තනි ඉන්නට වසර ගනනාවක් පරිභෝජනය සඳහා සාර්ථක බුලත් රෝපණය /bulath ropanaya

  Рет қаралды 363,022

ඉක්මන්වගා Ikmanwaga

ඉක්මන්වගා Ikmanwaga

Күн бұрын

තනි ඉන්නට වසර ගනනාවක්
පරිභෝජනය සඳහා සාර්ථක
බුලත් රෝපණය
නිවැරදි ලෙස
#taniinnata#bulath#ropanaya

Пікірлер: 295
@rathnaseethadias6494
@rathnaseethadias6494 8 ай бұрын
ඔබ තුමාගෙ උපදෙස්වලට බොහොම ස්තුතියි
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 8 ай бұрын
Obathumata ..jaya..සොබාදහම ta...devi ..goviyananta.....jaya
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 8 ай бұрын
බෝහෝම ස්තුතියි..ඔබ තුමාට නිදුක් නීරොගී වේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@dammikapriyantha6209
@dammikapriyantha6209 7 ай бұрын
ලොකු අයියා ඔයා හොදටම තේරුම් කරා ඕක අහන බලන සැමට ම ජය ඔබට ත් ජය
@chamindijayawardhana7828
@chamindijayawardhana7828 7 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි . මේ ආකාරයටම , නිවැරදිව බුලත් දලු නෙලා ගන්නා ආකාරයත් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා..ස්තුතියි !
@TikirageWickramarathne
@TikirageWickramarathne 6 ай бұрын
🤝🙏🏾🙏🏾🙏🏾ෙත්රැවන්සරනයි නැවතත් ඔබතුමාට ෙමිවන් වැඩසටහ තව තවතවත් ෙග්න්න කියා ඉල් ලා සිටිනවා
@WichithraSamaranayake
@WichithraSamaranayake 2 ай бұрын
@WichithraSamaranayake
@WichithraSamaranayake 2 ай бұрын
❤❤❤❤❤
@eranthasiriwardena7704
@eranthasiriwardena7704 4 күн бұрын
බොහොමත්ම , ස්තුතියි .! හොදට පැහැදිලි ලෙස බුලත් වගාව කරන විදිය කියලා දුන්නට.🙏🙏🙏🙏
@ryarya140
@ryarya140 8 ай бұрын
බුදු සරණායි ඔබ තුමාට පැහැදිලි කිරීමට
@padmaliyanage2759
@padmaliyanage2759 8 ай бұрын
බොහොම පින්. හොඳම උපදෙස් දීමක්. බවත් පැලකරගැනීම තමා ගැටලුව උනේ. දැන් අත්හදා බලන්නම්.
@malagunasekara6998
@malagunasekara6998 8 ай бұрын
හරිම වැදගත් video eka k. මේ කියපු විදිහට ම බුලත් සිටුවීම ට මම ත් try එකක් දෙනවා. ඔබ තුමාට බොහෝම ස්තුති යි .
@HaslnthaHaslntua
@HaslnthaHaslntua 4 ай бұрын
Oba thumatath jaya wewa.theruwan saranay . Nodath deyak igena gaththa.
@sumanalathanaiduwawadu4554
@sumanalathanaiduwawadu4554 8 ай бұрын
ඔබතුමාගේ වටිනා අදභස් වලට ස්තූතියි
@SardhaRathnayaka
@SardhaRathnayaka 4 ай бұрын
පැහැදිලි කිරීම ගොඩක් හොඳයි.තෙරුවන් සරණයි
@madupolgahawela6915
@madupolgahawela6915 3 ай бұрын
Obata godak eisthuthi ma gana pahadili karata budu saranai
@KalumSrimal-lv4we
@KalumSrimal-lv4we 8 ай бұрын
ගොඩක් පිං ඔබ තුමාට.......
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 8 ай бұрын
ගොඩක් වටිනා වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට බොහොම ස්තුතියි ජය වේවා තෙරුවන් සරනයි
@lalitasewandi1203
@lalitasewandi1203 28 күн бұрын
ගොඩක් ස්තූතියි අපිට මේ විඩියෝ එක ගොඩක් වටිනවා බුදු සරණයි🙏🙏
@vidurangapriyadarshana8039
@vidurangapriyadarshana8039 8 ай бұрын
බොහොම ස්තුතියි.... හරිම වටිනා උපදෙස් ලබාදුන්නට 👌👌👌
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 6 ай бұрын
බොහොම වට්නවා ස්තුතිය ඔබට තෙරුවන් සරනයි
@NadeeNadee-y3g
@NadeeNadee-y3g 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමන්ට 🙏🙏👍👍
@ManikeRajapakse
@ManikeRajapakse 4 ай бұрын
ගොඩාක් පින් දෙනවා ඔය මහතා ට බුලත්වල අගය කියා දෙනවා ට.
@NelumLanka
@NelumLanka 5 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔමට. ඉතාම වටිනවා ඔබගේ උපකාරය. ස්තූතියි ස්තූතියි ස්තූතියි
@TikirageWickramarathne
@TikirageWickramarathne 6 ай бұрын
ෙගාඩාක් ඉස්තුති මහත්තෙයා් ඉතාමත් වටිනා විඩිෙයා්වක් ලබාදිම ගැන
@HemalathaUdagedara
@HemalathaUdagedara Ай бұрын
බොහෝම ස්තුතියි මහත්තයා
@jayathissabandara1313
@jayathissabandara1313 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට,
@sumanalathanaiduwawadu4554
@sumanalathanaiduwawadu4554 6 ай бұрын
බොහොම ස්තූති යි මහත්තයා ලබා ගත් දනූම විසාලයි
@x___alone
@x___alone 8 ай бұрын
බොහෙම ස්තුතියි
@RavindraDayarathna-vq6ob
@RavindraDayarathna-vq6ob 8 ай бұрын
oba tumaata godak pin....budusaraniii....
@kusumalathamatale9242
@kusumalathamatale9242 2 ай бұрын
ජය වේවා mhatmaya
@weraliyaddaweraliyadda9389
@weraliyaddaweraliyadda9389 8 ай бұрын
හොදම වැඩ සටහනක් ස්තුථීයී.🙏
@PriyanthiSamasundara-nz8gh
@PriyanthiSamasundara-nz8gh 8 ай бұрын
Fuck
@ShanthiMathotaArachchi
@ShanthiMathotaArachchi 2 ай бұрын
ගොඩක් වටිනවා ගොඩක් ලස්සනයි AE WAGAMA EGANA ගත්තා ගොඩක් DAE...ස්තුති Obathumata...good blass you
@sarojikajayamini227
@sarojikajayamini227 4 ай бұрын
හරිම ලස්සනයි ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් ,🙏🙏🙏💐💐
@bandusena8046
@bandusena8046 5 ай бұрын
ඉතාමත් ම විශිෂ්ඨ යි පුතා. මෙවන් වටිනා ගොවි පූතුන් අපේ වැටී ඇති රට තුළ තව තවත් බිහි වෙවා.
@sumanalathakuwait9442
@sumanalathakuwait9442 8 ай бұрын
වටිනා වැඩ සටහනක් b s mahatmaya
@Travel-With-PASAN
@Travel-With-PASAN 5 ай бұрын
ඔබතුමාගෙ උපදෙස් වලට අනුව හෙට සිට මපටන් ගන්කම්. තෙරුවන් සරණයි
@suramyapeeris3703
@suramyapeeris3703 2 ай бұрын
ගොඩක් පින් දැනුවත් කරාට මමත් හදාගන්නවා ,,,ස්තුතිය 🙏
@samanindika1514
@samanindika1514 8 ай бұрын
හොද වැඩක් 👍👍👍🔥🔥 🙏 🙏🙏බොහොම පිං ඔබතුමාට
@HmDarmasena
@HmDarmasena 6 ай бұрын
බුදුස්‍රරනයි
@thejakarunarathna4779
@thejakarunarathna4779 3 ай бұрын
Sthuthiy ,ekmanwaga,මහත්මයා ,theruwansaranay
@lalmaduranga1261
@lalmaduranga1261 8 ай бұрын
මහත්තයෝ මම ලස්සන කතාවක් කියන්නම්.. මේ බුලත් වල උපත.. මේ මහා කල්පයේ මුල.. මේ අපේ රටේ නම මන්ඩදීප.. මේ රට පාලනය කරේ මහා නිකුම්බිලා දේවිය. එතුමියගේ වැඩිමල් පුතා මහාසම්මත.. එතුමාට මේ රට පාලනය බාරදෙන්න මහා නිකුම්බිලා දේවියට ඔනි උනා.. ඒකාලෙ හිටියෙ රිශි වරු.. මුනි වරු..එතුමන්ල කීව රාජ්‍ය පවරන කොට කුමාරයා අම්මා ට බුලත් දීල වදින්න ඕනි කියල. ඉතින් බුලත් කෝ.. මුලු රටේම.. නැ.. ලෝකයේ කොහෙත්ම නැ.. රිශිවරු කීව තියෙන්නෙ නාග ලෝකෙ කියල.. ඉතින් රිශිවරු ගියා නාග ලෝකෙට.. ⁣නාග ලෝකෙ රජතුමා ගෙ නම.. මහා කාල.. ඉතින් රිශිවරු එතුමාට මේ කතාව කියල එතුමාට ආරාදනා කරා මහා සම්මත කුමාරයා ගේ රාජාබිශේකයට.. එතුමා තමයි මේ ලොවට බුලත් ගෙනාවෙ.. අදටත් සියලු චාරිත්‍ර වලට බුලත් මුල්තැන ගන්නෙ මේ නිසා.. මම මේ කී කතාවේ ඇත්ත.. ගැමිවහරේ.. කවි වල තියෙනවා . මන්ත්‍ර වල.. තන්ත්‍ර වල.. තියෙනව.. හොයලා බලන්න ........//
@lalmaduranga1261
@lalmaduranga1261 8 ай бұрын
පලමුව මේ කප නසනා කාලෙදි බුලත් ගෙනාවේ කොහෙද කියන්.. දෙවනුව මහසම්මත රජ වලියට බුලත් ගෙනාවේ කවුද කියන්..... පත්තිනි පා ලග කුමරුට දුන්දා බුලත් බෙදූ ඒ කවුද කියන්.. මෙතුන් පදේ තෝරාදී මිස බුලත් හෙප්පුවට අත නොතියන්... ( මේකෙ උත්තර කවිය ) . පලමව මේකප නසනා කාලෙදි බුලත් ගෙනාවේ නාග ලොවින් .... දෙවනුව මහ සම්මත රජවලියට බුලත් ගෙනාවේ නාග රජෙක්.... පත්තිනි පා ලග කුමරුට දුන්දා බුලත් බෙදුවෙ ඒ නා රජුමයි.. මෙතුන් පදේ තෝරා දුන් මම බුලත් හෙප්පුවට අත තැබුවයි...........//
@ikmanwaga559
@ikmanwaga559 8 ай бұрын
ඔබගේ මතක ආවර්ජනයට ගොඩක් ස්තූතියි
@sunithachandrawathi4891
@sunithachandrawathi4891 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 8 ай бұрын
බොහොම ස්තුතියි .🎉🎉🎉
@AmilaKarunathilaka-t7i
@AmilaKarunathilaka-t7i 8 ай бұрын
Ane mewani de walin minisun danumwath kireema kiyaa gannna bari sathutak... pin
@sreemathilka9633
@sreemathilka9633 2 ай бұрын
Man harima aasi waga karnna kuwet inne man enakota bulat walak hdala aawa eka hoda saruwata hadila hamoma kadagena yanwa wita kanna mata hari satutak aeka ❤❤
@subhathkwt6976
@subhathkwt6976 4 ай бұрын
බොහොම ස්තුති තෙරුවන් සරණයි
@sandawathiwimalaweera4417
@sandawathiwimalaweera4417 8 ай бұрын
Wadagath watina danumak dun oba thumatajayama weva
@nihaldh
@nihaldh 7 ай бұрын
බුලත්, ගම්මිරිස් දඬු වලින් පැල හදාගන්න ඕන අය, ඒ කපා ගත් වැල් කොටස රවුමක්‌ වගේ හදලා පස් යට දාන්න එතකොට හැම පුරුකකින්ම මුල් ඇදල දළු දානවා
@WimalaRupasinghe-q3p
@WimalaRupasinghe-q3p 5 ай бұрын
බොහොම පීං
@WimalaRupasinghe-q3p
@WimalaRupasinghe-q3p 5 ай бұрын
සාධු
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 8 ай бұрын
තෙරුවන් සරනයි
@asokagamage3848
@asokagamage3848 8 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් අපිත් මේ විදියට උත්සාහ කරනවා
@nilukabalasuriya6704
@nilukabalasuriya6704 3 ай бұрын
පැහැදිලිව කිව්වා මහත්තයා ගොඩාක් වැදගත් .🙏
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 8 ай бұрын
තෙරැවන් සරණයි
@iroshasamarasingha-k7t
@iroshasamarasingha-k7t 2 ай бұрын
Obata dirgayusa mahathmaya.
@ChandraParanavithana
@ChandraParanavithana 22 күн бұрын
ඉතාමත් වටිනා ව්ඩියොවක්.
@RamaniMenike-g8e
@RamaniMenike-g8e 8 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියිඔබතුමාට බොහොම ස්තුතියි මමත් බුලත් වගාවට කැමති කෙනෙක් එහෙත් නොදැනයි හිටියේ
@kanchanJayawardana
@kanchanJayawardana 5 ай бұрын
යහපතක්ම වේවා
@IsharaSewwandi-t6r
@IsharaSewwandi-t6r 4 ай бұрын
Mn asawen patan gththa bulath.godak watinw me upades mt❤
@nayanaranjani6777
@nayanaranjani6777 Ай бұрын
ගොඩක් ස්තුතියි .බුලත් පැල ටිකක් මිලදි ගන්න අවශ්‍යයි .
@sisirakumara2338
@sisirakumara2338 3 күн бұрын
මටත් ඕනි තියන තැනක් දන්නවද
@SujeewaHarischan
@SujeewaHarischan 8 ай бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබට ❤
@kapilapadmakumara4366
@kapilapadmakumara4366 4 ай бұрын
Ithama prayojanawath.sthuthi.
@ThilankaDeepal-k9f
@ThilankaDeepal-k9f 8 ай бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරිමක්
@p.meewala1211
@p.meewala1211 8 ай бұрын
ස්තූතියි 🙏
@chandhicauselya3672
@chandhicauselya3672 8 ай бұрын
Godak hoda vada satahanak.me gana kiyadunnata godak pin
@pushpanilanthi6984
@pushpanilanthi6984 5 ай бұрын
ගොඩක් ස්තුතියි මහත්මා මමත් මේ ක්‍රමයට බුලත් හිටවනව 🙏
@kumariekanayake9448
@kumariekanayake9448 8 ай бұрын
❤bohoma stuti obatumata godak pen
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 8 ай бұрын
බොහොම ස්තූතියි
@priyangikads-lm5yz
@priyangikads-lm5yz 8 ай бұрын
බොහොම වටින වීඩියෝව. බොහොම ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි
@anomamunasinghe2613
@anomamunasinghe2613 21 күн бұрын
Godak stuti obata
@Pubuduwathmini
@Pubuduwathmini 2 ай бұрын
දැක්කත් හිතට සතුටක්..
@kamarypop65
@kamarypop65 Ай бұрын
ස්තුති ගොඩක්
@athulamahindre690
@athulamahindre690 8 ай бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් ඔබතුමාට ගොඩක් ස්තූති .....! .
@ranieindrane3521
@ranieindrane3521 29 күн бұрын
Obatumanta jayaweva
@gdkamalawathi4310
@gdkamalawathi4310 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .හොද පැහැදිලි කිරීමක් .නිදුක් නිරෝගී වේවායි පතමි .
@tharangagunasekara-d7r
@tharangagunasekara-d7r 5 ай бұрын
❤😢😢😮😅😅😊😊😅😮😅8ok 😮🎉🎉❤
@Agriandfruit
@Agriandfruit 8 ай бұрын
Thanks lot
@Sanduwa-e2p
@Sanduwa-e2p 8 ай бұрын
ආයුබෝවන් මහත්මයා🎉
@kasunikumari3269
@kasunikumari3269 8 ай бұрын
ගොඩක් ස්තූතියි ..
@anulabathi6088
@anulabathi6088 8 ай бұрын
Thanks godak watinawa me video ❤️👌👍
@omanjalan4643
@omanjalan4643 6 ай бұрын
Niyamai
@NalandaWicramasingha
@NalandaWicramasingha 8 ай бұрын
❤ ඉතා වැදගත් ස්තූතියි ගොඩක්
@Lyly-d3h
@Lyly-d3h 4 ай бұрын
ගොඩක් ස් තුති
@pasindu_hemantha
@pasindu_hemantha 8 ай бұрын
Bohoma sthuthyi sir
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 5 ай бұрын
හොද පැහැදිලි කිරිමක්. බොහොම ස්තුතියි
@thusharasampath9876
@thusharasampath9876 8 ай бұрын
හොද වගාවක්...මම බුලත් වගාව කරන්න අරන් අවුරුදු 10 ක් වෙනවා ..පිලිවෙලක් ඇතුව පිරිසිදුවට කරොත් හොද ආදායමක් ගන්න පුළුවන්
@ikmanwaga559
@ikmanwaga559 8 ай бұрын
ඔබගේ වගාවට තුනුරුවන් සරණයි
@kumarasingha7160
@kumarasingha7160 7 ай бұрын
13:34
@KAManel-td7fd
@KAManel-td7fd 5 ай бұрын
බුදු saranai
@nilanisingappuli4243
@nilanisingappuli4243 Ай бұрын
Ob tumata godak shtuti dalada samidu pihitai
@anomawickramasinghe36
@anomawickramasinghe36 6 ай бұрын
Harima hodai watinawa
@damayanthisilva7487
@damayanthisilva7487 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට
@NuwanthiPramawasha
@NuwanthiPramawasha 2 ай бұрын
Watina adahsak mtat hdanna asa hituna Mt hdanawa
@Ama30893
@Ama30893 Күн бұрын
❤️👌👌👌👌👌👌👌
@kumudurenu2667
@kumudurenu2667 2 күн бұрын
❤❤❤❤❤
@wasanaboxing
@wasanaboxing 4 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤ ස්තුති අයියේ
@ikmanwaga559
@ikmanwaga559 4 ай бұрын
Thanks 👍👍👍
@ShriyaniJayalath-nm9gt
@ShriyaniJayalath-nm9gt 8 ай бұрын
ඉතාමත් හොදය
@ashokadewinuwara734
@ashokadewinuwara734 5 ай бұрын
Thank you
@ChootyayyaChilawtownsrilanka
@ChootyayyaChilawtownsrilanka 6 ай бұрын
වටිනවා ❤
@jmsbandara5343
@jmsbandara5343 8 ай бұрын
ස්තූතියි ඔබතුමාට
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 8 ай бұрын
ඉතාම වැදගත් 👍👍👍👍
@JamandiJ
@JamandiJ 6 ай бұрын
හෙදයි
@kanti7069
@kanti7069 6 ай бұрын
Mamath asai bulath wavawata
@nalakawanasundara-jy1up
@nalakawanasundara-jy1up 7 ай бұрын
Watina adahas tikak 🎉🎉🎉
@Sahashra.J
@Sahashra.J 22 күн бұрын
@razzakabdulhasan737
@razzakabdulhasan737 5 ай бұрын
Ane loku ayye wel Wataram nethuwa Kiramaya kiyapanko sthuthiy
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 6 ай бұрын
වියාපාරයක් විදිහට උනත් මේ විදිහට හදාගන්න පුලුවන් නේද ❤ උපදෙස් වලට බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි
@IranganiJayawardana-s7g
@IranganiJayawardana-s7g 4 ай бұрын
ගොඩක් ම හොදයි බොහොම ස්තුතියි
@godwinsuriyarathne5963
@godwinsuriyarathne5963 8 ай бұрын
Bohoma stutiy.
@madusri8473
@madusri8473 2 ай бұрын
Thanks
@manikeherath7338
@manikeherath7338 8 ай бұрын
Thankyou
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 631 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
බදුන්ගත කාබනික මූකූනූවැන්න වගාව
7:09
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 2,6 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17