හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO

  Рет қаралды 631,344

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 724
@shashirajapaksha4181
@shashirajapaksha4181 10 ай бұрын
මේ හාමුදුරැවො ලැබෙන අාදායම ගමෙ දුප්පත් අහින්සකයොන්ට දෙනව..හරියට උදවු කරනව..අපේ ගමේ..රටටම අාදර්ශයක්❤
@sandakelumga
@sandakelumga 10 ай бұрын
Athtamadha?
@tharakatharanga5294
@tharakatharanga5294 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NisansalaWeerakkodiarachchige
@NisansalaWeerakkodiarachchige 9 ай бұрын
😘😘😘😘😘
@dilshanisakunthala8080
@dilshanisakunthala8080 9 ай бұрын
Namber eka ewannako apitat karanna
@සෙසත්මනුමිත
@සෙසත්මනුමිත 9 ай бұрын
ස්වාමින් වහන්සේ ගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් නම් ලොකු පිනක්
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 11 ай бұрын
නිලමෙි කියන්නේ ඇත්තටම ඉතාමත් දැනුවත් කිරිමි වෙනුවෙන් ගොඩක් කැපවි වටිනා විඩියෝවක් ගෙන එන කෙනෙකි.ඇත්තටම ගොඩක් ස්තුතියි 🙏 තෙරැවන් සරනයි💖💖💖
@PriyanathJayaruwan-ik9pp
@PriyanathJayaruwan-ik9pp 9 ай бұрын
මමනම් මාර කැමතියි දියුනුවක් ලබපු මනුස්සයෙක් කියන කතාව අහන්න. මගෙත් ටාගර්ට් එක ලොකු සාර්ථකත්වයක් ලබන්න ❤
@harshanidilrukshi5284
@harshanidilrukshi5284 13 күн бұрын
🔥💯
@devindathilakarathna5228
@devindathilakarathna5228 11 ай бұрын
ඇත්තටම Dilco එක ගැන මාත් දැන ගත්තේ මේ වගේ විඩියෝ එකකින්..ඊට පස්සේ මාත් ඇවිත් පැල ගත්තා.. එයාලා කියපෞ විදියටම කරා.. මෙතන තියෙන වටිනම දේ තමයි එයාලා අපිව ගයිඩ් කරනවා මුල ඉදන්ම්..එ නිසා කවුරුත් බය වෙන්න දෙයක් නෑ.ඔනිම කෙනෙක්ට බය නැතුව සම්භන්ද වෙන්න පුලුව තැනක්.❤🎉🎉
@kawmadeepremadasa5714
@kawmadeepremadasa5714 11 ай бұрын
Pls oyawa contact kara gana pulywanda
@ganganishanthi9270
@ganganishanthi9270 8 ай бұрын
Me wedat keyk vitra yanwda
@ganganishanthi9270
@ganganishanthi9270 8 ай бұрын
Dr oyge no dnnko
@NalaniWanigalaarachchi
@NalaniWanigalaarachchi 7 ай бұрын
අපි පොලොන්නරුවේ මේ වගාවට සම්බන්ධ වනවා ස්තුතියි
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 5 ай бұрын
මචන් dilco එකේ නො එක දෙනවද
@Helasiri
@Helasiri 11 ай бұрын
රටට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා නිලමේ. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@syanesyane9015
@syanesyane9015 11 ай бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට අපි අදම තමයි මේ වැඩ සටහන බලන්නෙ ඉදිරියට සම්බන්ධ වෙන්න ඕනේ. බොහෝ ම ස්තූතියි
@Hinid826
@Hinid826 10 ай бұрын
මේකෙ coment දාපු සමහර උන් අදහස් වලින් ගොඩක් දුප්පත්. හොඳ දෙයක් අගයන්න තේරෙන්නෙ නැති උන් වගේ උන් රටටම සාපයක්. උන්ගෙ ජීවිත බලුවෙලා ඇත්තෙ. ඒකයි හොඳ දේවල් වලට විරුද්ධ වෙන්න හදන්නෙ
@kosnmusic8030
@kosnmusic8030 2 ай бұрын
ඇත්ටමයි ඔබ කියන කතාව ඇත්ත කිසිම දේක හොදක් දකින්න බැරි අද බාල උන් නිසා තමා අපේ රටට කෙලවෙලා තියෙන්නේ
@maheshsilva749
@maheshsilva749 11 ай бұрын
I also took the plants and started farming. It's a very good business. Highly recommend Dilco Plantation.👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
වාසනාවන් ව්වරයක් දරාගෙන කවුරු හරි දෙනදෙයක් වලදා පමණක් පැව්දි දිව් ය ගතනොකරන ඔබ වහන්සේ මෙවන් වගාවක් කිරීම ඉතාම අගේකොට සලකම් මොනතරම් ආදර්ශයක් ද හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරම් තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙම ව්ඩ් යෝව චැනල් ගත කරාට ඔබතුමා ට ත් බොහොම ස්තූතියි 🇷🇴❄️🇷🇴❄️🇷🇴❄️
@maheshsampath8783
@maheshsampath8783 10 ай бұрын
උබ වගේ හරකෙක් හිමි නාමකට වගා කිරිම බුදු හිමියන්ම එපා කියලා විනය නිති පනවල තියෙනවා දර්මය නොදැන ඔය වන් දේ වල් කරනඑක ක්නගාටුයි
@ChampikaSanjeewa-ys5uq
@ChampikaSanjeewa-ys5uq 10 ай бұрын
​@@maheshsampath8783true agree
@tharindutest9930
@tharindutest9930 10 ай бұрын
නිකන් කාල, අරිය පර්යේෂණය නොකර සිටීමයි නොහොබිනා. ගොවිකම්, ගුරුකම්, JPකම්, වල්කම්. ඕවා කර කර ආර්ය කෘත්‍ය කරයි මේන් කියලා
@manojapriyadarshani7199
@manojapriyadarshani7199 9 ай бұрын
වාසනාවක් නෙමෙයි ඒක. ස්වාමීන්වහන්සේ නමකට පැවිදිවෙන්න ලැබුනා කියන්නෙම පිනක්. ඒකෙන් ප්‍රයෝජනය අරගෙන වීර්යය වඩන්න ඕනෙ උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නමයි. ඊටපස්සෙ ඒ අවබෝධ කරගත් ධර්මය ඒ ගමේ මිනිසුන්ට, දායකයන්ටත් කියල දෙන එකයි වෙන්න ඕනි.
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Dena deyak walada kiyana asamajjathi katha miyanna epa labana athme oyata ohomawath bath welak na
@chamiladasanayake353
@chamiladasanayake353 11 ай бұрын
මමත් මෙයාලගෙන් පැල ගත්තා. මුල ඉදලම උපදෙස් දීලා උදවු කරා. දැනට සැලකියයුතු ආදායමක් ලබනවා. විශ්වාසවන්ත ආයතනයක් අලුතින් පටන් ගන්න ඉන්න අය බය නැතුව පටන් ගන්න
@dsniymaobarasika8650
@dsniymaobarasika8650 11 ай бұрын
Nmbr ekka denwada
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 10 ай бұрын
Samanyen pala 600kin maseta kiyak witbara gann puluwand
@NadeekaGunarathna-dz9sj
@NadeekaGunarathna-dz9sj 10 ай бұрын
Phone no aka danawada
@TharangaBandara-j7c
@TharangaBandara-j7c 10 ай бұрын
ඔයාල කොහෙද
@DiliniKithmini
@DiliniKithmini 10 ай бұрын
​@@dsniymaobarasika8650ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ob 😢
@HamsaIqbal-z7m
@HamsaIqbal-z7m 10 ай бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්, ලාංකීය ගොවි ජනතාවනි උත්සාහයක් අරං බලන්න. මම දැනට විදේශ රැකියාවක් කරනවා, ලංකාවට පැමිණීමත් සමග මම මේ වගාවට යොමුවෙනවා.❤
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 8 ай бұрын
මමත්
@samaranayakawmi7496
@samaranayakawmi7496 27 күн бұрын
බොහෝමත් සතුටුයි ඩිල්කෝ ආයතනයට සුභ පතනවා මමත් කැමතියි ඔබ ආයතනයට සම්බන්ධ වී වගා කටයුතු කරගෙන යෑම සඳහා
@maneldammika3775
@maneldammika3775 11 ай бұрын
ගොඩක් ස්තුතියි වගාවක් කරන්න හිතමින් ඉන්න අවස්ථාවාදි නිළමේගේ මේ වැඩසටහන දැක්කෙ. ඇත්ත මයි සතුටුයි. ඉක්මනින් ම ඔබගේ ආයතනය සමග එකතුවෙලා ජීවිතය ජය ගන්න උත්සාහ කරනවා.
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
නිලමෙි තමා මෙවැනි දේවල් දාන්නේ බොහොම ස්තුති නිළමෙ මල්ලි
@mahindaarachchige1116
@mahindaarachchige1116 11 ай бұрын
Boru ban. Modayek wenna epa
@ChampikaPathirana-xh1nc
@ChampikaPathirana-xh1nc 11 ай бұрын
ගිහින් බලන්න විඩියෝ වලට හැමොම කියන්නේ බොරුද. ඔයා මේ විඩියෝ එකටම මඩ ගහන්නම යුටියුබ් එකක් හදාගත්ත කෙනෙක් කියලා හැමොටම පෙනවා. ආගම් වලට මඩ ගහන්න එපා. @@mahindaarachchige1116
@gayashanlakmal4399
@gayashanlakmal4399 11 ай бұрын
Highly recommended ...very best service ...විශ්වාසවන්ත සේවයක් සහ ගුණාත්මක සේවයක්...♥️♥️♥️
@NadeekaGunarathna-dz9sj
@NadeekaGunarathna-dz9sj 10 ай бұрын
Oba thumaga phone no aka danawada
@tekshankawidu3437
@tekshankawidu3437 11 ай бұрын
මමත් මෙයාලගෙන් පැල ගත්ත, හොද නීරෝගිමත් පැල ලැබුනා, අවශ්‍යය උපදෙස් ද ලබා දුන්න,ඕනම කෙනෙක්ට Recommended කරනවා Dilco Plantation විශ්වාසවන්ත ආයතනයක්.
@ajithpriyantha5016
@ajithpriyantha5016 10 ай бұрын
අස්වැන්න Dilco එකෙන් අනිවාර්යෙන්ම ගන්නවද?
@ronitaadhikari4519
@ronitaadhikari4519 10 ай бұрын
ඔයාලගේ අස්වැන්න දෙන්නේ ඩිල්කෝ ආයතනයටමද
@suranlisandaya390
@suranlisandaya390 6 ай бұрын
මේ කොහෙද ආයතනය
@hemalmohottala4720
@hemalmohottala4720 11 ай бұрын
ඇත්ත්ටම ගුණාත්මක බවෙන් ඉහල ආයතනයක්. අපේ වගාවත් සාර්ථකව කරනව. බොහොම ස්තුතියි. ❤
@rainbowvibes9845
@rainbowvibes9845 11 ай бұрын
😊
@buddhilogic
@buddhilogic 10 ай бұрын
Mulin pala kiyak gaththada?
@AnojaPriyangani-z3k
@AnojaPriyangani-z3k 10 ай бұрын
ආසයි මෙහෙ වගාවක් කරන්න ලස්සනයි වැඩසටහන තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
@tharindunamal9710
@tharindunamal9710 11 ай бұрын
දිල්කෝ ආයතනය ගොඩක් හොඳ ආයතනයක් මමත් පැල ගත්තා ඇත්තටම හරියටම වැඩේ කරන විඳිය කියලා දෙනවා...තව තවත් දිල්කෝ ආයතනය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@rainbowvibes9845
@rainbowvibes9845 11 ай бұрын
😊😊
@ChamaraDanuska
@ChamaraDanuska 10 ай бұрын
ඔයා හැදුවාද පැල.නම්බරය දෙනවද
@rainbowvibes9845
@rainbowvibes9845 10 ай бұрын
Man thama haduve naa
@nayanaranjani6777
@nayanaranjani6777 10 ай бұрын
Mamath lankawata awama punchi wagawak karanna balaporoththu wenawa.
@RuhiniRuhini-zu5ge
@RuhiniRuhini-zu5ge Ай бұрын
Oyath a kiwa widiyatama hoda aadayamak gannwada.. mamath eka patam ganna ahanne.. plz kiynnko
@NeelNeel-z6g
@NeelNeel-z6g 11 ай бұрын
මමත් ආසයි මේ වගේ බෝග වගා කරන්න ආසයි දැනට විදේශ ගතවෙලා ඉන්නේ තව මාස ගානකින් ලංකාවට එවනවා ඊට පස්සෙ මේ වගේ දෙයක් කරගන ඉන්නවා මේ රටවල්වල අපි බොරැවට දූක්විදින්නෙ.බොහොම ස්තූතියි දැනුවත් කරාට ❤❤
@chandanabandara4338
@chandanabandara4338 11 ай бұрын
අනිවාර්යයෙන් අපි හදමු එන්න
@DanushkaJayantha
@DanushkaJayantha 11 ай бұрын
A wagama thama gawa paalanaya මමත් kala aurudu 25 wetara hodae oyat karanawanam man udau karannam
@shinestar1589
@shinestar1589 11 ай бұрын
රත්තරන් මහා පොලවක් තියාගෙන අපි ර‍ට රට වල බැලමෙහෙවර කරන්නේ මොනතරම් හිතේ පීඩනයක් තියාගනද තනියම අඩන වාර අනන්තයි
@DanushkaJayantha
@DanushkaJayantha 11 ай бұрын
@@shinestar1589 duk වන්න epa hoda kakak ් awe
@NeelNeel-z6g
@NeelNeel-z6g 11 ай бұрын
@@shinestar1589 අනිවාර්යයෙන්ම ඇත්ත ,,,
@samithkaushan9065
@samithkaushan9065 11 ай бұрын
Highly recomend.. ගුණාත්මක පැළ වගේම විශ්වාසදායි මිත්‍රශීලී සේවාවක් ලබා දෙනවා.. ❤
@buddhilogic
@buddhilogic 10 ай бұрын
Mulin pala kiyak gaththada ?
@htbabu3093
@htbabu3093 10 ай бұрын
U
@wilegechaminda9167
@wilegechaminda9167 5 ай бұрын
බොහොම ස්තුතියි නිලමෙ ඔබට. මේක හැමෝටම ලොකු දෙයක්. හැමෝටම පුළුවන් විදිහට මේවගෙ වගාවක් කරල ආදායමක් ලබාගන්න උත්සාහ කලයුතුය. මමත් ඉක්මනින්ම මෙවැනි වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි. සැමටම ජයවේවා!
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@ajithdissanayake6349
@ajithdissanayake6349 10 ай бұрын
සන්තෝසයි,.. ව්‍යාපාර සාර්ථක වේවා,... අහිංසක අම්මලාට රැකියා දෙමු 🙏 බුදු සරණයි.. thanks u.. නිලමේ සුපිරි වැඩක්,
@sampathperera5953
@sampathperera5953 11 ай бұрын
වටිනා ව්‍සහායකයෙක්...
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 11 ай бұрын
මමත් නිළමේගෙ වීඩියෝ ඉඳහිට බලනවා කවදත් වැදගත් දෙයක් තමයි ගේන්නේ , 🙏
@Himi-Diri
@Himi-Diri 11 ай бұрын
ස්තුතියි..නිලමේ ඔබට.මමත් මේක කරනවා🎉🎉🎉
@utedirisinghe3946
@utedirisinghe3946 11 ай бұрын
වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබ සැමැට.
@jeewanthasudath1233
@jeewanthasudath1233 11 ай бұрын
මමත් පැල ගත්තා ඉතාමත් ගුනාත්මක පැල සියලුම වගා උපදෙස් සමග හොද මග පෙන්විමක් ලැබෙනවා පවත්වාගෙන යාමට දිල්කෝ ඉතාමත් හොඳ ආයතනයක්
@isiwaraya
@isiwaraya 11 ай бұрын
හැකි හැමෝම තමන්ට හැකි අයුරින් වගාවට යොමු වීම වැදගත්. නොහැකියි කියල අතහරින්න හොඳ නැහැ.
@dishanmadhusanka8374
@dishanmadhusanka8374 11 ай бұрын
අවුරුදු දෙකක ඉදන් මම Dilco Plantation එකෙන් විතරයි පැල ගන්නෙ..මේ විදියෙ ආයතනයක් රජයෙන්වත් කරන්නෙ නෑ..ඒ ගුනක භාවය ,අලෙවියෙන් පසු සේවාව හැමදේම excellent..Friendly staff❤
@ChamaraDanuska
@ChamaraDanuska 10 ай бұрын
ඔයාගේ නම්බරය දෙන්නකො.ටිකක් විස්තර අහන්න
@gaminipushpakumara6598
@gaminipushpakumara6598 10 ай бұрын
Koheda thiyenne kurunegala kiituwata lagama thena
@hasithanuwan7728
@hasithanuwan7728 9 ай бұрын
Mr.oyage number eka dannako.Please details tikak denagnna oni
@haleemahaleema6596
@haleemahaleema6596 11 ай бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා දේ ලබාදීම පිලිබදව, 🙏💐
@Zen1000-w6w
@Zen1000-w6w 11 ай бұрын
මමත් පැල ගත්ත ඇත්තටම ගුණාත්මක බව ගොඩක් ඉහලයි කලින් ගත්ත තැනට වඩා ♥️
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 11 ай бұрын
මෙන්න රටට ජාතියට බුදු දහම මට ගරැ කරන අපේ ගමෙිි පන්සල රැක ගන්න උතුම් ගෞරවනිිය හාමුදුරුවන් වහන්සේ නමක් ඇත්ත ටම අගය කල යුතුය දැන් ඉන්න පංගුවක් නිවට හාමුදුරුවන් වගේම ස්වාමීන් වහන්සේ ලා අගම රැක ගන්නා වෙනුවට ආගම දහම කෙලසනවා හැබැයි හැම හාමුදුරුවන් වහන්සේ ලා වගෙම හැම ස්වාමීන් වහන්සේ ලා නෙවෙයි ඇතැම් අය ඔබ වහන්සේ අපේ රටට ජාතියට සම්පතක් ඔබ වහන්සේ ගේ මේ ගොවි තැන කෙත් වතු සරැ සාර වේවා 💙❤️💛💚💜️🩷💎💜️💜️🙏🌹🌹🙏🙏🌹🌹🏵️🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏 නිලමේ හැමදාම හොඳ වැදගත් දේවල් අපිට ගේනවා බුදු සරණයි
@wilegechaminda9167
@wilegechaminda9167 5 ай бұрын
හැබැයි බුදුරජාණන් වහන්සේගේ විනය නීතිය අනුව නම් වගා කිරීම අකැපයි. සමහර ධර්මය නොදන්නා පුහුදුන් හිස් මිනිස්සු ඒවගෙ ලාමක ක්‍රියා අගය කිරීම ගැන කනගාටුවට කරුණක්. බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුදුවුනේ සසර ගමනෙන් ඉතෙර වෙන හැටි කියල දෙන්න මිසක් වගාකරල ගමට බෙදන හැටි කියල දෙන්න නෙමෙයිනෙ.
@yasankamadhushan
@yasankamadhushan 11 ай бұрын
මමත් පැළ වගාව පටන් අරගත්තා Dilco Plantation ආයතනයේ උදව්වෙන්. මාරම support එකක් දෙන්නෙ. ❤
@KantiHerat
@KantiHerat 11 ай бұрын
Ayathanaye number ekak danna puluwanda
@යුහීකිටුඑක්කගෙවනජිවිතේ
@යුහීකිටුඑක්කගෙවනජිවිතේ 10 ай бұрын
😢හොදයි ද
@MALI_offcial
@MALI_offcial 11 ай бұрын
අපෙ හාමුදුරුවො ගොඩක් පින් පටයි 😊
@manjularukshan1176
@manjularukshan1176 9 ай бұрын
Track da bn? Mokakda bn e pata? Ubala tama pansal kanne
@SURESHAMCOSMICENERGY
@SURESHAMCOSMICENERGY 11 ай бұрын
මේ ආයතනය පටන් ගත්ත අළුතමයි මන් සම්බන්ධ වුනේ,මන් order කරලා පැලවලට 18000ක් බැන්දා නමුත් මට පැල ගන්න වුනේ නෑ මගේ ගෙදර ඉඩමේ ගැටළුවක් නිසා ඒක මම දැනුම් දුන්නා එතකොට කිවුවා කාලය ගැටළුවක් නෑ,ඕනි වෙලාවක එන්න අපි සතියක් ඇතුලත පැල දෙන්නම් කිවුවා ඩිල්ෂාන් අයියා නමුත් මන් ගියාම එයා හිටයේ නෑ,අන්තිම නරක කාර්ය මන්ඩලයක් ඉන්නේ,මාව මග හරියා රස්තියාදු කරා,ඒ නිසා දෙයක් කරන්න බලාපොරොත්තු වන අය ඩිල්ෂාන්වම සම්බන්ධ කරන් කරන්න නැත්නම් නොකර ඉන්න,
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Ayyoooo😢
@Shriyanthihandugala
@Shriyanthihandugala 8 ай бұрын
😮
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq 7 ай бұрын
Mamat okunta salli banda mata bag teka hada gana bare una nisa salli danna ba kiwa okun maha kuhaka jateyak
@senusamuditha7963
@senusamuditha7963 11 ай бұрын
කවදත් හොඳ දෙයක් කරනව නිලමේ තෙරුවන් සරනයි!
@pryanthapopy6002
@pryanthapopy6002 11 ай бұрын
අනිවාර්යයෙන්ම. නිල මේ. Videyo aka. බැලුවා. මෙය. බොරු. Vidiyo දන්නේ නෑ. එක. නිසා. බැලුවා. ලංකාවට. ආපුවාම. කරන්න. ඕනේ. මම සෞදියේ සිට සුබ පැතුම්
@dammidamayanthi4118
@dammidamayanthi4118 11 ай бұрын
Good
@Hansakalayathanaya
@Hansakalayathanaya 3 ай бұрын
අපේ කලායතනයටත් ආවා නිලමේ හරි නිහතමානී කෙනෙක්
@chubbyboy8602
@chubbyboy8602 11 ай бұрын
වගා කරන්න පැල ගන්නවනම් ලංකාවෙ විශ්වාසවන්තම එකම තැන.වගකීම සහිතව.ගුණාත්මක බවින් වැඩිම පැල.10000% recommend කරනවා.❤❤❤❤
@indralalani9915
@indralalani9915 11 ай бұрын
Koheda mey
@JinasiriNissanka
@JinasiriNissanka 10 ай бұрын
මේ, ඔයා ගණන් ඉගෙනගත්තෙ කොහෙන් ද. අනේ! ගණන් පාස්ද?
@ishantharindu5137
@ishantharindu5137 8 ай бұрын
Oya khda wagaa karanne
@chandrasiriamaraweera247
@chandrasiriamaraweera247 10 ай бұрын
මමත් මෙ නිලමේ හින්දා මෙ කට්ටියගෙන් පැල ගත්තා. හැබැයි පැල හැදුනා තාම එක කරලක් එ කට්ටියට දෙන්න උනේනෑ මොකද වැවෙන හැදෙන හැම එකම ගෙනියන්න ගෙදරටම එනවා. ❤❤❤❤❤ නියමයි .
@ajithpriyantha5016
@ajithpriyantha5016 10 ай бұрын
කව්ද ගෙදරට ඇවිත් කරල් ගන්නේ
@chinthakanilan5125
@chinthakanilan5125 6 ай бұрын
Kawda gedarata awith ganne
@janakathushra9497
@janakathushra9497 5 ай бұрын
ගෙදරට ඇවිල්ල ගන්නේ කවුද
@NandanaSamaracon
@NandanaSamaracon 10 ай бұрын
යූ ටියුබ් බිස්නස් තමා මල්ලී
@lahirurathnayaka5294
@lahirurathnayaka5294 11 ай бұрын
Dilco විශ්වාසයනීය සේවාවක්.. 💪❤️
@andyandy7194
@andyandy7194 11 ай бұрын
❤❤❤මමත් බලාපොරොත්තුව ඉන්නෙ සම්බන්ධ වෙන්න.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 ай бұрын
නිලමේ....අපේ හාමුදුරුවන් හා DILCO ආයතනයට ප්‍රණාමය....🙏🌾❤️
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@udayarathnayaka1603
@udayarathnayaka1603 11 ай бұрын
මම මතුගම ...වැඩේට ආසයි...වෙලාතියෙන් මේපැත්ත්ට වැස්ස වැඩියි....කොහොමද ඒක ප්‍රශ්නයක් නැද්ද
@SurprisedDumplings-du6fb
@SurprisedDumplings-du6fb 3 ай бұрын
ඔබතුමා ට ස්තූතියි එළිමහනේ වවන්න .මම හිත හදා ගත්තා
@champashirani2046
@champashirani2046 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි .වටිනා වීඩියෝ එකක් .
@sarangarupasinghe1769
@sarangarupasinghe1769 11 ай бұрын
Highly recommend dilco plantation 💯💯💯
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 11 ай бұрын
ජයවේවා නිළමේට 🌹🌹👍
@malakamadhushan8723
@malakamadhushan8723 11 ай бұрын
Highly recommend....good service & good staff❤❤❤
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 5 ай бұрын
නිලමෙ මහතාටත් දිල්ශාන් මහතාටත් ගොඩක්ම ස්තුතියි .
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@thusithbs
@thusithbs 11 ай бұрын
බොහොමත්ම වැදගත් වීඩියෝ එකක්. මටත් හිතුනා මේකට යොමු වෙන්න. ස්තුතියි.
@SriyaniWeerasinha
@SriyaniWeerasinha 11 ай бұрын
Matath udau karanna. Mama kemathi mata idamath thiyanawa
@AshanMadushanka-zh2wc
@AshanMadushanka-zh2wc 11 ай бұрын
Apith methanin tamai gatte anith ewa wage newei hodatama thynawa highly recommend 👍👍👍
@UdariMadhubhashini-wr4tv
@UdariMadhubhashini-wr4tv Ай бұрын
Koheda thiyenne me ayathanaya
@premalalpremalal8076
@premalalpremalal8076 11 ай бұрын
මම ඉන්නෙ ඩුබායි ලගදි ලංකාවට එනවා .ඇවිත් පටන් ගන්න අදහස මගෙ
@Sannasaසන්නසඌවේහඩ
@Sannasaසන්නසඌවේහඩ 9 ай бұрын
ඩුබායි සිට නැවත පැමිණීමට පෙර එරටෙන් මිලදී ගැනීම් ආයතන සමග සම්බන්ධීකරණය කරගන්න ඔන්ලයින් වෙළෙඳාම කිරීම සඳහා
@pushpikabradley88
@pushpikabradley88 8 ай бұрын
FIST YOU CAN BUY LAND
@KalyanaPriya
@KalyanaPriya 6 ай бұрын
ඉදිරි මගකට පරමාදර්ශ කරගතයුතු වැඩසටහනක් . සුබ ගමන් ...
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@roshansilva8473
@roshansilva8473 9 ай бұрын
What is weather conditions required?
@ParamiHewawasam
@ParamiHewawasam 11 ай бұрын
සුපිරියි නිළමේ සුපිරිම සුපිරියි මේ වීඩියෝවනම්. ඇත්තටම නයිමිරිස් වගාවක් කරන්න ප්ලෑන් කර කර ඉන්නකොට තමයි ඔයා මේ වීඩියෝ එක රිලීස් කලේ.ඔයාට ගොඩ ගොඩාක්ම ස්තූතියි නිළමේ. මටත් ඔයාටත් ජයෙන් ජයම වේවා !!!!
@wirajinibandara8512
@wirajinibandara8512 11 ай бұрын
Obata digu gamanakata asiri😊
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 10 ай бұрын
බණ්ඩාරගම තියෙන මෙයාලගේ ආයතනයට මමත් ගිහින් තිබෙනවා. ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න පට්ට ගේමක් ගහනවා මේ තරුණයා එතන. මෙයාලා නිසා නව රැකියා උත්පාදනයකුත් වෙනවා. මෙයාලා නිසා ජීවත්වෙන කිහිපදෙනෙකුත් එතන දිනපතා වැඩ කරනවා.
@ronitaadhikari4519
@ronitaadhikari4519 10 ай бұрын
බන්ඩාරගම තියෙන්නේ කොහෙද (දන්නේ නැති නිසයි අහන්නේ)
@ishantharindu5137
@ishantharindu5137 8 ай бұрын
Bandaragama koheda thiyenne. Kiyanna puluwanda
@chankanapanvilage3644
@chankanapanvilage3644 7 ай бұрын
පානදුර හොරණ අතරේ තියෙන්නේ බන්ඩාරගම
@padmathalumpitiya3707
@padmathalumpitiya3707 2 ай бұрын
පිලියන්දලත් කළුතරත් අතර බන්ඩාරගම තියෙන්නෙ . කොළඹ සිට එන පාර මේ.
@Weerasooriya-un8su
@Weerasooriya-un8su Ай бұрын
Horana
@DiliniDilimi
@DiliniDilimi 10 ай бұрын
Nilame aiya oyage wada satahana lassanay mata amu miris wagawa gana danaganna oni mich hy 1 me bija warga gana pohora dana akarayath ekka video ekak karannako
@ShashikaDilhani-mt5kp
@ShashikaDilhani-mt5kp 11 ай бұрын
Podi pela pramanayak ganna berida.prachas 2,3 ka hitawanna.mata idea me.ETH wawanna kemathiy.
@nalinpriyadarshana2258
@nalinpriyadarshana2258 4 ай бұрын
ගොඩක් ස්තුතියි වටින wedak
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@PriyanathJayaruwan-ik9pp
@PriyanathJayaruwan-ik9pp 9 ай бұрын
නිලමෙ brother ගොඩක් වටිනවා මේ කරන වීඩියො ❤🎉
@ranganakulatunga5263
@ranganakulatunga5263 11 ай бұрын
Last Year I also took the plants From DILCO Plantation and started farming. It's a very good business. They buy our harvest for resendable price. Highly recommend DILCO Plantation.
@srimaarambawatta4793
@srimaarambawatta4793 11 ай бұрын
ගොඩක් ස්තුතියි ...නිලමේ.👍👌
@sudeerakarunarathne4833
@sudeerakarunarathne4833 11 ай бұрын
Dilco plantation great service 👏👏 Highly recommend 100% . Keep it up good quality service ❤👍👍
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 2 ай бұрын
රටට වැඩදායික දේවල්.👍
@senusamuditha7963
@senusamuditha7963 11 ай бұрын
නිලමෙගෙ channel eka niyamai
@maduwahanti
@maduwahanti 9 ай бұрын
Mam denata inne rata mat kemati lankawata evilla wyapara karanna kohomada oyala sambanda kara ganne
@leticiavirakoon156
@leticiavirakoon156 Ай бұрын
Obatuma pin mage ratawenuwen wedakrnwata mage ratam govibimak wewaa❤❤❤❤❤❤❤
@dinushanilmini5544
@dinushanilmini5544 6 ай бұрын
Mn hoyapu vidiyo akak math ලංකාවට awama patan ganna tnx නිලමේ ❤
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@MalinaDisanayaka
@MalinaDisanayaka 4 күн бұрын
Budusaranai oba wahanseta
@champaperera8487
@champaperera8487 11 ай бұрын
නිලමේ ,ඔබේ වීඩියෝ ඉතාම හොදයි ,ඒත් දිගවැඩියි ,ඉක්මනින්ම ඉවර කරන්න බලන්න
@GimhanaDalesha-w2c
@GimhanaDalesha-w2c 7 күн бұрын
වැදගත්ම වැඩසටහනක්
@nimalrajasinghe1319
@nimalrajasinghe1319 10 ай бұрын
මමත් පැල 600 ක් ගත්තා Dilco වෙතින් දැන් වගාවෙ මල් එනවා.
@funnyyy488
@funnyyy488 10 ай бұрын
Grow bag walada hitewwe
@mohammedusman3581
@mohammedusman3581 5 ай бұрын
Den kohomada thatwaya?
@ishantharindu5137
@ishantharindu5137 Ай бұрын
Bags walada haduwe
@RoshanTennakoon-r9h
@RoshanTennakoon-r9h 2 ай бұрын
මමත්.කැමතියි.බොහොම.ස්තූතියි.හැකිනමි.විස්තර.එවන්න
@prasannarajkaruna8603
@prasannarajkaruna8603 11 ай бұрын
pattapal boru bagayai aththa mn wagawa karan kenek meyalage pala kalawan nilamege video hodai habai dilco eken salli deela promote yanawa kiyanne dannawa mekath e wage promote ekak tama
@manel2343
@manel2343 11 ай бұрын
ඒකනම් ඇත්තටම හරිම වටිනවා මාසෙට ලක්ෂ 5ක් ගන්නවා කියන්නෙ දවසම ඒ වෙනුවෙන් කැප උනත් කමන්නෑහැනේ හරිම වටිනවා
@manel2343
@manel2343 11 ай бұрын
සුපිරිම සුපිරි වැඩක්❤
@narmadasachi1669
@narmadasachi1669 8 ай бұрын
හරිම වටිනා video එකක් ස්තුති නිලමෙ❤❤❤❤
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති....
@yohankoshala_1492
@yohankoshala_1492 11 ай бұрын
මමත් පැල ගන්නවා මගේ යාලුවො දෙන්නේකුත් කරන්න ගත්තා හොද තත්ත්වයේ පැල , කිසි අවුලක් නෑ මොනාහරි ප්‍රශ්නයක් ආවොත් එයාලට කතා කතා කරාම ඉක්මනට පිලිතුරු ලබා දෙනවා. මම මාසෙකට 60-80. අතර හොයනවා මම අලුතින් පටන් ගත්තේ . Recommend කරන්න පුලුවන් 💯
@buddhikatharangani8139
@buddhikatharangani8139 11 ай бұрын
මූලික වියදම කීයක් විතර වෙනවද ?
@kawmadeepremadasa5714
@kawmadeepremadasa5714 11 ай бұрын
Pls mata oyage contact number eka dannako
@piumiheavenliya627
@piumiheavenliya627 10 ай бұрын
පැල කීයක් තියෙනවාද ... ඔයා ලග .. Green house ekakada karanne
@JagathAththanayeka
@JagathAththanayeka 8 ай бұрын
Palyak kiyda
@DamikaPerera
@DamikaPerera 11 ай бұрын
නියමයි .❤❤❤❤❤
@DulanAnuruddaJayasuriya
@DulanAnuruddaJayasuriya 5 ай бұрын
මෙයාලගෙන් පැල අරන් අස්වැන්න දුන්නු අය කීදෙනෙක් ඉන්නවද?? මෙයාලා කියන විදිහට හොද ගානකට මිලදී ගන්නවද?
@niroshansanjeewa-cb7zq
@niroshansanjeewa-cb7zq 4 күн бұрын
Mamath patan ganna hadanne mata udawkaranna puluwanda
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 10 ай бұрын
Godaaak ස්තුති ❤❤❤
@harshanasadaruwan3973
@harshanasadaruwan3973 11 ай бұрын
Aiye apita mulinma aramba karanawanam pela ganna puluwan kohinda
@nimalnimal9511
@nimalnimal9511 9 ай бұрын
Niyamai. Hoda wadak. Dinen dinama , sarthaka wewa.
@මගේඉස්කෝලපොත
@මගේඉස්කෝලපොත 8 ай бұрын
ස්තූතී නිලමේ තුමාට.🙏🙏🙏
@HauleRiyalnotiya
@HauleRiyalnotiya 10 ай бұрын
Harima watinawa...puluwan haema kenama waga karanawanam..hari watinawa
@K.snilangasilvanilanga
@K.snilangasilvanilanga 4 ай бұрын
Matath ahaki akkara baaagayaka vavanna poyage panividee godak vatinava boohooma sthuthii obata mama puththalame.. mata vagaakaranna upades avashyai .udau karannna
@Nilame
@Nilame 4 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
@naturelove757
@naturelove757 11 ай бұрын
Thank you nilame. I will think about this business.
@kumarakumara6648
@kumarakumara6648 11 ай бұрын
ලස්සන වගාවක් ❤
@SajinikaaSajinikaa
@SajinikaaSajinikaa 9 күн бұрын
මටත් ආසයි මේ වගේ දෙයක් කරන්න
@ChanukaKumarasinghe
@ChanukaKumarasinghe 3 ай бұрын
Atthatama niyama video ekak ekenma adareyiiii❤
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
නියමයි 👍 🌹 💐 ජයවේවා 💐
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 9 ай бұрын
Polytunnel ekk hadana hati kiyala denawad
@KantiHerat
@KantiHerat 11 ай бұрын
Nilame oyata budhu saranai ❤❤❤❤❤❤
@shinestar1589
@shinestar1589 4 ай бұрын
නිළමේ දාපු වීඩියෝ එකක් නිසා බැලුවා ඔන්න 🌹
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@RuhiniRuhini-zu5ge
@RuhiniRuhini-zu5ge Ай бұрын
Mamath Me video 1 ada thamai dakinn lebune.matath aasai me wagawa karann.math oba thumage ayathanayata sambanda wenawa
@dayanic61
@dayanic61 11 ай бұрын
නිළමෙ හැමදාම ගේන්නෙ වැදගත් දෙයක්
@upulsanjeewa5364
@upulsanjeewa5364 2 ай бұрын
NILAMEGE WADA NIYAMAI ... ARA GAMIYA KIYANA THAKKADIYA WAGE NEMEI......
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН