සිල් රකින අයට වැදගත් බණක් | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 21,417

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

Күн бұрын

#අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ
#ධර්ම_දේශනා
#බුදු_දහම
#Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
#Dharma_Deshana
#Budu_Dahama

Пікірлер: 56
@DamayanthiHetti-dx9gg
@DamayanthiHetti-dx9gg 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻maha yathiwarayanan wahanseta mage namaskaraya wewa 🙏🏻
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
බෝධිසත්ව ගුනෝපේත අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! 🙏🙏🙏 සෑම සියලු දෙනාට උතුම් ධර්මය අවබෝධ වීමට මේ උතුම් දේශනාව හේතු උපනිශ්‍රය වේවා !!! තෙරුවන් සරණයි ඔබ සැමට සියලු යහපත වේවා !!!! 🙏🙏🙏🙏
@RenukaPriyadarshani-mg6kl
@RenukaPriyadarshani-mg6kl 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@bothalegamahamuduruwo
@bothalegamahamuduruwo Жыл бұрын
මාහිමි පාණන් වහන්සේගේ බහුශුත භාවය,ධම්ම කතිකත්වය,පිංවන්තකම හෑම දේශනාවකදීම තව තව ඔපවත් වෙනව,ඒ පිංවන්ත හඬ දැහැනකට සමවද්දනව,එක වථාවම අවබෝධය වෙනව.,පුදුම කරවනව.❤️ සැමට තිසරණාධාර වේවා.
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 Жыл бұрын
සම්පූර්ණයෙන් එකඟ වෙමි ස්වාමීන්වහන්ස ... අරියධම්ම හිමිගේ දේශනාවන් සිතට ඉතාමත් ප්‍රිය මනාප බවක් ගෙන දෙනවා. සතුටක් ගෙන දෙනවා. මේ දේශනාවන් පටිගත කල ඇත්තන්ට පින්සිදු වේවා... කොයි තරම් ශාසන සේවාවක්ද 🙏
@nandaAbewikkrama-yc7iq
@nandaAbewikkrama-yc7iq Жыл бұрын
.Hmm😢
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
සාධු සාධු සාධු ...
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 3 ай бұрын
Pinwath swaminwahansege deshana nawatha asimata salaswana siyalu pinwathuntath uthum nirwanaya lebewa sadu sadu sadu1
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaya saadu saadu saadu.a uthum u swamin wahanseta mage namaskaraya wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu
@formycountry373
@formycountry373 Жыл бұрын
🙏🙏🙏
@nasliibrahim3429
@nasliibrahim3429 11 ай бұрын
සාදු! සාදු! සාදු! නමස්කාරය වේවා! පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට, 🙏🙏🙏 💐💐💐
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@hemaranawaka90
@hemaranawaka90 Жыл бұрын
🙏🙏🙏
@kalyanirajapaksha4477
@kalyanirajapaksha4477 Жыл бұрын
ඔබ වහන්සේටත් ඉක්මනින් නිවන් සුව අත් වෙවා
@randiwejasihng8111
@randiwejasihng8111 8 ай бұрын
🙏🙏🙏
@upulpushpakumara1575
@upulpushpakumara1575 5 ай бұрын
🙏🙏🙏
@GkNandani-my4bu
@GkNandani-my4bu 2 ай бұрын
Sadu Sadu Sadu. Sadu
@DorabawilaAriyanana
@DorabawilaAriyanana 7 ай бұрын
💐🙏
@monikaperera1768
@monikaperera1768 3 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ Жыл бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා… 🌼🙏🌼
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
දිනකට එකවතාවක් වත් ඇසිය යුතු උතුම් දර්ම දේශනාවක් ! බුදු බව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ මේ පිං බලයෙන් සාධූ සාධූ සාධූ 🙏 දර්මයම බෙදාහැරිය අයට ඉතා පහසුවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා ! නිවන් අවබෝධ වේවා !
@janakadesilva4253
@janakadesilva4253 Жыл бұрын
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
සාදු සාදු සාදු
@Matara-Ruwan
@Matara-Ruwan Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@asrranasooriya
@asrranasooriya Жыл бұрын
Lord buddha bless for every body
@ashok0abandara687
@ashok0abandara687 Жыл бұрын
🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
සාදු !සාදු !සාදු !!!ඔබ වහන්සේ ට නමස්කාර වේවා !!!
@chandrawathi7884
@chandrawathi7884 Жыл бұрын
🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 7 ай бұрын
සාදු සාදු සාදු. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! සාදු සාදු සාදු.
@GkNandani-my4bu
@GkNandani-my4bu 2 ай бұрын
Athi Pooganieya Swamieñ Wahanse Amamaha Niwanin Suwapath Wewa...❤❤❤
@Money12126
@Money12126 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌺🌺🌹🌹
@sandyakumari6189
@sandyakumari6189 Жыл бұрын
ආයෙත් අහන්න ඕනි...සාධු සාධු සාධු!!!
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 Ай бұрын
මාගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාර කරමි !!! මාගේ නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 Жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@nadeekaranawaka1540
@nadeekaranawaka1540 Жыл бұрын
🙏🙏🙏
@kalyanijayantha8173
@kalyanijayantha8173 Ай бұрын
නාහිමියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
මතු බුදු බව සාක්ෂාත් කර ගනිත්වා ,,
@Thilina-Kasun_
@Thilina-Kasun_ Жыл бұрын
වටිනා ධර්ම දේශනාව මැද වෙළද දැන්වීම් ගොඩක් යනවා. චැනල් එක කරන කෙනා මේ ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවනම් හොඳයි.. දේශනාව අහන්න ඒක බාධාවක් 🙂
@BuduDahama
@BuduDahama Жыл бұрын
තෙරුවන් සරණයි! ‌මෙම යූටියුබ් නාලිකාව හරහා ධර්ම දේශනා ප්‍රචාරය කිරීම තුළින් මේ වන තෙක් අපි විසින් කිසිම වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කර (අපගේ කැමැත්ත මත) කිසිදු මුදලක් උපයා නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. මෙම යූටියුබ් නාලිකාව තුලින් අපි එවැනි මුදල් ඉපයීමක් සිදු නොකරද මෙවැනි වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සොයා බැලුවෙමු. එය සිදුවන්නේ අපගේ ඕනෑකමකට නොව යූටියුබ්හි සිදුවී ඇති එක්තරා යාවත්කාලීන (Update) වීමක් මගිනි. එම නිසාවෙන් මෙම වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට නාලිකාවක් ලෙස අපට කල හැකි කිසිවක් හමු නොවීය. එහෙත් යම්තාක් දුරට වෙළඳ දැන්වීම් ප්‍රචාරය අඩු කිරීම අප කටයුතු කර ඇත. මෙසේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව ද ප්‍රකාශ කරමු. මෙයට විසඳුමක් ලෙස ධර්ම දේශනා බාගත (download) කර නොබැඳි (offline) ලෙස ශ්‍රවණය කරන මෙන් අප යෝජනා කරමු. එමගින් ‌වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම වළක්වා ගත හැකිය. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.
@prasannakumara5975
@prasannakumara5975 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@mbldissanayaka780
@mbldissanayaka780 11 ай бұрын
සාදු සාදු සාදු
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
🙏🙏🙏
@padmashanthipremachandra517
@padmashanthipremachandra517 13 күн бұрын
Sadu Sadu Sadu mage namaskaraya veva swaminvahansa
@monikaperera1768
@monikaperera1768 3 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chathurikapriyadarshani5638
@chathurikapriyadarshani5638 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@sagarajayasinghe9875
@sagarajayasinghe9875 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@gayansameera5064
@gayansameera5064 Жыл бұрын
සාදු සාදු සාදු සාදු අනුමෝදාමි
@PATHMAILLANGAMGE
@PATHMAILLANGAMGE Жыл бұрын
සාදු සාදු සාදු ...
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🌼🌼🌼🌼🌼 🙏🙏🙏
@rockshan6306
@rockshan6306 Жыл бұрын
🙏🙏🙏
සංසාර ගමන | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero
30:54
Budu Dahama බුදු දහම
Рет қаралды 11 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 262 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Ven Na Uyane Ariyadhamma Thero Bana
42:23
Sri Saddharma
Рет қаралды 72 М.
ආර්‍ය ශ්‍රාවක මග
31:16
සිව්සස්
Рет қаралды 1,3 М.
සම්මා සංකප්ප | Samma Sankappa | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
55:24
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 262 МЛН