ඉඩෝරයට ආදර වැස්සක් 😍- විශේෂ අලුත් අවුරුදු චිත්‍රපටය | C/O Kancharapalem in Sinhala | Inside Cinemax

  Рет қаралды 89,314

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 360
@ecofriendly2439
@ecofriendly2439 Жыл бұрын
අසරණ සත්තුන්ට බය , දුක , මරණය ගෙනෙන රතිඤ්ඤා පත්තු කරන්න හිතන් ඉන්න අය මානුෂික ව හිතලා ඒ වැඩේ නොකර ඉන්න .සොබාදහම ඒ අයට ආශිර්වාද කරනවා අනිවාර්යයෙන් ම..ස්වාභාවික විපත් වලින් ඒ අය ආරක්ෂා වෙනවා මයි..සියලු දෙනාට යහපතක් ම වේවා !
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
නොනගතේ අපට සුපිරියක් දුන්නට රොශාන් අය්යට අපගේ ප්‍රණාමය .. සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා inside cinemax අපේ පවුලට❤🎉
@rukshanrukshan1018
@rukshanrukshan1018 Жыл бұрын
ආදරේ කරන හැම කෙනාගෙම හිතේ ඉන්න කෙනා අනිවාර්යයෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු .. සුබ අලුත් අවුරුද්දක් වේවා රොෂාන් අයියෙ ❤❤❤❤❤
@aruniperera5174
@aruniperera5174 Жыл бұрын
🥺🙏♥️
@sesandisenilka
@sesandisenilka Жыл бұрын
රොශාන් අයියා ඇතුළු Inside cinemax සියලුම සාමාජිකයන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🎉❤..අද movies එකත් නියමයි අයියේ..Thanks inside cinemax ❤🎉
@Black_manika926
@Black_manika926 Жыл бұрын
මගෙ කතාව වගේ ඇත්තටම සීයට සීයක්ම මොකද මන් නැවතුනාට හැමෝම ආව ගියා😊 සුභම සුභ අලුත් අවුරුද්දක් ඉන්සයිඩ් සිනමා එකේ හැමෝටමත් සියලු ලෝ වැසියන්ට ත්❤මේ වොයිස් එක ඇහුවා කියන්නේ අවුරුද්දම සුභයී පිනට ආපු කටහඩක් බුදු සරණයී 🙏
@anjaleesandaruwani9817
@anjaleesandaruwani9817 Жыл бұрын
ඉතින් කොහොමද inside man ඔයාලට..😊😊වැඩ ගොඩාක් නිසා එන්න බැරිඋනා දිගටම..නොනගතේට බලන්න ෆිල්ම් හතරක්ම එකතුවෙලා..😕😕ඔයාල දෙන්නටත් පවුලෙ හැමෝටම වගේම inside cinemax පවුලෙ යාලුවො හැමෝටමත් වාසනාවන්ත නීරෝගීමත් ආදරණීය සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️❤️
@rithuruwanmini2845
@rithuruwanmini2845 Жыл бұрын
හැමෝටම ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුබ අවුරුද්දක් වේවා..🥰Comment nokarata හැමදාම incide cinemax එක්කම ඉන්නෝ අයියගෙ කටහඬනම් මාරයි 🥺❤️
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
ඇත්තටම හරි ලස්සන film එකක්. විරහව විඳපු කෙනෙකුට ආදරේ ලැබුණා ම එයා ඒ ආදරේ ගොඩක් හොඳට පරිස්සම් කරනවා. අත්දැකීමෙන් කියන්නේ 💙 සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@raminthiathurugiri2293
@raminthiathurugiri2293 Жыл бұрын
26:27 විඩාබර වූ හදවත් වලට දිනක වසන්තය උදා වෙනවාමයි ඒක ඔප්පු කරා මේ film ek ❤️🙂
@dns4563
@dns4563 Жыл бұрын
රෝෂාන් මල්ලි ඇතුලු පවුලේ සියලුම අයට ලැබුවා වු සිංහල හිංදු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරැද්දක් වේවා
@piyumidilhara7867
@piyumidilhara7867 Жыл бұрын
පල්වෙනි කමෙන්ට් එක මගෙන් හැමදාම ඔයාලාත් එක්ක ඉන්නව ආදරෙයි insaid Cinemax ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලබන්නා වූ සුබ අලුත් අවුරුද්ද සිතූ පැතුම් ඉටුවෙන නීරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ඔයාටයි ඔයාගෙ පවුලෙ සැමටයි🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mpsxyasiya5077
@mpsxyasiya5077 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා insode cinemax හැමෝටම 🙏❤️ නොපිතපු අවසානයක් තියෙන ලස්සන film එකක්❤️
@kaweeshapreamathilaka6326
@kaweeshapreamathilaka6326 Жыл бұрын
ඇත්තටම කිව්වත් වගෙ අවසානෙ වෙනකන් මේකේ කිව්ව තරම දෙයක් නෑ කියල හිතුනා.ඒත් අන්තිමේටනේ මොකක්ද කියල තේරුනෙ.ඇත්තටම මේ අවුරුද්දෙ මුල්ම තෑග්ග ඔයාගෙන් හම්බුනෙ අයියෙ.ඔයාට ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා ❤️
@ravidujayasinha9439
@ravidujayasinha9439 Жыл бұрын
රොෂාන් අයියා ඇතුළු සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dahamikaveesha8611
@dahamikaveesha8611 Жыл бұрын
හිතුවෙවත් නැති අවසානයක්🙂❤ සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!❤
@madhushanisamara6366
@madhushanisamara6366 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට... ආදරෙයි inside cinemax 😍❤️🎊️
@NAVINDUDULANJANA
@NAVINDUDULANJANA Жыл бұрын
Inside Cinemax ආදරේ අය මේ කොනට...👍 ( RINGS 2 ONI AYE KO )
@pubudumalishka2714
@pubudumalishka2714 Жыл бұрын
Ooneee 😊😊
@johnwoodson3841
@johnwoodson3841 Жыл бұрын
Ow Rings 2 oniiii❤
@chanodalakmali1347
@chanodalakmali1347 Жыл бұрын
❤ සියලු දෙනාට ම සාමය සතුට වාසනාව සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක්‌ වේවා...!! බුදුසරණයි...!!❤
@chamathsadharu9022
@chamathsadharu9022 Жыл бұрын
ලස්සන film එකක්...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා Inside Cinemax ❤❤❤❤
@Shez009
@Shez009 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් inside cinemax family .. ❤️😍 බලපු හැමෝම අවසානෙට ෂොක් වෙන අවසානයක් තියෙන ෆිල්ම් හැමදාම දෙනවට thank you.. 💙😉
@sewminikaushalya1601
@sewminikaushalya1601 Жыл бұрын
නොනගතේ වෙලවේ kammali කමේ හිටියේ දැන් ඒකත් හරි සුපිරි ම සුපිරි ෆිල්ම් එකක් රොශාන් අයියා INSIDE CINEMAX පවුලට සුබම සුබ නව වසරක් වේවා ! 🎉🎉🎉🎉❤❤
@dilipmadushanka1997
@dilipmadushanka1997 Жыл бұрын
ඇත්තටම දෙවතාවක් ආදරේ වංක උනා... දැන් ඉතින් බලාගෙන ඉන්නව...❤ හරි කෙනා දවසක හම්බ වෙයිනෙ කියල...........❤
@dilrukshijayalath877
@dilrukshijayalath877 8 ай бұрын
Waradak karala thibboth karmaya passen enawa
@Ashen_sudda
@Ashen_sudda Жыл бұрын
ඔබ සැම සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️Inside cinemax ආදරෙයි
@dinu9630
@dinu9630 Жыл бұрын
Notification එක දැක්ක ගමන් මාර happy..😍♥️ අදත් සුපිරි 💗
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
Fillm එක ලස්සනයි අයියා .හැමොටම හා අපේ inside family එකටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. Thanks inside cinemax❤🎉💥
@shevanrathnayaka4853
@shevanrathnayaka4853 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ film eka 🥺 ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා !!! inside cinemax we yaluwanee 🥰🥰❤️❤️ nonagathe welawe balanna supiri film ekak dunnata godak saththui aiyyata ❤️❤️❤️
@sahannirmal2005
@sahannirmal2005 Жыл бұрын
මේ පාර නොනගතය cinemax රහට හැඩ කරපු inside cinemax ඔයාලටත් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා ☀.. ❤👍
@upekshab4137
@upekshab4137 Жыл бұрын
හරිම සංවේදී ලස්සන කතාවක්. අයියා හරි පැහැදිලිව interesting විදියට review කරනවා. අයියටත් Inside Cinemax යාළුවෝ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🥰❤️🎉
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
අනේ ඒක හිතුවේවත් නැති අවසානයක් ❤️❤️ පරක්කු වෙලා බැලුවේ අදනම් හරිම ලස්සන කතාවක්❤️👌👌
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
අනේ හරිම ලස්සනයි කතාව 😍 හැමෝටම අවංක ආදරයක් ලැබෙන්න ඕනි 🙏 inside cinemax පවුලටම සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 Жыл бұрын
එක හරිම ලස්සනයි ..සුභ අලුත් අවුරුද්දක් වේවා රොෂාන් මල්ලි
@disnakumari825
@disnakumari825 Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි ...ඒක... කදුලුත් ආව.. හිතාගන්න බැරි අවසානයක්..ආදරෙයි ඉන්සයිඩ් සිනෙමැක්ස් 🎉❤❤❤
@යථාර්ථයදකිමු
@යථාර්ථයදකිමු Жыл бұрын
ආදරය කියන්නේ දුකක්ම දෙන මෝඬකමක්මයි කියන සත්‍යය යථාර්ථය වැටහේවා..... හම්බෙනවා කියලා හිතුවත් ⁣ ඒ හැමදේම නැතිවෙනවා එදාට වැඩියෙන් බැඳුනු තරමට දුකමයි වැඩි.
@tharindunijanz800
@tharindunijanz800 Жыл бұрын
සුපිරියි ❤️‍🔥.සුභ අලුත් අවුරුද්දක් වේවා inside cinemax 😘😘
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
අද film එකත් ලස්සනයි ❤️❤️❤️ සුභම සුභ අලුත් අවුරුද්දක් ොව්වා සියලුම දෙනාට 🙏🙏🙏
@thisirapriyantha7127
@thisirapriyantha7127 Жыл бұрын
ආදරෙ නිසා වස බොන උන්ට හොද පාඩමක් ❤❤
@roshanmexmex2396
@roshanmexmex2396 Жыл бұрын
එක ඇත්ත ආදරේ කියන වචනේ අහන්නත් බයයි 😔😔😔😔
@srimagunasekara-im5rs
@srimagunasekara-im5rs Жыл бұрын
පුතා ඇතුලු පවුලේ සැමටම ත් එසේම වෙිවා 🙏
@dingdong6661
@dingdong6661 Жыл бұрын
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..ඒ වාගේම අපේ cinemax අය්යටත්❤❤❤❤
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා
@gayeshikadilrukshini4057
@gayeshikadilrukshini4057 Жыл бұрын
Welldone inside Cinemax🔥❤️
@chamuhansi5413
@chamuhansi5413 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා Roshan Ayyah 😌🔥❤️ ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් වගේම අපේ inside cinemax පවුලේ අයටත් 💛🔥😍 Rply එකක් ඕනේ ❤️🥺🥺
@wathsaladissanayaka5436
@wathsaladissanayaka5436 Жыл бұрын
අයියා ඇතුලු පවුලේ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..❤️🌼
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
ඒ අවංක ආදරය මුණගැහෙනකම් බලන් ඉන්නවා 🥰❤
@pipuninimasha6296
@pipuninimasha6296 Жыл бұрын
Superb film💖 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤🙏
@Sashi_Gamage..
@Sashi_Gamage.. Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අය්යේ 💖 ඒ වගෙම මේ කමෙන්ට් එක දකින ඔයාලා හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් ජයම අවුරුද්දක් වේවා ❤️‍🩹🥀
@bhagyaabeysinghe337
@bhagyaabeysinghe337 Жыл бұрын
ලස්සන ට explain කරන එකට තමයි ආසම.voice එක🌸🐰😘❤
@nethmitharushika6223
@nethmitharushika6223 Жыл бұрын
අද film එකත් වෙනදා වගේම ගොඩක් ලස්සනයි...ඒ වගේම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද inside cinamax රසිකයන් ඇතුලූ සියලූම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා
@priyanthafrenando1101
@priyanthafrenando1101 Жыл бұрын
නියමයි නියමයි ❤ Inside cinemax teim එකටම සුභ අලුත් අවුරුද්දක් වේවා
@d.t.s.dahanayaka1424
@d.t.s.dahanayaka1424 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියටයි අක්කටයි 😍❤️😊
@lakithsenadheera6101
@lakithsenadheera6101 Жыл бұрын
Movie selection, Explanation next level ❤️ . Happy New Year Brother. Keep do. Good Luck 🎉
@kaveesha3914
@kaveesha3914 Жыл бұрын
Wow 😍 මාරම ලස්සන අවසානයක් තියෙන්නෙ 😍💜️🌸
@ruchirashehan3998
@ruchirashehan3998 Жыл бұрын
Thank you Roshan ayiye for your hard work to make us happy.❤
@jeonmadu2730
@jeonmadu2730 Жыл бұрын
නොනගතේ අපිට film එකක් දැම්මට thanks happy new year inside cinema❤
@MANDINU494
@MANDINU494 Жыл бұрын
නොනගතේටම දැම්ම නේද දැන් කොහොමද බලන්නේ 😂😂😂
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
මෙහෙම අවසානයක් නම් බලාපොරොත්තු උනේ නෑ 😍
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
ෆිල්ම් එක ලස්සනයි ..❤ ඇත්තටම ලස්සනයි ...ගොඩක් දැණුනා 😍
@nimeshsilva1439
@nimeshsilva1439 Жыл бұрын
චැනල් එකේ වැඩ ටික හොදට කරන්න අයියා 👍🤟 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ❤️❤️
@menujagunathilaka6094
@menujagunathilaka6094 Жыл бұрын
අදත් සුපිරියක් ම තමා 😌❤️
@chandanasuranga9875
@chandanasuranga9875 Жыл бұрын
සූභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏 අයියේ❤
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
අපේ inside cinemax & cinemax prime family එකේ හැමෝටම නීරෝගී වාසනාවන්ත සුන්දර සුබ අළුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🌹💐
@shashiwidanage2397
@shashiwidanage2397 Жыл бұрын
කෙනෙක් ආදරයේදී හදවතින්ම අවංක වේ නම් එයාට කවමදා හෝ අවංක ආදරයක් ලැබෙනවාමයි...❤
@christinehenderling7666
@christinehenderling7666 Жыл бұрын
That was a nice story 💝 Wish You and your Family a Happy Sinhala and Tamil New Year 🙏 May God Bless and Your Family with Good Health and Prosperity 🙏
@buddhi....781
@buddhi....781 Жыл бұрын
මේ ආදර කතා 4ම එක කෙනෙක්ගෙ වෙන්න ඇති කියල නිකමට වගේ හිතුනෙ මට විතරද? 😊👍 ඉන්සයිඩ් ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා.... තවත් සුභ වේවා...... එහෙනම් අපි ඉන්නවා හැමදාමත් ඔයාලා එක්ක. අක්කිවත් මතක් කලා ඔන්න මම. දෙන්නටම සුභ වෙන්න ඕන.♥️😊👍🙏
@khsperera7151
@khsperera7151 Жыл бұрын
Eka lassanai 🥺❤️
@amashanethmi5868
@amashanethmi5868 Жыл бұрын
සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා inside Cinemax ❤️‍🔥👌 .. අද review එක ත් නියමයි .. ❤️😍
@nalinnaliya4562
@nalinnaliya4562 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා nonagathayata special thanks 💕💕💕💕💕
@umayadivyangi4903
@umayadivyangi4903 Жыл бұрын
ලස්සන ෆිල්ම් එකක්... අන්තිමට ඇස් දෙකට කඳුලු ආවා .... 🖤☺️
@warshaswaris9266
@warshaswaris9266 Жыл бұрын
Happy new year Ayya watching inside Cinemax from canada ❤
@Hiranshanith
@Hiranshanith Жыл бұрын
හැමදාමත් වගේ සුපිරි ෆිල්ම් එකක් 💓ජය බෝ❤‍🔥❤‍🔥 pc එක කැඩිලා විඩියෝ ටික බලන්න බැරිවුණා 😢😢😢
@dhanudck
@dhanudck Жыл бұрын
අයියේ හැමදාම වගේ කටහඩ පට්ට ලස්සනයි පැහැදිලියි ආදරෙයි ඈ ❤❤
@rashmierandhika5498
@rashmierandhika5498 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏❤අයියේ inside cinemax එකේ අපේ හැමෝටමත් 🎉 ❤
@kulmishawindi1121
@kulmishawindi1121 6 ай бұрын
Hari amuthu lassana kathawak ❤❤❤ hemadaama eka digatama move explain balala balala den kalin daala thiyana videos hoya hoya balanawa man...... 🤭🤭
@YOru461
@YOru461 Жыл бұрын
ම්ම්ම් මාර ලස්සන කතාවක් ❤️❤️❤️ අනේ The Nun Film එක දෙන්නකෝ please ❤️🥺
@kavindushiwantha8229
@kavindushiwantha8229 Жыл бұрын
අඩො ඒකනම් බොක්කටම වැදුන සගෝ🥺♥️
@pavitrapeeris.9199
@pavitrapeeris.9199 Жыл бұрын
අයියටත් සියදු දෙනාටත් ලැබුවාවු අලුත් අවුරුද්ද සුභම සුභ නව වසරක් වේවා !!!!❤❤❤❤
@kasun2798
@kasun2798 Жыл бұрын
Happy new year සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️😄😄😁 හැමොටම 🎉❤
@Anuu01984
@Anuu01984 Жыл бұрын
අලුත් අවුරුද්දට නෙවෙයි .මගේ උපන් දිනේට විශේෂ චිත්‍රපටය අයියේ 🤭😋
@nadishabuddini1957
@nadishabuddini1957 Жыл бұрын
Happy birthday !! 🎂🎊️🤩🎉️
@IphonexsXs
@IphonexsXs Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා...! Inside cinemax ❤
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Suba parana awuruddak wewa aiye ....❤️❤️❤️❤️ Inside Cinemax family eke hamotamath suba parana awuruddak wewa
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
Happy new year inside cinemax and inside cinema 🥰❤
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️ Incide cinemax ❤️
@shehanmadu5800
@shehanmadu5800 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට.💕🙏
@sathyaprasadini9862
@sathyaprasadini9862 Жыл бұрын
ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
@anneperera1684
@anneperera1684 Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා inside cinamax ❤❤ 🙏 🙏
@hansi9800
@hansi9800 Жыл бұрын
Happy New Year to INSIDE CINEMAX family & All of U 🙏❤️
@sathsaraniabeysinghe
@sathsaraniabeysinghe Жыл бұрын
Happy New Year Inside Cinemax ❤💥
@sewwandiedirimanna943
@sewwandiedirimanna943 Жыл бұрын
Inside cinemax එක්ක අවුරුදු සමරන අය..😍
@supipiaravindya2932
@supipiaravindya2932 Жыл бұрын
හරිම ලස්සන කතාවක්❤️
@Dewminiahinsa
@Dewminiahinsa 2 ай бұрын
අන්තිම ටික තමයි 💔💔💔
@nuwansanjeewa5904
@nuwansanjeewa5904 Жыл бұрын
Inside cinemax athulu inside cinemax paule siyalu denata Labanna wu nawa wasara samaya sathuta piri subama suna nawa wasarak wewa!!!!!
@Asm283
@Asm283 Жыл бұрын
මන් ස්කෝලේ කාලෙ කොල්ලෙක් එක්ක යාලු උනා ඒත් පස්සෙ තමා මන් දන්නෙ එයාගෙ තාත්තා ටැමිල් කියලා ඒත් මන් එයාට ආදරෙ කලා අන්තිම වෙනකන්😊 කොහොම හරි ඕක අපෙ ගෙදර අය දැනගෙන ලොකු ප්‍රශ්නයක් උනා මගෙ අයියලා දෙන්නා පවා එයාගෙ ගෙදර ගිහින් ගෙදර අයට පවා බැන්නා..ඒත් අපි කාලයක් ආදරෙන් හිටියා🥺 පස්සෙ කාලයක් යද්දී එයාගෙ අයියා කෙල්ලෙක්ට ආදරෙ කරලා එ කෙල්ලත් සිංහල එ අයියා ඉතින් ටැමිල් නෙ එ නිසා එකට ප්‍රශ්නයක් වෙලා අන්තිමට එයාගෙ අයියා සියදිවි නසාගත්තා😢 එතකොටත් අපෙ ලව් එක එහෙන්ම තිබ්බා පස්ඩෙ ආයෙ ගෙදරට ගමෙ මිනිස්සු කේලම් කියලා එ මලගෙදර දවස්වල හරියට ප්‍රශ්න උනා..මන් එ දවස්වල මන් ඉතුරු කරපු සල්ලි වගයක් එයාට දුන්නා අයියගෙ මලගෙදරට වියදන් කියලා පුළුවන් විදිහට මන් උදව් කලා ..ගෙදරින් ප්‍රශ්න එන ගානෙ මට තෙරුනස් එයාට තව ප්‍රශ්න දරාගන්න බෑ කියලා ..මට දැනුනා එ ප්‍රශ්න නිසා එයා මාව මගරිනවා කියලා මන් ගොඩ පාරක් එයාට කතා කරන්න හැදුවා ඒත් වැඩක් උන් නැහැ ..එයා එට්චර දවස් ගොඩක් දේවල් ඉවසන් හිටිය..ඉතින් මට එයාට වැරැද්දක් කියන්න බෑ ආදරෙ කියලා විදවන්න ඔනි නැහැ🥰 එයා අද තව කෙනෙක් ගාව සතුටින් මාත් එහෙම තමා ඒත් අදටත් එයා මට ආදරෙයි කියලා මට දැනගන්න හම්බුනා එයාගෙ යාලුවෙක්ගෙන්ම අම්මලා තාත්තලගෙ තීරන නිසා ගොඩ වෙලාවට ගොඩක් ලමයි අනාතවෙනවා.. අම්මලා තාත්තලා තමන්ගෙ ලමයා ගැන වදවෙනවා ඒත් ආදරෙ නිසා 😊❤
@riy594
@riy594 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ❤️✨
@shani8442
@shani8442 Жыл бұрын
අන්තිමට කියන වචන ටිකට නම් හිතටම දැනුනා....😢😢😢😢😢😢😢
@nadeeshanayomi3532
@nadeeshanayomi3532 Жыл бұрын
අනේ ඇත්තටම හරි ලස්සන කතාවක් 🥹♥️
@peshalinirakshi5365
@peshalinirakshi5365 Жыл бұрын
හැමොටම අවංක ආදරයක් ලැබේවා ..සුබ අලුත් අවුරුද්දක් වේවා
@SND18
@SND18 Жыл бұрын
හැමදාම වගෙ සුපිරියක්🤍🌻
@tharushibhagya652
@tharushibhagya652 Жыл бұрын
සුබ අලුත් අවුරැද්දක් වේවා!! 💞
@achininiromi1579
@achininiromi1579 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා inside cinemax family එකට 🙏🙏🙏
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 13 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 35 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН