බටර්ස්කොච් පුඩිම ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Butterscotch pudding

  Рет қаралды 1,009,419

Cooking With Wife

Cooking With Wife

Күн бұрын

😍 බටර්ස්කොච් පුඩිම - Butterscotch pudding 😍
=============
නැවුම් එළකිරි මිලිලිටර් 450 - 450 ml Fresh milk
බටර් 100g - 100g Butter
සීනි 250g - 250g sugar
බිත්තර 5 - 5 Egg
වැනිලා තේ හැඳි 1/2 - ½ tsp vanilla essence
ලුණු තේ හැන්දෙන් 1/4 - ¼ tsp salt
✴️අතුරුපස කලාවේ ඉතාමත්ම රසවත් පුඩින් එකක් තමයි බටර්ස්කොච් පුඩින් එක කියන්නේ .කැරමල් පුඩින් වටලප්පන් වගේ දේවල් අපට විවිධ අවස්ථාවල රස විඳින්න හම්බවුණත් මෙන්න මේ බටර්ස්කොච් පුඩින් එක නං ටිකක් අඩුවෙන් තමයි අපිට රසවිඳින්න හම්බ වෙන්නේ ✴️
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🍮 මෙන්න තවත් හිතාගන්නවත් බැරි තරම් පුඩින් වර්ග පෙළක් 🍮
**************@Cooking With Wife **************
👉බටර්ස්කොච් පුඩිම ❤ පුඩින් වලින් රසම පුඩිම කිරි පිටි වලින් රයිස් කුකර් එකේ හදමු❤ Butterscotch pudding
• බටර්ස්කොච් පුඩිම ❤ පුඩ...
👉කැරමල් පුඩින් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤Caramel Pudding by Cooking with wife
• කැරමල් පුඩින් ලේසියෙන්...
👉වටලප්පන් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Watalappan by Cooking with wife
• වටලප්පන් ලේසියෙන්ම ගෙද...
👉බටර්ස්කොච් පුඩිම ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Butterscotch pudding
• බටර්ස්කොච් පුඩිම ලේසිය...
👉එකම පුඩිමෙන් රස දෙකක් ❤ Double Layer Caramel Pudding
• එකම පුඩිමෙන් රස දෙකක් ...
👉බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදන්න ලේසියි රසයි ❤ Broken Glass Jelly Pudding Recipe
• බ්‍රෝකන් ග්ලාස් ජෙලි ප...
👉බිස්කට් පුඩින් කේක් වගේ අවන්, බිත්තර නැතිව හදමු No oven? no eggs? Biscuit Pudding recipe
• බිස්කට් පුඩින් කේක් වග...
👉Pineapple pudding ❤ අතුරුපසට පහසුවෙන්ම අන්නාසි පුඩිමක්
• Pineapple pudding ❤ අත...
👉රුලං පුඩිම ස්ටීමර්, අවන්, සීත කරන නැතිව ඉක්මනට හදමු /Semolina Pudding No Steamer, No oven, No Fridge
• රුලං පුඩිම ස්ටීමර්, අව...
👉රස ගුණ පිරි සව් කැරමල් පුඩිම ගෙදරදී හදමු Sago Caramel Pudding
• රස ගුණ පිරි සව් කැරමල්...
👉Marshmallow pudding❤ මාෂ්මෙලෝ පුඩිම නත්තලට හරියට ලේසියෙන්ම හදන විදිහ❤
• Marshmallow pudding❤ ම...
👉කෙසෙල් වලින් රස පුඩිමක් - Banana Pudding
• කෙසෙල් වලින් රස පුඩිමක...
Contact me on - @Cookingwithwife
Facebook : / cookingwithwife
Instagram: / cooking_with_wife
twitter : / cookingwithwife
#Butterscotchpudding #COOKINGWITHWIFE #pudding

Пікірлер: 654
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
*කේක් වගේ ජෙලි ලේයර්ස් / Home Made Jelly layerhtt* kzbin.info/www/bejne/g56cn2aJpt5op6s
@malmiishanka7058
@malmiishanka7058 3 жыл бұрын
Meka resipi aka dala nadda
@manoriruhunuhewa6428
@manoriruhunuhewa6428 4 жыл бұрын
බොහොම ස්‍තුතියි මම හදලා බැලුවා ඔයාගෙ වගෙම ලස්‍සනට හොදට ආවා.මම හදලා තියෙන pudding ජාති වලින්‍ රසම එක මෙක.ගොඩක්‍ ස්‍තුතියි.💐💐💐
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලගෙ අගය කිරීමට .යලුවන්ටත් කියන්න 😍😍😍😍😍😍
@s.aperera2558
@s.aperera2558 4 жыл бұрын
කිරි එකතු කිරිම පෙර කිරිටික රත්කර ගෙන බටර් හා සිනි මිශ්‍රනය එකතු කලානම් සිනි ඝන වෙන්නේ නැහැ එතකොට ඔය තරම් හැදි ගාන්න ඕනා නැහැ සිනි ටික දිය කරගන්න.
@gimabro4613
@gimabro4613 Ай бұрын
Oya hari❤❤
@chandranandasana6050
@chandranandasana6050 2 жыл бұрын
මමත් හැදුවා හවස හොදට ආවා හරිම ලස්සනයි පුඩින්එක හරිම රසයි Thanks God bless you 👍
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපටත් රස කීවට ♥♥♥
@sunandanisooriyabandara8240
@sunandanisooriyabandara8240 4 жыл бұрын
මමත් හැදුවා . ඔය වගේම ලස්සනට ආවා.හරිම රසයි.බබාලා ආශාවෙන් කෑවෙ.ඔයාට ගොඩාක් ස්තූතියි .
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
🙏හරිම සතුටුයි ඔයගේ Comment එකට බොහෝම ස්තුති අපිව විශ්වාස කරල අපේ Recipe හදල බලනවට ඉදිරියටත් අප සමග ඉන්න Cooking With Wife අපි ඔයාලට තවත් වැදගත් කෑම වට්ටෝරු පෙලක් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා යාලුවන්ටත් කියන්න Comment, 👍,Shear කරන්න
@hasarapabasarani8485
@hasarapabasarani8485 4 жыл бұрын
මමත් අද හැදුව ඔයා කියපු විදියටම. එච්චම හයි උනෙනම් නෑ. ගොඩක් රසට තිබුනා. Thank you
@malkibandaranayake1280
@malkibandaranayake1280 4 жыл бұрын
Mama ade haduve meka polkiri yoda gena harima rasai thank you💐💐💐
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි අගය කිරීමට .මම පොල් කිරි දාල හදල තිබ්බෙ නෑ.ස්තුතියි කියලා දුන්නාට😍
@CookingWithKuma
@CookingWithKuma 3 жыл бұрын
ගොඩක් හොඳ වැදගත් වීඩියෝ එකක් ඔන්න මමත් සහයෝගය දුන්නා බුදු සරණයි දෙවි පිහිටයි
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ අදහස් වලට අපිත් එක්ක දිගටම ඉන්න❤❤❤❤
@chandranandasana6050
@chandranandasana6050 2 ай бұрын
මමත් හැදුවා ඒවුනාට සිතකරනයේ.තියලාගත්තට පසුව බටර්ටික වුඩගනටතිබුනා එහෙම වෙන්නේ ඇයි කියලා කියන්න මට යිස්තුතියි ❤
@user-gn1di5yt3u
@user-gn1di5yt3u 4 жыл бұрын
මම අද හැදුවේ ...ලස්සනයිට ..රසට ආවා...thanks ඔයාට ....
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලගෙ අගය කිරීමට ❤️❤️❤️❤️
@anushaweerasinghe870
@anushaweerasinghe870 4 жыл бұрын
Wow......... api haduwa. Hariiiiima räsai thank you so much☺☺
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
🙏හරිම සතුටුයි ඔයගේ Comment එකට බොහෝම ස්තුති අපිව විශ්වාස කරල අපේ Recipe හදල බලනවට ඉදිරියටත් අප සමග ඉන්න Cooking With Wife අපි ඔයාලට තවත් වැදගත් කෑම වට්ටෝරු පෙලක් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා යාලුවන්ටත් කියන්න Comment, 👍,Shear කරන්න
@ayeshafernando2377
@ayeshafernando2377 3 жыл бұрын
I made this for christmas.. came tasty .. Thank you so much for sharing the recipe and when turn it.. It came as in the video... 😍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Wow❤❤❤❤❤
@wasudissanayaka6735
@wasudissanayaka6735 3 жыл бұрын
Mamath haduwa harima rasai....Thank you...
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 2 жыл бұрын
fresh milk 450ml nm pitikiri tea hadi kiyk daala mix krnna onida?watura pramanaya kochcharada?unu wathurada?al wathurada ?cool wathurada akki?puluwn nm reply ewnna akki.
@shiny2493
@shiny2493 4 жыл бұрын
I tried this out yesterday. Came out really well. Perfect recipe!
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Wow really ❤️❤️❤️thank you for you nice comment ❤️❤️❤️
@dilanwije7723
@dilanwije7723 4 жыл бұрын
Cooking With Wife can
@yasa_max
@yasa_max 3 жыл бұрын
පුඩිම හරිම ලස්සනයි අනිවාර්යයෙන් හදනවා. Like එකකුත් දඇම්මා. මට කියන්න පුලුවන්ද ඔයා පුඩිම හදපු tray එක විශ්කම්භය කීය ද කියලා.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි වාගේ අදහස් වලට❤
@wasanapalliyaguru1237
@wasanapalliyaguru1237 4 жыл бұрын
Cani use a pressure cooker? For how long then please
@shiranifrances915
@shiranifrances915 3 жыл бұрын
Looks delicious I will definitely try it thank u dear🥰
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Thank you❤😍
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Aththatama watinawa godak hamadema pahadili budusaranay ❤😘😘😘
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට ඔයාට ♥♥♥♥
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Mmmmm......wooow....Pudding eka hadanawa dakkama hitha pirenawa....ikmanatama hadanna oni....👍💞
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Thank you oyage comment ekata❤️❤️apith eka digatama enna
@amalidharmawardana351
@amalidharmawardana351 4 жыл бұрын
මමත් අද හදලා බැලුවා.. හරිම රසයි...
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
මට ගොඩක් සතුටුයි ❤️❤️❤️❤️
@umayanganaumayangana188
@umayanganaumayangana188 4 жыл бұрын
Godak rasai wage. Kiyala dean widiyata hadanna asa hitenawa. So thanks
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම ඉන්න.❤️ මේ වගේ ගොඩක් රසවත් ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන්න සූදානම්😍
@thirurajah1
@thirurajah1 4 жыл бұрын
Mum, What tray size you are using?
@AM-mb8ed
@AM-mb8ed 4 жыл бұрын
Can I use kithul juggery instead of sugar ? If so how many grams of juggery to add . Thanks
@umadunstan3121
@umadunstan3121 3 жыл бұрын
Yummy 😋 margarine use karanda puluvangdha?
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷ඔයාට තෙරුවන් සරණයි 🙏🙏
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
😍බොහොම ස්තූතියි ඔයාටත් ♥
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Mn asama pudim ekak eth hadanna kmmli kamen hitiye..me widiya godak lesi..thanks dr oyta.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි අගය කිරීමට 😍😀😀
@indiedirisinghe9503
@indiedirisinghe9503 4 жыл бұрын
ලස්සනයි.. රස ඇති. හදල බලලා කියන්නම්..
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඇත්තටම රසයි indi edirisinghe හදල බලලා කියන්නකෝ අපටත්
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
අක්කා caramel එක හදද්දි වතුර පොඩ්ඩක් වත් දාන්නෙ නැද්ද
@chamilakumari505
@chamilakumari505 4 жыл бұрын
Woooow niyamai.rasai wage pena vidihata ❤
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow harima rasai😍😍😍😍😍hadala balana ko❤️❤️❤️
@sheilakreltszheim6025
@sheilakreltszheim6025 4 жыл бұрын
thanks for sharing. tried this and was very impressed.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Thanks sheila plz shear this vedio
@priyadarshaninilanthi1384
@priyadarshaninilanthi1384 4 жыл бұрын
Mamath haduwa....rasai akke....thanks....👍👍👍👍👍👍
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම ඉන්න.❤️ මේ වගේ ගොඩක් රසවත් ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන්න සූදානම්😍
@user-eh8qz6ut8q
@user-eh8qz6ut8q 11 ай бұрын
Woaw rasa ethi math tray karannam
@amalijayasekara3913
@amalijayasekara3913 4 жыл бұрын
I did, it was very nice. Thank you so much
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Wow😍😍😍😍thank you so much for your nice comment
@SLSMARTIDEAS
@SLSMARTIDEAS 4 жыл бұрын
බොහෝම ස්තුතියි, idea ekata thanks.!
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
🙏හරිම සතුටුයි ඔයගේ Comment එකට බොහෝම ස්තුති ඉදිරියටත් අප සමග ඉන්න Cooking With Wife අපි ඔයාලට තවත් වැදගත් කෑම වට්ටෝරු පෙලක් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා යාලුවන්ටත් කියන්න Comment, 👍,Shear කරන්න
@renukadamayanthi6072
@renukadamayanthi6072 3 жыл бұрын
Kiri piti wenuwata tin kiri ganna brida
@hansikalive
@hansikalive 4 жыл бұрын
I made it today. The recipe was perfect and it came out well. Thank you.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Wow❤️❤️❤️❤️Thank you for your nice comment ❤️❤️❤️❤️
@zee-hl9hx
@zee-hl9hx 4 жыл бұрын
Cooking With Wife Looks very interesting. Thanks for sharing. Can you pls tell how long to steam if I do it in preasure cooker or normal cooker. Thank you.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Hi thank you for your nice comment.normal cooker 45min Its defend on your pudding tray 😍😍😍
@sivakumarkumar1658
@sivakumarkumar1658 3 жыл бұрын
Balanna viththrak nemai kannath mmm yammmmyyyyy
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඇත්තටම හරිම රසයි♥
@munafa4322
@munafa4322 3 жыл бұрын
Thank you sister
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
😘❤😍❤
@sujeewaniefernando3808
@sujeewaniefernando3808 3 жыл бұрын
I made this. It very nice. Good
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Wow😍😍😍thank you❤❤❤
@user-rm3rv8ir3z
@user-rm3rv8ir3z 6 ай бұрын
Very thanks❤🎉
@CookingwithWife
@CookingwithWife 6 ай бұрын
💐❤️
@jeewikajayamini2194
@jeewikajayamini2194 3 жыл бұрын
Harima shok mamath gedaradi hadala baluva
@kumariwijepala751
@kumariwijepala751 3 жыл бұрын
Broken glass jelly pudim ekk frsh milkwalin hadana vidiya kiyla dennako
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්😍
@kumariwijepala751
@kumariwijepala751 3 жыл бұрын
@@CookingwithWife ok. Thanks .😘😘
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ලස්සනයි විඩියෝ එක.
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@preethishirani9664
@preethishirani9664 4 жыл бұрын
Harimarasa patai thank u god bless u
@chamikasamarawila4925
@chamikasamarawila4925 4 жыл бұрын
I made this. It's so nice. Good recipe.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Wow really 😍😍😍thank you for your nice comment ❤️❤️❤️❤️
@chapabandara311
@chapabandara311 4 жыл бұрын
Hello, meke sugar tika caramel kara gena butter add karaddi lipa off kalane. Aith on karanne kiri dammata passeda ?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow kiri dadi lipa on karana 😍😍😍😍
@shenel1554
@shenel1554 4 жыл бұрын
Rice cooker ekak naththan apita normal cooker eke hadanna puluwan da ehema puluwannan ochchara wela cook karaganna one da
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow onama vidihahakata steam karagana puluwan ❤️❤️❤️❤️
@shenel1554
@shenel1554 4 жыл бұрын
@@CookingwithWife ehenan kochchara wela cook karaganna one da
@rizwanramis4023
@rizwanramis4023 Жыл бұрын
Thank you for your recipe
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤️💐😍
@chinthaabeywardane6729
@chinthaabeywardane6729 3 жыл бұрын
I made it. very very tasty. Thanks dear😄😄😄😄
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Wow😍😍😍
@tharangatharanga1453
@tharangatharanga1453 3 жыл бұрын
Godak sthuti budusaranai
@nerupadesilva4524
@nerupadesilva4524 2 жыл бұрын
Pressure cooker eke kochchera wela yanawada me pramane double karala hadana kota dear ..
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
මම පුඩින් හදන්න pressure cooker පාවිච්චි කරලා නැහැ ❤ ඇත්තටම ගොඩක් ඉක්මණින් ප්‍රෙෂර් කුකර් එකේ පුඩින් එකක් හදාගන්න පුලුවන් 👍🏻
@achinishyanadi4477
@achinishyanadi4477 3 жыл бұрын
Mekata ganna anchor buttr hri hailand hri gnnth puluwnda
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බටර් කෝක වුනත් පාවිච්චි කරන්න පුළුවන් 👍🏻
@manelperera7149
@manelperera7149 4 жыл бұрын
Thanks I made it was so good
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Wow👍👍👍👍👍
@padawiyewangissa5324
@padawiyewangissa5324 3 жыл бұрын
Venath kiri danna pulanda
@teklaprabashini4648
@teklaprabashini4648 4 жыл бұрын
Godak rasavath vage hadala balanna one avan ake hadanna puluvanda ahema unoth kohomada kiyanna puluvanda
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow aththatama rasayiii oven Ake puluwan thaliyakata wathura dala pudding aka thiyanna 170 usnathwayata winadi 30-40 wave thiyala balanna oven akek oven akata me welawa wenas wenna puluwan
@user-rm3rv8ir3z
@user-rm3rv8ir3z 6 ай бұрын
Wow. Thanks 👌❤
@CookingwithWife
@CookingwithWife 6 ай бұрын
thanks
@ksk9266
@ksk9266 3 жыл бұрын
can you tell the mould size pl
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Very nice.tnx.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Thank you♥♥♥
@maheshidesilva6777
@maheshidesilva6777 4 жыл бұрын
It came out really nice ...thank u ...
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@swarnasilva1258
@swarnasilva1258 3 ай бұрын
❤wooooow❤
@surekapa4435
@surekapa4435 4 жыл бұрын
Niyamai kanne ithenva.mama me pudin eka hdala balnnva..thanks
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි අගය කිරීමට ❤️❤️❤️
@malathisubramaniam1138
@malathisubramaniam1138 3 жыл бұрын
Very nice.i will try.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Thsnk you❤😍❤
@purnimadayarathne9800
@purnimadayarathne9800 2 жыл бұрын
පෙෂර් කුකර් එකේ හදන්න පුළුවන්ද
@sriyalatharanaweera3569
@sriyalatharanaweera3569 4 жыл бұрын
Thanks for the technology
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
❤️❤️❤️❤️
@nayanigunawardhana3827
@nayanigunawardhana3827 4 жыл бұрын
වෙනස් එකක්.. වටලප්පන් වගේ... හදලා බලන්න ඕන..
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් හරිම රසයි හදල බලන්න රස අපටත් කියන්න
@anukumari1196
@anukumari1196 Жыл бұрын
සා නියමායි 👍😋
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
😊😊😊😊
@ritafaber4063
@ritafaber4063 3 жыл бұрын
Nutmeg දාන්න පුලුවන් ද
@RESHACN
@RESHACN 4 жыл бұрын
ලස්සන වගේ අැති රස..........ස්තුතියි.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් ඔව් ඔයත් හදලා බලන්නකො😍😍😍
@RESHACN
@RESHACN 4 жыл бұрын
@@CookingwithWife මේ දවස්වල මානසිකත්වයක් නැහැ පිටරට අපි බයේන් ජිවත් වේන්නේ
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් එක තමයි 😔ඔයාලට බුදු සරනයි 😍
@dilshikaalvis5459
@dilshikaalvis5459 4 жыл бұрын
Thanks
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@anojawijayaratne1018
@anojawijayaratne1018 4 жыл бұрын
Thank you. Sugar thawa adu karanne barida?? Sugar wenuwata hakuru danna puluwanda?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Sugar adu karana puluwan .❤️❤️mn hakuru walinm try karala na🙄
@nilanikarunasingha3605
@nilanikarunasingha3605 4 жыл бұрын
Oven ekak thiyanawanam hadana widiya mokadda? Rise cooker eka loku madi.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Waterbath kramayata karana nangiii😍foil use karana epa 180c 45min oven dana
@docakes1126
@docakes1126 4 жыл бұрын
mekath mama haduwa. hugak rasai akke !
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
මට ගොඩක් සතුටුයි දිගටම අපිත් එක්ක ඉන්න ❤❤❤
@presannaindika4957
@presannaindika4957 4 жыл бұрын
Kiri peti Hanna puluwanda
@hemantha1634
@hemantha1634 4 жыл бұрын
දැක්කහම ප්‍රිය ජනකයී..ලස්සනයි ..එක නිසා මටත් හදලා බලන්න හිතුනා..තැනක් යූ..👌🤞💪
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
හදල බලන්න පෙනුම වගෙම රසයි sadali
@hemantha1634
@hemantha1634 4 жыл бұрын
@@CookingwithWife ඊයේ රෑම හැදුවා..නියමෙට වැඩේ උනා..thank you ..🤞
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලගෙ අදහස් වලට ❤️❤️❤️❤️
@wikilk1585
@wikilk1585 4 жыл бұрын
ලොවක් භීතියට පත් කළ කළු මරණය kzbin.info/www/bejne/faeUkpSLr9Wdqqc
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 4 жыл бұрын
Batar wenuwata magarin dammoth hariyata hadaganna bari wei da dr thanks
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බටර් දැම්මොත් තමයි හොදම රස ගන්න පුලුවන්😍😍😍
@LabaKademojo
@LabaKademojo Жыл бұрын
රස පාටයි 🤤
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤💐❤
@senalimadhushika6747
@senalimadhushika6747 4 жыл бұрын
Oya add kale salted butterda
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 2 жыл бұрын
Pitikirii danna puluwn da akki?
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔව් පුළුවන් 💐❤️
@mfr3697
@mfr3697 3 жыл бұрын
මේකට කවර් කරන්න ඇලුමිනියම් ෆොයිල් පේපර් ම ඕනද? ඇලුමිනියම් මූඩියක් හරි නැද්ද?
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ප්‍රශ්නයක් නැහැ පුළුවන් ♥
@chandrikadasanayake8158
@chandrikadasanayake8158 3 жыл бұрын
Butter වෙනුවට astra මාගරින් danna puluwawn da
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
මාගරින් ගන්න පුළුවන් හැබැයි බටර් වලින් තමයි ගොඩාක් රස ❤
@Songs-xm8ph
@Songs-xm8ph 4 жыл бұрын
මම හැදුවා ඇත්තටම 😍හරිම රසයි😘
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාලගෙ අගය කිරීමට 😍😍😍😍😍😍
@sajithmadushanmadushan94
@sajithmadushanmadushan94 4 жыл бұрын
Mona kirida danne okata poli kirida piti kirida
@chathuminilakshman6341
@chathuminilakshman6341 3 жыл бұрын
Milk powder walin milk hadgena use krnne puluwanda ?
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔව් පුළුවන්. රස නම් ටිකක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. කොහොමද කියලා හදලා බලලා මටත් කියන්න කෝ😍
@kashmiradevendra3167
@kashmiradevendra3167 4 жыл бұрын
Akke mekata kiri piti ganna bari da?(raththi wage piti waraga) ganna barida fresh milk wenuwata
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Puluwan milk eka hodata ukuwata hadagana ❤️❤️❤️❤️
@zainshan7688
@zainshan7688 4 жыл бұрын
Me butter scotch pudima Dara lipe Tiyanna barida pudim Hadana vidiyata
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Puluwan steam wenai ona❤️❤️❤️❤️
@sumithrajayasinghe3041
@sumithrajayasinghe3041 4 жыл бұрын
Can we use the oven? If so how many minutes should we bake?
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 4 жыл бұрын
Good n easy to make. Thank you
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
❤❤❤❤
@NirvanAdithya
@NirvanAdithya 3 жыл бұрын
I made it akki.it was so delicious.today I'm making it again ❤️❤️❤️❤️
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Hi nanga♥Thank you for your nice comment♥
@ashasherifa5014
@ashasherifa5014 3 жыл бұрын
Ou math asai math awama annam hadala danna 😘😘😘onnasarama oyata dunna magan😘matath oans sarama
@sujithnishantha8198
@sujithnishantha8198 4 жыл бұрын
Harima hodai
@lishanjianuruddhika7153
@lishanjianuruddhika7153 4 жыл бұрын
Sini wenuwata hakuru carmal karala ganna puluwanda
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Puluwan habayi rasa wenas wenawaa
@ksks8533
@ksks8533 4 жыл бұрын
Kiri kiuwata mona kirida us karanna ona ,piti kirida
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Fresh milk ganna
@malarhabi4418
@malarhabi4418 4 жыл бұрын
Please provide English subtitle for all ingredients and making method
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Your opinios are very valuable to us. And we hope to translate them into English as well as the future ..
@malarhabi4418
@malarhabi4418 4 жыл бұрын
@@CookingwithWife thank you very much 👍
@sudmudmud357
@sudmudmud357 5 ай бұрын
Thank you ❤
@CookingwithWife
@CookingwithWife 5 ай бұрын
Welcome!
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
Wow its very beautiful , thanks for the sharing 🙏🇱🇰
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Thank you😍😍😍😍
@uthpalasewmini2204
@uthpalasewmini2204 3 жыл бұрын
අක්කෙ පුඩින් එක ෆ්‍රිජ් එකට දාල ගද්දි පුඩින් එක උඩ තෙල් වගේ ගන ලේයර් එකක් හැදිලනෙ.මන් මෙඩෝලී බටර් පාවිච්චි කලේ.බටර් වල ප්‍රශ්නයක්ද ඒ?
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
පුඩින් එක අනිත් පැත්තට හරවල ටික වෙලාවක් යද්දි ඒ ගතිය හරි යනවා😍
@uthpalasewmini2204
@uthpalasewmini2204 3 жыл бұрын
@@CookingwithWife Thank you...❤️
@hiroshiniwickramasinghe225
@hiroshiniwickramasinghe225 3 жыл бұрын
Thank you 😋😋😋😘😘
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
👍🏻♥
@priyankasilva1437
@priyankasilva1437 4 жыл бұрын
හරිම රසවත්
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔව් හදලම බලන්න
@idalinashafi9052
@idalinashafi9052 4 жыл бұрын
Hi, can I bake it in the oven?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Yes😍
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
ස්තුතියි ඔබට අනිවාර්යයෙන් හදනව මම කටාර්
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලගෙ අගය කිරීමට ❤️❤️❤️❤️
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 58 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 47 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 98 МЛН
Butter Scotch Pudding - Episode 251
12:20
Anoma's Kitchen
Рет қаралды 645 М.
Dessert in 5 minutes! Just puff pastry and 2 apples
8:07
Appetizing.tv-Baking Recipes
Рет қаралды 5 МЛН
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 58 МЛН