ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය The latest method of growing ginger iguru wagawa ඉගුරු වගාව sinhala

  Рет қаралды 283,726

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер
@rameahkw1462
@rameahkw1462 3 жыл бұрын
මල්ලි මම ඉන්නේ කුවේට් එකේ බොහෝ දුරට ඔබගේ වීඩියෝ මම බලනවා ඒ වගේම ඔබගේ වීඩියෝ ගොඩක් වැදගත් වටිනවා මම ලංකාවට ආපු දවසක ඉඟුරු වගාවක් කරන්න බලාපොරොත්තුව තියෙනවා ඔබට ජය බොහොම ස්තූතියි
@samankamalasiri6042
@samankamalasiri6042 Жыл бұрын
Kuwait වල වවන්න පුළුවන් . Wafra තියනවා
@SriyalathaAlagiyawanna
@SriyalathaAlagiyawanna 3 ай бұрын
111yqqqqqqq 8:32 o8⅘qq8​@@samankamalasiri6042
@NeelNeel-z6g
@NeelNeel-z6g 8 ай бұрын
මම ඉන්නේ සෞදි වල ඔයාගේ විඩියෝ මම බලනවා මමත් හරිම ආසයි ගොවිතැනට බොහෝම ස්තූතියි දැනුවත් කරාට
@emilatukorala3720
@emilatukorala3720 27 күн бұрын
නිහාල් මහත්මයා , එකම වැඩ සටහන උනත් මම නැවත නැවත බලනවා , ඔබට ජයම වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඔබතුමාණන්ගේ විස්තර කිරීම හරීම අගෙයි . ඒ වගේම විද්‍යාත්මක ලෙස කරුණු ඉදිරිපත් කළා . ඔබට බොහොමත්ම ස්තූතියි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@anurakakulandara9017
@anurakakulandara9017 3 жыл бұрын
P"
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
විස්තර කිරීම පැහැදිලියි. ස්තුතියි
@hajithprasanna
@hajithprasanna 3 жыл бұрын
බොහෝම ස්තුතියි🙏 වටිනා අදහස් ටිකක්. මේ රත්තරං පොලොවෙන් රත්තරං උකහා ගන්නට වෙහෙස මහන්සිවන ගොවිමහතුන්ට මෙය මහත් පිටුවහලක් වෙයි. ඔබට යහපතක්ම වේවා🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@sandunikaalsh4787
@sandunikaalsh4787 2 жыл бұрын
හරිම පැහැදිලියි සර්..බුදු සරණයි..🙏
@baymathiya4581
@baymathiya4581 9 ай бұрын
I live in Canada. It's winter here. Temperature remains below zero degrees Celsius for weeks. Still, I have a sun room (a room with wide glass windows facing the sun) and indoors are heated up to about 22 degrees Celsius. I am going to use your technique to grow a ginger plant or two. Thanks for all the good advice given! 🎉
@ayodyauthpala8657
@ayodyauthpala8657 3 жыл бұрын
ගොඩක් ස්‍තූතී නිහාල් මාමේ
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
නිහාල් අයියේ වෙනද වගේම අදත් ගොඩක් වටින වීඩියෝ එකක් නියමයි ජයවේවා ඔයාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 ай бұрын
වගා විස්තර ඉදිරිපත් කිරීම හොඳයි. ස්තුතියි.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
වටිනා විඩියෝ එකක් අයිය ජයවෙවා නුබට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@thilinaathukorala8367
@thilinaathukorala8367 3 жыл бұрын
දෙන්නම කියලා දෙන ඒවා මරු.බුදු සරණයි
@seelaganegoda9077
@seelaganegoda9077 4 ай бұрын
ස්තුතියි දැනුවත් කරනවට බුදු සරණයි..
@tropicalpottery8931
@tropicalpottery8931 3 жыл бұрын
අපි කහ සහ ඉගුරු වගාව මේ විදියට කරනවා.. ලංකාවේ නැති උනත් මහා පරිමාණයේන් ඉන්දියාවේ මේ විදිය පාවිච්චි කරනවා..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
ස්තුතියි ඔබගේ වටිනා උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා වාසනා වේවා .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dmtssenarathna9970
@dmtssenarathna9970 3 жыл бұрын
බොහොම වටිනා වීඩියෝවක්... ඉගුරු වගවට එන රෝග පලිබෝධ පාලනය පිලිබදවත් වීඩියෝ ලබාදෙන්න.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@g.g.champikadananjaya6273
@g.g.champikadananjaya6273 3 жыл бұрын
,මොන වර්ගයටද ඉල්ලුමක් තියෙන්නේ
@nirmalakarunanayake5500
@nirmalakarunanayake5500 3 жыл бұрын
Thank you putha. I tried this method to turmeric. Then transferred to the ground
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
වටිනා අදහසක්. ඔබතුමාට බොහොම ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@yasarathanabandara5513
@yasarathanabandara5513 2 ай бұрын
ප්‍රායෝකව කියලා දෙන නිසා හරිම අගෙයි....❤
@sameerabandara9145
@sameerabandara9145 25 күн бұрын
ස්තුතියි මල්ලී
@trolled_faced
@trolled_faced 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
හොද දැනුවත් කිරීමක් බොහෝම පිං
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nimalshantha4201
@nimalshantha4201 3 жыл бұрын
පැහැදිලි කිරිම ආකර්ශනීයයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@rukavlogs
@rukavlogs 3 жыл бұрын
ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@slpodda2935
@slpodda2935 Жыл бұрын
ඔබේ වීඩියෝ ගොඩක් වටිනා වා
@GAMING_JOKER_YT_
@GAMING_JOKER_YT_ 6 ай бұрын
ගොඩක් පින් ගොඩක් වටින විඩියො❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 6 ай бұрын
thank you
@UnseenLanka
@UnseenLanka 3 жыл бұрын
මෙව තමා trending එන්න ඕන video ඇත්තෙන්ම #UnseenLanka අපේ සුබපැතුම්...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 3 жыл бұрын
Thank you Nihal for your useful , quick and easy information. May the Noble Triple Gem bless you for your good health and long life !
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@anuraaththanayaka5139
@anuraaththanayaka5139 2 жыл бұрын
@@agriculturenihalranasingha pp
@dayanisamranayka2975
@dayanisamranayka2975 Жыл бұрын
Very good
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@ChamariJayakodi-hd4zd
@ChamariJayakodi-hd4zd 9 ай бұрын
ගොඩක් ස්තූති 🙏🙏
@chandanistephen9632
@chandanistephen9632 2 ай бұрын
හරිම වැදගත් විඩියෝවක් , හිරැඑළිය කොහොමද බලපාන්නෙ මෙම වගාවන්ට , බොහොම ස්තුතියි. ,
@KumariWijesinhe-n2o
@KumariWijesinhe-n2o 10 ай бұрын
Obage upades godak watinawa thanks
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
Very valuable video, thank you very much 🌹🇱🇰🌹
@sarathwimalasooriya126
@sarathwimalasooriya126 9 ай бұрын
ස්තූතියි ඔබට
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 жыл бұрын
Attatama watinawa mat nodana hitiyea obata budusaranai
@nuwanprasanna5223
@nuwanprasanna5223 3 жыл бұрын
Thanks for your advice sir 💐
@WishmaSL
@WishmaSL 3 жыл бұрын
ගොඩක් වටිනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@mihirisilva1012
@mihirisilva1012 4 ай бұрын
ස්තුතියි ❤️
@csb3968
@csb3968 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා❤️😍
@daham8522
@daham8522 3 жыл бұрын
බොහොම ස්තුතියි
@HashithaMadushan
@HashithaMadushan 3 ай бұрын
❤Thank❤ මල්ලි
@supersanjeewa8347
@supersanjeewa8347 3 жыл бұрын
Mahathmaya deshiya iguru badun wala sarthakada rpy karanne mata idiya eka tiyenawa oba thumage athdikim ganne kemathi oba thumanta theruwan saranai
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 3 жыл бұрын
Thank you nihal sri
@sharadancing
@sharadancing 2 жыл бұрын
Oba thumage video blalala thamai mama waga karanna gatte .wal palati nisa pala wawana eka epa wrla tjiyenne wal palati vinasha karana vidihe video ekak karannako
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 9 ай бұрын
ස්තුති
@sugathsensei5987
@sugathsensei5987 3 жыл бұрын
Good information .thank you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@nirosharajapaksha6161
@nirosharajapaksha6161 3 жыл бұрын
Budusarani
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@preepree1603
@preepree1603 3 жыл бұрын
පොහොර නැති නිසා තේ පැල ටික පාළුවට ගියා අයියෙ. තේ පැල ටික උගුල්ලලා දාලා ඉගුරු වලට මරු වෙන්න කියල බලුවෙ. කෘමි උවදුරුත් නැති නිසා ඉගුරු වවන එක ලාබයි.
@kanchanapuspakumara7883
@kanchanapuspakumara7883 3 жыл бұрын
galawnn apa aparde nihal mhthage vedeyowk tiyenawa diyara pora gana aka balala hadala damma bala eddi pana gahla waevila a ye
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගලවන්න එපා ඉගුරුවලටත් ලෙඩ ගොඩක් තියනවා ඉඟුරුවල දැකිය හැකි රෝග 1. මෘදු කුණුවීම 2. බැක්ටීරියා මැලවීම 3. පත්‍ර ලප 1. මෘදු කුණුවීම රෝගකාරකයා - Pythium Spp රෝග ලක්ෂණ ව්‍යාජ කඳේ තෙත පැල්ලම් ඇතිවීම. රෛසෝමය මෘදු තත්ත්වයට පැමිණ කුණු වී යන අතර පසුව එම රෝග ලක්ෂණ ක්‍රමයෙන් මුල්වලට පැතිර යයි. ආරම්භක අවධියේදී පත්‍ර අග්‍රයෙන කහ පැහැය ආරම්භ වන අතර පත්‍ර දාරය දිගේ පැතිරී යයි. රෝගය මුල් අවධියේදී පත්‍ර තලය මැද කොළ පාට වන අතර දාර කහ පැහැයට දක්නට ලැබේ. රෝගය උත්සන්න වන අවස්ථාවල දී, සියලු පත්‍ර වල කහපාට රෝග ලක්ෂණ දක්නට ලැබේ
@jayalankacharitha8833
@jayalankacharitha8833 3 ай бұрын
Thank you very much
@_ash34.
@_ash34. 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් 🥰🥰🤩🌹
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 3 жыл бұрын
ස්තූතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@sriyaniperera4435
@sriyaniperera4435 3 жыл бұрын
Godak lassanai pin budu Saranai
@AnuFanando
@AnuFanando 4 ай бұрын
Ithama pahadily visthara kirima sthuthiy
@samanthacooray7798
@samanthacooray7798 4 ай бұрын
ස්තුතියි .පැහැදිලි කිරීමට ...මමත් ඉගුරු වගාව කරන්ඩ ඉන්නේ .කොහෙද පැළ ගන්න තියෙන්නේ
@දැනුමගවේෂක
@දැනුමගවේෂක 3 жыл бұрын
නියමයි aiye 👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@sriyalathaadhikari2565
@sriyalathaadhikari2565 3 жыл бұрын
Watina vediyoeak sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@FarookMohammadfarook
@FarookMohammadfarook 2 ай бұрын
අයියේ ගොඩාක් ස්තුතියි ඔයා කරන වීඩියෝ එක මමත් බලනවා මේ මට පුළුවන්ද ඔයා පොඩ්ඩක් කියන්නකෝ මේ බීජ පැල කොහෙන් හරි ගන්න පුළුවන්ද කියලා පැලදාහක් විතර
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Thanks good idea
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@ratawatetravel9923
@ratawatetravel9923 2 жыл бұрын
සුපිරි අයියේ
@dilupafernando7149
@dilupafernando7149 2 жыл бұрын
පුලුවන්නම් රටකජු වගාවක් කරන හැටි ගැන කියල දෙන්න
@sameerabandara9145
@sameerabandara9145 25 күн бұрын
Field එකේ හිටවන පැල අතර පරතරය කීයක්ද
@draftsmenchandrasekara3810
@draftsmenchandrasekara3810 3 ай бұрын
වර්ග අඩි දහය කියන්නේ අඩි 3.5*3.5ට ආසන්න නෙ පැල ලක්ෂයක් ඉන්දන්නෙ කොහොමද සහෝදරයා.
@gihan131
@gihan131 3 ай бұрын
Niyamay ayye❤
@jayanthaweerasooriya507
@jayanthaweerasooriya507 2 ай бұрын
Thanks, pacat ekema thiyanna barida
@koreangovibima
@koreangovibima 3 жыл бұрын
Nihal aiya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 3 ай бұрын
Mage gama bentota, Galle District eke ,mamath wagawak patan ganna loku Uwamanawak thiyenawa. Oba thuma hithana widihata ape parisarayata hoda mona wage wagawakda? Pilithuru balaporoththu wemi. Sthuthiy
@salindadinushaappu1167
@salindadinushaappu1167 3 жыл бұрын
Kaha saha iguru Kochchara loku unamada sesraye hitawanne? sesraye hitawapuwama sewana sapayanda onada ( hoda adahasak jayawewa )
@nilangaliyanage3833
@nilangaliyanage3833 Жыл бұрын
මල්ලි ඉඟුරු වගාව ගෙවත්තේ පොච්චීයෙ වගා කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න. ස්තුතියි.
@user-76rme
@user-76rme 2 жыл бұрын
Nihal aiya අක්කර 1 වගා කරන්න කොපමණ mudalak අවශ්‍ය wenawada.thank you
@ceylontour1472
@ceylontour1472 2 ай бұрын
Weladapolen labagath iguru sitavimata sudusuida
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 2 жыл бұрын
ස්තුති ,මහත්මයා මගෙ ඉන්ගුරු වගාවෙ කොල කහ පාට වෙලා එහෙම වෙන්නේ ඇයි කියලා කියන්ඩ පුළුවන්ද ස්තුති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බැක්ටිරියා අල කුනුවීම දිලිර රොග නිසා අලකුනුවිමෙන් මෙහෙම වෙන්න පුලුවන් 0786974418 බොහොම ස්තූතියි
@suranji31
@suranji31 Жыл бұрын
Thanks
@damithmadusanka2428
@damithmadusanka2428 2 жыл бұрын
Karadahaiya yodanne kohomada iguru walata paththi dala hadaddi
@sajiththilakshana8790
@sajiththilakshana8790 2 жыл бұрын
Niyamaiiiiiiii.godak watinwa
@Sudarshi492
@Sudarshi492 Ай бұрын
ඉගුරු පැල කිරීමට කඩෙන් ගන්න ඉගුරු හොදයි ද
@nedunkumaridasanayaka7298
@nedunkumaridasanayaka7298 3 жыл бұрын
Thanks. 😀
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.
@priyangaperera4453
@priyangaperera4453 5 ай бұрын
සුපිරි 😅
@hiruniperera2352
@hiruniperera2352 5 ай бұрын
warga adi 10 kiyanne kopamanada kiyala oys dana genada katha karanne?
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 24 күн бұрын
බිජ ප්‍රතිකාර කියන්නෙ මොකද්ද ❤️
@dushmanthagibson2683
@dushmanthagibson2683 3 жыл бұрын
හොද video එකක් 👍 මේ පැල වලට කෘමි විකර්ශක භාවිතා කරන්න අවශ්‍යද ?
@thimlagunasingha1816
@thimlagunasingha1816 2 ай бұрын
බීජ prathikara genath visthara krnna
@janathkumara3007
@janathkumara3007 9 ай бұрын
Badun tulama aswenna galawana dina dakwama wagaawa pawathwaganna puluwanida me kramayen, ksetraye situwanne natiwa, e gana ketipiliturak denna. Sthuthi obathumata.
@chana5225
@chana5225 27 күн бұрын
Nice ❤
@sunilshantha1162
@sunilshantha1162 3 жыл бұрын
මහත්මයා මේ වගාවට අරන් තියෙන්නෙ කලුපාට කුඩා පැකට් එකනේද? කිලෝගනනට ගන්න පුලුවන්.
@sanjayabandara2590
@sanjayabandara2590 3 ай бұрын
මාස 2 . 1/2 ,පස්සේ මලු වල තියෙන ඒවා බිම හිටවනවද නැතිනම් 4× 6 මලු වලම අසවනු නෙලනකන්ම තියෙනවද
@nadeerawijekoon2035
@nadeerawijekoon2035 3 жыл бұрын
Aiye watina video wak tks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.
@upulkumara4021
@upulkumara4021 Жыл бұрын
අය්යේ වියලි කලාපයේ ඉඟුරු වගා කරනවානම් බදුම් ගත කලයුත්තේ ලොයි කාලයේද බ්ම් සකස් කරන්නේ හා එහි සිටුවන්නේ කොයි කාල සීමාවෙද. තව ඉඟුරු ඕනම කාලයක සිටුවිව හැකිද .ඔබ තුමාගේ පෝන් නොම්බරයක් සදහන් කරන්නේ 👍👍👍👍👍👍
@nimanthikasubhashani9725
@nimanthikasubhashani9725 3 жыл бұрын
Aswanu ganne mona kaleda kiyala danaganna puluwanda
@nishadiharshila9868
@nishadiharshila9868 3 жыл бұрын
පයචස් 20ක වගේ ඉඩමකින් ආදායමක් ගන්න හොද මොනාද. අනුරාධපුර, කිරිබත්ගොඩ ඉඩම් 2ක් තියෙනව
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 කතාකරන්න බොහොමස්තුතියි
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 3 жыл бұрын
Eguru
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 3 жыл бұрын
Haya wewaa obata bs
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@AjithAjith-v9y
@AjithAjith-v9y Ай бұрын
Iguru beeja ha ne kohendha
@ajithwarnasuriya54
@ajithwarnasuriya54 Ай бұрын
Purch 10 kata kochchara walawal pramanayak puluwanda
@SamanKumara-zz2qy
@SamanKumara-zz2qy 5 ай бұрын
Good morning nihal malli me dala tiyena sudu pata pawder mokakda ?
@jmaduwanthi4091
@jmaduwanthi4091 2 ай бұрын
ඉගුරු වගා කරන්නේ මොන කාලෙටද
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
අය්යා කියලා දුන්න විදිහට ලොකු අඹ ගහේ කන්දේ පොත්තk ain කරලා karuthakolamban aත්තක් bud kara ekata වැස්ස hindha වතුර giya සතියක් විතර වෙනවා bud eken හිනි dhalu ඇවිල්ලා වතුර ගිය හින්දා සාර්ථක weidha? Plz reply
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 බොහොමස්තුතියි
@himani8544
@himani8544 3 жыл бұрын
Thanks sir
@chamindunamanawadu444
@chamindunamanawadu444 3 жыл бұрын
Kohubathuy weli deka vitharak mikx karoth hadeyda mahaththayo
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මතුපිට ස් කොටස් එකක් කොහුබත් කොටස් 1 වැලි කොට්ස් එකක් ගන්න බොහොමස්තුතියි
@ErandaHarshani
@ErandaHarshani 3 ай бұрын
සම්පූර්ණ පලදාව ගන්න කොච්චර කල් යනවාද?
@rukmalranaweera
@rukmalranaweera 3 жыл бұрын
මගේ ඉඟුරු වගාවට දැන් මාස දෙකයි. පැල කහ වෙලා මැරිලා යනවා. කරුණාකර කරන්න ප්‍රතිකර්මයක් කියන්න. ගොඩක් ස්තූතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 බොහොමස්තුතියි
@kasunishasikala4589
@kasunishasikala4589 3 жыл бұрын
@@agriculturenihalranasingha Watina video 1k.. mn oba thumage video's balanawa mokada ape palate kenek nisath godak denuma laba ganna puluwan nisai. Me number 1ta katha kaloth oba thumawa sambanda kara gatha hekida? Pilithurak balaporoththu wemi
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
akkarayakin kopamana adayamak ganna puluwanda
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 233 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 233 МЛН