පිටකොටුවේ Capacitors වල ඇත්ත තත්වය

  Рет қаралды 12,696

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 69
@premalalwijesiri138
@premalalwijesiri138 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳ. නොදැන හිටි දෙයක් ඉගෙනගන්න ලැබුණා. මටත් ඔයවගේ දේවල් වෙලා තියෙනවා. වරක් කනේඩන්සර් පිපිරුවා මුණෙ පවා කෙමිකල් දියර. දමල ගහල නිකං ඉඳලා ආයෙ දවසක එහෙම වෙන්න විදිහක් නැහැනේ කියලා හිතමින් නැවතත් අතගහලා බැළුවා. අවබෝධ වුණා එදාදාපු කැප් එක ලීක්එකක් බව. ඒත් ඔබතුමාගේ මේ වීඩියොවෙන් න්‍යායාත්මකවම දැනගත්තා. මෙවැනි දේ ගැන මීට පෙර කතාකල කෙනෙක් දැක්කෙ නෑ. වටිනාම දෙයක් කියාදීම ගැන ලොකු ගෞරවයක් සහිත ස්තුතියක් හදවතේ තියෙනවා. සම්බුදු සරණයි. වැඩි වැඩියෙන් දියුණු වේවා. ඉදිරියට දිගටම ඔබතුමාගේ උපදෙස් බලාගෙන ඉන්නවා. ස්තුතියි.
@nazeerabdulrahuman9526
@nazeerabdulrahuman9526 10 ай бұрын
Thank you for sharing your experience Thanks
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 Жыл бұрын
ඔබ ඔබගේ දzනුම ආදුනිකයින්ට නිර්ලොබීව දානය කරයි. උතුම් පිනකි. ඔබට නීරෝගී සුව පතමි. මම electronics වලට ලzදි වzඩිහිටියෙක් වෙමි.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ස්තුතියි
@anurudhadananjaya8403
@anurudhadananjaya8403 Жыл бұрын
Thenks sir ..
@dilangunawardhana
@dilangunawardhana 9 ай бұрын
Sir do you know the Silvertone shop. most of the time they have quality parts. Bit expensive though. And they deal the RS components. And Superb vedio as always. Thanks for sharing knowledge.
@dilshan1971
@dilshan1971 9 ай бұрын
Yes I do.. Their collection is limited though.
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 2 жыл бұрын
Excellent explanation thanks
@emildesilva501
@emildesilva501 2 жыл бұрын
ඔබතුමාගේ අවවාදය ඉතා ප්‍රශංසනීයයි. ගරු කරමි !
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ස්තුතියි..
@avasusil4542
@avasusil4542 2 жыл бұрын
ඔබගේ දැනුම බෙදා හරින්න. ස්තුතියි.
@niwatuwayasaratne6246
@niwatuwayasaratne6246 2 жыл бұрын
Very good explanation, thank you
@nuwan7987
@nuwan7987 Жыл бұрын
Local market එකෙන් spare parts ගන්න එක මම අත ඇරලා ගොඩක් කල් දැන්. 😢 ඔය වගේ දේවල් ඕන තරම්.
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
කවදාවත් මේවගේ දෙයක් ‌දැනගෙන හිටියේ නෑ ස්තූතියි පැහැදිලි කිරීමට. rubycon nichicon වගේ හොඳ ඒවා ලංකාවේ වෙලඳපොලේ ගන්න නැ.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ඔව් අවාසනාවත තත්වයක්, නමුත් හැමෝම දැනුවත් ව මේවගේ components ප්‍රතික්ෂේප කලොත්, හොඳ quality ඒවා ගේන්න වෙනවා. අපි නොදැනුවත් නම් අපිට complain කරන්නවත් දත්ත නෑ. දැනුවත් කිරීමටයි මේ මේ සුළු ප්‍රයත්නය. 🙏
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 2 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක් ඉගෙන ගත්ත ඉස්තුති
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 2 жыл бұрын
කතා දෙකක් නැහැ වැඩ කාරයට බොරු බැහැ සුපිරි වැඩ්ඩෙක් 👍👍
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ස්තුතියි ඔබේ දිරිමත් කිරීමට 🙏
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 2 жыл бұрын
නානලා ගහන ගේම්.. ස්තුතිය පැහැදිලි කරාට...
@kasuntwijenayaka2136
@kasuntwijenayaka2136 Жыл бұрын
solid or hibrid capacitor use karnna puluwanda
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Capacitance එක හරි නම් voltage එක හරි නම්, temperature tolerance match වෙනවනම් පුළුවන්.
@hasankaperera771
@hasankaperera771 2 жыл бұрын
👍👍👍 Thermal cam akak ganna puluwan kohenda
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Aliexpress එකේ තියෙනවා,
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
පිටකොටුවේ සමහර ඉලෙක්ට්‍රොනික කඩ හෙනහොරු බාල බඩු මිනිස්සුට විකුණනවා
@janakapradeep6719
@janakapradeep6719 2 жыл бұрын
superb video thanks.
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
එල එල තද කොර 👍👍👍
@diskablast5737
@diskablast5737 2 жыл бұрын
Sir අපිට homemade ලීකේජ් meter එකක් හදාගන්න බැරි වෙයිද...
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
පුළුවන්, multimeter එකකුයි high voltage power supply එකකිනුයි හදන්න පුළුවන්, ඉදිරියේදී video එකක් කරමු
@diskablast5737
@diskablast5737 2 жыл бұрын
@@dilshan1971 නියමයි sir ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා...
@pltpmanjula
@pltpmanjula Жыл бұрын
👍👍
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක ,ඔබතුමා ගේ දුරකථන අංකය එවනවාද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@sumuduasiri
@sumuduasiri 2 жыл бұрын
Thanks very much 🙏🙏🙏
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 жыл бұрын
මට ඉලක්ට්‍රොනික් එපා උනේ මේ බාල බඩු නිසා..
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
අධෛර්යමත් වෙන්න එපා, දැනුවත්ව මේවා ප්‍රතික්ෂේප කරමු.
@osandasandaruwan718
@osandasandaruwan718 Жыл бұрын
මටත් හොදම අත්දැකීමක් තියනව ඔය වගේ..ඒක capacitor සම්බන්ද නැ opamp එකක්
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 2 жыл бұрын
මම මෙච්චර කල් හිතන් හිටියෙ SANWA කියන කැප් එක හොදම එකක් කියලා..ස්තුති යි...
@premalalwijesiri138
@premalalwijesiri138 2 жыл бұрын
ඔයා හිතාගෙන හිටපු විදිහ අදටත් හරි.SANWA කියන්නේ original Japan cap brand එකක්, ඒත් මේ මහත්මයා කතා කරන්නේ සහ මිළදීගෙන තියෙන්නේ SAMWA කියන වෙළඳ නාමයේ චයිනීස් කැප් එකක්. හොඳට බැළුවොත් පේනවා.
@PRAMODEmusic
@PRAMODEmusic 2 жыл бұрын
88 දෙවෙනි තට්ටුවේ ඔය කියන ශොප් එකනම් මේ ලෝකේ ආලෝකයක් නෑ. Pro Audio Gears වලට එයාලගෙ components දැම්මොත් වෙන වෙන harmonics generate වෙනවා.
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 2 жыл бұрын
මමත් ඔය තැන් කීපයෙන්ම Components අරන් ගිහින්..හරියට වැඩ නැති හින්ද..පරන බෝඩ් වලින් ගලවල ඔරිජිනල් එන Brand වල එව්ව දාල තමයි හදාගත්තෙ..China වලින් ගේන බාලම Capacitor තමයි ඕව මං හිතන්නෙ..
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මේ බාලම ඒවටත් ලංකාවේ market එකක් තියෙන හින්ද තමයි, දිගින් දිගටම ගෙන්වන්නේ. ඉස්සර වගේ අලුත් component එකක් ගත්තොත් ඒක හොඳයි කියල උපකල්පනය කරන්න බැ දැන්. Test කරන්නම ඕනේ.
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
likage meter ekak apita hadaganna barida
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
පුළුවන්, high voltage - low current power supply එකකුයි, micro ampere මනින්න පුළුවන් multimeter එකකිනුයි පුළුවන්
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
කරුණාකර ඔබතුමා ගේ දුරකථන අංකය එවනවාද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@egoda
@egoda 10 ай бұрын
Address eka den na puluwanda
@indunilmapa1405
@indunilmapa1405 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@smartengineers541
@smartengineers541 2 жыл бұрын
Mama oyawa gana Kade Aya ekk thraka kalama owa Wala oya wage defect thiyana kiyala euayal kiyala oya withrai ohoma kiyanna anith Aya aran yanawa kiyala.ithin mama Dan paduwe wadak karagena innawa.mehe inna ayata owa kiyala therum karanna amarui.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ඇත්ත කතාව, අපි උත්සහ කරල බලමු, පිලි ගන්න නොගන්න එක තම තමන්ගේ වැඩක්.
@smartengineers541
@smartengineers541 2 жыл бұрын
Aniwa API uthsaha karala balamu Hoda spare parts tikak genna issarahata.nathnam apita me job eke karanna bari wenawa
@jayathnandana7955
@jayathnandana7955 2 жыл бұрын
TKS SO MUCH FB
@electronicpower8444
@electronicpower8444 Жыл бұрын
👍💪💪💯💯
@gayansampath3071
@gayansampath3071 2 жыл бұрын
Samwha කැපෑසිටර් තමයි මට දැනට ලංකාවේ ගන්න පුලුවන් හොද කැපෑසිටර් බෑන්ඩ් එකකට හම්බුනේ .අනිත් brand ගොඩක් ඒවා අගය හරියට නෑ .තව ඒවා අගය හරියට තිබුනත් රෙපෙයාර් එක කරලා ටික කාලෙකින් ආයිත් ඒකම එනවා. අයියා ඔය බ්‍රෑන්ඩ් එකේ එක කැපෑසිටර් එකද චෙක් කරේ...කලාතුරකින් වෙන දෙයක් වෙන්න බැරිද.... පුලුවන් නම් හොයලා විස්තර අපිටත් කියන්න.වටිනවා. samwha capacitor ගන්න තිබුනේ ඩිජිටල් එකේ විතරයි.කලාමතුරකින් දවසක් යුනිටෙක් එකෙත් තිබුනා.... පුලුවන් නම් හොද කැපෑසිටර් ගන්න පුලුවන් කඩ ටිකක් කියන්න...470uf 25v 35v/ 1000uf 25v වගේ ඒවා තමයි මට අවශය.... දැනට කැපෑසිටර් ESR & value බලන්න මීටර් එකක් තියේ ...ලීක් බලන්න පුලුවන් මීටර් ගැන දැනුවත් කරන්න
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ඔව් සමහර විට කලාතුරකින් වෙන දෙයක් වෙන්න පුළුවන්, කී දෙනෙක් මේ වගේ capacitors අරන් ගිහිල්ල වැඩේ හරි යන්නේ නැති උනාම සද්ද නැතිව ඉන්නවා ඇතිද? ඒ ප්‍රමාණය දන්නේ නැතිව කලාතුරකින් ද නැද්ද කියල කියන්න අමාරුයි. 5% ක්‌ කියමු.. ඒ 5% ට අහු වෙච්ච මිනිහට, එකෙන් සැනසීමක් නෑ නේද. Original ම බඩු විකුණන රට වල් වලත් මේ වගේ meters පාවිච්ච් වෙනවා. එහෙට වඩා අපිට වැදගත් වෙනවා.. මගේ අදහස. Multimeter එකකුයි, high voltage supply එකකුයි යොදාගෙන leakage meter එකක් හදාගෙන යනව, ඉදිරියේදී video එකක් කරමු.
@wasanaboxing9062
@wasanaboxing9062 2 жыл бұрын
Nice❤❤
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
danuvath kirimata sthuthiy. matath ohoma prasnayak vuna lm317 ic ekata. godak than vala fake eva thibila thiyenne. podi MA ganak adina kotama vada karannathuva yanawa.
@nirodharanasinghe362
@nirodharanasinghe362 2 жыл бұрын
මට මේ කැපෑසිටර් එක මතකයි. ඕක දැම්මේ ඔසිලස්කෝප් එකේ පවර් සප්ලයි එක මුලින් හදන්න යැව්ව ෂොප් එකේ අය වගෙයි මතක. 😀 නමුත්, ඒක නෙමෙයි නම් ඕක ඔරිජිනල් එකක් වෙන්න ඕනෙ. පරණ නිසා වෙන්න ඕනෙ අවුල යන්න ඇත්තෙ.
@V.G.PUBG.MOBAILE.OFFICIAL
@V.G.PUBG.MOBAILE.OFFICIAL 2 жыл бұрын
🙏🙏🙏
@rukmanfernando9399
@rukmanfernando9399 2 жыл бұрын
👍👍👍👍👍
@udaramadhusanka8747
@udaramadhusanka8747 2 жыл бұрын
ඇත්තටම කැප් එකෙ ලොකු ලොඩ් එක්කක් නැ කොටුවෙන් ගත්තෙ
@suranjithsurendra5816
@suranjithsurendra5816 2 жыл бұрын
Meters wala mila ganan kohomada
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Leakage meters නම් මිලින් ටිකක් අධිකයි, high voltage power supply එකක් සහ micro ampere meter එකක් තියෙනවා නම් තමන්ටම හදා ගන්න පුලුවන්
@jayathilinahewamana9903
@jayathilinahewamana9903 2 жыл бұрын
මම නම් හිතන්නෙ ඔය කැපසිටර් එකෙ නියමිත වොල්ට් ගාන අඩු ඇති.....400v තිබුනට එ ගානට වඩා අඩු අති...
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ඔව් ඒක තමයි නේද ප්‍රශ්නේ.. 400V rated capacitor එකක් දාන්නේ 350v වත් එන තැනකට.
@dimeshmalinga6505
@dimeshmalinga6505 2 жыл бұрын
Mobile num eka denna berida sir
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
අැත්තටම සර්..ගොඩක් හොද දැනුවත් කිරිමක්...කැපැසිටර් ලිකේජ් පිළිබද ලොකු දැනුමක් ලැබුණා...✍️
@chanakasampath9138
@chanakasampath9138 2 жыл бұрын
Thank you.
@Smartliving-udanagayan
@Smartliving-udanagayan 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 10 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН