Deegala Piyadassi Himi සෙත් කවි Seth Kavi

  Рет қаралды 2,966,333

DEEGALA PIYADASSI HIMI

DEEGALA PIYADASSI HIMI

2 жыл бұрын

සෙත් කවි ආශිර්වාදය සලසා ගන්න

Пікірлер: 1 300
@user-oo2sk6qy5u
@user-oo2sk6qy5u 7 ай бұрын
බුදු ගුන බලයෙන් මටද මගේ පව්ලේ සැම්ගේම ග්‍රහ අපල දුරුවී ලෙඩදුක් දුරුවි සෙත සාන්තිය උදාවේවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@user-zm8iu9ho9i
@user-zm8iu9ho9i 4 ай бұрын
සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏 පින්වත් දීගල පියදස්සී ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🏵️🌷🏵️🌷🏵️🌷සාධු සාධු සාධු මෙි පිං බලෙන් සියලුම අපල කරදර දුරු වෙිවා පවුලේ සමගිය වැඩි වෙිවා සැමට යහපතක්ම වෙිවා 🙏🙏🙏🙏
@madurikamaduu1538
@madurikamaduu1538 Жыл бұрын
මෙ පිං බලෙන් මා ඇතුළු මාගෙ පවුලෙ සියලු දෙනාම නිදුක් නිරොගි වෙත්වා..සාදු සාදු සාදු
@nelumkumari4820
@nelumkumari4820 Жыл бұрын
හරිම ආසාවෙන් අහන්නේ ඔබවහන්සේට තෙරුනවන්සරනයි
@pushpadedunupitiya5614
@pushpadedunupitiya5614 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් බොහෝ කලක් ජීවත් වේවා අපේ හාමුදුරුවනේ
@Peheli-Akira
@Peheli-Akira 2 ай бұрын
මේ පින් බලයෙන් අපේ විදෙශ ගත වන ප්‍රාර්ථනා ඉක්මනින් ඉටු වේවා !!! සාදු සාදු සාදු 👏🏻🍀
@arunodishashikala6357
@arunodishashikala6357 Жыл бұрын
සියලු දෙනාගෙ යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වේවා!!! සාදු සාදු සාදු.🙏🙏🙏
@user-rz2sj1zz7o
@user-rz2sj1zz7o 2 ай бұрын
සාදු සාදු සාදු
@vijithabandara5714
@vijithabandara5714 2 ай бұрын
😂​@@user-rz2sj1zz7o
@ChandimaMadushani-jh5uh
@ChandimaMadushani-jh5uh Ай бұрын
sadu sadu sadu.🙏🙏🙏🙏
@anomaanoma4688
@anomaanoma4688 Жыл бұрын
ඔබ wahansetha බුදු saranai sadu sadu sadu
@nimeshiravihari8740
@nimeshiravihari8740 Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා
@dammikadammika2724
@dammikadammika2724 Жыл бұрын
මේ පින් බලයෙන් මගේ සෙනසුරු අපල දුරු වෙලා අම්මා ගේ අපලද සියළුම දෙනාගේ යහපතඋදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshanikaushalya5019
@harshanikaushalya5019 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා ඇතුලු දරුවන් පතන සැමගේ පැතුම ඉක්මනින් ඉටු වේවා 🙏🙏🙏
@indusandya6844
@indusandya6844 Ай бұрын
🤑🤑🤑
@SaduniruwanthikaSaduniru-fx9bi
@SaduniruwanthikaSaduniru-fx9bi 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimeshajayawardhana8375
@nimeshajayawardhana8375 Жыл бұрын
මේ සෙත් කවි බලෙන් මගේ දරුවාගේ බය දුරු වේවා 🙏🙏සිතට සාන්තිය උදා වේවා සියළුම ලෝ වැසියන් සුවපත් වේවා 🙏🙏🙏🙏
@user-fo7zd2xr8n
@user-fo7zd2xr8n Жыл бұрын
ඔබ වහන්සේට තේරුවක් සරණයි 🙏
@dmvlogs2002
@dmvlogs2002 Жыл бұрын
විදේශ ගතව සිටින මගේ අමිමාව ආරක්ෂා කරදෙන්න. නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අම්මා ට🙏🙏🙏
@indikakg1007
@indikakg1007 Жыл бұрын
මෙම පින් බෙලෙන් මගේ අම්මාට ස්වාමියාට දරුවන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@Rasikalakmali7895
@Rasikalakmali7895 3 ай бұрын
මෙ ආශිර්වාද සෙත් කවි මාලාවේ ආනුබාවයෙන් මගෙ දරු පැට්‍යා නිදුක් නිරොගි සුවයම ලැබෙවා මගෙ මහත්තයාට තිබෙන කරදර බාධා දුරු වෙවා පවුලේ සියලුම දෙනාට මෙ පින් අත් වෙවා තෙරුවන් සරනයි ?🙏🙏🙏🙏🙏🙏
@nimeshagayomi7789
@nimeshagayomi7789 Жыл бұрын
මාගේ සහ මගේ පවුලේ සියලුම දෙනාගේ ග්‍රහ අපල දුරු වී.. සතුට ඉතිරේවා....ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 Жыл бұрын
🌷🌷🌷නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏
@user-bx4tf8xg7b
@user-bx4tf8xg7b Жыл бұрын
මටත් මගේ පවුලේ සියලු දෙනාටත් සියලු ලෝකවාසී සියලු දෙනාටත් බුදුසරණයි සියලුම කරදර දුරුකරත්වා!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝයුෂ ලැබේවා🙏🙏🙏
@wpetsshowyoutubechannel9256
@wpetsshowyoutubechannel9256 7 ай бұрын
මටත් මගේ පවුලේ සියලු දෙනාටත් ලොකවාසී සියලු දෙනාටත් බුදුසරණයි සියලු ග්‍රහ අපල දුරුවෙවා
@SahanRandew-ij9ml
@SahanRandew-ij9ml 10 ай бұрын
අවසරයි හාමුදුරුවනේ ! ඔබවහන්සේගේ මියුරු කටහඩින් එකම එක ගාථාවක් ඇහුවත් හිත නිවෙනවා හාමුදුරුවනේ ඔබවහන්සේට පිං 🙏🌼සියලු දෙනාම සතුටින් සිටීවා! ජීවිත සාර්ථක වේවා! සාධු` සාධු`
@SahanRandew-ij9ml
@SahanRandew-ij9ml 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@catboost1
@catboost1 Ай бұрын
😢❤
@sachinthamadushan1623
@sachinthamadushan1623 29 күн бұрын
👍🙏🙏🙏
@AshenNipuna-hg2gz
@AshenNipuna-hg2gz 28 күн бұрын
me seth kavi balen lowa siyalu dena suwapath wewa
@DilhaniSarrah-jz9pm
@DilhaniSarrah-jz9pm 7 ай бұрын
මෙමෙ සෙත් පිරිත් බලයෙන් අපගේ දුක්කරදර සියල්ලක් දුරැවී සිතන පතන සියලු දේ බුද්ද දම්ම සන්ග රත්නයේ බලයෙන් ඉශ්ට සිද්ද වේවා ඔබ වහන්සේටත් තෙරුවන් සරනයි !!!!!
@user-ix7je7yx7h
@user-ix7je7yx7h 8 ай бұрын
මගේ දරැවන් දෙදෙනාට⁣ මේ ආශිරර්වාද සෙත් කවි වලින් පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chamilaaubani125
@Chamilaaubani125 Жыл бұрын
දුකින් පෙලෙනා සියලු සිත් සුවපත් වේවා..
@ShashiDisanayaka-hk9np
@ShashiDisanayaka-hk9np 5 ай бұрын
මගේ අම්මා තාත්තාගෙ ලෙඩ දුක් මේ පින් ආනුබාවෙන් නැතිවේවා නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේබා සාදු සාදු සාදු
@ayeshamaduwanthi5161
@ayeshamaduwanthi5161 Жыл бұрын
මේ පිං බලයෙන් ⁣මා සිටිනා රට ⁣ඇතුලු හැම රටක්ම ආරක්ෂා කරලා සෑම කරදරයක්ම දුරැ වේවා 🙏🙏🙏🌼🌼🌼
@dumindapranandu5350
@dumindapranandu5350 Жыл бұрын
මගේ පවුලේ සියලු දෙනාට සෙත සැලසෙවා
@chami-wijewardhana2986
@chami-wijewardhana2986 Жыл бұрын
මේ පින් බලයෙන් මාගේ කීරී සිහිනය ඉක්මනින් ඉටු වෙවා .... ඔබ වහන්සේට තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
@deepakumari2982
@deepakumari2982 6 ай бұрын
Me pin balen mage mahathayge siyalu apala duru wewa
@Subhadrapadminisilva
@Subhadrapadminisilva Ай бұрын
අම්මා ඔයාගෙ බලාපොරොත්තුව එකාන්තයෙන්ම ඉශ්ට වෙන්න ඕනි.. සියලු අගපසගයන්ගෙන් සමන්විත නිදුක් නිරෝගී බුද්දිමත් ගුන යහපත් දරු පැටියෙක් ලැබේවා❤
@dineshamanathunga9091
@dineshamanathunga9091 Ай бұрын
එය ඉක්මනින් ම ඉටු වේවා
@dinithhasintha1868
@dinithhasintha1868 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා,..,..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😌
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 Жыл бұрын
මගේ සියලුදෙනාම මාහටත් සියලුම ගුරු අපල ඩුරුව්වා 🙏🙏🙏🌻🌻🌻
@santhu675
@santhu675 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@tanikachilinichilini7007
@tanikachilinichilini7007 7 күн бұрын
Me hamuduruwo inne koheda .pansala koheda
@yeshiniyasodha2281
@yeshiniyasodha2281 Жыл бұрын
තෙරුවන් සරනයි !!! අපේ හාමුදුරුවනේ 🌼🙇💖
@ranukadamayanthi575
@ranukadamayanthi575 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟✨️✨️✨️✨️✨️✨️✨️✨️🙏🙏🙏🙏🙏
@kumariakke6525
@kumariakke6525 Жыл бұрын
Theruwan saranai opa වහන්සේට theruwan saranai මටත් මගෙ අම්මා atulu පවුලේ සියලුම දෙනාටම budusaranai ලැබේවා apala දුරු වේවා දීර්ඝ ausa ලැබේවා ජය වේවා
@HarshaIroshani-jw5hh
@HarshaIroshani-jw5hh Жыл бұрын
🤭L
@shalikavidanage4650
@shalikavidanage4650 8 ай бұрын
මෙම පින් බලයෙන් මාගෙ අම්මා තාත්තා නිදුක් නිරෝගී සුවය ලැබේවා
@lakmalkumara5456
@lakmalkumara5456 11 ай бұрын
මෙම පින් බලයෙන් මගේ පවුල සතුටින් නිරොගී කරන්න කටු යුතු ඉස්ටවේවා!
@deepanidamayanthi6005
@deepanidamayanthi6005 7 ай бұрын
😢
@star-nh1nt
@star-nh1nt Жыл бұрын
Ape Hamuduruwan oba wahansege katahada ahunath athi.oba wahanseta uthum nirwanayama laga kara ganeemata haki wewa!!! 🙏🙏🙏
@lalithapadmini4557
@lalithapadmini4557 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏
@sriyaneabdul7975
@sriyaneabdul7975 Жыл бұрын
ලෝක වාසි.සියලුම දෙනාට සෙත්.වේවා බුදු සරණයි 🙏🙏🙏
@user-pr8gh3jd5l
@user-pr8gh3jd5l 8 ай бұрын
මට ජිවයදුන් දෙමවු පියන්ට බුදුසරනයි වස්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති❤❤🎉
@madushani2512
@madushani2512 Жыл бұрын
මාගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@iranganikusumalatha4616
@iranganikusumalatha4616 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙවා නාවික හමුදාවෙ සෙවය කරන පුතාට සියලුම පුතාලට තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithrapushpakumari3327
@sumithrapushpakumari3327 Жыл бұрын
Ma athulu mage pawule siyalu denage graha apala duru wewa !! pinwath sawamin wahanseta dirgau wewa !!! Budusaranai..
@user-mc1rd5xy4l
@user-mc1rd5xy4l 9 ай бұрын
අපෙ පවුලෙ දොස් දුරු වී සෙත උදාවෙවා!!!ඔබ වහන්සෙට තෙරුවන් සරණයී!!!
@nimeshamadushani1398
@nimeshamadushani1398 9 ай бұрын
මගේ සදෙව් පුතාගේ සියලූම අපල උපදව දුරුවී ඉක්මනටම ඇවිදින්ට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@BTSARMY-ge5no
@BTSARMY-ge5no Жыл бұрын
සාදු සාදු 😌💐🌸🌷🌹🌻
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
සාදු සාදු සාදු ලක්වසි ලෝකවාසි සියලුම සත්වයො නිදුක් weawa nirogi weawa සුවපත් weawa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 2 ай бұрын
සාදු සාදු සාදු
@ImeshaUdatiyawala
@ImeshaUdatiyawala 7 ай бұрын
මේ පිං බලයෙන් මගේ ආච්චි අම්මාට ඉක්මන් සුවය ලැබේවා.....🙏🙏🙏
@ruviniamaradiwakara5380
@ruviniamaradiwakara5380 Жыл бұрын
මාගේ සියලු ග්‍රහ අපල දුරුවි.කිරි සිහිනය සැබෑ වේවා .
@janakakumara4305
@janakakumara4305 Жыл бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏
@TharushaOne-ju7yr
@TharushaOne-ju7yr 7 ай бұрын
මේ පින් බලයෙන් මගේ අම්මයි තාත්තයි ඇතුළු පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගී වේවා...!🙏
@charukashehan1905
@charukashehan1905 Жыл бұрын
සියලුම ලෝක වාසීන් සුවපත් වේවා 🙏🙏
@hkspriyasamantha5569
@hkspriyasamantha5569 2 жыл бұрын
මගෙ කිත්ම පුතුගෙ රාහු අපල දුරැ වේවා සතුටසැනසුමහිමි වේවා
@udeshafernando9042
@udeshafernando9042 Жыл бұрын
Mage Rahu apala duruweee. Nirogi suwaya labewa.theruwan saranai 🙏🙏
@dinuchathu2670
@dinuchathu2670 10 ай бұрын
මාගේ හා මගේ මහත්තයාට තිබෙන අපල දුරු වී යහපතක් ම වේවා!!!!!
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 7 ай бұрын
Ape හාමුදුරුවන්ට මෙ pin බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai .🙏🙏🙏
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
සියළුම දෙනාගෙම දුක් කරදර දුරැ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@anomasamarasena2328
@anomasamarasena2328 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු
@tlakshan8300
@tlakshan8300 Жыл бұрын
මේ පින් බලයෙන් මගේ අම්මාගේ සියලු ලෙඩ රෝග සුව වේවා
@ashawijethunga1224
@ashawijethunga1224 9 ай бұрын
මෙම නවග්‍රහ සෙත් ශාන්තියෙන් මාගේ අම්මා,තාත්තා ට කිසිදු දුකක් කරදරයක් ,ලෙඩ දුක් නොවේවා...!!!🙏🙏🙏 ශාන්තියක්ම වේවා....!!! 🙏🙏🙏 ❤️
@kanthikanthi5183
@kanthikanthi5183 7 ай бұрын
😂😂🎉😊
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼
@GdjvdFdjgcd
@GdjvdFdjgcd 9 ай бұрын
බුදුසරණයි සියළුම දෙනාටම සෙතක්‌ වේවා..... 🙏🙏🙏🙏
@DinukaSadun-sf3lf
@DinukaSadun-sf3lf Жыл бұрын
අපෙ පවුලෙ සියලු දෙනාට බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 Жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@venuratv8287
@venuratv8287 Жыл бұрын
සාදු.. 🙏🏻සාදු.. 🙏🏻සාදු 🙏🏻
@geethmiprarthana8543
@geethmiprarthana8543 Жыл бұрын
මේ පින් බලයෙන් මාගේ දරුවාත් මාගේ අම්මා තාත්තාත් මගේ පවුලේ අනෙකුත් සියලුම දෙනාත්. මේ ලෝකයේ සිටින සියලුම දරුවනුත් සියලුම දෙනා ආරක්ශා කරලා දෙන්න....🙏🙏🙏
@nuwansanjeva4083
@nuwansanjeva4083 Жыл бұрын
මෙම පින් බලෙන් අපේ දුක් කම්කටුලු දුරුවී දිඋනුව ලැබී සතුට සොඋබග්ග්‍ය ලැබේවා දිර්ගයුෂ ලැබේවාවාවාවා සාදු සාදු සාදු......!
@dinithhasintha1868
@dinithhasintha1868 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.....🙏🙏
@anjanathathsara3412
@anjanathathsara3412 2 жыл бұрын
ඔබ වහන්සේ ට deerga ayusha lebewa
@FortCrazyJump
@FortCrazyJump 8 ай бұрын
සාදූ සාදූ සාදූ ... මේ පිරිත් බලයෙන් අපගේ සියලු රෝග දුරු වේවා !!! ❤❤🙏 සුන්දර දවසක් උදා වේවා !!! වැඩ කටයුතු සාර්ථක වේවා !!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌹❤
@saumyapunsisi1774
@saumyapunsisi1774 6 ай бұрын
🎉❤😅😊😅😢😂
@NuwanChanaka-md7qv
@NuwanChanaka-md7qv 8 ай бұрын
මේ උතුම් පින් බලයෙන් මගේ සියලු අපල දුරු වේවා .. මගේ දෙමාපියන්ට දිර්ගායු ලැබේවා ....🙏🙏🙏🙏
@Dckoreanvlogs
@Dckoreanvlogs 3 ай бұрын
🙏🙏🙏
@devikadevi9713
@devikadevi9713 Жыл бұрын
අනන්ත බුදු ගුණබලෙන් පවිලේ සියලු දෙනාටම යහපතක්ම වෙිවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
@sankethavinash
@sankethavinash Жыл бұрын
තෙරුවන් සරණයි ❤🙏🥺 "දෙන් සෙත ආතුර සැවොම බලා ගෙන...🙏" "පිං ඇති ගණ දෙවී නුවණක් දෙන්නේ ❤"
@gaminkawee4768
@gaminkawee4768 9 ай бұрын
මගේ පවුලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දේනාටත් බුදුසරණයි.සියලුම කරදර දුරැ වෙිවා සිතන පතන දේවල් ඉස්ඨ වෙිවා.
@DHK001Hashan
@DHK001Hashan 4 ай бұрын
🙏🙏🏻🙏🙏🏻
@ruwansampath3350
@ruwansampath3350 Жыл бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
පින්වත් ස්වාමින් වාන්සෙට මාගේ නමස්කරය වේවා🙏🙏🙏
@GdjvdFdjgcd
@GdjvdFdjgcd 11 ай бұрын
බුදුසරණයි
@mihirwathsala6144
@mihirwathsala6144 Жыл бұрын
මේ පිං බලයෙන් සදීප දිල්ශාන් වන මගේ අයියගේ තිබෙන්නා වූ ග්‍රහ අපල දෝශයක් ඇත්නම් දුරුවේවා..! කරන කියන රැකී රක්ෂාව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැවේවා..! දිනෙන් දින දියුණු වේවා.. බුදුන්ගේ සරණින් කිසිදු කරදරයක් ඇති නොවේවා.. මග තොටේදී ආරක්ෂා වේවා.. කරන වැඩ වලදී ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ මහන්සියක් නම් දැනෙන්නෙපා .. හැමදාම ආරක්ෂා කරලා දෙන්න බුදුසරණයි ..!! 🙏🙏🙏
@malikanilmini809
@malikanilmini809 Жыл бұрын
මාගේ සියලු රෝග දුරුවේවා🙏🙏🙏
@dinithhasintha1868
@dinithhasintha1868 Жыл бұрын
පූජ්‍ය දීගල පියදස්සි හිමි තෙරුවන් සරණයි....🙏😌
@sumedhagayashani8898
@sumedhagayashani8898 Жыл бұрын
මගේ ලබා තියෙන අපල දුරු වේවා අපේ ගෙදර හැමොගේම ලබා තියෙන අපල දුරු වේවා🙏🙏🙏
@ayeshamaduwanthi5161
@ayeshamaduwanthi5161 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌼🌼🌼🌼🌼
@SLCHAMUWA04.21
@SLCHAMUWA04.21 2 жыл бұрын
mage ammagei ththagei pavule siyalu denagema siyalu sithum pathum ituvweva,viyapara sarthakama wevaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🌺💮💮💮💮💮
@menikengrs-ex5gd
@menikengrs-ex5gd 10 ай бұрын
දළදා සමිඳුන් පිහිටයි අපේ හාමුදුරුවන්ට ..🙏🙏🙏🙏🙏🙏🙏
@thanujasyamali3038
@thanujasyamali3038 Жыл бұрын
මගේ මහත්තයාගේ සියලු අපල ග්‍රහදොස් දුරුවී,සියලු සාර්ථකත්වය ,සෙත ශාන්තිය සැලසේවා ....ස්වාමීන් වහන්සේට දළදා සමිදු පිහිටයි ....අපි හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ..පත්තිනි මෑණියනි ඔබවහන්සේට මතු බුදු බව ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjiwanisanjiwani6922
@sanjiwanisanjiwani6922 Жыл бұрын
Ffhjkgedddureddthjlht🙃🙏🙏ෆ්ග්ජු
@user-be3ez6ml4t
@user-be3ez6ml4t 7 ай бұрын
❤❤
@PriyanthaPradeep-rg5pv
@PriyanthaPradeep-rg5pv Ай бұрын
උඹලා තණ කොළ හැර වෙන මොනවත් කන්නෙම නැද්ද
@madeeshaMalshan-ch6ye
@madeeshaMalshan-ch6ye Жыл бұрын
සාදු🙏🙏🙏🙏
@user-rr1qs2wg1r
@user-rr1qs2wg1r 11 ай бұрын
නවග්‍රහ අපල සියලුම දුරුවි මගෙ පුතා රකෙත්වා සියලුම අපල උවදුරු දුරු වෙවා කිසිම කරදරයක් නොවි දිවි රකෙත්වා !!
@pathmachampika592
@pathmachampika592 Жыл бұрын
බුදු සරනින් අප පවුලේ සතුට සාමය නිරතුරුව රැදේවා!
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg Жыл бұрын
Piwatha suwamin wahanse hiduk nirogi digasiri lebewa itha ikmanin niwan awabodaya lebewa 🙏🙏🙏
@YasithSudaraka-zd8sf
@YasithSudaraka-zd8sf Жыл бұрын
මේ පින් ආනුභාව බලයෙන් 2024 ලියන O/L විභාගෙ සමත් වේවා.........!!!!
@YasithSudaraka-zd8sf
@YasithSudaraka-zd8sf Жыл бұрын
අනිවාරෙන් මම පාස් වෙනවා මගෙ පියානන් මිය ගිහින් දැනට මාසයයි ඔහුගේ එකම බලාපොරොත්තුව මම ලොකු තැනකට යනවා දකින්න.. මම කොහොමහරි තාත්තගෙ බලාපොරොත්තුව ඉටු කරනවා කරනවා කරනවා සත්‍යයි........!!!!!!
@ajeetvimal5380
@ajeetvimal5380 Жыл бұрын
මගේ සියළුම අපල දුරු වේවා සාදු සාදු සාදු
@tharukasandaruwani9862
@tharukasandaruwani9862 Жыл бұрын
මගේ මහත්තයගෙ සෙනසුරු අපල දුරු වේවා !කරන රැකියා කටයුතු සියල්ලම සාර්ථක වේවා !ලොව්තුරා බුදුන්ගෙත් විශ්ණු දෙව්යන්ගෙත්පිහිටම ලැබේවා !!
@anjanathathsara3412
@anjanathathsara3412 2 жыл бұрын
MAGE YANUL BABAGE අපල දුරු වේවා!!!!!!!!!
@wathminipabasara7090
@wathminipabasara7090 Жыл бұрын
එක පාරක් අහපුවාම නැවත නැවත අහන්න ආස හිතෙනවා අපෙ හාමුදුරුවනෙ.. ඊයෙ පන්සලෙදිත් හරිම ආසාවෙන් අහගෙන හිටියා අපෙ හාමුදුරුවනේ... තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ...🙏
@sakunikuruppuarachchilage686
@sakunikuruppuarachchilage686 Жыл бұрын
බුදු ගුන ආශිර්වාදය ලැබේවා මගේ පුතුට. හා දුවට ..ලෙඩ රෝග සෑදි තිබෙන සියලුම දරුවන්ට පත්තිනි මෑණියන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා මගේ මහත්තයා ටත් පවුලේ සියලු දෙනාටත් ලැබේවා .
@thilakkarunarathna3029
@thilakkarunarathna3029 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙇🙇🙇🙇
@pasankalhara-qy7ru
@pasankalhara-qy7ru 9 ай бұрын
🙏🙏
@charikumara64
@charikumara64 2 жыл бұрын
මසිත පුතුව සියලු දෙවියන් රැකදේවා..මගේ පවුලේ සියලු දෙනාගේම අපල දුරු වේවා! ඔබ වහන්සේට යහපතක්ම වේවා!
@sonikko..ko..n2086
@sonikko..ko..n2086 2 жыл бұрын
👍👍
@ashinisrimali3023
@ashinisrimali3023 Жыл бұрын
Questions letter R llassanai eka 😎:-)questions
@ashinisrimali3023
@ashinisrimali3023 Жыл бұрын
🐃Q:-)qquite
@chamaliyapa6178
@chamaliyapa6178 Жыл бұрын
👍👍
@user-mr6gy7yw4s
@user-mr6gy7yw4s Жыл бұрын
Lll
@sihinainduwara6647
@sihinainduwara6647 Жыл бұрын
ගොඩාක් පිං අපේ හාමුදුරුවන්ට.🙏🙏
@GdjvdFdjgcd
@GdjvdFdjgcd 11 ай бұрын
මගේ ගෙදර සියළුම දෙනාගේ ම අපල දුරැ වේවා... 🙏🙏🙏
@sudeshmayadunna664
@sudeshmayadunna664 8 ай бұрын
සාධූ සාධූ සාධූ මෙම සෙත් කවි දේශනයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභ ‍රාත්‍රියක්ම වේවා❤❤❤උදාවන හෙට දිනය සුභම සුභරාත්‍රික්ම වේවා හිතන පතන සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා•. ❤❤❤ සාධූ සාධූ සාධූ
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායුෂ වෙිවා .🙏🙏
@ranukadamayanthi575
@ranukadamayanthi575 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@miranranga5918
@miranranga5918 9 ай бұрын
මිරංගි අපල දුරැවෙිවා 🙏🙏🙏
@user-on6pi7vh4f
@user-on6pi7vh4f 8 ай бұрын
🙏
@esangishenaya6037
@esangishenaya6037 8 ай бұрын
ඔබවහන්සේගෙ ආශිර්වාද බලයෙන් මගෙ දරුවන් ලගට ඉක්මනට යන්න ලැබේවා බුදුසරණයි
Deegala Piyadassi Himi Seth kavi
42:40
Orange Video
Рет қаралды 1,5 МЛН
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 39 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Китайка и Пчелка 4 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 3,7 МЛН
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 39 МЛН