No video

ඇයි ලක්ෂ ගණනක් මිනිස්සු "Burning Man" දර්ශනය වැළඳගන්නේ? : ජීවිතයට දර්ශනවාදය

  Рет қаралды 76,840

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Burning Man නම් මේ දිනවල විශේෂ වශයෙන් ජනප්‍රිය සංස්කෘතික/ආගමික ව්‍යාපාරය ගැනයි. මේ තුලින් දිරිගන්වන සීමා විරහිත ප්‍රකාශනය සහ ත්යාගශීලීබව මත පදනම්ව මිනිස්සු ජීවිත වල සොයන්නේ මොකක්ද කියන කරුණ උදාහරණ ඇසුරෙන් මේ වීඩියෝ එකෙන් කතා කරනවා.

Пікірлер: 522
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
හිතවත් සහෘදයයිනි සහ සහෘද නොවන පින්වතුනි, ජීවිතයට දර්ශනවාදය යටතේ විවිධ දාර්ශනික මතවාද සහ දාර්ශනික ප්‍රශ්න ගැන කතා කරමි. මේ බොහෝ වීඩියෝ වලට ලැබෙන පොදු විවේචනයක් නම්, අපේ රටේ ඇති යම් ආගමික ඉගැන්වීම් මේ සියල්ලටම වඩා උසස් බවත්, එමනිසා ලෝකයේ විවිධ දර්ශනවාදයන් ගැන කතා කිරීම සමාජය තුල විකාර සහ අසත්‍ය සමාජගතකිරීමට මම විසින් සිදු කරන යම් ඊනියා NGO සැලැස්මක් බවයි. (මීට ටික වෙලාවකට කලින් ලැබුණු දුරකථන පණිවිඩය මෙයට ආසන්නම සිදු වීමයි). එලෙසම මීට සමගාමී Comments ගණනාවක් වීඩියෝ වලට වැටීම බොහොම සාමාන්‍ය කරුණක්. මට අවධාරණය කල යුත්තක් වන්නේ දර්ශනවාදය යනු ශාස්ත්‍රීය (academic) විෂයක් වන අතර, තමුන් පුද්ගලිකව එකඟ නොවන දාර්ශනික අදහස් ඉගනගැනීම, විස්තර කිරීම, බෙදා වෙන්කොට පෙන්වීම, විවාද කිරේම සහ ශාස්ත්‍රීය වශයෙන් කිසිම ප්‍රශ්නයක් නොමැති කරුණක් බවයි. උදාහරණයක් වශයෙන්, හින්දු දර්ශනය කෙනෙක් පුද්ගලිකව පිලි නොගත්තත්, එම කරුණු ඉගන ගැනීම, රස විඳීම, ඉගැන්වීම සහ විවාදයට ලක් කිරීම ශාස්ත්‍රීය වශයෙන් කිසිදු ගැටළුවක් නැති ක්‍රියාවකි. දේශපාලන විද්‍යාව උගන්වන කථිකාචාර්ය වරයෙක්, මාක්ස්වාදය ගැන ඉතා පුළුල්ව කතා කර විස්තර කර උගන්වන මුත් එහි අදහස ඔහු මාක්ස්වාදියෙකු නොවීමට හැකි වන්නා සේම විවිධ දාර්ශනික දෘෂ්ටිකොණ ගැන ශාස්ත්‍රීය වශයෙන් කතා කරන අයෙක් එම දාර්ශනික මතවල බැස සිටින්නෙකු නොවිය හැකිය. ශාස්ත්‍රීය ගවේෂණයෙහි (academic studies) ඉතාම මූලික කරුණක් වන මෙය ගැන පුළුල් චින්තනයකින් බැලීමට උත්සහ කරන ලෙස එලෙස සිතන සහෘද නොවන පින්වතුන් හට ආදරයෙන් ආයාචනා කරමි. ස්තුත්යි රුචිර (16/07/2023)
@charithaisurujayasinghe2136
@charithaisurujayasinghe2136 Жыл бұрын
Totally agreed
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 Жыл бұрын
දර්ශනය කියන විශයක් ඇති බවවත් නොදන්න අය පිලිබදව කනගාටු වීම ඇර වෙනත් කලයුතු දෙයක් නැත.❤
@chamilamarapana5698
@chamilamarapana5698 Жыл бұрын
Phon nomber aka danna sir
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
කතා කරලා වැඩක් නෑ සර් ❤️🙏
@damithanuradha6252
@damithanuradha6252 Жыл бұрын
එක තමන් ගේ හිතුමතේ විශ්මයේ නිදහසේ තමන්ට ස්වාධීන ඉන්න පුළුවන් ❤ සැබැ වටම තමන් හේව්වදේ ජිවිතේ න් එලියට උලුප්පන තැන ක්
@janakaegodawela3428
@janakaegodawela3428 Жыл бұрын
සර් කොහොමද හැම වෙලේම හිනාවෙලාම කතා කරන්නේ..අව්‍යාජයී..ප්‍රසන්නයිමේ ලෝකේ සර්ට ගැලපෙනම වුර්තිය සර් කරන්නේ🎉 🎉🎉
@nadk6697
@nadk6697 Жыл бұрын
I think his heart is so pure which shows from his face!!
@akashsagara5362
@akashsagara5362 Жыл бұрын
Lokaya ethi thathwayenma nisi aakaarawa dekkama dekala nirahankaarawa ey gena kiyaddi thamaa eyhema hinaawelaa kathaa karanna puluwan wenne ookeyn thawath godak ihalatama geyaama thamai rahathun wahanseyla bihi wenney eyka denumen nam wena deyak neyme rahathan wahansela katha karaddi mata hithyna vidiyata ohoma hinaawena eykak nam ne namuth apey hitha ethulatama deneyvi laga idan kathaa karoth apiwa moohanaya wevi kiyana dewalwala geburu saththayata hebai apita eywa wataha ganna tharam upathin pihiti buddiyakuth thiyenna oni
@akashsagara5362
@akashsagara5362 Жыл бұрын
😊
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950කට්ටියම සමාවෙන්න shehan කියන්නෙ අපේ වඳ පුංචි අම්මගෙ පුතා..පන්සලේ ලොකුහාමුදුරුවො තමයි පුංච් වඳනැහැ කියල simple shehan ව මේ ලෝකෙට ගෙනාවෙ.පුංචිත් ආවාසෙමයි මූත් එතනමයි.හමුදුරුවො මලයින් පස්සෙ ආපු ඊලග කෙනා simple shehan ගෙ පස්ස පැත්තෙ vriginity එක ගත්ත මැහුම් 18 ක් දැම්ම..ෛඉට පස්සෙ පොඩ්ඩක් අවුල්.
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
👍
@MoanaWeddingFilms1
@MoanaWeddingFilms1 Жыл бұрын
පුතාගේ | දුවගේ ග්‍රහ අපල දුරැ වේවා | විභාග සමත් වේවා…| ඉක්මන් සුවය ලැබේවා… වගේ දේවල් අතර මේ වගේ වෙනස් සිතුවිලි වචන වලින් කෙනෙක් හරි ලියල එල්ලුවනම් ගොඩක් මිනිස්සු බෝ ගස් වල ලස්සන අදහස් ප්‍රකාශන එලලාවි…. අපේ වගේ රටවල හැමදාම තිබ්බේ ඔය Burning Man වෙගේම එකක් නේද කියලා හිතුණා…දියුණු රටක උන්නත්. නොදියුනු රටක උන්නත් මින්ස්සු එකම විදිහ තමයි….😊😊😊
@uf8259
@uf8259 Жыл бұрын
ඒක දැනගන කරන දෙයක්..... අපේ රටේ කරන්නෙ නොදැන මිත්‍යාවෙන්
@gayangurudeniya9582
@gayangurudeniya9582 Жыл бұрын
බුද්ධි ගලනය කියන්නේ ලංකාවේ අද වෙනකම්ම සිද්ධවෙන දෙයක් ඔබතුමා වැනි විද්‍යාඥයෙක් ලංකාව තුළ රැඳී සිටීම ගැන ඇත්තටම ආඩම්බර වෙනවා
@reshani5038
@reshani5038 Жыл бұрын
මම ස්තුතිවන්ත වෙනවා... *මට ෆෝන් එකකුයි ඉන්ටර්නෙට් තියෙන එකට *යූටියුබ් ප්ලැට්ෆෝම් එක නිර්මානය උනාට *සර්ව මට මුන ගැස්සුවාට *සර්ගේ විඩියෝස් හැමතිස්සෙම බලන්නහිතෙන එකට *සර් කියන දේ මගේ මනසට තේරුම් ගන්න පුළුවන් එකට *එය අවබෝධ කර ගන්න මම දරන උත්සාහයට *එය ප්‍රායොගිකව භාවිත කරන්න මම වැඩ කරන එකට *මගේ ජීවිතය ගොඩනගා ගනිමින් තවත් අයකුගේ ජීවිතයක් සුන්දර කරන්න මම උත්සාහ කරන එකට
@surandashymen7955
@surandashymen7955 Жыл бұрын
Super 👍👍👍👍
@hiripuragewimalarathna3413
@hiripuragewimalarathna3413 Жыл бұрын
​@@surandashymen7955🎉
@sureshcooray2569
@sureshcooray2569 Жыл бұрын
මිනිස්සුන්ට හිතන්න කියා දෙන ඔබවැනි මිනිස්සුන් අප රටේ ඉතාම අල්පය,ඔබේ උත්සාහයට බොහෝම පිං,සිතීමේ ශක්තිය ඇති මිනිස්සුන් ඔබසමග සිටිනවා,ඉදිරියටත් ඔබගේ වැඩ සටහන් අපගේ බලාපොරොත්තුවයි !!!ස්තුතියි ඔබට!!!❤
@indikamohott7096
@indikamohott7096 Жыл бұрын
කිසිම දේශපාලන හෝ වෙනත් මතවාදයකට ධ්‍රැවීකරනය නොවී,විද්‍යාව සහ මානව දයාව ඉතා ලස්සනට ජන ප මුසු කරන ඔබට ස්තූතිවන්ත වෙනව❤ ස්තූතිවන්ත
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950මල්ලි හාමුදුරුවො ඇකේපුරිය කියල ඔච්චර අවුල් ගන්නෙපා..ඔයා හාමුදුරුවන්ගෙ..
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950 බුදුහාමුදුරුවොත් නිරාගාමික තමයි මල්ලි.ඔයා මූලධර්මවාදී බෞද්ධයො තමයි ඔයාලා
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950 ඔබතුමා සෝවාන් නේද?
@dilandesilva8954
@dilandesilva8954 Жыл бұрын
ඔබ දීමට වෙර දරන පණිවිඩයේ අර්ථය සහ යටි අර්ථය ඉතා පැහැදිලිය. ගතානුගතික සංස්කෘතිය සහ ඇදහිලි හරහා විවෘත නොවන මනස් සහ හදවත් ඇති ජාතියක පල අප බුක්ති විඳිමින් පවතිමු. ඔබ කැප කළ කාලයට සහ ශ්‍රමයට ස්තුතියි. එය අපතේ නොයනු ඇත! 🙏🏼💕
@skytechdz
@skytechdz Жыл бұрын
ඉතාමත් වැදගත් කරුනු සහිත වීඩියෝවක්, මම බොහෝමත්ම ගරුකරනවා ඔබ තුමාට බොහෝම ස්තුති.!!!
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
ගොඩක් වටින ගුරුවරයෙක් මුළු මහත් සමාජයටම.❤ ස්තූතියි සහෘද හැමදෙනාම වෙනුවෙන් ගුරුතුමනි ඔබට ❤
@lakshani2652
@lakshani2652 Жыл бұрын
තමන් අතින් උන වැරදි ගැන හිත හිත පසු තැවෙන්නේ නැතුව ඉදිරියටම යමු....තමන් සමග ඉදිරියටම යන්න උදව් කරපු මිනිස්සුට තමන්ගෙ යුතුකම ඉටු කරමු.....❤❤
@Thushara276
@Thushara276 Жыл бұрын
ඔබගේ අදහස මිලකලනොහැකියි,,,💐💐💐🙏🙏
@hlsshehan9236
@hlsshehan9236 Жыл бұрын
@@shehanb950 meke Mata nam aulak penne na. Nidahas sithin baluwoth aulak na.
@hlsshehan9236
@hlsshehan9236 Жыл бұрын
Mokadda wela tiyena waradda?
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950උඹ කොල්ලොකාරයෙක් නේද?
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
බුදු කෙනෙක්ගෙ මාර්ගෝපදේශණය නොලැබුනොත් මිනිසා කොච්චර බුද්ධිමත් උනත් අපිට කරන්න පුළුවන් මේවගේ දේවල් විතරයි ..
@crismalfernando9116
@crismalfernando9116 Жыл бұрын
@nipunwickramasooriya9434 🤣
@charith856
@charith856 Жыл бұрын
Varygood
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
@@shehanb950 මට හිතෙන හැටියට රුචිර මහත්මයා සමාජය සෑම අතකින්ම දැනුමෙන් සන්නද්ධ කරන්න උත්සහ කරනව .ඒක හොද දෙයක්. මට බුදු දහම ගැන මූලික අවබෝධයක් තියෙනව ඒක නිසා මට හිතුනා මිනිස්සු විදියට අපි හොදයි කියල බුද්ධිමත් කියල ගොඩනගාගන්න දේවල් බුදු කෙනෙක් දේශනා කරන දහමකට සාපේක්ෂව ඉතාම ප්‍රාථමිකයි කියල .ඒ ගැන තමයි මම මගෙ අදහස කීවෙ ඉතින් ..හැබැයි බෞද්ධයන් විදියට සහ ඕනම ආගමික මතවදයක් දරණ කෙනෙක් යම් යම් ආගම් .සහ අනෙකුත් දර්ශන නොදැන සිටීමට වඩා හොදයි නේද අනිත් දේවලුත් දැනගෙන හරි දේ කරන එක.. ඒකෙ දෙපැත්තක් තියෙනව හැබැයි බුදුදහම බාගෙට දන්න පිරිසක් බුදුදහම අතෑරල මේකට යන්නත් පුළුවන් හරියට බුදුදහම දන්න අය බුදුදහම ගැන තව පැහැදීමක් ඇතිකරගන්නත් පුළුවන් . ඒක ලෝක ස්වාභාවයනෙ ඉතින්
@user-fx8fp5dp9
@user-fx8fp5dp9 Жыл бұрын
ලෝක පූජිත මිනිස්සු කිව්වායැයි අපි අහන "වැකි" වලට වඩා ගොඩාක් වටින සාමාන්‍ය මිනිස්සු ලියපු වැකි එතන තියෙනවා.❤
@VitaminProtin98
@VitaminProtin98 Жыл бұрын
​@@shehanb950උබට මොකක් හරි පුද්ගලුක තරහක් තියෙනවාද..? වැදගත් මිනිස්සුන්ට බොරුවට බැන බැන මෙකෙ ඉන්න උන් ටිපර් කරන්නෙ..රෙන් නැතුව පලයන්කො ප්ලිස්✋😒
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950උඹ පල්ලෙගම සිරිනිවාස හාමුදුරුවන්ගෙ පුතානේද?
@redfirend
@redfirend Жыл бұрын
​@@VitaminProtin98ලෙඩෙක් බං ඔය 😅
@ciiccci
@ciiccci Жыл бұрын
@@shehanb950 America ve minissu marenne legal gun valin thiyala ,ehe gun ekak ganna licence oni na , ape rate licence oni valath kiyala marenavada , phivalin anina Eva , gun ekak thibbanan thiyanne eken thama 😂, anika devdath kiyanne buduhamuduruvoge pavle kenek , u baluvada Kala kiyala anith e pavle aya naraka aya venne nane 😂
@nadeeshakasun6537
@nadeeshakasun6537 Жыл бұрын
කල්‍යාණ මිත්‍ර සේවනය, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ආශ්‍රය උතුම් මංගල කරුණක්... ඔබ වැනි ගරු උතුමන් රටට සම්පතක්.
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950උඹලයි අම්මගැන දුකයි බන්..තරුන කාලේ ආවාසෙට දුන්න පුතාව ගල් කොල්ලෙක් කලා
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
​@@Triplegemvlessyouයහපත් ප්‍රකාශයක් හමුවේ ඔබ හැසිරී ඇති ආකාරය ඔබ අනුගමනය කරන ආගමික හෝ නිරාගමික පිලිවෙත අවබෝධය කෙසේ වෙතත් , වෛරය සහ හීන මානය උදෙසා කරන්නක් බව ලෝකෙටම පෙන්වයි. (ඔබත් Typhical දූපත්වාසී atheist නිබ්බෙක් හෝ නිබ්බියක් 😂)
@akash_Isnt-normal
@akash_Isnt-normal Жыл бұрын
තාමත් ලෝකෙ ප්‍රේමනීය මිනිස්සුන් එකතුවෙන තැන් තියනවා😌🍃
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ඉතාමත් ම ශ්‍රෙෂ්ඨයි සර්. ඔබතුමන් වැනි විශිෂ්ඨ බුද්ධිමතුන් අපේ රට ට සම්පතක්. ස්තුතියි සර්
@darshanabamunuarachchi5666
@darshanabamunuarachchi5666 Жыл бұрын
මට කළ නොහැකි දෙයක් ඔබ කිරීම ගැන ඔබට ස්තුති. ඔබගෙන් මං හැමදාම මාව දකිනවා 😊... ඔබ විශිෂ්ටයි !!!
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
*"පඤ්ඤාවන්තස්ස අයං ධම්මො නො දුප්පඤ්ඤස්ස"* බුදුදහම පණ්ඩිතයාට මිස මෝඩයාට නොවෙයි.යන්න මෙහි අදහසයි. බුදුදහම ගැන විශ්වාසය තැබීමෙන් පමණක් සෑහීමකට පත් නොවී සතිපට්ඨානය දියුණු කර පටිච්ඡසමුප්පාද,චතුරාර්‍ය්සත්‍ය දහමට පිවිස තම නුවණින් තමාට සත්‍ය දැකගත හැකි දහමකි බුදුදහම. "ලක්වැසියා මුලින්ම සවන් දුන් චූළහත්ථිපදෝම සූත්‍රයෙන් දහමේ ඇති සත්‍යතාවය තම තමාගේ නුවණින්ම දැකීමට එහි නිවැරැදි උපදෙස් ලැබෙති." ඒ අනුව නොගොස් ඇතැම්හු භෞතිකවාදී වන්නේ පිංපව් පරලොව පිළිනොගන්නේ මිත්‍යාදෘෂ්ටික නිරාගමික ගෝත්‍රිකයෝ වී සිටිති. එය ඉතාමත් භයානකය මිත්‍යාදෘෂ්ටිකයාට කරන්නට බැරි පාපයක් නැතැයි පණ්ඩිතයෝ කියති. එබැවින් උගත්හු ඒ විද්‍යාත්මක පදනමක් ඇති "චූළ හත්ථි පදෝපම දර්ශණය" නිතර නිතර සාකච්ඡාවට ගතයුතුම වෙයි.එය ආගම් භේදයකින් තොරව පාසැල් අධ්‍යාපන විෂයට ඇතුලත් කළයුතුය
@Fusion.5
@Fusion.5 Жыл бұрын
මගේ තියෙන එක ලොකුම බලාපොරොත්තුවක් තමයි හැබැහින් ඔබතුමා සමඟ සුළු මොහොතක් හෝ කතාබහ කරන එක.තාම මන් විදේශගතව රැකියාවක් කරන ගමන්.ලංකාවට ආපු ගමන් ඔබතුමා මුණ ගැසීම මගේ තියෙන ලොකුම හීනයක්.
@chanakadharmasena7448
@chanakadharmasena7448 Жыл бұрын
ලංකාවේ ලස්සන කවි හිතක් තියෙන කෙනෙක් සිංහල අකුරු ටිකක් එක්ක ඔතනට ගියොත් මොනවා ගලපලා ලියයිද... ඉතිහාසයේ සුන්දරතම ප්‍රකාශය සිංහලෙන් සටහන් කරයි ❤
@UdanaWickramasinghe
@UdanaWickramasinghe Жыл бұрын
Excellent as always! Ancient Egyptians believed that upon death they would be asked two questions and their answers would determine whether they could continue their journey in the afterlife. The first question was, 'Did you bring joy?' The second was, 'Did you find joy? If you can, please do a video around this concept. Thanks
@sanjuheshan8428
@sanjuheshan8428 Жыл бұрын
ඇහුම්කන් දෙන්නන්ගේ හිගය මේ ප්‍රකාශන වල පෙනෙනව❤
@lankz2050
@lankz2050 8 ай бұрын
ඒවා දකිනකොට ඇඬෙනවා. මිනිස්සුන්ගෙ ඇතුලාන්තය. වෙනතැන් වල හැමතැනම වගේ දැක්කේ මවාපෑම.. ස්තූතියි ඔබට. !
@saradiyal1
@saradiyal1 Жыл бұрын
මට අහන්න තියෙන්නෙ එක දෙයයි " කොහා ඇති කරනවද 😅" ... හැමදාම ඉතා කැමැත්තෙන් වැඩසටහන් නරඹන ප්‍රේක්ෂක්යෙක් ...
@ruwangaalwis3422
@ruwangaalwis3422 Жыл бұрын
Black rock city කියන්නේ දිව්‍ය ලෝකයක් ඇතිවීමට පටන්ගන්න පුංචි බීජයක් වගේ ඒක මහා ලොකු වෘක්ෂයක් වෙලා ලොකු වනාන්තරයක් වෙච්ච දවසට නිවන කෙසේවෙතත් ජීවිතය මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් ඊට පස්සෙ මැරෙනකන් ජීවත්වෙලා ඉන්න පුළුවන් .එතනින් එහාට වෙන දේවල් ස්වභාවධර්මය විසින් තීරණය කරයි.
@beyondsensesbyatawenimaanaya
@beyondsensesbyatawenimaanaya Жыл бұрын
නිවෙන්න කලින් තමන් මොහොතක් පාසා ගිනි ගත්තු බව අවබෝධ කරගන්න පාරාදීසයක් මිනිසාට අවශ්‍යයි , එතනට ආවහම ඉබේටම නිවෙන්න ඕන කරන දේවල් හා මග විවර වෙනවා.... හැබැයි ලංකාවේ බහුතරයක් ගෝත්‍රික -සාම්ප්‍රදායික - විද්‍යාව නොදැක්ක - අන්තවාදී අ මනයෝ හෑලි ලියලිය වැලලෙන්න හදනවා....
@nagato7th-pain147
@nagato7th-pain147 Жыл бұрын
මට තේරුන විදියට අහන්නෙ මේක. ඔයා නිවන කියලා අදහස් කලෙ මැරුනට පස්සෙ ලැබෙන දෙයක් විදියට ද
@user-ss5jh5xu1b
@user-ss5jh5xu1b Жыл бұрын
මිනිහෙකුට සිත් රිදීමක් විය යුතුයි නව මානයක් විවුර්ත වීමට. අපේ ජීවිත සමන්‍ය කරනය තුලම පවතින තාක් සිත් රිදීම් ,රන්ඩු ,මානසික පිඩන තුලම පල් වෙවි ජිවත් වෙන්න පුරුදු වෙන එක වෙන්නේ❤
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
මිනිස්සුන්ගෙ ජීවිතයට සතුටක් වැටහීමක් එකතු කරන්න වෙර දරන ඔබ තුමාට ඉකමනන්ම උතුම් නිවන ද අවබෝධ කිරීමට හැකි වේවා සර්💗🙏
@aluthpara
@aluthpara Жыл бұрын
මිනිස්සු තමන්ගේ Guiltyness , Regrets , Frustrations, Judgements, Fear තමන්ගේ ඇතුලේ හිරකරගෙන ඉඳලා එලියට දාලා.
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
විශාල ආකල්පමය වෙනසක් අපේ රටට අවශ්‍යයි.අහම්බෙන් ඔබතුමාගේ වැඩ සටහන් නෙත ගැටුණා. බොහොම පින් කියා කියනවා ඇරෙන්නට ඔබ තුමාට මොනවා කියන්නද කියලා හිතන්න බෑ සමාජය වෙනස් කරන ඔබට.
@babytv5803
@babytv5803 Жыл бұрын
@@shehanb950 ඔනිනම් මේ කතාව අහලා ගන්න තියන දෙයක් තියෙනම් ගන්න.. වැඩැක් නැතුව වගේ කමෙන්ට් බල බල එල්ලි එල්ලි කෙස් පැලෙන තර්ක ගොඩනගාගෙන නිකන් මිනිසුන්ගේ නිදහස් අදහස් සමග වාද කරන්න එපා... එහෙමත් නැත්නම් , ශ්‍රීමහ බොදිය ලග ටිකක් වෙලා වාඩිවෙලා ඉදලා ඔය රන්ඩුවට යන හිත සන්සුන්කරගන්න මහත්මයා..
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 Жыл бұрын
හැමදාම වගේ අර්ථවත් වටිනා අදහස් ටිකක්....මම නම් ස්තූතියි කියන්නේ නෑ. ඔබටත් ඔබව හැදූ වැඩූ දෙමාපියන්ට ත් පිං අත් වේවා...ඔබයි සැබෑ ගුරු දෙවි.❤🎉❤🎉
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950උඹේ පස්සපැත්ත gape කලානේද නම කියන්න අවසරයි මාගල්කන්දෙ සුදත්ත
@PandukaNeluwala
@PandukaNeluwala Жыл бұрын
Wonderful video, opening new paths to think... your videos are always amazing and fully agree with your thinking. Please do not get discouraged by negative comments .. lets try to make people to understand දර්ශනවාදය යනු ශාස්ත්‍රීය (academic) විෂයක් වන අතර, තමුන් පුද්ගලිකව එකඟ නොවන දාර්ශනික අදහස් ඉගනගැනීම, විස්තර කිරීම, බෙදා වෙන්කොට පෙන්වීම, විවාද කිරේම සහ ශාස්ත්‍රීය වශයෙන් කිසිම ප්‍රශ්නයක් නොමැති කරුණක් බව
@asokapiyasena8840
@asokapiyasena8840 Жыл бұрын
ඔබ තුමා නිදහස මත ඉදිරිපත් කිරිමත් කරන්වා .නිවහල් මනසකින් බලන කෙනා තමයි එහි අගය දන්නෙ . සුපර්මාර්කට් එක පුරාම ඇවිද්දට උවමනා දෙ පමණක් අවශ්‍ය කෙනා ගන්න දක්ශ වෙන්න ඕන .
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
මිනිස්සු භෞතික දේවල් තුළින් ,ඒකාකාරී බවෙන් හෙම්බත් වුනාම , මානසික නිදහස වෙනුවෙන් දේවල් හොයනවා. මෙතන ඒක හොයන්නෙ ආයෙත් භෞතික දේවල් තුළින්මයි. ඔය ක්‍රමයත් දිගින් දිගටම නඩත්තු කරන්න ගියාම ආයෙ ඕකත් එපා වෙනවා. එතකොට ආයෙ අලුත් දේවල් හොයාගෙන ඒකත් කරනවා.
@Techreviewprosinhala
@Techreviewprosinhala Жыл бұрын
ඇලෙන්නේ නැතිව පාවිච්චි කරන්න .simple
@chamarapriyashan8796
@chamarapriyashan8796 Жыл бұрын
​@@Techreviewprosinhala❤
@nethmeejayathilaka2006
@nethmeejayathilaka2006 Жыл бұрын
​@@shehanb950Buddhism also teaches giving up .
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
@@shehanb950උඹව පන්සලට අතැරල හාමුදුරුවන්ට ගල් කපන්න කැපකලා වගේ
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
​@@shehanb950බුදු දහම ගැඹුරින් හදාරන්න ඕන අය ඒක වෙනමම හදාරන්න ඕන. ඒක මේකට අදාල නැහැනේ. මෙතුමා කරුණු ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට එදිනෙදා ජීවිතයට වැදගත් වන කරුණු සරලව ඉදිරිපත් කිරීමක්. මෙතුමා බෞද්ධ විරෝධී කෙනෙක් නෙවෙයි. ඔයා හිතන විදියේ වරදක් මිසක් මෙතුමාගේ අදහස් වල වරදක් නැහැ. ගොඩක් වටින අදහස් එතුමාගේ හැම වීඩියෝ එකකම තියෙනවා. තේරැම් ගන්න බැරි නම් අඩුම තරමින් අපහාස නොකර ඉන්න පුරුදු වෙන්න
@aluthpara
@aluthpara Жыл бұрын
සමහරවිට අර බෝතලයේ ලියපු කෙනා එයින් අදහස් කලේ තමන්ව වැරදියට විනිශ්චය කරන්න එපා කියලද දන්නේ නෑ. මිනිසුන් බොහෝවිට පුද්ගලයින්ව මතුපිටින් බලලා ඔවුන්ව විනිශ්චය කරනවා, ඔවුන්ට ලේබල් අලවනවා, ඔවුන්ව වැඩකට නැති වටිනාකමක් නැති මිනිස්සු හැටියට අහක දානවා, පහත් කොට සලකනවා. එවැනි දෙයක් ගැනද දන්නේ නෑ ඔහු බෝතලයේ ලියලා තියෙන්නේ.
@dulaaragimhani2830
@dulaaragimhani2830 Жыл бұрын
ඔබ හරි.... මමත් පිලිගන්නවා...
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 Жыл бұрын
ඔබ තුමා අවසනට පෙන්වා දුන් කාරණා සියල්ල, තමන්ට ලැබී ඇති මේ ජීවිත කාලය තුල සම්පූර්ණ කල කෙනෙක් ට, කිසියම් ම වූ මානසික ඌනතාවයකින් තොරව , නිහඬව, විවේකීව ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට හැකියාවක් ලැබීම, සොබාදහම විසින් දෙන අපූරුතම තෑග්ගකි. එසේ පූර්ණ කර ගත නොහැකි වුනොත්, එය සිදු කරන තුරු මානවයා ව ඔබ, මොබ සැරිසැරීමට කරුණු කාරණා යෙදවීමද, සොබාදහමේ තවත් අපූර්වතම කර්තව්‍යයකි. ස්තූතියි ඔබතුමාට.🙏💖😇
@utharabope3891
@utharabope3891 Жыл бұрын
සැබවින්ම ... බෙහෙවින්ම ස්තුතියි 💐🙏 අපේ සර් ට . උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා අපේ සර් එතුලු සියලු ලෝක වාසීන්ට 💐💐💐💐.😍
@sisirakumara9390
@sisirakumara9390 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමන්ට විවිධ මාතෘකාවන් ඔස්සේ අපව දෙනුවත් කිරීම ගෙන බුදුසරණයි 🙏🙏👍👍😍
@ajithjayakody3017
@ajithjayakody3017 Жыл бұрын
Excellent… very well presented and explained . Many thanks for fine effort to give others some meaning to their lives . Awaiting for a another classic like this one . 👌
@mrmshifan
@mrmshifan Жыл бұрын
සමහර අයගේ මානසික අවශ්‍යතා ආගමක් විසින් සංතෘප්ත කරනවා. සමහර අයට ආගම් බොළඳ වැඩී. එයාලා දර්ශනයකට යොමුවෙනවා. එයාලා තමන් තුල තියෙන බරට හෝ හිස්බවට ආගමකින් හෝ දර්ශනයකින් පිලිතුරු හොයනවා. මේ එකක්වත් වැරදි නෑ. හැමදාම වගේ ඉතා වැදගත් විඩියෝ එකක්. 🎉🎉🎉🎉🎉
@sandaruhirushansiyambalapi7696
@sandaruhirushansiyambalapi7696 Жыл бұрын
ලංකාවේ වගේ මිනිස්සුන්ට පෞද්ගලිකත්වයක් ,නිදහසක් නැති ගෝත්‍රික සමාජයක ජීවත් වෙන එක මොනතරම් මානසික වදයක් ද කියලා තේරුම් ගන්න මේ වගේ දේවල් ලෝකයේ තියෙන බවත් මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන
@aadaminda5717
@aadaminda5717 Жыл бұрын
ඔබ සෑබෑවට පරිපුර්ණ මිනිසෙක් ස්තුතියි ඔබට 🎉🎉🎉❤❤❤❤🙏🙏🙏
@maleeshathanuka4538
@maleeshathanuka4538 Жыл бұрын
සර් මම තවම A/l කරන කෙනෙක්. ඇතටම හිතන්න ලොකූ දෙයක් තියන වීඩියෝවක් ❤❤
@indranimd6578
@indranimd6578 Жыл бұрын
නිවෙන පහන් සිල ..පරවෙන ලස්සන මල ..කොතරම් දර්ශනය ක් උගන්වන වාද..වෙසක් කූඩුව දියවී යන බව ...ලස්සන තොරනක ජාතක කතා ව ...හැමතැන ඉදිවෙන දන්සැල් ...අපිත් අවුරුද්දේ කලක් ..යමක් වැය කරල සතුටු වෙනව ට අමතර ව දරුවන් ට යමක් උගන්වන වා නොවේද හරවත් ..... ඇමරිකන් සංස්කෘතිය....ට වඩා අපේ බොදු හැදියාව හරවත් ..
@kirulumonarawila977
@kirulumonarawila977 8 ай бұрын
කියන්න තරම් පැහැදිලි වචන මා සතු නොවුනත්. මට දේවල් කිහිපයක් මේ වීඩියෝව තුලින් තේරුණා. ස්තුතියි සර් 🙏😇
@salindakumarasighe5056
@salindakumarasighe5056 Жыл бұрын
හැමෝටම නිදහසේ අදහස් කියන්න අයිතියක් තියෙන නිසා එ් ගැන හිතන්න එපා.මේවා අපිට කෝටි ගනන් වටින දැනුම❤❤❤❤❤
@ravemendis6443
@ravemendis6443 Жыл бұрын
@@shehanb950 අවුරුදු දහයක් අමෙරිකාවේලු ඉන්නේ. කොහොමත් ලංකාවේ ඉන්න උන්ට වඩා ලංකාවේ සංස්කෘතිය ගැන කැක්කුම තියෙන්නේ උන්ට. @shehanb950 වගේ උන් එහෙ progressive movement වලට අප්පුඩි ගහල ලංකාවට ඇවිල්ල මෙහෙ රට ආපස්සට අරන් යන බය්යෙක්ට චන්දෙ දීල ආපහු ඒ රටට ගිහින් ෆන් එකේ ඉන්නවා. ඇහුවම කියනවා ඇමෙරිකාවේ සංස්කෘතිය, වෙඩි තැබීම්ඒ, ගෙවන ජීවිතේ හෙන අවුල් ලු. හැබැයි උන් එහෙ අත ඇරලා ලංකාවට එන්නෙත් නැහැ. සුද්දොන්ට *ක දිදී ඔහෙට වෙලා ඉන්නේ, වරෙව්කෝ ලංකාවට අපේ සංස්කෘතිය බේරගන්න.
@arunaliyanage1974
@arunaliyanage1974 Жыл бұрын
ඔබතුමා කරන සේවය මනරම්. විශිෂ්ටයි.ස්තුතියි සහෘදයානනි.
@chinthapriyangi1104
@chinthapriyangi1104 Жыл бұрын
ඔබතුමා ගේ. Video එකෙන් දෙන පනිවිඩයක් තියනවා ඒක මේ ලොකෙම මිනිස්සු හොයන දෙයක් මා ඇතුලු එත් ඒක ලේසි දෙයක් නෙමෙයි ගොඩාක් ස්තුති 🙏
@rathwije1579
@rathwije1579 11 ай бұрын
ගොඩක් වටින ගුරුවරයෙක් මුළු මහත් සමාජයටම.❤ ස්තූතියි SO MUCH GREAT ස්තුතියි ඔබට!!!❤ස්තුතියි ඔබට!!!❤ඇත්තටම ආඩම්බර වෙනවා THANKS A LOT APPRECIATED
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
බැදීම් වලින් නිදහස් උන මිනිහෙක්ට ( අම්ම අප්ප මැරුනත් දුකක් නොදැනෙන තත්වයක් ) ඔය කිසිත් උවමනා නැත..ඔය ලියපු මිනිස්සු මන්නම් දැක්ක විදියට හොයලා තියෙන්නෙම බැදීම් ගලවගන්න බැරිවම ඉන්නෙත් බැදීම්..මට සතුටුයි ඕක දැක්කම මන් කරලම තියෙන්නෙ අතැරීම විතරයි කියලා හිතෙනකොට.
@dilankott6828
@dilankott6828 Жыл бұрын
මෙවැනි වටිනා content ගෙන එන මානව හිතවාදී මිනිසුන් ඉතාම අල්ප යි මහත්තයා, "ජීවිතයට දර්ශනවාදය" එවැනි ගැඹුරු විෂය කාරණා තේරුම් ගන්න කොටසක් ඉන්නවා අපේ සමාජයේ💕, සුලු පිරිසක්, ඒ අපි🤸‍♀️ නිසාවෙන් කිසිම ආකාරයකට අධෛර්යයට,චිත්ත සන්තාපයකට පත් නොවී මේ වැඩේ දිගටම කරන්න.💐💖 ඔබ තුමා හට වයසින් ඉතාමත් පුලුල් පරාසයක ශ්‍රාවක ගොමුවක් සිටිනා බව කිසිවිටක අමතක නොකරන්න. 🙋‍♂️💕 අනාගතයට Black rock city වගේ concept එකක් සමාජයට දායාද කරන්න,🫠 එදාට ඒක වටේ The bottle is dusty but the liquor was clean වගේ ලස්සන මිනිස්සු ටිකක් එකතු වෙයි.💖💕✨️
@manojayakody
@manojayakody Жыл бұрын
හැමදාම වගේ ඉතාම අර්ථවත් වටිනා අදහස් ටිකක්....බොහොම පිං....
@achalameegama
@achalameegama Жыл бұрын
හරිම ලස්සනට මේ සියලු කාරණා පැහැදිලි කරදීම පිළිබඳව ඔබතුමාට මාගේ ගෞරවය පුදකරමි.
@ruoneperera
@ruoneperera Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. Thank you
@user-rn1pu6sy5j
@user-rn1pu6sy5j 7 ай бұрын
අනේ sir හිතේ ප්‍රශ්න ඉවසගන්න බැරි වුණා ම Sir ගෙ දර්ශන වාදය video බලලා තමයි කා ගැනවත් තරහ හිතේ තියා නොගෙන ඉන්නේ Sir ට ගොඩක් පින් sir
@indranimd6578
@indranimd6578 Жыл бұрын
ගවේෂණය කරන්න බුදු දහම...හා ඒ හා බැදි සංස්කෘතිය ....ගිනි නිවන නිවීම....කුමක්ද යන්න අත් හැරී ම යනු කුමක්ද ...යන්න..
@nayanawikramage4341
@nayanawikramage4341 Жыл бұрын
Nirvana yanu siyallen mideemai. (agamada athuluwa)
@budtoo
@budtoo Жыл бұрын
කිසිම ආගමක උදව්වක් නැතිව ලෝකේ ඉන්න පුලුවන් හොදම රටවල් හැදුනෙ අනික් මිනිස්සුන්ට ගරු කරන්න පුලුව්න් සමාජයක් හදන්. ඉපදුන ගමන් ලැබුන ආගම ආබරනයක් කරන් කෑගහනව මිසක් ඒක පවිච්චී කරන්නෙ නෑ කවදාවත්. Comment කියවද්දි හිතුනේ. ඔයාට මේවගෙ video දහස් ගානක් හදන්න වෙයි රුචිර. I'll give my strenght to you. ❤
@mrbhanaka-3856
@mrbhanaka-3856 Жыл бұрын
ෆින්ලන්තෙ හැදුනේ ක්‍රිස්තියානි ආගම සංස්කෘතික මූලය කරගෙන.
@hptaheiyanthuduwa5924
@hptaheiyanthuduwa5924 Жыл бұрын
ඉතාම වටින දර්ශවාදී විග්‍ර්හයක් ජයවේවා brother 🙏❤️🎉❤
@champikarajapaksha-wq6nv
@champikarajapaksha-wq6nv Жыл бұрын
සමහර අවස්ථා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එලැඹෙ.මේ භාග්‍ය ද එවැන්නකි. අසමි,දකිමි,උගනිමි. Thank you Ruchra sir .
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 Жыл бұрын
When I listen to this Excemplary author's vedios I feel I am still learning as primary student although Iam in my late 70 s
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Жыл бұрын
Dr. රුචිර, ඔබගේ විග්‍රහයන් සමග මම බොහොමයකට එකග වෙමි. මා ඇමරිකාවේ ජීවත් උවද මේ Burning Man ගැන දැනගත්තේ ඔබෙන්, ස්තුතියි. ඔබ කියු පරිදි තම ජීවිත වලට සිදු වූ සහ සිදු කල වැරදි සාදාගෙන ඉදිරියට යාම කියන කාරණයේදී මම යම් කාරණා වලදී එකග උවත්, රටක පොදු දේශපාලන කාරනාවේදී අපිට කොහෙත්ම එම රට ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් විනාශ කල දේශපාලනයවන්ට සහ වෙනත් කුමන හෝ ආකාරයක පුද්ගලයන්ට සමාව දීමට නොහැකි බව මම දැඩි මතයක සිටීමි. එසේ කිරීම නැවැත ආගාමානුබද්ධව පැන නගින කරුණක් සේ සලකා, නැවත වටයකින් මිනිස්සු රවටා කුමන හෝ රටක, අර අමන තක්කඩි දේශපාලනය විසින් එම රට විනාශ කිරීමට පුළුවන. ස්තුතියි
@kumararathnayaka4009
@kumararathnayaka4009 Жыл бұрын
ඔබ තුමා කියනවා වගේම මාරම රසවත් මාතෘකාවක් ❤.ස්තුතියි.
@rus4716
@rus4716 Жыл бұрын
Wow. Adamayi ahuwe. Btw madmax wge vibe ekak awe
@kanishkanirmal1379
@kanishkanirmal1379 Жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කීරීම ඉතාමත් වටිනවා
@buddhikadissanayaka1712
@buddhikadissanayaka1712 Жыл бұрын
පාසල් වලින් දරැවන් අස් කිරීම හා අධ්‍යාපනය ඉහළ දැමීම ගැන දේශනයක් කරන්න සර්....පිං අයිති වෙයි
@user-fc9qu1rd1w
@user-fc9qu1rd1w Жыл бұрын
මුලින්ම මම සර්ට ස්තූතිවන්ත වෙනවා මේ වගේ chanal එකක් පටන් ගත්තට. සර්, මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි. අපේ රටේ මිනිසුන්ගේ විද්‍යාව පිළිබඳ දැනුම් මට්ටම් විවිධ තල වල තියෙන බවක් මට පේනවා. ඒ අතරින් බොහෝ දෙනෙක්ට විද්‍යාව පිළිබඳ විදිමත් අද්‍යාපනයක් ලැබී නැති බවත් මට හැඟෙනවා. මේ ගැටලුවලට විසඳුමක් ලෙස විද්‍යාවේ සරල තැනේ සිට සංකීර්ණ තැන දක්වා රැගෙන යන වීඩියෝ මාලාවක් සර්ට කරන්න පුලුවන්නම් මම හිතනවා ඒක ගොඩක් අපේ මිනිසුන්ට වැදගත් වෙයි කියලා. ඒ ක්‍රියාවලියට පාදක කරගන්න හොඳ පොත් පෙලක් විදියට Richerd feynman සර්ගේ lecture notes වෙළුම් තුන මම යෝජනා කරනවා සර්.
@NextVersionOfYou
@NextVersionOfYou Жыл бұрын
හරිම රසවත්. It even brought me tears. What I felt was, to write down all I feel, write all the apologies I didn’t make, some apologies are for my mistakes from myself ( from my current version ), some mistakes due to ignorance, also some pains I felt. l want to write them all. Each and every one. Then burn down to ground. How you explain those notes at the end and summarize on human behaviors is wonderful. Your videos have always been a flex. Thank you sir ❤ What I felt was to do something like that in SL. But I know it can go super wrong in SL community.
@rangdesri
@rangdesri Жыл бұрын
මේ channel එක සෑහෙන්න වටිනවා, ස්තූතියි, පොඩි යෝජනාවක් කරන්න කැමති, පුලුවන්නම් videos වල sound එක පොඩ්ඩක් වැඩි කරන්න, මම ගොඩක් වෙලාවට අහන්නෙ වැඩ කරන ගමන්, අනිත් ඒවාට සාපේක්ශව sound එක පොඩ්ඩක් අඩුයි.
@chathurikalakmali466
@chathurikalakmali466 Жыл бұрын
ඔබේ මේ කතාව අහලා මම බොහොම සංවේදී වුණා.නොදන්නා බොහෝ දේ ඔබ වැන්නකුගෙන් දැනගැනීම මගේ කලණ මිතුරු ඇසුර වර්ධනය කරන්නක්..මනුෂ්‍යත්වය , මානව භාවය,හැගීම් වැනි ගැඹුරුම කාරණා ඔබ තුමා හරි අපූරුවට සිනහ මුහුණින් ඉතා ප්‍රසන්නව ඉදිරිපත් කරනවා. ජිවිතේ ට යහපත් දර්ශනයක් එක් කරමින් සාරවත් මිනිසුන් තනන්න කරන මේ කාර්ය අගයමි... ස්තූතියි sir.🙏
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 Жыл бұрын
Is there a meaning to life sir ? We are subjects of nature . We live reproduce and die. Everything else we do is just to maintain life , only to fulfill the requirement of nature . I like to know your view sir . I really appriciate your efforts. Never seen anyone else like you . Thanks .
@mykrahmaan3408
@mykrahmaan3408 Жыл бұрын
I am rather disappointed that a person who cares so much about the views of other people deleted immediately my comment in an earlier podcast of yours pointing out defects in the current system of scientific search for knowledge, instead of responding to it with your own counterviews if you disagree. I know you most probably would delete this one too, yet I post it because I think you'd read it before deleting.
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
Hi Rahmaan, I’ve never deleted any single comment on this channel. :-). If you go through this channel you will find many abusing and often offensive comments.
@mykrahmaan3408
@mykrahmaan3408 Жыл бұрын
@@ScienceWithRuchira Hello Ruchira, I keep record of all my comments. Below is my record of the relevant comment involved. As you can see in this record, I noticed on that day itself that my comment was missing. Anyway, it is never too late. I would appreciate if you respond to it now. Below text is exactly what I posted that day: 29.6. 2023 Science with Ruchira, සෙවණැලි පෙට්ටියේ කතාව [missing] Hello Ruchira, As you are a person deeply involved in science and philosophy I like to forward my view, which equates your magician to a system you certainly didn't even imagine anybody would suggest, when you made this video. Namely, The Experimental and Observational Science. Below is a comment I posted recently in a podcast titled "Dark Matter. A baseless hypothesis?" by The Institute of Arts and Ideas (iai): Newton asked (and answered) the wrong question and billions since (including Albert Einstein) have wasted their entire life either learning it and/or trying to adjust the answer to fit the observstions. The problem is not whether the answer is correct or wrong, but the question itself, viz. WHY APPPLES FALL?, is totally irrelevant for sustenance of life on this earth. The correct question that any system of knowledge should answer, if it is to serve sustenance of life on this earth and, as a consequence, in the entire known universe, is: HOW APPLES GROW? The 2 fundamental assumptions of the FAITH, on which TEOS (The Experimental and Observational Science) is based, are FATALISTICALLY SLAVISH and CHAOCRATIC: 1) that there exists a force that determines the flow of all events in the universe irrespective of what we ourselves do in it, 2) the mechanism how it works can be discovered by analyzing phenomena without any purpose, so called "knowledge for its own sake" out of "curiosity". The only purpose we search for knowledge MUST be FOR THE SATISFACTION OF THE NEEDS OF ALL BEINGS. Hence, the criterion of proof for verification of the accuracy of so acquired knowledge must also be shifted to the single criterion, PRACTICAL SATISFACTION OF THE ORIGINALLY SPECIFIED NEEDS, from the current triple criteria (falsifiability, testability and repeatability), for the former implies all these automatically, if they are relevant. Unless TEOS makes this crucial change at least at this late stage, all its inventions (yes!) would inevitably join the epicycles, deferents and eccentrics of the pre Copernican era, that engaged the minds of the most intelligent members of the entire human race for well over 2 millenia, in the dumpyard of history. ... I would appreciate very much if you watch that podcast and let me know your view on this observation of mine. You can access the podcast by typing: "Iai. Dark matter. A baseless hypothesis?" Or "Modified Newtonian Gravity" in You Tube My comment is still there, but without even a single response.
@mykrahmaan3408
@mykrahmaan3408 Жыл бұрын
@@shehanb950 As he says he never did, there could be some other reason for comments getting deleted. If he really did delete my former comment, then there is no reason why he should have responded to my second comment. I think he is genuine. Try posting it again, if it is a decent one, because there are automatic rejection mechanisms for vulgar words, in almost all podcasts.
@mykrahmaan3408
@mykrahmaan3408 Жыл бұрын
@@shehanb950 What does "Sandakath" mean?
@sinhalensinhalen6150
@sinhalensinhalen6150 Жыл бұрын
@@shehanb950 well, you can "Report" a comment. Reported comments get removed automatically. Any viewer can just report a comment....
@kgb1927
@kgb1927 Жыл бұрын
ඔබේ වෑයමට මගෙන් පිං.. ලංකාවේ u tubayee වටිනාම මිනිසා...
@roseanne5657
@roseanne5657 Жыл бұрын
Sir අද වීඩියෝ එක ටිකක් වෙනස් හැබැයි ගොඩක් වැදගත්.
@shaneeradulaj
@shaneeradulaj 2 сағат бұрын
Godak watina video ekak❤
@tishankavishka283
@tishankavishka283 Жыл бұрын
ගරු කරන්න වන්දනා නොකරන්න ගරුත්වයෙන් තොරව හිස නැමූ ලාංකික ඔලු ගෙඩි කශේරුකාව කුඩු කරගත් ස්වාධීනත්වය මරා දැමූ රාජ්‍යක නිදහස් සිතුවිලි කෙසේ මතුවන්නද? සංස්කෘතික සමාජ රාමුවන්ට කොටු නොවී ඔබ ඔබේ ජීවිතය සොයායන්න. මම ආසයි මුහුදු සීමාවක්, දේශසීමාවක්, ස්වරාජ්‍යක්, ජාතියක්, ආගමක්, භාෂාවක්, කාසියක්, ලිංගයක්, නැති නිරුවත් මිනිසුන් ඇවිදින පෘතුවියකට..... ස්තූතී රුචිර සර්❤
@udaya481
@udaya481 Жыл бұрын
අද උදෙන්ම මේ වීඩියෝ එක බලන හැමෝටම සර් ගානේ Target එකක්🤩❤️
@jobhoyannno3865
@jobhoyannno3865 Жыл бұрын
ඔබගෙ වචන වලට ඇබ්බැහි වී ඇත❤
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.
@heshmaxwell
@heshmaxwell Жыл бұрын
17:02 Sean ප්‍රනවුන්ස් කරන්නේ ෂෝන් කියල. සීන් කියල නෙමෙයි.
@MwUcyan
@MwUcyan Жыл бұрын
ගොඩාක් ස්තුතියි sir🥳, sir නම් ගොඩාරියක් වටින කෙනෙක් 🥳
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
සර්ගෙ වීඩියෝ හැම එකක්ම හරිම වටිනවා. ස්තූතියි ඔබතුමාට
@bigd2520
@bigd2520 Жыл бұрын
Mad max/california love එවායෙ දැක්ක දෙ ඇත්ත වෙලා.මං වැරදි රටක ඉපදිලා.මෙකයි මං හොයන ජිවිතෙ
@anupamadamith1224
@anupamadamith1224 Жыл бұрын
අලුත් අදහස් බොහොම හොඳයි වටිනවා
@manoriperera9735
@manoriperera9735 Жыл бұрын
Attatama godak watinawa. Godak dewal jeewithayta igena ganna puluwan. Thawaduratath digatama mewage video upload karanna wish karanawa.
@pasanmadusanka1595
@pasanmadusanka1595 Жыл бұрын
සර්ගෙ හිනාව දැක්කත් ආසයි. ලබාදෙන දැනුමට බොහොම ස්තූතියි 🙏
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@ultrast_
@ultrast_ Жыл бұрын
I'll try view the world from another angle thanks to your video. If I succeed in my life , I'll sure meet you someday. Thank you very much.
@slalpha7596
@slalpha7596 Жыл бұрын
ගොඩක් හොද වීඩියො එකක් 😊❤
@priyangaranathunge1952
@priyangaranathunge1952 Жыл бұрын
Oba thumata godakma sthuthie.. puluwan tharam share karanawa. Api hamoma oba thumagen me watina danuma gannawanam kochcharak watinawada!
@CLEVERFLINK
@CLEVERFLINK Жыл бұрын
ඉතාමත්ම පැහැදිලියි ස්තූති
@DissanayakeBandaraHRSS
@DissanayakeBandaraHRSS Жыл бұрын
සර් මම ගොවිතැන් කටයුතු කරන ගොවියෙකි. වි වගාව සම්බන්ධයෙන් පර්යේෂණාත්මක හා විද්‍යාත්මක තොරතුරු නැති තරම් ය. එනිසා paddy growth steps සම්බන්ධයෙන් පර්යේෂණාත්මක පැහැදිලි කිරීම කරන්න vedios මගින්.
@hudakalava5553
@hudakalava5553 Жыл бұрын
මම දැක්ක හොඳම ගතිගුනය තමයි තමාගේ පෞද්ගලික මතය, තමාගේ දර්ශනය ඉස්මතු නොකර පවතින දර්ශනවාදය ,විද්‍යාව වගේ සංකල්පවල අක්ශය දිගේම සංවාදය පවත්වාගෙන යන එක.........
@thefinequbit
@thefinequbit Жыл бұрын
Thanks for making us understand this trend
@agentbSL
@agentbSL Жыл бұрын
අද මාතෘකාව නියමයි. ජීවිතය තුළ මිනිස්සු මොනවද හොයන්නෙ? මොනවද හොයනව ඒ.ත් හොයන්නෙ මොනවද කියලවත් බොහෝ දෙනෙක් දන්නනෙ නෑ. මිනිස්සු ඒ දිශාවට ගමන් කරමින් ඉන්නව. වැටෙනව නැගිටිනව ආයෙත් යනවා ඒ දිශාවටම. ජීවිතයට දර්ශනවාදය කියන එක හරියටම ගැලපෙනව අද වීඩියෝ එකේදි නම්
@lasithauyangoda8126
@lasithauyangoda8126 Жыл бұрын
Hi, Dr. Wijesena. I was looking for your video in which you talk about birth of world and how science and Buddhism try to explain it and the similarities of their explanations. Is that video removed? I couldn't find it in the channel videos. I would like go through that again. thank you!
@jaliyayasarathne8099
@jaliyayasarathne8099 Жыл бұрын
කිව යුතු දෙයක් නැත ඇසිය යුතු දෙයක් ඇත ඉගැන්විය යුතු දෙයක් නැත ඉගෙන ගතයුතු දෙයක් ඇත ජීවිතයක් ලැබී නැත ජීවිතයක් සෙවිය යුතු ව ඇත දුටු දෙයක් නැත දැකිය යුතු දෙයක් ඇත
@12921sls
@12921sls Жыл бұрын
සෑහෙන කාලයක් තිස්සෙ ජීවිතේ තියන ලොකුම බලාපොරොත්තුව❤❤❤. කවදහරි යනව
@12921sls
@12921sls Жыл бұрын
@@shehanb950 ඔනම දේක හොඳ නරක දෙකම තියෙනව ඉතින් වැරදි දේ අයින්කරල හොඳදේ ගන්න එකේ වැරැද්ද මොකද්ද. දැන් ඇමරිකාවෙ එහෙම වෙඩිතැබීම් වෙනව ලංකාවෙ එහෙම නෑ ඒනිසා ලංකාව ඇමරිකාවට වඩා හොඳයි කියලද කියන්න යන්නෙ🤗.මේකෙ මේ කියන්නෙ ඇමරිකාවෙ සංස්කෘතිය ගැන නෙවේ ඒක hippie culture එකෙන් ආපු එකක්.අනික burning man කියන්නෙ මේකෙ මේ කියනදේ නෙවේ ඒකෙ තියෙන එක පුන්චි එක පැත්තක් විතරයි. ඒක festival එකක් ඒකෙ ප්‍රදාන දේ විනො⁣දවෙන එක සතුටු වෙන එක. මේකෙ මේ කියනදේවලුත් මමනම් දකින්නෙ ජිවිතේ තියන දුක් කරදර පසුතැවීම් අයින්කරල එතන තියන නිදහස සතුට විඳින්න හදලදීපු ක්‍රමයක් කියල
@ravemendis6443
@ravemendis6443 Жыл бұрын
@@shehanb950 ඇමෙරිකාවේ ලිහිල් තුවක්කු බාවිත කරන්න පුළුවන් හැකියාව නිසා එහෙ වෙදිතබීම් ගොඩක් වෙනවා.. එක ඇත්ත.. හැබැයි එහෙ හැම ගෙදරකම වගේ තුවක්කුවක් තියෙනවා.. එහෙම කියල හැම ගමකම නගරෙකම හැමදාම වෙඩි තියන්නේ නැහැ... ලංකාවේ හැම ගෙදරකම තුවක්කුවක් තිබ්බොත් කොහොමට හිටීද? අනික ලංකාවේ සංස්කෘතිය අනිත් රටවලට වඩා මහා ඉහලයි කියන සෙට් එකක් ඉන්නවා උන් සංස්කෘතිය මනින්නේ මේ වගේ දේවලින් - 1) ගැහැණු දණහිස වැහෙන්න ඇඳුම් ඇඳීම, 2) වැඩිහිටියෙක් කියන ඕන දෙයක් මහා ඉහලින් පිළිගැනීම, 3) කරන රැකියාව, ඉගෙනීම අනුව මිනිස්සුන්ගේ තත්වය තීරණය කිරීම, 4) බුදුහාමුදුරුවෝ කියපු මාර්ගයේ යන්නේ නැතුව උප්පැන්න සහතිකෙට අපි බවුද්ද කියල ප්‍රදර්ශණය කරගෙන සිටීම, 5) රෑ 7-8 පස්සේ ගැහැනියෙක් තනියෙන් පාරේ ගමන් නොකිරීම, එහෙම යන ගැහැණු ගණිකාවෝ යයි සිතීම 8) අනුන්ගේ ඕප දුප සෙවීම, 9) පාරේ ඇහැට කනට පෙන කෙල්ලෙක් ගියොත් විසිල් ගැසීම. මේවා වලින් සංස්කෘතිය මැන්නොත් ඉතින් බැලුවොත් ඇමෙරිකාව ගොඩක් යටින් තමයි තියෙන්නේ මොකද ඔය දේවල් එහෙ වෙන ගතිය අඩුයි. අමෙරිකාවත් එක්ක අත්දැකීම් තියෙනවා කිව්වට මෙතන දාල තොයෙන කමෙන්ට් එකෙන් පෙන්නේ ලංකාවෙන් එලියට අඩියක් තියපු නැති ලිං ගෙම්බෙක් කියල.
@ravemendis6443
@ravemendis6443 Жыл бұрын
@@shehanb950 ඔයාට ඉතින් ඇහුවොත් කතා කරන්න තියෙන්නේ තුවක්කු සංස්කෘතිය ගැන විතරයි. අර මම කියපු අනිත් පොයින්ට්ස් ටික ගැන මීක් නැහැ. මොකද ඔයාට ඒ ගැන කියන්න දෙයක් නැහැ. ඇමෙරිකාව පරමාදර්ශී රටක් කියල මම කියනෙන් නැහැ. එහෙම රටවල් ලෝකේ නැහැ. ඇමෙරිකාවේ වෙඩි තැබීම් ගොඩක් වෙනවා. එහෙම කියලා හැම නගරෙම, හැමදාම වෙඩි තැබීම් වෙන්නේ නැහැනේ. අනික ඇත්තටම ඔයා ඇමෙරිකාවේ ඉන්නේ කෙනෙක්නම් දන්නවා වෙඩි තබීන් වලින් 75% කට වඩා සිද්දවෙන්නේ සමහර නගරවල සමහර පැතිවල. සමහර zip code තියෙනවා අනිවාර්යෙන් වෙඩිල්ලක් දෙකක් දවසට යන. (Ex - Chicago South Side). ඒ වගේම සමහර පැතී තියෙනවා අවුරුදු ගානකින් එහෙම සිද්දි වාර්තා නොවෙන. ඇමෙරිකාවේ තත්පර 68 කට සැරයක් ලිංගික අතවර වෙනවලු. එහෙම වෙනවා කියමුකෝ. බවුද්දයෝ 70% ඉන්න ලංකාවේ වෙන්නේ නැද්ද? ඇමෙරිකාවේ අඩු ගානේ ගැහැණු කෙනෙක්ට එහෙම දෙයක් වුනොත් එයා ඉස්සරහට ඇවිත් ඒ ගැන පැමිණිලි කරනවා. ඒ නිසා ඒ සිද්දි වාර්තා වෙනවා. ලංකාවේ ගැහැණු කෙනෙක්ට වුනාම එයා ගොඩක් වෙලාවට එය හංගගෙන ඉන්නවා. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට වරද පටවන්නේ ගැහැණු කෙනාටමයි. ලංකාවේ ලිංගික අතවර වලින් 90% report වෙන්නෙත් නැහැ. පුළුවන් වෙලාවක තුවක්කු පොඉන්ට් එක ඇත ඇරලා මම අර කලින් කමෙන්ට් එකේ කියපු අනිත් points ගැනත් කියන්න. අන්තිමට කියන්න තියෙන්නේ බයියා ඇමෙරිකාවේ අවුරුදු 10ක් හිටියත් බයියම තමයි කියල. ඇත්තටම ඇමෙරිකාවේ කොහෙද ඉන්නේ? 😂
@KalingaRajapakshe
@KalingaRajapakshe Жыл бұрын
@@shehanb950 අනේ බං! ගම්පහ පැත්තේ චන්දදායකයෙක්ට වුනත් මෙතන ඇවිල්ල බොරු ටෝක් දෙන්න පුළුවන් "මම ඇමෙරිකාවේ අවුරුදු දහයක් තිස්සේ ඉන්න එකෙක්" කියල 🤣🤣🤣🤣🤣🤣
@ravemendis6443
@ravemendis6443 Жыл бұрын
@@shehanb950 ඔයත් ලංකාවේ ඉඳගෙන ගූගල් search කරලා ඇමෙරිකාවේ විස්තර හොයාගෙන බොරුවට ඇමෙරිකාවේ ඉන්නවා වගේ පෙන්නන පුස්සෙක් වෙන්න පුළුවන්නේ. හැබැයි ඉතින් ඔහොම නෝන්ඩියක් දාල ශේප් වෙලා යනවා මිසක් ඇත්තමට අර අහපු ප්‍රශ්නවලට දෙන්න උත්තරයක් නැහැ නේද? කමක් නැහැ. අර ඔයා වගේ ප්‍රශ්නයක් ඇහුවම එකට උත්තර දෙන්න බැරි වුනාම ප්‍රශ්නේ අහපු මිනිහට නොන්ඩි දාන අය ගැන මේ චැනල් එකේ වීඩියෝ එකක් කරලා තිබ්බ - "පල් මෝඩයෙක් වෙන හැටි (පියවරෙන් පියවර, සරලව)" 😂😂😂
@sankajasampath6830
@sankajasampath6830 Жыл бұрын
ගොඩක් පිං සර්...ඔබතුමා මෙි රටට විශාල සම්පතක් ...❤️🙏😊
@damidu8008
@damidu8008 Жыл бұрын
මටනම් හිතුනේ මුළු ලෝකයේම මිනිස්සු හොයන්නේ නිවන බවයි ..අතීතයේ සිදුවු බරින් සහ අනාගතයේ සිදු නොවු බරින් නිදහස් වීම නිවනයි...... නිවන කියන්නේ නිදහසට, ලෝකයේ නිස්සු කරන හැම වැඩකම අවසානයේ නිදහස හොයනවා නිදහසයි කියලා ගත්ත දේ තුලිනුත් නිදහස් වෙන්න හදනවා අසහනය සහ අසතුට ඇති වෙනවා ..... අතීතයෙන් අඅනාගතයෙන් නිදහස් වී පුර්ණ පිරිසිදු වර්ථමානය අත්කර ගත් මිනිසා උපරිම තෘප්තියට ලගා විය හැක....උපරිම තෘප්තියට පැමිණීම නිවනයි......තෙරුවන් සරණයි
@PouliVik
@PouliVik Жыл бұрын
😂😂😂😂😂
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
නිවන කියල දෙයක් පස්සෙ යන්නේ අමු මෝඩයෝ😅
@damidu8008
@damidu8008 Жыл бұрын
@@Dilshan1989 ඒක ඇත්ත තමන් තුල තියෙන නිවන බාහිරින් හොයන්න බෑ...පැහැදිලි කිරිම සඳහායි එහෙම කීවෙි
@damidu8008
@damidu8008 Жыл бұрын
@@shehanb950 ඔබට ඔබගේ අදහස් වලිනුත් නිදහස් විය හැකි නම් ඒ තමයි හොදම නිදහස
@kisalsamaranayake9000
@kisalsamaranayake9000 Жыл бұрын
@@shehanb950 uba kage bailada ahanne. thattayangeda.. thadi gonek bn uba.
@dulidesilva3213
@dulidesilva3213 Жыл бұрын
Burning Man තියෙන්නෙ Black Rock City එකේ. මම ඉන්න Las Vegas ඉඳන් තියෙන්නේ පැය 8ක දහයක drive එකක්. Burning Man යන ගොඩක් අය මට හම්බෙලා තියනවා. සමහර අය හැම අවුරුද්දෙම යන අය ඉන්නවා. මට යන්න තාම අවස්ථාවක් හම්බුනේ නෑ. මේ සැරේ යන අය කීපදෙනෙක්ම මට හම්බවුණා මෑතකදී. එතනට එන්නේ ජීවිතය සොයන මිනිස්සු. ජීවිතය විඳින මිනිස්සු. එතනට මිනිස්සු 80,000 විතර එකතු වෙනවා. ඒක ලොකු festival එකක්. හිතාගන්න බැරි තරම් අපූරු තැනක්. මම burning man පොඩි version වලට ගිහිල්ලා තියනවා.
@EMASTROWithSusantha
@EMASTROWithSusantha Жыл бұрын
This is a good lesson for all We all try to give up without attachment I am expecting lesson like this Thank very much
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН