KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴කුරුණෑගල රත්කරව්ව ශ්‍රී දළදා සෙනසුනේ සිට සජීවීව Ven Balangoda Radha Thero Ama Dora Viwara
2:35:35
Rasa Rahasak (රස රහසක්) | Episode 02 | 03rd December 2024 | Sirasa TV
20:58
How to Fight a Gross Man 😡
00:19
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Sigma Kid Mistake #funny #sigma
00:17
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
බුද්ධ දිවාකරයාණෝ... | Buddha Diwakarayano | Harshana Dissanayake
Рет қаралды 50,323
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Shraddha TV
Күн бұрын
Пікірлер: 173
@thilinijayawardana743
Жыл бұрын
කදුලු ආවා මගේ ඇස් දෙකට . තෙරුවන් සරනයි . ඒ භාග්‍යයවත් අරහත් සම්මාසම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරවේවා 🙏☸️🙏☸️
@sudassithero3610
Жыл бұрын
බුදුසරණයි.🌹☸️🙏🏻
@senakapriyankara4012
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Imalka367
9 ай бұрын
🙏🙏🙏🙏
@kumarinawarathna8602
9 ай бұрын
මැරෙන වෙලාවට මේ සිංදුව ඇහෙන්න තිබුනත් ඇතී!❤🙏🙏
@RCShehan
8 ай бұрын
🌼🙏 තෙරුවන් සරනයි
@vidunhasara650
Жыл бұрын
දහසක් වූ අන්‍ය දෘෂ්ඨීන් තිබියදීත් බෞද්ධයෙව ඉපදීම පිළිබඳවත් , උතුම් තිසරණය ආරක්ෂා කරගැනීමට හැකිවීම පිළිබඳවත් අතිශයෙන් සතුටු වෙමි... නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
@dinushaacademy9250
Жыл бұрын
මේ සින්දු අහනකොට හිත නිවෙනවා.නමෝ බුද්දාය 🙏🙏🙏
@tusharitushari6181
Жыл бұрын
🙏🌷අරහං බුදු සමිදාණෙනි වන්දේ..... 🙏🌺අඳුරට හිරුමඬලාණෙනි වන්දේ.... 🙏🌿තිලොවට ඉසිවරයාණෙනි වන්දේ .... 🙏🙏ගෞතම බුදු සමිදාණෙනි වන්දේ ... 🙏🌼තුන්ලෝක අග්‍ර තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
@dilkididi3818
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@tmvajira8865
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපූරු බුදුගුණ භාවනාවක් ... නිවී නිවී යන සිත .....බලන්න ❤😌පිං හැමෝටම
@floydvocali8120
Жыл бұрын
අති අග්‍ර ඝාම්භීර ශ්‍රේශ්ඨත්වයේ සාසනය වැජබේවා..!!!☸️🧠🧘🏿🙏🏼🙏🏼
@aishcharyajayasundara1345
Жыл бұрын
විශ්ව සනාතනයාණෝ ධර්ම විශාරදයාණෝ මෝහ විමෝහිතයාණෝ බුද්ධ දිවාකරයාණෝ.....❤️🙏
@Saduvaradisanayaka
Ай бұрын
මෙය වෙනුවෙන් කැප වෙච්ච හැමෝටම දීර්ඝායු ලැබේවා....! සාදු සාදු සාදු....!❤
@sudassithero3610
Жыл бұрын
🙏🏻තුන් ලෝ විශ්ව නායක තථාගත බුදුපියාණන් වහන්සේට🌼මාගේ නමස්කාරය වේවා.☸️🙏🏻
@nilankasangeeth360
Жыл бұрын
ලොව්තුරා බුදුරජාණන්වහන්සේට මාගේ ජීවිතය පූජාවෙිවා...! ඉතා අනර්ඝ ගිතයක්...♥
@thakshidayarathna9949
Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු ......🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼
@thamarakumari219
Жыл бұрын
සාදූ සාදූ සාදූ .....ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@tnv10ybs
Жыл бұрын
බෞද්ද දර්ශනය මුලු ලොවෙහිම වජබේවා !!!
@dhammasathi
Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ! නමෝ බුද්ධාය !
@DevidGunawath
Жыл бұрын
😮
@kumariwijesekara6978
Жыл бұрын
සාදු සාදු සාදු අප්‍රමාණ පින් පුතේ ඔයාට ... ඇත්තමයි ඒ සම්බුදු ගුණ අහගෙන ඉන්නකොට දුවගෙන ඇවිත් සම්බුදු සිරිපා ලග වැදවැටෙන්න හිතුන ...🙏🙏🙏 ජීවිතයම පූජා වේවා ! ඒ සම්බුදු සිරිපා පියුම් අභියස දුහුවිල්ලක් වී... සමිදුණි මගෙ ජීවිතයම.. පූජා වේවා ....ඔබවහන්සේ ලග පාපිස්නක්වී ...🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@chanuxa6208
3 ай бұрын
මාගේ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා .සාදු ..සාදු ....සාදු ...........
@nipunrandika5110
Жыл бұрын
බුද්ධ දිවාකරයාණෝ 🙏❤
@aishcharyajayasundara1345
Жыл бұрын
හරිම ලස්සනයි..... පද රචනයත් ගායනයත් හරිම ලස්සනයි 🥺❤️ තෙරුවන් සරණයි ❤️🙏 ස්තූතියි මෙවැනි නිර්මාණයන්ට ❤️🙏
@harhtharht6164
Жыл бұрын
❤❤❤🙏🙏🙏 නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 🏵️🏵️🏵️ තෙරැවන් සරණයි ...!!!❤❤❤🙏🙏🙏
@sithumalwis6418
Жыл бұрын
මුනිදුනි මා ඔබ වසන්සේව සරණ ගියෙමි...🙂🙏
@wasala2744
Жыл бұрын
මොනතරම් ..ගුණ ගැයුවත් නිමක් නොකළහැකි..ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ...
@ranjinibandarathilake5875
Жыл бұрын
මම දැන් f..m. rediyo සවන් දුනිමි අපගේ ලොකු ස්වාමින් වහන්සේගේ දෑතින් ලියවුන මෙම ගීතය අැසෙන විට අපගේ එ් භාගෟයවත්බුදු රජාණන්වහන්සේගේ ඉදිරියා් අපි ඉන්නාසේ දැනේ සාදු සාදු සාදු නමෝ බුද්ධායථා
@chinthanagunawardena4764
Ай бұрын
මාගේ සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි
@dananjayamax2641
Жыл бұрын
මේ සින්දුව ලීවේ කවුරු උනත් ඒ කෙනාට සහ සැමට ගොඩාක් පින් ❤ මේ තරම් ලස්සන වචන ❤ අපි ගොඩාක් පින් කරල තියෙනවා මේ වාගෙ උතුම් සත්පුරුශ භාවයක් ලබන්න. තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය !
@priyadarshanichamdika1846
Жыл бұрын
The lyrics you wrote have touched my soul...very beautiful song 🎶 write more songs....
@b.gpremathilaka5767
Жыл бұрын
සාදූ!සාදූ!!සාදූ!!! ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!! නමෝ බුද්ධාය!!! 🙏🌼🙏🌼🙏🌼
@pushpanigunasekara2090
Жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 💕🙏🙏🙏🙏💕💕💕🙏🙏
@kaushalyasenadheera..4741
Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාධු! සාධු!! සාධු!!! ... ☸ නමෝ බුද්ධාය 🙏
@rushangunasekara4893
3 ай бұрын
මේ සින්දු අහනකොට හිත නිවෙනවා.නමෝ බුද්දාය අපගේ ලොකුස්වමින් වහන්සේට නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා....!
@tusharitushari6181
Жыл бұрын
🙏🌷මගේ සම්බුදු රජාණන් වහන්සේගේ කොයිතරම් ආශ්චර්‍යමත් ද ? සියළු ලෝක සත්වයන්ගේ හිත නිවෙන පින්බර දසුන . උතුම් ගුණ කඳ මගේ සම්බුදු පියාණන් වහන්සේමයි. මේ තරම් සුන්දර ගීතයක් ඇත්තමයි අහලා නෑ. හරිම ලස්සනයි . තෙරුවන් සරණයි .
@niranjaladesilva5787
Жыл бұрын
මාගේ තථාගතයාණන් වහන්සේ ගැන අපමන ශ්‍රද්ධාවක් සිත තුල ජනිත කරවන කදුලු සලමින් අසන්නට හැකි, බුදු ගුන භාවනාවකි මේ නම්.....🙏🙏🙏
@nuwans3073
8 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඇසුනත් ඇසුනා පමනයි දැනුනත් දැනුනා පමනයි
@CNbeats_0
4 ай бұрын
අති විශිෂ්ඨ ගීතයක්.ගායනය,පද රචනය ඉතා උසස්.බුදු ගුණවලින් හිත පිරෙනවා.මේ ගීතය සෑම දෙනාගේම සවනට යොමු වේවා! පිවිතුරු හද මඩලාණෙනි වන්දේ!🙏🙏🙏
@umeshperera9536
Жыл бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏 බුද්ධාලම්භන ප්‍රීතිය මොනවට විදහා දක්වන ඉතා අග්‍රගණ්‍ය නිර්මාණයක්... තෙරුවන් සරණයි!
@chiranjayathu8989
Жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@Shalika-ti4io
Жыл бұрын
තුන් ලෝකයෙම හිරු මඩල මගේ බුදු සමිදුන්ය...🪔🪔🪔 දේවාතී දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ සුගත තථාගත ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා 🙏☸️🙏☸️🙏☸️
@Giuliocesare-hz6fw
Жыл бұрын
උතුම් බුදු රජාණන්වහන්සේගේ අනුභවය මුළු දසත ම පැතිරෙ වා....සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏 ..
@surajiroshini8024
5 ай бұрын
උපතින්ම බෞද්ධයෙකු වීම ගැන අපමණ සතුටට පත්වෙමි. මේවැනි ගීත තව තවත් මාගේ සවනට ඇසේවා...උපදින හැම භවයකම බෞද්ධාගමිකයෙකු වේවා....ඔබ මා ඇතුලු අප සියලු දෙනා... 🌹🙏🙏
@hesanidisalya
3 ай бұрын
🌹🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏🙏🙏 මගේ නමස්කාර පුජා වේවා බගේ බුදුපියනන් වහාන්සෙට 🙏🙏🙏
@DamRecordz
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻
@randikamuthunayaka-be9bh
Жыл бұрын
උතුම් නිවන අවබෝධ වේවා . උපදින hamabawayalma බෞද්ධයන් ලෙස උපදිව්.🙏🙏🙏🙏🙏🙏
@pasinduudarachathurangagur1363
Жыл бұрын
මාගේ තථාගත භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... බුදු සරණයි..
@udeshanjayawardhane3540
Жыл бұрын
ඉතා මණරම්, ඇවිලෙන සිතට සිසිල් දියදහරක් බදු ඒ උතුම් බුදු භාවනාව❤ තථාගතයාණන් වහන්සේ ට නමස්කාර වේවා ☸️🙏
@anurishakulasekara8168
Жыл бұрын
එතරම් වටිනාකම,වඩවඩාත් හිදුවන්න අකුරු කරන්නට සිතා අයෙ අයෙත් අසනවා.
@TanTin-vg4hw
11 ай бұрын
අනේ.... සාදු සාදු සාදු බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ishaniramanayake995
Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවන් දායාදයක් අපට ලබාදුන් ලබා දුන් ගුරු දෙවිඳුන් සුවපත් වේවා සුවසේ ධර්මය අවබෝධ කරත්වා!!!!!🙏🙏🙏🙏🙏
@jayanthibandara7725
9 ай бұрын
සාදු සාදු සාදු බුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා
@rukshanamith938
11 ай бұрын
🙏❤️🙏❤️🙏 සියලු සත්වයෝ සුවපත් වෙවා 🙏🙏උතුම් තෙරුවන් සරනයි🙏❤️
@rukshanamith938
10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත් වෙවා
@wasanthimarashingha8425
Жыл бұрын
Namo buddaya sadu sadu sadu 🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
@rukshanamith938
10 ай бұрын
නමෝ බූද්ධාය තෙරුවන් සරනයි 🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍🤍❤️🤍❤️🤍❤️
@chamindajagath6152
Жыл бұрын
එ් භාග්‍යවත් බුදු රජුන්ට එ් අාශ්චර්ය මත් මනුෂ්‍ය රත්තනයට ධර්ම රාජයානන් වහන්සේට මහා කාරුනික යානන් වහන්සේට තිලොවෙහි අග්‍රතම මහා පුරුෂයානන්ට මාගේ නමස්කාර් වේවා!!! මෙසේ පුන්‍ය ක්‍රියා සිදුකරන මහා සත්පුරුෂයන් නිදුක් ව නිරෝගීව සිටිත්වා
@senakapriyankara4012
Жыл бұрын
සාදු සාදු සාදු .......
@senakapriyankara4012
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Nishu123_.-
Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතයම පූජා වේවා ! සාදූ සාදූ සාදූ ☸️🙏 මාගේ බුදු පියාණන් වහන්සේ කොපමණ ශ්‍රේෂ්ඨද කොපමණ වීර්‍ය්වන්තද සාදූ සාදූ සාදූ සියලු සත්වයන්ට නිර්මල දහම අවබෝධ වේවා ! ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය ලැබේවා !සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@suneethagamage4028
11 ай бұрын
සාදු.සාදු.සාදු..බුදු.පියාණනේ.ඔබ.වහන්සේගේ..සරණ.හැර.අන්සරණක්..මට..නැත.
@shalakamayurawansha7133
Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏 ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashanbotheju3769
Жыл бұрын
🍃නමෝ බුද්ධාය🍃 යහපතක්ම වේවා 🙏 මෙවන් දේ අද සමාජයේ දැකීමත් දුර්ලභය....🙏
@chamindrakodituwakku9116
Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Mage Baghyawathun Wahanseta mage Namaskaraya wewa!
@chandanisenanayake5755
Жыл бұрын
තිලොවට ඉසිවරයාණෙනි වන්දේ.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sampathdissanayake7922
Жыл бұрын
මාගේ බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා...
@DulnethNuwanaka-li1qp
Жыл бұрын
අසම සම වූ, දේවාතිදේව වූ, මාගේ බුදු සමිඳාණෙනි, ඔබ වහන්සේටම පමණක් මාගේ නමස්කාරය වේවා!
@kasunmaduwantha-pf3rn
7 ай бұрын
තුන් ලෝ විශ්ව නායක තථාගත මාගේ බුදු පියාණන් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා...❣️☸️🙏🙏🙏🙏🙏🙏🙏☸️❣️
@jpcperera
Жыл бұрын
බුදුසරණයි
@dumindapushpakumara2870
Жыл бұрын
නමෝ බුද්ධාය……..!!!
@Viewer-p8t
Жыл бұрын
මුලු ගීතයම බුදු ගුණ භාවනාවක් ..🙏🙏🙏🌸🌸🌸🌸
@suranjankaluarachchi3972
Жыл бұрын
මාගේ ස්වාමී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...! 🌼🙏🙏🙏🌼 ඒ ගීතය සිත නිවනවා වාගේමයි. මේ comments කියවපුවමත් සිත නිවෙනවා. සත්පුරුෂයන්ගේ comments.💐
@megodawatte6734
Жыл бұрын
වන්දේ මා මුනිදුනි... 🙏🙏🙏
@lahiruasanjana9968
Жыл бұрын
තෙරුවණ්සරණයි නමෝ බුද්ධාය...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chiranjayathu8989
Жыл бұрын
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ...!
@shamalweerasinha8824
Жыл бұрын
හදවතට දැනෙන ගීතයක් සුවපත් වේවා .
@madudesilva7524
8 ай бұрын
🪷ඒ භාග්‍යවත් වු අරහත් වු ගෞතම 🪷සම්මා සම්බුදු රජණන් වහන්සේට, 🪷 පළමුවද 🙏, 🪷 දෙවනුවද 🙏, 🪷 තෙවනුවද 🙏, 🪷මාගේ නමස්කාරය වේවා! 🪷🙏 🪷 සාදු ! 🪷 සාදු !! 🪷සාදු!!! 🙏
@suneethagamage4028
Жыл бұрын
උතුමි.දළදා.සමිදු.පිහිටයි.ඔබට.
@aishcharyajayasundara1345
Жыл бұрын
මේ වගේ සිංදු අහනකොට මටත් මේ වගේ ලස්සන කටහඩක් තිබ්බ නම් කියල හිතුන වාර අනන්තයි.එහෙම නම් බුදුන්ගේ ගුණ මේ වගේ ලස්සනට ගායනා කරන්න තිබ්බනේ...🥺🙏 ආසයි මේ වගේ ලස්සනට බුදු ගුණ කියන්න
@nilushkayasas593
Жыл бұрын
සාධු සාධු ඒ අදහසම ගොඩක් පින්වන්තයි😊
@sirimasirima5665
Жыл бұрын
තෙරැවන් සරනයි
@madurangadilshan415
Жыл бұрын
මේ ගීතයේ lyrics ලිවූ කෙනා නම් අද්විතීයයි❤️❤️❤️ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@VihangakWerapitiya
Жыл бұрын
Lyrics ලොකු ස්වාමීන් වහන්සේගේ
@sandamalimedagoda9473
Жыл бұрын
අර්තයෙන් මිහිරෙන් ස්‍රද්දාවෙන් පිරි අනර්ග නිර්මාණයක් .අරහන්මුනිදානනි මගෙ ජිවිතය ඔබ වහන්සේ ට පුජා වෙවා.!!
@ashendimalka4664
11 ай бұрын
සාදූ සාදූ සාදූ ...🙏☺️🍃☸️❤️🌍
@nimeshakarunathilaka3409
Жыл бұрын
Saadu saadu saadu.ithamath lassana sitha pahadena budu guna giyak.Maha karunika Asamasama Bhagyawathun wahanseta mage wandanawa wewa.
@imliveinbangtanworld3631
Жыл бұрын
සාධු සාධු සාධු මෙ ලංකාව බෙරලා දෙන්න බුදු හාමුදුරුවනේ 😢🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@VihangaManujeewa
11 ай бұрын
හැකි හැම විටම බුදු ගුණ ගීයක් ඇසීම පුරුද්දක් කර ගනිමු.
@pushpanigunasekara2090
Жыл бұрын
හරිම මිහිරියි 🙏🙏🙏
@arunirasangikakaravitage906
Жыл бұрын
Samma sambudu rajanan wahanseta mage namaskaraya weva!!!
@madssa128
Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@RoshanPeiris-v5h
Жыл бұрын
Namo buddaya.
@ssart141
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏☸️🙏🙏🙏🙏. නමෝ බුද්ධාය.
@amitharamanayaka
Жыл бұрын
නමෝ බුද්ධාය 🌷🌷🌷🙏🙏🙏
@umayanganarathnayaka
Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු පියාණාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ ...🙏🙏
@zav6260
Жыл бұрын
සත්‍ය විභූෂිත අභිසම්බෝධිත චිත්ත සමාහිතයාණෝ බුද්ධි ප්‍රබෝධිත ලෝක සුපූජිත මෝක්ෂ සුගන්ධිතයාණෝ ඥාණ ප්‍රභාවිත මාර පරාජිත ලෝක විරාජිතයාණෝ පුන්‍ය විලාසිත සීල සුගන්ධිත බුද්ධ දිවාකරයාණෝ විශ්ව සනාතනයාණෝ ධර්ම විශාරදයාණෝ මෝහ විමෝහිතයාණෝ බුද්ධ දිවාකරයාණෝ // සදහම් විදුධරයාණෙනි වන්දේ නිවනේ සුව රැඳියාණෙනි වන්දේ දෙරණේ බුදු සමිඳාණෙනි වන්දේ ලෝක සිවංකරයාණෙනි වන්දේ දිව්‍ය සුපූජිත - ධ්‍යාන විභූෂිත දසබල ඍද්ධිමතාණෝ රාග විරාගිත චිත්ත සමාහිත සදහම් සක්විතියාණෝ ලෝක විනායක පුන්‍ය මහෝධක විශ්මිත බුද්ධිමතාණෝ පුන්‍ය විලාසිත සුගත තථාගත ගෞතම මුණි රජිඳාණෝ විශ්ව සනාතනයාණෝ ධර්ම විශාරදයාණෝ මෝහ විමෝහිතයාණෝ බුද්ධ දිවාකරයාණෝ අරහං බුදු සමිඳාණෙනි වන්දේ අඳුරට හිරු මඬලාණෙනි වන්දේ තිලොවට ඉසිවරයාණෙනි වන්දේ ගෞතම බුදුසමිඳාණෙනි වන්දේ පිවිතුරු හදමඬලාණෙනි වන්දේ නිවනේ සුව රැඳියාණෙනි වන්දේ ශාක්‍ය කුලේ මුණිඳාණෙනි වන්දේ භගවත් බුදු සමිඳාණෙනි වන්දේ විශ්ව සනාතනයාණෝ ධර්ම විශාරදයාණෝ මෝහ විමෝහිතයාණෝ බුද්ධ දිවාකරයාණෝ.....
@ishaniramanayake995
Жыл бұрын
Pin obata❤
@vishwayathra8448
6 ай бұрын
බොහොම පින් ❤ ඔබට තෙරුවන් සරණයි 🙏
@kasundulsadu6885
5 ай бұрын
❤
@LakshikaShashini
5 ай бұрын
❤❤
@jananijayasinghe457
15 күн бұрын
ඔබට බොහොම පින් මිත්‍රයා 😊
@samadhiswarnamali3030
Жыл бұрын
🙏🙏🙏ගව්තම බුදු සමිදානනි වන්දේ🙏🙏🙏🙏
@PolwaththaGallage
Жыл бұрын
විස්මිත බුද්ධිමතානෙනි වන්දේ
@ayeshakrishanthi7132
Жыл бұрын
Puduma lassanai .mage bagayawatun wahansege guna kada anantai apramanai...namo buddaya.!!!
@mandira89
Ай бұрын
මේ සින්දුව හොයාගෙන ආවෙ.... හම්බ උනා 🙏❤ ගොඩාක් සතුටුයි 🙏 තෙරුවන් සරණයි සියළු දෙනාට 🙏🏼
@suneethaweerasinghe1186
Жыл бұрын
Sadu sadu sadu buddha dewakarayano...!
@JayaniJayanichamodya
Жыл бұрын
Namo buddhaya! 🙏🙏🙏
@methuthathsarani
Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරයම වේවා...!!!🙏✨️
@priyankawijekoon7465
Жыл бұрын
Pada rachanayath sumiuru handath manwa galapuna mey budu guna geethaya mage jeewithe ahapu lassanama geethayai. Ass walin kandulu galuwa hadawatha budu gunayen theth una
@medamahanuwara9207
Жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි 🌙 කත් මිණි
@sriyanigamage6835
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
@Dhammadewa518
Жыл бұрын
තෙරුවන් සරනයි සියලුදෙනාට....
@SunilKaluarachchi-xu4lr
8 ай бұрын
❤great......a treatment...
2:35:35
🔴කුරුණෑගල රත්කරව්ව ශ්‍රී දළදා සෙනසුනේ සිට සජීවීව Ven Balangoda Radha Thero Ama Dora Viwara
Ama Dora Viwara Viya _ Ven Balangoda Radha Thero
Рет қаралды 6 М.
20:58
Rasa Rahasak (රස රහසක්) | Episode 02 | 03rd December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 160 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 116 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 7 МЛН
15:21
අනුහස් පිරුණු සත්‍යක්‍රියාව ~ Ven.Kiribathgoda Gnanananda Thero
Mahamevnawa
Рет қаралды 1,2 МЛН
1:33:58
හිතන විදිහ වෙනස් කළ ගමන් පව්කම් නැතිවෙනවා. මෙන්න ක්‍රමය | Venerable Kiribathgoda Gnanananda Thero
Shraddha TV
Рет қаралды 209 М.
54:38
166. බාධා මැදත් පින් කරන්න | විසය්හ ජාතකය | 2023-11-07
Shraddha TV Dhamma Series
Рет қаралды 66 М.
1:12:55
බලන්න, තේරුණේ නැති නිසා පැටලුණ හැටි.. | Venerable Kiribathgoda Gnanananda Thero
Shraddha TV
Рет қаралды 59 М.
54:21
84. හැම අවුලටම විසඳුම සිත රැකගැනීමයි! | ඒකපණ්ණ ජාතකය | සංජීව ජාතකය | රජෝවාද ජාතකය | 2023-08-03
Shraddha TV Dhamma Series
Рет қаралды 28 М.
34:06
ඔබගේ ජිවිතයට වටිනා ධර්ම දේශනාවක් welimada saddaseela theru.#bana#trending#කවි#බන#kavibana
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 89 М.
1:15:31
කාටවත්ම සාප කරන්න එපා|Venerable saddasila thero|@NAMO BUDDAYA #NAMO BUDDAYA
NAMO BUDDAYA
Рет қаралды 607 М.
54:13
53. එක එක්කෙනා නිසා පීඩාවෙන් ඉන්න අයට ඉතාම වටින බණක් | අන්ධභූත ජාතකය | තක්ක ජාතකය | දුරාජාන ජාතකය
Shraddha TV Dhamma Series
Рет қаралды 210 М.
14:12
කිරුලපන දම්මවිජය හිමි සිවුරු හැරියේ අැයි..? අාන්දෝලනාත්මක හෙලිදරව්ව 😢
Sutha TV
Рет қаралды 111 М.
1:17:04
පසුතැවීම් නොමැති පිරිසිදු ජීවිතයක් ලබන්නට.. | Venerable Kiribathgoda Gnanananda Thero
Shraddha TV
Рет қаралды 96 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 21 МЛН