කාලතරණය විද්‍යාත්මක කරන්න පුලුවංද? | can we travel time scientifically

  Рет қаралды 25,052

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 209
@a.a.hstudio3151
@a.a.hstudio3151 Жыл бұрын
මට කාලය හරහා යන්න පුලුවන් වුනොත් මම කවදාවත් කාලය හරහා යන්නෙ නෑ මොකද මේ වෙනකං ජීවිතේ වුණු දේවල් වෙලා තියෙන්නෙ නරක විදිහට කියල හිතුවට ඒව වෙලා තියෙන්නෙ හොඳම විදිහට😊 බැරි වෙලාවත් අතීතය වෙනස් කරන්න ගිහින් time loop එකක හිර වුනොත් බඩුම තමයිනෙ🙃
@cybertronego1511
@cybertronego1511 Жыл бұрын
අනාගතේට යනවා . මොකක් හරි අනාගතේ තියෙන සුපිරි product එකක් අරන් ඇවිත් ඒක මහා පරිමානෙන් නිෂ්පාදනය කරලා විකුනනවා . එතකොට මාත් ගොඩ රටත් ගොඩ
@thisaaloch7895
@thisaaloch7895 Жыл бұрын
කාලය හරහා යන්න පුලුවන් නම් මම බුදුරජාණන් වහන්සෙ හමුවෙන්න යනවා කොහොම හරි සෝවාන් වෙන්න බැරිනම් දානෙ හැන්දක් බෙදලා හරි පින් රැස් කරගන්නවා ඒත් අපිට පින් නොමැති හින්දා තමයි තාම දුක් විදිමින් මේලොව වසන්නෙ
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune
@ahangamagewasantha6632
@ahangamagewasantha6632 Жыл бұрын
ඔබට කාලය තියෙනවා නොපමාව පිං රැස් කරන්න.දුක්කිත මේ සසර ගමනේන් මිදෙන්න.
@1.4BillionPoorSlumIndians
@1.4BillionPoorSlumIndians Жыл бұрын
😅😅😂ekata ube ammatai thththtai banapan😂un dennane ubava haduve😂
@thisaaloch7895
@thisaaloch7895 Жыл бұрын
@@sanjayafonseka කාලය හරහා දුම්රියකින් ආතීතයට ගියපු අවස්තාවක් තියෙනවා ගොඩක් දුරට සතය වෙන්න පුලුවන් 1911 දුම්රියකින් පුද්ගලන් පිරිසක් ගමන් කොරන කොට ඔව්න් සිටි දුම්‍රිරිය අබිරහස් ලෙස ගුහාවක් තුල අතුරුදන් වෙලා තියෙනවා ඊට පස්සෙ සෙවීමේදී 1845 දී ඔව්න් මෙස්සිකෝවේන් හමවෙලා තියෙනවා ඔවුන් අතීතයට ගොස් ඇත තවමත් 1907 නිශ්පාදිත දුම්කොල පෙට්ටියක් මෙස්සිකානු කවුතුගාරයේ තවමත් තියෙන බවත් සදහන් මේ සිද්දිය ඇත්ත නම් අනිවාර්යයෙන්ම අතීතයටත් අනාගතයටත් මිනිසුන්ට යා හැකියි මම පණු කුහර මතයට අනුව ආනාගතයට යන්න විතරයි පුලුවන් මතය අහලා තියෙනවා ඒත් ඇත්ත ලෝකයේ ඔවා කරන්න පුලුවන්ද කියන පශ්නය තියෙනවා
@productionslwdla
@productionslwdla Жыл бұрын
​@@ahangamagewasantha6632❤
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
මම නම් කාලය හරහා යනවා නම් ලෝකය හැදුන හැටි.... මිනිසා සහ මම කරන පව් වැඩ නැත්තම් පසු තැවෙන තැන් හරිගස්සගන සාර්ථක කෙනෙක් වෙනවා .... මගෙ අතින් කාගෙ හරි හිතක් රිදුනා නම් ඒ වත් හරිගස්සා ගන්නවා.... අනුන්ගෙ ප්රශ්න විසදනවාට වඩා තමන්ගේ දේවල් නිවැරදි කරන එක සන්කීර්නත්වයෙන් අඩුයි....
@dinurasampath3591
@dinurasampath3591 Жыл бұрын
ඔයා කියන දෙ හොදයි එත් ඔයා අතිතයේ වුන වැරදි හදා ගත්තොත් ඔයාට කාලය හරහා යන්න ඕනේ වෙන්නෙ නැහැනේ එතකොට ඔයා කාලය හරහා යන්නේ නැහැ එතකොට කොහොමද අතිතයේ වුනු වැරදි හදා ගන්නෙ
@AIUNIX
@AIUNIX Жыл бұрын
@@dinurasampath3591 ඒත් වර්තමානයේ වැරදි තිනවනෙ ඒ ටික හදාගන්න අතීතෙට යනවා ගිහින් හදන් එනවා අතිතෙන් එතකොට ඒ ප්‍රශ්නෙට වර්තමානෙ මුහුන දෙන්න ඔනෙ නෑනෙ නේද...👀
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
@@dinurasampath3591 මෙහෙමයි මම ගියා හැබැයි කාලය ඇතුලට එන්න බැරි විදිහට ..... එතකොට හිතන්න නිරාවරණය ක් වුනේ නැත්තං කාලයට පිටත කාලය මට අදාල නෑ හැබැයි කාලය හරහා නැවත ඇවිත් වර්තමාන කාලයට නිරාවරණය වුනොත් මට කතාවල වගේ නෙවෙයි මං වෙනස් කරපු කිසිම දෙයක් මට මතක නෑ.... මොකද මම ඒ ප්රශ්නය සහමුලින්ම නැති කරා ..... හැබැයි ඒ කරපු කියපු කිසිම දෙයක් වර්තමානය ට අයිති නැති නිසා අමතක වෙනවා......
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune
@TutionPissa
@TutionPissa Жыл бұрын
​ඉතින් එතකොට වැරදි හැදිච්ච time line එකකට change වෙනවා
@dinurasampath3591
@dinurasampath3591 Жыл бұрын
කාලය හරහා ගිහින් අතිතය තමන්ට කැමති විදියට වෙනස් කරන්න පුළුවන් එත් කාල තරණය කරද්දි පරිස්සන් වෙන්න ඕන මොකද කාලය කියන්නෙ හරි අවිනිශ්චිත දෙයක් අතිතයේ වෙනස් වන පොඩි සිදුවිමක් ඇති අනාගතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න සමහර විට අතිතය වෙනස් කරන කාල යාත්‍රාකයත් එකෙන් බලපෑමක් වෙලා ඉපදෙන්න බැරි වෙන්න පුළුවන් එහෙම උනොත් එයාට කාලය හරහා ගිහින් අතිතය වෙනස් කරන්නත් බැහැ එහෙම උනොත් එයා ගේ ඉපදීමට බල පාන්නෙත් නැහැ එතකොට අයේත් කාලය හරහා ගිහින් අතිතය වෙනස් කරනවා එතකොට අයේත් එයා ඉපදෙන්නැහැ😅 අපි හිතමු මොකො අතිතය වෙනස් කලාට ඉපදීමට බල පෑමක් නැහැ කියලා එත් කාල තරණය කරලා එයා අහපු එයාගෙ වර්තමානයට එන කොට එයා ජිවිත් වුන ලෝකය නෙමෙයි නමි එක එක වෙනස් වෙලා නමි එක නිසා මට නමි කියන්න තියෙන්නේ කාල යාත්‍රා කරන (time travel )අයට පරිස්සමෙන් කාලයත් එක්ක ගණුදෙනු කරද්දි 😄
@LahiruKaduwela-qp1ij
@LahiruKaduwela-qp1ij Жыл бұрын
පුටින්💗💗💗
@ChandaniKumari-u3k
@ChandaniKumari-u3k 2 ай бұрын
මේකයි ඉතින් අපි අතීතයට හරි වර්තමානයට හරි ගියයොත් මේ ඉන්න විදිහට යන්න බෑ මොකද එක්කො අපි අතීතයට 50 අවුරුදු ගියොත් අපේ වයස 24 ක් නම් අපි ඉපදිලා නැති කාලය කට ගිහිල්ලා වැඩක් නෑ 😊😊😊😊❤
@titan.m
@titan.m Жыл бұрын
මම හිතන විදියට ,කාලතරණය කරන්න පුළුවන් අතීතයට විතරයි. මොකද අතීතය සිදු වෙලා ඉවරයි. ඒ කියන්නෙ සිද්ද වෙලා ඉවර සිදුවීම් මාලාවක්. නමුත් අනාගතය අවිනිශ්චිතයි. ඒක තාම සිදු වෙලා නෑ. අපි අතීතයට ගියත් ආපසු එන්න බෑ. මොකද අතීතයට ගියාට පස්සේ ඒක වර්තමානය , අපි ආපු කාලය අනාගතය . ඒ නිසා අතීතයට ගියත් ආපසු එන්න තියෙන ක්‍රමය වර්තමානයට මුහුණ දීම විතරයි....
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
කාලය කියන්නෙ හරියට වායුව වගේ දෙයක්... හැබැයි අපිට ඒ තත්වය වෙනස් කරන්න පුලුවන් ...... වායුව මෙන් කාලය ද නැති තැනක දි වෙනම කාල අවකාශයක් නිර්මාණය වෙනවා..... අපිට ⁣භෙෘතික ව කාලය හරහා යනවා නම් අනිවාර්යෙන් ම කාලය ඒක ඇතුලට එන්න බෑ.....
@denethsethmika7318
@denethsethmika7318 Жыл бұрын
මම නම් කාලය හරහා ගියොත් යන්නේ බුදු රජාණන් වහන්සේ හිටපු කාලයට❤🙏🙏
@comment....2257
@comment....2257 Жыл бұрын
මේ හේතුවම නිසා තමයි කාලය හරහා ගමන් කල නොහැකි 🙏
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අනිවාර්යයෙන් මාත් එහෙමයි
@1.4BillionPoorSlumIndians
@1.4BillionPoorSlumIndians Жыл бұрын
I will go to future😊❤
@kavindusandeepa1160
@kavindusandeepa1160 Жыл бұрын
Me penwne 😒tw kohed
@tecworld4817
@tecworld4817 Жыл бұрын
​@@kavindusandeepa1160why?
@ashanifernendo8724
@ashanifernendo8724 Жыл бұрын
අදත් සුපිරිම සුපිරි එකක්..කරන්න පුලුන් වුනොත් අතීතයේ මගේ ජීවිතේ මට වුන ලොකූ වැරැද්දක් වුනා..❤❤❤ වැරදුන තැන් හදාගන්න
@dr1617
@dr1617 Жыл бұрын
මොකක්තේ උනේ..
@supun379
@supun379 Жыл бұрын
💛💛💓💗💔🩰❤
@supun66
@supun66 Жыл бұрын
භෞතිකව කෙසේ වෙතත් මගේ පෞද්ගලික අත්දැකීම අනුව මානසිකව නං අපිට කාලය හරහා යන්න පුළුවන් මා පෞද්ගලික හඳුනන ලෞකික ධ්‍යාන ලාබී කෙනෙකු සිටිනවා ඔහුට ඉදිරියේ ගැන කියන සහ සමහර අයට වෙන්න තිබ්බ මාරක අනතුරු කල්තියාම දැකලා ඔවුන්ව ඒවායෙන් බේර ගත්තු. ඔහුගේ අදහස අනුව මේ සියලුම කතාවල පටුන මේ වෙද්දීත් ලියා තියෙන්නේ. අපිට කැමති විදිහට කතාව සම්පුර්ණ කිරීමටයි තියෙන්නේ..
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
It's Deja-Vu dude . It's a gift for lot of people. Main thing is how to handle it within proper Mind.
@chamalravihara5993
@chamalravihara5993 Жыл бұрын
@@GaiyaJ1340 Deja-Vu අපිට හිතෙන හිතෙන වෙලාවට සිදුවෙන්නෑනේ නේද...මටත් කිහිප වතාවක් වෙලා තියනවා..ඔය කියලා තියෙන්නේ ඒක ගැන නෙවෙයි මං හිතන්නේ.
@viduraekanayake327
@viduraekanayake327 Жыл бұрын
කාලය හරහා අමුතුවෙන් යන්න දෙයක් නෑ.. ගෙවෙන හැම මොහොතක්ම හැම තත්ත්පරයක්ම අපි විශ්වය එක්ක වයසට යනවා. අපි දැනටමත් කිසියම් වේගයකින් කාලය හරහා ගමන් කරමින් ඉන්නෙ.. අපිට මේක නවත්තන්න (Freez කරන්න) බෑ. කාල යන්ත්‍රයකින් හරි විශ්වයේ හටගන්න black hole එකකින් හරි අපි අතීතයට යන්න හිතුවට අපිට එහෙම කරන්න බෑ.. මොකද අපි මේ උන්න තත්ත්වෙන් ආපස්සට ගන්න බෑ.. නමුත් මේ යන වේගය තේරුම් අරන් ඊටත් වඩා වේගයෙන් ගමන් කලොත් නම් අනාගතයට යන්න පුලුවන් වෙයි. එතකොට අපි අවුරුදු 20ක කෙනෙක් නම් අපි අනාගතේ අවුරුදු 50කට විතර ලෝකයට ගියත් අපේ වයස තරුණ කාලෙම තියාගන්න පුලුවන්. ඒකට හොදම උදාහරණයක් තමා ශිශිර තාරකා නින්න්දට යන එක.. ඒත් අපිට ඒ අවුරුදු කීපය තුලදි ලැබෙන අත්දැකීම් නම් ඒ විදියටම ලැබෙන්නෙ නෑ.. මතකයක් නම් upload කරන්න පුලුවන් වෙයි.. නමුත් ගෙවෙන හැම මොහොතෙම අපි යථාර්ථය කියල විදින හැම දෙයක්ම අපිට upload කරන්න බෑ. ඒකයි ලොකුම ගැටලුව. වයසට යාම නම් පෙනුමෙන් නවතියි.. ඒත් හිස් කෙනෙක් වගේ තමා ඒ කාලෙට අපේ ජීවිතය ගතවෙන්නෙ 😊
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
ඔයා ඔය කියලා තියෙන්නෙ අපි මේ යන යටත් වෙලා ඉන්න කාලය යන සාමාන්‍ය වෙගය තේරුම් ගන්න අවුරුදු 20 ක කෙනෙක් ඊට වඩා වේගෙන් හිතන්න ගත්තොත් අවුරුදු 50 ක වගේ කෙනෙක් වගේ හිතන මට්ටමට ආවත් අපේ තරුණ බව එහෙම්ම පවතිනවා කියන එකනෙ. ඒක ගමන් කිරීමකම නෙවේ හිත සහ ගත වේගයෙන් හැසිරවීමක් නේද. තරුණ බව් එහෙම්ම රැකගන්ඩ නම් ආලෝකයේ වේගය පරයා යන්ඩ ඕන.
@LeoRishFF
@LeoRishFF 3 ай бұрын
​@@විමානප්රේතයා ආලෝකයේ වේගය කියන්නෙ ක්ශනයක් ගත වීමේ සීග්‍රතාවයද?
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
කාලය හරහා යන්න be . Film එකක් බලනවා වගේ බලන්න විතරයි පුළුවන් . සිත දියුණු කරපු අය බලන්නේ එහෙමයි අතීතය ha අනාගතය.
@lakdinubandara7336
@lakdinubandara7336 Жыл бұрын
වීඩියෝ ටික බලලා ඉවර උන ගමන් මේන් ආයෙත් එකක් දාලා.❤😂.මරු සින්හල පීඩියා❤🎉
@Lakshan_Udayanga
@Lakshan_Udayanga Жыл бұрын
මන් කාලය හරහා අතීතෙට ගියොත් අනිවාරෙන් ඩී.ඒ රාජපක්ශට කොන්ඩම් එකක් දෙනවා🙂👍
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
Hina yanne na bn..😂
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
@@sinhalesenetwork4902 ඒ උඹ බේරේ වැවේ නාපු බයියෙක් නිසා 😂😂
@tecworld4817
@tecworld4817 Жыл бұрын
මම නම් සමන්ත බඩ්ඩ හාමුදුරුවන්ගේ තාට්තටත් දෙනවා 😅
@දිනිතජයසංක
@දිනිතජයසංක Жыл бұрын
අනේ අයියේ කාලතරණය ගැන තව විස්තර ඕනේ.. මගෙ ආසම ටොපික් එකක් මේක
@RajithSanjaya
@RajithSanjaya Жыл бұрын
ඇත්තටම කාලය හරහා යන්න මට පුලුවන් උනොත් අහිංසක මිනිසුන්ට වෙන අනතුරු සහ බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා වගේම සතුන් ගස්කොළන් පවා ආරක්ෂා කරනවා ඒවාගේම වැරදි දේවල් කිසිදා වෙන්න දෙන්නෙ නැහැ සහ මට කියලා කිසිම දෙයක් මං ගන්නෙත් නැහැ මගේ වැරදි තිබුණොත් කවුරු හරි කෙනෙක් පෙන්නුවොත් නිහතමානීව ඒවත් හදාගන්නවා 😊
@tech-lollu
@tech-lollu Жыл бұрын
තෝ හෙන සීලවන්තයි කියලා පෙන්නන්න එපා
@SathsaraBandara-uh5rp
@SathsaraBandara-uh5rp Жыл бұрын
අදත් සුපිරි ම විඩියෝ එකක්
@User-k6v9e
@User-k6v9e Жыл бұрын
කාල හරහා අපස්සට ගිහින් තමන්ට තමං ගේම අතීතය මුන ගැහෙන්න බෑ බොරුවක් ඒවගේම අනිත් අයත්. කාලය හරහා තමුන් ඉදිරියට යනවා මිසක් ආපසු යෑමක් නෑ.ඒ වගේම අපි තනි වෙලත් නෑ..
@Rajitha3674
@Rajitha3674 Жыл бұрын
මම නම් හිතන්නෙ කාලයෙන් ආපස්සට යන්න බැ එවා වෙනස් කරන්නත් බැ ආනාගතය වෙනස් කරන්න පුලුවන් වර්තමානෙ කරන ක්‍රියා වලින් එක සාමාන්‍ය දෙයක් .අමුත් කලය ආපස්සට ගියත් මොනවා හරි සිද්දියක් වෙනස් කරනවනම් එකත් වර්තමානෙ කරන සිද්දියක් අනාගතය උදෙසා
@Rajitha3674
@Rajitha3674 Жыл бұрын
🙂
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
වීඩියෝ එක පටන් ගද්දිම ඔලුවට ප්‍රශ්නයක් දැම්මද නේද 😌😌🤭🤭 මම හිතන්නෙ අර වසංගතේ වගේ දේකදි කොච්චර අනාගතේ ඉඳන් ඇවිත් ඒක නවත්තන්න හැදුවත් ඒක අසාර්ථක වෙන්න ඇති මොකක් හරි හින්ද . සමහර විට එහෙම කරල සාර්ථක උන ඒවත් ඇති අපි දන්නෙ නෑනෙ ඉතිම් එතකොට එහෙම දෙයක් උනාද කියන්න 🥲🥲 සුපිරි වීඩියෝ එකක් 🥰🥰🥰💕❤
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
@@sanjayafonseka මම කියන එකත් තේරුම් ගන්නවකො ඉතිම් පොඩ්ඩක් 😒😒 . මම කීවෙ අනාගතේ ඉඳන් අතීතයට ගිහින් වැරදි හදන්න හැදුවට ඒ වැරැද්ද කොච්චර හරි වෙනව කියල 😪 ඒක ඒක හින්ද කොච්චර හරි වැරදි වැරදි තියෙනව ඇති . හැබැයි සමහරවිට ඒක හරියනවත් ඇති ඒක ඉතිම් හරියන හින්ද අපි ඒ ගැන දන්නෙ නැතුව ඇති 😒 . අනේ මන්ද මට ඒ හිතෙන දේ කියන්න තේරෙන්නෙ නෑ 😔
@nuwanliyanage4055
@nuwanliyanage4055 4 ай бұрын
Kalaya tharanaya karana manase balaya wadi krima thulin pamanai . Manadata sambanda karana yanthrayak anagathe soyagaththoth eka haraha athitheta anagatheta yanna puluwan wewi. Kohoma unath budu kenekuta thamai thun kal dakinna puluwan.
@APEXFFLIVE999
@APEXFFLIVE999 Жыл бұрын
කාලා තරණය ඇත්ත මම කාල තරණය කර තියේ නමුත් එසේ කළ පසු අපගේ වයස වෙනස් නොවේ.
@BRKKumari
@BRKKumari 2 ай бұрын
මාත් හරිම ආසයි බුදුන් වහන්සේ හිටපු කාලයට යන්න
@ashanifernendo8724
@ashanifernendo8724 Жыл бұрын
කියන්න බැරිවුනා ගොඩාක් ආදරෙයි හොදේ සිංහල පීඩියා❤❤❤❤
@Thilinadilshan
@Thilinadilshan Жыл бұрын
අතීතයේ දෙයක් වෙනස් කරොත් ඒක ඍජුව හෝ වක්‍රව අනාගතයට සම්බන්ධ වෙනවා
@LeoRishFF
@LeoRishFF 3 ай бұрын
Agreed
@prasangafernando3446
@prasangafernando3446 Жыл бұрын
පුලුවන්.
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
කාලයේ විවිධ රැලිති සහිතයි. ඒකියන්නෙ සංකෝචනය හා විවර්තනය වීම් තිබෙනව.
@future1infamous
@future1infamous Жыл бұрын
Mama asama atheethaya 1880 - 1970 athara kaalayata❤, Kawadhari kaalaya haraha yanna chance ekak hambunoth yanwamai.Hethuwa thama Mata ona Eh kaale ha Warthamna kaalaya athara compare ekak karannath,Ewagema World war 1 and World war 2 eke mithra paarshawaye soldierslata puluwan widihata udawu karala Jeewitha haani nawathwannath,Ieetapasse hithunoth Usa walinma Jeewithe aluthen aarambakarala , Foreigner kenekma wiwaha kargena ,Atheethayema jeewath wenawa,❤Eka thama magenam Like eka ayiye,Ane hamadama Science video ekak gennako ayiye ❤❤
@videoworld1177
@videoworld1177 Жыл бұрын
කාලය හරහා ගිහින් මං ඉපදෙන එකම නතර කරනව එතකොට ⁣කිසි කෙනෙක්ට මං කියල කෙනෙක් හිටිය මතක නෑ 😌 එතකොට වර්තමානයේ දි මං නැති වෙන්නේ නෑ එත් කාටවත් මාව මතක නෑ 😎
@MaleeshHansaka
@MaleeshHansaka Жыл бұрын
මේක බලලා මගේ මොලේ කාල තරණය කර වගේ මම කොච්චර පොඩි එකෙක්ක්ද කියලා හිතෙනවා😢😮
@Dinithshanlyrics97Like
@Dinithshanlyrics97Like Жыл бұрын
කාලතරණය කරන්න පුලුවන් උනත් අතීතය අනාගතය වෙනස් කරන්න බෑ...සංචාරකයන් විදිහට විතරයි යන්න පුලුවන්
@slgamminghub365
@slgamminghub365 Жыл бұрын
atheethaya anagathaya dekama mayayawak warthamanaya witharai thiyenne. anagathaya api idiriyata hadanna ona. eka hadanna ona deyak nisa ekath mayawak wage deyak, athithayath ehemai ape sithee witharai thiyenne atheetha siduwim, saralawama atheethayath anagathayath dekama warthamanayama thamai mul deke wenasa ee deka ape sitha thula thiyenne mathakayan widihata. ithin mata hithenawa kalatharanaya karanna bee kiyala. ehema widiyak hamba unath. ee widiyata atheethayata hari anagathayata hri giyoth samanthara wishwayakin mathuwewi ee adala kalayeema thiyana
@UNITED-NATIONS122
@UNITED-NATIONS122 Жыл бұрын
අතීතයට ගිහින් වැරදි හදාගන්න හිතන එක අදහසක් වශයෙන් හොදයි.හැබැයි අපි අද ඉන්න තත්වෙ තීරනය වෙලා තියෙන්නෙ අපිම අතීතයේ කරපු සෑම ක්‍රිදයාවක් මතමයි...අනික අතීතයේ දෙවල් වෙනස් කරගන්න එකෙන් අපිට ලැබෙන්නෙ අපිට පිරිසිදු අතීතයක් තියනවා කියන දේ විතරයි.අවාසනාවට ඒක වර්තමානයට අදාලමනෑ.ඒ කියන්නෙ අපි අතීතය වෙනස් කරගත්තාට වර්තමානයේ ඒවයෙ පැල්ලම් මැකෙන්නෙ නෑ කියන එක.එනිසා වඩා හොද අනාගතයට ඒවගෙන් යමක් ඉගෙන ගන්න එක.
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මම බුදුරජාණන් වහන්සේ සිටපු කාලයට යන්නෙ
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
🙏🙏
@productionslwdla
@productionslwdla Жыл бұрын
ධර්මයේ තියෙන්නේ අප්‍රමාදී නොවන්න. එනම් ඔයාට කරන්න පුලුවන් එකම දේ වර්තමානයෙන් අනාගතය වෙනස් කිරීම. කාල තරනයෙන් අතීතය වෙනස් කල හැකි නම් එය බුදුරජානන් වහන්සේ කරනවා. නමුත් උන් වහන්සේ කලේ මිනිසුන්ගේ අනාගතය සහ කර්ම ශක්තිය බලා. ඒ පුද්ගලයන්ගේ වර්තමානය වෙනස් කර. අනාගතය වෙනස් කිරීම. ( අංගුලිමාල තෙරුන්ගේ කතාව) බුද්ධියෙන් ඉහත දේ විමසුවොත්. ඔයාලට තේරෙයි. ජොතිශ්‍ය ගැන ඔයාලට තියන මතය ගැනත්.එය පරම සත්‍යක් නොවන බවත්. වර්තමානය මයි අතීතය වන්නේ . එයමයි අනාගතය ගොඩනගන්නේ. වැදගත්ම දේ. මගේ මතය නම්. ඔබ කාල තරනය කලත් කාලය හරහා කිසිම දිනෙක ඔබට ඔබගේ සිත මිසක් ශරීරය රැගෙන යාම පිලිබද ගැටලුවක් මතු විය යුතුමයි. බුදු දහම හා ක්වොන්ටම් විද්‍යාව දෙකටම අනුව
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune...
@mahindapathirana3179
@mahindapathirana3179 Жыл бұрын
කාලය හරහා කිසිදාක ගමන් කල නොහැකිය නමුත් සිත දියුණුකර අතීතය සහ අනාගතය කල්ප ගනන් උනත් බැලිය හැකිය බැලිය හැකිය භෞතික ලෝකයේ මේ තත්ත්වය තේරුම් ගැනීම ඉතා සංකීර්ණය
@akarshananthmina4535
@akarshananthmina4535 Жыл бұрын
ape loke athethaye wechcha karapu apita prashnayak wela thiyana sellam tika ballanna
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
කාලයකට අපිට යනවානම් භෙෘතික ශරීරය රැකගන්න ඕනේ නම් කාලය යානාව තුළට වෙනම නැවත සකස් කරන්න ඕනෙ.... හැබැයි කාලය ට පිටත කාලය තමන්ගෙ ශරීරය ඇතුලු වුනොත් එක්කො අතීතයේ දී කලලයක සිට මහල්ලෙකු දක්වා ශරීරය ස්වාභාවික නියමයන් වලට අහුවෙයි.... අනාගතයට ත් අනිවාර්යෙන් ම මහල්ලෙක් කලලයක් දරුවෙක් තරුණයෙක් විදිහ⁣ට ස්වාභාව ධර්මයේ නියමයන්ට අහුවෙයි ...... නමුත් අපි ඒ කාලය ඇතුලට යා නොහැකි විදිහට ඇඳුමක් හැදුවොත් එහෙම වෙන්නේ නෑ ...... අපි ඒකට කර්මය ගාවගත්තොත් අපි සතෙක් වුනත් වෙන්න බැරි කමක් නෑ .... අපේ කර්මයත් භෙෘතික ව කාලය හරහා යනවා නම් කර්මයත් නොමග යවන්න වෙයි...
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune
@ruwankulathunga3261
@ruwankulathunga3261 Жыл бұрын
Attatama kal taranya karann puluwan mansin...😊 bawnawen....echchrai mn nm dannt❤
@ayeshamadumali-n2n
@ayeshamadumali-n2n Жыл бұрын
Mama Yane Egipthuwata.🙂
@Nikiya_sl
@Nikiya_sl 6 ай бұрын
2:27 Grandfather paradox ගැන මොකෝ කියන්නෙ එතකොට. අතීතෙට ගිහින් සීයව මැරුවොත් මම කියල කෙනෙක් නෑනෙ
@dasanthivirasinha9259
@dasanthivirasinha9259 Жыл бұрын
කාලෙ තරණය කරන්න පුලුවන් උන්නොත් ඊජිප්තු ශිෂ්ටාචාරය පටන්ගත්තු අවදියට ගිහිල්ලා ඒගොල්ලො කරන හැම නිර්මාණයක්ම දැනුම අරගන්නවා හිතුනොත් ඩයිනෝසිරස් යුගයට යනවා 😇
@dr1617
@dr1617 Жыл бұрын
රයිනෝසිරස්ද ඩයිනෝසර්ද😂😂😂
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune
@eprohoda
@eprohoda Жыл бұрын
Sinhala-how are you?!Like it~ very nice channel!
@snnewcreat7110
@snnewcreat7110 Жыл бұрын
කිව්වට තරහ වෙන්න එපා මම කාල තරණය කලොත් ඩී.ඒ. රාජපක්ෂට තේරුම් කරනවා ලිංගිකව එකතු වීමේදී කොන්ඩම් භාවිතයේ වැදගත්කම🥲
@minevoice000
@minevoice000 Жыл бұрын
man nam me loke hari gassanawa mewage deshpalkayo enne nathi widiyata
@KavinduKalpana-fe6gi
@KavinduKalpana-fe6gi Жыл бұрын
Mata yanna boho than thiye.mama yanna awama budu rajanan vahanse vada siti kalayata
@a.gdilshan6271
@a.gdilshan6271 Жыл бұрын
Super broo🎉🎉😮❤
@RuwiduRuwidu-ih5iv
@RuwiduRuwidu-ih5iv 7 ай бұрын
මෙහෙමයි කාල තරනය කරන්න හම්බුනොත් කරන්නෙ මන් අතිතය ගැන දැන ගන්න එක විතරයි කිසිම දෙයක් වෙනස් කරන් නැ 🫠👍
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියේ වේගය අනුව කාලය වෙනස් වෙනව තැනින් තැනටත් වෙනස් වෙනව නේද
@chethanahansani8438
@chethanahansani8438 Жыл бұрын
man kaalaya tharanaya karoth man magee thatha nathivenna kalin eyaa gavata yanava
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියේ Time Twist කරන්නෙ කොහොමද
@SashikaSewmini-v7q
@SashikaSewmini-v7q 26 күн бұрын
Mn aththatama asai kala tharanaya karanna mokada mage bf accident ekakin nathi wenawa 🙂 eyage jiwithe bera ganna mt krnna puluwan kala tharanaya witharai 🙂 kala tharanaya karanna puluwan nm mn mage bf ge jiwithaya bera gannawa 🙂🙏
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Жыл бұрын
Kalak da gaththama kala tharanaya nemei...kzlak kriya unath karanna puluwan ...owa mahz dewal newei ban
@Dercsshyer3451
@Dercsshyer3451 Жыл бұрын
අයියේ බුදුරජාණන්වහන්සේ කාලය ගැන හා විශ්වය ගැන කියලා තියන දේවල් ගැන video එකක් කරන්නකො විද්‍යාව බුදුදහමත් එක්ක ළදරුවෙක් වගේ නිසා😮😮😮
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
ඒක වෙන්න ඇති විද්‍යාවටවත් කරන්න බැරිවුනු දේවල් ලංකාවේ මිනිස්සු කරන්නේ 😂
@Dercsshyer3451
@Dercsshyer3451 Жыл бұрын
@@Oscarmaniac ලංකාවේ මිනිස්සු කවුද බුදු දහම මෝක්ක්ද තර්කයක් ගෙනකොට මොලේ නැති විදියට දාන්න එපා
@Dercsshyer3451
@Dercsshyer3451 Жыл бұрын
@@Oscarmaniac විද්‍යාවට පැහැදිලි කරගන්න බැරි දේවල් ලෝකේ ඕන තරම් තියනව
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
@@Dercsshyer3451 එහෙනම් මට ඕක ඇවිත් ඉර්දියෙන් කියපං කමෙන්ට් කරන්නේ නැතුව. 😂😂 මල්ලි බුදුදහම එකක් විද්‍යාව තව එකක්.
@GimnaSuwahas
@GimnaSuwahas Жыл бұрын
කාලතරණය කරන්න පුලුවන් උනොත් යන්නේ බුදුරජාණන් වහන්සේ හිටපු කාලෙට
@Niko90053
@Niko90053 7 ай бұрын
🥲 මිට අවුරුදු 2කට කලින් full කොත්තුවක් 400ට ගත්ත කාලෙට යනවා
@WatchingUS123
@WatchingUS123 Жыл бұрын
time travel හැමදාම බැලුවත් මදි ඉතිම්.
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
ගිය දෙ ඇතුල් ලවාවත් ආයි ගන්න බැ කියන්නෙ නිකන් නෙවෙ පිටසක්වලයො ඉන්න පුලුවන් වෙන ඔනම දෙයක් වෙන්න පුලුවන් හැබැයි කාලෙ ආපස්සට ඉස්සරහට යන්න බැ ප්‍රායොගිකව විය නොහැක්කක්මය
@charon0878
@charon0878 Жыл бұрын
Time travel karanna puluvan unoth athitheta gihilla monath venas karnna. Mokada e de venas karata present eka venas karanna ba💪💀
@comment....2257
@comment....2257 Жыл бұрын
කාලය හරහා ගමන් කල නොහැකි නමුත් තුන් කාලයම දැකිය හැකී
@Lakminaseenada6348
@Lakminaseenada6348 Жыл бұрын
Budun deka godak deval edana gannava😊
@TLC_BIKES_hub
@TLC_BIKES_hub 5 ай бұрын
මන් යන්න හම්බුනොත් යනව එත් ගිහින් කිසිම දෙයක් වෙනස් කරන්නැ 😊❤
@KNOWLEDGEHUB-o1d
@KNOWLEDGEHUB-o1d Жыл бұрын
මම 1912 /04/14 අත්ලාන්තික් සාගරයට ගිහින් Titanic නැව ග්ලැසියර් එකෙ වදින එකෙ නවත්තලා. Titanic නැවට ඉදිරියට මොකද වෙන්නෙ කියලා බලනවා😊😊😊
@chamilajayasinghe5356
@chamilajayasinghe5356 Жыл бұрын
I will goto 4023 and find new technology and take that new technology to present
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune
@slgamminghub365
@slgamminghub365 Жыл бұрын
@@sanjayafonseka ubakiyana dee oppu unoth. mama hodata danno ubawath mamawath apita ona kisima deyak karala nee ada wenakan karannath bee hethuwa api karana hemadema kauru hari kenekta ona dewal karanne ekai.
@dinurasampath3591
@dinurasampath3591 Жыл бұрын
4.13 සාපේක්ෂ වේගය ගැන නේ කියන්නේ
@yarify3366
@yarify3366 Жыл бұрын
ඇයි අපි කාලතරණයෙන් අතීතයටම යන්න හදන්නෙ. අපිත් අනාගතයට නම් ටිකෙන් ටික යන්නෙ, අනාගතයට යන්න පුලුවන්නේ.
@Samin19238
@Samin19238 Жыл бұрын
Aiye simulation theory ek gana video ekk oneh
@LUCIFER-hd4tw
@LUCIFER-hd4tw Жыл бұрын
FIRST LIKE AND COMMENT 😍
@NireshFerdo
@NireshFerdo Жыл бұрын
Dark seiris eka balapu aya me konata❤
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියේ එහෙම කරොත් මුලු time line එකම වෙනස් වෙනව නේද අතීතයට ගිහින් කරන දේ වර්තමානයට බලපානව නේද
@slgamminghub365
@slgamminghub365 Жыл бұрын
atheethaya anagathaya dekama mayayawak warthamanaya witharai thiyenne. anagathaya api idiriyata hadanna ona. eka hadanna ona deyak nisa ekath mayawak wage deyak, athithayath ehemai ape sithee witharai thiyenne atheetha siduwim, saralawama atheethayath anagathayath dekama warthamanayama thamai mul deke wenasa ee deka ape sitha thula thiyenne mathakayan widihata. ithin mata hithenawa kalatharanaya karanna bee kiyala. ehema widiyak hamba unath. ee widiyata atheethayata hari anagathayata hri giyoth samanthara wishwayakin mathuwewi ee adala kalayeema thiyana
@NiroshaJeewani-q5w
@NiroshaJeewani-q5w 4 ай бұрын
මම යන්නෙ 2020 03 23 මොකද එකාලෙ නිදහස තිබ්බා මට
@sajithpriyanath2885
@sajithpriyanath2885 Жыл бұрын
මම කාල තරනය කල කෙනෙක්
@MRWOK1
@MRWOK1 Жыл бұрын
math
@dr1617
@dr1617 Жыл бұрын
යසයි
@shinyhimasha
@shinyhimasha 6 ай бұрын
@@MRWOK1 kohomda
@MRWOK1
@MRWOK1 6 ай бұрын
@@shinyhimasha විහිලුවක් කලේ
@RuwanSenarathna-mi9vl
@RuwanSenarathna-mi9vl Жыл бұрын
අයිය⁣⁣ෙ 2029 year එකේ mokkak hari aulak thiyei da
@SathsaraBandara-uh5rp
@SathsaraBandara-uh5rp Жыл бұрын
අපෙ ලොකය විනාෂ වේන දේ ගැන විඩියෝ එකක් දාන්නකො
@adhiproduction
@adhiproduction Жыл бұрын
❤❤❤❤❤❤
@ybbnybyubjnhbjn
@ybbnybyubjnhbjn Жыл бұрын
atha vanner athe a51 Eka
@CodeWiz.
@CodeWiz. Жыл бұрын
Time eka loop ekakd
@KalanaWishwajith
@KalanaWishwajith 5 күн бұрын
Mama Yanna 2019 අවුරුද්දට ❤😂🎉😢😮😅😊
@වැලිකතර-බ9ඨ
@වැලිකතර-බ9ඨ Жыл бұрын
අලොකයෙ වෙගය හරි අපි එසමාන වෙගයක් ලබගත්ත කියමු එක කරන්න පුළුවන් වෙයි තවත් වසර ගනනවක් ගතවෙද්දි නමුත් අපි කොහාටද අපි ගමන්කරන්නෙ අබ්‍යවකශයටද එතන ගැටලුවක් අලොකයෙ වෙගනෙන් අබ්‍යවකශයටස ගියාට කලයෙ වෙනසක් වෙයිද එහෙත් නැත්තන් අපි ඉන්න තැන ඉදන් කලතරනය කරන්න විස්මිත උපකරණයක් හැදුවා කියමු සරිරයත් සමග ගමන් කරයිද එක හිතන්නවත් බැරි දෙයක්
@slgamminghub365
@slgamminghub365 Жыл бұрын
aloke wegen yaddi kalaya himita yanne. ithin aloke wegen yanna bee ne kalaya himin yanawanam wegayath aduwenawa nee hithala balanna hodata
@වැලිකතර-බ9ඨ
@වැලිකතර-බ9ඨ Жыл бұрын
@@slgamminghub365 ekan aduwenne apita yanna gathawena kalaya witharai
@isharasandeepani3636
@isharasandeepani3636 Жыл бұрын
කාලතරණය කරන කෙනා කාලතරනයෙන්ම කලින්ම දැනගන ස්ටිවන් හෝකින්ග්ස් මෙහෙම කාලතරණය ගැන දැනගන්න පාටියක් තියනව කියල පාටියට නොයා හිටියා වෙන්න බැරිද..🤔
@nilanthihapuarachchi8403
@nilanthihapuarachchi8403 Жыл бұрын
1000000000000k issarahata yanava
@mihipalbasnayaka6622
@mihipalbasnayaka6622 Жыл бұрын
Kala tharanaya karanna puluwan habai atitayata ba anagateta witarai mata nam hitenne ehemai..
@SathsaraBandara-uh5rp
@SathsaraBandara-uh5rp Жыл бұрын
අපි තාම කාලය තරනය කරලා නැනේ
@DenzBro
@DenzBro Жыл бұрын
1st view and 1st comment❤️
@Ashen_220
@Ashen_220 9 ай бұрын
Hukpn😊❤
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
මම හිතන විදිහට නම් ,ඔය කාලය හරහා යනවා කියන්නේ මනක්කල්පිත දෙයක් විතරයි .ලොකු ලොකු කතන්දර කිව්වට තාම ඒ පිළිබඳ අත්දැකීමෙන් කරපු කෙනෙක් නැහැ . කරානම් ඒ කරපු පිරිස බුදුරජාණන් වහන්සේගේ පිටුපස ගොස් සිත දියුණු කර ,අතීතයට සහ අනාගතයට යාමේ දියුණු සිතක් ඇති කරගත් අය පමණයි අද කාලේ සිත දියුණු කරල එවැනි අතීත සහ අනාගතයට යන්න උත්සාහ නොකර මෙවැනි මනක්කල්පිත දේවල් ඔස්සේ ගමන් කිරීමට කල්පනා කරන එක ප්‍රායෝගික නෑ . ප්‍රායෝගික වුණත් ඒකට බොහෝ කාලයක් ගත වේවි .... බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සිත දියුණු කළා නම් අතීත අනාගත ඔය කියන අවස්ථා දෙකටම යාමට අවස්ථාව තියෙනවා ..... ඒ වගේම මහත්මයාණෙනි මගේ අදහස නම් කාලය හරහා යාමට අවස්ථාව ලැබුනත් අතීතයට මිසක් අනාගතයට යා නොහැකි බවයි ....☺️🌺🌸
@narmosl5521
@narmosl5521 Жыл бұрын
ජය වේවා අයියේ
@prabhakumari9863
@prabhakumari9863 Жыл бұрын
Mama nam anagathe denna thiyena peper tika hoyagannawa😅
@tecworld4817
@tecworld4817 Жыл бұрын
Quantum computer එක ආවට පස්සේ ඔය ගැටලුවලට විසදුම් එයි
@BinushaRubikShorts
@BinushaRubikShorts Жыл бұрын
adarei hama damath
@pathumsampath3428
@pathumsampath3428 Жыл бұрын
මිනිසාගේ මුල්කාලෙට යන්නේ මිනිසා හදපු කෙනා හෝ හැදුනු හැටි බලන්න
@sanjayafonseka
@sanjayafonseka Жыл бұрын
Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune
@bucky......2853
@bucky......2853 Жыл бұрын
Mqmanam Buduhamuduruwange kaleta yanawa.igawata ww2 walt yanw
@prabhashwara-tc4pl
@prabhashwara-tc4pl Жыл бұрын
Me seen eka ned flash film ake wenne
@thusharasampath1279
@thusharasampath1279 Жыл бұрын
මට වරදින්න පටන් ගත්ත කාලයට
@Tip_ToP267
@Tip_ToP267 Жыл бұрын
මට හිතෙන විදිහට මේ කාල තරනය කියන එක පස්සෙ යන කෙනත් මෝඩයා ඒක හොයන් නැති කෙනත් මොඩයි වගේ එකක් 🙂
@ApeLokaya-yf9ns
@ApeLokaya-yf9ns Жыл бұрын
Putin🖤🖤🖤
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
පෘථිවියට ලඟින් වාසයට සුදුසු ලෝකයක් | Teagarden B planet
10:21
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 62 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН