පහසු කලාපය අතහරින්න | Life Begins at the End of Your Comfort Zone - By Coach Bhathiya Arthanayake

  Рет қаралды 18,411

Motivation.lk

Motivation.lk

20 күн бұрын

ඕනේම කෙනෙකුට පහසු කලාපය අතහරින එක ලේසි වැඩක් නෙවෙයි. හේතුව එයාට පහසු කලාපයේ ම රැදිලා ඉන්න හේතු ගොඩක් එයා වටේ හැදිලා තියෙන නිසා. අපි අද සූදානම් වෙන්නේ පහසු කලාපයෙන් පිටතට ක්‍රමානුකූල ව යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඊට අදාල අවබෝධය හදලා දෙන්න. ඔබට මේ විඩියෝව නියත වශයෙන් ම පහසු කලාපයෙන් ඉවත් වෙන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දේවි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
Coach Bhathiya හමුවීමට, සංවාදයක නිරත වීමට මෙන් ම අගනා ග්‍රන්ථයක් ත්‍යාග ලෙස දිනාගැනීමට අවස්ථාව සලසන ප්‍රශ්නය විඩියෝවේ අසා ඇත. කරුණාකර ඔබගේ පිළිතුර පහත දැක්වෙන google form එක වෙත ගොස් Submit කරන්න.
forms.gle/iRvxEiTpUuBufkpv7
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya
#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife

Пікірлер: 145
@ThivankaChandrasekara
@ThivankaChandrasekara 18 күн бұрын
Comfortable zone එකේ හිරවෙලා හිටියෙ කියල තේරුම් ගත්තේ මේක බැලුවයින් පස්සෙ...පියවරෙන් පියවර මේකෙන් එලියට එන්න ඕන,ඒකට පාර පෙන්නුවට ස්තුතියි..
@MenakaAbeyrathna...
@MenakaAbeyrathna... 6 күн бұрын
කෙනෙක් මෙම කරනාවල් මීට කළින් අසා තිබුනත් මේ video එක බොහොමයකගේ ජීවිතය වෙනස් කරන අවියක් වේවි. ❤️ ඔබ‍ට බොහොමත්ම ස්තුතියි!
@Anuradha-gf8bz
@Anuradha-gf8bz 18 күн бұрын
සර් මම අවුරුදු ගානක් දැං comfort zone එකේ ඉන්නේ.කිසිම දියුනුවක් නෑ...මම තවත් පහලට වැටිලා...බොහෝම ස්තුතියි සර්.මට මෙකෙන් ගොඩයන්න ඕන❤️
@user-sc5qs7rz9f
@user-sc5qs7rz9f 18 күн бұрын
Mamath
@Anuradha-gf8bz
@Anuradha-gf8bz 18 күн бұрын
@@user-sc5qs7rz9f kohomhari gamak gahamu bro
@Imashi_uf5qyapsra
@Imashi_uf5qyapsra 18 күн бұрын
​@@user-sc5qs7rz9fsame dear 😳
@sujithpremachandra4572
@sujithpremachandra4572 18 күн бұрын
ජීවිතේ ගොඩාක් දුර ගිහින් වුණත් මේ ගෙවන්නේ ජීවිතේ හොඳම කාලය කියලා දැනෙනවා .ඒ ඔබ තුමා මේ ලබා දෙන දැනුම නිසා ජීවිතේ මම කොතනද ඉන්නේ කියලා නිවැරදි තක්සේරුවක් කර ගන්න පුළුවන් හරියටම. ඒක ඉලක්ක කරා යන්නට පුදුම පහසුවක් .මේ කරන සද්කාර්යය වෙනුවෙන් ඔබ තුමාට අනේක වාරයක් ස්තූති වන්ත වෙනවා.
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 18 күн бұрын
ඉතාම ප්‍රයෝජනවත් . බොහොම ස්තූතියි
@mekalaneth9740
@mekalaneth9740 18 күн бұрын
හැමදාම වගේ අදත් හරිම වැදගත් වීඩියෝවක් , ස්තූතියි ඔබතුමාට 🙏
@nishansanjeewa6141
@nishansanjeewa6141 17 күн бұрын
මම මේ දවස් වල කල්පනා කරන්නෙම මේක තමයි , මටම කියලා කරපු වැඩසටහනක් .. අවුරුදු ගානක් පිටරට ලංකාවට යන්න හිත හදාගන්න ඕනේ...
@antonleema1431
@antonleema1431 18 күн бұрын
බොහොම ස්තුතියි දුන් උපදෙස් වලට මමත් ගොඩක් වෙනස් උනා ඔබතුමා ගෙ ඉගැන්වීම් නිසා.
@kaushalyasanjeewani3640
@kaushalyasanjeewani3640 18 күн бұрын
සර් මට මේ වීඩියෝ එක බැලුවහම මං ගැන පුංචි නෙවෙයි ලොකු ආඩම්බරයක් දැනෙනවා මොකද මම ඕනම වැඩක් කරන්න ගත්තහම මගේ දෙමව්පියෝ සහෝදරය හැමතිස්සෙම කියන්නේ ඕක හරියන්නෑ කිය කියලා කියලා. විශ්වාසයෙන් මම කරනවා එතකොට මට කාගෙන් උදව් ලැබුණත් නොලැබුණත් මං ඒක ගැන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වැඩේ කරනවා. ගොඩක් එහෙම කරන වැඩ සාර්ථක වෙලා තියෙනවා.සමහර තැන්වල අසාර්ථක වෙලා තියෙනවා. හැබැයි ඒ කිසිම තැනකින් මම පසු බැස්සේ නැහැ නැහැ. අසාර්ථක වුණත් මං දිගින් දිගටම ඒක කවද හරි සාර්ථක වෙයි කියන බලාපොරොත්තුවෙන් සහ ඒක අසාර්ථක වීමට හේතු හොයමින් ඒවා ගැන අධ්‍යනය කරමින් මං දිගින් දිගටම එම වැඩේ නිරත වුනා.සර් කිව්වා වගේ මම යමක් කරමින් අත්දැකීම් ලබමින් ඉදිරියට යන ගමන් සහ දැන් අධ්‍යාපනයත් හදාරමින් මොකද මං යන ගමනට අධ්‍යාපනය අවශ්‍යයි කියලා මට දැනුනා. කොයි තරම් අපහසුකම් තිබුනත් මම රෑ නිදි මරාගෙන හරි පාඩම් කරන වැඩත් කරගෙන අධ්‍යාපනය ලබමින් සිටිනවා.ඒ අධ්‍යාපනය ලබාගෙන මං යන තැන ගැන හීන දකිමින් සහ ලොකු තෘප්තියකින් සිටිනවා.වැඩි කාලයක් නොගිහින් අනිවාර්යෙන්ම මම හතරවෙනි ස්ටෙප් එකත් පසු කරනවා. සර්ගේ මේ වීඩියෝ එක ඇත්තටම ඇත්ත ,සියයට සීයක් සහතික ඇත්ත.
@Allinone-4463
@Allinone-4463 16 күн бұрын
සුබපැතුම්
@Allinone-4463
@Allinone-4463 16 күн бұрын
වයස kiyada oyt
@kingofsrilanka5444
@kingofsrilanka5444 18 күн бұрын
ගොඩක් දුර සුන්දර ගමනක් යන්න පුළුවන් මේ විදිහට කරගෙන ගියොත් ජයවේවා 🙏🙏🙏❤ sir
@mahendradissanayake1845
@mahendradissanayake1845 17 күн бұрын
මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ මේ දවස්වල මේ සේෆ් සෝන් එකෙන් එළියට යන්න වෙල මේ ලෙසන් එක නම් මගේ ඒ ගමනට සුපිරිම සුපිරිම මග පෙන්වීමක් කියලා මං විශ්වාස කරනවා
@UsharaMaduwantha
@UsharaMaduwantha 18 күн бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි ❤
@Imashi_uf5qyapsra
@Imashi_uf5qyapsra 17 күн бұрын
1:30 මම අවුරුදු 3ක් විතර කෑවා හැමදාම yt video baluva ඊයේ 8.45 ඉදල අද උදේ 5.00 වෙනකන් video බැලුව හරි ගියේ නෑ. mentaly වැටිල තීන වෙලවෙම සර්ගේ video එක තාරකාවක් ❤2024.06.25
@pasindumethshan7236
@pasindumethshan7236 18 күн бұрын
thank you sir I will go through up to success definitely.
@ven.andigamasirinivasa5615
@ven.andigamasirinivasa5615 17 күн бұрын
Thanks sir godak pin nirogisuva lebeva sirta
@asithakumara4575
@asithakumara4575 6 күн бұрын
Excellent speech 😊
@user-tw7dx6pq9i
@user-tw7dx6pq9i 17 күн бұрын
ඔව් සර් මේ අද පාටමාලාවක් කරනවද නැද්ද කියල හිත හිත ඉද්දි මේක දැක්කෙ ස්තුතියි සර්.
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b 17 күн бұрын
😂😂😂
@LuckyWASI
@LuckyWASI 17 күн бұрын
ජීවිතේ දියුණුවට හම්බුණ ගුරුවරයෙක් ඔබ් සර් ❤
@user-dw2zv1ip7x
@user-dw2zv1ip7x 18 күн бұрын
Video eka harima wedagath. Thank you sir.❤❤❤❤❤
@rasikajd
@rasikajd 15 күн бұрын
සර් මමත් අවුරුදු ගානක් comfort zone එකට හිර වෙලා ඉන්නෙ. ඒත් පසුගිය කාලයේ මම comfort zone එක කඩාගෙන එළියට යන්න.දැඩි ලෙස අදිටන් කරගෙන Imvestment කිහිපයකට සම්බන්ද වුනා. ඒත් ඒ හැම දෙයක්ම පිරමීඩ ජාවාරම් . මම දැන් ණයකාරයෙක්. මට දැන් සිටින ආර්ථික අර්බුදය නිසා comfort zone එකෙන් එළියට යන්න තේරුම් ගන්න අමාරුයි.
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 18 күн бұрын
Watinwa sir godak ada video eka ❤❤❤
@asithakumara4575
@asithakumara4575 6 күн бұрын
Good 👍 job sir
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 18 күн бұрын
ස්තුතියි !
@himanthajayathilake2776
@himanthajayathilake2776 18 күн бұрын
Thank you Coach Bhathiya.Great.
@Apa-boy-official
@Apa-boy-official 16 күн бұрын
බොහෝම ස්තූතියි සර්.
@akilasachintha3900
@akilasachintha3900 16 күн бұрын
Great video.❤ විශේෂ දැනුමක් ලබා දූන්නා
@kithsiriadvertising3763
@kithsiriadvertising3763 18 күн бұрын
ඉතාම ප්‍රයෝජනවත් . ස්තූතියි..🙂🙂🙂
@abhishektennakoon9631
@abhishektennakoon9631 18 күн бұрын
Thank you Sir ❤
@thusharaherath27
@thusharaherath27 18 күн бұрын
One of Best educational channels. All the best.
@dinushawickramasingha7811
@dinushawickramasingha7811 15 күн бұрын
ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤❤❤🎉🎉
@user-xb5oi5vt9r
@user-xb5oi5vt9r 18 күн бұрын
Best vedio ever🎉
@anilpriyankamadadeniya5113
@anilpriyankamadadeniya5113 18 күн бұрын
Thank You...❤
@roshandias4725
@roshandias4725 12 күн бұрын
මේ video එක කරපු එක ගැන මම ඔබට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා
@k.l.c.sisirakumara9872
@k.l.c.sisirakumara9872 18 күн бұрын
Sir.oba thumage video harima watinawa.oba thumata bohoma pin danuma beda denawata.
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 17 күн бұрын
❤❤❤❤🎉🎉🎉 From cyprus ඔයගෙ learning zone එක 🎉🎉🎉 Growth zone ඉගෙන ගත්තෙ ඔයගෙන්🎉🎉🎉 ජයවේවා මම Rodney
@SARUWATH
@SARUWATH 18 күн бұрын
Thank you ❤
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 16 күн бұрын
Thank you 👍♥️
@Lakshani-wp4hc
@Lakshani-wp4hc 18 күн бұрын
Thank you sir 🙏
@pathumpathum5468
@pathumpathum5468 17 күн бұрын
ගොඩක් හොද විඩියො එකක් , ඔබට ජය 😍
@radhikaweerasinha8063
@radhikaweerasinha8063 7 күн бұрын
නියමයි sir ....❤
@dinushamadhuwanthi1204
@dinushamadhuwanthi1204 17 күн бұрын
Thank you sir❤
@shehanimalshika4313
@shehanimalshika4313 18 күн бұрын
Good morning sir 🌅☺️❤ excellent video 😊 ❤️ Thank you very much sir.
@INSIGHTIN.V.S
@INSIGHTIN.V.S 18 күн бұрын
Good and valuable lesson mr bathiya m
@prabha5885
@prabha5885 18 күн бұрын
ජීවිතේ හොඳින් පවත්වාගෙන යන්න සහ අරමුණු කරා ළඟාවෙන්න.ගුරුවරුන්ට පස්සෙ කියලා දුන්නා නම් ඒ ඔබතුමා තමයි.බොහොම ස්තූතියි ❤️🙏
@manjusriwidanagamage1920
@manjusriwidanagamage1920 8 күн бұрын
Thank you...👍
@praneethlakmal0904
@praneethlakmal0904 12 күн бұрын
Good video sir.. thank you ❤❤❤❤
@tharanganamal6795
@tharanganamal6795 18 күн бұрын
ගොඩක් වටින කතාවක් ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤
@chandikamadushansenanayaka3096
@chandikamadushansenanayaka3096 17 күн бұрын
ස්තුතියි.❤
@rishansawahir650
@rishansawahir650 17 күн бұрын
Thank you very much for this great video ❤
@IreshaRathnayaka-kh2uk
@IreshaRathnayaka-kh2uk 16 күн бұрын
Godak sthuthie sir me danuwath kirimata. 🙏🙏🙏
@susithsanjeewa2944
@susithsanjeewa2944 18 күн бұрын
ඔබ තුමාට ජේසු පිහිටයි
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 13 күн бұрын
ගොඩක් ස්තුතියි සර් ❤❤❤
@user-zm1ug5rs2s
@user-zm1ug5rs2s 17 күн бұрын
athtatama sathutui me video eka ada baluhama hariyatama theruna mn me wenakotath learning zone eke inna eka gana. oba thumata sthuthiy....
@marinasamanthawijeyekoon2661
@marinasamanthawijeyekoon2661 16 күн бұрын
Very useful video. I enjoy watching your videos. Keep up the good work. All the Best.
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 18 күн бұрын
Very useful as usual . God bless , Thank you sir . 🎉
@nisalsiriwardana6242
@nisalsiriwardana6242 9 күн бұрын
Thank you
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar 17 күн бұрын
බොහොම ස්තුතියි.
@user-jw2us6kt5v
@user-jw2us6kt5v 18 күн бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏
@jagathgun9803
@jagathgun9803 18 күн бұрын
Fantastic video and very great
@priyantharodrigo8262
@priyantharodrigo8262 15 күн бұрын
Great lesson sir..
@RifnasRikaz
@RifnasRikaz 17 күн бұрын
Great video.❤
@shyamalisenanayake3614
@shyamalisenanayake3614 18 күн бұрын
This is as if THE video I've been waiting for. No coincidence, of course. Thank you.🙏
@Live_For_Fun
@Live_For_Fun 15 күн бұрын
බොහොම ස්තූතියි
@nimeshikaweerananda9881
@nimeshikaweerananda9881 18 күн бұрын
Sir man comfortable zone eke,sir godak pin oyata,sirta puluwannam yaluwo mona hithaida,minissu mage past eka balala mona hithaida e wage sir man mona karnna gyth oluwata enne owa,kochra eka nawattaganna haduwath krnna bh eka,manussayek wachanayak kiwath hithata ekamai matak wenne,sir meka ganath video ekak karnna, thanks sir,
@predeeppredeep7895
@predeeppredeep7895 14 күн бұрын
Aththatama sir jeevithe eka thanaka hirawela wage danenne eth me video eka ethanin nidahas wenna loku upakarayak wenawa kiyala mama hithanawa thank you sir.
@Astrogregary
@Astrogregary 18 күн бұрын
Yes, more challenges give more rewards.
@Astrogregary
@Astrogregary 18 күн бұрын
If you feel fear, you are in progress way.
@gayashinidissanayake7730
@gayashinidissanayake7730 11 күн бұрын
Great. Session. 🙏
@Chinthuofficial
@Chinthuofficial 17 күн бұрын
Valuable video Thank you..❤
@sanjeewakumarnayaka6555
@sanjeewakumarnayaka6555 18 күн бұрын
මගේ ජීවිතයේ මා බලපු අතිශය වැදගත් වටිනා කම මිල කළ නොහැකි vedio එකක්.. මම comfort zone එකෙන් එලියට එමින් එහි ප්‍රතිඵල ලබමින් සිටින කෙනෙක්... ❤ Thank you so... Much.... දවසක ඔබ තුමා සමග kurunegala genaral Hospital එකේ programme එකක් කරන්න බලාපොරොත්තු වෙමි... මම ගිරිඋල්ල වික්‍රමශිලා වේ ආදි සිසුවෙක්..
@umesh6819
@umesh6819 17 күн бұрын
Comfortable Zone එකෙන් නම් අයින් වෙන්න වෙනවා මයි..නැතුව දියුණුවක් නෑ,එකම තැන , Good Advice එකක්. මගේ Ego එක තමයි ඉලග හෙනහුරා..😁.
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 15 күн бұрын
Working out & experiments with the growth zone. Thank you so much Sir. 🙏 🙏 🙏 🙏
@arunauduhawara7159
@arunauduhawara7159 18 күн бұрын
Sir ❤
@priyadarshanipriyadarshan3499
@priyadarshanipriyadarshan3499 18 күн бұрын
Thank u, adarei❤
@PramudithaPramuditha
@PramudithaPramuditha 15 күн бұрын
i appreciate # boss
@soorasingharathnayake7511
@soorasingharathnayake7511 18 күн бұрын
Thank you ,Learning zone eke katayuthu karana gaman..
@user-pv1ow9fk8r
@user-pv1ow9fk8r 8 күн бұрын
Thank sor ❤️🙏
@achirasenadheera8091
@achirasenadheera8091 17 күн бұрын
Thanks sir!❤
@lalbogahawatta376
@lalbogahawatta376 17 күн бұрын
yes i accept this and i will gange my life thanks
@kawshalyaperera1658
@kawshalyaperera1658 17 күн бұрын
Superb 💐, suitable video for me. I want to learn day by day and go forward in my life.
@udithakarunarathne7232
@udithakarunarathne7232 17 күн бұрын
growth zone started....but slowly.....
@WajiraKarunathilake
@WajiraKarunathilake 18 күн бұрын
Great session. Very important and eye opening topic and contents. I have started ground work soon after your session. Thank you sir.❤
@cookeryshowwithsandaru201
@cookeryshowwithsandaru201 18 күн бұрын
Thanz sir ❤️🙏
@sarathkrishantha3535
@sarathkrishantha3535 17 күн бұрын
ඇත්තටම වටිනා විඩියෝ එකක් comfort zone මමත් හිර වෙලා ඉන්න හොද අත්දැකීමක් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි සර්
@thushanperera888
@thushanperera888 18 күн бұрын
So interesting..very practical..simple facts to realize why we are not moving forward..implementation is realistic
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 18 күн бұрын
Tks sir
@Shakaboom33
@Shakaboom33 17 күн бұрын
ඇත්තටම මං ගැන මං සතුටු වෙනවා coach ..... Thank you very much.
@thilinibhagya7602
@thilinibhagya7602 17 күн бұрын
මම හිතන්නෙ මම දැන් ඉන්නෙ learning zone එකේ ♥️අනිවාරෙන්ම growth zone එකට යනවා ♥️
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 18 күн бұрын
Topic එක දැක්ක ගමන් දැනුනෙ මටම දාපු වීඩියෝ එකක් අද කියලා.. තිරනේක ඉන්නෙ comfotable zone එකට සමුදෙන්න. ස්තුතියි සර්
@newastapvtltd3986
@newastapvtltd3986 12 күн бұрын
well planned and learn and learning but but very difficult survive in growth zone, trying to move forward. got good point from this video. Thank You ( Stared since 2022/08 start business without a cent )
@ummufahad4223
@ummufahad4223 17 күн бұрын
❤watena..upadasanaya..mamat..gewata.gayaganawa
@NethminiEkanayaka
@NethminiEkanayaka 18 күн бұрын
Learning zone akata maru wena gaman sir
@chanakawm
@chanakawm 12 күн бұрын
මොනවා කියන්නද ඔබ තුමා දෙයියෙක් කියන්න තමයි තියෙන්නේ..මම දැන් lerning zone එකේ ඉන්නේ...ඔබ තුමා මගේ කලන මිතුරෙක්...
@chaminirajashilpa5576
@chaminirajashilpa5576 17 күн бұрын
සර් මේ වීඩියෝ බලල උඩට යන්න පුළුවන් ❤
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 18 күн бұрын
💐
@user-ly9tw3jp9h
@user-ly9tw3jp9h 18 күн бұрын
❤❤❤❤supaa
@s.dilansilva329
@s.dilansilva329 18 күн бұрын
@user-nz4sl1gw8z
@user-nz4sl1gw8z 16 күн бұрын
I'm in a comfortable zone sir
@inu1807
@inu1807 18 күн бұрын
❤❤❤❤
@RadiantEleganceHub
@RadiantEleganceHub 18 күн бұрын
❤❤❤❤❤
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 61 М.
How To Overcome Stress | Sinhala Motivational Video
17:24
SL IMPACT SHOW
Рет қаралды 44 М.
How to get out from your Comfort zone | Sinhala
23:58
keshan hareshu
Рет қаралды 2,5 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН