අන්‍යභාෂාව කියන්නේ කුමක්ද? | what is tongues and gifts of spirit | Sinhala Sermon

  Рет қаралды 12,623

Bridge To God

Bridge To God

Күн бұрын

Пікірлер: 81
@alokakasturi1351
@alokakasturi1351 6 жыл бұрын
ගොඩාක් ස්තූතියි පාස්ටර්.සියල්ල සත්‍යයි.මම pray කලා අන්‍යභාෂාව ගැන.දින දෙක තුනක් ඇතුළත මගේ භාෂාව ගොඩාක් වර්ධනය වුණා.එකිනෙකට වෙනස් භාෂා 3ක් මට හදුනාගන්න පුලුවන් වුණා.දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා!!
@goodlife9582
@goodlife9582 3 жыл бұрын
oba samaga anya bashawa gana kata karanna kamti 0767239614 whatapp
@MishelMishel-s4t
@MishelMishel-s4t 2 ай бұрын
God.blas.pastor.sar❤❤❤❤.godak estuthi oba.tumage.maga.penvema.seyall.sathyai❤.sathya.wataha.dema.davedun dun.dayadayak.halleluiya.halleluiya.jesus wahansege.namen.amaen❤❤🙏🇱🇰🙏🇰🇼🙏🇱🇰🙏🇱🇰✝️✡️✝️✡️✝️✡️✝️✡️✝️✡️♥️🌹❤️📌📌💕💕💕💕
@manel.gamagawast3758
@manel.gamagawast3758 6 жыл бұрын
Amen halluheya magae jiwamana devidunta gurawa mahimaya parsansa wewa amen amen jesu pihitai pastor pastor mama baudayak dan aueudu 20 wanaw mama galavima labala mama mama butisma labuwa deviyanta stuhuti wewa amen amen 🙏🙏🌷🌷
@aprilpatio3573
@aprilpatio3573 3 жыл бұрын
හාලෙලුයා ..දෙවිපියානනි..ස්තුති වෙවා...Amen
@වින්ධ්යා
@වින්ධ්යා 2 жыл бұрын
ස්තූතියි දෙවිපීයාණනි නිවැරදි කියාදිම මගපෙන්වීම නිසා ස්තූතියි පාස්ට ස්තූතියි
@pn.nfaranando8198
@pn.nfaranando8198 6 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුතියි වේවා පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි
@kumarylokuge6300
@kumarylokuge6300 6 жыл бұрын
අපි නොදන්නා දෙවියන්වහන්සේ ගෙ බාෂාව තෙරුම් කර දුන් නිසා ස්තුතියි
@punithaproskan6789
@punithaproskan6789 4 жыл бұрын
Praise the lord pastor thanks for message God bless you amen
@ajithajayanthi1880
@ajithajayanthi1880 3 жыл бұрын
ස්තූතියි පැහැදිලි කිරීම අගනෙයි. අන් භාෂාවන්වලට මුලින්ම අපව රැගෙන ගියේ ආදර අපේ ජේසු අම්මා එදා සේනාකූලු ශාලාවේදී ඇය අදටත් අපව ඒ අත්දැකීමට අරගෙන යනවා අත්දැකීමෙනුයි කියන්නේ ජේසු පිහිටයි
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 3 жыл бұрын
බයිබලයට අනුව, මරියතුමියට අන්‍ය භාෂාව ලබා දීමේ බලයක් නැත. ඇය දෙවියන් වහන්සේගේ එක නිර්මාණයක් පමණි. ආත්මික දීමනා ලබා දෙන්නේ සියල්ල මැවූ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් විසින් පමණි.
@antonperera1436
@antonperera1436 4 жыл бұрын
Praise the LORD
@nadujayawardana7820
@nadujayawardana7820 6 жыл бұрын
Amen!!! Godak sthuthi piyaneni.Thankyou pastor
@sewminiapsara8427
@sewminiapsara8427 6 жыл бұрын
පාස්ටර් ජේසු පිහිටයි . දෙවියන් වහන්සේගේ වචනය මාහට දෙන පාස්ටට මහිමය වේවා
@sahansanka4856
@sahansanka4856 6 жыл бұрын
Don't give praise for pastor because it belongs to my father who is in heaven paster is only a one of method God talking you I think you can understand sister
@kisrhanpriyadarshana3209
@kisrhanpriyadarshana3209 4 жыл бұрын
Amen jesus pihitai
@sadinilakshani7665
@sadinilakshani7665 3 жыл бұрын
Amen..god bless you..💚
@komariajantha7438
@komariajantha7438 4 жыл бұрын
amen.amen.amen.thank.u.pastor
@අදරේයිජෙසුනි
@අදරේයිජෙසුනි 6 жыл бұрын
peyananta pasansa wewa amen
@renokarenoka1930
@renokarenoka1930 6 жыл бұрын
ආමෙින් .හාලේලුයියා
@grandgodaklasanaigrand7149
@grandgodaklasanaigrand7149 6 жыл бұрын
godak.istutiyi.man.denuwathakarata.karata.pastor.jesupihitayi
@nishanthaweerasangalige6642
@nishanthaweerasangalige6642 6 жыл бұрын
Ale luiya .....godak pehedili godak watinawa 👍
@lakyshawineetha7988
@lakyshawineetha7988 6 жыл бұрын
Amen Amen Halleluja Jasu Pihitai Pastor
@dayafernando2778
@dayafernando2778 4 жыл бұрын
Amen haleluuya thanks pastor god bless u
@SandyaPerera-k3g
@SandyaPerera-k3g 11 ай бұрын
Pastor,,,oba,,thumage,,,eganvima,,,hodatama,,pehedili,,,,,diviyan,,wahanse,,,thawa,,thawath,,asiriwada,,,katana,,seakwa,,,amen❤amen,,jesu,,pihitai,,,pastor🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wimalaniratnayake2287
@wimalaniratnayake2287 6 жыл бұрын
Amen Amen thank pastor
@sandur.a2666
@sandur.a2666 6 жыл бұрын
Samidunta presansa wewa..pastor obata jesu phitai
@pathiranagpb9680
@pathiranagpb9680 6 жыл бұрын
Praise the lord ...
@malkishamali9369
@malkishamali9369 Жыл бұрын
Amen 🙏🙏🙏
@malneii6882
@malneii6882 3 жыл бұрын
AmenAmen 🙏🖐🙋‍♀️✋🖐🙋‍♀️✋🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 6 жыл бұрын
thanks pastor
@niludona5641
@niludona5641 6 жыл бұрын
Thanks pastor from singapore
@achelagayeni9679
@achelagayeni9679 2 жыл бұрын
Z අමෙත් 🙏🙏🙏🙏
@zarazara9117
@zarazara9117 5 жыл бұрын
ආමෙන්
@beatricecolin8266
@beatricecolin8266 6 жыл бұрын
ජේසු පිහිටයි
@sewminiapsara8427
@sewminiapsara8427 6 жыл бұрын
මගෙ පාස්ටර් මම දෙවියන් මට පෙන්නලා දෙන මාර්ගයේ මම යනවා. මම බුද්දාගමේ මා ලන්කාවට ආවාම බවුතිස්ම ලබනවා මට ආසිර්වාදය කරන්න දෙවියන් සමග ජිවත් වීම ට
@alokakasturi1351
@alokakasturi1351 6 жыл бұрын
ජේසු පිහිටයි.බයිබලය නිතර කියවන්න.දෙවියන්වහන්සේගේ ඔයාට මග පෙන්වයි.
@manikamanika8494
@manikamanika8494 5 жыл бұрын
Amen
@dimuthudanuska3352
@dimuthudanuska3352 4 жыл бұрын
paster anya baashawa ibema apita kiyawenawada nattan ape hitata ena vachanayada kiyanda oni
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 6 жыл бұрын
23 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමුව. 24 මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය. 25 මම නුඹලා සමග සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි. 26 නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක. යොහාන් 14:23-25 යොහාන් 16:13 එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක. ක්‍රියා 2:4 ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය. මාර්ක් 16:17-18 අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; 18 සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක. මතෙව් 12:32 යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය.
@joannefernando977
@joannefernando977 6 жыл бұрын
Ammen
@grandgodaklasanaigrand7149
@grandgodaklasanaigrand7149 6 жыл бұрын
amenamen
@lindamulagadesilva6567
@lindamulagadesilva6567 5 жыл бұрын
daviyan vahansagan suvaya parmada vana ai? hatu pahadilikarana
@vineyardchristianchurchcyp9050
@vineyardchristianchurchcyp9050 6 жыл бұрын
isthuthiii
@dineshkumara9415
@dineshkumara9415 3 жыл бұрын
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේගේ වචනය නිසා
@grandgodaklasanaigrand7149
@grandgodaklasanaigrand7149 6 жыл бұрын
annayabasawa labaganne kohomada manindarani oman
@sahansanka4856
@sahansanka4856 6 жыл бұрын
Anyabashava labenne shudathmayanangen oya a dimanava labaganna oya illanna aka shudathmayanangen namuth oya bibalaya kyavanna avita oyata suvamivahansege kamaththa dakinna puluvan sister
@chandanakumara3474
@chandanakumara3474 6 жыл бұрын
paster wathapp grup eke number dannna koooo....jp
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 6 жыл бұрын
0778622783 pastor shan
@05-smano55
@05-smano55 6 жыл бұрын
1)අන්‍ය භාෂාව කතා කරන්නේ සහි කල්පනාවෙන්ද? 2)එසේ නොමැති නම් සහි කල්පනාව රහිතවද? 3) අන්‍ය භාෂාව (ආත්මික භාෂාව ) ආත්මයෙන් කතා කරන බැවින් එම අවස්ථාවේදි සහි කල්පනාව ක්‍රියා විරහිත වේද? 4) අන්‍ය භාෂාවෙන් කතා කරන කළ සහි කල්පනාවේ ප්‍රයෝජනයක් නැද්ද? 5) සිහි කල්පනාවට පැමිණි පසු අප කතා කලේ අන්‍ය භාෂාවෙන් බව දන්නා නමුත් කතා කලේ කුමක්ද යන්න නොදනිමුද? 6)එය අපට දැනේන්නේ ආත්මිකව සිටින විටදි පමණ ද? 7)එවිට කොහොමද අප කතා කළ දේ අන් අයට පහදා දෙන්නේ? 8)එහෙනම් අන්‍ය භාෂාව කතා කළයුත්තේ සිහි කල්පනාවෙන්ද? 9) අප අන්‍ය භාෂාවෙන් කතා කරන විට, අන්‍ය භාෂාව කතා කිරීමේ දීමනාව ලත් අය සහි කල්පනාවෙන් සිටින විට ඔවුන්ට එය වැටහේද? මෙම ගැටළු නිරාකරණය කර දෙන මෙන් ඔබ තුමාගෙන් කාරුණීකව ඉල්ලා සිටිමි! මින් අන්‍ය භාෂාවේ දීමනාව සඳහා උනන්දු මට සහා අන් සියලු දෙනාටම ආශිර්වාදයක් වනවා සේම, ඔබ එය අපට ඉගැන්වීම නිසා ඔබට ද මහත් ආශිර්වාදයක් වෙයි. මම අන්‍ය භාෂාවේ දීමනාව සඳහා උනන්දු වෙමින් සිටින මොහොතක මෙම ඉගැන්වීම තුළින් මහත් ආශිර්වාදයක් ලැබුවෙමි. දෙවි පියාණන්ට ස්තූති වේවා ! එතුමන්ගේ ආශිර්වාදය නිරතුරුවම ඔබගේ මෙම සේවය තුළ පවතීවා. ආමෙන්!
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 6 жыл бұрын
අපි මේවාට උත්තර එන viddeo වල උත්තර දෙනන්.
@05-smano55
@05-smano55 6 жыл бұрын
thanks brother
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 6 жыл бұрын
kzbin.info/www/bejne/gXjdnI2lhbV1o68
@sewminiapsara8427
@sewminiapsara8427 6 жыл бұрын
පාස්ටර් මම සෙව්ම්නි මගෙ ගම කුරුණෑගල . මට මග පෙන්වන්න .
@sewminiapsara8427
@sewminiapsara8427 6 жыл бұрын
පාස්ටර් මා හට යාච්නා කරන්න හරි තැනක් නෑ මම ඉන්න රූම් එකේ ලමයි ඉන්නවා. මම ජොහොර්දාන් ගාමට් ප්‍රැක්ට්‍රිය ක වැඩ මම කර හැකි ආකාරයට මම දෙවියන් සමග සම්බන්ද වෙනවා මට දැනුනා දෙවියන් මා සමග බව
@shoman507
@shoman507 6 жыл бұрын
Amaen
@prasannakumara4002
@prasannakumara4002 6 жыл бұрын
අන්යබාෂා කතා කිරිම ගැලවිමේ ලකුණක් නෙවෙයි එය සාතන්ගෙන්ද එන්නෙනම් හදුනා ගනනේ කෙසෙද ජෙසුස්වහන්සෙගේ ගොලයන් 12දෙනා අන්යබාෂා කතා කරාද අවසාන කාලයේ බොරැ ගුරුවරුන් පැමිණෙන බව පවසනවා අප ඔවුන් හදුනා ගනනේ ඔවුන්ගේ කිුයාව තුලින් ගුරුවරුන් බයිබලයේ ඉතා සිවුම් තැන් පවා හදුනා ගතයුතුයි ගැලවිම පැමිනෙන්නේ යෙහොවා දෙවිගේ කරැනාව තුලින් සහ ජෙසුස්වහන්සෙගේ අමිල ලෙයිනුයි ගැලවිම ලත් තැනැත්තා මුලු බයිබලයම විදහා පායි ජෙසු පිහිටයි
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 6 жыл бұрын
ක්‍රියා 2:4 ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය. මාර්ක් 16:17-18 අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; 18 සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක. 23 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමුව. 24 මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය. 25 මම නුඹලා සමග සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි. 26 නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක. යොහාන් 14:23-25 යේසුස් වහන්සේගෙන්ම ඔබට උත්තරයක් ඔබ රැවටෙන්නේ දෙවියන් වහන්සේගේ මග පෙන්වීම නැති නිසා. ජේසු පිහිටයි යොහාන් 16:13 එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක. ඔබ ප්‍රතික්ෂේප කරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 6 жыл бұрын
මතෙව් 12:32 යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය.
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 6 жыл бұрын
ඔබ ඉගනගන ඉන්නේ කොහෙද කියල ප්‍රශ්නයක් තියනවා මේ ඔක්කම කතා කලේ බයිබලෙන් ඔබ නොදනවනන් දැන් වත් බයිබලේ කියවන්න මනුෂ්‍යාගේ ධර්ම වලට අවනත නොවී.
@prasannakumara4002
@prasannakumara4002 6 жыл бұрын
Bridge To God ඔබ පවසනවා අන්යබාෂා සාතන්ගෙන්ද පැමිනිය හැකි බව එය විග්‍රහ කරන්න අනෙකුත් සියල්ල සමග මම එකගයි ජෙසු පිහිටයි වස්ඇප් එකේ සදහන් උනේ
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 6 жыл бұрын
අන්‍ය බාෂාව කියන්නේ සුවර්ගිය බශාවක් සමහරක් බාෂා දේව දුතයන් අන කිරීමට මෙහෙයවීමට අපේට පුළුවන් වෙනවා යම්කිසි කෙනෙක් එම දීමනාව තමාගේ අවශ්‍යතාවන් සදහා ප්‍රයෝජනට ගනවානම් එය සාතන්ගේ අවශ්‍යතාවයට පාවිචිචි වෙනවා. මෙය තම බොරු අනාගත වතුරුන් කරන්නේ දෙවියන් වහන්සේගේ දීමනාවන් සාතන්ගේ හා ඔහුගේ අවශ්‍යතාවට බහවිතා කරන එක. දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකර තමාගේ කැමැත්ත කරන්නන් සාතන් විසින් වැරදි මාර්ග වල ගෙනියනවා. එය වැරදි කියා දැනගන්න පුළුවන් ලියවිල්ලේම. දෙවියන් වහන්සේගේ දීමන අපේ අවශ්‍යතාවට නොවේ දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවට බහවිතා කල යුතුයි.
@shamilprasath6616
@shamilprasath6616 2 жыл бұрын
ආමෙන්
@manikamanika8494
@manikamanika8494 5 жыл бұрын
Amen
@sheltonkatuwawela7518
@sheltonkatuwawela7518 6 жыл бұрын
amen
@concymalani486
@concymalani486 5 жыл бұрын
Amen
@concymalani486
@concymalani486 5 жыл бұрын
Amen
@ruthwijesinghe6956
@ruthwijesinghe6956 4 жыл бұрын
Amen
@ruthwijesinghe6956
@ruthwijesinghe6956 4 жыл бұрын
Amen
@nilusampath6560
@nilusampath6560 3 жыл бұрын
Amen
@asankasampaht3987
@asankasampaht3987 2 жыл бұрын
Amen
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
අපි සැවොම එකම විඤාණයක්/ Golden rule එක/ 9th Dimension
13:55
Beyond Boundaries_සීමාවෙන් ඔබ්බට
Рет қаралды 95
ජේසුනී ඔබේ ආදරේ | Sinhala Geethika | Jesuni Obe Adare
4:51
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 481 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН