වගාව සදහා අවශ්‍ය සියලු උපාංග එකම තැනකින්.Drip, Sprinkler,insect net,Blue net, BST practical irrigati

  Рет қаралды 128,540

BST Saman

BST Saman

5 ай бұрын

075 532 2729 DH Agro
Thabuthegama
Malwanegama
0755322799
maps.app.goo.gl/B2CSKtifvR4qW...
Drip irrigation 1
• Mini sprinkler,ක්ෂුද්‍...
Drip irrigation 2
• පහසු ව්සිරුම් ජලසම්පාද...
ජල සම්පාදන
• මිනිත්තු 15 න් අක්කරය ...

Пікірлер: 557
@Sandaruwan1994
@Sandaruwan1994 5 ай бұрын
මිල ගනන් විස්තරාත්මකව දැමීම ගොඩක් වටිනව
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 5 ай бұрын
ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙවැනි අධ්‍යාපනික වීඩියෝ කිරීම ගැන, උපකරණ ගන්න තැන් දන්නේ නෑ. ඒ වගේම විශාල මුදලක් ගන්නවා මෙම උපකරණ විකිණීමේ දී, මම ප්‍රායෝගිකව මෙම උගුලට අසුවුනා. තාක්ෂණය මිනිසුන් අතරට ගෙනියන්න ඕන. ස්තුතියි.
@nilushafernando4589
@nilushafernando4589 5 ай бұрын
ස්තුතියි ඔබ තුමාට, මේ වැඩසටහන සැකසූවාට
@susanthaindika1218
@susanthaindika1218 5 ай бұрын
මේසම්බන්දව දැක්ක හොඳම වීඩියෝ එක . 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@maheshmadusanka4410
@maheshmadusanka4410 5 ай бұрын
බොහොම ස්තූතියි. හරිම පැහැදිලිව විස්තර කරල තියෙනවා
@Prasa000
@Prasa000 4 ай бұрын
නියමයි අයියෙ අද ලංකාවට ඉතාමත් වැදගත් විඩියෝවක් දැන් හුගක් අය වගාවට බැහැලා මේ වගේ සපොර්ට් එකක් දෙන එක ගොඩක් වටිනවා ජය💪💪💪❤️❤️❤️
@nalinperera3829
@nalinperera3829 5 ай бұрын
හරි වටිනවා , ගොඩක් ස්තුතියි 🙏🙏
@koshalajayasingha6267
@koshalajayasingha6267 5 ай бұрын
ගොඩක් වටිනවා බොහොම ඉස්තූතියි ❤❤❤❤❤❤❤
@yasanthabg
@yasanthabg 5 ай бұрын
ගොඩක් වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි ප්‍රායොගික ඉදිරිපත් කිරිමක් ❤
@sampathperera5953
@sampathperera5953 5 ай бұрын
හරිම වටිනවා ස්තූතියි....
@user-dz8kc8yv1i
@user-dz8kc8yv1i 5 ай бұрын
හොද වටිනා පැහැදිලි කිරිමක්.
@wijitharajapaksha3291
@wijitharajapaksha3291 5 ай бұрын
Extremely Useful. Thank you.
@syanesyane9015
@syanesyane9015 5 ай бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වටින වීඩියෝ එකක්.
@liondharshana933
@liondharshana933 3 ай бұрын
ගොඩාක් සතුටුයි ,හොද වටිනා පැහැදිලි කිරිමක්..ස්තුතියි
@hnaananda4899
@hnaananda4899 5 ай бұрын
Very very valuable important video thank you ❤❤
@SunilSunil-ld6pp
@SunilSunil-ld6pp 5 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් oba ta ස්තුති .....
@sarangaathukorala9766
@sarangaathukorala9766 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.
@user-eb4fm2kl5h
@user-eb4fm2kl5h 4 ай бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි .❤❤
@sanathnherath
@sanathnherath 5 ай бұрын
onama video ekak, thanks for sharing
@danstanzoysa4510
@danstanzoysa4510 5 ай бұрын
හරිම පැහැදිලියි
@nalakadisanayake5559
@nalakadisanayake5559 5 ай бұрын
නියමයි, බොහොම ස්තුතියි.. ❤️
@lasantharumesh9443
@lasantharumesh9443 3 ай бұрын
බොහොම ස්තුති.....හොද පැහැදිලි කිරිමක්..🙏🙏🙏🙏
@geeganagekn266
@geeganagekn266 5 ай бұрын
හෝයපු වීඩියෝ ඒකක්.... ස්තුතීයි සියල්ලන්ටම.... ජය වේවා....
@zaheermahroof5469
@zaheermahroof5469 5 ай бұрын
Well explanation bro for a long time I was searching this kind of video we can build up ourselves in very cheap thanks a lot Important for me as middle east worker and I love agriculture keep it up
@piyarathnasenanayake845
@piyarathnasenanayake845 5 ай бұрын
❤ Pahadili kirima harima hondai.. Lipinaya satellite.. Sadahan karanna, sthuthie
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 5 ай бұрын
Harima vedagath.🎉🎉🎉🎉👍💐
@jagathgoonewardene507
@jagathgoonewardene507 5 ай бұрын
Very Good. Congratulations.
@user-fx2ry6tg7x
@user-fx2ry6tg7x 4 ай бұрын
ඉතාමත් වටිනවා ජයවෙිවා
@sampaththusitha8496
@sampaththusitha8496 5 ай бұрын
Jayama wewa sahodaraya
@EarthSpotlight1
@EarthSpotlight1 5 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්
@tharakatharanga5294
@tharakatharanga5294 3 ай бұрын
ගොඩක් ස්තූතියි ...
@user-sz8po6md7i
@user-sz8po6md7i 5 ай бұрын
Superb guidance 🙏
@user-ds4cw2bo6j
@user-ds4cw2bo6j 3 ай бұрын
හොද වටිනා විඩියෝ වක් ස්තුතිය පුදකරමි
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 5 ай бұрын
හොඳ වැඩසටහන්
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 5 ай бұрын
මාරම පිලිවලක් ඉදිරිපත් කිරීම
@preemanthaherath1407
@preemanthaherath1407 5 ай бұрын
Ada kale nowana deyak aththatama watinwa ❤
@NadeekaDarshanee-zm7sl
@NadeekaDarshanee-zm7sl 5 ай бұрын
Niyamai sir.godaaaaaaaak watina vedio ekak.waga karanna thawa dirigannana vedio ekak.supiri sir.❤❤❤❤
@jaranaweera418
@jaranaweera418 5 ай бұрын
මේ ශොප් එකෙන්.රටට හොඳ වැඩක්.කරන්න පුලුවන්....මේ දැනුම දින දෙක තුනකින් විතර කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ සිටින අයට දැනුමක්.දෙනවා නම්.ඔබ ආයතනයේ වෙලඳ ප්‍රවර්ධනයක්.වෙනවා සේම. රටේ ස්වයං.රැකියා රැසක් බිහිවෙනවා...කෘෂිනිෂ්පාදන පලිබෝධනාශක වලින් තොරව වගාවත් කරන්න පුලුවන් වෙනව.....වසවිස නැති ආහාර ලැබීම රටට වාසියක්.වෙනවා....
@mdwsingha5251
@mdwsingha5251 5 ай бұрын
Meke phone number ekak nadda
@anandapremasiri9095
@anandapremasiri9095 5 ай бұрын
Uv පොලිතීන් හා කෘමි විකර්ෂක නෙට් මිල ගණන් හා එහි ප්‍රමාණයන් ගැන වීඩියෝවක් දෙන්න. ස්තූතියි. ජයවේවා!
@sujithadikari8385
@sujithadikari8385 4 ай бұрын
Useful video..Thanks and kindly update the shops details and who can assemble system..
@mario21003
@mario21003 3 ай бұрын
Niyamai sahodaraya
@pnagrifarm684
@pnagrifarm684 4 ай бұрын
Super brother thanks
@naturalsounds4658
@naturalsounds4658 5 ай бұрын
සුපිරි❤❤❤
@damiththaranga4574
@damiththaranga4574 5 ай бұрын
බොහොම ස්තූතියි.. දැනුවත් කලාට..කුරියර් කරල බඩු අවශ්‍ය අයට යවන ක්‍රමයක් හදන්න පුලුවන් නම් ඉතාම වටිනව....❤
@SkXame
@SkXame 2 ай бұрын
අපිට ගන්න ක්‍රමයක් කියන්න.
@ishanigamage9340
@ishanigamage9340 Ай бұрын
ගන්න ක්‍රමයක් නැද්ද
@MaddumabandaraDeshika-gy8mi
@MaddumabandaraDeshika-gy8mi 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහෝම ස්තූතියි. පුලුවන් නම් රේන් ගන් සහ ඒ වට යොදන මෝටර් පිළිබද විඩියෝ එකක් කරන්න.
@sachinthasandeepa5623
@sachinthasandeepa5623 5 ай бұрын
Gdkm.watina video ekak
@user-us4mp4gl5k
@user-us4mp4gl5k 5 ай бұрын
Poly tunnel hadana un kocchara salli huuraaa kanawada Thanks saman brother 🙏 ❤❤❤❤
@ketiyapeathulathero1781
@ketiyapeathulathero1781 5 ай бұрын
බොහොම වටින අදහසට ගොඩක් පින්
@constantinosorfanos5426
@constantinosorfanos5426 5 ай бұрын
Kohada may kaday teiyannnay
@rohithagunawardana1516
@rohithagunawardana1516 4 ай бұрын
කොහෙද තියෙන්නේ මේ ශොප් එක
@priyanthaudupihilla4019
@priyanthaudupihilla4019 4 ай бұрын
Me kade thiyenne balukisthane wata alla langa
@ontheway172
@ontheway172 5 ай бұрын
Godak vatinawa sir ❤
@mahindamendis613
@mahindamendis613 Ай бұрын
Super explain 🎉
@musicmasterlk8183
@musicmasterlk8183 5 ай бұрын
අලි වැටවල් වල බඩුමිල ගනන් ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්නං .
@Janith_Tharindu_Rathnayake
@Janith_Tharindu_Rathnayake 5 ай бұрын
Thank you🎉
@thusithakumara9297
@thusithakumara9297 4 ай бұрын
මංච පොලිතීන් එක ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් මංච පොලිතින් එලන විදිහ හා වගාවේ බින්දු බිංදු ජල සම්බාදනය කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්න
@ravidaniyagama4018
@ravidaniyagama4018 5 ай бұрын
Subscribed. Thank you very much...!!!!
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 3 ай бұрын
බුදුස්‍රරනයි
@rohanagamage8985
@rohanagamage8985 5 ай бұрын
Great vidio
@chamodsudarsha5716
@chamodsudarsha5716 4 ай бұрын
Godak watina widiyo ekak
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 5 ай бұрын
ස්තුතියි වටිනා පැහැදිලි කිරීමක්
@nihalsurasingha567
@nihalsurasingha567 5 ай бұрын
ඇත්තටම ගොඩක් ලාබයි.....
@user-wo6cl1qv7k
@user-wo6cl1qv7k 4 ай бұрын
watina thorathuru tikak sthuthiyi obata.tea akkareekata jala sampadanee krnna koi wgee moter l k da hoda.e wageema wal mardana politheenaya kopamana pramanayak saha mudalak onida
@lanka247
@lanka247 5 ай бұрын
Good job 👍
@roshansampath2117
@roshansampath2117 3 ай бұрын
මාරම වට්න වීඩියෝ එකක්..
@shanthaliyanagama509
@shanthaliyanagama509 5 ай бұрын
Excellent
@user-ni4xf7ox4c
@user-ni4xf7ox4c 5 ай бұрын
Thanks
@sumedhawijerathna
@sumedhawijerathna 5 ай бұрын
පන්දලම් භෝග සඳහා මාළු දැල් යොදාගන්නා ආකාරය ගැන උදා.. සහිතව වීඩියෝවක් ඕනෙ. ( ඉනි ප්‍රශ්ණයට ලොකු විසදුමක් වේවි.)
@indunilsubhasinghe-zl1ij
@indunilsubhasinghe-zl1ij 5 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් .16mm බටයට මිනි ස්ප්‍රේ කෑලී කීයක් ගහන්න පුළුවන්ද උපරිම
@user-nk8uy9xl4q
@user-nk8uy9xl4q 28 күн бұрын
Supire sdarana milla gannm jayawawa
@gayanchinthaka4958
@gayanchinthaka4958 4 ай бұрын
Niyamai kohadatana ❤
@RuwanChathuranga-cv1fi
@RuwanChathuranga-cv1fi 4 ай бұрын
Good service
@kamalprasanna3968
@kamalprasanna3968 5 ай бұрын
Meka nam supiri
@786kankungotukola
@786kankungotukola 4 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. හුගක් අය අහන ප්‍රශ්න වලට උත්තරේ description එකේ තියෙනෝ, පෝන් නම්බරෙත් තියෙනෝ
@manojpriyankara1010
@manojpriyankara1010 5 ай бұрын
Rain gun wala mila ganan kohomda.. sir rain gun moter gena,vedio ekk krnna
@shanfernando90
@shanfernando90 5 ай бұрын
Godak stuhuthi ..obata mam balaprthuwen hitya danumak laba dunnata mata me awshaya upakarana saha danuma labagannta puluwanda ?
@manojravindra9207
@manojravindra9207 5 ай бұрын
Polwagawata jala nala paddati sawikarana kurunegala inna aya sambanda kara denna
@hangukhadaya104
@hangukhadaya104 5 ай бұрын
❤❤ hodatama pehedili kara
@sunilranatunga
@sunilranatunga 5 ай бұрын
හරිම වටිනව ගන්න තැන දැම්මනම් සුදුසුයි
@sugathKumara-ty3dw
@sugathKumara-ty3dw 4 ай бұрын
Mata ganna one danna nambar akak
@sunethramalkanthi2826
@sunethramalkanthi2826 5 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතිවන්ත වෙනවා .. obathumage shop eke address eka denna puluvannam vatinava
@abeyrathna1535
@abeyrathna1535 5 ай бұрын
හොදට තේරුම් ගත්තා.මිලදී ගන්නා ස්ථාන ගැන කියන්න.ස්තුතියි
@bstsaman1739
@bstsaman1739 5 ай бұрын
0755322729
@shashikagoonesekara6851
@shashikagoonesekara6851 4 ай бұрын
No eka wada nabdu tikak genna gnna ona
@slvillageboy8622
@slvillageboy8622 5 ай бұрын
😍😍😍😍 balannath kalinma😍😍
@shamalmax5329
@shamalmax5329 5 ай бұрын
ගොඩක් වටිනවා..මහත්තය ස්පිඩ් මොටර් වර්ග ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද..
@sampaththusitha8496
@sampaththusitha8496 5 ай бұрын
Hama damath video asawen balanawa obata jayama wewa theruwan saranai
@dilshanmadushan8613
@dilshanmadushan8613 26 күн бұрын
සුපිරි
@samansaman7155
@samansaman7155 5 ай бұрын
මට දැන ගැනීමට අවශ්‍යම තොරතුරු රැසක්ම ඉතාම පැහැදිලිව කියා දුන්නාට බොහෝම ස්තූතියි. ඔබගේ දුරකථන අංකය මට අවශ්‍ය ඒ වගේම කොහේද ස්ථානය.
@bstsaman1739
@bstsaman1739 5 ай бұрын
0755322799
@ravidaniyagama4018
@ravidaniyagama4018 5 ай бұрын
Atthatama mata drip system ekak ganna uwamanawen hitiye. Thank you obathumata.
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 5 ай бұрын
හොදට පැහැදිලිව වැඩේ වෙනවා.. 👌 👍
@user-rz8jg3kn4t
@user-rz8jg3kn4t 5 ай бұрын
Great❤
@prageethkusal3584
@prageethkusal3584 5 ай бұрын
Thalawe danuska aiyage kade neda.hoda thanak milath adui.jayawewa
@sureshkumara2774
@sureshkumara2774 5 ай бұрын
සුපිරි ලොකුසර් මන් දැකපු ලස්සනම වීඩියෝ එක.❤❤❤
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 2 ай бұрын
මට ගොඩක් වටිනවා මේ වීඩියෝ ඒක සම්බන්ද කර ගන්න විදිහක් කියන්න
@diasdisa170
@diasdisa170 5 ай бұрын
Super super
@shimaandhima5237
@shimaandhima5237 5 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි. අපිට බඩු ගන්න ලිපිනය සහ දුරකථන අංකය දාන්න පුලුවන් ද?
@JasimRifna
@JasimRifna 5 ай бұрын
Super
@chamindarohan5570
@chamindarohan5570 5 ай бұрын
Warga adi 2000ka poli tanal ekakata wiyadama kiyak yanawada
@user-ct6ef1uw4r
@user-ct6ef1uw4r 5 ай бұрын
ස්තුතියි මල්ලි ගොඩක් හොද පැහැදිලි කිරිමක් අපිට ඔයාගේන් මෙ උපකරන ගන්න විදියක් කියන්ඩ මම වැලිමඩ 2024 දැනට තියන මිල ගනන්ද සදහන් කරේ
@bstsaman1739
@bstsaman1739 5 ай бұрын
0755322729
@shashikagoonesekara6851
@shashikagoonesekara6851 4 ай бұрын
Number eka answer karan naa
@juniorlearning-dh2lf
@juniorlearning-dh2lf 2 ай бұрын
Ou me number eka answer ka na.meya kiuwa Mila ganan Honda matath aasa hithila.hama thanama Badu hoyanawa.mila godak wadi.
@athalloke9177
@athalloke9177 5 ай бұрын
Akkara ekata watura mal danna samany mila kiyak vitara yanawada
@ThamaliMadu-oo1or
@ThamaliMadu-oo1or 4 ай бұрын
Please 4/7mm micro tube tiyenvada
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v 2 ай бұрын
Malli desal wathura motar thiyanawada please riply karanna
@SajithChathuranaga-bt9xz
@SajithChathuranaga-bt9xz 2 ай бұрын
Kohoda badu ganne kohatada anna ona kohomada sammada kara ganne kiyaka kiyanawada
@dharmapalaranathunga2964
@dharmapalaranathunga2964 4 ай бұрын
Agal 2 batayak ona kohomada genwa ganne
@thanujakumari-yr3fe
@thanujakumari-yr3fe 7 күн бұрын
Visurum mal 20 kat kiyak vithara yaida
@NandanaSanjeewa-pz2ie
@NandanaSanjeewa-pz2ie 5 ай бұрын
Kade keheda tiyenne namdar ekadanna
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 16 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 505 М.
Fully Automated Drip Irrigation System for Polytunnels in Sri Lanka
22:57
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 16 МЛН