output එකට AC Mains දුන්න ඉන්වර්ටර් එකක් repair කරමු

  Рет қаралды 6,720

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 58
@diskablast5737
@diskablast5737 2 жыл бұрын
නියමයි sir පුලුවන්නම් ups ගැනත් කරමුද sir ඔබ තුමාට කාලයනම් නැතුව ඇති... මේ වැඩේ නියමයි ස්තුති !!
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබට 💞💐
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
👍 සුපිරි වැඩක්
@cjrelectronicsidh
@cjrelectronicsidh 2 жыл бұрын
Supper video thank you
@indikarathnayake1039
@indikarathnayake1039 2 жыл бұрын
ඉතා හොද වැඩක්
@Bravo-King
@Bravo-King 2 жыл бұрын
ලංකාවේ Inverter 80% ක් විතර PWM oscillaters තියෙන්නේ KA7500 හරි TL494 හරි ඔය දෙකම Equal, හැබැයි KA7500 වඩා TL494 IC එක ටිකක් හොඳයි මොකද පිටකොටුවේ තියෙන KA7500 Quality එක අඩුයි
@kasuntharaka187
@kasuntharaka187 2 жыл бұрын
Hoda tool set ekak pavichchi karanawa neda original badu
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
Peo sine wave inverter එකක් chopper transformer දාලා හදන්න circuir diagram ,එකක් දෙන්න පුලුවන්ද?
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 2 жыл бұрын
Genaretor wala inverter repair karana video eka gena danna puluwanda tks very much
@LakshmanKarunasena
@LakshmanKarunasena 2 жыл бұрын
ස්තුතියි .
@vipulakumara5322
@vipulakumara5322 2 жыл бұрын
Maga gawa 2000w inwatar thiyanawa wadakarana hitapu gaman wada karanawa mokada karanna
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
කඩවතට ගෙනාවොත් හදල දෙන්නම්
@kasuntharaka187
@kasuntharaka187 2 жыл бұрын
oya pavichchi karana batry eka mokakda
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
3S lipo battery ekak
@sonikrocks1907
@sonikrocks1907 2 жыл бұрын
Sir ,thermal camera eka gena video ekk karankoo
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thermal camera එකනම් වෙනම video එකක් කරන්න තරම් දෙයක් නම් නෙවෙයි. තව video එකක් ඇතුලත හැඳින්වීමක් කරන්නම්
@sonikrocks1907
@sonikrocks1907 2 жыл бұрын
@@dilshan1971 oww monda thiyana wena modelss ethkotaa oyaa model eka mokkd thwa monda okenn komda fault tyna component hadunaa ganne..aa visthryak onii mobile 4n laptop repair karana aya gawa thiyanawa dekala thiyanawa
@dill2474
@dill2474 2 жыл бұрын
Oka 200w inverter ekak neda loku repayer ekak nisa oke paribogikayata aluth ekak ganna eka laba nadda
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මේකේ ගහල තියෙන්නේ 4000w කියල එත් මාත් හිතන්නේ නෑ 500w වත් එනව කියලා. Customer ගේ පැත්තෙන් බලනකොට සමහර විට අලුත් එකක් ගන්න එක ලාබ ඇති. නමුත් මං repairs කරන්නේ ආර්ථික වාසි හෝ අවාසි අනුව නොවෙයි. මට යමක් ඉගෙන ගන්න පුළුවන් ද නැද්ද අනුව
@dill2474
@dill2474 2 жыл бұрын
@@dilshan1971 hmm oke 200w wage athi 500w tiyena inverter wala choper transfomer 2k tiyenawa mama dakala tiyenawa ewagenam 500w wage asanna ganak tiyenawa mamath inverter pissek 2000year idalama hadanawa ka7500 sg3525 tl494 ic dala inverter godak hadala tiyenawa me dawas wala powercut ekatath tl494 pwm ic eka dala inverter eka dala smps inverter ekak hadauwa 50z ac haduwe na dc use karanne dan godak tiyenne smps wadakarana upakarana nisa
@DineshSanjayaKarunarathna
@DineshSanjayaKarunarathna 2 жыл бұрын
oyta ewwoth repair krla denna puluwan da
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Puluwan
@earandamadushanka8371
@earandamadushanka8371 2 жыл бұрын
Thank you sir
@whitedevilz4639
@whitedevilz4639 2 жыл бұрын
sir sirge shop eka koheda thiyenne
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මට shop එකක් නෑ මං ගෙදර වෙලා තියෙන විට විතරයි කරන්නේ
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 2 жыл бұрын
ඔබතුමාගේ ඔය sucker එක කොහෙන් ද ගන්න පුලුවන් ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Aliexpress එකේ තියෙනවා
@buddhikarathnayaka5830
@buddhikarathnayaka5830 2 жыл бұрын
KA7500දෙක check කරගන්නේ කොහොමද sir. Diode වලට smd නැතිව දාන්න පුලුවන්ද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Osciloscope එකක් නැත්නම් frequency බලන්න පුළුවන් multimeter එකක්වත් ඕනේ output දෙකට තියලා බලන්න. Diode වලට smd ම ඕනේ නෑ
@achinthawimalaweera5463
@achinthawimalaweera5463 2 жыл бұрын
මටත් ඔය දේ වුණා. හදාගන්න ඕන.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
අනිවාර්යෙන් පුළුවන් ට්‍රයි කරන්න
@ajithwickramasinghe1031
@ajithwickramasinghe1031 2 жыл бұрын
Sir මගේ ලග 2600W pure sine wave inverter එකක් තියෙනවා. ඒක මගෙ අතින් පිච්චුනා. මට හදලා දෙන්න පුලුවන්ද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
කඩවතට ගෙනත් දුන්නොත් බලන්නම්
@channaq87
@channaq87 2 жыл бұрын
මගේ off grid hybrid inverte එක පිචුණා එක mosfet රෙපලෙක් කෙරේ ඒත් හරිගියේ නෑ.එක හදාගන්න උදව කෙරන්නේ පුළුවන්ද ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ගෙනාවොත් ට්‍රයි එකක් දාල බලමු විස්තර ටිකක් එවන්න photos එක්ක
@channaq87
@channaq87 2 жыл бұрын
@@dilshan1971 kohetada genna oni
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@channaq87 කඩවතට 0715698180
@pradeepprasanna7399
@pradeepprasanna7399 2 жыл бұрын
mata oya shakaer eka gattha tana kiyanna
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Aliexpress
@dilangunawardhana
@dilangunawardhana 10 ай бұрын
@@dilshan1971 AliExpress එකේ මම හොයාගන්න try කලා. ඒත් හම්බඋනේ නෑ. link එකක් දෙන්න පුලුවන්ද
@madurangamanorathna920
@madurangamanorathna920 2 жыл бұрын
ඔයා fet ගලවපු බවුත් එක වගේ අයිටම් එක මොකක්ද කියනවද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Desoldering Gun එකක් (proskitt ss-331)
@Amaranathchandrasiri
@Amaranathchandrasiri 2 жыл бұрын
Fatta
@RajithaPrabath
@RajithaPrabath 2 жыл бұрын
🙏
@abeykoongayantrika7428
@abeykoongayantrika7428 2 жыл бұрын
ආයුබෝවන්, මගේ pure shine inverter eka ගෙනල්ල දින 4ක් වගේ යන විට red bulb eka දෙපාර බැගින් indicat wenawa. Battery maru kara harigiye na. ඒ aliexpress කියපු විදියට බැටරි valtege problem kiyala. Ehemana. E aya තවත් මැසේජ් එකක් එව්ව. හරිගියේ නෑ.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Output එකක් එන්නේ නැද්ද, කඩවතට ගෙනාවොත් හදල දෙන්නම්
@n.p.channel1568
@n.p.channel1568 Жыл бұрын
​@@dilshan1971kadawatha kohe hariyeda mageth inverter akk thiyanwa hada gana
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
අයියෙ ඔයා පාට් ගලවන්න පාවිච්චි කරපු ටූල් එක මොකක්ද .. අපි ඔය ඩුවල් ප්‍රින්ටඩ් සර්කිට් වල පාට් ගලවන්න ලොකු වෙහෙසක් ගන්නවා
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Desoldering pump එකක්, solder sucker එකක්ම තමයි නමුත් බවුත් එක වගේ රත් වෙනවා, vaccum pump එකකින් ඊයම් ටික suck කරලා ගන්නවා
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
@@dilshan1971 ස්තුතියි අයියේ... පුළුවන් නම් H Claas අවුට් ඩූර් ගහන ඈම්ප් එකක ක්‍රියාවලිය ගැන ලෙසන් එකක් කරන්නකො.. ඒකෙත් තියෙනව FET ඩ්‍රයිවර් සර්කිට් එකකින් ට්‍රාන්සිස්ටර් වලට පවර් සප්ලයි කරන ක්‍රමවේදයක්... කිහිපදෙනෙක්ගෙන් ඇහුවත් කියල දෙන්නෙ නෑ.. ගොඩක් අය රෙපෙයාර් කලාට හරි ක්‍රියාවලිය දන්නෙ නැතිව ඇති.. ඒක අපි දකින සාමාන්‍ය ඈම්ප් එකක ක්‍රියාවලියට සමාන නෑ.. ඒකෙ තියෙනව ට්‍රාන්සිස්ටර් බයස් වෝල්ටේජ් ඇජස් කරන ප්‍රීසෙට් එකක්.. ඒක කරකැවුවොත් ට්‍රාන්සිස්ටර් රත් වෙලා පිච්චෙනවා... පුළුවන් නම් ඒ ගැන ලෙසන් එකක් දෙන්න... අපේ සවුන්ඩ් කරන කොල්ලන්ට වැදගත් වෙනවනේ
@yohantharavidunath6185
@yohantharavidunath6185 2 жыл бұрын
Sir ge nambare denna puluwanda?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@DineshSanjayaKarunarathna
@DineshSanjayaKarunarathna 2 жыл бұрын
contract please
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@keerthikumara2354
@keerthikumara2354 2 жыл бұрын
ඔබගේ phone number එක ගන්න පුලුවන්ද ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
UPS Fake Battery check cutting sealed lead acid batteries.
18:31
Sanush Bro ThinkDifferent
Рет қаралды 39 М.
How to Repairing UPS
1:16:23
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
4000W inverter Repair part2 in සිංහල
12:01
FORWARD BIAS
Рет қаралды 8 М.
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 10 М.
7W Led Lamp Reverse Engineering
15:01
Tronic Pissa
Рет қаралды 8 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН