ලංකාවේ එකම සිංහල බෙහෙත් සුපර් මාර්කට් එක | Sri Lanka's Only Ayurvedic Supermarket

  Рет қаралды 34,593

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 210
@miyurudilshan3344
@miyurudilshan3344 7 сағат бұрын
හොඳ ව්‍යාපාරික මහත්තයෙක් වගේ.හොඳ දැනුමකුත් ලැබුණා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා
@isiwaraya
@isiwaraya Күн бұрын
මම පොඩි කාලේ මේ ව්‍යාපාරය කළේ මෙතුමාගේ තාත්තා. ඒක පුංච් ඔසුසලක්. ඒ කාලේ ඉඳලා මෙයාලගෙන් තමයි ඔසු ගන්නේ. එදා ඉඳන් සාධාරණව කරනවා.
@shanakadevinda632
@shanakadevinda632 Күн бұрын
website එකක් හදලා. මෙතන තියෙන ඖෂධ ඔක්කොම ඇතුළත් කරලා. ඒ ඖෂධ මොනාටද පාවිච්චි කරන්නේ කියලා විස්තරයකුත් දෙන්න පුළුවන්නම්. online ගන්නත් පුළුවන්. ජයවේවා
@sriyaniwickramasekara4070
@sriyaniwickramasekara4070 19 сағат бұрын
Obathumage sith ada ganna katha wilashayath pehadili kkarana denuma beda dena akarayath ithama watinawa . Ithama sith ganna sului . Sadharanawa , karagena yana wyaparaya hinipeththatama negi ratata deyata wishala sewayak karanna labewa .. krutha guna wedi obata , diirghayu wewa . Manusath bawa agayana minisun ada apa rate wiralai .chiran jayathu .
@ManjulaKumara-f9p
@ManjulaKumara-f9p 13 сағат бұрын
M 😊😊😊😊mahjula
@amithfashion3979
@amithfashion3979 16 сағат бұрын
අනුරාදපුර ඉන්න හොදම හිත හොද සාර්තක ව්‍යයාපාරිකයෙක්.. නගරයට ආඩම්බරයක්.... ජය වේවා පුදිප් මල්ලි ලොකෙට මේ සාර්තන තරුනයාව පෙන්නුව බිස්නස් ඇඩ්වයිස ඔබටත් ස්තුතියි.
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 6 сағат бұрын
මෙවා ගෙ විඩියෝ නම් සුපිරි ❤
@indikakumarautube2541
@indikakumarautube2541 Күн бұрын
අනුරාධපුරය⁣ට ආඩම්බරයක්❤❤❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 21 сағат бұрын
රුවන්වැලිසෑය අනුහසින් දියුණු වේවා....ශෝක් අනේ. ආසයි. දකින්නත්
@maheshsrilanka3398
@maheshsrilanka3398 16 сағат бұрын
Sho ke ne!!!
@MrBILLYRETURNS
@MrBILLYRETURNS 15 сағат бұрын
මගේ පාසලේ ම යාළුවො දෙන්නෙක් දියුණු තත්වයක ඉන්න වීදියෝ එකක් දැකීම මහත් සතුටක් . ජය වේවා විරාජ්, කාංගර ..
@soisvejai8771
@soisvejai8771 Күн бұрын
සුපිරි වැඩක් ජයවේවා🙏👍❤️
@lasantharathnayake723
@lasantharathnayake723 9 сағат бұрын
සතුටුයි , ආඩම්බරයි, අපේ රටේ දියුනුව පේනවා අපිට සදා ජය ,තෙරුවන් සරණයි හැම දෙවි රැකවරනයි
@NuwanHemasri-rt9hs
@NuwanHemasri-rt9hs Күн бұрын
හරිම සාධාරණ ගුනාත්මක භාණ්ඩ තියන තැනක්
@anulahettige2741
@anulahettige2741 21 сағат бұрын
ඉතා ම සතුටුයි, ඉතා වැදගත් , තෙරුවන් සරණින් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා,ශ්‍රි ලාංකිකයකු වශයෙන් ඉතා සතුටට පත්විය යුතුයි ,මම පුතා ගෙ අම්මා ගේ සහ තාත්තා ගේ යෙහෙළියක්,
@d.g.n.karunathilaka5677
@d.g.n.karunathilaka5677 Күн бұрын
ජයෙන් ජයම වේවා !!! ❤
@ruvinipeeris946
@ruvinipeeris946 23 сағат бұрын
ඉතාමත් පුයෝජනවත් වැඩ සටහනක් අද ඉදිරිපත් කිරීම ගැන business advisor ඔබතුමාට ස්තුතියි. මෙහි ශාඛාවක් කොළඹ නගරයේත් දැමිමා නම් හොඳයි. 🎉❤🎉
@shiromawijekoon1057
@shiromawijekoon1057 21 сағат бұрын
මගෙත් අදහස. එයයි 👍👍👍
@sankajc9482
@sankajc9482 9 сағат бұрын
නියම Concept එකක්, ජපානය කොරියාවෙ, දේශීය බෙත් වර්ග ලොකු මාකට් එකක්, කොටින්ම කිව්වොත් සුපිරි භාණ්ඩ උදාහරණයක් විදියට කොරියානු රෙඩ් ජින්සෙන් මිල අධික දෙයක් විදියට මාකට් කරනව, ඊට අමතර instant විදියට ගන්න සැෂේ විදියට Value added product විදියට හදල තියෙනව, තම්බන්න උනුකරන්න, වද වෙන්න ඕනි නෑ තෑගි විදියට දෙන්නත් ලස්සන output, packing හදල තියෙනව, Marketing තමා ඕන
@s.ppadmakanthi5750
@s.ppadmakanthi5750 17 сағат бұрын
අනේ කොලඹටත් සිංහල බෙහෙත් සුපර්මාර්කට් එකක් දාන්නකෝ💐💐💐👍🙏
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 23 сағат бұрын
හරිම සතුටුයි හොඳ සංකල්පයක් ...කූරියර් කරල ගන්නත් පහසුකම් දෙන්න. ජයෙන් ජයම වේවා...🙏👍❤️❤️❤️
@shiromawijekoon1057
@shiromawijekoon1057 21 сағат бұрын
👍👍👍👍. 100. % ක් ම එකගයි ඔබේ අදහස සමග..
@V.S.Charles-f1s
@V.S.Charles-f1s 19 сағат бұрын
දැනටමත් තියෙනව මම දන්න විදියට, fb post වල cod කියල දාලා තිබ්බ
@pushpagunasekara1254
@pushpagunasekara1254 19 сағат бұрын
ඔබතුමාගේ අලුත් සංකල්පය ඉතා අනර්ඝයි. අපිට ඔහෙන් අපිට ඔය ස්ථානයෙන් online ක්‍රමයට බෙහෙත් ගන්න ක්‍රමවේදයක් සකස් කර දුන්නොත් ඉතා හොඳයි එහෙම නැත්නම් SHG ආයුර්වේද වෙළඳසැල් හරහා ඖෂධ ගන්න පුළුවන් නම් හොඳයි ජයෙන් ජයම වේවා අලුත් සංකල්ප බිහිවේවා
@DeloDehan
@DeloDehan 19 сағат бұрын
මේක අතිශය වටිනා වැඩක්, එසේම මිනිසුන් රෝගී තත්වයක දී හිතුමතේ ඖෂධ නොගෙන, රජයේ ලියාපදිංචි උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරකුගේ අනුමැතිය ඇතිව මේ ඖෂධ මිල දී ගන්න. 🙏
@desilvasuranga262
@desilvasuranga262 4 сағат бұрын
ජය වේවා ❤
@shiamwickram3424
@shiamwickram3424 19 сағат бұрын
ස්තුතිය මේ විඩියෝ පටයනමි හරිම අවශ්‍ය දෙයක් තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිටයි හරියට වටිනවා 🙏🙏🙏🙏
@sandamalidias3236
@sandamalidias3236 19 сағат бұрын
අනුරාධපුරයට ආවිට අනිවාර්යයෙන් මං යනතැනක්.ඔබතුමාට දෙමාපියන් ,කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම රැවන්වැලිසැරජුන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙවා !දිනෙන් දින දියුනුවේවා!තෙරැවන් සරනයි !
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 19 сағат бұрын
ඔබතුමා පාරම්පරික වෙදකමට අනුග්‍රහ දක්වන කෙනෙක් බව පෙනේ. කොලෙස්ටරෝල් හෘද රෝග සදහා පාරම්පරික වෙදකම ගැන යම් වෙද මහතෙකු හෝ සාර්ථක ඖෂධයක් ගැන ඔබතුමා දැනුවත් නම් ඒ පිළිබදව විස්තර ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. හෘද රෝග සම්භන්ධයෙන් පාර්ම්පරික වෙදකම් කරන අය ඉතාම දුර්ලභයි. ඒ වගේම සමහරු රෝගීන් තවත් අපහසුතාවයට පත් කරන ව්‍යාජ අය. සිංහල බෙහෙතට ගරු කරන අය හැටියට මේ තත්වය හමුවේ අසරණ වී සිටිමු. මේ සදහා ඔබේ කාරුණික ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු. තෙරුවන් සරණයි !
@dammikasuranga5519
@dammikasuranga5519 17 сағат бұрын
බටලන්ද සෙත්සුව ප්‍රාණ ජීව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට යොමුවෙන්න
@LaylaAaa-c7j
@LaylaAaa-c7j Күн бұрын
පුතේ මමතල ඇට කුරක්කන් පීටී ඵේම දැමීමා මමසුබ පතනවා දීයුවේන් දීයුනු වේන්න ඕන සතුටුයී 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sssriwaran4138
@sssriwaran4138 Күн бұрын
Please, Ask our great president to have this type of srilanka ayurvedic supermarket in all pradeesiya areas. So poor people will able to save their life. God bless this company and owner. From Sivakaran.
@rpsrajapaksha788
@rpsrajapaksha788 22 сағат бұрын
අනේ පුතේ ඔය ශාකාවක් කොළඔ මහරගම පැත්තේ ආරම්භ කරන්නකො පුතේ
@shiromawijekoon1057
@shiromawijekoon1057 21 сағат бұрын
👍👍👍👍. මමත් කැමතියි..
@padmagodage7817
@padmagodage7817 18 сағат бұрын
Yes
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 Күн бұрын
ඇත්තටම මමත් සොය, සොයා හිටපු තැනක්, මම ඉන්නේ පැරිස් නුවර, අපිට me ඖෂධ අවශ්‍යයි. Online evanna පුලුවන්ද
@pasindumalith1222
@pasindumalith1222 7 сағат бұрын
සුපිරි තැනක්. recommended ❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 21 сағат бұрын
100 ට 100 ක් අවංක වෙන්න. කවදාවත් වරදින්නෙ නෑ..අපි අනුරාධපුර ආවොත් එන්නම්
@RanjithDikkubura
@RanjithDikkubura 10 сағат бұрын
පියාණන් සතුටුකල පුතෙක්.
@stanleyperera4132
@stanleyperera4132 Күн бұрын
Exceptionally valued business theme.
@SIRIMAKUMARI-h6d
@SIRIMAKUMARI-h6d Күн бұрын
තෙරුවන් සරනයි
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 14 сағат бұрын
Very valuable ,, work,, salute 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌👌👌👌🇱🇰💕
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 23 сағат бұрын
ශ්‍රී ලාංකිකයෙකු විසින් කරන ආඩම්බරකාරි ව්‍යාපාරයක්. දිනෙන් දින ඔබගේ ව්‍යාපාරය දියුණුවේවායි ප්‍රාර්ථනා කරමි.
@shiromawijekoon1057
@shiromawijekoon1057 21 сағат бұрын
👍👍👍👍👍💐💐💐💯💯🙏🏻🙏🏻
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue Күн бұрын
බුදුසරණයි
@chandraperera6247
@chandraperera6247 13 сағат бұрын
නෑ, බෑ,දියව් කිය කිය ඉන්නෙ නැතුව දෙමව් පියන්ගේ දේවල් කාබාසිනියා නොකර මේ දරුවා කොච්චර අගේට සහ අවංකව මේ ව්‍යාපාරය කරගෙන යනවද. බඩු ගන්න ඵන අයගේ කාලය අපතේ නොයවා ඒ අයව දැනුමින් සන්නද්ධ කිරීමට උත්සාහ කිරීමම ප්‍රසන්සනීයයි. විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබිල මෙම ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවට පත්වේවා. මෙම කරුණු දැනගන්නට සැලැස්වීම පිළිබඳව බොහොම ස්තුතියි.
@Madhu-sc2vp6hq8g
@Madhu-sc2vp6hq8g 18 сағат бұрын
අපේ අනුරාධපුරයට ආඩම්බරයක් ❤️❤️🔥🔥
@menakamayadunne6854
@menakamayadunne6854 9 сағат бұрын
ඉතාම හොද දෙයක්. දියුනුවට පත්වේවා!
@YamunaAmarathunga-qw3ki
@YamunaAmarathunga-qw3ki 21 сағат бұрын
තවත් දියුණු වෙවා
@Skyline1986.
@Skyline1986. 17 сағат бұрын
සුභපැතුම්, කඩවත ශාඛාවක් විවෘත කරන්න...
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 19 сағат бұрын
ඉතාම හොද සන්කල්පයක්. අපි අනුරාධපුරයෙන් ආත ඉන්න නිසා. අපිට ඔන්ලයින් ගන්න පහසුකම් සපයන්න. යයෙන් ජයමවේවා.
@amithaebert5415
@amithaebert5415 17 сағат бұрын
හොද අදහසක්🎉 ජයවේවා🎉🎉
@shirleyaaron2169
@shirleyaaron2169 10 сағат бұрын
Excellent. Need to take Ayurveda to the next level.
@priyanthapushpakumara4324
@priyanthapushpakumara4324 19 сағат бұрын
ජය වේවා.... තෙරුවන් සරණයි ....
@sanjeewakumara3063
@sanjeewakumara3063 12 сағат бұрын
අනුරාදපුර කාංගර එකට මාත් ගොඩ වෙලාම තමා යන්නේ . අනිවාර්යයෙන් දියුණු වෙන් දියුණු වට පත්විය යුතුයි .
@shiromawijekoon1057
@shiromawijekoon1057 21 сағат бұрын
Thanks Business advice r. And. Amitha too..
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige 21 сағат бұрын
I have been to this place Twice when I was in Anuradapura last October. Very nice shop, clean & well organized.
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 Күн бұрын
හොඳ වැඩක්
@premrathne5468
@premrathne5468 Күн бұрын
පොත් පත් කියවන ගමන් බොන්න ඖෂධ තේ එකක් බොන්න දුන්නා නම් තවත් හොඳයි
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 23 сағат бұрын
හරිම හොඳයි ...
@S.I.K-A4T
@S.I.K-A4T 17 сағат бұрын
ඉතාමත් හොද වටිනා පුණ්‍යකර්මයක් කිව්වොත් නිවැරැදියි.මොකද අදවෙනකොට බහුතරයක් මේ අමුද්‍රව්‍ය ගැන දැනුමක් නෑ
@amalibatapola6367
@amalibatapola6367 20 сағат бұрын
ජය වේවා ...
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 16 сағат бұрын
ආයුර්වේද යන නම සහ මුලුන්ම අයින් කරලා සිංහල බෙහෙත් කියන නම පමණක් බාවිතා කරන්න මොකද ඕක ඉන්දියාවේ කුණු ගොඩක්
@thurunuheshan1926
@thurunuheshan1926 21 сағат бұрын
සුබ පතනව ජයවේව 🌟🌟🌟🌟🌟🌟
@npskthalangama808
@npskthalangama808 17 сағат бұрын
ගොඩක් අය ගේ ප්‍රසාදය තියෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි
@rathnawaliperera6049
@rathnawaliperera6049 17 сағат бұрын
Ithama hodai dinen dina diyunu veva godak vatinava jesu pihitai sadaranava keregena yanna
@samochcharekhawa5198
@samochcharekhawa5198 17 сағат бұрын
කාංගර ආඩම්බරයි super
@HemaChandrika-r1l
@HemaChandrika-r1l 21 сағат бұрын
ගම්පොල කාංගර තවත් ශාඛාවක්.
@gunapalawelgamage1212
@gunapalawelgamage1212 7 сағат бұрын
ලංකාවෙ අග නගරෙවත් මෙහෙම ආයුර්වේද ඖෂධාලයක් දැක ගන්න බැහැ . ඉතාම පිලිවෙලයි .
@jayanijaya2638
@jayanijaya2638 8 сағат бұрын
තෙරුවන් සරණයි 🙏
@darmadarma3083
@darmadarma3083 21 сағат бұрын
Niyamai Niyamai Niyamai jayaveva 🙏🙏🙏
@NiranjalaPerera-n4y
@NiranjalaPerera-n4y 19 сағат бұрын
Aththa mathna onamadayak gannapuluwan api anuradapura giyawalawae apita bhath wagayak onawaela mathaningaththa harima sadaranai piricidui badu innakarya mandalayath hari hodai harima watinawa
@UpulDewassgunawardena
@UpulDewassgunawardena 22 сағат бұрын
Great Great job wish you all the best.....
@amalgunasekara2692
@amalgunasekara2692 13 сағат бұрын
කොලබ අවට ශාකාවක් දාන්න එය ගොඩක් වටිනව.
@sonitadelani2619
@sonitadelani2619 18 сағат бұрын
ආශයි අපේ දේ අගයමු තෙරුවන්සරණයි
@milindasenaratna1334
@milindasenaratna1334 22 сағат бұрын
විවේකාගාරයේ කුමන හෝ දෙයක් ( තේ, කෝපි, හෝ ඖෂධීය පානයක් ) 🙏
@tp883
@tp883 Күн бұрын
Nice one, please open one in Colombo too.
@shiromawijekoon1057
@shiromawijekoon1057 21 сағат бұрын
Agree. With you.👍
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 19 сағат бұрын
ෂා හරි ම ලස්සන යි ❤ අනුරාධපුර පුර විතරක් නෙමෙයි අනික් පැතිවල තියෙනවා නම් හොදයි
@naleenindika787
@naleenindika787 9 сағат бұрын
ආඩම්බරයි මල්ලී❤
@AnandaFonseka-s1i
@AnandaFonseka-s1i Күн бұрын
කුරුණෑගලටත් ආවොත් හොඳයි
@wasanthi3315
@wasanthi3315 18 сағат бұрын
Apita thiyena hodama saha ekama sinhala osu hala.ona deyak thiyenawa.aththatama eyala paribogikayanta suhadie.jaya.wrwa.
@WijesekaraIndika
@WijesekaraIndika 12 сағат бұрын
Kade lassanai. Hebey badu milaganan asadaranai. Nodanna ayata hodai.
@chandanajayathilake2265
@chandanajayathilake2265 19 сағат бұрын
Sathutui jayama wewa
@adrianfernandopulle9674
@adrianfernandopulle9674 Күн бұрын
Very good concept as a one stop shop for Native medicines. Why not expand to touristic areas or cities? Especially in Colpity, Negombo, Wellawatte , etc....
@sumithraamarasinghe3032
@sumithraamarasinghe3032 9 сағат бұрын
Congratulations ! Theruwan saranai !
@ForBetterLifeyt
@ForBetterLifeyt 21 сағат бұрын
කාංගර නමින් බාල බඩු වෙන තැන්වල බෙදයි. අපේ අය්‍ යලා එහෙමනේ😮😮😮😂😂😂😂
@dharshanakumara952
@dharshanakumara952 15 сағат бұрын
A massina man kapila ayya❤❤❤
@sameerabandara9145
@sameerabandara9145 6 сағат бұрын
නියමයි ❤❤❤
@sachinthadilshan6615
@sachinthadilshan6615 17 сағат бұрын
කඩවත දාන්න තව කඩයක්❤
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 19 сағат бұрын
අම්මෝ නියමයි නිට්ටඹුව හෝ පස්යාල ට දාන්න එකක් තව
@MallikaAlwis
@MallikaAlwis 13 сағат бұрын
ජය වේවා
@sarathudawatta8021
@sarathudawatta8021 12 сағат бұрын
My congregation S.
@nualasamarasinhe4456
@nualasamarasinhe4456 15 сағат бұрын
Do you hv in colombo?
@fourbyfourrox
@fourbyfourrox 21 сағат бұрын
Wish you all the best,,,,,, 🎉pradeep Aiya.
@MonikaIndrani
@MonikaIndrani 5 сағат бұрын
❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺 mama Meegoda.(Economic centre eka laga)mamath aluthenma beheth kadayak danna innne..matath meka dakala harima sathutak danuna.magen unusum suba pathum obata !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@kasunchathuranga1137
@kasunchathuranga1137 Күн бұрын
Face book page ekak online store ekak danna lankawa purama enna ayata online order karanna puluwan widiyata
@dammipathi8991
@dammipathi8991 16 сағат бұрын
Magathmaya ane pigmentation walara fase eka cream ekak gadannako minissu asarana karanawa kisima danumak nathuwa cream hadanaaya pun hoda detak denna .
@narminrameez8443
@narminrameez8443 19 сағат бұрын
Can you please tell where the gampola branch is located, the address please. Thank you for a this.
@ChinthakaAlahakoon-c3d
@ChinthakaAlahakoon-c3d 14 сағат бұрын
අපි අනුරාධපුරේ ගෝඩාක් මීනිස්සු අපිට වීහිලු කරනවා අපි වියලි කලපේ එඋන් කියල දැන් පේනවද වීයලි කලාපේ තරම
@indikakumarautube2541
@indikakumarautube2541 Күн бұрын
Great Place ❤❤❤
@RodneyFernando-ny5cv
@RodneyFernando-ny5cv Күн бұрын
Jaya wewa
@SuranganiSerasinghe
@SuranganiSerasinghe 21 сағат бұрын
Budusaranai Ithama sathutui honda de denna pin siduwei branches thiyenada Suranganie
@BattiPerera
@BattiPerera Күн бұрын
මම මෙ අවුරුද්දේ ලංකාවට ආපුවාම මම එන්නම්
@Thenaturelover-525
@Thenaturelover-525 Күн бұрын
Helabimata jayawewaa
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 20 сағат бұрын
කොළඹටත් ශාඛාවක් දාන්න. 😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️පූළුවන් නම් online ගන්නත් හදන්න.
@geethanjalee423
@geethanjalee423 22 сағат бұрын
Obage me aluthma adahasa sarthaka wewa, budu saranai
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 23 сағат бұрын
Great, CONGRATULATIONS..!!!!
@Udani-z8j
@Udani-z8j 16 сағат бұрын
Ape rate hema purawaryaka hdanna puluwannam godak hodyi
@sriyakumari4314
@sriyakumari4314 Күн бұрын
Shaaaaa niyamai
@dkulatunga1148
@dkulatunga1148 Күн бұрын
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️.. ජයෙන් ජයවේවා.. තෙරුවන් සරණයි... 🙏🙏🙏🙏
@adrianfernandopulle9674
@adrianfernandopulle9674 Күн бұрын
Do you have international Ayurvedic certification?
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН