No video

Business Idea එකක් හොයන ඔයා බලන්න ඕනේ වීඩියෝ එකක් | ගමට බිස්නස් එකක්

  Рет қаралды 37,959

Business Advisor

Business Advisor

Күн бұрын

Business Idea එකක් හොයන ඔයා බලන්න ඕනේ වීඩියෝ එකක් | ගමට බිස්නස් එකක්
Business Day Tickets - www.businessad...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#idea #sinhala #businessidea #businessplan #srilankan

Пікірлер: 73
@ruvininisansala3420
@ruvininisansala3420 9 ай бұрын
වටින මනුස්සයෙක් ❤ අදටත් දුක් වෙනවා මැටි මහත්තයාගේ Program එකේදී සර්ගේ වචනයක් අහන්න බැරි වුනාට...
@ravanking9865
@ravanking9865 8 ай бұрын
හිත හොද අවංක සාධාරණ අය නම් ලංකාවේ බිස්නස් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතන්න . නැත්නම් කල් යද්දි තේරේයි ප්‍රතිඵල
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 9 ай бұрын
ගොඩාක් වටිනව පුතා,මටත් තියෙනව අදහසක් බිස්නස් එකකට ,ලගදිම පටන් ගන්නවා
@piyalwasantha3418
@piyalwasantha3418 9 ай бұрын
කියෝගෙන යන්න පුළුවන් ඕන තරම් නමුත් හැමදේටම ලැබීමක් වාසනාවක් තියෙන්නම ඕන . දැන් කියන්න පුළුවන් නිකන් හිටියට ලැබෙන්නෙ නැහැ ට්‍රයි කරන්න ඕන කියල වාසනාව තියෙනවා නම් තමයි ට්‍රයි කරන්න හිතෙන්නේ නැත්නම් ඉතින් ට්‍රයි කරන්න පුළුවන් හැමෝටම පුළුවන්නේ කෝටි පතියො වෙන්න . ඔය කියවන අයටත් පුළුවන් එහෙනම් කෝටි පතියො වෙන්න . මේ කරන්නෙත් මුදල් ඉපයීමක් තමයි . ⁣ව්‍යාපාර විද්‍යාවක් තිබුනට හැමෝටම මේවා හරියන්නේ නැහැ . රටේ තත්වයත් මේවට බලපානවා . රටේ ආර්ථිකය වනසලා ඉවරයි දැන් . බිස්නස්මන්ලා වැඩියි රටේ . ගම්බද පලාත් වල දෙයක් විකුණන්න බැහැ . රටේ ඉඩම් කැලෑවල් වෙලා . පොළොවේ හැපෙන්නෙ නැතිව ඩොලර් හොයන්න බැහැ .පුළුවන් නම් පො⁣ළොවේ පය ගහන්න බිස්නස් එකක් කියාදෙන්න . ඔය කියන්නේ රටේ සල්ලි රට ඇතුලෙම කැරෙකෙන දේවල් එහෙම වැඩක් නැහැ .
@user-gn9tv4yc6k
@user-gn9tv4yc6k 9 ай бұрын
බිස්නස් එකක් තමා කරන්න ඕනේ
@Crazyexplanation
@Crazyexplanation 9 ай бұрын
JAVA coffee shop එක ගැන මටත් ලඟදි දවසක fb එකෙන් හම්බුන එ විදියට හම්බුන එක Channel එක්කකින් නැවත මටම අහන්න ලැබීමත් සතුටුයි 😗✨️🤩
@dhammikeR
@dhammikeR 8 ай бұрын
අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි.. 🤝👍💪✌️❤️
@ruwanmarie706
@ruwanmarie706 9 ай бұрын
Thanks from Canada
@nirasha2001
@nirasha2001 9 ай бұрын
ගොඩාක් වටිනවා..බොහොම ස්තූතියි 🙏
@m.s.priyashan
@m.s.priyashan 9 ай бұрын
බොහොම ඉස්තූතියි ❤
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Budusaranari obathumaata kohaeda harnaegardata kiyannae ..magulagamada....mamath godak .kalpanakarannae mokakda karana viyapaarayak kiyala..budusaranari
@janiyaslmax
@janiyaslmax 8 ай бұрын
ස්තූතියි ❤❤❤
@pathtohappiness4711
@pathtohappiness4711 9 ай бұрын
Dear Viraj of course is indeed an excellent way of advising in order to promote the economy and innovations for the betterment of our Mother Lanka and its future prosperity. Experience counts a lot. Thanks a lot...
@user-nx7hn7kb9u
@user-nx7hn7kb9u 8 ай бұрын
Thank you so much 🙏☺️
@shakilanuwantha3037
@shakilanuwantha3037 9 ай бұрын
❤ ස්තූතියි
@Gayankavindu5292
@Gayankavindu5292 8 ай бұрын
බිස්නස් එකක් කරන් තමා කැමති
@happysuccess8606
@happysuccess8606 9 ай бұрын
Thank You Sir ☺️💐
@thewindow6157
@thewindow6157 9 ай бұрын
Thank you mewage ewwa baladdi idea galaagena enawa❤
@sujithpremachandra4572
@sujithpremachandra4572 9 ай бұрын
Thank you 🎉❤
@reetashamali6998
@reetashamali6998 9 ай бұрын
Thank you
@madushanranawaka
@madushanranawaka 9 ай бұрын
වටිනා අදහස් ගොඩාක් ❤❤
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 9 ай бұрын
Thanks Mr viraj
@channaholidays7198
@channaholidays7198 9 ай бұрын
Thank you mr Viraj ❤
@freedomtraveler92
@freedomtraveler92 9 ай бұрын
Good informative video 😍🤗💚
@rgf5912
@rgf5912 9 ай бұрын
Good video 👍
@janakajayawardhana8364
@janakajayawardhana8364 9 ай бұрын
Thank you so much 😊😊😊😊😊❤
@imahansi7436
@imahansi7436 8 ай бұрын
Thankyou 🤗
@saloonmanu7501
@saloonmanu7501 3 ай бұрын
tnx sir..
@madhuwanthigunawardhana4516
@madhuwanthigunawardhana4516 9 ай бұрын
Thank you Aiya
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 8 ай бұрын
Thank you sir❤
@ashokakumuduni4074
@ashokakumuduni4074 9 ай бұрын
Super
@shyamaniliyanage4481
@shyamaniliyanage4481 9 ай бұрын
පිටරට මුදල් මෙහේ ගේන හැටි කියන්න .......ගාල්ලටත් එන්න.....
@UdarasLife
@UdarasLife 9 ай бұрын
ගොඩක් වටිනවා ❤
@sarathsarath9673
@sarathsarath9673 9 ай бұрын
❤❤❤
@welittletalks
@welittletalks 9 ай бұрын
Very useful video
@manjulasamathakonarage9281
@manjulasamathakonarage9281 9 ай бұрын
Meka supiri video ekak..very helpful...
@ureshindikagamhewa5202
@ureshindikagamhewa5202 11 күн бұрын
👍
@user-gn9tv4yc6k
@user-gn9tv4yc6k 9 ай бұрын
But you re not pointed out what are the idea😊 absolutely you taught us train ur mind to how we embark on ?😊
@wasanthigurunada9247
@wasanthigurunada9247 9 ай бұрын
Most important
@kanchananawarathna2511
@kanchananawarathna2511 9 ай бұрын
Thank you 🎉🎉🎉
@dumindalalmalsenarathna7956
@dumindalalmalsenarathna7956 9 ай бұрын
Obanam Aththatama Ratata Sampathak
@djdulan7074
@djdulan7074 5 ай бұрын
පොඩි ඇට වර්ග බිස්නස් එක්කට ක්‍රියේටිව් නමක් කියන් යන්නකො කට්ටිය
@thetraveller1880
@thetraveller1880 9 ай бұрын
Colombo වල branch එකක් නැත්ද අයියේ....idea එකක් තියනවා..ඒකට පොඩ්ඩක් advice ටිකක් ගන්න..😐
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 9 ай бұрын
Call us 0706 525555
@NHVibe-HaNi7oo
@NHVibe-HaNi7oo 6 ай бұрын
Gdk watinva ❤️
@sulakshanamunasinghe
@sulakshanamunasinghe 8 ай бұрын
Physical store ekk nathuwa Online store ekk patag gattoth success weida..
@ceynowacoffee
@ceynowacoffee 9 ай бұрын
Watina video
@SK-wh3xr
@SK-wh3xr 9 ай бұрын
KZbin ekak hada ganna hari vidiha danna
@nalindasanjeewa
@nalindasanjeewa 9 ай бұрын
Mata kadayak danna oni eka karana widiha vedeo ekak dennako sir
@antonjesudasan3812
@antonjesudasan3812 9 ай бұрын
super
@Shaancb4
@Shaancb4 9 ай бұрын
Anthuryam wagawak karanda asayi
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 8 ай бұрын
අපේ මීහරක් බිස්නස් ආරම්භකරන්නේ මාෆියා පදනම් කරගෙන වෙන්න පුලුවන් සමහර විට, ලංකාවේ බිස්නස් බොහෝමයක් තියෙන්නේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට නෙමෙයි, විශේෂයෙන්ම ලංකාවේ පුරවැසියන් ට හොඳ මිලකට අලෙවි කරන ආකාරයට, විශේෂයෙන්ම බිත්තර වැඩි මිලකට අලෙවිකරණවා වගේ බිස්නස් නොවිය යුතුයි, වර්තමානයේ බිස්නස් කියන්නේ විශාල භණ්ඩ ප්‍රමාණයකින් ලාබ ලැබීමයි හරියට ඉංදියාවෙන් රුපියල් අටකට බිත්තර අති විශාල තොගයකින් කෝටිගනන් ලාබ ලබනවා වගේ ලංකාවේ කෝටිගනන් ලාබ ලබන්නේ බිත්තර කීපයකින් පමණයි, එවැනි බිස්නස් මුලුරටටම මහා සාපයක්,අලුතෙන් බිස්නස් ආරම්භ කරනවානම් රටේ පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙන ආකාරයට විය යුතුයි, මුලු ලංකාවම බිස්නස් එකක් විදියට කහ වගාකර ඉතාම අඩු මිලකට කහ අලෙවිය පමණක් නොවිය යුතුයි, බිස්නස් එකක ලාබය එගේම රටට පුරවැසියාට උපරිම යහපත වියයුතුයි එහෙම නැතිව ලංකාවේ හැමෝම බිස්නස් කරනකොට රට වැටෙනවානම් රටේ පුරවැසියන් කන්න නැතිව මන්දපෝෂණයෙන් පෙලෙනවානම් ඒක සාපයක්, ඒ වගේම බිස්නස් කරන්න ඔන ඔන හැටියට කාට පුලුවන් උනත් තවකෙනෙක් යහපත් ආකාරයට යහපත් ප්‍රජාතන්ත්‍රවාදීව කරන බිස්නස් එකට පහර ගැසීමක් නොවී දේශපාලන ආදාර කරුවෙකු හැටිය හිතුමතේ බිස්නස් එකක් නොවී එයට සහයෝගය දක්වන ආකාරයට හෝ නිතරම සැමට යහපත සලසන අලුත් බිස්නස් එකක් විය යුතුයි, රටේ පුරවැසියන්ට වස කවන ලාභ පමණක් අරමුණු කරන මිල ඉහළ දැමීමේ මාෆියා සමාගම් බිහිකර අලුත් අයට බිස්නස් සම්පූර්ණයෙන්ම අවහිර කිරීම එවැනි බිස්නස් සියල්ලම රටට මහාම සපයක්,යුටුබ් කාරයෝ කියන කරන බිස්නස් පමණක් නොකළ යුතුයි හැම බිස්නස් එකක්ම රටට ජනයාට සෙතක් විය යුතුයි.
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 9 ай бұрын
❤❤
@milanpathirana8759
@milanpathirana8759 9 ай бұрын
Business day hawasa kiya wenakal thiyenawada..?
@user-qk6bd8eh4y
@user-qk6bd8eh4y 3 ай бұрын
Mata serge namabr aka denna pluwannada
@bluenaturesl7684
@bluenaturesl7684 8 ай бұрын
Aiyo....adai danna day pass welana aya kawadda koheda thiyanna
@tharakakavinda1881
@tharakakavinda1881 9 ай бұрын
Phone shop එකක් කරන් යන විදිහ විස්තර කරන්න... 🙏
@shyamithahansana
@shyamithahansana 9 ай бұрын
❤❤❤
@nadeeraification
@nadeeraification 9 ай бұрын
🎉
@nishandharshana5174
@nishandharshana5174 5 ай бұрын
❤✊♥️
@channel.a.b3466
@channel.a.b3466 9 ай бұрын
දැන් නම් මේ රටේ කරන කිසිම දෙයක් හරි යන් නැ මම ශොප් එකක් කරන්නෙ දවසින් දවස එරෙනවා විතරයි 🥺
@ireshasithumini2955
@ireshasithumini2955 8 ай бұрын
Eka aththa
@kqs646
@kqs646 8 ай бұрын
දනාත්මකව හිතන්න ඔයට පුලුවම් සහෝ🌀 ඔයා කරන දෙ වෙනස් කරන්න මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්න 😊මමත්වය අයින් කරල මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතල ඔය වෙනස් වෙන්න ටිකක් 🌀
@janiyaslmax
@janiyaslmax 8 ай бұрын
වහල දාන්න මචෝ....එරෙන්න එපා..😂😂
@PrasanthiPrasanthi-qo2kq
@PrasanthiPrasanthi-qo2kq 8 ай бұрын
E kiyanne oya karana shop eken minisunta kisima depend ekal ne oka wahala danna
@PrasanthiPrasanthi-qo2kq
@PrasanthiPrasanthi-qo2kq 8 ай бұрын
Ela dena kiri garanne ne kiyala dena denath he eladenata thiyN inna eken kisima wedak ne
@වලපනේ-මහා-දීශාව
@වලපනේ-මහා-දීශාව 3 ай бұрын
🇱🇰🙏🇱🇰
@kelumsri5394
@kelumsri5394 9 ай бұрын
Den thama oya minisssuta therenta karanawa
@engineeringeye3704
@engineeringeye3704 9 ай бұрын
👍
@ceynowacoffee
@ceynowacoffee 9 ай бұрын
Watina video
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 29 МЛН