බිස්නස් එකක් දියුණු කරන්න නම් මේ දේවල් කරන් නැතුව අමාරුයි | Amazing business tips | CEO Series

  Рет қаралды 46,155

Business Advisor

Business Advisor

Күн бұрын

බිස්නස් එකක් දියුණු කරන්න නම් මේ දේවල් කරන් නැතුව අමාරුයි | Unbelievable business tips | CEO Series
0:00 - Intro
1:44 - Introduction
2:42 - Discussion
Interview with Randeewa Malalasooriya (Director / CEO - CBL Natural Foods Cluster at CBL Group)
Business Advisor Community - chat.whatsapp.com/J2D1eGGHbUO...
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#Sales #Marketing #SriLanka #business #businessadvisor #ceo

Пікірлер: 104
@tcgamachchige3498
@tcgamachchige3498 Жыл бұрын
මන් ගොඩක් CEO කෙනෙක් සමග කරන කතාබහ ඇහුවත් අද මේ කතාබහ හැමකෙනෙකුටම ගොඩක් වැදගත් පණිවිඩ ලැබුණ කියල හිතෙනවා. මෙවැනි දැනුමක් ලබා දුන්නට ඔබ සැමට ගොඩක් ස්තුතියි. මේ ස්තුතිය CEO මහතමයාටත් ලබා දෙන්න. මේ comment එතුමාටත් කියවන්න ලබා දෙන්න්. ඔබ සැමට බොහොම ස්තුතියි 🙏🙏🙏
@nandanigroup504
@nandanigroup504 Жыл бұрын
CBLකියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ ව්‍යාපාර සංන්නාමය. මගේ ජීවිතයේ මම ආසම ව්‍යාපාර ජාලය.ජීවිතයේ එක හීනයක් මේ ව්‍යාපාරයට සම්බන්ද වී වැඩ කිරීමට .. ජයවේවා.❤️
@ruwansampath7440
@ruwansampath7440 Жыл бұрын
කුඩා හා මද්‍ය පරිමාන ව්‍යපරිකයන්ට කියවිමට හොදම පොත් කිහිපයක් ගැන විස්තර ටිකකුත් කියන්න පුලුවන් ද සර්.
@tharindukarunathilaka4075
@tharindukarunathilaka4075 Жыл бұрын
English Start with why- simon sinek So good they can’t ignore you- cal newport
@dimuthasilva7819
@dimuthasilva7819 Жыл бұрын
A must-read is Rich Dad and Poor Dad
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Idiriyedi kiyannam
@ydastudio
@ydastudio Жыл бұрын
kzbin.info/aero/PLB8mQTSDaSihO7ik-Hr1M_IV6sz33cvf9 book review playlist
@ruwansampath7440
@ruwansampath7440 11 ай бұрын
@@tharindukarunathilaka4075 thnak you
@ydastudio
@ydastudio Жыл бұрын
Dasun Shanaka is a best example for leadership who takes the responsibility of the team when loosing matches
@AppleSriLanka
@AppleSriLanka Жыл бұрын
Delegation ගැන කියපු දේ හරියටම හරි ❤
@Gayanta_sadaruwan_official
@Gayanta_sadaruwan_official Жыл бұрын
Thanks you business ideas 💡 මටත් හිනයක් තියෙනවා මගෙම company එකක් ආරම්භ කරලා , පිට රට market places එකක් හදලා , රැකියා නැති මිනිසුන්ට අලුතෙන් රැකියා අවස්ථාවක් දිලා , මේ රට දියුණු කරන්න ලොකු හිනයක් තියෙනවා - එත් මන් දැන්නැ එක කොහොමද පටන්න ගන්න ඔනේ කියලා , තම ඉගෙන ගන්නවා දවසක් එනකම් ( motivational , business ideas , technology වගේ වීඩියෝ වලින්. Thanks you 🙏 ....
@randeewam
@randeewam Жыл бұрын
Today is the right day, start from somewhere. No learning is better than learning through your own experience. So start from somewhere today. All the best 👍
@sanjayaheroic
@sanjayaheroic Жыл бұрын
Great discussion & finding it very useful Randeewa Aiya. Wishing you all the very best!
@Mike-gk7uq
@Mike-gk7uq Жыл бұрын
Really cool ideas and valuable great person to listen. I will definitely share this with the community.👏👏🙏
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 10 күн бұрын
Ithaama wadagath karana godaaaak igena gaththa, oba thumatath godaaaak sthuthiy..
@udithaasanka2298
@udithaasanka2298 Жыл бұрын
Niyamai interview eka
@pgenterprises2701
@pgenterprises2701 Ай бұрын
Ideas excellent. Thank you sir.
@kosalsbandara7402
@kosalsbandara7402 Жыл бұрын
ගොඩක් ජයවේවා !
@prasannaekanayaka5164
@prasannaekanayaka5164 9 ай бұрын
වැදගත් කථාවක්... Thank you.. 🙏🙏
@thejananalin4329
@thejananalin4329 11 ай бұрын
ගොඩක් වටිනවා ❤
@sahankanuwana
@sahankanuwana Жыл бұрын
Excellent Discussion!
@anjanaperera7602
@anjanaperera7602 Жыл бұрын
It’s marvelous interview Thanks
@accountingpage6937
@accountingpage6937 Жыл бұрын
Thank you for this valuable opportunity it is great
@dawn8769
@dawn8769 Жыл бұрын
Excellent interview !
@himanthajayathilake2776
@himanthajayathilake2776 Жыл бұрын
Definitely a big Difference .Great one..👊👊👊
@dinukachamaraabeyrathna1306
@dinukachamaraabeyrathna1306 Жыл бұрын
Excellent video... thanks.
@pattamachan
@pattamachan Жыл бұрын
Mind blowing interview!!!
@gayandanushca7009
@gayandanushca7009 Жыл бұрын
A proud product of Maliyadeva College, Kurunegala. 💙💛❤
@ishandinuka590
@ishandinuka590 Жыл бұрын
Great interview.
@Natasha20245
@Natasha20245 Жыл бұрын
Thought of the day - Work Smart, Play Hard...
@RIUNirmal
@RIUNirmal Жыл бұрын
හොල්සිම් එකේ අපිට හම්බවුන දක්ශයෙක්...
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
හොල්සිම් විකුණුනා ලෆාජ් එකට... ළෆාජ් හොල්සිම් වුනා.. ඒක විකුණුනා ඉන්සී සමාගමට.. මේ අයගෙ දස්සකම් තමා ඉතිම්.. මොන කයිවාරුකාරයො ඩිග්‍රිකාරයො හිටියත් ලක්කාව බන්කොලොත් රටක් වුනා. තවත් මොන කතාද
@omacfashions9215
@omacfashions9215 Жыл бұрын
Thank you 👍
@Sahanranatunga
@Sahanranatunga Жыл бұрын
සරලව මෙච්චරයි. උද්ධමනය 1%කින් වැඩි වෙනකොට භාණ්ඩයේ වටිනාකමට 10%කටත් වඩා වැඩියෙන් මිළ නියම කළාම සාර්ථක ව්‍යාපාරයක් කරන්න පුළුවන්... එච්චරයි... ඕකනෙ ඔයාලා කළේ... ඒකනෙ කඩවල පෙට්ටිවල බිස්කට් වේළි වේළි තිබ්බෙ...
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
එකෙන්ම 👊. බිස්කට් කාරයෝ ඉස්සරහට ගත්තු පයට ගහලා බිම වැට්ටුවාට ඔබට බෙහෙවින් ස්තුතියි. ගිණි ගනන් බැස්සා. යම් සාධාරණ මිලක් ලබා ගත්තා.
@virajithlankeshwara512
@virajithlankeshwara512 Жыл бұрын
Wow, watching this video was incredibly inspiring! As a student who is younger than you, it's truly motivating to witness someone from our faculty and university achieving such remarkable milestones as this ❤ Good luck Sir
@bhashipothu2760
@bhashipothu2760 Жыл бұрын
Really a excellent intellectual person..proud of u randu ayya❤️❤️❤️❤️❤️ thanks a lot valuable facts and info
@innerlightvideo
@innerlightvideo Жыл бұрын
Thanks great video❤
@sweetchathu
@sweetchathu Жыл бұрын
Great Interview! Hats off for you Randeewa Ayya! Truly proud of you 👏
@thariq1982
@thariq1982 Жыл бұрын
Amazing!
@ishanmalinda3433
@ishanmalinda3433 Жыл бұрын
Great ideas
@WABanduseeli
@WABanduseeli Жыл бұрын
Best wishes for this channel i get more knowledge about business
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi 🙏
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Excellent advices
@janakigunasena8496
@janakigunasena8496 Жыл бұрын
Great.
@donsithara8672
@donsithara8672 Жыл бұрын
Congratulations both of you❤❤❤
@kumudufernando3675
@kumudufernando3675 Жыл бұрын
Excellent
@freeman1530
@freeman1530 Жыл бұрын
Good luck both of you
@kamalhaseebm.n.m9122
@kamalhaseebm.n.m9122 Жыл бұрын
The session was extremely insightful and the outcomes were really addressing the facts on the ground....
@politicalwithamith6804
@politicalwithamith6804 Жыл бұрын
Good work❤
@ajithmedis4060
@ajithmedis4060 Жыл бұрын
Talented Professional
@SRILANKANCHRISTIAN
@SRILANKANCHRISTIAN Жыл бұрын
GOOD !
@nishanthimalalasooriyage3525
@nishanthimalalasooriyage3525 Жыл бұрын
Proud of u .excellent
@deepalwijesinghe8852
@deepalwijesinghe8852 Жыл бұрын
Great
@sagarakodithuwakku7640
@sagarakodithuwakku7640 Жыл бұрын
Good...👍👍
@MagnetLimited
@MagnetLimited Жыл бұрын
RANDEEWA aiyaaa… 😱😱😱 From JAPURA ❤️
@KasunBalasooriyae
@KasunBalasooriyae 2 ай бұрын
You deserve to be the best CEO again
@madusankapradeep5816
@madusankapradeep5816 Жыл бұрын
❤❤❤❤❤ great
@starlitnews
@starlitnews 10 ай бұрын
Thank you for introducing another young man who should be able to rebuild our country. If he is interested in politics, of course without leaning on present politicians, he is a good choice. Go hunt for a few more, someday people will be grateful to you.
@boralugoda.
@boralugoda. Жыл бұрын
Digital Marketter Job Role එක ගැන video එකක් කරන්නකො අයියෙ
@LakshithaJasen
@LakshithaJasen 11 ай бұрын
මේ වගේ ceo කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීමම වාසනාවක්
@sisirakumara753
@sisirakumara753 Жыл бұрын
Mata thiyena parasne thamai .lankawe giniganan biscat pitaratakadi aduwata wikunanne kohomada kiyala
@nishadirajapakshe5840
@nishadirajapakshe5840 Жыл бұрын
Thank you very much for the knowledge shared.
@pushpapitigala1786
@pushpapitigala1786 Жыл бұрын
👍👍
@tharindukarunathilaka4075
@tharindukarunathilaka4075 Жыл бұрын
@prameshmadhuranga9249
@prameshmadhuranga9249 Жыл бұрын
❤️👍
@kpopidol1596
@kpopidol1596 Жыл бұрын
❤️❤️❤️
@chathuirosh3946
@chathuirosh3946 Жыл бұрын
❤❤
@shanulirathnayaka8042
@shanulirathnayaka8042 Жыл бұрын
Randiwa mahattaya rattarn manussayak 👍👍👍👍👍👍👍
@shammisithara9010
@shammisithara9010 Жыл бұрын
❤❤❤❤❤
@h.sumedhasilva7624
@h.sumedhasilva7624 11 ай бұрын
Pradana ahara amataka karawala biscuit pradana aharayak karala... Ayusa keti karanam krama ... Polithin bawithaya wadikarawala... Wadiganan walata wikunala ... Mewa promotion... Yahapath deyakata me awakasahya tiyeyda... Anna apy pilika aharawalata lamay purudu karamu...
@rohithamuthukudaarachchi8949
@rohithamuthukudaarachchi8949 6 ай бұрын
CBL මන්චි බිස්කට් අදත් මගේ විතරක් නෙවෙයි අපේ පවුලේ අයගේ රසය නෙවෙයි .අදත් අපේ බිස්කට් නම් මැලිබන් . ඒ රසයට සම කරන්නවත් ඉක්මවා යන්නවත් මන්චි බිස්කට් රසයට තාම බැරිවෙලා තියෙනවා.මන්චි අපිට කන්න ගන්නෙත් නැහැ කාටවත් දෙන්න ගන්නෙත් නැහැ. මන්චි ඇඩ්වර්ටයිසින් වලින් බිස්කට් වික්කට රසයෙන් නම් ෆේල්.
@vis
@vis 4 ай бұрын
රස කියනඑක සාපේක්ෂයි. ඒ නිසා fail කියන වචනෙ පාවිච්චි කරන එක වැරදී.
@sanathkumara4046
@sanathkumara4046 Жыл бұрын
1,horakama 2,wanchawa 3dusanaya,,hari neda
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Busket kanna epa munta salli witharayi
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
💯💯💯📈📈📈👍👍👍
@SameeraGamaethige
@SameeraGamaethige Жыл бұрын
Ceo , Managing Director කියන්නේ position දෙකක්ද ? Job Responsibility එක මොකක්ද මේ job දෙකක්නම්? මොකද ලංකාවේ pvt ltd එකක් registration එකෙන් ඉල්ලන්නේ managing director ගේ details , company එකේ responsibility එක තියෙන්නේ managing director අතේ නේද,එතකොට ceo ඊට පහලින්ද ඉන්නේ? නැත්තන් ඊට ඉහලින්ද ඉන්නේ? මොකද elon mask ceo , එතකොට high level postion එක මොකක්ද ?
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
ව්‍යාපාරයක ඉහලම ස්ථානය තමයි 50% වැඩි කොටස් හිමිකාරිත්වය හෝ සම්පූර්ණ අයිතිකරු ඊලගට ව්‍යාපාරය කොටස් දෙකකට බෙදෙනව 1 කළමණාකාරීත්ව මණ්ඩලය 2 අධ්‍යක්ෂක මණ්ඩලය එතකොට කළමණාකාරීත්ව මණ්ඩලයේ ප්‍රධානියා තමයි CEO ඊලගට අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා තමයි Chairman එතකොට අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙවැනි තනතුර තමයි MD ඒක නිසා CEOට වඩා පහල තනතුරක් තමයි MD post එක responsibility එක තියෙන්නෙ CEO සහ Chairman මත registration වලට MD ගෙ details ඉල්ලන්නෙ registration වගේ දේවල් MDට පැවරුණ subject එකක් නිසා high level position එක තමයි 1 ceo 2 chairman
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පියවර මූලික වශයෙන් අවධානය යොමු කරමින් ඉදිරිපත් කිරීම අතිශයින්ම පැසසුම් කටයුතුය. නිවේදක මහතාගේ ඉවසීමේ ගුණය නිසා ආරාධිත අමුත්තා ගේ අදහස් සමාජ ගත කිරීමට හැකි වීම පිළිබඳව සතුටුයි.
@DilshanWijerathne
@DilshanWijerathne 10 ай бұрын
💚💚💚💚💚💚💚💚💚💚
@lalekanayake3915
@lalekanayake3915 Жыл бұрын
ඉංග්‍රීසි වචන වෙනුවට සිංහල වචන බාවිතා කලා නම් කතාව වඩා හොඳයි.
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
😮 ඇලජික් වගේ
@asiriyas.l7283
@asiriyas.l7283 Жыл бұрын
අනේ මේ ඉන්නේ cbl eke මහතාද.. අනේ මහත්තයෝ ඔබ ආයතනය නිශ්පාදන atthama hodai.. Eth ඔයාලගෙ නිශ්පාදන මගින් පරිසරයට koi taram පොලිතීන් මුදා හැර තිබේ ද.. පිට රට යවන්න car bord ඇසුරුම් යොදා ගත් නමුත් tamange මවුබිමට මේ තරම් පොලිතින් එක් කරන්න එපා... ඔයාල බිස්නස් එකෙන් ඉහළම තැනක ඉන්න පුලුවන්. Ath පරිසරයට karna මේ vinasaya අඩු කරන්න පුළුවන් උනා නම් koi taram හොඳ d. එ දෙවල් වලිනුත් ihala thenaka ඉන්නවා නම්..
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
බිස්කට් එක්ක ඔබේ අදහස සම්බන්ධ කිරීම ගැන කිසියම් ගැටලුවක් පවතින බව පෙනේ. එය නැවුම් ලෙස පාරිභෝගිකයාට පිළිගැන්වීම කරන්නේ කෙසේද? පොලිතීන් නොමැතිව එය අසාර්ථක වනු ඇත.
@asiriyas.l7283
@asiriyas.l7283 11 ай бұрын
@@Sandakathmini01 එයට ඉක්මනින් දිරාපත් වන පොලිතින් භාවිතා කල නොහැකි ද.. බිස්කට් aka vithark නැවුම් ව tibunama ඇති නේද.. පරිසරයට මොනවා උනත් aulak ne. ජීවිතේ කැටයම් දාගෙන. ලොකු සල්ලි කාරයෝ වගේ හිටියත් wedak ne.. පරිසරය මගින් tamai අපට ජිවය දෙන්නේ. බොන වතුර ටික. පිරිසිදු වාතය.. මේ දේවල් අපිරිසිදු වෙලා. බිස්කට් එක neumwa tibunama ඇතිද.
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
@@asiriyas.l7283 ඔබේ අදහස් සමගින් එකඟයි. එය අදාල බලධාරින්ගේ අවධානය යොමු වේවා.
@dineshweerakoon5863
@dineshweerakoon5863 Жыл бұрын
If any one willing to invest in Africa inbox me
@rohithamuthukudaarachchi8949
@rohithamuthukudaarachchi8949 Жыл бұрын
අපි cbl product biscut සාමානයෙන් මිලදී ගන්නැහැ. මොකද cbl maliban biscut තරම් test නැහැ.
@TruthfulPromise
@TruthfulPromise Жыл бұрын
😂 අපි නම් ගන්නේ මන්චි විතරයි. අපි මාතර, මැලිබන් හිමිකරුත් මාතර. මැලිබන් ජාතිවාදියෝ
@TruthfulPromise
@TruthfulPromise Жыл бұрын
Test 😂
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඔබේ අදහස සමග අර්ධයක් එකඟ වෙමි. මැලිබන් සහ මන්චි බිස්කට් අතර සම විෂමතා පවතී. චොකලට් 🍫 ක්‍රීම්, ලෙමන් පෆ් බිස්කට් මැලිබන් වලින් ක්‍රීම් ක්‍රැකර්, හවායන් කුකීස්, වේෆර්ස් මන්චි වලින්.
@sajithranjan6238
@sajithranjan6238 Ай бұрын
ඔයා කෑවේ නැ කියලා company එක වැහෙයිද දන්නැ🤭🤣🤣
@tvslu8557
@tvslu8557 Жыл бұрын
cbl manpower lamaigen maralolo wada gannawa adu padiyata . lajai ubala gena
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
in other hand such a kabbo formkaranawa mewage channel walin in other ways helping to private companies to hide income tax and VAT ........ all the small audit firm helping to hide tax and vat .......... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 Business advisor Will help to hide the TAX at ur doos steps hahahah
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Жыл бұрын
Excellent 💯
@lakshithalak1255
@lakshithalak1255 Жыл бұрын
Excellent
@himanthajayathilake2776
@himanthajayathilake2776 Жыл бұрын
Great
@user-mo6rr2mj4r
@user-mo6rr2mj4r Жыл бұрын
@pradeepbandara5578
@pradeepbandara5578 Жыл бұрын
❤️❤️❤️❤️
@malakamahesh4138
@malakamahesh4138 4 ай бұрын
❤❤❤
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 10 ай бұрын
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 448 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 30 МЛН