Bro | Episode 80 - (2021-03-19) | ITN

  Рет қаралды 118,173

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 124
@acadamic840
@acadamic840 3 жыл бұрын
හැමදාම කියනවා වගේ මේ කතාවනම් නියමයි. අභිරහස් ගොඩක් හංගලා අපිට කෘතුහලය ගොඩාක් දීල හරිම ලස්සනට ගලාගෙන යනවා. අනේ ඒත් දුකයි බ්‍රෝ ඉවර වෙන්න ලඟයි වගේ දැනෙද්දි. අනේ අධ්‍යක්ෂක තුමනි ඩිලාන් මහතා සහ නිෂ්පාදක තුමනි ගයාන් මහතා ITN නාලිකාව ඔයාලගෙ එකම එක ඉල්ලීමක් කරනවා මේ වගේ ලස්සන දුක හිතෙන සතුට පිරුන ආදරේ පිරුන කෘතුහලය පිරුන කතාවක් අපිට නැවතත් ඉක්මනින් අරන් එන්න.. 🙏🏻🙏🏻🙏🏻
@rashedalotaibi9863
@rashedalotaibi9863 3 жыл бұрын
අම්මෝ දරුවන්ට අම්මා මුණගැහෙනකම් ඉවසිල්ලක් නෑ කතාව බලන අපිටත් එහේමයි බුදුසරණයි
@tharuwanninayaka6777
@tharuwanninayaka6777 3 жыл бұрын
අම්මා හම්බුනා කියලා ඉවර වෙන්නෑ..තාම විසදුමක් නැති දේවල් ගොඩක් තියනවනෙ කතාවෙ... Super ❤️❤️
@lennoncyrus8890
@lennoncyrus8890 3 жыл бұрын
instablaster.
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
හරි. මම කවුද කියල නේද ඔයාලට දැනගන්න ඕන. තව ටිකක් ඉවසලා ඉන්න ඔය හිටියා වගේ. මොකද මේ හැමදේම සිද්ද වෙන්නෙ ප්ලෑන් එකකට. BRO එක්ක දිගටම ඉන්න. - දර්ශන්
@ashasadamali9599
@ashasadamali9599 3 жыл бұрын
Kiyala dannkooooo
@narmadadhanalath7304
@narmadadhanalath7304 3 жыл бұрын
Me aththatama දර්ශන ට act කරන කෙනාද🤔😎
@narmadadhanalath7304
@narmadadhanalath7304 3 жыл бұрын
දර්ශන සුපිරි ඈ.. මාර ගති😍😍
@dirukshakathminda6026
@dirukshakathminda6026 3 жыл бұрын
කුතුහලය පිරිච්චි කතාව ඇතුලේ. කුතුහලය පිරිච්චි චරිතයක් ❤️🤟
@tharushiamaya2510
@tharushiamaya2510 3 жыл бұрын
Ane age nokara kiyanna darshan
@JAkasun
@JAkasun 3 жыл бұрын
බලන්නකො තාත්තාගේයි පුතාගේයි ආදරේ අම්මයි කෙසරයි එකතු උනාම එ පුංචි පවුල තවත් සතුටින් ඉදියි
@movindu7764
@movindu7764 3 жыл бұрын
මෙන්න බන් ඩ්‍රාමා 👌🔥💗
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 3 жыл бұрын
Darshana tawath teledramas walin dakinna asai idiriyatath😍
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
Thanks for the love and support. ඉදිරියෙදි ආදරණීය ප්‍රාර්තනා චිත්‍රපටයෙන් බලන්න පුලුවන්. - දර්ශන්
@nadinadi3494
@nadinadi3494 3 жыл бұрын
ඇත්තටම.මේ කරාඹු.කරයා.ප්‍රසන්නගේ.දරුවෙක්ද.නැත්නම්.සීඅඩ්......එකෙන්ද.......💕💓👍
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
සුපිරි ඩ්‍රාම එකක් ...හැමදාම ප්‍රශ්නාර්ථයක් 👌👌👌💪😊😊
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සනයි අදත් ගොඩක් 👍👌♥️👍👌♥️👍👌♥️
@ජිවිතෙසුන්දරයිජිවිතෙසුන්දරයි
@ජිවිතෙසුන්දරයිජිවිතෙසුන්දරයි 3 жыл бұрын
දර්ශන කවුද කියලා දැනගන්න ආසාවෙන් බලන් ඉන්නෙ මම විතර ද
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
වෙලාවට දැනගන්න ලැබෙයි. එතකන් ඉවසලා ඉන්න. - දර්ශන්
@George89893
@George89893 3 жыл бұрын
@@Nimesh.Weeranga cid , police da kiylth hithenw🤔😊
@inokadishanthi
@inokadishanthi 3 жыл бұрын
@@Nimesh.Weeranga ...school techerta love nee
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
@@inokadishanthi haha ne ne poddak decent una ithing ewele ;)
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 жыл бұрын
අද ත් අතීත ආවර්ඡන වැඩියි ධනුෂ්ක බලන අපිටත්්එපා වෙනවා තේරැනාද ? බ්‍රෝ🙏❤️
@tharindunimantha5571
@tharindunimantha5571 3 жыл бұрын
Kathawa සුපිරි අභිරහස් ගුහාවක්
@nimalidias7226
@nimalidias7226 3 жыл бұрын
කාලෙකින් බලපු ආදර්ශමත් දේවල් තියෙන කතාවක් ❤️👊😎
@dammiamaya6566
@dammiamaya6566 3 жыл бұрын
අම්මො සදුදා වෙනකන් ඉන්න ඉවසිල්ලක් නැ
@enokashamale8498
@enokashamale8498 3 жыл бұрын
Mn asama ktwa tmi mka💗💗💞❤
@Harshi812
@Harshi812 3 жыл бұрын
අම්මා හම්බු උනත් තව ගොඩක් ප්‍රශ්න තීනවා වගේ මෙතන.....මට නම් තීන ලොකුම ප්‍රශ්නේ මෙ දර්ශන කවුද කියන එක....මිනිහා සී.අයි.ඩී වෙන්න බැරිද?
@kanchnaprtimalijayakodyjay1968
@kanchnaprtimalijayakodyjay1968 3 жыл бұрын
Darsan s i d wenna bariwei eyata one bisnas ekaganna
@sasankashamal5995
@sasankashamal5995 3 жыл бұрын
නෑ දර්ශන phi කෙනෙක්
@مونيكامونيكا-ن4خ
@مونيكامونيكا-ن4خ 3 жыл бұрын
යීලග කොටසින් කේසර සනුක අම්මා හුනගැහෙනවා ඒක හිනයක්ද එහෙම වෙන්න එපා
@lakshikagunathilaka8686
@lakshikagunathilaka8686 3 жыл бұрын
Kathawa iwara wenna lagai wge....😥😥😥
@induhettiarachchi2370
@induhettiarachchi2370 3 жыл бұрын
අම්මා එතන නැතිව ඇති .දර්ශන් අරන් යන්න ඇති .
@latha6177
@latha6177 3 жыл бұрын
Sanayaga ammata dayariya lebuna den thamai prasana mathu wanna lassani bro ahan ssnukawa gira karanawa thaththa balamu sadudata mokak waeda kiya budu saranai
@madukaoman
@madukaoman 3 жыл бұрын
දර්ශන කියන්නේ c i d eke කෙනෙක්ද කියලා mata හිතෙනවා ,,,,,, mata හිතන්නේ c i d කියලා බලමුකෝ ඉදිරියට ,,,,,
@දිල්දිල්-බ1ඨ
@දිල්දිල්-බ1ඨ 3 жыл бұрын
Cid ekek kudu wikunaida
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
තව කොටස් කිහිපයයි. ඉවසලා ඉන්න කියන්නම්. -දර්ශන්
@madukaoman
@madukaoman 3 жыл бұрын
@@Nimesh.Weeranga hmm ow ned awasane ඉතින් කොහොමත් dena ගන්නා ලැබෙනවානෙ 😂
@madumalidiyamanthi4464
@madumalidiyamanthi4464 3 жыл бұрын
Den ethin saduda wenakam enna epey 😥
@පුතාටබුදුසරණයි
@පුතාටබුදුසරණයි 3 жыл бұрын
දර්ශන ඔක්කොම කරන්නේ ඇත්ත කියන්න නමුත්
@chamarapradeep7943
@chamarapradeep7943 3 жыл бұрын
Pattata katawa ne bro
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Bro Lassani👌👌👌
@mrmeme6058
@mrmeme6058 3 жыл бұрын
Nice drama
@පුතාටබුදුසරණයි
@පුතාටබුදුසරණයි 3 жыл бұрын
දර්ශන කියන්න ගේම කාරයා
@dammiamaya6566
@dammiamaya6566 3 жыл бұрын
Aniwaren hite tiyana duka lagama inna kenekuta kiyanna😔
@laxmanlaxman382
@laxmanlaxman382 3 жыл бұрын
Kotas.100.lassana.awasanayak.dila.iwara.karanna.
@kasthuriarachchi4104
@kasthuriarachchi4104 3 жыл бұрын
Me kathawe lassanama... sanuri..
@shanubbh637
@shanubbh637 3 жыл бұрын
My favorite teledrama ❤
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️❤️
@thiliniba6137
@thiliniba6137 3 жыл бұрын
Meka edirimuni liwwanam eka parak kesara malli karala elaga epiye kesara aiya karai.shanayage thaththa hopi kiyala elaga kotase shanayage thaththa prasanna karai
@nilmisagari8933
@nilmisagari8933 3 жыл бұрын
ඉවර වෙන්න ලගයි.. 😥😥😥😥
@dulakshiradhika9336
@dulakshiradhika9336 3 жыл бұрын
ඕ අනේ දුකයි
@nilmisagari8933
@nilmisagari8933 3 жыл бұрын
@@dulakshiradhika9336 😥😥😥asawen beluwe neda
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 3 жыл бұрын
කොටස් 150ක් තියනවා කිව්වා
@thyagaashinsani1577
@thyagaashinsani1577 3 жыл бұрын
ලොකුම ප්‍රශ්නෙ දර්ශන් තමා💁😒
@dulakshiradhika9336
@dulakshiradhika9336 3 жыл бұрын
ඇත්තටම දර්ශන කියන්නේ කවුද
@srilanka4968
@srilanka4968 3 жыл бұрын
Mama
@nadinadi3494
@nadinadi3494 3 жыл бұрын
@@srilanka4968 😆😆
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
වෙලාවට දැනගන්න ලැබෙයි. එතකන් ඉවසලා ඉන්න. - දර්ශන්
@wnshamali
@wnshamali 3 жыл бұрын
අම්මා ඉන්නෙ හිරගෙදර
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
A mokatada. Hira gedara inne.
@lifewith8433
@lifewith8433 3 жыл бұрын
Shanayawa care nokara idiya nm hari....horen wada karanna giya nisa.gopiyage duwaneh
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
ගොඩක් හොද කතාවක් ❤❤❤
@kurunagala1267
@kurunagala1267 3 жыл бұрын
Onna math awa bro.balanda
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 3 жыл бұрын
දර්ශන කියන්නෙ අනිවාරෙන්ම ප්‍රසන්නගෙ පුතා.ප්‍රසන්නනෙ ගෝපිගෙ හැමදේම දන්න එකම එකා.. ඌ තමයි එකින් එක දර්ශනට කියලා කරවන්නෙ. දන් පොටෝ එව්වෙත් ඒඔක්කොම දැනුවත්වනෙ..
@inokadishanthi
@inokadishanthi 3 жыл бұрын
Naa.එහෙනම් photo ganna eka danne natte කලින් body eka goda gaddi
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 3 жыл бұрын
@@inokadishanthi ඒවා රගපෑම්
@chandrekumare393
@chandrekumare393 3 жыл бұрын
lassane🌹🌹🌹
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
ශාන්ති ඇන්ටි ඇයි ඔයා මහී කතාවෙන් අයින් උනේ 🇧🇭🇧🇭
@nandanaajith2185
@nandanaajith2185 3 жыл бұрын
Gopi 😅😅
@shashh9
@shashh9 3 жыл бұрын
Saduda tamai hodama tika😍
@ronalitharaka5706
@ronalitharaka5706 3 жыл бұрын
කව්ද මේ දර්ශන්..කතාවෙ දර්ශන් නෙවෙයි රගපාන්නෙ කව්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද???
@ramanikumari5446
@ramanikumari5446 3 жыл бұрын
ඇයි මේකෙ කමෙන්ට් කරනව එයා.දර්ශන්ට රගපාන කෙනා
@ramanikumari5446
@ramanikumari5446 3 жыл бұрын
Nimesh Weeranga kiyala
@niroshinivitharana8702
@niroshinivitharana8702 3 жыл бұрын
prashne tiyenne ara diary eke monawada tibbe shanayata ara girlwa hoyan yanna .eyagei gopigei tiyena sambande .ekiyanne gopi dannawa amma inne hire kyla 🤔🤔🤔ane manda peralili godakkkkk
@kasunks5864
@kasunks5864 3 жыл бұрын
💛💛💛සනුක🔥🔥🔥ශනායා💛💛💛💛Bro💛💛🔥ඩිලන්🔥💛Bro💛💛💛💛💛💛කේසර🔥🔥🔥හංසි💛💛💛
@ආදරපන්හිද
@ආදරපන්හිද 3 жыл бұрын
𝐀𝐝𝐚𝐭𝐡 𝐛𝐫𝐨 𝐩𝐡𝐨𝐧𝐞 𝐞𝐤𝐞𝐧 𝐛𝐚𝐥𝐚𝐧𝐚 𝐚𝐲𝐚 𝐤𝐨
@niroshinivitharana8702
@niroshinivitharana8702 3 жыл бұрын
aneeee amma balanna yanawa eya inne hiragedara .ai eee
@amayaashvini2069
@amayaashvini2069 3 жыл бұрын
Ekiyana shanaya danewade eyage thatha gopi kiyala dn apitath sanurige kathawe ahane deneko E aserene amma we ai hire gedera dame
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
කෝ කවුරුත් නැද්ද ඔන්න මන්1 st.🙏🙏🙏🙏🙏👍👍👍
@prabhashwarawpv4429
@prabhashwarawpv4429 3 жыл бұрын
හා
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@@prabhashwarawpv4429 👍👍👍
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@Rawlins tanks 😘😘😘😘
@wasna2025
@wasna2025 3 жыл бұрын
Atahkota me dennagema amma hireda gopiyatanm berumak nati wei katawa iwara wenna lagai wage
@disnakumari599
@disnakumari599 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sunethrakoumari5516
@sunethrakoumari5516 3 жыл бұрын
ගෝපි දන්නෙ නෑ අන්තිමටම ගෝපිගෙ බෙල්ලට තොන්ඩුව වැටෙනකන්ම
@kaushalyalassanaidi1918
@kaushalyalassanaidi1918 3 жыл бұрын
Ekmnta ewara venawane.😕😕
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
මට හිතේන්නේ අම්මා කුඩු දාලා පොලිසියට අල්ලලා දිලා වගේ
@NEWJEN-j5v
@NEWJEN-j5v 3 жыл бұрын
Ooo
@Harshi812
@Harshi812 3 жыл бұрын
මටත් හිතෙනවා....මොනා උනත් ගෝපි මහත්තයගේ අවසානේ😄
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Ow samahara wita ehema wenna athi
@amandyanuwan4058
@amandyanuwan4058 3 жыл бұрын
Dilan oyanm ftttt.💜💓💕
@SamSam-gr3rj
@SamSam-gr3rj 3 жыл бұрын
Anna drama ft
@p4k452
@p4k452 3 жыл бұрын
Ade me costada 🙂
@anoma1245
@anoma1245 3 жыл бұрын
ඔන්න මමත් ආවා
@inokadishanthi
@inokadishanthi 3 жыл бұрын
Darshanage thatta වෙන්න ඇති ara goda gatta body eka....prasanna help karanne darshanata සල්ලි ගන්න වෙන්න ඇති
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 3 жыл бұрын
😘😘
@dimuthumadusanka7626
@dimuthumadusanka7626 3 жыл бұрын
👍👍👍👍👍
@thanujadhanukshi6266
@thanujadhanukshi6266 3 жыл бұрын
Darshana ei ara girlwa henguwe . ..
@kumudukumarikapurukotuwa9742
@kumudukumarikapurukotuwa9742 3 жыл бұрын
👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏
@dareekolla7569
@dareekolla7569 3 жыл бұрын
😍😍😍😍😍👍👍👍
@renukaperera7194
@renukaperera7194 3 жыл бұрын
Ada Mama 1 veniya
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
Ok.....mena 🎁🎁🎁🎁🎁🎁mgen
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
👍👍👍😍
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@Rawlins ඇති....දැන් මෙකෙම එල්ලිලා ඉටියා ගිහින් දොයියාන්න බබා👨👨👨වගේ.සුහ රාත්‍රියක්,💫💫💫good night sweet dreams 😘😘💚💚💚💚💚❤️❤️❤️
@sjaysrilanka6978
@sjaysrilanka6978 3 жыл бұрын
Melo rahak nathi drama akak
@knyn1208
@knyn1208 3 жыл бұрын
Ai balanne ithi😂😂
@nisansalamanohari4591
@nisansalamanohari4591 3 жыл бұрын
Balanna apa
@sandhyakumari4509
@sandhyakumari4509 3 жыл бұрын
Mokakda hethuwa?mal katha balana ekkenek neda hariii hora
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
❤❤❤💐💐💐
Paradeese | Episode 106 - (2024-12-24) | ITN
19:32
ITN Sri Lanka
Рет қаралды 3,3 М.
Bro | Episode 81 - (2021-03-22) | ITN
19:12
ITN Sri Lanka
Рет қаралды 131 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Bro | Episode 82 - (2021-03-23) | ITN
19:42
ITN Sri Lanka
Рет қаралды 132 М.
Bro | Episode 83 - (2021-03-24) | ITN
19:44
ITN Sri Lanka
Рет қаралды 141 М.
Jaanu | Episode 478 - (2024-12-24) | ITN
20:11
ITN Sri Lanka
Рет қаралды 11 М.
Visekari | Episode 46 - (2024-12-23) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 516 М.
Bro | Episode 84 - (2021-03-25) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 177 М.
Bro | Episode 85 - (2021-03-26) | ITN
22:16
ITN Sri Lanka
Рет қаралды 192 М.
Desa Matha Mohothak | Episode 42 - (2024-12-24) | ITN
20:00
ITN Sri Lanka
Рет қаралды 3,5 М.
Bro | Episode 59 - (2021-02-18) | ITN
19:37
ITN Sri Lanka
Рет қаралды 126 М.