Does a relative of yours working abroad credit money to your account? -Taxadvisor.lk (Sinhala)

  Рет қаралды 51,991

Tax Advisor

Tax Advisor

Күн бұрын

Пікірлер: 149
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 Ай бұрын
උන්ඩියල් සල්ලි යවන එක ගැනත් වීඩියෝ එකක් කරන්න සෑහෙන පිරිසක් ඒ ගැන දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබතුමාට ස්තුතියි
@dilushalakshan8309
@dilushalakshan8309 Ай бұрын
@@chandrasekarakarunanayakag8213 උණ්ඩියල් සල්ලි යවපු මිනිස්සු ඇති තරම් ඉන්නවා මැද පෙරදිගත් අදටත් උණ්ඩියල් යවන අය ඉන්නවා රුපියලක් හරිම වැඩිනම්. අදටත් ඒ කාටවත් කිසි ප්රස්නයක් වෙලා නෑ එහෙම ප්රස්නයක් වෙන්න විදියකුත් නෑ. තමන්ගේ සල්ලි තමන්ට කැමති තැනකින් යවාගන්න තමන්ට අයිතිය තියෙනවා. හැබැයි උණ්ඩියල් දාන්න ගිහින් වංචා කාරයෙක්ට අහු උනොත් නඩු බාර ගන්නෙ නෑ එච්චරයි ඔතන ප්රස්නය
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 Ай бұрын
I am sending more than one lax , for my parents, but i pay tax here. If sri lanka ask tax i will stop sending money to Sri Lanka . Sri Lanka government should feed my parents
@OlaMohotti
@OlaMohotti Ай бұрын
👍
@Mohamed-v9w2f
@Mohamed-v9w2f Ай бұрын
You can get a tax clearance certificate from IRD
@udithmadushan1881
@udithmadushan1881 Ай бұрын
😂nice comment
@USA79999
@USA79999 Ай бұрын
Don't be silly, foreign remittance is not taxed
@kavindahewawitharana2957
@kavindahewawitharana2957 Ай бұрын
Yeh Not lax It's lackh Aswesuma register wenna
@worldofnissanka9222
@worldofnissanka9222 11 күн бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්.. මම හිතුවා එවන මුදලින් 10%ක් කපනවා කියලා ..
@satcoreception5830
@satcoreception5830 25 күн бұрын
Very good advise for us.....Thank you Sir...
@sithumlakshan1645
@sithumlakshan1645 Ай бұрын
යන්තම් අවුරුද්දකට ලක්ෂ 12 ට වැඩියෙන් උපයන අපි බදු ගෙවනව. ඒත් දන්න ගොඩක් අය ඉන්නව ගෙවල්, ඉඩම් , වාහන, මැණික් , ගල් අල්ලපු මුදු වගේ බ්‍රෝකර් වැඩ කරන මාසෙකට ලක්ෂ 5 - 6 හොයන. එතකොට අවුරුද්දකට ලක්ෂ 50 ක් 60 ක් හොයනව. පොඩි බිස්නස් එකක් කරන මම ආදායම් බදු ගෙවනව කිව්වම උන් අහවල් තැනින් හිනා වෙනව. මේ අසාධාරණය විසදෙන්නේ කොහොමද..
@dilushalakshan8309
@dilushalakshan8309 Ай бұрын
ලොක්කො බදු ගෙවන්නෙ නෑ එහෙම එකේ මොකටද බදු ගෙවන්න අපිත්
@KuwenisFather
@KuwenisFather Ай бұрын
මටත් ඒ දේම තමයි වෙලා තියෙන්නෙ,පොඩි බිස්නස් එක.
@johnsilva703
@johnsilva703 Ай бұрын
ඒත් අහු උනාම ඒගොල්ලන්ට දඩත් එක්ක ගෙවන්න වෙනවා .
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
බදු නොගෙවන අය දැනුවත් කරන්න පුලුවන් kzbin.info/www/bejne/rXPTm6WZab-jgaMsi=5nMWeI-HtgpZd-vp
@Nature60810
@Nature60810 10 күн бұрын
හැම කෙනෙක් ම මුදල් ගණුදෙනු බැංකු හරහා කරනවානම් නම් ඔය වගෙ දේවල් ගොඩක් දුරට අඩු කරන්න පුලුවන්...බ්‍රොකර් ලාට දෙන සල්ලි ඔහුගෙ එකවුන්ට් එකට දානවානම් හරි
@SarathUdatiyawala
@SarathUdatiyawala Ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට
@k.d.chamidut.munasinghe8266
@k.d.chamidut.munasinghe8266 Ай бұрын
Excellent explanation thanks
@maduradias3544
@maduradias3544 Ай бұрын
Niyamai hoyapu answer eka lebuna thanks.
@harshaperera9256
@harshaperera9256 Ай бұрын
Thank you share your knowledge and all videos watched
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
❤❤
@simplylove5984
@simplylove5984 Ай бұрын
Hi, can you please explain the TIN and how a normal Fiverr or Upwork freelancer is related to this. Your videos are very helpful. Thanks!
@priyanperera6647
@priyanperera6647 Ай бұрын
Very useful information Thanks 👍
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Ай бұрын
Thanks brother තිබුණු ලොකුම prashnayak ❤❤❤❤❤
@mohamedroomy1985
@mohamedroomy1985 27 күн бұрын
Thank you very much 👍
@Saman-b6k
@Saman-b6k Ай бұрын
මම ඉන්නෙ විදෙස්ගතව මගේ පවුලේ අයට පවුලේ අයෙක්ගෙ එකවුන්ට් එකකට ලක්ෂයක වාගේ මුදලක් යවනකොට බැංකුවෙන් රුපියල් 6000/= ආසන්න ගානක් කපා ගන්නවා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Ou
@dsp218
@dsp218 Ай бұрын
ඒහෙම වෙන්නේ නෑ නේ. මම හැම මාසෙම දානව. දාන ගාන වැටෙනවා. හැබැයි දාන තැනින් ගානක් ගන්නවා දාන්න. ලංකාවෙ බැංකුව නෙමෙයි
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
Bank එක සම්බන්ධ වී අදාල තොරතුරු ලබා ගන්න
@Sudarshani-s1t
@Sudarshani-s1t Ай бұрын
Mokatada 6000 mudalak kapa ganne😡😡😡🤣mokek hari hora kanawa athi.hoyala balanna, Dan godak account Wala salli adu wenawa, samaharu hora kanawa
@kanchanasilva2772
@kanchanasilva2772 Ай бұрын
මං මගේ A/c එකට සල්ලි දානනෙ කුවෙට් ඉදලා එතකොට ඒ ටික මගේ පොතෙ එකතු වෙනවා ලක්ෂයකට ආසන්න මුදලක් 100kD ඒ අ.2 ඉවර වෙලා ඉඩමක් ගෙයක් හදාගන්න ඉතිං මටත් බදු ගෙවන්න වෙයි ද😢😢
@isurusenevirathne
@isurusenevirathne Ай бұрын
Thanks we do next time without bank
@chrisperera3910
@chrisperera3910 Ай бұрын
In a normal company accounting scenario, any asset that a company receives free of cost is considered as a gift. The value of the gift is recorded as income. Else how will you account for it? So shouldn't the same concept apply to individuals?
@rajivdesilva6687
@rajivdesilva6687 Ай бұрын
Legitimate foreign remittance gor family is likely to be taxed at the sending country and would double taxation
@dinuwalpola6485
@dinuwalpola6485 Ай бұрын
very informative video !
@pcguidelk
@pcguidelk 28 күн бұрын
අපි youtube හරහා වගේම IT sector එකේ බොහෝ දෙනෙක් ලංකාවේ ඉදන්ම ලංකාවට USD ගේන එකට කිසිම දෙයක් නැද්ද? පිටරටම යන්න ඔ්නද? Video එකක් බලාපෛාරොත්තු වෙනව
@crazyhippie1103
@crazyhippie1103 Ай бұрын
i am working online. do I have to open a personal foreign currency account to get tax exempt?
@riyasdeen7349
@riyasdeen7349 Ай бұрын
හිරේ දානවා නම් ලංකාවේ 60% ම හිරේ තමා දාන්න වෙන්නේ .. කිමද ලංකාවේ මේ 60% පවුලේ අය රට එයාලා සාමාන්‍ය මිනිස්සු . එයාලාට දැනුමකුත් නෑ ඒත කොට මොනාද කරන්නේ ?
@neronemisis23
@neronemisis23 Ай бұрын
ල0කාවේ බාගෙට බගයක් අඩුම ගානේ කටුනායකටවත් ඈවිත් නෑ, රට යන එක කෙසේ වෙතත්. (2023 -2024 ලක්ස 3.5ක් විතර ගිහින් තියෙන්නේ ) දෑනට ලක්ස 17ක් විතර රට රෑකියා කරනවා
@jagathkumara6815
@jagathkumara6815 Ай бұрын
(2023-2024) Tax sambandawa "ALL VIDEO and ALL INFORMATION" walata.... THANKS...🙏
@champikakumudini6139
@champikakumudini6139 Ай бұрын
Thank you
@somehome007
@somehome007 Ай бұрын
අපි ලංකාවට ඇවිත් මාස 3වඩා ඉද්දි මෙහේ කම්පැනියෙන් අපිට ඒත් සැලරි එක වැටෙනවනම් අපි මෙහේ UK ටැක්ස් ගෙවනවට අමතරව ලංකා⁣වටත් tax ගෙවන්න ඕනද ?
@pusphakanthi2661
@pusphakanthi2661 Ай бұрын
Sar ethakota videsarate sita thamangema ekawut ekata mudlak bara kloth thax gewanna wenawadaapa😢 apata sanasanna one
@jayashanthaperera2355
@jayashanthaperera2355 27 күн бұрын
ණය මහා අපාය , බදු විතරමයි , කැවත් බදු , වාහනයක් ගත්තත් හෙනගහන බදු, සල්ලි වලට මොකක් හරි ගත්තත් බදු, මල අපාය.
@MDMD-lk7dt
@MDMD-lk7dt Ай бұрын
Samiyagen, ha demaupiyan miyayaman labuna ounsathu mudall ha dayadayn walin bankuwe sthira thapathu dama athi mudall walinda bankuwen kapan tax walata amatharawa badu gevimata seduwanawda
@Dami57-121
@Dami57-121 Ай бұрын
අපි ඉන්න රටවල බදු ගෙවනව. අවුරැද්ද අන්තිමට ඒව ගනනය කරල අපිට කියනව එක්කො අපි යමක් තව ලෙවන්න තියෙනව කියල නැත්නම් වැඩිපුර ගෙවල නම් අපිට ඒ මුදල නැවත බැංකුවට එවනව.. ඒකට අපෙ රෙද්දෙ සිරිලංකාවෙ… ටැක්ස් ගෙවනව ගෙවනව අවුරැද්ද අන්තිමට ගනනය කරල තවත් ගෙවන්න කියනව මිසක් ලොවෙත් සතයත් ආපිට දෙන්නැ.. බදු ඕන තමා රට දුවන්න… ඒත් සාධාරනයත් තියෙන්න ඕන නේද?
@MohamedFaisan-el7md
@MohamedFaisan-el7md 29 күн бұрын
Mage Ac no ekata ma kuwait wala idan salli danawa geyak hadaganna .ewath kapanawada
@JanithDilruk
@JanithDilruk Ай бұрын
Thanks
@jaliyadharmasena
@jaliyadharmasena Ай бұрын
How forex trading income is treated for tax liability?
@upulkumara3265
@upulkumara3265 Ай бұрын
මම freelancer කෙනෙක් විදියට වැඩ කරනවා ගෙදර ඉඳං.මට පිට රටවල මම වැඩ කරන web sites වලින් මාසෙකට ලක්ෂයේ ඉඳං ලක්ෂ පහ අතරෙ ගණන් මගේ bank accounts වලට එනවා.මම tax ගෙවන්න ඕනද ?.ගෙවනවා නම් මොන category එකෙන්ද ගෙවන්න ඕනා ?
@pushpakumaram
@pushpakumaram Ай бұрын
Doller income is tax-free
@nuwanniroshan5383
@nuwanniroshan5383 Ай бұрын
මොනවටද කරන freelance ජොබිි අපිවත් දැනුවත් කරන්න පුළුවන් ද?
@hewaudara460
@hewaudara460 Ай бұрын
hitapallako gewanakam..higana hathikare
@shrinathmadushanka9033
@shrinathmadushanka9033 Ай бұрын
Is it true that a person needs to stay out of the country for more than 180 days to be exempt from taxes?
@SanjayaPerera-u6k
@SanjayaPerera-u6k Ай бұрын
CRYTO curruncy trade karanakota kohomada tax gewanne
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 Ай бұрын
lankawe mage bank account ekta salli dna ektath tax kpla
@chularathnaherath9056
@chularathnaherath9056 Ай бұрын
Namuth apisalli danakota mehan kamition 20 kgannawa namuth lankaweymuth kapanawa ai a
@gayan629
@gayan629 Ай бұрын
EXTEND KARAIDA SUBMITTING DEADLINE?
@luxmensuraweera3282
@luxmensuraweera3282 Ай бұрын
What about a person work in a foreigm country and having a TIN
@ShanSiraj
@ShanSiraj 28 күн бұрын
Is this valid for a private limited company which earns money from foreign currency?
@shamithathukorala8480
@shamithathukorala8480 Ай бұрын
How about foreigner who get rental income from Apartments?
@kanjay8546
@kanjay8546 Ай бұрын
What if we send using Wise? will it count as sending through bank?
@wimalakoralagoda2792
@wimalakoralagoda2792 8 күн бұрын
විදේශ රටක සේවය කරල ඒ රටෙන් බැංකුව හරහා විශ්‍රාම වැටුප මේ රටට එවන විටත් බදු ගෙවන්න ඕන ද ?
@udayanganidesilva4251
@udayanganidesilva4251 Ай бұрын
වාර්තා යවන්නේ කොහොමද kohetada
@user-sk8dr7gm2i
@user-sk8dr7gm2i Ай бұрын
මහත්මයාණනි , මව ට ජිවත් විම සදහා wester Union හරහා එවනවා නම් එය ද ගැටළු වක් නැ නේද?
@warunadissanayake
@warunadissanayake Ай бұрын
ඇත්තටම බදු ගහන එක වැරදි විදේශගත අයට අපි ගන්න පඩියට අනුව මේ රටෙ tax එක ගෙවනවා..එහම බැලුවම රටවල් දෙකකට tax ගෙවන්න වෙනව අපිට ඒක අසාධාරනයි නේද.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Ай бұрын
Without paying taxes no country can gwt developed
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
ගොඩාක් ඉස්තුති ඔබ තුමා ට බුදු සරනයි
@thisaritennakoon3190
@thisaritennakoon3190 Ай бұрын
How do we get a TIN?
@calvingregory9153
@calvingregory9153 Ай бұрын
Oyala hithuwada mechchara kayak ape badhu ayakare ne kiyala HEMA dollar ekakinma lankawata ana rupiyalakinma badhu gahanawa koheda oyala wena ratakada lankawe nemeda
@saas179
@saas179 Ай бұрын
Mn ada salli damma malkigea Ac. Ekata ekin tax kapala 1.148 kapala mn saudiyea innea mn bankuwata dammea meheth kapanawa eheath kapanawa
@kumarpunchihewa8617
@kumarpunchihewa8617 Ай бұрын
WHY IS A GIFT NOT TAXABLE?
@RasathuOnadi-pn3rb
@RasathuOnadi-pn3rb 9 күн бұрын
Thanpath poliyath dan 1% kapala 😢
@MoMo-x5g3u
@MoMo-x5g3u 28 күн бұрын
Mokakthe,undiyal,kiyanne 1:28
@TaxAdvisor
@TaxAdvisor 26 күн бұрын
kzbin.info/www/bejne/n6ukc6Ckmsl5q6csi=CGKAxxLVrXDR5sJB
@susilkumara22
@susilkumara22 Ай бұрын
Mama wise app eken lankawe bank walata sallie awanne Eka aulak nedda?
@pkariyawasam9819
@pkariyawasam9819 Ай бұрын
Tax file ska l abunada kiyala danaganne kohomada
@h.jayakody6214
@h.jayakody6214 Ай бұрын
If we are using a third-party app and send it to our own account in Sri Lanka is it wrong?
@manojpriyankara1010
@manojpriyankara1010 Ай бұрын
Mta income godakin maseta laksa 2k wage salli hambenawa.. man tax gewanna onida.. e salli mn mge weda walatama aye wiydam karanwa..
@NadeekaSeneviratne
@NadeekaSeneviratne Ай бұрын
ඉන්කම් නම් ටැක්ස් ගෙවන්න වෙනව..හැබැයි පොඩ්ඩක් හොඳ..ට හොයල බලන්..
@devakafernando6751
@devakafernando6751 Ай бұрын
පිටරට සේවය කරන කෙනාගේ pupees savings account එකටම සල්ලි යවලා ඒකෙන් යැපෙන්නන්ගේ accounts වලට සල්ලි යැව්වොත් මොකද වෙන්නේ
@dmdsandunsp
@dmdsandunsp Ай бұрын
ලංකාවේ සිට පිටරටක ජොබ් එකක් online කරන අයට ලැබෙන මුදල සම්බන්ධයෙන් කොහොමද බදු අදාල වෙන්නේ
@HasithaBR
@HasithaBR Ай бұрын
Tax residency eka Sri Lanka neda? E kiyanne lankawe tax gewanna ona : Edit, FOreigh currency income walata tax free kiyala pahala kiyala thibba. Ehema nam niyamai.
@DiliniSooriyarachchi
@DiliniSooriyarachchi Ай бұрын
Can I deduct loan interest from income tax payment ?
@amithliyanage3807
@amithliyanage3807 Ай бұрын
Forign currency earn karana lankawe inna kenek unoth mokada wenne?
@ableheavyequipment1050
@ableheavyequipment1050 Ай бұрын
මම ලංකාවෙ ව්‍යාපාර කලේ. මම මාස දෙකකට පෙර විදේශගත උනා. මම මෙහෙ ආවාට පසුව මට බදු සඳහා විද්්‍යුත් පණිවිඩ ආවා. මම කල යුත්තෙ කුමක්ද?
@renukadias3724
@renukadias3724 Ай бұрын
Iam running a home stay how can I open a tax file?
@kanchanasilva2772
@kanchanasilva2772 Ай бұрын
මගේ A/C මසකට පක්ෂයකට ආසන්න මුදලක් කුවෙට් ඉදලා එවනවා 100KD ඒ අ..2 ඉවර වෙලා ඉඩමක් ගෙයක් හදාගන්න කියලා එතකොට ඒකටත් බදු අය කරන්නද මහජන බැංකුව තමයි දානනෙ
@s.music..official
@s.music..official Ай бұрын
ඩොලර් තමන්ගේ Account ekata බැර කරද්දි කොහොමද බදු අය වෙන්නේ... ඒ වගෙම ඩොලර් එකක ගැනුම් මුදල විකුණුම් මුදල කියන එක පැහැදිලි කරන්න
@kavindahewawitharana2957
@kavindahewawitharana2957 Ай бұрын
Buying rate simply how much they in pay rupees for your GBP or dollar or whatever the currency Selling rate is simply,when you want dollar or GBP or something else,how much Sri Lankan rupees you should pay for each currency unit I'm Google,you see average of these two value But banks strictly follow buying and selling rates
@gkdskapgu7461
@gkdskapgu7461 Ай бұрын
හිටපු 225ට කියපන් abroad හොර ගිනුම් pandora , panamA වල සල්ලි රජයට බාර දෙන්න කියලා.
@MilroyFernando-e2b
@MilroyFernando-e2b Ай бұрын
system change එකක් වෙනවා ඒක හොදක්ද නරකක්ද කියන එක තමන් තේරැමි ගන්න 😂
@ParamiSilva-l6z
@ParamiSilva-l6z Ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි . නිතර අපිව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිරීම ගැන. මටත් මෙ පුශ්නයට පිලිතුරක් දෙන්නට පුලුවන් ද. උණ්ඩියල් විදියට ලැබෙන සල්ලි කොහොමද වෙන්නේ කියලාත් පැහැදිලි කරනවාද. මොකක්ද මෙවගෙ ගොඩක් අයට වැදගත් වෙනවා
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
මේ වගේ වීඩියෝ වකින් උන්ඩියල් ක්‍රමේ කිව්වොත් චැනල් වහලා හිරෙත් ලගින්න වෙනවා. උන්ඩියල් කියන්නෙ ද්‍රවිඩ වචනයක් . ඒ ක්‍රමේ නීතියට පටහැනියි. එයින් රජයට ලැබෙන ආදායම් නොලැබෙනවා. බැන්කුවට නොලැබෙනවා. ඉතින් ඒ ගැන අමතක කරලා හොද පුරවැසියකු හැටියට ගමන යන්න. එතකොට ඔයාටවත් ගෙදර අයටවත් සැනසිල්ලෙ ජීවත් වුනෑකි.
@ParamiSilva-l6z
@ParamiSilva-l6z Ай бұрын
එකනමි එහෙම තමයි. එත් නිතිමය විදිහට එවන්න බැරි විදිහට ඉන්න අයට වෙන කරන්න දෙයක් නැ. ඔබට බොහොම ස්තුතිය
@dilushalakshan8309
@dilushalakshan8309 Ай бұрын
@@ParamiSilva-l6z උණ්ඩියල් තමා ගොඩක් මැද පෙරදිග අය එවන්නෙ එහෙම ගැටලුවක් තාම වෙලා නෑ කාටවත්. උණ්ඩියල් දාද්දි සල්ලි වංචා කාරයෙක්ට අහු උනොත් ආයෙ ඒ සල්ලි ගන්න බැරි ප්රස්නයක් නම් තියෙනවා. ඔයාට රුපියලක් හරිම වැඩියෙන් කොතනින් හරි ලැබෙනවා නම් සල්ලි අරන් පොලු තියන කෙනෙක් නෙවෙයිනම් දාගන්න එක ඔයාගෙ අයිතියක් ඔයාගෙ සල්ලි ඔයාගෙ තේරීම
@rosejene4722
@rosejene4722 Ай бұрын
​Banku horunta salli danne nathuwa oyata wiswasa kenek innawa nam salli yawanta. hama ratakama ehema aya innawa. wiswasa aya wenta ona. mama nam ge hadanta millions 2 pasugiya masa 2ke damma. wiwasa kenek thamai danne. bankuwen dana kota mehenuth gewanta ona ehenuth kapanawa ganak. bankuwe ganata wada a aya denawa. @@rachelperaud1945
@pradeepwijayasinghe6570
@pradeepwijayasinghe6570 Күн бұрын
Western union හරහා එවනකොට තත්වය මොකක්ද. අර ලන්ඩන් වල ඇල්බට් අංකල් එවන්නෙ. 😂
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 Ай бұрын
MAN FIXED DEPOSIT DALA ONE MONTH INCOM TAX CAPILA RS. 225000 UPAYANAWA MAN BADU GEVIYA UTHUDE ??? තවත් එකක් HOME හදන් යනවා මගේ වයිෆ් මුදල් යවනවා එක හදන් යන්න රට ඉදලා TAX ගෙවිය යුතුද ??? රට ඉදලා TAX ගෙවන විදිය හදා ගන්නෙ කොහොමද පැහැදිලි කරන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න THANKS
@chamalrodrigo8325
@chamalrodrigo8325 Ай бұрын
If they tax what I send dollars, I don't want to send again.😁😁😁✌.
@HarshaMadushan
@HarshaMadushan Ай бұрын
Mr Viraj, Freelance ayata kohomada? Wise, Payoneer salli gannawa, fix ganak kiyanna be 1lakhs walata wedi LKR walin gattama.
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
api idiriyedi video ekak gena ennam
@Nishali77
@Nishali77 Ай бұрын
Primary employment එකක් තියෙන wife කෙනෙක්ට husband රට ඉදලා සල්ලි එවනවා නම් මේ තත්වය වෙනස්ද?
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
plz contact us bit.ly/4hDNZMC
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 Ай бұрын
මම රට ඉන්නේ ඒහෙත් මම සල්ලි යවනවා ගන්නේ නෑ ඒතකොට මොකද වෙන්නේ ඒතකොට හිරෙ යන්න වෙයිද සර් හවුස් මේඩි රස්සාව කරලා හොයන්නේ ඒතකොට ලංකාවට යවන සල්ලී වලට බදු ගෙවලා නෑ කියයිද
@OlaMohotti
@OlaMohotti Ай бұрын
වාර්තාව දාන්න tax type select karanna බෑ. එතනින් එහාට system එකට යන්නත් බෑ. මම නිකං හිටියා 😢
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
api iridiyedi me gana video ekak gena ennam
@sitharalakmal
@sitharalakmal Ай бұрын
Remitly Wise වගේ app හරහා ලංකාවේ බැංකු account එකකට ඒවන සල්ලි උණ්ඩියල් ගණයට ද වැටෙන්නේ?
@TaxAdvisor
@TaxAdvisor 26 күн бұрын
kzbin.info/www/bejne/kJDRgKdmfKZpraM
@DiliniSooriyarachchi
@DiliniSooriyarachchi Ай бұрын
Can I deduct loan interest from income tax payment
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
plz contact us bit.ly/4hDNZMC
@Darshani-iy6ws
@Darshani-iy6ws Ай бұрын
එතකොට අපි රට ඉදලා ලන්කාවට දුවගෙ නමට සල්ලි දාලා.එයා අරන් මගේ වෙනම එකවුන් එකකට සල්ලි දැම්ම .බදු කැපෙනවද.
@warsil3735
@warsil3735 Ай бұрын
Jvp aya Anura kuumarala fiyunu wune ota cash walin other kramayata dan therenawa😂
@NavodyaDeumini-g3l
@NavodyaDeumini-g3l Ай бұрын
අපි නං ඉතින් උණ්ඩියල් තමයි එවන්නේ. මොන මඟුලටද ආණ්ඩුවට සල්ලි යන විදියට වැඩ කරන්නේ. උණ්ඩියට එවන එක තමයිි හොඳ....
@h.jayakody6214
@h.jayakody6214 Ай бұрын
Mokkada Undiel kiyanne?
@WMPMWijethunga
@WMPMWijethunga Ай бұрын
Crypto විදියට එවන්නත් පුළුවන්ද..
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 Ай бұрын
👍👍👍👍👍
@zubairirshadkandy
@zubairirshadkandy 24 күн бұрын
Tax gewana minihata tamai tax pita tax tax nogewana minihata no tax
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
❤❤❤
@faiza2462
@faiza2462 4 күн бұрын
We need in tamil and inglis pelis pelis ❤❤❤
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 Ай бұрын
Maga ginumata man Sali danna. Aka kauruth Ganna aka mokadda wanna
@nipunahasanka
@nipunahasanka Ай бұрын
එතකොට ලංකාවේ ජොබ් එකකින් කෙනෙක් උපයන මුදල් අපිට තෑගී විදියට හරි යැපුම් දීමනාවක් විදියට හරි ලැබෙනවා නම් ඒවටත් ටැක්ස් නැද්ද?
@peoplesnoise3694
@peoplesnoise3694 Ай бұрын
not working your phone numbers
@shayansphotos
@shayansphotos Ай бұрын
Can i do my tax files at your Kandy branch?
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
Yes can❤
@RPChamilaPrashanna
@RPChamilaPrashanna Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@MalindaUdayakumara-f2z
@MalindaUdayakumara-f2z Ай бұрын
රට ඉන්න කෙනාගේ ලන්කාවේ එකව්න්ට් එකක් දාලා වෙන ගිනුමකට හැමදාම දැම්මාහාම
@manelneththasinghe4546
@manelneththasinghe4546 Ай бұрын
අනේ මේ ගැන කිසිම් වැටහීමක් නැහැ මම කීප සැරයක් කතා කලා.ඔයාලා කතා කරන්නෙ නැහැ .මටත් බෑන්ක් ස්ලිප් එකක් ඇවිල්ලා.උදව්කරන්න.
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
plz contact us bit.ly/4hDNZMC
@PushpaJayawardana-gt1nf
@PushpaJayawardana-gt1nf Ай бұрын
Mage putha lanka salli denma 79000aken lebune 71000
@kanchanasilva2772
@kanchanasilva2772 Ай бұрын
😢
@kasunkaushan827
@kasunkaushan827 Ай бұрын
මන් සවුදි වල ඉන්නේ, මන් third party ඇප් එකක් යූස් කරලා තමයි ලංකාවෙ එකවුන්ට් එහෙකෙට සල්ලි දාන්නේ. මන් අලුතින් ගෙයක් ගන්නවනම් කොහොමද ලොන් එකක් ගන්නෙ කියලා පොඩ්ඩක් කියලා දෙන්නකො බ්‍රො.
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
plz contact us bit.ly/4hDNZMC
@susanthafernando6383
@susanthafernando6383 28 күн бұрын
This is ridiculous and very hypocritical. How the hell you are restricted like this when someone is sending money to you from foreign country. ..??? This money is earned from another country not from Sri Lanka. They shouldn't have any legal binding at all. Bloody hell...we better not send any money at all to Sri Lanka. What a stupid hassle to people..👎👎👎👎
@ChitraWikramasinghi
@ChitraWikramasinghi Ай бұрын
Sir.mama.kuqai.ape.hada.hama.chak.1.tama.ma.rata.denar.1..250.gawanawa.ata.ankaw.150kapa.ai.hama.wanna.pls.danuwat.karanna
@AbdurrahmaanAlam
@AbdurrahmaanAlam Ай бұрын
The system has to change, as tax department guys can be nasty and ask bribes. As it’s ambiguous.need to specify
@dineshrathnayaka5575
@dineshrathnayaka5575 Ай бұрын
Oba thuma sambanda karaganna puluwan number ekak denna puluwanda mahathmaya
@TaxAdvisor
@TaxAdvisor 26 күн бұрын
bit.ly/4hDNZMC
@ajanthagampaha3088
@ajanthagampaha3088 Ай бұрын
Ane.manda.mehenuth.kapanawa.lankawenuth.kapanawa.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 88 М.
What will happen if the tax report is not filed on November 30?
6:48
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН