ගෙදරදි මෙයා දෙන්නෙ නෑ! මට හිත රිදෙනවා! තිළිණට ඕනි ගැහැණු කෙනෙක් එක්ක ඉන්න පුළුවන්! Cafe R with DEARO

  Рет қаралды 117,171

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 154
@UpekaNirmani
@UpekaNirmani Жыл бұрын
අපි දෙන්නාගේ පළමුවෙනි වැඩසටහන රංගන අයියත් එක්ක ... ආදරණීයම වැඩසටහනට සම්බන්ධ වීම ලොකු සතුටක් ❤
@ZahidHossain-c2d
@ZahidHossain-c2d Жыл бұрын
@hvithanagen1903
@hvithanagen1903 Жыл бұрын
උපේකා ඔයා ගැන රටේ මිනිසුන් හරියටම දැනගත්තේ රංඟනත් එක්ක කරපු වැඩසටහනෙන් ඒක ඉදිරියට යන්න තවත් හයියක් වේවි. උපේකාත් තිලිනත් හරිම නිහතමානී හොඳ ගුණ යහපත් දෙදෙනකු බව ඔප්පු උනා. ඔබ පව්ලේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරණයි !
@niloodewmini2385
@niloodewmini2385 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ හස්බන්ගෙ ටික් ටොක් වලට මං ආසයි.ඒ මල්ලි හරි ජොලි ඒ වගේම හොද කෙනෙක් කියලා මූනෙන්ම පේනවා
@abewardanaliyanagejayatiss2401
@abewardanaliyanagejayatiss2401 5 ай бұрын
@anjiranmaliranmali3901
@anjiranmaliranmali3901 Жыл бұрын
වැඩ සටහන ඉතාම ලස්සනයි සමාජයේ සිදුවන ප්‍රශ්න හමුවේ‍ ඒවාට මුණදෙන ආකාරය ගතයුතු දේ බොහොමයක් ඇත රංගන සොහොදරයා අර්ථවත් වැඩ සටහනක්
@thashminathasha4071
@thashminathasha4071 Жыл бұрын
Comment එකක් නොදා යන්න හිතෙන්නේ නෑ. උපේකා අක්කේ ඔයාට ගොඩාක් ආදරෙයි. කවදාවත් ඇත්තට දැකලා නැති වුනත් රූපවාහිනියෙන් සමාජ මාධ්‍ය වලින් දකිනකොට ඔයා පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් කියලා දැනෙනවා. මවාගත්ත පොෂ්කමක්, තරුවක් කියලා පෙන්නගෙන ඉන්න artist ලා අතර ඔයා සාමාන්‍ය විදියට ඉන්නවා. ඒ නිසාමයි ආදරේ ❤️ ඔයාටයි ඔයාගේ husband ටයි හැම හොද බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසුපිහිටයි !!
@aroundtheworld5154
@aroundtheworld5154 Жыл бұрын
ටශ්නි කියන්නෙ මාර අප්පිරිය චරිතයක්.මාර විදියට උපේකට මඩ ගැහුවෙ.ඒත් තාම කොච්චි තිය්නද.ජය වේවා.උපේක කිය්න්නෙ හොද ලමෙක්
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
උපෙක්ෂාට මම හරීම ආදරෙයි.. එයාගෙ හස්බන්ඩ් අද තමයි හොදටම දැක්කෙ.. දෙදෙනගෙ ලස්සන ආදර්ශමත් අදහස්.. ❤👈 ලස්සන සතුටින් ජීවත් වෙන ඔබ දෙපොලට ලස්සන බෝල නීරෝගීමත් දියනියක් ලැබේවා !! සෞභාග්‍යමත් ජීවීතයක් වේවා!!!!
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
උපෙකාගේ සාමූහික අදහස් ට ඒ අවංක කමට Nishan vlogs mage pranamaya
@roshanthisilva2738
@roshanthisilva2738 Жыл бұрын
ආසම couple එකක් 💕 අපෝ ටශ්නිව නම් කොච්චි එකට සෙට්ම නෑ .. ඔයාලගෙ ගමන ඔයාලා ලස්සනට යන්න..❤ ජේසු පිහිටයි !
@ovidusahas574
@ovidusahas574 Жыл бұрын
රංගන අයියා කරන හැම වැඩ සටහනක් ම ලස්සන යි ❤️❤️❤️❤️❤️
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි තුන් දෙනාටම බොහොම ස්තුතියි ❤❤❤
@hvithanagen1903
@hvithanagen1903 Жыл бұрын
උපේකා හරිම හොඳ කෙනෙක් තිලිනත් ඒවගේමයි. දෙදෙනාටම ජයම වේවා ! රංඟනටත් බොහෝම ස්තුතියි .❤❤❤ ජයවේවා ✌ ජයවේවා
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
ලස්සනයි ඉදිරියටම යන්න සුභ අනාගතයක් 👍👍👍
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
හරිම ❤❤❤ ලස්සනයි 👍 ගොඩක් සිංදුව ඔයාට ස්තුතියි බුදු සරණයි ඔබ දෙපලට 🙏🙏🙏 💋💋💋💋🌸🌸🌸🌸🌹🌹🌹💖💖💖💖
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
ඇවීත් ඉන්න දෙන්නම ලස්සනයි බුදුසරනයී 🙏🙏❤💐රංගන මල්ලී වැඩ සටහන් හෙදට කරනවා හැමදම මල්ලි කොතනද අපි ඒතන සුදේව මල්ලිත් බුදුසරනයී🙏🙏❤💐
@Memorella.
@Memorella. Жыл бұрын
Brakeup ගැන උපේකා කියපු කතාව හරියටම හරී❤
@ShaliniAttale
@ShaliniAttale Жыл бұрын
Love you both ❤ අම්මා වගේම talented දුවක් ගෙන්න wish කරනවා ❤️❤️
@chandibadullage7145
@chandibadullage7145 Жыл бұрын
ලස්සනයි !!තිලින පුතාගෙ මව් පියන් ගැනත් සදහන් කලා නම් තවත් ලස්සනයි
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ලස්සන කටහඩ වැඩ ,, රංගන මල්ලී ලොකූ කකුලුවා ඇදේට යනවා පොඩි අයට කෙලින් යන්න කියලා දෙනවා තේරුම ඔයාම තේරුම් ගන්න❤❤❤❤
@seelaliyanagesee7928
@seelaliyanagesee7928 Жыл бұрын
පල ඇති රුකටය් ගල් ගහන්නේ ඔයාලා ඉදිරියට යන්න ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා බුදුසරණයි රංගන සුදේව ඇතුළු සියලු දෙනාට කොයි වැඩසටහනත් ලස්සනට වැදගත් විදියට කරනවා තවත් ලස්සන වැඩ සටහන් කරන්ට හැකි වේවා
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
රංගන අයියේ..වැඩ සටහනක් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ අපි කවුරුත් ආදර්ශයක් නේ. ඔබේ වැඩසටහනින් ඇත්තටම ඒ..දේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මේ කතාව ඇහුවම ජීවිතය කියවන්න..පලායන්න උත්සාහ කරන්න එපා කියන්න තමයි තියෙන්නේ. ජීවිතය දිනන්න සුභ පතනවා.
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ඒ දෙන්නට ජීවිතය ජය ගන්න ශක්තිය දයිර්ය ලැබේවා ජේසු පිහිටයි
@asafernando6290
@asafernando6290 Жыл бұрын
Bad comments දාන්නේ ජීවිතේ Arrears තියෙන අය. ඒ අය ගැන අනුකම්පා කල යුතුයි.
@iyanka_sewwandi
@iyanka_sewwandi Жыл бұрын
අනේ මන්දා මම හරිම ආස චරිතයක් උපේකා ♥️🥺
@rupikakulathunga108
@rupikakulathunga108 Жыл бұрын
ඔය දෙන්නම ලස්සනයි ඉදිරියට ත් ඔයාල ගෙ ජීවිතය සතුටින් පිරේවා කියල ප්‍රාර්ථනා කරනවා ඉතසිතින්
@arunamanju4709
@arunamanju4709 Жыл бұрын
ඔබදෙපලට සුභ අනාගතය ක් වෙවා බුදු සරනයි ආදරේයි ❤️
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
i love this couple very frank stay blesses 💗💗💗
@mangalikarajapaksha6353
@mangalikarajapaksha6353 Жыл бұрын
Beautiful God bless family
@nilminisunethra9690
@nilminisunethra9690 Жыл бұрын
ඉක්මනින් දියනියක් ගේන්න සුදු මල්ලී .ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට.හැමදාමත් සතුටින් ඉන්න ❤❤
@rohiniwijerathna1083
@rohiniwijerathna1083 Жыл бұрын
Putha mama oyage ammige hodama yaluwek ammigen ahanna Rohini aunty kiyala oya ipadila indi balanna awa oyage 1st brithday ekatath awa . giya sathuyeth ammi ekka katha kala oyath ammai thathai wagema hoda daruwek Oyala dennatama suba athanawa putha . God bless you both ❤️❤️
@sat901
@sat901 Жыл бұрын
ආදරණීය දෙදෙනෙක් එකතු වුනාම දිගු ගමනක් යන්න පූළුවන් සුබපැතුම් දෙදෙනටම ලස්සන අනාගතයකට හදවතින්ම සූබ පැතුම් 🙏❤❤❤
@lalanidilrukshi7787
@lalanidilrukshi7787 Жыл бұрын
Harima adaraniyai ada program eka ♥️
@sherineyaheya6032
@sherineyaheya6032 Жыл бұрын
Good luck Upeke god bless you and family.lovely family
@SandaniWijerathna-vs8xt
@SandaniWijerathna-vs8xt Жыл бұрын
Harima lassna couple ekak.eththtama jewithe hodata ,dennata denna therum aran jewath wenva...ane harima sathutui.apitath deyak ganna puluwan uanata pin ....adren sathutin jewath wenna hemadma.❤❤❤❤❤❤
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 Жыл бұрын
අනේ හරිම සතුටක් දැනුනා ...හරිම ආදරනීය යුවළ ක්..ඔබ දෙදෙනා පෙර කල කුසල් නිසා ත්මයි මේ තරම් සතුටක් බුක්ති විදින්නෙ .සතුටින් ආදරෙන් හැ මදාම ජීවත් වෙන්න ..ආදර්ශයක් 💐💐ඔබේ සරල ජීවනය .ජය වෙවා ❤
@asanthamethmali4721
@asanthamethmali4721 Жыл бұрын
Good job 👏
@sahamsidinewli7383
@sahamsidinewli7383 Жыл бұрын
උපේකa නිහතමානීව ජීවත් wanwkenak harima ආසයි
@Preethika.322
@Preethika.322 Жыл бұрын
ආදරණීය CafeR හොද ගමනක් යමු ❤
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 Жыл бұрын
අහපු හොදම කතාව කකුලෙන් අදින්නේ නැතුව ඒ කකුලේ එල්ලිලා උඩට එන්න අපි එහෙඅ හිතබවද
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
රංගන අය්යේ..... මේ දෙන්නටම හරිම ආදරෙයි ගොඩක් ම හොද දෙන්නෙක් ❤❤❤❤❤❤❤රංගන අය්යේ ඔයාට ත් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
@rohinikemiliya7365
@rohinikemiliya7365 Жыл бұрын
Upeka adareyi hamadama oyata .lassanayi upeka venadatath vada.🥰😍👌
@sumanaswedage4370
@sumanaswedage4370 Жыл бұрын
Lassanai dennama man rangana malli lassanata wedasatahana eidiripath karanawa jayawewa
@kumarimekela3271
@kumarimekela3271 Жыл бұрын
ආදරෙයි ❤❤❤ආදරෙයි උපේකා නන්ගියෝ ලස්සන පවුලක ලස්සන සතුටක්🌹🌹ආදරෙයි ලෝකෙටවගේ
@chamilasilva7312
@chamilasilva7312 Жыл бұрын
Proud of you nangiii💘
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ආයුබෝවන් රංගන සර් ඔබතුමා ගේ වැඩ සටහනක්ම නියමයි ඔබතුමාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 💞💞💞
@margosatoday
@margosatoday Жыл бұрын
Lovely couple; they have the same facial features and physique. Made for each other. ❤🙏🏻🙏🏻🙏🏻 N.B: I happened to watch that MANY are trying their best to imitate and do the interview/discussion like you, Rangana. Obviously...no one can outbeat you. You're unique...so natural. Be blessed❤
@shamakumari4906
@shamakumari4906 Жыл бұрын
Harima adaraniyai
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Niyamai merenakan enna lebewa jp bs 👍👌💯❤
@sanju4866
@sanju4866 Жыл бұрын
අැත්තම කොච්චි කණ්ඩායම දාලා ගිය කෙනා නම් දැක්කත් අප්පිරියයි...චැනල් වලට එනවා එයා දැන් දැක්කත් එ් වැඩසටහන බලන් නැ මම නම්
@rangiherath6382
@rangiherath6382 Жыл бұрын
Wishing you both a blessed life journey ❤
@inokalakmali4713
@inokalakmali4713 Жыл бұрын
මෙි උපේඛා ඒයාගේ fb ඒකෙ බුද්ද පුජාවට හරිම පහත් විදියට බැනලා තිබිබා මෙි ගැණි දකින හැම වෙලාවකම ඒක මතක් වෙනවා
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Жыл бұрын
හරිම ලස්සනයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪🥰
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ලස්සනයි දෙන්නම ❤❤❤❤
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 Жыл бұрын
Saroja Negambo. සියලු දේම වෙන්නේ හොදට තමයි මමත් හොදින්ම දන්න දෙයක් ඒක LEST GO.
@kalbag9729
@kalbag9729 Жыл бұрын
ආසම කපල් එකක් රංගන ටයි 3 බුදුසරණයි
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
ඇත්තටම ඔබ දෙපල ගේ යුග දිවිය සතුටින් සාමයෙන් වැජබේවා රංගන මල්ලි ඔයාටත් ඔයාගේ වැඩ සටහත් හොදින් කරගෙන ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි
@asafernando6290
@asafernando6290 Жыл бұрын
හරිම ආදර්ශයක්. මෝඩ ගොබ්බෝයෝ අල්ලන් දුක්විදින කෙල්ලන්ට.
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Dulaj aiyagei upeka akkigei afir eka nathi une hodakata wenna athi.eth ada upeka akkige success eka dakkama sathutui...
@prasanthisoysa1288
@prasanthisoysa1288 Жыл бұрын
God bless both of you
@chandrasilva6432
@chandrasilva6432 Жыл бұрын
දෙන්නටම බුදුසරණයි
@iraamarasinghe5481
@iraamarasinghe5481 Жыл бұрын
Ane harima lassanai.adarei godak .ane opadupa nethi,🎉 dekka lassanama weda satahanak.oyala 3 denatama suba pathanawa.Budu Saranai.
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
ඔයාලගෙ ආදරයට අපි සුභ පතනව දුවේ බුදුසරණයි
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima lassani weda satahana budusarani obathumata
@kumudunipushpalatha-xx1pn
@kumudunipushpalatha-xx1pn Жыл бұрын
lassanai adarai ❤❤❤❤bs jp
@sherlockholmes26
@sherlockholmes26 Жыл бұрын
hamadama adaran satutan inna davi pihitai❤❤❤❤❤
@soamsa9925
@soamsa9925 Жыл бұрын
ලස්සනයි ❤❤
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 Жыл бұрын
රන්ගන ඔයාව වට්ටන්න කාටවත් BAHa ඔයා ඉන්න කොතන උනත් ලස්සනයි. ජේසු පිහිටයි......
@ajithkumara1810
@ajithkumara1810 Жыл бұрын
Ane aththada pu
@sujeewasilva655
@sujeewasilva655 Жыл бұрын
එයාව කවරැවත් වැට්ටුවෙි නැහැ එයා තමයි අන් අයව වැට්ටුවෙි ස්වර්ණ වාහිනියේ හොදම නිවෙිදක නිවෙිදිකාවෝ කී දෙනෙකුට වල් කැපුවද
@ashadammi6524
@ashadammi6524 Жыл бұрын
Mama asama gaekawa oya oyata hoda hasban kenek lebela budusaranai
@thilinaakalanka5411
@thilinaakalanka5411 Жыл бұрын
Had a really good time ♥️
@pubudu3235
@pubudu3235 Жыл бұрын
ආදරෙයි රංගන අයියා .....💘💖💖💖💫💫💫💫
@beauty-z2t
@beauty-z2t Жыл бұрын
lucky wife and lucky husband... lovely couple
@sujeewadg8979
@sujeewadg8979 Жыл бұрын
Mama asama dennek❤❤❤❤
@vishakaprasadini792
@vishakaprasadini792 Жыл бұрын
Super 👍
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
සුපිංබර අනාගතයක් වේවා මෙවන් ආදරණීය මිනිස්සුන් ලෝකයට අත්‍යවශ්‍ය ම කාළයක් මේ❤❤❤ 48:30
@pradeeparunapriyashaanthar1988
@pradeeparunapriyashaanthar1988 Жыл бұрын
රංගන අයියෙ😊😊😊😊😊
@erandimadushika7223
@erandimadushika7223 Жыл бұрын
Adarei🤗🥰❤❤
@SamanPriyantha-qn9bj
@SamanPriyantha-qn9bj Жыл бұрын
Hari nihathamani attha kathakarana dennek oyata suba anagathayak
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl Жыл бұрын
Me wage husband kenek labuna oya harima wasanawantai..hamotama a wasanawa na..
@MuthuthanthirigePushpagunatila
@MuthuthanthirigePushpagunatila Жыл бұрын
Lassanai ❤️ adarei
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Ana ahama nowawa obadadanaga jeevetaya lasanata gatakaranna labawa kiya ma prartana kanawa🌹❤️❤️❤️🌹❤️ 🌷🌷🌷💗 Oyala danna oyavedeyata hamadama satutun enna seyalu dveyanga ashir wadaya saha arakshwa labanawa ❤️❤️❤️
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
සෝක් මේ දෙන්නා ටික්ටොක් එහෙම ජොලි 😀😀😀
@hewage6571
@hewage6571 Жыл бұрын
Attatama upeka duwa harima sathutui. Oyage life aka tawath lassana wenna ono .mehema hari oyata subapatanna puluwan weema gana. Mama oyawa hodatama danna kenek. Chandu aiyWath adaren matakkala kiyanna. Good luck darling.
@dilininadeeshani5204
@dilininadeeshani5204 Жыл бұрын
Upekeka❣️❣️❣️❣️
@janithidusara3663
@janithidusara3663 Жыл бұрын
ඇයි රන්ගන හිරු එකෙන් ගියෙ කොහෙත් නෑ දැන් නේද.......හොද වෙලාවට මෙහෙමවත් චැනල් තියෙන්නෙ මේවවත් කරගෙන ඉන නැත්තන් ඉතින් ...
@rathugamaganayana7862
@rathugamaganayana7862 Жыл бұрын
Upsa kauru mada gahuwat awa hodagana idireyatama yanna jayawawa adarai
@hetti26
@hetti26 Жыл бұрын
Lassana ma Lassanai! Subha Wewaa!!!❤
@disnarajasooriya8519
@disnarajasooriya8519 Жыл бұрын
❤❤❤ upeka oya athatama harima kiut
@winishiyanishanthi2301
@winishiyanishanthi2301 Жыл бұрын
Upeka oyala harima nihathamani
@shriyanthihandugala1237
@shriyanthihandugala1237 Жыл бұрын
Eththatama lassanai
@chamararathnayaka1616
@chamararathnayaka1616 Жыл бұрын
Shoyii dennaa❤❤❤
@nishajeewamali1823
@nishajeewamali1823 Жыл бұрын
budu saranai hemootama,
@kwtku4177
@kwtku4177 Жыл бұрын
Hi rangana aiya ❤❤❤❤
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
දමිත් අංසක ජනයි පියයි වස්ති ගෙන්න
@renoreno4033
@renoreno4033 Жыл бұрын
බුදු සරණයි රංගන අයියේ
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
❤❤❤❤
@asalakumara3001
@asalakumara3001 Жыл бұрын
Api godak Adri
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Hari Adambarai hoda samiyek lebila thiyenawa kamak ne nanga parakku wela hari oyata haiyak wenna samiyek lebila thiyenawa jp bs
@chandimatharanga2114
@chandimatharanga2114 Жыл бұрын
Ape rangayana kerana sindu kiyana paul ada mewage sithuwili ekka jeewithe atharainne nathuwe yanewa dakimath sathutak
@maalimaali4217
@maalimaali4217 Жыл бұрын
❤️❤️❤️❤️
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 Жыл бұрын
Upekage පරන ආදර කතාව හරියට Aashiqi 2 film එක වගේ
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
ඊයා රංගන තෝ නං ලැට් එකක් කඩන් කාපිය මොනවද බං මේ Title,Thumbnail එකටම හරියන Audience එක🤮🤮🤮🤮
@malikaariyarathne4159
@malikaariyarathne4159 Жыл бұрын
Oba depala jaya
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
උපේකා❤❤❤❤
හොරේ අහු වුනා | අයාලේ ජීවිත​
13:50
Chirantha N Samitha
Рет қаралды 2,2 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН