වඳවී ගියත් තවම සාගරයේ ජීවත්වන මෙගලඩෝන් මෝරුන් | The megalodon Shark

  Рет қаралды 116,876

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

වඳවී ගියත් තවම සාගරයේ ජීවත්වන මෙගලඩෝන් මෝරුන් පිලිබඳ වටිනා විස්තරයක්.
කොහොමද මොවුන් වඳ වුනේ?
මොවුන් ආහාරයට ගත්තේ මොනාද?
කවුද මොවුන්ට අභියෝග කල අනෙකුත් සාගර ජීවීන්?
ඔවුන් තවමත් සාගරයේ ජීවත් වෙනවාද?
කතාකරමු මේ සියල්ල මේ සුවිශේෂී වීඩියෝව තුලින් 🦈💔
LIKE 👍🏻
SHARE 📲
SUBSCRIBE 🔴
Thank you ♥️🌎
Sinhala pedia 🇱🇰
💙🤍♥️
#megaladon
#sea creatures
#animals
#mystery
#shark

Пікірлер: 195
@kavishkashashen5701
@kavishkashashen5701 3 жыл бұрын
කටහඩ සුපිරියටම පැහැදිලි අහන් ඉන්න පුලුවන් ❤️
@Neth833
@Neth833 3 жыл бұрын
පිට සක්වල ජිවින් වර්ග ගැන විඩියො එකක් ඔන 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@planttechnology
@planttechnology 3 жыл бұрын
ලොකු දැනුමක් ලබා දෙනවා මේ චැනල් එකෙන්😍❤
@theaegontargaryen4977
@theaegontargaryen4977 3 жыл бұрын
මෙවා ස්වභාවධර්මයේ අරුම පුදුම දේවල් තමයි. ඩඉනොසිරස්ලා මෙගලඩොන්ලා වගෙ සත්තු හිටියොත් මේ ලොකෙ පැවැත්ම නැති වෙනවානෙ..
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
ඔව් සොබාදහම කියන්නෙ හැමදාම අපිව පුදුම කරපු තැනක්. තවත් ජීවයකට නැගිටෙන්න නම් තවත් ජීවයක් විනාශවිය යුතුයි. අපි ඇඳුම් මාරු කරනවා වගේ සොබාදහමත් එය විසින්ම අලුත් පරිසර වලට මාරු වෙනවා. ❤️❤️ (කවදාහරි අපිටත් මෙහෙම යන්න වෙයි)
@සූරපප්පා-ළ5ප
@සූරපප්පා-ළ5ප 2 жыл бұрын
@@sinhalapedia 👀💔
@nishanfernando6313
@nishanfernando6313 2 жыл бұрын
@@sinhalapedia ඖවු නෙද අයියෙ 💯❤️
@venomofficials5396
@venomofficials5396 3 жыл бұрын
මරියානා ආගාදය ගැන වීඩියෝ එකක් කරන්න ♥️👍👍
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
ඉදිරියේ බලාපොරොත්තුවන්න.❤️
@BlackWolf0099-A
@BlackWolf0099-A 2 жыл бұрын
අම්මෝ බය හිතෙනවා... එ්ත් මරැ ...මේ වගේ තව විිඩියෝ අපිට එවන්න😊👌
@mafiyagaming2887
@mafiyagaming2887 3 жыл бұрын
මමනම් කියන්නේ තව ඉන්නවා කියලා
@dilumrandika896
@dilumrandika896 3 жыл бұрын
Mamath
@sahankavinda2624
@sahankavinda2624 3 жыл бұрын
Hari bn el
@lyricsking5648
@lyricsking5648 3 жыл бұрын
Mamath
@abeywickramarasika867
@abeywickramarasika867 3 жыл бұрын
Mamath
@queenjen_unniex
@queenjen_unniex 3 жыл бұрын
මමත්
@geminkaviya7925
@geminkaviya7925 3 жыл бұрын
Anivaren inna one .❤️😉
@mihirannavod1360
@mihirannavod1360 3 жыл бұрын
සාගර පතුල ගැන විඩියො එකක් ඕනේ 😍
@gamingwithsandy7791
@gamingwithsandy7791 2 жыл бұрын
අපි තාම සාගරය අද්‍යනය කරලා තියෙන්නෙ 5% යිනෙ ඉතින් ඉතිරි 95% ම්ම එක තැනක අනිවාර්යෙන්ම මෙගලඩන් මෝරෙක් ජීවත් වෙන්න 100%කම ඉඩකඩක් තියෙනවා 😐🔥
@mathslover5879
@mathslover5879 Жыл бұрын
මරියානා ආගධයෙ ඉන්නෙ
@chathurangaprasad1885
@chathurangaprasad1885 Жыл бұрын
Supiri video eka.tawat a wage video ekak one..kata hada supiri..😊
@chamindasanjeewa6428
@chamindasanjeewa6428 3 жыл бұрын
Maru
@Tharushinagahalanda
@Tharushinagahalanda 3 жыл бұрын
ලස්සනයි වීඩයෝ එක ♥️🔥🔥
@thushararatiyala5523
@thushararatiyala5523 7 ай бұрын
Bari shokne❤❤❤❤❤😊😊😊😊😊
@dinalkaviman8106
@dinalkaviman8106 3 жыл бұрын
සුපිරි ❤️
@poornaka5036
@poornaka5036 3 жыл бұрын
මෙගලඩන් මෝරුන් ඉන්නවා ඇති කියලා හිතනවා . හිටියත් අපිට හොයාගත්ත ගමන් කියන්නෙ නැති වෙන්නත් පුලුවන් හම්බවෙලත් ඇති පණපිටින්ම
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
අනිවාර්යෙන්ම දියකිඳුරියන්වත් සොයාගෙන ඇමරිකාව පර්යේෂණ කරන බවත් කියනවා. මහජනතාව දන්නෙ අංශු මාත්‍රයයි.
@buddikadeshan3032
@buddikadeshan3032 2 жыл бұрын
@@sinhalapedia adee e gana video ekk genna ko
@udulaperera7375
@udulaperera7375 3 жыл бұрын
අනේ අද තමයි අයියා සතියකට පස්සේ අයියාගේ විඩියෝ එකක් බලන්න 😔 කමක් නෑ දැන් ඒ සතියෙම එවා බලනවා ❤️
@chathurakrishan8371
@chathurakrishan8371 2 жыл бұрын
මෙගලඩෝන් මෝරු නම් ඇති කියල හිතෙන්වා මටත් ඔයාගෙ පැහැදිලි කිරීම නම් මරු අයියේ සුපිරි අපිට මේ දැනුම දෙන්වට ස්තූතිය ❤️
@matheeshabandara4976
@matheeshabandara4976 3 жыл бұрын
suppirii ♥️
@sasikapathmi7807
@sasikapathmi7807 7 ай бұрын
මෙගලඩෝන්ලා තව ඉන්නව😮
@emilnishantha5843
@emilnishantha5843 3 жыл бұрын
gammk thamai kollo
@Worldmusic-f2g
@Worldmusic-f2g 3 жыл бұрын
පුළුවන්ද මැගොලඩොන් ගැන තව වීඩියෝවක් දාන්න 🦈🦈
@zenff7511
@zenff7511 3 жыл бұрын
වෙන ලෝක ගවේෂණය කරන්න කලින් අපේ ලෝකෙ ගවේෂණ කරල ඉවර unam 🥺
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
ඔව් ඒක හරියට කලු නික ගහට හේත්තුවෙලා කලු නික හොයනවා වගේ. 😁
@OWNERBACK
@OWNERBACK Ай бұрын
@@sinhalapedia කලු නික ගැන විඩිඔ එක්ක්
@sithumakash4586
@sithumakash4586 3 жыл бұрын
මරියානා ආගාදයේ රහස් ගැන වීඩියෝ එකක් දෙන්න අයියෙ.....මම ඒක ගැන දන්නෙම නෑ අනිත් අය දාල තිබ්බට ඒ වීඩියො බොරුද දන්නෑනෙ ඒක නිසා ඔයාම වීඩියෝ එකක් දෙන්න.........❤️
@darshitha4053
@darshitha4053 3 жыл бұрын
සුපිරියි
@lalanijayarathne1982
@lalanijayarathne1982 Жыл бұрын
Ow අනිවාර්යයෙන් ඇති
@thilanchandimaguruge1303
@thilanchandimaguruge1303 3 жыл бұрын
Meg film eka balanna ,eka patta
@ruwanidilrukshi6030
@ruwanidilrukshi6030 2 жыл бұрын
I got a opportunity to touch and closely learn about this amazing animal's fossils. At that time, it reminded me this video many times. You are doing a great work. Really appreciate it.
@ultrabeastgogeta-sl.2.0
@ultrabeastgogeta-sl.2.0 2 жыл бұрын
Iluminathi gana vedio rkak oni
@nilonifernando1192
@nilonifernando1192 6 ай бұрын
තවම megalodon මලුවො ඉන්නව කියල හිතනව 🤔🤔🤔
@wansalav6908
@wansalav6908 3 жыл бұрын
lassani 👍
@uskavishanirmal
@uskavishanirmal 2 жыл бұрын
සමහර විට
@Gaming_World621
@Gaming_World621 3 жыл бұрын
නැති වෙන්න විදියක් නෑ එකෙක් හරි තාම ඇති බං...... 🤔🤔🤔
@ManjulaJayashantha
@ManjulaJayashantha 5 ай бұрын
😮😮😮😢😢 0:42 0:42 ❤❤❤❤❤
@GamageDinuja
@GamageDinuja 9 ай бұрын
මගෙ සාගරයේ සිටින ප්‍රියත මත්සයා තමයි මෙගල්ඩෝන් මෝරු,❤❤😂😂😈😈👺👺
@kawushalyadinith6254
@kawushalyadinith6254 3 жыл бұрын
Mee video eka niyayii😍😍😍matamee video eke pennapu ara weralata gahagena aawa megalodon inna video eke link tika dhennakoo
@sanjanakaveesha8463
@sanjanakaveesha8463 2 жыл бұрын
Sup♥️👍
@ariyarathnadisanayke808
@ariyarathnadisanayke808 3 жыл бұрын
Megaladonge vidiyo thava one
@uchiya1911
@uchiya1911 2 жыл бұрын
මහා සාගේරේ කියන්නේ කොච්චර විශාල තැනක්ද අනිවා මෙගලඩොන් එක්කෙනෙක් හරි ඇති
@nayanarashmika5214
@nayanarashmika5214 3 жыл бұрын
මම සහතික වෙනවා අනිවාර්යෙන් තව මෙගලඩොන්ලා ඉන්නවා
@ashannuvan7808
@ashannuvan7808 2 жыл бұрын
ඩයිනෝසරයො ගැන තව වීඩියෝඕන අයියෙ 😍
@directionsnvq843
@directionsnvq843 2 жыл бұрын
Thawa innawa
@A.GJayarathna
@A.GJayarathna 6 ай бұрын
අම්මො ඒක
@sadevsampath3901
@sadevsampath3901 2 жыл бұрын
මම කියනවා තව megaladon sharks ලා ඉන්නවා කියලා.අපි ගවේශනය නොකරපු ගැඹුරු තැන්වල...😥
@bashithaffii3726
@bashithaffii3726 2 жыл бұрын
ලිව්යටන් ගැන වීඩියෝ එකක් ඕන
@rvldarkyt7283
@rvldarkyt7283 3 жыл бұрын
මම වීඩියෝ දෙකම බැලුවා අම්මෝ උගෙ ලොකූ
@sameeramadusanka44
@sameeramadusanka44 2 жыл бұрын
Ow innawa mata iyeth ekek hambuna
@kalanahimansa
@kalanahimansa 3 жыл бұрын
ඉගන ගන්න අයට සුපිරි
@akashvishmitha350
@akashvishmitha350 3 жыл бұрын
1
@mrvenomous43-k2y
@mrvenomous43-k2y 2 жыл бұрын
තව ඉන්නව මාත් කියන්නේ ඒක
@kanishkasl1688
@kanishkasl1688 2 жыл бұрын
මටත් හිතෙනවා තාම කොහේ හරි ඇති කියලා 😵‍💫
@ayodhadenuwan4513
@ayodhadenuwan4513 2 жыл бұрын
Tama I inawa
@dilrukshasehan1251
@dilrukshasehan1251 2 жыл бұрын
මට හිතෙන්නේ තව ඉන්නවා අයීයා
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 3 жыл бұрын
මං නම් කියන්නෙ මෙගලඩොන් මෝරු තවම ඇති. කොයිතරම් විශාලද සාගරේ
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
සාගරයෙන් 4/3ක්ම තවමත් අභිරහසක් 💔
@gamingimaalive156
@gamingimaalive156 2 жыл бұрын
මේ තරම් ලොකු සාගරයේ මේ වගේ මේගලඩොන් මෝරෙක් ඉන්නත් පුළුවන් හැබැයි 👌
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@ashaninduwara9919
@ashaninduwara9919 3 жыл бұрын
ayye oyava mata ada hambune youtub eke iddi ..oya vage danuma gena video valata mama kathi..
@saduniherath4927
@saduniherath4927 Жыл бұрын
මේගලඩොන්ලා ඉන්නව මරියානා ආගාදේ
@directionsnvq843
@directionsnvq843 2 жыл бұрын
Innawa mai
@nayanarashmika5214
@nayanarashmika5214 3 жыл бұрын
අනාගතේදි මෙගලඩොන්ලට වඩා ලොකු සතුන් හොයාගනියි
@rashmikalakshan7024
@rashmikalakshan7024 3 жыл бұрын
Ewa kiyn ba
@darshanasandakalum60
@darshanasandakalum60 Жыл бұрын
Tava ekek vithara arti kiyala hithanava
@KavishaNadirangha-p5e
@KavishaNadirangha-p5e 8 ай бұрын
Innawa innawa
@GamageDinuja
@GamageDinuja 9 ай бұрын
මෙගල්ඩෝන් මෝරුන්ට ගහන්න මෝරෙක් තියා, ලෝකෙ ලොකුම සතා වුන තල්මසුන්ටවත් හැප්පෙන්න බැරි එකේ සාගරේ king කියන එක ගැන අහන්න දෙයක්වත්, ඒකට පුදුම වෙන්න දෙයක්වත් නෙවෙයි sir.❤❤❤❤😈😈👺👺👿👿
@tgffgaming7976
@tgffgaming7976 2 жыл бұрын
Thama innawa
@Mr.scoopio
@Mr.scoopio 2 жыл бұрын
මරියානා ආගාදෙ 100% ගවේෂනය කරල මෙගලඩොන්ල නෑ කියනකන් මන්නන් පිලිගන් නෑ බඩු නෑ කියල.
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 2 жыл бұрын
👈මේ බස් එක තරම් ඇතිනේ 🙂
@sahanfernando6138
@sahanfernando6138 3 жыл бұрын
ow ban innawa
@nethuuu7412
@nethuuu7412 2 жыл бұрын
මන් හිතනවා එයාලා මරියානාගාදයේ තව ඉන්නවා කියලා.අනේ එයාලා ගැන තොරතුරු හමු උනොත් අනිවාර්යෙන්ම දෙන්න,👍👍
@ravindunanayakkara1897
@ravindunanayakkara1897 2 жыл бұрын
මම දන්න තරමින් කරුණු කිහිපයක් කියන්නම්, මෙගලඩෝන් කෙනෙක්ගේ bone structure එක mariana trench එකේ පීඩනයට ඔරොත්තු දෙන්නේ නහැ, ඒ වගෙම් මෙගලඩොන් කෙනෙක්ට දවසකට ටොන් විශාල් ප්‍රමාණයක් ආහාර ඕනේ, ඒ ප්‍රමාණයට තරම් විශාල මත්ස්‍යයන්, ඒ තරම් ගැඹුරක ජීවත් වෙන්නේ නෑ, ඒ වගේම ඒ වගේ අඳුරු පරිසරයක මෙග් කෙනෙක්ට දඩයම් කරන්න අමාරුයි, ඒ වගේම මෙග්ලඩෝන් ල ජීවත් වෙලා තියෙන්නෙත් නොගැඹුරු සාගරයේ ❤️
@prashanidilakshika-eh1hv
@prashanidilakshika-eh1hv Жыл бұрын
​@@ravindunanayakkara1897😊🥳🤗
@supunchandana9711
@supunchandana9711 2 жыл бұрын
ලේලන්ඩි ආසන 59යෙ බස් එකක් තරමි දිගයිනේ අලියෙක් ඇති වෙයි මුලු දවසටම කැම වෙිලට මම හිතන විදියට😮😮
@arooslooth7214
@arooslooth7214 2 жыл бұрын
මුන් ගාල්ලෙ ඉන්නව ඒත් ලොකු වෙන්නෙ නෙල්ලු
@dilshanperera118
@dilshanperera118 2 жыл бұрын
tama ඉන්නවා
@w.m.dsachinthaprabashwara1565
@w.m.dsachinthaprabashwara1565 3 жыл бұрын
🔥❤️
@nayanarashmika5214
@nayanarashmika5214 3 жыл бұрын
එතකොට අපි වෙනම මට්ටමක ඉදියි
@gameryoutuber7314
@gameryoutuber7314 3 жыл бұрын
සාගරය ගොඩක් ලොකුයි එ නිසා වැඩිවෙලා කියන්න බෑ
@kavishaviharage4474
@kavishaviharage4474 3 жыл бұрын
👍👍
@sgdzeus1741
@sgdzeus1741 2 жыл бұрын
තව ඉන්නවා ඇති.මගේ තාත්ත දීවරයෙක්,මං තාත්තගෙං ඇහුවහම එයා කිවුවා එයා දැකලා තියෙන ලොකුම මෝරනං මීටර් 10ක් 11ක් විතර ලොකුයි කියලා.ඇත්ත බොරුව හරියටම දන්නෙ නෑ.🤔
@mindlk4987
@mindlk4987 2 жыл бұрын
Meter 10k ? 🙄🙄
@DevikaMihirani-y4w
@DevikaMihirani-y4w 4 ай бұрын
ඕකේ
@srltamiltheatre5414
@srltamiltheatre5414 Жыл бұрын
Megalodan mora jvarh vans sagaraya
@wimalarathnakumudu1153
@wimalarathnakumudu1153 3 жыл бұрын
innawa athi
@sanukadamsana6893
@sanukadamsana6893 2 жыл бұрын
I like to megalodon. Because they like me. 🦈
@kaniskashalidu1202
@kaniskashalidu1202 2 жыл бұрын
මගෙ නිගමනෙ හැටියට තාම කිසිම් විද්‍යාන්‍යයෙක් මරියානා අගදය ගැන පර්යේෂණ කරලා නැ මෙගලඩොන් මොරු රන්චුවක් නැත්තත් දෙන්නෙක් ට ආසන්න ගානක් මරියානා අගදයෙ ඉන්නවා
@JayaniPiwmali
@JayaniPiwmali Жыл бұрын
මට පොඩි පරශ්නයක් තියෙනවා ඇය් ව්ද්‍ජච්නින් මුහුද ගවෙශනය කරන්නෙ නත්තෙ
@akilamaduwantha5856
@akilamaduwantha5856 3 жыл бұрын
එයාලා වදවෙලා නැතුව ඇති
@deshanmalisha447
@deshanmalisha447 2 жыл бұрын
Thavama athi
@chandrikasenevirathne6733
@chandrikasenevirathne6733 9 ай бұрын
මම කියන්නෙ තවම ඉන්නවා
@MerilSantha-c4n
@MerilSantha-c4n 4 ай бұрын
Thma innwa nm ut knna godk kma onine
@indikaudayaprasanna3750
@indikaudayaprasanna3750 2 жыл бұрын
මරියානා අාගාදයේ 3දෙනෙක් ඉන්නවා
@SathsinduIduwara-y4j
@SathsinduIduwara-y4j 7 ай бұрын
මම කියන්නේ මෙගලඩෝන්ලා තාම ඉන්නවා කියලා
@ramaninisansala3244
@ramaninisansala3244 2 жыл бұрын
Megoloden mora Gaburu muhude giwat wene wade???
@methmidahamya816
@methmidahamya816 2 жыл бұрын
තාම ඉන්නවා ඇති
@manjulabandara9661
@manjulabandara9661 2 жыл бұрын
ඉන්නවා ඇති
@ashenamasha4163
@ashenamasha4163 3 жыл бұрын
Mama nam kiyanne ekek hari inna wa
@janithahrinda1650
@janithahrinda1650 2 жыл бұрын
❤️❤️
@gaganasansidu8764
@gaganasansidu8764 3 жыл бұрын
ඔව්
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
මෙගලොඩන් මොරැන් ඉන්නවා සාක්ෂි වලින් එක සනාත කරන්න පුලුවන්😔😔😀😱😱😱😭😭😭
@kaviyabro3925
@kaviyabro3925 2 жыл бұрын
Matath hethenne thama innava.
@shanikasajiwani5441
@shanikasajiwani5441 3 жыл бұрын
anthimata penwapu video wala hitiye gdak loku moru wenna barida ?
@LehenChethana
@LehenChethana 4 ай бұрын
Thawamainnawo
@suhadanimsara1725
@suhadanimsara1725 3 жыл бұрын
aniwaren me sattun gewat wenawa ati mariyana agadaya asannaye wage
@kavindukavindu1335
@kavindukavindu1335 2 жыл бұрын
මෙගලොඩන් මොරු ඉන්නවා කියලා හිතෙනවා
@dinushkatharanga8410
@dinushkatharanga8410 2 жыл бұрын
මම නම් කියන්නේ තව ම මෙගලඩන්ල ඉන්නවා....
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
THE CREATORS | Anunnaki, Gods, Ancient Aliens
2:04:40
Lifeder Edu
Рет қаралды 10 МЛН
Build and Deploy an Apple Website with React | Beginner Three.js & GSAP Tutorial
3:51:37
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН