Car Prices in Japan🚗🇯🇵/ජපානයේ අඩුවට වාහනයක් ගන්නේ කොහොමද?/Sinhala Vlog 🇱🇰

  Рет қаралды 94,437

Ethera Kolam - එතෙර කෝලම්

Ethera Kolam - එතෙර කෝලම්

7 ай бұрын

Welcome to my KZbin Channel 🙏🏻
ආයුබෝවන් ! 🙏🏻

Пікірлер: 316
@ashithadilshan8725
@ashithadilshan8725
Prado 2023 එකනම් මෙහෙට ආවොත් කෝටි 8 කට වත් ගන්න වෙන් නැ 😂😂 2020 එකත් කෝටි 6ට දාන්නෙ කට්ටිය 😂
@pasindudilshan6943
@pasindudilshan6943
ඇයි අනේ ඔයාලා Honda civic eka Subaru එකෙයි price කිව්වේ නැත්තෙ අනෙ. හරි නරකයි💔🥺🥺
@Shashii.bro13
@Shashii.bro13
මේ වීඩියෝ එක බලනකොට තේරෙනව ලෝකෙ ධනවත්ම රට ලංකාව කියල 😂
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802
සමාන්‍යයෙන් ජපානයේ ආයතනයක සාමාන්‍ය මට්ටමක සේවය කරන සේවකයෙකුට ( labour) අනෙකුත් වියදම් වෙන් කල පසු, මේ ඇල්පාඩ් වගේ වහනයක් මිළදීගැනීමේ හැකියාවක් තියනවද? යම් කාලයක රැකියාවක් කිරීමෙන් පසුව ?
@sagarasandaruwan4961
@sagarasandaruwan4961
දැන් බැලුවා ප්‍රාඩෝ එකක් 2008 එකක් කෝටි එකයි හතලිහක් 😂😂
@saifossan6301
@saifossan6301
ඔයාට සල්ලි දැම්මොත් අපිට අරං යවන්න බැරිද ? 😂
@Primal1
@Primal1
ලංකාවෙි ඉන්න අපි ගැන හිතල මෙහෙම video දාන එක හොදයි දැනුම ලබාගන්න.නමුත් අපරාදෙ අපේ කාලෙ හේතුය අපිට පුරයෝජනයක් නැහැ..
@captainnemo3958
@captainnemo3958
ඔහේ Europe වාහන සේල් නැද්ද 🧐🥰🤗
@gayansurangarathnayake6602
@gayansurangarathnayake6602
ඔයාලා දෙන්නගේ සිතුම් පැතුම් ඉටුවේවා.. සුබ පැතුම්.. මල්ලියා හොද කොල්ලෙක්.. නංගියාගේ ඇස් හරිම ලස්සනයි.. ❤
@denukaashan
@denukaashan
ජාපානේ වාහනයක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද😢
@stefannethan
@stefannethan
කාලකන්නි දේශපාලුවොන්ට හෙන ගහනව අහිංසක අපේ හීන විනාස කරල දැම්මට,ඒත් ගේම අත අරින්නැ,❤
@masonmatt9117
@masonmatt9117
ලංකාවෙ අපි වෙනුවෙන් ඔයාලා දෙන්න මෙහෙම vlog එකක් කරපු එකත් ගොඩක් වටිනවා.
@pasinduthathsara9505
@pasinduthathsara9505
CHR එකයි Prado එකයි ආසම 🥰
@masonmatt9117
@masonmatt9117
වාහන ගැන දිගටම vlogs කරන්න bro.
@KaveenPremawardana
@KaveenPremawardana
අයියෙ presentation සුපිරි ❤ ජයවේවා බුදුසරනයි දෙන්නටම
@kethiya12
@kethiya12
අපි කොහෙද මේ ඉපදිලා තියෙන්නෙ🙃💔
@damindaedirisuriya8859
@damindaedirisuriya8859
Toyota Voxy යකට හරි ආසයි ලංකාවේ නමි ඉතින් අපට හින තමා කෝටිපති යො නෙවෙයි නේ අපි.විඩියෝ එකේ වොක්සි ටික දකිනකොට ❤
@sahanSbandara
@sahanSbandara
අද තමා මම චැනල් එකට එකතුවුනෙ❤ ඉරිපත්කිරීම නම් සුපිරි😂🥰 තව ටිකක් Audio quality වැඩිකරගත්තනම් තවත් සුපිරි😘
@ravindraweragoda
@ravindraweragoda
මේ මිල තුන් ගුණයෙන් වැඩි කළොත් බදු එක්ක ලංකාවේ මිල එනවා. එතකොට ලොකු වෙනසක් නෑනේ. Eg- මේ 2023 Pirus එක රුපියල් ලක්ෂ 270 ක්. අලුතින් වාහන ගෙනාවොත් කොහොම වේයිද
@nimsaralasal4152
@nimsaralasal4152
Beautiful couple❤. Really do enjoy your videos...my girlfriend is also in japan...Look forward to watch your future experiences..all the best
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 3 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 446 М.
ජපන් බර අවි 🥵Motorcycles prices in Japan🇯🇵|Sinhala review
34:44
Ethera Kolam - එතෙර කෝලම්
Рет қаралды 4,6 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН