අප්පච්චිගේ තේ කඩේ | "Appachchige Kade" The Tea Shop

  Рет қаралды 133,337

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 244
@maliedisanayaka4827
@maliedisanayaka4827 2 жыл бұрын
මෙවා මෙහෙම බැලුවත් හිතට හරිම සන්තෝසයි අපේම කියන සිංහල කඩේකින් කෑමක් කල තේ එකක් බීලා සන්තෝසෙන් ආපු ගමන යන්න තියේනම්. බුදුසරණ පුතා ඔයට අසල යන්ගේ පාරාදීසයක් වෙච්චි රටක ඔයට වරදින්නේ නැහැ කවදාවත් පුතා.
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 2 жыл бұрын
කොත්මලේ අපේ කොල්ලෙක් සතුටුයි෴ මල්ලි බයා කඩෙ හදන දවසෙ පටන්ම අපට වැටහුනා සන්නාමයක් වෙයි කියල ජය වෙිවා ෴තෙරැවන් සරනයි෴
@ruvindapiyumantha899
@ruvindapiyumantha899 4 жыл бұрын
ඉරේෂ් අයියා ඇත්තටම ගොඩක් ලෙන්ගතු මනුස්සයෙක්... සුභ පතනවා ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා... අවුරුදු තුනකට පස්සෙ මං රොටී කඩේට එද්දි මං ලොකු දියුණුවක් දැක්කා... හදවතින්ම සතුටුයි... ඒ රොටියයි සම්බෝලෙයිනම් අමතක වෙන්නෑ... අම්මෝ...... මතක් වෙනකොටත් කඳුළු පනිනවා...❤️❤️ ඔබට ජය... තෙරුවන් සරණයි...
@anuradharajapaksha7695
@anuradharajapaksha7695 5 жыл бұрын
සුන්දර මනුස්සයෙක් කතාවෙන් තේරෙනවා ...👌
@diyanasri5068
@diyanasri5068 4 жыл бұрын
Athamaiiiii🇦🇩🙏
@kaushanavithanage3702
@kaushanavithanage3702 5 жыл бұрын
සුබ පැතුම් පොකුටා දිනෙන් දින ඔබේ ව්‍යාපාරය දියුනු වේවා.. බුදු සරනයි!
@dmchamith7741
@dmchamith7741 4 жыл бұрын
❤️
@visurapamithx9589
@visurapamithx9589 4 жыл бұрын
අඩෝ ඔය කඩෙ පොල් රොටිය නයි මිරිස් සම්බෝල එක්ක පට්ට. මම 2014 ඉදන් කනව නුවරඑළියේ යනකොට. අමුතු දේවල් කඩේ තියෙනවා .
@ashapabodanistudioa5266
@ashapabodanistudioa5266 4 жыл бұрын
Ow harima rasai... 😍😍😍
@chandimapriyadarshani3105
@chandimapriyadarshani3105 Жыл бұрын
මමත් කෑව එක පාරක් මාරම රසයි .ආයෙ ලගදි නුවරඑළි යනව.අනිවාර්‍යයෙන් එනව 😍❤
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 4 жыл бұрын
malli ඔයා වාසනාවන්ත පමණක් නොවේ.. ඔයා දක්ෂයෙක්...කැපවීමක් තිබෙන කෙනෙක්...අනික ඔයා නිහතමානියි.. ඔයාගෙ කෑමත් කොලිටියි... නිර්මාණ ශීලයි. අපි අනිවාර්යය යෙන් ඔය පාරේ ගියොත් නවත්තනවාමයි.. ඔයා දිනෙන් දින දියුනුවේවා.. ඔයා හරිම හිතවත් අපිට ..හැමෝටම.. ජයවේවා...ජයවේවා..ජයවේවා
@tharunsenavirathna7699
@tharunsenavirathna7699 2 жыл бұрын
හිත හොද මාර මනුස්සයෙක් කන්න තියන බත් පත හරි දෙන අයියෙක් අනිවාරෙන් තව තව හරි යන්න ඔනේ බුදු සරණයි අයියේ ජය වෙවා
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 2 жыл бұрын
ඇත්තටම ඒ සහොදරයාගෙ කතාව ගොඩක් ගොඩක් ගොඩක් වටිනවා මේ සල්ලි නැහැ නැහැ කිය කියා ඉන්න උන්ට ලොකු ආදරසයක්
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
මේ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් !
@amilagamage77
@amilagamage77 3 жыл бұрын
උඹ නම් සුපිරි කොල්ලෙක් මල්ලි,ආඩම්බරයි උඹ ගැන,ඉදිරියටම යන්න,ජයවේවා ඊලග වතාවේ නුවරඑලිය යන trip එකේදි අනිවාර්යෙන්ම ඔයාගේ කඩේට එනවා
@sumanarathanadeyyanwala6642
@sumanarathanadeyyanwala6642 4 жыл бұрын
අප්පච්චිගෙ ☕ තේ කඩේ.හදවතට දැනුනා මල්ලී උබට කිරිගහට ඇන්නා වගේ හරියන්න ඕනෙ.
@kavindapraneethjayasinghe5026
@kavindapraneethjayasinghe5026 4 жыл бұрын
පොර කතා කරනව අහගෙන ඉන්නත් ආසයි.good job bro.
@pasindulakshan8637
@pasindulakshan8637 4 жыл бұрын
සුපිරි වැඩක් ,තව තව දියුනු වෙන්න සුබ පතනවා,බුදු සරනයි .
@deshandulakshitha1228
@deshandulakshitha1228 4 жыл бұрын
තව තවත් දියුණු වෙන්න ඕන අයියෙ......අටබාගෙ කොල්ලො හෙල්බොඩ එද්දි අනිවාරෙන් එනවා ඔයාගෙ කඩේට
@rangaprasanga8452
@rangaprasanga8452 2 жыл бұрын
සුපිරි ඈ ඔයාගෙ උත්සාහයටයි කාර්යක්ෂම තාව යයි උනන්දුව සහ අවංකකමටයි ඔයාට හැමදාම හරියන්න.
@vinurajayasekara5413
@vinurajayasekara5413 4 жыл бұрын
කියලා වැඩක් නෑ. සුපිරි මනුස්සයෙක්, ජය වේවා අය්යෙ
@අපේශ්රීලංකාව
@අපේශ්රීලංකාව 2 жыл бұрын
අපිත් ඉස්සර නුවරඑලියෙ යනව නිතරම. අනිවාර්්‍යයෙන්ම මෙතන නවතිනව. හැබැයි ඔතන හිටිය uncle තමා අපි අදුරන්නෙ. දැන් තමා එයාගෙ පුතා අදුර ගත්තෙ. රොටි මාරම රසයි. අපිත් කතා වුනා දවසින් දවස දියුණු වෙනව කියල. අපි ඒ uncle ත් කිව්ව අපිට හරි සතුටුයි කියල ඒ ගැන. ජය වේවා.
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
❤️😍 නියම මනුස්සයේක් නේ😍❤️
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
පිටරැටියන් , සුද්දෝ ,පැමිණෙන නිසා chefs ලට , වේටර්ලට ,සුදුසු ඇදුම් ,තොප්පි ,ග්ලවුස්, පිරිසුදුකම, ආදිය ගැන තව සොයා බලන්න 👍👍💖
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
සිංහල බෞද්ධ කොල්ලෙක් මෙ වගෙ තැනක ඉන්නව කියන එකත් අපිට හරිම සතුටක් එම ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 2 жыл бұрын
ඈත්තටම හරිම සතුටුයි.ගමේ කෙකනෙක් දුර රටක සිට ලංකාවට ආවාම රොටී කන්න එනවාමයි.දියූනුව ගැන හදපිරි සතුට සහ බුදු සරණ සහ දියුණුවෙන් දියුණුවට පත්වේවා.
@mrmrafee
@mrmrafee 4 жыл бұрын
මාකටින්වල ඕවට කියන්නේ USP (Unique Selling Proposition) කියලා. මාකටින් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්ඩ බලන්න. හදවතින්ම සුභපතනවා.
@pubudujinadasa7556
@pubudujinadasa7556 4 жыл бұрын
Good one.My sincere thanks to Iresh for sharing your experience with others.good luck.keep doing good things .It will definitely be a blessing.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
ඔක්කොම හොඳයි .රොටි හදන මල්ලිලාට ඔලුවට කැප් එක අතට ඉටු ග්ලවුස් දුන්නනං තවත් ඔයා ට ඔයාට හොඳ යහපතක් වෙයි තෙරුවන් සරණයි ජයවේවා.
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Good luck malli harima adambarai you are very inasant boy kawada ho dawasaka ennam oyagen Rotiyak kala yanna
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
හරීම අවංක කොල්ලෙක් ....බුදුසරනින් හැමදේම සාර්තක වේවා💐😍
@jeni6757
@jeni6757 2 жыл бұрын
තමන්ගෙ,අමිමගෙ,ආශිර්වාදෙ,අප්පචිචිගෙ,ආශිර්වාදෙ,ඔයාට,ලැබිල,තියෙනව,ඔයා,පොළවෙ,පය,ගහල,ඉන්න,බොහොම,සුන්දර,චරිතයක්,,,දළදාා,හාමුදුරැවන්ගෙම,,,,,,පිහිටයි,ඔයාටත්,සේවය,කරන,හැමදෙනාටමත්,,,,,,
@spktuch9854
@spktuch9854 5 жыл бұрын
සුභ පැතුම් ඉරේෂ් මචං. ගොඩාක් සතුටුයි.
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
පුතේ උබ ඉගල් කෙනෙක් වේයන් 😍 එ වචන ටික❤️
@piyandhiakanmeaththamalli8987
@piyandhiakanmeaththamalli8987 4 жыл бұрын
Man Kuwait inne lankawata apu gaman oyage roti kala ,kade balala yanna anawa malli ,aswahk katawahk naha budusarani dwipihti
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
පුදුම හිත්බැඳගන්නා සීදේවි පුතෙක්...ඔතනින් රොටියක් කාලා, කිතුල් හකුරු කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් බොන්න එනවාමයි.... ඔය අව්‍යාජ පිළිසඳර අදකාලේ හොයාගන්න බොහොම අමාරු දෙයක්....ජයෙන් ✌ 🌻😊🌞
@ranwi7801
@ranwi7801 2 жыл бұрын
ඔයා වගේ අය තමයි ජපානයේ ඉපදිලා තියෙන්නේ හරිම focused....නොනවත්වාම දරන වීර්යය... All the best and success
@lifeenthusiast98
@lifeenthusiast98 4 жыл бұрын
Supperb....Iresh ayya...aniwaren enawa APPACHIGE THE KADE'ta...❤. God bless u Iresh Ayya💪👍
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
Good job පුතා ජයවේවා ජයෙන් ජයම වේවා බුදු සරණයි .❤❤❤❤❤
@indralatha3820
@indralatha3820 7 ай бұрын
හරිම සතුටුයි .ජයවේවා.ඔය පැත්තේ එන්න ලැබුනොත් අප්පච්චිගෙ කඩේ හොයාගෙන එනවා.
@sandyajayasundara9527
@sandyajayasundara9527 2 жыл бұрын
ආඩම්බරයි පුතේ ඔයා වගේ පුත්තු තමයි මේ රට ගොඩ නගන්නෙ. ❤️❤️❤️😍😍😍😘😘😘🙏🙏🙏
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
ඇත්තටම හදවතින්ම ආශිර්වාද කරනවා
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Suba pathnwa appachchige the kadet👌kamaththa dunna hode sahayogayath dennam oyat jayawewa 🤝theruwan saranai 🙏kawadawath wardinne na..
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 4 жыл бұрын
Theruwan saranai!!🙏 Godak sathutui. Jayama wewa.💐. Tea, niwenawa... 👍🍞🥪🥙🌮🥘🥟🥣🍪🍮☕☕
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
තෙරුවන් සරණයි...! දිනෙන් දිම දියුණුවටපත් වේවා...! Bisness advicer ඔබේ chanel එකටත්
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 2 жыл бұрын
ඇත්තෙන්ම අපිත් යන,එන,හැම වතාවකටම ඹතනින් පොල් රොටි ,ලුනු මිරිස් එක්ක කාලා කිතුල් හකුරැ එක්ක කහට බො⁣නවා...නියමයි.ජයවෙිවා...
@lbftv9298
@lbftv9298 4 жыл бұрын
සුපිරි තෙරුවන් සරණයි ..සුභ අනාගතයක් වේවා
@aravinthhetti
@aravinthhetti 4 жыл бұрын
Supriiiii...real talk ekak ....tks for the KZbinr🇱🇰❤️
@mayuraalagiyawanna2644
@mayuraalagiyawanna2644 3 жыл бұрын
එල කොල්ලෙක් ,ජය වේව , බුදු සරනයි
@ameenaameena8047
@ameenaameena8047 2 жыл бұрын
මමත් එනවා දවසක රෝටි කාලා කිතුල් හකුරු එක්ක කහට එකක් බොන්න ඔයාගේ කතාවටම ආසා හිතෙනවා හරි වාසනාවත්තයි දිනෙන් දින දියුණුවේවා ව්‍යාපාරය ඔබේ තෙරුවන් සරණයි
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 2 жыл бұрын
Adai baluwe From italy 👍🏽🇮🇹🇮🇹good my brother 🥰🤗👋
@xboard9692
@xboard9692 4 жыл бұрын
Oya kadeta giya palaweni dawasema hodata customer service eka dunna..Hodata katha karala salakanawa...Hitha hoda minissu inne...Othanin giyath hamadama oya kaden kala ynne.Kama nm supiri...Thawath diynu wenna kiyala pathanwa...💪❤🔥
@warunalankaautotraders3262
@warunalankaautotraders3262 2 жыл бұрын
2011 හරි 2012 හරි අවුරුදු වල මම දවසක් ඔය මල්ලිගෙ තේ කඩේට යනවා රෑ 12 ට විතර. නුවරඑළියෙ ඉඳන් නුවර යන ගමන්. එතකොට ඔය මල්ලි රේඩියෝ එක දාගෙන කඩේ ඉන්නවා. ලන්තෑරුමක් හරි පැට්‍රල් මැක්ස් එකක් හරි කඩේ එල්ලලා තිබ්බා. ඒ දවස්වල ලයිට් තිබුණෙ නැහැ මල්ලිගෙ කඩේට. මමයි මගේ driver මහත්තයයි රෑ රොටියක් කන ගමන් මල්ලිත් එක්ක කතා කරනවා. මං අහනවා ඇයි මල්ලි මේ කඩේට ලයිට් ගන්න බැරිද කියලා. එතකොට ඔයා කියනවා මට තාම BR එකක් නෑ AGA ඔෆිස් එකෙන් කියනවා කඩේ නම වෙනස් කරගෙන එන්න කියලා. ඔයා අප්පච්චිගෙ කඩේ කියලා නම දැම්මට පස්සේ තව එක්කෙනෙක් අම්මගේ කඩේ කියල නම දාගෙන එයි කියලා. ඔයාට මතකද දන්නෑ මම කියනවා මේ නම වෙනස් කරන්න එපැයි කියලා. මම ආවේ hilux කැබ් එකකින් හරි කාර් එකකින්. කොහොම වුනත් ඇත්තටම මල්ලි අද ඔයා ඉන්න තත්වෙ දැක්කහම මට ගොඩක් සතුටුයි. මට තවත් සතුටුයි ඔයා පොඩි කාලේ ඔයාගෙන් පොල් රොටියකුයි ප්ලේන්ටියකුයි ගහලා ගිය කොල්ලෙක් වීම..... ආදරෙයි හැමදාම මල්ලි... ඔයාට වරදින් නැහැ. හිත හොද කොල්ලෙක්. ලංකාවේ සුපිරිම ව්‍යවසායකයෙක් වෙන්න....👌💪🔥🙏❤️
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Woow malliyo oyage awanka kama e nihathamanee kama kathawen therinawa ahan inna asai lankawata awama ennamko eth duraine Theruwan saranai oba depalata 🌷🌷💗💗🌷🌷💗💗 🙏🙏🙏
@swara-574
@swara-574 4 жыл бұрын
නියමයි සහෝදරයා ජය වේවා
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
bike tour එකක් අතරමගදී ගොඩ වෙලා යන්න එන්නම්
@kandegamaranjani6962
@kandegamaranjani6962 4 жыл бұрын
සුබ පැතුම් ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@maduthalagala5009
@maduthalagala5009 2 жыл бұрын
ජයවේවා. බුදුසරණයි.!!!👍
@DasaNayaka-y9w
@DasaNayaka-y9w 3 ай бұрын
,අනේ මල්ලි බොහොම ලස්සනයි දිනෙන් දින දියුණු වේවා ... මමත් තේ කඩයක් පටන් ගන්න සිහින මවනකෙනෙක් .මට මේ ක දැනුයි දැක්කේ මගෙත් හිතේ ඔයාගෙ වගේ අදහස් තියෙනවා පොල්කටු වල තේ කහට කිතුල් හකුරු කෑල්ලක් එක්ක හොඳයි නේද මල්ලි.
@mayasri609
@mayasri609 2 жыл бұрын
මම මේ කඩෙන් තුන්වතාවක් තේ බිලා තියනවා හරිම පිරිසිදුයි ලස්සන පරිසරයක්
@nishannest2399
@nishannest2399 Жыл бұрын
ඇත්තටම බොක්කෙම මනුස්සයෙක්. මමත් ළඟදීම දවසක එනවාමයි බ්‍රෝ. තාම ඉන්නෙ අමාරු තැනක.දවසක ප්‍රශ්න ඉවර වෙයි. එදාට ළඟදීම ජීවිතය විඳිනවා.දැන් වින්දෙව්වට. සුභ පතනවා ඔයාට හදවතින්ම❤😂
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
තේරැවන. බලයෙන්.. දියුණුවටම. පත් වේවා..!
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Niyamai malli jayawewa dirgausa labewa teruwan saranai medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@amalmahagedera1053
@amalmahagedera1053 2 жыл бұрын
Sema deyakma sarthaka wewa malli!
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
අපේ ගමනේ මල්ලි
@sunilfernando8605
@sunilfernando8605 2 жыл бұрын
Great idea.next time. When I come home, I will visit the place for a rotti.and a cup of tea. Good .luck.and best wishes from UK..
@charlesgunawardena2729
@charlesgunawardena2729 2 жыл бұрын
Good luck sahodaraya 🙏🙏👍👍
@upendraindunil6122
@upendraindunil6122 4 жыл бұрын
Woow ❤️❤️ supiri 👌👌👌 jeyen jaya 💪💪💪
@nammuni83
@nammuni83 4 жыл бұрын
ජයවේවා !!!!!!
@nishan5275
@nishan5275 2 жыл бұрын
Mama Meyagen tea beela thiyenawa , me shop eka patangaththa alutha, niyama kollek, niyama customer service ekak denawa, thaama ehema athi kiyala hithanawa.
@sunildahanayake3916
@sunildahanayake3916 2 жыл бұрын
Excellent work. Hard copy.
@watchthambapanni5712
@watchthambapanni5712 2 жыл бұрын
සාර්ථකත්වයේ පලමු පියවර යමක් ආරම්භ කිරීමයි, හරියට කරන්න පොඩියට පටන් ගන්න පියවරෙන් පියවර ඉස්සරට යන්න,
@indraniperera2781
@indraniperera2781 2 жыл бұрын
සුබ පැතුම් මල්ලි ඔයාට දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා ජේසු පිහිටයි
@shinestar1589
@shinestar1589 Ай бұрын
ගොඩක් සතුටුයි බොහොම ස්තුතියි
@thakshilasamanmalee5310
@thakshilasamanmalee5310 2 жыл бұрын
තෙරැවන් සරනයි මල්ලි ❤️❤️
@hiranthe5723
@hiranthe5723 2 жыл бұрын
Theruwan Saranayi Putha!! Jayen Jayama Wewa!!!!
@dewiwasanthi9596
@dewiwasanthi9596 4 жыл бұрын
Wish you all the best
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 2 жыл бұрын
ඔබට jayan jayama වේවා බුදු සරණයි ඔබට
@janicecorera
@janicecorera Жыл бұрын
Inspiring 🔥 his attitude should be cloned, much needed to resurrect our fallen homeland ❤
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
eka Aththa malli jayawewa budusaranai
@නිදහසේජීවිතේ-ඬ8ඩ
@නිදහසේජීවිතේ-ඬ8ඩ 4 жыл бұрын
කහට ඵක පොල් කට්ටක වගේ දුන්නානම් තවත් ස්වභාවිකව ගතිය නියමෙට දැනෙයි
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
පොල්කට්ටේ පිරිසිදුකම මදි.
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
දත් ලෙඩ , ක්ෂය රෝගේ අඩ ගහල කරේ දාගන්ඩද ? අපේ රටේ කෑම කඩ වැඩි ගානක් අපිරිසිදුයි.
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
@@sunilwarnakulsooriya6818 සහතික ඇත්ත
@mekalaperera342
@mekalaperera342 Жыл бұрын
හරිම නිහතමානී මල්ලී කෙනෙක්
@subasevana7842
@subasevana7842 4 жыл бұрын
iresh you have given a very good message sarthakathwaya easy gemak if we followed your path as you said thank you from janaka
@dorinsabrina1889
@dorinsabrina1889 2 жыл бұрын
Harima asaiy oyage partanawa etuwewa kiya partana karanawa
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
ඔබට ජය
@sugathsensei5987
@sugathsensei5987 2 жыл бұрын
ජයවේවා ..
@GihanOshitha-j7l
@GihanOshitha-j7l 4 ай бұрын
සුපිරි අයියා.❤
@sgrushani5903
@sgrushani5903 2 жыл бұрын
Ane appachchige the kade 😍😍😍
@rty6575
@rty6575 Жыл бұрын
සුපිරි කොල්ලෙක් ජය වේවා
@kumuduperera1676
@kumuduperera1676 2 жыл бұрын
Ethatama ow.api roti kala ,tea bila thiyeana.👍 .thawath deunu wenna.goodluck putha.hetha theyannama onea.oya hethana wediya hariyatama hari....
@kelumsamarasekara779
@kelumsamarasekara779 4 жыл бұрын
සුපිරි සහෝදරයා 😍
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 2 жыл бұрын
Ane etin api godak dura enne kade dakkama rotiyak kanna asa hituna kitul hakuru ekka kahata koppayak bonna hituna oyata jayama wenna one malliyoo 👍👍👍❤❤❤🙏🙏🙏teruwan saranai
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
ඒ අයියාගෙ තියෙන්නේ අමුතුම සිරියාවක්.
@wijithamanel1390
@wijithamanel1390 3 жыл бұрын
God bless you son
@chanakamadhusankha6034
@chanakamadhusankha6034 5 жыл бұрын
Niyamai.watina adahas tikak❤️
@tuansafu5427
@tuansafu5427 2 жыл бұрын
All the best brother 👍 God bless you 👍 But 10% from your profit give to poor people then only God given more.
@gayanirajapaksha8236
@gayanirajapaksha8236 3 жыл бұрын
Superb 👍👍👍👍
@AmalRoshan-l9i
@AmalRoshan-l9i Жыл бұрын
Akuthin bisnas ekak patanganna kenekuta hoda adahas dunna
@malindadilshan7210
@malindadilshan7210 4 жыл бұрын
super valuable youtube channel
@radikadilshan8427
@radikadilshan8427 9 ай бұрын
Mama hoya hoya idapu kathawak.godak pin ❤❤❤
@sahelitharunethu5435
@sahelitharunethu5435 4 жыл бұрын
Suba pethum.harima asa hithuna ae katha wilasheta.igena ganna dewal godai me kathawa ahala.apith enawa langadima.jayawewa obata
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ අදායම් බදු file එකක් open කරලා ද තියෙන්නේ ? දැන් ඉතින් මේ comment එකටත් දායි hearted like එකක්. අපේ ලංකාවේ ඉන්න මිනිස්සුට තරහ යන්නෙම නැහැ ..
@dumindathennakoon5471
@dumindathennakoon5471 2 жыл бұрын
Apith kaden Thame kanna.
@kanthilatha5330
@kanthilatha5330 3 жыл бұрын
Katawa ahan iddi harima asa hituna.budusaranai.jayen jaya wewa obata
@sureshsirimanna852
@sureshsirimanna852 Жыл бұрын
Diunuwen diunuwata patwewa ,oyata twa twat shaktiya dairya labewa budu saranai devi pihitai 🙏💐❤
@AnushaMihiraniMihirani
@AnushaMihiraniMihirani Жыл бұрын
හැමදෙම හැමදේම සාර්තක වෙන්න ඕන..තෙරුවන්සරනයි ඔයාට
@buddhikachamaraBC
@buddhikachamaraBC Жыл бұрын
Congratulations Brother❤❤❤
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
මගේ මැටි කුස්සිය ❤️❤️❤️
21:03
Waruni’s world
Рет қаралды 618 М.