සමාන්තර ලෝක ඇති බවට විද්‍යාඥයෝ හොයාගත් හොඳම සාක්ෂි | Scientists Claim Evidence of Parallel Universe

  Рет қаралды 217,758

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

Scientist claims to have seen evidence of parallel Worlds
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 559
@vimu839
@vimu839 Жыл бұрын
විශ්ම ලෝකය චැනල් එක දවසක ලංකාවේ tv වල යන චැනල් වලට වඩා ලොකු තැනකට යයි කියලා කවුද හිතන්නෙ....අනාගතේ එයිද දන්නෙ නෑ tv එකේ Wishma lokaya tv channel කියලා 🙊🙊🙊❤❤
@kaviducharith5098
@kaviducharith5098 Жыл бұрын
Aniwa🎉
@niroshanprasanna3274
@niroshanprasanna3274 Жыл бұрын
සිරාවටම එහෙම උනොත් tv එකෙනුත්ත් විශ්ම ලෝකයම තමයි බලන්නෙ ❤️
@niroshanprasanna3274
@niroshanprasanna3274 Жыл бұрын
@@future1infamous ඔව් එහෙම වෙනවනං සුපිරීයි 🔥
@dinidubandara2549
@dinidubandara2549 Жыл бұрын
දැනටත් අර ගොසරෑවල් වලට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්නෙ.. ජයවේවා විශ්ම ලෝකය❤️
@sena_ff_editz2595
@sena_ff_editz2595 Жыл бұрын
ඇත්ත එකනම් වෙන්න ඔනේ ❤❤
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
මම කොලම්බ විශව විද්‍යාලේ නීතී ශිශ්‍යෙක් මම විශ්වාස කරනවා මේ විශ්වයේ එතෙක් මෙතෙක් බිහිවූ බුද්දිමත්ම ජීවීයා අප මහා බුදු පියානන් වහන්සේ බව
@Aabbc306
@Aabbc306 Жыл бұрын
Mata passe
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
@@Aabbc306 බුදු පියානන් වහන්සේට සම කල හැකි කෙනෙක් මේ විශවයේ නෑ
@Aabbc306
@Aabbc306 Жыл бұрын
​@@yasindusadeep2543 ඔන තරන් උන් ඉන්නවා
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
@@Senithadewsad123 මේ පොඩි එකෝ ඇයි එහෙම කියන්නේ
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
@@Aabbc306 බුදු පියානන් වහන්සේව හෑල්ලුවකට ගන්න එපා මනුස්සයෝ
@cltv.6664
@cltv.6664 Жыл бұрын
ගාෆිල් කාටුන් එක බලපු සෙට් එක කෝ 😍 එකේ මේ වගේ සමාන්තර ලෝකෙක එපිසෝඩ් එකක් යනවා 😍😊
@tharindudulanjan5533
@tharindudulanjan5533 Жыл бұрын
😮
@Maleeshasasandhi
@Maleeshasasandhi Жыл бұрын
Ow . මන් බලලා තියනවා 😊
@zampa7722
@zampa7722 Жыл бұрын
ගාර්ෆීල්ඩ් ❤️
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 Жыл бұрын
සමාන්තර ලෝක කිහිපයකට ගියා. 😊 ගාර්ෆීල්ඩ් ❤️
@DRMusic_25
@DRMusic_25 Жыл бұрын
ඔව්. මටත් මතක් උනේ ඒක
@MusicForward
@MusicForward Жыл бұрын
ඇත්තටම අපිට හිතෙන්නෙවත් නැති මාතෘකා ඔබට හිතෙනවා... ඒත් එක්කම ඒ අලුත් දෙය ඕනේම මට්ටමක කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට ඔබ පැහැදිලි කරනවා... මාරයි... ❤️👌
@amilamaliduwa
@amilamaliduwa Жыл бұрын
🧐🌍මේ විශ්වයේ තියෙන හොඳම Channel එක තමා විශ්ම ලෝකය ! මට විතරද එහෙම හිතුනෙ 😲😁🔥🎉❤️💯👍ONE & ONLY ☺️ trending #
@kavindukithsaraweerasinghe2189
@kavindukithsaraweerasinghe2189 Жыл бұрын
eeeka aththa
@smlanka4u
@smlanka4u Жыл бұрын
Pasubim kirana (CMB radiation) eken mahaa pipirimak pennuwe naha. ganathwaya adu unaama aapu kiranai eken pennuwa. Mahaa pipurum nyaaya upakalpanayak vitharai.
@hiruflash3883
@hiruflash3883 11 ай бұрын
Ai matath hithenava
@HendalaPuranaRajaMahaViharaya
@HendalaPuranaRajaMahaViharaya 11 ай бұрын
මොනවා කවුරු කිව්වත් ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි කලින්ම සමාන්තර ලෝක ගැන කියලා තියෙන්නේ ......
@Withair73
@Withair73 Ай бұрын
බුදු හාමුදුරුවෝ මේ හැම් දෙයක්ම දේශනා කලා ❤️🙂
@jayan139
@jayan139 Жыл бұрын
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දහමින් මේ ගැන සෑහෙන්න දුරට විස්තර වෙනවා ...අනන්ත අප්‍රමාණව සමාන්තර ලෝක තිබෙන බව, විශ්වයේ අනන්තබව ඒවා පසුපස යෑමෙන් මිනිසා වෙහෙසට පත්වනවා විතරක් බවත් මේ සියළු ලෝකයෙන් නිදහස් වෙන්නට පුළුවන් දහමක් තමයි උන්වහන්සේ අපිට දේශනාකලේ ...
@frankenstein93
@frankenstein93 Жыл бұрын
මහායාන සූත්‍ර කියවලා බලන්න සුඛාවතී ව්‍යූහ සූත්‍රය ,අවතම්සක සූත්‍රය වගේ දේශනා වල ලෝක ධාතු අනන්ත සංඛ්‍යාවක අනන්ත බුදුවරු වැඩ සිටින බව පෙන්වා දෙනවා .❤
@Tharudil1-2
@Tharudil1-2 Жыл бұрын
ආ එකෙ කියන්නෙත් සමාන්තර විශ්ව සංකල්ප යක් නේ ඒකියන්නෙ තියෙනව 😮❤
@buddhikanishantha8923
@buddhikanishantha8923 Жыл бұрын
mama denan hitiye me sakvale vitharay budun upadinne kiyala
@shiromidayarathne9065
@shiromidayarathne9065 Жыл бұрын
@@buddhikanishantha8923 ඇයි බුදු හාමුදුරුවන් බුදු වෙලා බැලුවලු තමන් වගේ බුදු කෙනෙක් පහල වෙලා ඉන්නවද කියලා ...වෙන ලෝකෙක...හිටියෙ නැති නිසා තමන්ගෙම බුදු රැව මවා ගත්තලු...
@rimzaa
@rimzaa Жыл бұрын
mn ahala tyenne magul sakwale witharai kylne buduwaru upadinne 🙄
@Nimesh8664
@Nimesh8664 Жыл бұрын
@@rimzaa ehema nha thawa sakwalayan wala budun wahansela pahala wenawa
@buvanakadesilva1071
@buvanakadesilva1071 Жыл бұрын
වැඩ වලට හිර වෙලා අද තමයි වෙලාවක් හම්බුනේ. බලන්න තියන්නේ අලුත් ඒවා 9යි.. 9ම අද බලනවා.. Thank you team ❤
@Dahaspathi
@Dahaspathi Жыл бұрын
අයියලා ටික බලන්න ආසයි මට විතරද මෙයාලා බලන්න ආස 😢
@Tharudil1-2
@Tharudil1-2 Жыл бұрын
වෑඩන්නෑ පෙන්නන්නෑ
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
අප බුදු පියානන් වහන්සේ දේශනා කරලා තියෙනවා වෙනත් ලෝක වල ජීවීන් සිටින බවත් එම ජීවීන් දිනක පෘතිවියට පැමිනෙන බවත් ඔබට ජය
@harini9017
@harini9017 Жыл бұрын
කර්මය අනුව උත්පත්තිය සකස් වෙනවනම්,තන්හාව නිසා ඉපදෙනවනම් කිසිම තන්හාවකුත් නැතිව ,කිසිම කර්මයකුත් නොකර අපේ පලවෙනි ආත්මය ඇති උනේ කොහොමද
@neymarfans44
@neymarfans44 Жыл бұрын
@@harini9017 එහෙම වෙන්න ඇත්තෙ මුං ටික තන්හාවය් මෝහයය් ද්වේශයය් අනිත් රෙද්දවල් ටිකය් බදාගනීද කියල ටෙස්ට් කරල බලන්න වෙන්න ඇති😂😂😂
@harini9017
@harini9017 Жыл бұрын
@@neymarfans44 එව්ව අසාදාරන වැඩ
@hapangesirirathna428
@hapangesirirathna428 Жыл бұрын
​@@harini9017ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංසාරේ චක්‍රයක් කියලා වළල්ලක පටන් ගැනීමක් අපට හොයන්න බැහැ හැමතැනම පටන්ගැන්ම තමයි,,,ඔබම හිතලා බලන්න මේ විශ්වයේ අවසානය කොතැනද කියලා ඒ අවසානය තියෙන තැන එතනින් එහාට මොකද තියෙන්නෙ කියලා එතකොට ඔබට නිකංම පිස්සු හැදේවි,,,හැබැයි මේ ප්‍රශ්න වලටත් උත්තරයක් තියෙනවා,, අපට තියෙන ප්‍රශ්නය තමයි ඒ ප්‍රශ්නය තේරුම් ගන්න තරම් ඉන්න මානෙක නෙවෙයි අපි ඉන්නේ අපේ හිත එතරම් දියුණු නැහැ,,,එහෙම හිත දියුණු කරගත්තු අය මේකේ එක උත්තර හොයා ගත්තා නමුත් ඒ උත්තරය අපට තේරුම් කරන්න බෑ මොකද අපි ඒ තත්ත්වය නැති නිසා
@NATURE-nj2wh
@NATURE-nj2wh Жыл бұрын
@@harini9017 කාශ්‍යප මහ රහතන් වහන්සේටවත් විශ්වයේ ආරම්භය දකින්න බැරි වුණා, ඒක දකින්න පුළුවන් ඤාණය තියෙන්නේ සම්මාසම්බුදු කෙනෙක්ට පමණයි.
@nauraprabath992
@nauraprabath992 Жыл бұрын
ලක්ෂ ගණනක් මොළ වැඩ කරවන බලයක් මේ දෙන්නේ...ඔබට ජය ✌ 🔋 ❤
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
මම ගොඩක්ම බුදු දහමට හා හින්දු දහමට ගරු කරනවා මොකද බුදුන් වහන්සේ සහ ශිව දෙවියන් මේ විශ්වය ගැන දේශනා කරපු දේවල් ගැන මට ලොකු පැහැදීමක් තියෙනවා
@Tharudil1-2
@Tharudil1-2 Жыл бұрын
ඔව් බුද්දාගම තියෙ 😮
@buddhikanishantha8923
@buddhikanishantha8923 Жыл бұрын
vishvaya gena hoyanna apa kiuve akay hoyala ivara karannna be sakvalaval koti sakshayatath vada thiyelu thava kiyada hoyan thiyenne
@bussidashitha
@bussidashitha Жыл бұрын
😂😂
@Supuntharake
@Supuntharake Жыл бұрын
එකගයි මාත්.ඇතිතක් ඒක
@sandaruwije
@sandaruwije 11 ай бұрын
Om Namah Shivaya 🕉️
@Rumesh_Dinushka
@Rumesh_Dinushka Жыл бұрын
බුදුහාමුදුරැවෝ දේෂනා කරල තියෙනව අපෙ ඇහැට පේන දේ මායාවක් කියල නිෂ්චිතව ඒ දෙ එහෙම තියෙන්න බැ වගෙ දෙයක් දේෂනා කරලා තියෙනව හරියටම දන්නෙ නැ බුදු ඇසින් දැකපු දේවල් දේෂනා වල විස්තර කරනවා...විද්වතුන් හොයාගන්නත් කලින් ඉදන් ඒ දේවල් පවතිනව❤️
@ShevinAndresen
@ShevinAndresen Жыл бұрын
ow visheshayenma abhidhrmaye ehema thanikarama thiyenne eka eka realities gana saha scientific facts. aththma kivvoth buddhism kiyanne agamak neme philosophy ekak eka e hari vidhihata follow karanam apita vishvaye rahas godak hoyaganna puluvan
@harini9017
@harini9017 Жыл бұрын
කර්මය අනුව උත්පත්තිය සකස් වෙනවනම්,තන්හාව නිසා ඉපදෙනවනම් කිසිම තන්හාවකුත් නැතිව ,කිසිම කර්මයකුත් නොකර අපේ පලවෙනි ආත්මය ඇති උනේ කොහොමද
@nithushasamaradasa4878
@nithushasamaradasa4878 11 ай бұрын
කොහොම ඇති උනත් දැන් පවැත්වෙනවනේ ,ඒකයි ප්‍රශ්නය
@deshanvihanga8693
@deshanvihanga8693 11 ай бұрын
​@@harini9017විශ්වයේ ආරම්භය ගැන දේශනා කරපු කරුනු තියෙන ධර්ම දේශනාවක් youtube එකේ search කරලා අහන්න.උත්තර ලැබෙයි.
@UNLUCKY_PVT
@UNLUCKY_PVT 2 ай бұрын
මම නම් හිතන්නේ ධර්මයේ උගන්න අත්ම පිළිබද ව සමාන්තර විශ්වය කිය අපි තාම හොයාගෙන නැති දේ වෙන්න පුළුවන් ඇති.. බුදු හාමදුරුවො එක තමාගේ මහා බුද්ධියෙන් දැක්කා වෙන්න පුළුවනි❤
@imesnews
@imesnews Жыл бұрын
බුදුදහම මුළු ලෝකසත්වයාට ම පිහිටඇති ආගමක්‌ වේ 🙏
@x__dila7300
@x__dila7300 11 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏
@niroshanprasanna3274
@niroshanprasanna3274 Жыл бұрын
නියම වීඩියෝ එකක් මාත් මේ මාතෘකාවට පට්ටම කැමතීයි මේවා ගැන දැනගන්නනං විශ්ම ලෝකයම තමයි ❤️
@itzFirecat
@itzFirecat Жыл бұрын
බුදු හාමුදුරුවෝ ඕක දේශනා කලා ඉස්සර ❤😊😢
@shiromidayarathne9065
@shiromidayarathne9065 Жыл бұрын
විද්‍යාවට වඩා ගොඩාක් ඉස්සරැහින් බුදු දහම
@CHIPMONKEYTEC001
@CHIPMONKEYTEC001 9 ай бұрын
මගේ අයියා කියලා දුන්නා වගේම කියලා දුන්නා...පින් ඔයාට😊😊🎉🎉
@kalidragon1
@kalidragon1 Жыл бұрын
අඩෝ සිරාවට බුදුන් දේශනා කරපු කතාවක් මතක් උනා මගේ බුදුන් මොනතරම් බුද්ධි මතෙක්ද❤❤❤❤
@Tharudil1-2
@Tharudil1-2 Жыл бұрын
පෙරුම් පුරල ලබාගට් බුද්දිය😊
@user-uz1ll6zy2x
@user-uz1ll6zy2x Жыл бұрын
lordbudha i best
@amarabandurupasingha9852
@amarabandurupasingha9852 Жыл бұрын
බුදුරදුන් තමා විශ්වයේ විශිෂ්ටම
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 Жыл бұрын
ගොඩක් වටිනා විඩියො එකක් 💚 ජය වේවා .අනිවාර්යයෙන්ම සමාන්තර ලෝක ඇති කියලා හිතෙනවා මට 😳😳😳නිදාගත්තම වෙන ලෝකයක් ඇහැරුනාම මේ ලෝකය වෙනස නිදාගත්තම මැරුන මිනිස්සු ඉන්නවා එයාලා ලස්සනට තව ජීවත් වෙනවා එකම පරිසරය , ඇත්තටම හිතාගන්න බෑ හැමදාමත් රෑ හීනෙන් පෙනෙන මේ දේවල් 😳😳😳
@pathum5297
@pathum5297 Жыл бұрын
ඉතා පැහැදිලි හොඳ හඬක්....හොඳ පැහැදිලි කිරීමක්.....සුභ අනාගතයක් සහෝදරයා...👍
@kavithradilusha8866
@kavithradilusha8866 Жыл бұрын
ස්කෝල වල ලමයින්ට පොත් වල සිංහල,ආගම මගුල් උගන්නනවට වඩා දේශගවේෂණය,නොදත් දේ දැනගෙන් සිටින හොද මනුස්සයෙක් වෙන්න පුලුවන් මේ වගේ chanel walin මන් මෙයාලගෙ vidio හැමදාම බලනව හැමදාම මොකක්.හරි කුතුහලය දනවන මාතෘකා 🌹🌹🌹great job wishma lokaya 🌹🌹🌹🌹🌹🌹
@hashdiwyanjali4519
@hashdiwyanjali4519 Жыл бұрын
😂😂 අනේ ගොන් කම
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
oyage notherumkama thama meken penne..school gihin mulinma yamak kamak igana gena youtube balanna....aduma bashawak nathuwa sanniwedanaya karanna puluwanda?
@shiromidayarathne9065
@shiromidayarathne9065 Жыл бұрын
ඇත්ත හැමදාම ඉස්කෝලේ එක තැන පල් වෙනවා.උගන්නන 99 ක්ම ප්‍රායෝගික නෑ...
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
ඒ දේවල් තියෙන්න සහෝ .. ඒවලින් තමයි දෙයක් ඉගෙන ගන්න බේස් එක වැටෙන්නෙ. වැඩක් නැති විශයන් කියල දෙයක් නෑ .. වෙන්න ඕන ඒව එක්ක ඔය වගේ දේවලුත් එකතු වෙන්න ඕන . දේශපාලනය ,නීතිය , ප්‍රෝගැමින් පැත්ත , විද්‍යාව, වගේ දේවලුත් එක්ක ..
@anojdamsith2739
@anojdamsith2739 Жыл бұрын
ආගම කියන විශය ලංකාවෙ ඉස්කෝල වල උගන්නන එක නවත්තන්න ඕන.
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .
@ruchirapdesilva7021
@ruchirapdesilva7021 11 ай бұрын
මම කැමතිම ඒ වගේම වැදගත් දේවල් විතරක් තියන චැනල් එකක් ❤
@malki..7463
@malki..7463 Жыл бұрын
විශ්වය කියන්නෙ මම කැමතිම මාතෘකාව ❤️😍
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 11 ай бұрын
Thank you .. විශ්ම ලෝකය ... ❤️
@mexi855
@mexi855 Жыл бұрын
අදත් ලස්සන මාතෘකාවක්🔥
@Shamika865
@Shamika865 Жыл бұрын
මේව දැන ගද්දි මාරම සතුටක් එන්නේ 😊
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
ඇත්තටම මේ දැනුම හරි පුදුමාකාරය
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබලාගේ සැප දුක් එහෙම ? මම ඔබ සැමට මගේ හද පතුලින්ම ආදරෙයි මගේ යහලුවනේ
@sudeshnimantha4157
@sudeshnimantha4157 Жыл бұрын
ඔබටත් ❤❤
@maleeshanuwan300
@maleeshanuwan300 Жыл бұрын
නියමයි 👍💗
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
රැදෙනව හැමදාමත්👍❤️
@come-to-c-our-channel
@come-to-c-our-channel Жыл бұрын
ලස්සන රටක අපිත් බලන ගමන්. හොඳ දැනුමක්
@user-ki7jl2oj5b4ANONYMOUS
@user-ki7jl2oj5b4ANONYMOUS Жыл бұрын
නියමයි supered brother
@bhagyakirillawala27
@bhagyakirillawala27 Жыл бұрын
විශ්ම ⁣ලොකය කියන්නෙ තනිකරම ඇබ්බැහිහක් ❤
@DraziSenzer1111
@DraziSenzer1111 Жыл бұрын
විශ්ම ලෝකය video නම් පිස්සුවක් වෙනම ලෝකෙකට යනව 👽🌍😇❤️
@BTSKINGDOM.
@BTSKINGDOM. Жыл бұрын
මේ voice එකට දැනෙන feeling eka
@hemanthabandara260
@hemanthabandara260 10 ай бұрын
බුදුන් වහන්සේ ඕව විස්තර සහිතව දේශනා කරල තියෙන්නේ මීට අවුරුදු 2600 කට පෙර
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
බොහෝ ආයු වේවා ..!!
@SNYKEY
@SNYKEY Жыл бұрын
දෙයක් ඉගෙන ගත්තනම් ඔයලගෙන්❤️
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi Жыл бұрын
Great wishma lokaya 💪👊🤗
@Sahasra_Sewwandi
@Sahasra_Sewwandi Жыл бұрын
ඇත්තටම විශ්වය ගැන හිතන්න ගියොත් පිස්සු හැදෙනවා.🌏
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Thanks ayiye මරු
@rajitharanahewa9304
@rajitharanahewa9304 Жыл бұрын
ඒ කියන්නේ තවත් නාකි මයිනෙක් තව ලෝකෙක ඉන්න පුලුවන්ද ?
@gummysmile.
@gummysmile. Жыл бұрын
මායා බන්දන මතක් උනේ කාටද 😍
@nuwan433
@nuwan433 Жыл бұрын
me seen eka gana danaganna marama asawen hitiye supiriyak wade wishma lokaya 😊😊😊😊
@SLlion2005
@SLlion2005 Жыл бұрын
මෙක අහද්දී Marvel movies මතක් උනේ මට විතරද?😂
@LegndNverDie222
@LegndNverDie222 Жыл бұрын
Spider vears 😂😂
@MALE3SHA_lakshan
@MALE3SHA_lakshan Жыл бұрын
Me too ❤ MCU💕
@FiveMinuteCoding-fp3vw
@FiveMinuteCoding-fp3vw Жыл бұрын
yeah
@faiqamel4005
@faiqamel4005 Жыл бұрын
Mata nam Cw The Flash show eke multiverse mathak una ❤
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Very important video and lovely 🌹 voice
@user-ki7jl2oj5b4ANONYMOUS
@user-ki7jl2oj5b4ANONYMOUS Жыл бұрын
😮😮😮😮😮 අපිට පුළුවන් දවසක අපි මේ විශ්ව යේ සැබෑ අරුත අපි හොයා ගැනීමට සමත් වෙයි එදාට දැනෙන හැගීම කියලා නිම කරන්න බැරි වෙයි 😢😢😢😢🎉🎉🎉🎉😮😯😯😔😱😱😱😱😱😨🧐👽👽👽👾👏👍👌🤝🙏
@nayanarathnasekara5240
@nayanarathnasekara5240 Жыл бұрын
ඇත්තටම❤️🙌
@Maleeshasasandhi
@Maleeshasasandhi Жыл бұрын
මන් කැමති මාතෘකාවක් 😉
@buddikavithanage
@buddikavithanage Жыл бұрын
So clearly .
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 11 ай бұрын
Thank you 🙏 ❤ 💐
@chathuriwicky4184
@chathuriwicky4184 11 ай бұрын
👌🏻සුපිරී vdo එක
@NEST10SD
@NEST10SD Жыл бұрын
ඒකාමාන අවකාශය තුළ ෂෝඩිංගර් සමීකරණයට ශක්තියේ ශ්‍රිතයක් වේ.. ඒ ඇසුරෙන් නීල්ස් බෝර් e ට කෝණික ගම්‍යතා සමතුලිතයක් ගත්තා ක්වන්ටා/ඉලෙක්ට්‍රෝන සම්භාවිතාව මත පදනම්ව (1926)
@KairoToonz
@KairoToonz Жыл бұрын
valuable content😊
@user-ol6vc1lr9f
@user-ol6vc1lr9f Жыл бұрын
මචන් උබ TV Chanal එකක් පටන් ගනින් සුපිරි .....👍👍👍
@user-jf1lo1fs3w
@user-jf1lo1fs3w Жыл бұрын
ඇත්තටම අපි දන්නෙ මේ විශ්වය ගැන බොහොම පොඩ්ඩයි නේද? මේ වෙද්දිනුත් විශ්වයේ මොනවා වෙනවද අපි දන්නැ නේද,අපිව පොඩ්ඩක් හරි දැනුවත් කරන්නේ ඔයා තමයී ,ඔයාට Tnx❤
@gummysmile.
@gummysmile. Жыл бұрын
අයියේ werewolves ගැන වීඩියෝ එකක් ඕනේ 🙌
@dihengawith9879
@dihengawith9879 Жыл бұрын
It's amazing expnation
@irosha2102
@irosha2102 11 ай бұрын
කොච්චර වෙලා කතා කලත් අහන් ඉන්න පුලුවන් පැහැදිලි බර හඩක්
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
Spiderverse එකේ ඉන්නේ එක එක spiderman ලා ගොඩක්.
@thevideo.12
@thevideo.12 Жыл бұрын
1 comment 🎉🎉🎉 love විශ්ම ලෝකය
@FCSVolumeTrader
@FCSVolumeTrader Жыл бұрын
ඕකට උත්තරෙ තියෙන්නෙ කාල තෙදන පරිචයක් තුළ සමාන්තර විශ්වීය සංකල්පය කියන්නෙ සරල අදහස මනෝමය කාල පරිචයක හටගෑනීම් ඒව එකිනෙකට වෙනස් වීම අනිවාරෙන් වෙන්න ඔනි මොකද ඒකයි නියමය
@nadeekakumuduni6070
@nadeekakumuduni6070 Жыл бұрын
Voice eka👍😘😍❤️❤️
@madhuwavlog
@madhuwavlog Жыл бұрын
Voice eka❤
@udayasribandaranayaka313
@udayasribandaranayaka313 11 ай бұрын
බුදු දහම ඉදිරියෙදි, විද්‍යව යනු ඉතාමත් ළදරුවෙකි. නවඅරහදි බුදුගුණ අනුව "ලෝකවිදු " බුදු ගුණය අනුව අතටගත් ටික් බෝලයක් ලෙස බුදුන් වහන්සේ මේ ලෝකය ඉතාම නිවැරදිව දැක ඇත්තේය. මේ ලෝකය තුල කමාවචර තල 31 පිහිටා ඇති බවට බුදුන් වහන්සේ දේශනා කර ඇත. මනුස්ස ලෝකය, දිවිය ලෝක 06, බ්‍රහක්ම ලෝක 20, සතර අපාය ලෙසටය. මෙයට අමතර බුදුරාජාණන් වහන්සේ චුල නිකා ලෝක ධාතුව, ද්ව් සහස්සි ලෝක ධාතුව, දසදහසක් ලෝක ධාතුව, (මෙවැනිම හිරු , සදු පායන ලෝක ධාතු 10000 ) යනුවෙන් ලෝකයන් පිළිබඳ දෙශනා කර ඇත්තේය. බුද්ධ දේශනා සවන් දෙන්නෙනම් ඔබට මේ බව පසක් වනු ඇත. බුද්ධ විෂය අචින්තයයි බව බුදුන් වහන්සේම දෙශනා කොට ඇත. බුදුන් වහන්සේ කෙනෙකුටම හැරේන්ට මේ ලෝකය සම්බන්ධයෙන් විස්තර කල හැකි වෙනත් මනුස්‍ය රත්නයක් ලෝකය තුල පහල නොවන්නේය. ලෝකවිදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@dileepsrimal508
@dileepsrimal508 Жыл бұрын
Wow❤
@SamanKumara-ed3uh
@SamanKumara-ed3uh Жыл бұрын
Supiri❤❤❤
@sithumnimdare630
@sithumnimdare630 Жыл бұрын
❤love only wishma lokaya
@N.2.D
@N.2.D Жыл бұрын
👍👍
@manushahansaka9998
@manushahansaka9998 Жыл бұрын
අපිට සමාන්තර ලෝකයේ මහින්ද මහත්තයා හොරෙක් වෙන්න ඇති. මොකද අපේ මහින්ද මහත්තයා අවංක කෙනෙක් නිසා.
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
😂😂😂
@gayandilepa2999
@gayandilepa2999 Жыл бұрын
😂😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
😂😂😂
@amalidangalla64
@amalidangalla64 11 ай бұрын
😂😂
@disnigunawardana6415
@disnigunawardana6415 10 ай бұрын
😂😂😂😂Ammo avankai 😂😂😂
@sunilabeythunga873
@sunilabeythunga873 10 ай бұрын
ත්‍රිමාණ සමාන්තර ලෝක මේ දැන් අපි අසලම තියෙනවා. ඒ මිනිස්සු අපිත් එක්ක ඉන්නව. ඔවුන් අද්‍යයනය කරන්න අමාරුයි හොදින්ම නිරීක්ෂණය කලොත් තේරුම් ගන්න පුළුවන්. එකම ගැහැනිය මට පස් වතාවක් අවස්ථා පහකදී හමුවී තියෙනවා. මේ සමාන්තර ලෝක එකට මුසු වෙලා පවතින්නේ. ඒත් ත්‍රිමාණ ලෝක වල වස්තූන් පමනක් හොදින් නිරීක්ෂණය කලොත් තේරුම් ගන්න පුළුවන් 😊
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 Жыл бұрын
👍👍👍
@SavinduNidharshana-ju7my
@SavinduNidharshana-ju7my Жыл бұрын
මනෝ පාරක්..👌
@slgamingworldofficial
@slgamingworldofficial Жыл бұрын
Doctor Strange In The Multiverse Of Madness seen එකක් තියෙන්නේ. 😂
@ranjanjayathilaka3316
@ranjanjayathilaka3316 Жыл бұрын
👍
@loader6424
@loader6424 Жыл бұрын
Supiriyi😍
@chathuramahesh3608
@chathuramahesh3608 Жыл бұрын
🎉🎉
@nethulamandil4350
@nethulamandil4350 Жыл бұрын
Elama video eka 😊
@manushaviran4945
@manushaviran4945 Жыл бұрын
fatta......
@Supuntharake
@Supuntharake Жыл бұрын
මැරුනත් කමක් නෑ කලු කුහරයක් ඇතුලට යන්න ආසයි....අත්දැකීම ආරමභයේදී හරි විදීම වාසනාවක්.
@sandu477
@sandu477 4 ай бұрын
ද්විත්ව සිදුරු පර්යේෂණ ය(Double slit experiment )
@brandosawron5789
@brandosawron5789 Жыл бұрын
මට මෙලො මගුලක් තෙරුනෙ නැ 😂 මං වගේ තව එවුන් ඉන්න්වද
@nirmaladammika2765
@nirmaladammika2765 10 ай бұрын
ඔවු
@SimraA.a.f
@SimraA.a.f Жыл бұрын
අයියේ විශ්ම ලෝකය චැනල් එකේ මුල ඉදල මේ වෙනකම් ආපු ගමන ගැන video එකක් ඕන්
@Andarayaya
@Andarayaya Жыл бұрын
👍👌👌👍
@vihangidewmini8846
@vihangidewmini8846 Жыл бұрын
ගාර්ෆීල්ඩ් කාර්ටූන් එකේ ගාර්ෆීල්ඩ්වත් සමාන්තර ලෝකෙකට යනව....ඒකෙ මිනිස්සු සත්‍තු වගේ හැසිරෙනව...ගාර්ෆීල්ඩ්ල මිනිස්සු වගේ ඉන්නවා🌼😊😆
@isurulakshan6061
@isurulakshan6061 Жыл бұрын
ආස දෙවල් වලින් උඩ්න්ම තියෙන්නෙ ව්ශ්වයගැන හොයන එක😎
@vishwamudra9577
@vishwamudra9577 7 ай бұрын
ගල් 10 ක් උඩ දැම්මොත් ගල් 3ක් වත් එකම රටාවට විසි වෙනවා. ඒ වගේ මේ අනන්ත විශ්වයේ මේ ශක්තීන් එකම විදිහට වර්දනයවීමේ හැකියාව අප්ප්‍රමානයි.
@A_vidu
@A_vidu Жыл бұрын
මහින්ද මහත්තයාවගේ තව අය ඉන්නවා 🖤🖤🖤🖤😂
@SemageNamalSurendra
@SemageNamalSurendra 7 ай бұрын
ටහිකෙනවනෙ ඉතිං 😂 අනිත් අය මෙයා වගේ නැතුව ඇති කියලා හිතමු.
@rameshrajasekara9979
@rameshrajasekara9979 Күн бұрын
😂😂😂😂
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
☑️👍
@ashen_madushan
@ashen_madushan Жыл бұрын
අද විඩියො එක නම් ගොඩක් සංකිර්ණයි තෙරෙන්නෙ බොහොම සුලුතරයකට විතරයි 😏
@sunethwijesinghe5724
@sunethwijesinghe5724 Жыл бұрын
වැඩ සටහන ගොඩක් හොදයි කට හඩ නම් සුපිරි තමයි ගොඩක් මේ හඩ නිසා තමයි අහන්නේ බුදුසරණයි ඔබතුමාට..
@jasantha16
@jasantha16 9 ай бұрын
❤❤❤❤❤visma lokaya..
@mr.chandiya
@mr.chandiya Жыл бұрын
මායා බන්දන කියලා සිංහලෙන් හඩ කවපු ලංකාවේ tv එකේ ගියපු එකකින් ❤ ඕම දෙයක්තිබ්බ
@sajanmanuja692
@sajanmanuja692 Жыл бұрын
මම අහල තියනවා අපිට හීන කියල පේන්නේ සමාන්තර ලෝකවල අපි වගේම අය කරන කියන දේවල් කියල😊
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 11 ай бұрын
මම අහල තියෙන්නෙ යටිසිතේ ක්‍රියාකාරිත්වය කියල.🤔
@sajanmanuja692
@sajanmanuja692 11 ай бұрын
@@UseA2V0A0C7VBro ow ekath aththa
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 172 МЛН
Wolfram Physics Project Launch
3:50:19
Wolfram
Рет қаралды 1,6 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН