✔️ Weekend එකේ රසට කන්න රයිස් කුකරයේ හදන සුපිරි අතුරුපසක් ❤ Super Easy Bread Pudding |Chammi Imalka

  Рет қаралды 79,053

Chammi Imalka

Chammi Imalka

2 жыл бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ Weekend එකේ රසට කන්න රයිස් කුකරයේ හදන සුපිරි අතුරුපසක් ❤ Super Easy Bread Pudding
පාන් එක්කම බිත්තර සහ අනෙකුත් දේවල් බ්ලෙන්ඩ් කරලා විනාඩියෙන් හදන්න පුලුවන් පුඩින් මිශ්‍රණයක් තමයි මේ. හරිම ඉක්මන්. ගොඩක්ම රසයි.මිශ්‍රණය හදන්න විනාඩි 5 යි යන්නෙ.
Easy Bread Pudding
For the Caramel
1. 4 tbsp of Water
2. 1/2 cup of Sugar
3. 6 Slices of Bread
4. 4 Eggs
5. 600ml of Fresh milk
6. 1/2 cup of Sugar + 2 tbsp (130g)
7. 1/8 tsp of Salt
8. 1.5 tsp of Vanilla
අවශ්‍ය ද්‍රව්‍ය
කැරමල් එකට
1. වතුර මේසහැදි 4
2. සීනි කෝප්ප 1/2
3. පාන් පෙති 6
4. බිත්තර 4
5. ෆ්‍රෙශ් මිල්ක් මි ලී 600
6. සීනි කෝප්ප 1/2+ මේසහැදි 2 (ග්‍රෑ 130)
7. ලුනු තේහැදි 1/8
8. වැනිලා තේහැදි 1.5
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird

Пікірлер: 65
@thamarafonseka882
@thamarafonseka882 2 жыл бұрын
Mama haduwa pan pudima harima rasai thank
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
ෂා ඒක නම් නියමයිනේ අනිවාර්යෙන්ම ගෙදරදි හදනවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@anurabandara6049
@anurabandara6049 2 жыл бұрын
Fresh miln wenuwata pitikiri ganna puluwanda
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Tahks❤❤❤🌹🌹🌹👍👍👍👍
@sheroneferreira6545
@sheroneferreira6545 2 жыл бұрын
Wow looks so yammy and easy. I will try it. Thanks
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
Thank you 😊
@jayanikavindya9086
@jayanikavindya9086 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රස පාටයි ආන්ටි.මත් හදල බලනව 🤪
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@nimashadimuthu9821
@nimashadimuthu9821 2 жыл бұрын
Palamu comment eka magen.. Thanks Akka me wage leesi resapy kiya denawata.. Adama hadanawa man 😘😘😘😘
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@lalithabeykoon2118
@lalithabeykoon2118 2 жыл бұрын
අදත් නියමයි 👍 ඉක්මණටම 1M sub ගහමු අක්කි❤❤
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@user-ff7cg9tu9p
@user-ff7cg9tu9p 7 ай бұрын
Haaaa marai godak rasa patai
@pavithramadushani9714
@pavithramadushani9714 2 жыл бұрын
Blue bare puden hadanna kohomada
@gunapalawelgamage1212
@gunapalawelgamage1212 2 жыл бұрын
පහසුයි ..ලේසියි.. ඉතාම පැහැදිලිව පියවර පැහැදිලි කලා. හදල බලන්නම් ඔබට ස්තුතියි !
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@vihagaviha3904
@vihagaviha3904 2 жыл бұрын
රස පාටයි 😋
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@salinamiyurial8514
@salinamiyurial8514 2 жыл бұрын
Thanku mis
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
You are welcome 😊
@dewmidissanayake4010
@dewmidissanayake4010 2 жыл бұрын
1st comment eka magen nice recipe thnk u soo much ❤️🔥
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@tharushiamanda562
@tharushiamanda562 2 жыл бұрын
❤❤
@sampathsri2459
@sampathsri2459 2 жыл бұрын
Mama haduwa harima rasai
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍👍
@shamoshi1956
@shamoshi1956 2 жыл бұрын
Niyamai
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 👍
@Dr.SeneChats
@Dr.SeneChats 2 жыл бұрын
Lovely!
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
Thank you 😊
@senarathkulasinghe7857
@senarathkulasinghe7857 2 жыл бұрын
👌👌👌👌👌
@nethmiroshelfanclub..6844
@nethmiroshelfanclub..6844 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻❤️❤️
@janithacosta
@janithacosta 2 жыл бұрын
👍❤️❤️❤️❤️❤️
@samindaindrajith234
@samindaindrajith234 2 жыл бұрын
👍
@EnjoyLife-kc1qz
@EnjoyLife-kc1qz 2 жыл бұрын
😊😊😊
@dinithiudukumburage4088
@dinithiudukumburage4088 10 ай бұрын
කුරක්කන් පිටි වලින් කේක් හදන විදිය කියල දෙන්න.
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Thank you
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
You are welcome 😊
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
👍👍👍👍❤❤💯💯
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 2 жыл бұрын
අම්මෝ............ඒක නන් රස..............පාටයි...😍😍😍😍😍❤️
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@sumithkumara864
@sumithkumara864 2 жыл бұрын
Onna 1st comment eka magen
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@melankalpadith0019
@melankalpadith0019 2 жыл бұрын
First com eka magen adama hadanava
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@chathurangipriyanvada1221
@chathurangipriyanvada1221 2 жыл бұрын
1 st comment is me akki
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
Thank you 😊👍
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
Fresh milk nethuwa kiri piti dala hadanna puluwanda
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
පුලුවන් 😊
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
Ithin mema pan pudim ekakne
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ඔව්😊
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 2 жыл бұрын
Hi how can making this oven ?
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
180c, waterbath method, without foil, 45 min. to 1 hour 😊
@lumbinikumara848
@lumbinikumara848 2 жыл бұрын
අක්කෙ බොම්බෙ ලඩ්ඩූ රෙසිපියක් දෙන්නකෝ
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
මම වීඩියෝ දාන්නම් 👍😊
@ruviniwasana8816
@ruviniwasana8816 2 жыл бұрын
අම්මෝ ඒ පුඩිමෙ ලස්සන .
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@bhigunidinudara7597
@bhigunidinudara7597 2 жыл бұрын
Wove I like it 😀😋😋😋😋😋😋😍🤩👩‍❤‍👩👩‍❤‍👩👩‍❤‍👩
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
Thank you 😊
@jeevscreations7900
@jeevscreations7900 2 жыл бұрын
Bittara damanna peatama paan kudukaragena kelinma bittara Saha Kiri damanna putha , etakota Shaka yanawa aduyi NEDA.
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි Aunty 😊
@gayanfernando4737
@gayanfernando4737 3 ай бұрын
නිකන් එළකිරි උනත් කමක් නෑ නේද?
@panawalagesampath4352
@panawalagesampath4352 2 жыл бұрын
Oven aka ta Danna puluvan nada
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
Puluwan 😊
@nuwandamith6989
@nuwandamith6989 2 жыл бұрын
හදමු.නේද..හදලා.o.k.කරන්නමි..
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 105 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
СДЕЛАЛА СТАКАНЫ ИЗ БУТЫЛОК😃🍸
0:46
polya_tut
Рет қаралды 10 МЛН
Speed punched Messi 🫢🥊
0:50
GoalAntics
Рет қаралды 11 МЛН
#armenia
1:01
NS Production
Рет қаралды 2,8 МЛН
Smart Appliances! New Gadgets, Versatile Utensils, Tool Items #shorts #gadgets 149
0:15
Ripe watermelon 🍉😍🤣 #demariki
0:11
Demariki
Рет қаралды 5 МЛН