ඩයිනෝසරයින්ට නැවත පණදීම | Bringing back a dinosaur

  Рет қаралды 81,730

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 325
@videoworld1177
@videoworld1177 3 жыл бұрын
ඩයිනෝසර්ල හැදුවම මං හිතන්නෙ දැන් කාලයත් එක්ක එයාලත් මිනිස්සු එක්කම බල්ලො පූසො වගෙ ජීවත් වෙයි මොකද ඩයිනෝසර්ල හිටපු කාලෙ මිනිස්සු හිටියේ නෑනෙ 🙂
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
ඔව් චිත්‍රපටයේ මිනිස්සුන්ට කුතුහලය පෙන්වන්න එහෙම පෙන්නුවට. කිසිදු හානියක් වෙන එකක් නෑ. අපිට විශාල ඩයිනෝසරයින් හදන්න බොහෝදුරට බැරිවේවි.
@videoworld1177
@videoworld1177 3 жыл бұрын
@@sinhalapedia aniwa
@lionelgemunusiri1847
@lionelgemunusiri1847 3 жыл бұрын
Eka aththa
@gamingbeast3624
@gamingbeast3624 3 жыл бұрын
😂
@daniduperera322
@daniduperera322 3 жыл бұрын
😂😂😂😂
@PushpaPushpa-kv8ck
@PushpaPushpa-kv8ck Жыл бұрын
ගේන්න ම ඕනෙ🦖🦖🦖🦖🦖🦖🦖🦖🦕🦕🦕🦕🦕🦕🦕
@samankumarasiri9683
@samankumarasiri9683 2 жыл бұрын
චැනල් එකනන් සුපිරි
@blackzcamshort
@blackzcamshort 3 жыл бұрын
සුපිරියක් තමා
@hasiya...7823
@hasiya...7823 2 жыл бұрын
ඩයිනොසර්ලට මම පවුද්ගලිකව පට්ට ආසයි.ඩයිනො සරයෙක් මෙ ලොකෙට ගෙනවනම් වඩත් අදිතාක්ශනික ආරක්ශාවක් ඔනෙ කියලා තමා මගෙ අදහස
@Mkhbchhvjj.jjeewnjh
@Mkhbchhvjj.jjeewnjh Жыл бұрын
ඩයිනෝසරයන් ආයෙත් හැදුවොත් මේ ලෝකේ නිකන් jurassic park එකේ වගේ තියෙයි.❤❤
@manjulajayasekara253
@manjulajayasekara253 3 жыл бұрын
අහම්බෙන් හම්බුන Channel එකක්. ඒ වගේම දැන් ආසම Channel එක
@akilamadurnga87
@akilamadurnga87 2 жыл бұрын
සුපිරියක් අයියා ගැම්මක්
@ceylongermanshepherdandrot6235
@ceylongermanshepherdandrot6235 3 жыл бұрын
සුපිරියි, අයියෙ ඩයිනෝසරයන් ගැන තවත් වීඩියෝ ඕන
@samanhewawasam1966
@samanhewawasam1966 2 жыл бұрын
Very good 👍👏👌😀
@kasunsanjeewa7034
@kasunsanjeewa7034 3 жыл бұрын
ලගදි තමා මේ චැනල් එක මට හම්බුනේ . ඇත්තටම මිල කරන්න බෑ මෙහි වටිනාකම . Nice work අයියේ. Keep it up.🙏
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@Assignment_Support
@Assignment_Support 3 жыл бұрын
Sirawatama.
@pasindubro
@pasindubro 3 жыл бұрын
thawa dinosoras video ekak karanna
@h.k9954
@h.k9954 3 жыл бұрын
good luck
@mihirannavod1360
@mihirannavod1360 3 жыл бұрын
ඒක පට්ට බන්❤️❤️.
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
♥️♥️
@ravinduanjana6107
@ravinduanjana6107 3 жыл бұрын
Jurrassic Park film වල වගේ වෙනම island එකක මෙයාලව හැදුව නම් මරු...😍
@SubhaLiFF
@SubhaLiFF 3 жыл бұрын
දැනගන්න ආසම මාතෘකාවක් ❤️❤️❤️
@chamodabishek8567
@chamodabishek8567 3 жыл бұрын
Dinosaursla nirmanaya kala yutui🦖💕
@tharuwagaming8294
@tharuwagaming8294 3 жыл бұрын
අම්මෝ🤣🤣🤣 චිකන්සෝරස්😂😂😂 නියමයි නියමයි parliament එකට ඔයින් එකෙක් දාමු😁😁😁
@Iamthebestfighter.shadow7
@Iamthebestfighter.shadow7 3 жыл бұрын
I think that’s good because I’ll like dinosaurs🦖🦖🦕🦕
@jayanthakumara7610
@jayanthakumara7610 2 жыл бұрын
Mama harima kamathiyi
@kavindugeethanjana1640
@kavindugeethanjana1640 3 жыл бұрын
සුපිරි අයියෙ BEST OF LUCK👍👍දිගටම මේ විදිහෙ VIDEOS ගේන්න ❤❤❤
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
♥️♥️
@_hukaz_6396
@_hukaz_6396 3 жыл бұрын
okkoma wage baluwa digatama karan yanna bro good luck ❤❤
@sumithnavarathna
@sumithnavarathna 3 жыл бұрын
Patta
@shamika.8647
@shamika.8647 3 жыл бұрын
ඩායිනොසිරයාන්ව ගෙන්විය යුතුයි👍👍👍
@sepaalika5298
@sepaalika5298 3 жыл бұрын
ඕන නෑ 😁ඔයා ඉන්නවනේ🤣
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
@@sepaalika5298 😂😂😂
@mihiradalakshan3899
@mihiradalakshan3899 Жыл бұрын
ම්ම්
@බස්කලාව-ඞ5ධ
@බස්කලාව-ඞ5ධ 2 жыл бұрын
මත් කැමති
@niromodz08
@niromodz08 3 жыл бұрын
අනිවා ගේන්න ඕනි
@superindoraptar7902
@superindoraptar7902 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ගෙනඑක වරදක් නෙවෙයි තක්ෂනය අනුව ඩයිනෝසරයන් හිරකර තියන්න පුලුවන් දුපතක 🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦖🦕
@kalinduprabhath2042
@kalinduprabhath2042 2 жыл бұрын
Super👍👍👍👍
@upulrohan
@upulrohan 9 ай бұрын
It's very good idea
@indikavaidyaratne3956
@indikavaidyaratne3956 Жыл бұрын
Good vidio
@sinidupawansiri-p2v
@sinidupawansiri-p2v 5 ай бұрын
❤මාත් හරි ආසය්❤
@yasithwijethunge1561
@yasithwijethunge1561 2 жыл бұрын
සමතුලිතතාවයට සතුන් ඕනමයි
@sajithasanjeewani3464
@sajithasanjeewani3464 2 жыл бұрын
සුපිරි විස්තර ගේන්නකො අයියෙල ලස්සන එකක් ගේන්න සුපිරි එකක් ගේන්නකො
@GAMINGCHAKKY1522
@GAMINGCHAKKY1522 2 жыл бұрын
Voice eka maru
@damiththushara7060
@damiththushara7060 3 жыл бұрын
ani varan oyala dinosar la bokara nna magan suba patum 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👍👍👍💓💓💓💖💖
@vivo2018-c2m
@vivo2018-c2m 2 жыл бұрын
Nice work ayyee
@maleeshachamara1795
@maleeshachamara1795 3 жыл бұрын
Jurassic park ෆිල්ම් වල ඉන්න ඩයිනසෝර්ලගෙ පෙනුම වැරදියි කියලා දැන් හොයාගෙන තියනවා.ඒ පෙනුම එක්දාස් නවසිය ගනන් වල වගේ විද්‍යාවෙ හැටියට අපි හිතපු විදිහ ඒක. අලුත් සෝයාගැනීම් වලට අනුව ඩයිනසෝර්ලා කියන්නෙ කුරුලු පරම්පරාවෙ අය T Rex ගෙ පෙනුමත් පිහාටු පිරුනු ලොකු කුරුල්ලෙක් වගේ කියල තමයි කියන්නෙ සහ T Rex ගෙ ශබ්දය කුරුල්ලෙක් කෑගහන් හඩක් වගේ තියෙන්න ඇති කියල දැන් අලුත් පර්යේශන වලින් අනුමාන කරනව. ඇටසැකිල්ලක් දිහා බලල බාහිර පෙනුම ගැන කියන්න අමාරුයි.ඒ හින්දා ඩයිනසෝර්ලා ඇත්තටම මොනවගේ ඉන්න ඇතිද කියල අපිට කවදා වත් හොයාගන්න බැරි වෙයි. උදාහරනයක් විදිහට හිතන්න සීබ්‍රා අවුරුදු දහස් ගානකට කලින් වඳ වෙලා ගිය සතෙක් කියලා,අපිට උගේ අට සකිල්ලක් දිහා බලලා ඒකට මාංශ පේශි එකතු කරලා සතාගෙ ආකෘතියක් හදන්න පුලුවන් ඒත් අපිට කවදාවත් කියන්න බෑනෙ සීබ්‍රාගෙ ඇගේ කලුයි සුදුයි ඉරි තිබුන කියලා. අන්න ඒ වගේ ඩයිනසෝර්ලගෙ බාහිර පෙනුම හරියටම මොනවගේ ද කියලා අපිට කවදාවත් කියන්න බැරිවෙයි.
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
INGEN ආයතනයේ වෛද්‍ය වූ ඒ බව චිත්‍රපටයේ කියනවා. ❤️
@gaminglokka7264
@gaminglokka7264 3 жыл бұрын
අනිවාර්යයෙන්
@ashiya9817
@ashiya9817 3 жыл бұрын
ඩයිනෝසරයන් විතරක් නෙමෙයි. වදවී ගිය ඕනම සතෙක් නැවත නිර්මාණය කිරීමට පුලුවන් නම් හොදයි.😁❤️
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
ඔව් ඔව් 😁♥️
@ashiya9817
@ashiya9817 3 жыл бұрын
@Mayango GTS 🤣🤣
@ashiya9817
@ashiya9817 3 жыл бұрын
@Mayango GTS එලියට පනින්න බැරි විදියට ආරක්ෂා කරානම් හරි 🙂
@slgamescommunity9576
@slgamescommunity9576 3 жыл бұрын
@Mayango GTS eva flim vitarai bn atha jiwithe t rex kenek maranna puluwan ape weapons valin. eka para jurassic world eke dinonaurs la maruvoth film eke issarahata aran yanna bari nisa thamai oya comment karala thiyana vidihata film eka hadala thiyenne.
@chathurasandaruwan2323
@chathurasandaruwan2323 3 жыл бұрын
Aniwa
@sunilranasingha5950
@sunilranasingha5950 3 жыл бұрын
oIanm hare hodai😊😊😜
@subasuba5745
@subasuba5745 Жыл бұрын
හැදුවනං මරු
@pasanbro5986
@pasanbro5986 2 жыл бұрын
Supiri dinosaur gana thava video danna
@dilishathisal82
@dilishathisal82 3 жыл бұрын
ඩයිනෝසරයන් බලන්න ආසයි
@badwars2955
@badwars2955 3 жыл бұрын
අපි දුපතකට ගියා අපි දැක්කා අමුතු ජිවීයේක්. එහිදී අපි දැක්කා ඩයිනසෝරස් කේනේක් දැක්කා
@pasanliyange1881
@pasanliyange1881 3 жыл бұрын
Pala borukarayo
@ShadowGaminglive526
@ShadowGaminglive526 3 жыл бұрын
Kohada dakka
@spaceflightlauncher2142
@spaceflightlauncher2142 3 жыл бұрын
කුකුලෙක් වෙන්න ඇති බන්🤣🤣🤣
@daniduperera322
@daniduperera322 3 жыл бұрын
මම නම් කැමතියි 😎😎
@sodurusellak7810
@sodurusellak7810 3 жыл бұрын
ekanam maru
@rajapakshavnr2509
@rajapakshavnr2509 2 жыл бұрын
I love this chanel♡♡♡♡♡♡♡
@Lakshan724
@Lakshan724 3 жыл бұрын
Patta maru habayi
@linukayapa9601
@linukayapa9601 2 жыл бұрын
mama nam goddak asai dinosaursla ayeth dakinna
@methusarakavirathna9151
@methusarakavirathna9151 3 жыл бұрын
හැදුවා වගේ නෙමෙයි juraasic park එකේ වගේ කූඩුවලින් පැනලා ලෝකෙ හැම තැනම බෝවෙන්න ගත්තොත්😲
@wasanthawasantha3995
@wasanthawasantha3995 2 жыл бұрын
Niyamai
@chamarahettiarachchi2383
@chamarahettiarachchi2383 2 жыл бұрын
Hadanna one thamai.man nam kamathi
@lakshmangunathilaka779
@lakshmangunathilaka779 3 жыл бұрын
👍👍👍👍
@dahamchamikara8381
@dahamchamikara8381 2 жыл бұрын
genna oni. habai loku dupthak venkaranna oni.
@niliwijesinghe525
@niliwijesinghe525 9 күн бұрын
👍👍👍👍👍👍👍👍👍Y👍
@senithadewsad9859
@senithadewsad9859 3 жыл бұрын
Sha supiri quwentum physics ganath video ekek ooni
@ravindurandula9744
@ravindurandula9744 3 жыл бұрын
මන්නම් කැමතී බලන්න මෙයාල ආයෙ හැදෙනව
@ravindulakishani9063
@ravindulakishani9063 3 жыл бұрын
අපි ඩයිනෝසර්ලා හදනවා නම් ඡුරාසික් පාර්ක් කතාවේ වගේ එලියට පැනගත්තොත් එයාලා පරිනාමය වෙලා ලෝකයම නැවත අල්ලා ගනිවි😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯
@jith4501
@jith4501 3 жыл бұрын
පිස්සුද
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
නෑ සහෝ, චිත්‍රපටයේ කුතුහලය දන්වන්න එහෙම තියෙන්නේ. නැත්තන් one shot මරලා දැම්මම චිත්‍රපටයෙ කුතුහලයක් නෑනේ. අනික අපිට ඒ වගේ ඩයිනෝසරයින් හදන්න ලැබෙන්නෙ නෑ කොහොමත් එච්චර හදන්න තරම් ජාන තාක්ෂණය ලෝකෙ දියුණු වෙන්න අවුරුදු බර ගණනාවක් යයි. ✋🏻♥️
@infinitysongs3761
@infinitysongs3761 3 жыл бұрын
@@sinhalapedia negitiu විදියට හිතන්න එපා
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 3 жыл бұрын
ඉලුමිනාටි සංවිධානය ගැනත් වීඩියෝ එකක් ගේන්න :-)
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️
@emilnishantha5843
@emilnishantha5843 3 жыл бұрын
hama dama vage gammak
@indikapriyadarshana738
@indikapriyadarshana738 3 жыл бұрын
Math Dinosaurs lata harima asai, eyalawa apahu ape loketa genawa kiyanne, eka api labapu loku jayagrahanayak. Eeth ithin, mulinma arakshawa ganath hithanna one thamai.
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
අනිවාර්යෙන්ම ❤️
@shortswithRandira
@shortswithRandira 2 жыл бұрын
Eka ela
@DewminaBandara2005
@DewminaBandara2005 3 жыл бұрын
ඩයිනෝසර් පිස්සෙක් ඒත් හදනවනම් ආරක්ශාව ගැන හිතලා ඉන්න ඕනෙ❤️
@lithulaiduwara195
@lithulaiduwara195 2 жыл бұрын
Hodai adamu
@zantayt3116
@zantayt3116 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rashigaming3293
@rashigaming3293 2 жыл бұрын
මම ඩයිනෝසර්ලා ගැන ගොඩක් ඉගෙනගත්තා ඉස්කෝලෙ 6 වසරෙදි මම මැරිච්ච මීයෙක්ගෙ ඇට සැකිල්ලකින් tre x dino කෙනෙට්ට සමාන වෙන්න හැදුවා අදටත් ඒ සැකිල්ල විද්‍යාගාරයේ තියෙනවා ඒක දකිද්දි ගොඩක් ආඩම්බරයි😚✋ 2016=grade6🤭🤗
@thisararashmika4039
@thisararashmika4039 3 жыл бұрын
Onna sub Kara ..me wage dino video one thawa🥰
@nirashakavishan9131
@nirashakavishan9131 2 жыл бұрын
මම නම් එකෙන්ම කැමතියි
@wasanthawasantha3995
@wasanthawasantha3995 2 жыл бұрын
මම කැමති dinosaurs ලව අපහු පෘථිවියට ගෙනවනම් මම අසම සතුන් තමා dinosaurs 😱😱😰😰
@chandanasumith9243
@chandanasumith9243 3 жыл бұрын
මම වදවී ගිය හැම සතෙක් ටම කැමති යි
@gamingwithjaniya5576
@gamingwithjaniya5576 3 жыл бұрын
Supir.i digatama video danna pls
@xuw4153
@xuw4153 3 жыл бұрын
genna one
@poornimajayawardana9447
@poornimajayawardana9447 3 жыл бұрын
DINOSAUR
@bshettiarachchi5551
@bshettiarachchi5551 2 жыл бұрын
Ona Macho......
@slsharkboys4982
@slsharkboys4982 3 жыл бұрын
yes good luck
@pasindubro
@pasindubro 3 жыл бұрын
mama kemathi
@කවියා-ථ2ග
@කවියා-ථ2ග 2 жыл бұрын
😀😀😀😀😀😀
@nishanthakumara5966
@nishanthakumara5966 2 жыл бұрын
ඕනමයි
@sds.6182
@sds.6182 3 жыл бұрын
මේ වගේ විඩියෝ ඕන 😍
@Venomlrk
@Venomlrk 2 жыл бұрын
මම එකෙම්ම කැමති.
@onlineproduction3399
@onlineproduction3399 3 жыл бұрын
👌🌎
@mrnova922
@mrnova922 Жыл бұрын
ගෙන්නන්ට පුලුවන්නම් නියමයි
@sldenuva6179
@sldenuva6179 3 жыл бұрын
Super
@romanfan5352
@romanfan5352 3 жыл бұрын
ඒගොල්ලෝ නැවත නිර්මානය කරනවනම් මරූ
@kanishkajivantha7763
@kanishkajivantha7763 3 жыл бұрын
මම නම් කැමති අයියෙ😍😍😍
@asankasanjeewa2654
@asankasanjeewa2654 2 жыл бұрын
මම කැමති
@Iamiroman2646
@Iamiroman2646 2 жыл бұрын
ඔව්👍👍👍👍
@kalanapabasara2002
@kalanapabasara2002 3 жыл бұрын
තවම ඩයිනෝසරයන් හදන්න සුදුසු නෑ. පරීක්ෂන කරාට කමක් නෑ. ඒත් ඩයිනෝසරයෙක් හදන්න ඉස්සෙල්ල විසඳගන්න ඕන ප්‍රශ්න ගොඩක් තියෙනව. මොකද ඩයිනෝසරයන් කියන්නෙ ස්වභාවධර්මය විසින්ම වඳ කරල දාපු සත්ත්ව කොට්ටාශයක්. ස්වභාවධර්මයට පිටින් ගිහින් කරන්න හදන වැඩ භයානකයි. ඒවගෙ ප්‍රතිඵල මොන වගේ වේවිද කියල හොඳට අධ්‍යනය කරන්න ඕන. සුදු රයිනෝසිරස් , අමූර් දිවිය වගේ ගොඩක් සත්තු අපේ ඇස් ඉදිරිපිටම වඳ වෙමින් යනව. ඒ ගොල්ලන්ට බේරගන්න ඕන මුලින්ම. අපිට ගෝලීය උෂ්ණත්වය පාලනය කරල හිම වලසුන් බේරගන්නවත් බැරිනම් ඩයිනෝසරයො හදන එකේ තේරුම මොකක්ද? මුලින්ම කාලීන ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන. ඊට පස්සෙ පුලුවන් ඩයිනසෝරයො හදන්න. වර්තමානයේ මැමත් සත්තු හදන්න යනව. තව සියවසකින් විතර ධ්‍රැවාසන්න අයිස් දිය වෙලා ගියොත් හදපු මැමත්ල ආපහු වඳවෙයි. එක්කො මහජනතාවට ටිකට් විකුණල උන්ව කූඩුවක දාල ප්‍රදර්ශනයට තියාවි. වඳවෙලා ගිය සත්තුන්ව නැවත බිහි කරන්න කලින් ඒකෙන් බලාපොරොත්තුවන අරමුණ මොකක්ද කියල පැහැදිලි කරගෙන ඉඳියනම් හරි. නැත්තං ඉස්සරහට ලොකු ගැටලු වලට මුහුණ දෙන්න වේවි.
@pansiluarunoda1021
@pansiluarunoda1021 3 жыл бұрын
ඇත්ත කතාව . ඩයිනෝසරයන් නිපදවීම බයානක නැති වෙන්න පුලුවන් හැබැයි එයාල ව හැදුවට එයාලාට පෘථිවියේ තියන කෑම මදි වෙලා ආයෙත් වඳවෙන්න පුලුවන් . අනික ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා ගොඩාක් මුහුදු මට්ටම ඉහල යනවා. එතකොට ගොඩබිම් යට වෙනවා. තව අවුරුදු කිහිපයක් යද්දී ඩයිනෝසරයන්ට නෙමෙයි අපිටවත් ඉන්න තැනක් නැති වෙයි.
@slmusiccovers9424
@slmusiccovers9424 3 жыл бұрын
Sobawa darmaya neme brothe dainasorla wada Karee abyawa kashya wulakwke nisa ehama wuna hoyala balanna borunm
@hashandilruk819
@hashandilruk819 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@xK_I_N_G
@xK_I_N_G 3 жыл бұрын
මමත් කියන්නෙ ඒකමයි
@jhonnysins1767
@jhonnysins1767 3 жыл бұрын
@@pansiluarunoda1021 කෑම නෙවෙ අවුල උශ්නත්වය
@dvts4680
@dvts4680 3 жыл бұрын
ස්මයිලඩොන් වත් බිහි කරන්න
@moodpaack8665
@moodpaack8665 2 жыл бұрын
MANAM KAMATHI🥰
@nimsaranimsara2564
@nimsaranimsara2564 3 жыл бұрын
Mamath asai dinosaur kenekwa dakinna
@nadeekaweerathunga3569
@nadeekaweerathunga3569 2 жыл бұрын
මම නං කැමතියි 👍👍👍👍
@shortswithRandira
@shortswithRandira 2 жыл бұрын
Ado
@sprtrading
@sprtrading 2 жыл бұрын
mama kamathi
@nalinirajapaksha3204
@nalinirajapaksha3204 3 жыл бұрын
මම නම් කැමති ඩයිනෝසෝර් ලා ආය ඉපදෙනවාට
@suppaminiproduct893
@suppaminiproduct893 3 жыл бұрын
Tirex wage darunu nathi huratheleta unath hada ganna puluwan ekek haduwatanan prash nayak ns😁😁
@denethkarunarathna382
@denethkarunarathna382 2 жыл бұрын
පොඩි සයිස් එකෙන් ටී රෙක්ස් කෙනෙක් ගැම්මට හදල ගමූ මන් නම් පට්ටම ආසයි පුසෙක්ගේ සයිස් එකට ටිරෙක්ස් කෙනෙක් හදමූ ☺️💪
@kanthivithana1895
@kanthivithana1895 3 жыл бұрын
Ammo
@GamunuEkanayaka-j4q
@GamunuEkanayaka-j4q 11 ай бұрын
Mn පයිරෝ රැප්ටර් hadanawa😊
@lakydahanayake4996
@lakydahanayake4996 2 жыл бұрын
Hapoo epoo
@kgl319
@kgl319 2 жыл бұрын
❤💪
@vinuradilshan5812
@vinuradilshan5812 3 жыл бұрын
Aniwa.
@diducreations992
@diducreations992 2 жыл бұрын
මම නම් කැමති අයෙමත් ඩයිනෝසර්ලව හදල මිනිස්සු වද වෙලා යනවට......... එතකොට ඉස්සර වගේ ලෝකය ලස්සනට තියේවි😁
@gwtnsomasiri2630
@gwtnsomasiri2630 3 жыл бұрын
Ela
Octopus vs Underwater Maze
17:13
Mark Rober
Рет қаралды 87 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Simulating Africa for 100 Days
13:40
Dr. Plants
Рет қаралды 14 МЛН
JURASSIC PARK CLIP COMPILATION (1993) Steven Spielberg, Sci-Fi
10:18
JoBlo Movie Clips
Рет қаралды 25 МЛН
Rexy and the Volcano - Funny Dinosaur Cartoon for Families
8:57
Pangea - Never Ending World
Рет қаралды 203 МЛН
මැණික් විල | The Lake of Gems in Sinhala | @SinhalaFairyTales
14:54