KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපට ශක්තීන් තුනක් ඇති බව දන්නවාද? සාර්ථකත්වයේ රහස සොයා ගන්න බලමුද | Breathe with Anoja | Ep 61 | HD
15:59
මාරාන්තික රැධිර පීඩනය ගැන බටහිර වෛද්‍යවරු කියන දේ ඇහුනද? | Breathe with Anoja | #81 | HD
26:55
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
මොනවා කළත් දියුණුවෙන්න බැරි බාධා තුන. | Breathe with Anoja|#71
Рет қаралды 5,938
Facebook
Twitter
Жүктеу
1
Жазылу 140 М.
Breathe with Anoja
Күн бұрын
Пікірлер: 64
@shiromipriyangika3268
8 ай бұрын
තෙරුවන් සරණයි ...අක්කා
@මල්හිනා-ව9ල
Жыл бұрын
රත්තරන් කෙල්ල උඹ කියන දේ අහනවා.ඒ කියන්නේ ඔබ අපේ කමෙන්ට්ස් බලනවා.කොණ්ඩෙ කපන්න එපා කොන්ඩෙ වවන්න ඒවා ඇහුවා නේද?ඔයා ඔයාගේ ශරීරය, ලස්සන අත්හැරලා හිටියා නේද?තව ටිකක් වැඩ තියෙනවා කෙල්ල කරන්න.උඹ හැමෝටම ජීවිතය සතුටෙන් ඉන්න පාඩම්කියලා දෙනවා.ඒ පාඩම් අහන හැමෝටම උඹ ලස්සනට පෙනුනොත් තවදුරටත් පාඩම හිතට කා වදිනවා.හේතුවක් ගැහැණු හැමෝම ආසයි වයසට යන්න යන්න ලස්සන වෙන්න.ඒක වචන වලින් විතරක් නොකියා ක්‍රියාවෙනුත් වෙනවා පේනකොට හැමෝම උද්යෝගිමත් වෙනවා.ඔය පෙන්නන කොණ්ඩෙ උඹේ ඇත්තම කොණ්ඩෙ නම් ,නැත්තං ඕකේ සුදු පාට ඉවත් කරපන්.කොන්ඩේ සුදු වෙන්නේ උඹගෙ විතරක් නෙවෙයි අපි හැමෝගෙම හතලිහ පැනපු වෙලේ ඉඳලා සුදු වෙනවා.විලි වහගන්න ඇඳුම් අඳිනවා නම් ඒකට හේතුව නිරුවත්ව ඉන්න එක එක අසූබ නයි නේ නේ කියන එක.ඉතින් බං ඔයන් ඔය කාගෙත් සුදු වෙන කොණ්ඩය මොකටද පාට නොකර ඉන්නේ.අනේ ඒකත් පාට කරන්න.එතකොට අපිට ඉස්සර හිටිය අනෝජ් වම මැවිලා පේනවා.දැන් බලන්න මාලිනි ෆොන්සේකා ඉස්සර හිටිය කෙනා වගේ දකිනකොට දැනෙන සතුට.බලන්න අනිත් ඒ කාලේ හැම නිළියක්ම ඉස්සර ඉන්නවා වගේම දකිනකොට දැනෙන සතුට අනේ ඔවුන් අද හෙට මැරෙන්නෙ නැහැ තව කාලයක් ජීවත් වෙයි කියලා අපේ හිත් වල ඇති වෙන්නේ ලොකු සතුටක්.කෙල්ලො වගේ ඉන්නවා කියලා ඉරිසියාවක් නෙවෙයි බං අපිට ඇති වෙන්නේ අපි උන්ට ආදරේ නිසා උන් තව කාලයක් ජීවත් වෙනවා කියලා අපි අපිම රවටා ගන්නවාද කොහෙද.ඒකෙ වරදක් නෑ නේද?හොඳ මැණික වගේ තව තව ලස්සන වෙයන් උඹේ කතා අහන්න අපි ආසයි ලස්සන අනෝජා.❤
@malanisenaviratne8542
Жыл бұрын
මමත් ආසයි ඉස්සර අනෝජා බලන්න. ඔයා දැක්කම මට ලොකු ආදරයක්, සතුටක් .
@anojaweerasinghe5764
Жыл бұрын
මම ඔබලා ඉල්ලන නිසාම ටිකක් පාට ඇදුම් අදින්න, චුට්ටක් මේකප් දාන්න පටන් ගත්තා. ඒත් අර ඉස්සර වගේ මේකප් ගොඩාක් දාන්න, විච්චූරන ගොඩාක් කරන්න නම් මට අපහසුයි. කියන්නේ මට තියෙන ආදරයට බව දන්නවා. ඒත් මගේ හිතට එකගව මම කරනදේ හැකිනම් පිලිගන්න. ඒක මට ලොකු ශක්තියක්. 😊❤
@janakiindhunil4395
Жыл бұрын
@@anojaweerasinghe5764 අනෝජා ආන්ටි ඔයා ඔය ඉන්න විදිහ හොදයි අනේ ❤️❤️❤️❤️🤗🤗🤗😘😘😘
@shalikakaluarachchi5442
Жыл бұрын
කොණ්ඩේ නෙමෙයි දෙයියනේ .. අනෝජා මැඩම්ගේ shall එක.. රූපය පැත්තක තියලා ඇය කියන දෙය හොදට අහන්න. ජිවිතයට ඉතාම වටින ඉතාම වැදගත් දෙයක් අපි හැමෝටම වැදගත්.දෙයක් ඇය කතා කරන්නේ. පරිණත නැති කෙනෙකුට මෙහෙම කතා කරන්න බෑ. මේ සුන්දර පින්වන්ත කාන්තාවට සියළුම යහපතම වේවා.. අභින යෝගාශ්‍රමය අපගේ ජිවිත ඉතාම සුන්දර ලෙස වෙනස් කරමින් සිටිනවා.. ඔබට ඒ පිනම ඇති .... 🙏🙏🙏🙏
@anojaweerasinghe5764
Жыл бұрын
මගේ ආදරය ශාලිකා, ස්තූතියි ඒ පැහැදිලි කිරීමට.
@sriyanganirathnayake6202
4 ай бұрын
Thankyou
@HarshakaSomarathna-cg5nw
8 ай бұрын
Super ANOJA akki
@malanisenaviratne8542
Жыл бұрын
සුබ අලුත් අවරුද්දක් වේවා !මගේ මිතුරිය ,දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !🌹🥀🌹🌺❤️
@malanisenaviratne8542
Жыл бұрын
මගේ මනස සක්තිමත් කරගන්න මට කියා දුන්නේ මාගේ බාග්‍යවතුන් වහන්සේ !සාදු සාදු සාදු !ඔබටත් ඒ උතුම් පිලිසරන ලැබේවා !
@anojaweerasinghe5764
Жыл бұрын
සාදු, සාදු සාදු.තෙරුවන් සරනයි. 🙏🙏🙏
@anojaweerasinghe5764
Жыл бұрын
මගේ මිතුරියට ගොඩාක් පින්සිදු වේවා . 🙏🙏🙏
@nadeekadilrukshiappuwahand2837
Жыл бұрын
මට සමාවෙන්න 🥺 සුනාමි ආවේ 2004 අවුරුද්දෙ, මමත් සුනාමිය නිසා අසරන උනා.
@geethanjalirankothge7579
Жыл бұрын
ස්තුතියි 💐💗🙏 ඔබටත් ආයුෂ බොහෝ වේවා 💐🙏
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤❤❤
@unistuff7754
9 ай бұрын
Ane anoja asked oya hari lassanai ...konde wawala....api kamathi oyawa ohoma dakinna ..theruwan saranai.....❤❤❤❤
@jayanthadhamayanthi
9 ай бұрын
Deergauvava 13:13
@anushasurangi3612
Жыл бұрын
බොහොම 🙏 ස්තුතිවන්ත වෙනවා ඔබට පුළුවන් da yoga පටන් gannakota mula idan කරන්න one පිළිවෙළ man කැමති yoga කරන්න ❤
@sujeewadanawardane2596
Жыл бұрын
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏 දීර්ගායු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ ඔබටත් එසේම වේවා
@premalathasamarasingha9122
Жыл бұрын
Oba thumiyata theruwan saranai.deergayu wewa!
@nishagayani1640
Жыл бұрын
Thank you so much, madem 🌻🙏🏼
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@wijayathilakavidanapathira3532
Жыл бұрын
බොහොමත්ම ස්තුතියි !
@anojaweerasinghe5764
Жыл бұрын
❤❤❤😊
@hemanthibasnayake4078
Жыл бұрын
WISH YOU HEALTHY, WEALTHY AND HAPPINESS FOR THIS NEW YEAR, LOVE YOU ❤🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@anojaweerasinghe5764
Жыл бұрын
Wish you Happiness, and peace fullness ❤🙏🙏🙏
@DayDreamUSA
9 ай бұрын
❤
@priyanpriyaniipriyani6748
Жыл бұрын
♥️♥️👍👍ane oya harima shoi hamoma oye vidiyata kata karanawanam mona taram utumda teruwan saranai oba tumiyata
@anojaweerasinghe5764
Жыл бұрын
😂😂😂❤❤❤😊😊😊
@jayanthadhamayanthi
9 ай бұрын
Deerga u vava
@pereraniranjani5885
Жыл бұрын
Deergayuvewa mahathmiya❤💐🙏
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@manjulakarunarathna
Жыл бұрын
ඔබතුමිය කොන්ඩේ වසාගත් හැටි අපටත් කියලා දෙන්න. තෙරුවන් සරණයි.
@anojaweerasinghe5764
Жыл бұрын
කොන්ඩේ දිග බෙල්ල ලගට. දුබුරු පාට ශෝල් එකට 😊❤❤❤රැවටුනාද.
@manjulakarunarathna
Жыл бұрын
😅 මම රැවටුනා. මම අම්මටත් පෙන්නුවා. අම්මා සතුටු වුනා. මං comment කරා කිව්වේ නැහැ. දැන් කියනවා. අම්මා හිනාවෙයි. ඒ විතරක් නෙමෙයි සතුටුවෙයි reply කලාට. අපි ඔබතුමිය ❤ සහ 🙏 කරනවා. ස්තූතියි reply කලාට. තෙරුවන් සරණයි. චිරං ජයතු
@malaniweerasekara2995
Жыл бұрын
කොන්ඩෙ උරහිස ලඟට විතරයි වැවිල තියෙන්නෙ .කරවටා දමාගත් සාටකේ පේන්නෙ. Shawl එක.
@malaonnamamathsabkaramala2808
Жыл бұрын
Budusaranai oba tumiyata suba aluth auruddak veva.
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@kusumepa1019
Жыл бұрын
කියන්න වචන නෑ. ස්තුතියි ❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
ගොඩාක් ස්තුතියි 😊❤❤❤❤
@upulithagalahitiyawa1981
Жыл бұрын
🙏🌞🙏 🌞🙏🌞🙏🌞🙏 ෴ *සුභ අලුත් අවුරුද්දක් වේවා* ෴ 🌹❤️🙏❤️🌹
@anojaweerasinghe5764
Жыл бұрын
❤😊😊😊 සැනසීම ශාන්තියම වේවා. 🙏🙏🙏
@jayanthadhamayanthi
9 ай бұрын
Dirgauvava
@hashinichamathkahashinicha8758
Жыл бұрын
❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
❤😊❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@jayanthadhamayanthi
9 ай бұрын
Digasirivava
@surangajayaweera1764
Жыл бұрын
😘❤❤❤
@runikw5409
Жыл бұрын
Sthuthi madam
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@ajithliyanage3323
Жыл бұрын
🙏🙏🙏
@anojaweerasinghe5764
Жыл бұрын
❤😊
@ranjani3682
Жыл бұрын
❤❤❤❤❤❤💐💐💐
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@kusumdisanayaka1016
Жыл бұрын
🙏🙏🙏❤️🌹
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@mariaperera9720
Жыл бұрын
🙏🏻👍❤️
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@jayanthadhamayanthi
9 ай бұрын
P
@SMNANAYAKKARA
Жыл бұрын
🙏🙏🙏
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
15:59
අපට ශක්තීන් තුනක් ඇති බව දන්නවාද? සාර්ථකත්වයේ රහස සොයා ගන්න බලමුද | Breathe with Anoja | Ep 61 | HD
Breathe with Anoja
Рет қаралды 12 М.
26:55
මාරාන්තික රැධිර පීඩනය ගැන බටහිර වෛද්‍යවරු කියන දේ ඇහුනද? | Breathe with Anoja | #81 | HD
Breathe with Anoja
Рет қаралды 8 М.
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
13:23
අනුරාධපුර භික්ෂු විශ්විද්‍යාල ඉවරෙටම ඉවරයි..හාමුදුරුවරු දවස් ගාණක් වින්දින දුක ජනධිපති තුමාගේ අවධානය
Rajangane hamuduruwo
Рет қаралды 30 М.
18:12
අපිළිවෙල පාට්නර් හැඩ කරගන්න මෙන්න විදිහ. | Breathe with Anoja|#72
Breathe with Anoja
Рет қаралды 2,5 М.
59:33
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Dinana Jeevitha | Anoja Weerasinghe | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 7 М.
19:00
මානසික පීඩනයක් නැති සොඳුරු ජීවිතයක් තෙමසකින් | Breathe with Anoja | Ep 62 | HD
Breathe with Anoja
Рет қаралды 28 М.
21:44
අවුරුදු 300 ක් තරුණව ඉන්න කැමතිද? එහෙනම් ටිබෙට් යෝග කරලා බලමුද? | Breathe with Anoja | #67 | HD
Breathe with Anoja
Рет қаралды 58 М.
35:40
අනෝජා වීරසිංහ - හදවතින් හදවතට කැලුම් සමග/ANOJA WEERASINGHE- HEART TO HEART WITH KALUM 🌷
Kalum Wijesooriya
Рет қаралды 99 М.
46:09
"Breathe with Anoja" | Anoja Weerasinghe | අනෝජා වීරසිංහ | Om Chanting
Breathe with Anoja
Рет қаралды 56 М.
57:47
කර්මය මෙල්ල කරන්න පුලුවන්ද? | Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 11 М.
46:25
කොන්දේසි විරහිත ආදරය සොයා යන ට්‍රෝජන් කත. Janaka Kumbukage interviews Anoja Weerasinghe
Lines and Beyond
Рет қаралды 99 М.
24:28
අනෝජා වීරසිංහ - හිතට එකගව ඇත්තම ඇත්ත /ANOJA WEERASINGHE - ABSOLUTE TRUTH 🤜🌷
Kalum Wijesooriya
Рет қаралды 143 М.
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН