අනුහස් පිරුණු සත්‍යක්‍රියාව ~ Ven.Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 1,089,641

Mahamevnawa

Mahamevnawa

8 жыл бұрын

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බුදුගුණ ඇසුරෙන් සිදුකරන ලද අනුහස් පිරුණු සත්‍යක්‍රියාව
Mahamevnawa WhatsApp Channel 👉 whatsapp.com/channel/0029Va7y...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - tripitaka.online/
Our Publications : mahamegha.store/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/
#kiribathgodagnananandathera #mahamevnawa #sathyakriyawa

Пікірлер: 830
@Manodara-tk4lz
@Manodara-tk4lz 24 күн бұрын
මගෙ රත්තරන් දුවට කිසිම ලෙඩක්,දුකක් නොවෙවා,මගෙ දුවගෙ රිපොට් වලින් එය ඔප්පු වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා සතුටින් ඉන්න ලැබේවා මගෙ දුවට කිසිම කරදරයක් නොවෙවා සියලු යහපත උදා වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
@wediringhe7006
@wediringhe7006 3 жыл бұрын
මා මෙ ලොකුලොකුස්වාමින්වහන්සෙට පින් සිදු වෙන්න,,මෙ හැමදේම අහනවා, මීට වසර 12 ට පමන ඉහතදී මන් දේවදූත සූත්‍රය ඇසු දිනයෙමයි මගෙ කේන්දරය පුලුස්සා දැම්මෙ, එදාමෙදා තුර මා මිසදිටු දේවල් වලින් මිදිලා ජීවිතය ගෙවනවා, මගෙ දරුවො දෙන්නා,, මහත්තයා තිසර්නයට ගත්තා, අපෙ ගෙදර ඇහෙන්නෙ දර්මය පමනයි, අපි හැමෝම සිල් ගන්නෙ,,ඔබවහන්සේසේට පින් සිදු වෙන්නයි, මට මෙය ලොකු ස්වාමින්වහන්සෙ ටදැන්වීමට උවමනා උනේ,,උන්වහන්සේගේ වෑයම අප්තෙ නොගිය බව දන්වන්නටයි, පාද නමස්කාර වේවා ,,සියලු පින් ලොකුස්වාමින්වහන්සෙටත්, මහමෙව්නාව ස්වාමින්වහන්සෙ ලාටත් අනුමෝදන් වේවා
@damayanthikumari6621
@damayanthikumari6621 6 ай бұрын
Pinwath obatath Paule sematath uthummo trivida rathne anantha ashirwadaya labewa sadu sadu sadu🙏🙏🙏🙏
@user-lb3nx6ky2p
@user-lb3nx6ky2p 5 ай бұрын
මෙම සත්‍යක්‍රියාවේ බලයෙන් රෝගීව පේරාදෙණිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාගේ අම්මා සුවපත් වේවා.අම්මා සුවපත් වෙනවා සත්‍යයි.ඒකාන්ත වශයෙන්ම මාගේ අම්මා සුවපත් වේවා.
@user-jd4bg6yp5n
@user-jd4bg6yp5n 2 ай бұрын
Obage Meniyan ekanthayenma suwapath wewa...😊
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 2 ай бұрын
Ekanthayenama obe Amma suwapath wewa!! Mage pathumda me sathuyanu bawayen ista sidda wewa!!
@rathnayakarm9074
@rathnayakarm9074 13 күн бұрын
Pjnwath meniyan suwapath wewa
@sonirudinsara
@sonirudinsara 20 күн бұрын
මේ සත්‍යක්ක්‍රියාවේ බලයෙන් මාගේ මියපරලොව ගියා සයුල් දින්හස් පුතා මගේම පුතා වී නැවතත් මාගේ කුසටම පැමිනේවා 🙏 සාදු සාදු සාදු .මා මාගේ මියගිය පුතු වෙනුවෙන් කරන සෑම පිනක්ම මේ සදහා හේතු වාසනා වේවා 🙏🙏🙏
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 9 ай бұрын
මේ සත්‍යක්ක්‍රියාවේ බලයෙන් ඒ සත්‍යානුභාවයෙන් පින්වන්ත දරුපැටියෙක් මටත් මගේ ස්වාමියාටත් දාව මගේ කුසට පැමිනේවා..සාදු සාදු සාදු 🙏🙏🙏 එන්න පින්වන්ත දරු පැටියෝ..😊මම කරන සෑම පින්මහිමයක්ම මගේ ස්වාමියාටත් මටත් ලැබී අප දෙදෙනාගේ එකතුවෙන් මගේ කුසට පින්වන්ත නීරෝගී දරුපැටියෙක් පැමිනේවා...🙏🙏🙏
@apsarathejani7499
@apsarathejani7499 8 ай бұрын
බුදු ගුණ සත්‍යයක් නම් අනිවාර්යයෙන්ම ඉටු වෙනවාමයි
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 7 ай бұрын
Obage prarthanawa a akaryenma ista wewa wewa
@user-mv2ds7jg7e
@user-mv2ds7jg7e 7 ай бұрын
Esema wewa amme oyge kiri sihinya etu wewa...
@aibuddhi
@aibuddhi 7 ай бұрын
මේ සත්‍යානුභාවයෙන් මගේ සහ මගේ බිරිදගේ දරුපල සිහිනය සැබෑ වේවා..
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox Ай бұрын
A prarthanawa itu wewa
@moon.1111.
@moon.1111. 7 ай бұрын
මේ සත්‍යායක් ක්‍රියාවේ බලයෙන් මම යහපත් අවංක ව්චන පමණක් කතා කරන පරිත්‍යාගශීලී කාරුණික ඉවසීමෙන් යතු තරුණියක් වේවා.🙏🌸
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
මම අද ලොකු ප්‍රාර්ථනා වක් හිතේ තියාගෙන මේ සත්‍යක්‍රියාව කරන්නේ. මට මගේ ප්‍රාර්ථනාව සඵල වී යන්නේ යම් සේද සියලු දෙනාටම යහපතක් මේ සත්‍යක්‍රියාවේ බලයෙන් සිදු වේවා!
@RuanSrimal-rp3no
@RuanSrimal-rp3no 9 ай бұрын
බුදු සරණයි.සාදු.සාදු.සාදු...උතුමි.තෙරුවන්.සරනයි.සියලුමදෙනාටම
@thilininsg3175
@thilininsg3175 8 ай бұрын
Budu saranai oyata
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 6 ай бұрын
මගෙ අද කරන්න වු වැඩ සාර්තකවෙවැ
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 6 ай бұрын
රුවන් වැලි සෑරජුබුදුරජානන්වහන්සෙගෙ පිහිටයිසාදුසාදුසාදු
@CINDERELLA733
@CINDERELLA733 5 ай бұрын
බුදුසරනයි
@chathurangimadushika6741
@chathurangimadushika6741 5 ай бұрын
අනන්තවු බුදු ගුණ බලයෙන් හා මා මෙතෙක් කලාවු යමකිසි පිනක් ඇත්නම් ඒ සත්‍යානුභාවයෙන් දැනට පිළිකා රෝගයෙන් රෝගාතුරව සිටින මගේ මහත්තයා වන විතාරණගේ සනත් ආනන්ද කුමාර හට අනන්ත අප්‍රමාණ වාරයක් සෙත් වෙිවා!සෙත් වෙිවා!සෙත්වෙිවා!දීර්ඝායුෂම වෙිවා!
@lathikarachindra3999
@lathikarachindra3999 9 ай бұрын
මේ ලෝකයේ සියලුම දෙනාගේ සිත්වල පවතින සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා...!!🙏
@Min_taeri
@Min_taeri 5 ай бұрын
මේ උතුම් සත්‍ය ක්‍රියාව දිනපතා ශබ්ද පූජාවක් බවට පත්කොට ශ්‍රවණය කරන්නාවූ කුසල් උපනිශ්‍රය වී මා හට මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ ඒ මහා අම නිවනින් නිවීම පිණිසම හේතුවේවා,සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට පැතූ බෝධියකින් ඒ අමා නිවනම ළගාවේවා 🙏
@candanasrimal6588
@candanasrimal6588 5 ай бұрын
මේ සත්‍යානුභාවයේ බලයෙන් මාගේ අම්මාගේ ඇස් පෙනීම නැවත ලැබේවා ලැබේවා ලැබේවා, මාගේ අම්මා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා!!!!!!!! තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය!!!!!
@user-qd9br5my6z
@user-qd9br5my6z 7 ай бұрын
මේ සත්‍යයක් ක්‍රියාවේ බලයෙන් සියලූම සත්වයන් හට නිදුක් නීරෝගී භාවය දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@ranirano5010
@ranirano5010 6 ай бұрын
මේ සත්‍යක්‍රියාවේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම මාගේ දූ දරුවෝ ද මගේ පවුලේ සියලු දෙනාද අසල්වැසියෝ ද ලෝකවාසී සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා
@tharangaherath-fc4oo
@tharangaherath-fc4oo 10 ай бұрын
සාදු සාදු මාගේ සිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදවූ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..නමෝ බුද්ධාය
@sakunthalailuppitiya6079
@sakunthalailuppitiya6079 3 жыл бұрын
ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළා වු මෙම සත්‍යයක් ක්‍රියාවේ බලයෙන්,සියලුම සත්වයෝ සුවපත් වේවා !!! ඔබ වහන්සේ ට ඒ පිනේ මහිමයෙන් නිදුක් නීරෝගී වේවා!!! සුවපත් වේවා !!! දීර්ඝායුෂ වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@sitharasithara5946
@sitharasithara5946 2 жыл бұрын
Sri mukayak thiyenne budun wahanseta pamanai duwe obatath ape hamuduruwantath api hamotamath saththiya darmaya awaboda wewa
@piyumihansani5375
@piyumihansani5375 3 жыл бұрын
බුදු ගුණ සත්‍යයක් කියා බලයෙන් සැමදෙනටම යහපතක්ම වෙිවා. හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටුවෙිවා. තෙරැවන් සරණයි!
@Akshana2012
@Akshana2012 7 ай бұрын
මාගේ අකාෂ් රන්දෙවි පුතා පෙනි සිට්න විභාගයෙන් පුතුට මේ උතුම් සත්‍යානු බලයෙන් විශිශ්ඨ ජයක් ලැබේවා 🙏🙏🙏 බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි 🙏🙏🙏එය සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🙏🙏මට අද දවස සතුටු දවසක් වේවා මාගේ බලාපොරොත්තුව ඉටුවෙිවා 🙏🙏🙏
@chandimaecw5715
@chandimaecw5715 3 ай бұрын
මෙම සත්‍යක්‍රීයාවෙ බලයෙන් මගේ දරුවා ආරක්ෂා වේවා!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarijayasingha8921
@kumarijayasingha8921 2 жыл бұрын
මෙම උතුම් වූ සත්‍යයෙන් මගේ පවුලේ සියලු ප්‍රශ්න විසදි සතුට සාමය උදා වේවා
@amilajayanthagoodbro7190
@amilajayanthagoodbro7190 2 жыл бұрын
මෙ සත්තානු බලයෙන් මගෙ නොනා දරුවන් කරදරයන් බෙරා දෙන සෙක්වා,,🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamanikoswatta2318
@kamanikoswatta2318 5 ай бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන් හා මෙතෙක් මා කලා වූ යම් කිසි පිනක් ඇත්නම් ඒ ..සත්‍යායානු භාවයෙන්... දැනට රෝගාතුරව සිටින ඒ පුතාට...අනන්ත.. අප්රමානවාරය් සෙත්...වේවා ...සෙත් ....වේවා...සෙත් වේවා...දීර්ගායුෂම ලැබේවා... දීර්ගායුෂම ලැබෙවා.. දීර්ගායුෂම...ලැබෙවා 🌹🌹❤️🙏🙏❤️🌹🌹
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
මේ උතුම් අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු දුක් කරදර දුරු වේවා යහපතක්ම වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
මේ සත්‍යානුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Man kuwet 🙏🙏🙏🙏🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Me buduguna balayen mage daruwa Athara sathuta samadanaya Ethi wewa
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Me saththiyanu bawayen mage tharaka puthage siyalu Apala duru wewa
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
🙏🙏🙏🙏🙏💘💘
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු !!! මගේ බුදුරාජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !
@allthings6301
@allthings6301 3 жыл бұрын
මේ සත්‍යානුබාවයෙන් වයන් සියලු රෝග දුරු වේවා!!!!
@ishaniishani6310
@ishaniishani6310 2 жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙවා නිරොගි වේවා සියලු රොග උවදුරු දුරුවෙවා.🙏🙏🙏
@siriwadanarajapaksha221
@siriwadanarajapaksha221 3 жыл бұрын
සාදු සාදු මේ බුදුගුන සත්යානු භාව බලයෙන් මා සියලු සතුවයෝ සුවපත් වේවා
@thilinagayan9228
@thilinagayan9228 4 жыл бұрын
භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!
@samathakumar4011
@samathakumar4011 10 ай бұрын
මේ පිරිතේ අනුබවයෙ න් මගේ කිරි සිහින ය මේ මාසේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සියළුම දෙනාගේ සියළුම කරදර , නිමා වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@chamindajayasinghe8624
@chamindajayasinghe8624 2 жыл бұрын
සාදු🌼🙏 සාදු🌼🙏 සාදු🌼🙏 ඒ භාග්‍යයවතුන්වහන්සේගේ අනන්තවු සම්බුද්ධ ගුනයට මාගේ ජිවිතය පුජාවේවා 🙏🙏🙏
@manjulasenevirathna3196
@manjulasenevirathna3196 2 жыл бұрын
අපේ පින්වත් ⁣ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !! සාදු සාදු සාදු.මේ සත්‍යානුභාවයෙන් සියලු යහපත් පැතුම් ඉටු වේවා!සියලු සත්වයෝ සුවපත් වේවා!!!
@kumudunikumari3898
@kumudunikumari3898 Жыл бұрын
Uthumwu nawa arahadee buduguna balayen mata sethakma wewa
@dilinisilva1124
@dilinisilva1124 3 жыл бұрын
උතුම් බුදු ගුණ බලයට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@maheshsandaruwan5130
@maheshsandaruwan5130 2 жыл бұрын
මෙ උතුම් බුදු ගුණ සත්‍යක්‍රියා බලයෙන්ම මටත්, මගේ දෙමාපියන්ටත්, මගේ සහෝදර සහෝදරියන්ටත්, මහා සංඝරත්නය ඇතුළු ලක්වාසී ලෝවාසී සියලු සත්වයෝ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේත්වා, මෙ උතුම් ගෞතම බුදු සසුනෙදීම උතුම් චාතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධවී උතුම් අමාමහා නිවනම ලැබේත්වා ...!!! සාදු සාදු සාදු...!!! ☸️🙏🙏🙏☸️
@mochisgurl6895
@mochisgurl6895 3 жыл бұрын
උතුම් බුදු ගුණ අපිට තේරෙන භාෂාවෙන්, සරල සිංහයෙන්, මිහිරට කියලා දෙන ඔබවහන්සේට බොහෝ පිං ... 🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Tharaka mage puthage Apala duruvi me budu guna balayen mage putha Arksawewa obawahansetada digasiri wewa
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 පිං අපේ ස්වාමින් චහන්සේට
@chitrapadmini1570
@chitrapadmini1570 11 ай бұрын
@@jalsjalsylant875 nl
@chandnisenarathnachandnise2295
@chandnisenarathnachandnise2295 6 ай бұрын
මේ සත්‍යානුභාව බලයෙන් මගෙ කුසේ සිටිනා දරුවා සුවසේ ඉපදේවා...
@wmrajadubai5888
@wmrajadubai5888 4 жыл бұрын
සාදු සාදු සාදු ..ලොවුතුරු බුදු පියාණන්. වහන්සේගේ නව අරහාදී. බුදු සත්‍ය යි.. එම ගුණයට මම පැහැදෙමී සතුටු වෙමි සාදු සාදු සාදු..🙇🙇🙇
@havindu6089
@havindu6089 3 жыл бұрын
සාදු!.. සාදු!.. මේ සත්‍යානුභාව බලයෙන් සියලු රෝග පීඩා දුරු වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වේවා! නමෝ බුද්ධාය!...
@sugandibaddegama1299
@sugandibaddegama1299 2 жыл бұрын
තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාල මේ සත්‍යාක් ක්‍රියාවේ බලයෙන් මාගේ විදෙස් අධ්‍යාපනය සාර්ථක වේවා පාඩම් කරන සියලු දේ මාහට ධාරනය වී විභාගයට පෙනී සිටීමට ශක්තිය ආශිර්වාදය ලැබේවා
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 9 ай бұрын
Oyage balaporotthu siyallakma budunge saranin itu wewa.
@kasunmanaranga5302
@kasunmanaranga5302 4 ай бұрын
Iⁿ⁹ ​@@nilanthinawanandana1624
@malmihimasha3625
@malmihimasha3625 5 жыл бұрын
සාධු !සාධු !සාධු !මේ විශ්මිත ශාස්ත්‍රවරයානන් වහන්සෙගෙ ශාසනයේ ශ්‍රාවිකාවක් වීම මාගේ භාගයක් .නමෝ බුද්ධාය !
@krishanthasameera3047
@krishanthasameera3047 4 жыл бұрын
malmi himasha eththatama
@krishanthasameera3047
@krishanthasameera3047 4 жыл бұрын
malmi himasha නමෝ බුද්ධාය
@bprmendis1893
@bprmendis1893 3 жыл бұрын
Sadu sadu sadu
@shanuhshanu5147
@shanuhshanu5147 2 жыл бұрын
මෙවන් බුදු ගුණ මට නිතරම ඇසේවා.....දකිත්වා.....බුදු ගුණ මහිමෙන් පැහැදේවා.....සියලූ සත්වයෝ නිදුක් වෙත්වා...ලෝකවාසී සියල්ලෝම සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@githahollupathirage3121
@githahollupathirage3121 2 жыл бұрын
අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@dulanjalaswarnamalee199
@dulanjalaswarnamalee199 2 жыл бұрын
මේ සත්‍යානුබාවයෙන් සියලු සත්වයන්ගේ දුක් කරදර දුරු වේවා
@amaraa1210
@amaraa1210 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🙏🙏
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
@dilanikarunarathna3001
@dilanikarunarathna3001 2 жыл бұрын
බුදු ගුණ සත්‍යයයි ඒ සත් බලයෙන් අසාධාරණ අදහස් ඇත්තවුන්ට සත්‍ය , මෙි ධර්මය වැටහේවා...
@kasunmaheshan2915
@kasunmaheshan2915 3 жыл бұрын
මාගේ බුදු රජාණන් වහන්සේගේ බුද්ධානුභාවය සත්‍යයි,සත්‍යයි,සත්‍යයි!!! මගේ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.!
@dahamnimnaya911
@dahamnimnaya911 3 жыл бұрын
🌷තෙරුවන් සරණයි🌷 🙏නමෝ බුද්ධාය🙏
@ydududyd3000
@ydududyd3000 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි
@maheshsandaruwan5130
@maheshsandaruwan5130 2 жыл бұрын
☸️🙏🙏🙏☸️ සාදු සාදු සාදු...!!! 🙏🙏🙏 බුදුසරණයි...!!! 🙏🙏🙏 තෙරුවන්සරණයි...!!!🙏🙏🙏
@madushikahansamali1962
@madushikahansamali1962 Күн бұрын
මේ බුදු ගුණ සත්‍යක්ක්‍රියාවේ බලයෙන් මගේ දරු පවුල නැවතත් එකට එකතු වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා.
@Sanju97012
@Sanju97012 2 жыл бұрын
මේ උතුම් සත්‍යානුභාවයෙන් සියලූම සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා.. නිවනින් නිවී සැනසීම ලබත්වා 🙏🙏🙏
@user-uh2sz8jt9v
@user-uh2sz8jt9v 6 ай бұрын
මෙි සත්‍යානු භාවයෙන් මගේ පුතාට ජිවිතෙ සැනසිමම ලැබෙිබා දුක දුරැවෙිවා යහපත ම වෙිවා නිදුක් නිරෝගි කායික සුවය මානසික සුවය ලැබෙිවා
@sureshchathuranga7048
@sureshchathuranga7048 2 жыл бұрын
මේ සත්‍යානු බාවයෙබන් සැමටසෙත් වේවා!!!!!!!!!!🙏🙏🙏🙏🙏
@lahirusamadhi6871
@lahirusamadhi6871 4 жыл бұрын
බුදුරජාණන්වහන්සේට නමස්කාර වේවා !!!!!!!!!!!!🌸 ධර්ම රත්නයට නමස්කාර වේවා !!!!!!!!!!!!💮 සoඝ රත්නයට නමස්කාර වේවා !!!!!!!!!!!!🌼 මිහිදු මහරහතන් වහන්සේට නමස්කාර වේවා!!!!!!!!!💐 සත්පුරුෂයින් හට සෙත් වේවා!!!!!!!!!!!!
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු
@subatharanga1687
@subatharanga1687 4 жыл бұрын
මෙවන් බුදුගුණ අසන්නට මට නිවන් දකින තුරුම වේවා !!...සියලු සත්වයා සුවපත් වේවා !!
@rasikasanjeewa6667
@rasikasanjeewa6667 Жыл бұрын
සාධු සාධු සාධු ...!!!
@ariyawathiwijekonarachchil9803
@ariyawathiwijekonarachchil9803 Жыл бұрын
Afrrr
@kumudusadamail8414
@kumudusadamail8414 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nirmaleeamarasinghe4691
@nirmaleeamarasinghe4691 Жыл бұрын
Mage bagawath budurajanan wahanseta mage namaskaraya weva.buduguna balayen siyalu sathunta ati karadara nati weva.🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
මගේ බුදුරජානන් වහන්සේගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷බුදුසරණයි
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ,,,,,🙏🙏🙏🙏🙏🌷🌷🌹🌻🌻🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@devikamamathkematikumari3962
@devikamamathkematikumari3962 4 жыл бұрын
පිංවත් ලොකුස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු🙏සාදු🙏
@janakasilva9864
@janakasilva9864 Жыл бұрын
මෙවන් උතුම් බුදුගුණ සියළුම සත්වයන් හටම ශ්‍රවනය කර ගැනිමට හේතු වාසනාම වේවා 🙏 🙏 🙏
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ බුදු පියාණන්හට මාගේ නමස්කාරය වේවා❤️🙏🏻
@nisansalagalappaththi4751
@nisansalagalappaththi4751 3 жыл бұрын
ඔබ වහන්සේගේ අනුහස් පිරුනු සත්‍යයක්‍රියව ඇසෙන විට අපගෙ සිත නිවී යනවා.....ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා.....!!!!!!!!!සාධු .....සාධු ......සාධු .......
@creativecraftforyou419
@creativecraftforyou419 3 жыл бұрын
Sithata kiyanna bari sahanayak mai dannee ,saduu saduu saduu👏👏👏
@chikpuk3430
@chikpuk3430 4 жыл бұрын
අපේ පින්වත් ලොකු ස්වාමිින් වහන්සේට නමස්කාර වේවා
@skywaytours1199
@skywaytours1199 2 жыл бұрын
නමස්කාරය කිරීම කරන්නෙ බුදුරජාන්න වහන්සේට නේද
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 3 ай бұрын
මේ සත්‍යානුභාව බලයේන් සියලුම සත්වයෝ සුවපත් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🪔🪔🪔🌹🌹🌹
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 3 ай бұрын
බුදු රජානන් වාන්සෙට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@sadaruwithilijana6776
@sadaruwithilijana6776 9 ай бұрын
සාදු !සාදු ! මේ බුදුගුණ සත්‍යානු බාවයෙන් මාගේ දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතු සදහා බාදා පමුණුවන ග්‍රහ බලපෑම් බාදා කම්කටොලු කරදර දුරෙන්ම දුරුවෙලා සෙතක් සාන්තියක්ම උදා වේවා !!! ඉගනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! සාදු !සාදු !සාදු ! ඒවගේම අප සියලු දෙනාගේම සිත් වල හටගන්නා වූ යහපත් බලාපොරොත්තු සපල වී යහපතක්ම වේවා !!! මේ සත්‍යානු බාවයෙන් සියලු දෙනාගේම ජීවිතවලට සියලු යහපත සැලසේවා !!! සාදු !සාදු !සාදු !
@muripathma1217
@muripathma1217 20 күн бұрын
මෙි සත්‍ය කිුයාවෙිබලයෙන් මගේ දුවගේ විභාගය ඉහලින්ම සමත් වෙිවා🙏🙏🙏අනෙක් දරැවන්ද එසේම ඉහලින්ම සමත් වෙිවා🙏🙏🙏
@somathilakeshanthi5328
@somathilakeshanthi5328 2 жыл бұрын
සාදු සාදු ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණය සත්‍යයයි සත්‍යයයි එය සත්‍ය ආනුභාවයෙන් ආර්ය මහා සංඝරත්නයේ පැවිදි වී සිටින මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කායික මානසික සැප සැහැල්ලුව උදා වේවා පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට කොරෝනා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා මහා සංඝරත්නය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@raveenaranasingha
@raveenaranasingha Ай бұрын
මගේ සත්‍යක්‍රියවේ බලයෙන් මාගෙ පාර්තනය ඉක්මනින් ඉටු වේවා!.
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
අපගේ උතුම් ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@jayanthakumara4101
@jayanthakumara4101 3 жыл бұрын
සියලු දෙනාගේ සිත් සැනසී නිවේවා!
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
සාධු සාධු සාධු..!!!!මේ සත්‍යය ආණු බාවයෙන් සියලු ලෝක සත්වයෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා.. සියලු දෙනාටම සෙතක් ශාන්තියක් උදාවේවා ☸️☸️☸️🙏🙏🌸🌸🌸
@gayaniperera4243
@gayaniperera4243 6 ай бұрын
වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි 😊
@ronal-mg6ic
@ronal-mg6ic 9 ай бұрын
මගේ දුවගේ ,ශිෂ්‍යත්ව විභාගය ,ඉහළින් සමත් විමට සක්තිය ,ලැබේවා
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ පිං වත් සොවාමින් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා තෙරැවන්සරණයි සාදු තෙරැවන්සරණයි සාදු සාදු
@shashinikasanjeewani6993
@shashinikasanjeewani6993 7 ай бұрын
මේ සත්‍ය වචනයේ බලයෙන් මගේ ස්වාමියා ඇතුලු මගේ දරුවන් තිදෙනාට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
මගේ අරහත් උඅ බුදුසමිදුන්ගේ දර්මයේ සට්ටයේ බලයෙං මගේ ට්‍රිස්හිලා දුවට දරුසම්පට් ලැබේව බුදුසරණයි 🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 4 жыл бұрын
තේරුවන් සරණයි
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
සාධු ..සාධූ ..සාධු .... උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේට පාදනමස්කාර වේවා .... පින්වත් ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සසර දුකින් මිදේවා ..නිවන් මග බොහෝදුර නොවේවා ....
@zunemob2327
@zunemob2327 6 ай бұрын
මෙි සත්‍යයක් කුියාවෙි ගුණානුභාවයෙන් සියලුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏 සියලුම දෙනාගේ සියලු යහපත් පුුුුර්ථනා ඉෂ්ට සිද්ද වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@deepamadumathi4683
@deepamadumathi4683 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 4 жыл бұрын
උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..! සාධූ..සාධූ..සාධූ..!
@thilakasenevirathne3507
@thilakasenevirathne3507 6 ай бұрын
මේ උතුම් සත්‍ය ක්‍රියා බලයෙන් මගේ ලොකු පුතා සුවපත් වේවා !!!
@saumyapriyangika2502
@saumyapriyangika2502 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට... මේ සත්‍යානුහාව බලයෙන් රටේ පැතිර යන වසංගත රෝගය දුරු වේවා .....!!! සියලු සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වේවා..!!!
@nirmalawickramanayake8417
@nirmalawickramanayake8417 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ බුදුරජාණන් වාන්සෙට මාගේ නමස්කාරයවෙවා
@raniwelagedara8167
@raniwelagedara8167 10 ай бұрын
මේ නව අරහාදී බුදු ගුන සත්‍ය ආනුභාවයෙන් මටත් මගේ පවුලේ අයටත් හතුරන් නිසා සිදුවී තිබෙන චිත්ත පීඩා දුරුවේවා !!! අපගේ ලොකු ස්වාමීන් වහන්සේට චතුරාර්‍ය්සත්‍ය් ධර්මය වහ වහා අවබෝධ වේවා !!!
@mihirani
@mihirani 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, නොවේවා කිසි දුකක් සිත රිදෙන කිසිවක් මේ විසම ලෝකය තුල ඒ සුපින්වත් සඝ රුවනගේ ලැබේවා උතුම් ආයුෂ දහම් හඩ පතුරවන්නට මේ උතුම් මනු ලොවට මේ උතුම් දෙව්ලොවට.... 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏
@mihirani
@mihirani 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@nishshankawijayabahu1101
@nishshankawijayabahu1101 2 ай бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RK-Rosh
@RK-Rosh 5 жыл бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නව අරහදි ගුණය සත්තයි , සත්තයි , සත්තයි ...එම ගුණය ගැන මා පැහැදෙමි, විස්වාස කරමි, ප්‍රසන්න තාවයට පත් වෙමි. යම්කිසි කෙනෙක් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නව අරහදි බුදු ගුණය විස්වාස කරයි ද, පැහැ දෙයි ද, ප්‍රසන්නතාවයට පත් වන්නෙද , එහි සැප විපාක නම් අනන්තය , අප්‍රමාණය , අව්න්තයි....එම සත්තියානු බාව බලයෙන්ද, මා තුල තිබෙන්නාවු ස්‍රද්දාව හෙතු කොට ගෙනද , මමත් ඔබත් සුවපත් වේවා , සුවපත් වේවා ,සුවපත් වේවා ...සාධු` සාධු` සාධු` ........ මෙතෙක් කල් ලොව පහල උනු සියලුම බුදු රජාණන්වහන්සේලාගේ ආනුභාවයෙන් ද, මෙතෙක් කල් ලොව පහල උනු පසේ බුදු රජාණන්වහන්සේ ලාගේ ආනුභාවයෙන් ද මෙතෙක් කල් ලොව පහල උනු මහ අරිහත් අනාගාමී සකදාගාමී හා සෝතාපන්න ආර්‍ය් ස්‍රාවකයන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් ද දෙවියන්ගේ ආනුභාවයෙන් තේජානූභාවයෙන් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා කල පුන්‍ය සංස්කාර වල ආනුභාවයෙන් ද ඔබත් මමත් සුව පත් වේවා ..... තෙරුවන් සරණයි
@kingstonrubasinghe7313
@kingstonrubasinghe7313 4 жыл бұрын
Sadu Sadu Sadu..!
@thakshilasumanasiri3669
@thakshilasumanasiri3669 4 жыл бұрын
Saadu saaadu...!!!!
@mallikahemalatha1278
@mallikahemalatha1278 4 жыл бұрын
pp
@pathmalathapathmalatha6575
@pathmalathapathmalatha6575 4 жыл бұрын
සාදු සාදු සාදු
@nimalafdo1
@nimalafdo1 3 жыл бұрын
🙏🙏🙏
@Vg-py1ce
@Vg-py1ce 4 жыл бұрын
බුදු.ගූන සත්යයි ඵ සත්යානූ බවයෙන්ම සියලු දේනාටම සේත් වේවා සාධූ සාධූ සාධූ තේරැවන් සරනයි.නමෝ බූද්දාය සාදු සාදු සාදූ සාදු සාදු .සාදු සාදූ
@desikadissanayake2710
@desikadissanayake2710 2 жыл бұрын
මෙ සත්‍යානු බලයෙන් දරැ සම්පතක් හිමි වෙවා මෙමට වගෙම දරැවන් නාති සැමට....සාදු සාදු සාදු
@lalanidisanayaka4311
@lalanidisanayaka4311 3 жыл бұрын
මගේ පවුලේ සියලුම දෙනත් ලොව වැසියන්ට මේ බුදුගුණ අනන්තයි අප්ප්‍රමානයි මේ බුදුගුණ බලයෙන් සියලුදෙනා සෙත් සන්තියක් වේවා නිදුක් නිරෝගී වේවා සිත සන්සුන් වේවා සාදු ..සාදු සාදු තුරුනුවන්ගේ සරනයි ...
@ruchiramadhushanka158
@ruchiramadhushanka158 9 ай бұрын
මෙහි බලයෙන් මාහට වැලදී ඇති කොදුඇටපෙල ආබාදයත් චර්ම රෝගයත් සුවවේවා. මා මේ විදින වේදනාව අඩු වේවා. මා නිරෝගී වේවා. සියල්ලොම සුවපත් වේවා. මානසික ශක්තිය වැඩි වේවා.
@shashinikasanjeewani6993
@shashinikasanjeewani6993 7 ай бұрын
මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබගේ වේදනාව දුරු වේවා ..ඉක්මනින් සුවය ලැබේවා
@raniwelagedara8167
@raniwelagedara8167 2 ай бұрын
අනුහස් පිරුනු සත්‍යයක් ක්‍රියාවේ බලයෙන් මටත් මගේ පව්ලේ අයටත් සියලු සතුරු කරදර දුරුවේවා.කල්‍යාණ ම්ත්‍ර ඇසුර ලැබේවා .කුබුරු ප්‍රශ්නය ඉක්මනින් අවසන් වේවා .උතුම් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා .නිරෝගි වේවා දීර්ඝායුස ලබත්වා.චතුරාර්‍යසත්‍ය වහා අවබෝධ කරගනිත්වා.සාදු සාදු සාදු !!!
@tharangaherath-fc4oo
@tharangaherath-fc4oo 10 ай бұрын
උතුම් තෙරුවනට මාගේ ජීවිතය පූජා වේවා
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදුමගෙ.බුදුරජානමිවහසෙට.නමස්කාරයවෙිවා...පිංවන්ත.ලොකුස්වාමින්වහන්සෙට.නමස්කාරවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏
@DineshaLakmali-pw8ng
@DineshaLakmali-pw8ng 8 күн бұрын
මේ සත්‍යයක් ක්‍රියාවේ ආනුභාවයෙන් මාගේ රැකියාවේ ගැටලු නිරාකරණය වේවා !!! මානසික සුවය ලැබේවා !!!
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු භාගවත්සමිමාසමිබුදුරජාණමිවහන්සෙට.නමස්කාර.වෙිවා.පිංසාර.ලොකුස්වාමින් පාදනමාමිය.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු  කුටියක් වේවා..!
11:41
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 2,4 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 60 МЛН
මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa
30:16
බුදු ගුණ සත්‍යක්‍රියාව - Ven Balangoda Radha Thero Ama dora Viwara Viya
27:02
Ama Dora Viwara Viya _ Ven Balangoda Radha Thero
Рет қаралды 743 М.
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,6 МЛН
මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero
1:37:37
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 34 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН