඔබතුමියට පින්සිදු වේවා ! ස්තූතියි. 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@diliniupamali2119
@diliniupamali2119 Жыл бұрын
අනෝජා මැඩම නිරෝගීභාවය වෙනුවෙන් උපවාස කීරීම කොච්චර වටිනවද කියල අපිට කියල දෙන්න පුළුවන්ද.....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පරිස්සමෙන් කල යුතුයි. ආවාට ගියාට නොකලයුතුයි. 🙏🙏🙏
@murithalagala7811
@murithalagala7811 Жыл бұрын
අනොජා අක්කේ ඔයාට සුබ අලුත් අවුරැද්දක් වේවා❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.🙏🙏🙏
@manikwickramasinghe4388
@manikwickramasinghe4388 Жыл бұрын
Yes
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරනයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏
@premilarajani4630
@premilarajani4630 Жыл бұрын
Lassanai madam bohomathma ping theruwansaranai!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@maleeperera9055
@maleeperera9055 Жыл бұрын
May the triple Gem Bless you .
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
නියම යි, ඔබ තුමිය ට ජයම වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@rupikahemamali180
@rupikahemamali180 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@ajithnanayakkara6194
@ajithnanayakkara6194 Жыл бұрын
Excellent
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Brilliant Madam. Jayawewa 👌💯💐💙🎊
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@runig549
@runig549 Жыл бұрын
Very true.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏
@Ava-gx9fe
@Ava-gx9fe Жыл бұрын
video eka iwara wenakan භාවනා kala wage දැනෙන්නේ..❤️
@senusamuditha7963
@senusamuditha7963 Жыл бұрын
වටිනා උපදෙස් ස්තුති !🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@marinasoiza7234
@marinasoiza7234 Жыл бұрын
Happy christmas akka
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤ Happy new year Dear.
@user-zf1or3lw8u
@user-zf1or3lw8u Жыл бұрын
Danuma beda dun obathumiyata bohoma sthuthi
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏😍❤
@diliniweerasena3261
@diliniweerasena3261 Жыл бұрын
Great talk
@nilanthiarch578
@nilanthiarch578 Жыл бұрын
Well done Akka. True Thank you. Theruwansaranai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@sandamaliumesha8567
@sandamaliumesha8567 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට🙏🏻🙏🏻🙏🏻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@janakapragith2287
@janakapragith2287 Жыл бұрын
Watina adahas tikak ahanna labimak pinak.madamta godak sthuthui.b s
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@hansaniperera2733
@hansaniperera2733 Жыл бұрын
👍
@shanthineehewavitharana8194
@shanthineehewavitharana8194 Жыл бұрын
කොහොම ත් ලස්සනයි 😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@chandipeiris1701
@chandipeiris1701 Жыл бұрын
@anukschoolinfo6867
@anukschoolinfo6867 Жыл бұрын
Thank you for this video, God bless you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@diliniupamali2119
@diliniupamali2119 Жыл бұрын
ආදරෙයි අනෝජා මැඩම්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍
@rohithasiriwardana4911
@rohithasiriwardana4911 Жыл бұрын
Thank you so much for your great job. How can I join your acadamy?
@dayagamage1643
@dayagamage1643 Жыл бұрын
Godak watina adahas tikak. Obatumiyata thanks..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@pabantha1196
@pabantha1196 Жыл бұрын
මැඩම් ත්‍රිගුන ගැන කියපු වීඩියෝ එක මොකද්ද අංකය ?
@priyanthisaparamadu5041
@priyanthisaparamadu5041 Жыл бұрын
අපි කොහොමද එ අවස්ථා 3 දියුණු කර ගන්නේ එ ගැන උගන්වන වීඩියෝවක් කරන්න
@chrishanthifernando4513
@chrishanthifernando4513 Жыл бұрын
රාජ්‍ය සේවකයන් ට තම යුතුකම මතක්කර දුන්නාට ගොඩක් පිං. රට මේ තත්වයට අැද දැම්මේ ඔවුන්.
@ranjikahemasinghe4897
@ranjikahemasinghe4897 Жыл бұрын
Thank you Madam
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@ramziyathaslim8618
@ramziyathaslim8618 Жыл бұрын
Great woman ❤️❤️👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗😍🙏🙏🙏
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
ඔබතුමියට 🙏 ස්තුතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@annenellakurukulasuriyafer2833
@annenellakurukulasuriyafer2833 Жыл бұрын
Thanks,anoja akka 😊
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@sulakshanahemachandra3566
@sulakshanahemachandra3566 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@disnakanthi5095
@disnakanthi5095 Жыл бұрын
Miss 31 wenidata kalin honda motivation video ekak denna awurudu 45 ka mamath phone ekata abbahiwela phone eken thorawa lokayak na anawasya dewal nam balanne na uyanapihina ewa desapalanaya telenatya eka eka opadupa mamama dannawa mage wayase kenekta mewa galapennema na eth phone eka balannama hithenawa pansil tikak ganne na ohe kanawa Bonawe wada karanawa nidiyanawa matama meka epa wela thiyenne ape sariraye hama awayawayakatama sthutbiwanthawela sakthimathwa prabodayen dawasa nimakrannath dawasa patsngannath video ekak denna miss pinsiduwenawa oyata niduk nirogi subama suba aluth awurududa wewa theruwan saranai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 Жыл бұрын
ලස්සනයි ඈ.....තෙරුවන්සරනයි ...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Aththa miss ape rate ayata wela thiyenne anunge dewal hoya Hiya kale gatha karanna.thamange waradi penne nehe.e wagema . kisima karunawantha kamak nehe hoda aya innawa .ape rate minisssu hithuna widiya wenas wenbama oni miss me weda satahan balanne aththatama.buddhimath aya.anith Ayata mewata wada dewal thiyenawa balanna budusaranai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@madukanawamali9063
@madukanawamali9063 Жыл бұрын
❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@samarasinghaalvis3858
@samarasinghaalvis3858 Жыл бұрын
niyamai .....❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@Utubenil
@Utubenil Жыл бұрын
🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@shanthiweerasuriya4846
@shanthiweerasuriya4846 Жыл бұрын
Miss watina kathawak.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏
@artking3419
@artking3419 Жыл бұрын
මං චිත්‍ර ශිල්පියෙක් එහෙත් මගෙ නිතරම කියන්නෙ වැඩක් නෑ කියන සිතුවිලි මට ඒකෙන් ගැලවෙන්න අමාරුයි මට මගේ මනස එකඟ කරගෙන වැඩ කරන්න උපදෙස් ගන්න අවශ්‍යයි මිස් ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් කොහොමද
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
මට කෝල් එකක් දෙන්න. ස්ක්‍රීන් එකේ නොම්මරය වැටෙනවා.
@chamilakrishanthi6149
@chamilakrishanthi6149 Жыл бұрын
mama me wada satahan ahanne wada karana gaman rata inna apita welawak naha eth ona de wada karana gan hari mama ahanawa
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@youcantoopagelk
@youcantoopagelk Жыл бұрын
ආයුබෝ වේවා 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@kumaridahanayake9758
@kumaridahanayake9758 Жыл бұрын
💚💚💚💚🌹🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@ranilfernando9853
@ranilfernando9853 Жыл бұрын
🙏🌹
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
🙏♥🙏♥🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@vijitharathnayake2250
@vijitharathnayake2250 Жыл бұрын
mamath ma ratata naya naha...oba waga
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏😍❤
@chamilakrishanthi6149
@chamilakrishanthi6149 Жыл бұрын
sahathika aththa geyak hada ganna bas kenek naha eth ahuwotg wada nahlu
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤔😄
@agampodi
@agampodi Жыл бұрын
අපරාදෙ ඔබතුමී ජීවිතේ අන්තිම කාලෙ බුදු දහමෙන් පිහිට නොගෙන මේ වගේ මිත්‍යාදෘෂ්ටික දර්ශනයක් පස්සෙ ගියපු එක සහ අනිත් අයවත් නොමග යවන එක. ඔබතුමී තව ටික කාලෙකින් ලෙඩ ඇදට වැටුනම යෝග වලට ඔබට පිහිට විය නොහැකි බව වැටහෙයි. බුදු දහම සරණ යන්න යෝග සරණ ගිහින් සසරම දුකට පත් කර ගන්න එපා. ඔබතුමී එක video එකක කිව්වා practicing buddhism කියලා, ඔබ්තුමී බුදු දහම practice කරනවනම් ඔය වගේ මෝඩ දේවල් වලට අහු වෙන්නෙ නෑ. තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගිහියන්ට සහ පැවිද්දන්ට වෙනම විදිහට ජීවත් වෙන හැටි මා දන්නා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මම බුදු දහමේ පිහිට ගන්නවාද නැද්ද කියලා දන්නේ මමනේද. ඉතින් මම මිත්‍යාදෘශ්ටික ද නැද්ද කියලත් මම දන්නවා. බඩගින්නේ ඉන්න අයට දර්ම දේශනා කරලා වැඩක් නැහැ. සිද්ධාර්ථ තාපස තුමා සන්ක්‍යා දර්ශනය ඔස්සේ ගමන් කල විශිෂ්ට යෝගියෙක්. ඉන්දියානු පුරවැසියෙක් . ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න. ඔබ කිව් දේවල් මට අදාල නැති නිසා මට කිසිම ගැටලුවක් නැහැ. . හැබැයි මම කියන්නේ කව්ද කියලා මම දන්නවා. මගේ වීඩියෝ එක බැලුවට, මා ගැන කරුනාවෙන් එවපු පනිවිඩයට ගොඩාක් ස්තූතියි. 🙏🙏🙏
@agampodi
@agampodi Жыл бұрын
ඔබතුමියගෙ පිළිතුරෙන් නම් ඔබතුමී බුදු දහම ගැන නම් කිසිම දෙයක් දන්න බව පෙනෙන්නේ නැත. මිත්‍යාදෘෂ්ටිය යනු කුමක්ද, බුදු රජාණන්වහන්සේ යනු කව්ද කියල වත් දන්නේ නැත. ගිහි පැවිදි පිරිස් ගැන දන්නේත් නැත. නොදන්න බුදු දහම ගැන කතා නොකර ඔබ දන්න යෝගී ඉගෙනීම් ගැන පමණක් කතා කළොත් වඩා හොදයි. I am sorry for intruding, I only thought you would have understood what I meant in my previous comment but you are far too behind. Good luck.
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ආආආආආආආආආආආආආආආආආආආආආආදරෙයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤❤❤❤❤
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 Жыл бұрын
🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,3 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН