No video

Become a member of Good Market, which spans 72 countries | Achala Samaradiwakara

  Рет қаралды 63,791

Business Advisor

Business Advisor

Күн бұрын

Become a member of Good Market, which spans 72 countrie
0:00 - Intro
1:19 - Introduction
2:10 - Discussion
34:01 - Behind the Scenes
interview with Achala Samaradiwakara (Co-Founder at Good Market)
Contact details
Facebook - / samaradiwakaramaddumage
linkdedin - / achala-samaradiwakara-...
Good Market Lanka
Facebook - / goodmarket.lanka
Instagram - / goodmarket.lanka
Mail - info@goodmarket.lk
Contact number - 077 020 8642
Web - www.goodmarket...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#GoodMarket #WomenEntrepreneurs #Organic

Пікірлер: 198
@desilvachandima3750
@desilvachandima3750 2 жыл бұрын
අනිවාර්යයෙන්ම රුපියල නෙවෙයි 100 ක් උනත් වැඩි පුර දීල අපේ දේ ගන්න දේශීයත්වයට ආදරය කරන ඕන තරම් සුජාත මිනිස්සු ඉන්නවා .
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Aniwaryenma
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
ඇත්ත👍🏻
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
අනිවාර්යයෙන්
@ranjithperera1580
@ranjithperera1580 2 жыл бұрын
මම ඔබගෙන් . ඉගෙන ගත් ප්‍රතම පාඩම නම් අවoක. පරාර්තකාමි ඉලක්කයයි. ඔබට මගෙන් සුබ පzතුම්
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
ඉතාමත්ම හොඳ සංකල්පයක් ...ඔබලාගේ උතුම් කර්තව්‍යය අතිශය සාර්ථක වේවා ..ජයශ්‍රී !
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 2 жыл бұрын
හරිම අපූරු සාකච්ඡාවක්. අපේ ම, අපේ ම, අපේ ම රටක් වෙනුවෙන් ඔබ දරන උත්සාහය ප්‍රසංශනීයයි. හැකි ඉක්මනින් ඔබ සමග අත්වැල් බැදගන්න අපිත් සූදානම්...
@vtccabs8723
@vtccabs8723 Жыл бұрын
Harima hodai. Harima catinava. Apith sahayogaya denna try karanava.
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
කොහොමද අපි මේ දියත උයන good market එකට සුළු ව්‍යාපාරයක් කරන්න සම්බන්ධ වෙන්නෙඒකත් පැහැදිලි කරන්නකො
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
මාරයි හොද දේ කරද්දි දෙවියන් පවා ආශිවාදකරනවා තුනුරුවන් සරනයි දුව දියුනුවෙන් දියුනුවට පත් වේවා
@chathurikahettiarachchi3829
@chathurikahettiarachchi3829 2 жыл бұрын
Ape Rate මිනිස්සු නරක නැහැ . එයාලව hari pare ගෙනියන්න අය නැති එකයි prashnaya. ඔබ කරන wade ගොඩක් හොඳයි . Ape මිනිස්සු ටික hari pare ගෙනියන්න . 🙏🙏🙏
@hettigodadisna7913
@hettigodadisna7913 Жыл бұрын
Meka kochchara watina wedakda..mamath dawasaka enawa..mageth idea eka thiyenawa next year deyak patanganna..habei mama market karanne kohomada kiyala hitha hitha hitiye..kochchara hoda adahasda obata thiyenne..ජයවේවා sister!!!
@wwlrohana6860
@wwlrohana6860 2 жыл бұрын
අචල මිස් මම බැලුව වැඩ සටහන මෙතැනට එන්න ලොකු කැපවිිමක් කරල තියෙන බව පේනව වැඩ සටහන බැලුවහම ජයවෙිිවා !! ROHANA
@itsmorefuninsrilanka8677
@itsmorefuninsrilanka8677 2 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක් ඔබ ස්තුතියි ශ්‍රී ලාංකික දේශීය නිෂ්පාදනඅන්තර්ජාතික වෙළෙඳ පොළට ගෙන යෑමට කැමැති ඔබ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 2 жыл бұрын
I am so impressed. Well done "Good Market". Good to hear all these wonderful stories and think about nature. Well done.
@pradeepkumara5348
@pradeepkumara5348 2 жыл бұрын
සුපිරිම වැඩක්!!!👏👏👏👏👏 ස්තූතියි ඔබ දෙදෙනාටම🙏🙏🙏🙏
@harshajeewam.k.n2869
@harshajeewam.k.n2869 2 жыл бұрын
ගොඩක් වටිනව මේ තොරතුරු 💙
@chamindawickramathilaka4480
@chamindawickramathilaka4480 2 жыл бұрын
ඉතා හොඳ වැඩක්.මහනුවරටත් එකක් දෙන්න.හරිම වටිනවා
@malkanthigunasekara5978
@malkanthigunasekara5978 2 жыл бұрын
Very good presentation She explain good market objective very clearly All the best
@wawkwelikala
@wawkwelikala 2 жыл бұрын
අවශ්‍ය කාලය තුළ අවශ්‍ය මාතෘකා විතරක් ඉදිරිපත් කරමින් ඉතාමත් වටිනා උපදෙස් ආකල්ප, ප්‍රායෝගික අත්දැකීම් ඉදිරිපත් කරමින් මෙය නරඹන සියලු දෙනාටම සිත් ඇදගන්නා ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ දෙපලටම යහපතක් වේවායි ප්‍රාර්ථනා කරමි .මෙවන් දිරිමත් කාන්තාවක් බිහිකළ දෙමාපියන්ටත් අධ්‍යාපනේ කියාදුන් ගුරුවරුන්ටත් උදව් උපකාර සියලු දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා .
@community1854
@community1854 2 жыл бұрын
So impressive. She's so selfless. What a gift for a small country. I love good market. If I land in Sri Lanka on a Saturday, first I go to Good Market before I go to my hotel.
@warna8904
@warna8904 2 жыл бұрын
"සියලු දෙනා එකහා සමානයි"❤❤❤❤❤❤❤❤❤❤❤ හිසනමා ගරු කරනවා ඒ වචන ටිකට.
@kksusantha5313
@kksusantha5313 2 жыл бұрын
methumiyage contact number eka denavada
@pradeeppriyanga3232
@pradeeppriyanga3232 2 жыл бұрын
කරුණාකර , ඇයගේ දුරකථන අංකය දෙනවද
@koreanlife1935
@koreanlife1935 2 жыл бұрын
ඉතාම වටින වැඩසටහනක්‍.මටත් සම්බන්ධ වීමට අවශ්‍යයි.
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
ඇත්තටම ඉතාම වටින පැහැදිලි කිරීමක් ඔබ මේ කරන්න යන සේවයට තවදුරටත් අපේ දුප්පත් ජනතාවට විවසායකයෙක් වෙන්න ආසාව උනන්දුව ඇතිවෙනවා ඔබතුමියට බොහොම ස්තුතියි තවදුරටත් මිනිස්සු දැනුවත් කරන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් හදවතින්ම සුභ පතනවා ඔබ දෙපළට❤❤❤
@chandanakulasinghe3778
@chandanakulasinghe3778 2 жыл бұрын
THANKS FOR THIS CONCEPT. GOD BLESS YOU MA'AM..
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 2 жыл бұрын
thank you Viraj and Achala . you all doing a great job. really appreciate what you all trying to do our mother land.good luck.you both very positive and always encourage the nations,
@milanmanawadu1469
@milanmanawadu1469 2 жыл бұрын
Great concepts. Thanks for your efforts and ambitious. We will be combined for a better Sri Lanka for our next generation. You are a real roll model. I also like to start a business and be a member of good market. Thanks for your valuable information. My best wishes for success you future endeavors.
@Ithaliyedawasak3193
@Ithaliyedawasak3193 2 жыл бұрын
හරිම වටින වැඩසටහනක් . නිශ්පාදන වලට ප්‍රමිති සහතික ලබා ගන්න විදිය හැකිනම් පැහැදිලි කරන්න .
@chandisiyabalapitiya9007
@chandisiyabalapitiya9007 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙදෙනා ඇතුළු කණ්ඩායම ට
@prishanthimadampege1361
@prishanthimadampege1361 2 жыл бұрын
All the very best Ms Achala for your genuine effort to make our lovely country as a developed country in future. There are so many citizens in this country who want to make our motherland paradise in terms of good culture, wealth n health n many more!!!!Appreciate very much for initiating baby step towards this journey!!!! Very good discussion... May you receive Triple Gem blessing all the time!!!!
@__inuli_99__
@__inuli_99__ 2 жыл бұрын
Glad to see a nature lover like you❤️
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 2 жыл бұрын
You’re absolutely amazing 👍 thank you 🙏🏻
@hareeweerakkody2123
@hareeweerakkody2123 2 жыл бұрын
Great concept.Really appriciate your commitment and taking forward from 2021 to today.
@rasikapathirana7374
@rasikapathirana7374 Жыл бұрын
Bohoma santhosai me wage minissu thamai one ape ratawal hadanna.Thank you Business Advisor and Achala Samaradiwakara
@mohammadsourjah4085
@mohammadsourjah4085 2 жыл бұрын
Greetings for good market Concept ,very important for the currently globally facing situation , thanks for business advising to develop the country , same time saving the earth 🌍 as well, people will motivate auto , good encouragement , all the very best for your future plans god bless stay safe and healthy 🇱🇰🍇🕊️
@koshalee25anjana72
@koshalee25anjana72 2 жыл бұрын
ඉතාම වටිනා අදහස් ලබා දෙමින් අපිට නැගිටින්නට අත හිත දීම පිළිබඳව ඔබතුමිය ඇතුළු මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට වෙර වීරිය දුන් සියලු දෙනාටම බොහොම ස්තූතියි ...!🙏 ❤️❤️❤️ ඔබතුමිය ඉතාම නිහතමානීව අපේ රට වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරනවා ... 👍💖💖💖💖💖 ජයෙන් ජයම වේවා ...!🙏👍 තෙරුවන් සරණයි ...!🙏🙏🙏 දෙවි පිහිටයි..!🙏🙏🙏
@darshanahettiarachchi5828
@darshanahettiarachchi5828 2 жыл бұрын
ඔබ වැනි පුද්ගලයින් ම් රටට මහා සම්පතක්. good Luck !!!
@chandanaudaya9134
@chandanaudaya9134 Жыл бұрын
කාන්තාවක් ලෙස ඔබ බුද්ධිමත්... ගොඩක් ඉගෙන ගත්තා
@YES-qz6gn
@YES-qz6gn 5 ай бұрын
Great job.Excellent.
@NiroshanCosta-ky1sf
@NiroshanCosta-ky1sf 4 ай бұрын
great
@chitrasenaratne4966
@chitrasenaratne4966 2 жыл бұрын
Thanks dear Achala. You have done a great job for women
@anandas1231
@anandas1231 2 жыл бұрын
so impressive..Amazing concept to develop a country ..
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
ඔබතුමියට මගේ රටට වාසනාවන් .ඔබතුමියගේ ඉලක්කය කරා යන්න උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලෙබේවා !! දීර්ඝ ආයුශ වර්ධනය වේවා !! ඔබතුමියගේ යෙහෙළියට දීර්ඝ ආයුශ වර්ධනය වේවා !! ජේසු පිහිටයි .මගේ රට රකින සබාව දර්මය රකින දහසක් ජනයා බිහිවේවා !! අවන්කව නිහතමානී ජීවිතය ජය ගන්න සියලු දෙන්නාට මගේ උත්තමාචාර්‍ය 💐💐💐🙏🙏🙏
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 2 жыл бұрын
අති විශිෂ්ටයි. ජයවේවා !
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 2 жыл бұрын
Great service. & Great Idiya 👌👌👌👌🤝🤝💖💖💐💐🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 We love you more & We proud of Uuuuuuuuuuuuuuu💐💖🦁🇱🇰 Uuuuuuuuuu are our Super "HEROES and HEROINES "🤝💖💖💖💖💖💖💖💖🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@shiranifrances915
@shiranifrances915 2 жыл бұрын
Loved listening to u guys a v smart lady edducated us so much hope to join with u all the v best to God bless u
@nisaldeshansenanayake8958
@nisaldeshansenanayake8958 Жыл бұрын
Ona tharam business gana videos balala tyanawa hbai meka thamai lankawe man dakka hodama business eka. Athatama niyamai. All the best.
@dilinidilini1254
@dilinidilini1254 2 жыл бұрын
Great job🌻🌻🌻🌻🌻 Thank you so much ..
@thusharasubasingha4136
@thusharasubasingha4136 2 жыл бұрын
Your information is very important
@LifeStyle-dx8uj
@LifeStyle-dx8uj 2 жыл бұрын
Thank u so much
@nirupawasanthi4438
@nirupawasanthi4438 2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ඔබට
@sandyasalgado
@sandyasalgado 2 жыл бұрын
Excellent discussion! 💐💐💐
@nimalherath5212
@nimalherath5212 Жыл бұрын
Good luck thank you very much ❤
@aruniroshan5896
@aruniroshan5896 2 ай бұрын
❤❤❤❤❤thanks
@MsHasanga
@MsHasanga 2 жыл бұрын
Its an amazing news for me as I have just started Producing my art works. I really didnt have much idea to sell my things. hope to join the good market sooon ......
@ictsinhalaacademy6692
@ictsinhalaacademy6692 Жыл бұрын
Excellent. Good idea. Thank you so much.
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
Very valuable concept ❤️ Thank you
@ethaliya3283
@ethaliya3283 2 жыл бұрын
ලංකාවේ පුදුම හිතෙන මානව සම්පතක් තියනවා ,හැබැයි කරුමෙta ඒවාට තැනක් අගයක් දෙන්න පුළුවන් පාලකයන් ,නිලධාරීන් රටට පහළ වෙන්නෙත් නෑ. ගොන්නු පමණි , 🎖️️
@sumithsemasingha165
@sumithsemasingha165 Жыл бұрын
Great
@nadathil6218
@nadathil6218 Жыл бұрын
Excellent presentation great ideas......
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Lankawata awith karanna hithagana hitapu wedeta me video eke loku shakthiyak💪💪💪❤❤❤❤✌✌✌👌👌👍👍👍
@rasikasamith
@rasikasamith 2 жыл бұрын
Really good effort. 👍
@RIUNirmal
@RIUNirmal 2 жыл бұрын
It was wonderful time , work with you and amanda in islader center .wish you all the best !
@saesmohy6346
@saesmohy6346 2 жыл бұрын
Math kamatie mis
@suranjantissera4620
@suranjantissera4620 11 ай бұрын
Thanks.
@nevilpathirana2492
@nevilpathirana2492 11 ай бұрын
❤ ආදරෙයි දෙන්නටම...🎉
@sanjulakaluarachige5961
@sanjulakaluarachige5961 2 жыл бұрын
Oba ape rate mila kala noheki sampathak mama inne italiye matath business ekak karanna ona italiyata kulu badu karawala gennaganna ona mamath aniwarayen karanawama thamai.
@malagunasekara6998
@malagunasekara6998 6 ай бұрын
Great job Thanks
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
උතුම් කර්තව්‍යක් බොහෝම ස්තුති
@teenasalwa4421
@teenasalwa4421 2 жыл бұрын
Harima vadagat video vak oba depalatama godak stuti
@mynameisboola
@mynameisboola 2 жыл бұрын
wow!I am so much impressed. I will try this defo.
@priyadarling8101
@priyadarling8101 2 жыл бұрын
Bohoma isthuthi
@vgcdilrukshi6004
@vgcdilrukshi6004 Жыл бұрын
අාදරෙයි ඔබට💕💕
@avishkaravishan2145
@avishkaravishan2145 2 жыл бұрын
නියමයි.... වටිනවා❤️
@nadeethera
@nadeethera 2 жыл бұрын
වටින තොරතුරු ටිකක් ලැබුනා
@kanthiaxelsson630
@kanthiaxelsson630 2 жыл бұрын
මගෙන් ඔබට සුබම සුබ පැතුම්!!!
@spworldsl4607
@spworldsl4607 2 жыл бұрын
මට නිර්මාණ කරල බිස්නස් එකක් පටන් ගන්න කැමති හරියට ඒදේ කරන්න මට හරි පාර කියල දෙන්න කවුරුවත් නැහැ මට නිර්මාණ අයිඩිය තියනව ඒත් මුල ඉදල හරියට කරන්න මට දැනුම ගන්න ඕනි මට උදවු කරන්න පුලුවන්ද
@muhammedrimzan8715
@muhammedrimzan8715 Жыл бұрын
Monawage udawwakda oni.
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 2 жыл бұрын
ඔබතුමියගේ ආකල්ප සහ මග පෙන්වීම අපේ මාතෘභූමියේ අභිවෘද්ධියට කරන සේවය මිල කල නොහැකියි. ස්වභාවික සම්පත් , බුද්ධියෙන් හා ධෛර්යයෙන් අනූන මිනිසුන් සිටින අප රටේ දියුණුවට ඇති ලොකුම බාධකය ලෙස මා දකින්නේ විනයට හා අවංක බවට දක්වන අවධානය මද බවයි .
@shanifernando6146
@shanifernando6146 2 жыл бұрын
Godak watinawa kata karapu hamadema 👍🇦🇪
@kuthuhalaya9794
@kuthuhalaya9794 2 жыл бұрын
Respect ❤️❤️❤️
@Pinoyceylon
@Pinoyceylon 2 жыл бұрын
JUST CHECK IT OUT AND THE PRODUCTS ARE GOOD AND HAVE PLANS FOR CONNECT MY IDEA IN TO THIS AND BUY
@superior_in.exteriors
@superior_in.exteriors 2 жыл бұрын
Great job 👏
@nilushafernando7567
@nilushafernando7567 2 жыл бұрын
We want good market in Negombo
@sumithgmsd819
@sumithgmsd819 Жыл бұрын
excellent...
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 2 жыл бұрын
Please do this programme in English with her.
@janakapradeep7143
@janakapradeep7143 2 жыл бұрын
ලන්කාවෙ මිනිස්සුම තමයි රට ගොඩ ගන්න ඕනි 👋ජය වේවා
@chandaniweerasiri7256
@chandaniweerasiri7256 2 жыл бұрын
Good advice achala
@enokasamarakoon2510
@enokasamarakoon2510 Жыл бұрын
Great concept !All the best!
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
ඔබතුමියගේ ටෙලිපොන් අංකය වැඩසටහනේ ඉදිරිපත් කරන්න
@MrClaudejmc
@MrClaudejmc 2 жыл бұрын
Good interview viraj thank
@jayanganiabhilasha969
@jayanganiabhilasha969 2 жыл бұрын
Great concept ❤️ Good discussion 😍
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
This is a very good concept, but this Application must be printed not only in English, but also in Countries main language, Sinhala, that both languages appear, as many people can understand. Ofcourse,for other infos & pc.part,your willing support must be given,to make the program ease. Tks.
@goodmarketglobal
@goodmarketglobal 2 жыл бұрын
The application is available in many languages including Sinhala and Tamil. You can change the language in the top right corner of the form www.goodmarket.global/apply 😊
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
@@goodmarketglobal Thanks,for replying.
@mathswithheshan
@mathswithheshan 2 жыл бұрын
@@goodmarketglobal i wish to join with this concept immediately. ❤
@dhammiwijesooriya4992
@dhammiwijesooriya4992 3 ай бұрын
Ratnapura ta good market ikak nadda ? Miss oyala me ratata sampathak
@renukaamarasinghe7567
@renukaamarasinghe7567 2 жыл бұрын
Good work and think need better awareness programme
@kelumjayasoma6043
@kelumjayasoma6043 2 жыл бұрын
මම freelance software developer කෙනෙක්. මම කරපු ඉතා සරල e-commerce apps කීපයක් තියෙනව ඕනෑම සුලු ව්‍යාපාරයකට සහ රෙස්ටුරන්ට් වලට පහසුවෙන් පාවිච්චි කල හැකියි. එවැනි software products Good Market එක තුලින් අවශ්‍ය සුලු පරිමාණ ව්‍යවසායකයන් තුල ප්‍රවර්ධනය කල හැකිද?
@achala2009
@achala2009 2 жыл бұрын
Yes. Please. Contact us via info@goodmarket.lk
@thusithatradecenter7932
@thusithatradecenter7932 2 жыл бұрын
great work
@MrRosh1978
@MrRosh1978 2 жыл бұрын
Very good program
@kumarawijerathna3189
@kumarawijerathna3189 Жыл бұрын
Madam mama coconat shild walin tuna pha miris kudu onama dayak danna coconat shild walin cup hadanawa mawata awastawa danna puluwanda pooto mama dannam maka loku inawation akak
@dulminilakshika5130
@dulminilakshika5130 Жыл бұрын
ඒක නියම වැඩක්
@chanakagunawardhana8975
@chanakagunawardhana8975 2 жыл бұрын
Great job,
@DiAgri
@DiAgri 2 жыл бұрын
Great !
@gayyagc3593
@gayyagc3593 2 жыл бұрын
මාතර කොහෙද ඔයාලගේ කඩයක් තියෙන්නේ....
@vipulapremathilaka924
@vipulapremathilaka924 2 жыл бұрын
Lankawe Mona Pradesh's valada thiyenne good market?gampaha koheda?
@sujathachandraseeli4247
@sujathachandraseeli4247 4 ай бұрын
@sameerakodeshapriya9302
@sameerakodeshapriya9302 2 жыл бұрын
Good ..
@chinthaherath8215
@chinthaherath8215 2 жыл бұрын
Mama redi.mahanawa kohomada sambanda වෙන්නේ
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 54 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 450 М.
Make millions of dollars by exporting agarwood (products) | Kumar Dharmasena
25:19
Tips to Start an Export Business
38:30
Business Advisor
Рет қаралды 56 М.
How do you brand yourself on LinkedIn ? | Amithe Gamage
32:40
Business Advisor
Рет қаралды 56 М.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН