රට ඉදන් බඩු එවනකොට, කවදාවත් මේ වැරදි කරන්න එපා - බඩු නැතිවෙනවා - Cargo Service In Sri Lanka

  Рет қаралды 87,001

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

Trico Global Support - +94 76 500 2222 (Chat Only)
Contact - 0703978326
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters, please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 391
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Жыл бұрын
වැදගත් වැඩසටහන මෙහෙවන ඔබතුමන්ලාට බෙහොම ස්තුතියි තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ................!!!
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
අදනෙ දැක්කෙ මෙච්චර මේ ලස්සන කටහඩේ අයිති කරු....😊😊.... ගොඩක් වැදගත් වීඩියෝ එකක් .ට්‍රයිකෝ හොද සේවාවක් කරනව මමත් මෙයාල හරහා බඩු දාල තියනව.....මේ විස්වාසය හැමදාමත් මේ විදිහට තියාගන්න.බුදුසරණයි .🙏🙏
@uviduishal5984
@uviduishal5984 Жыл бұрын
කටහඬ ඇහුවට දැක්කේ අද😂❤
@sirimaperera3184
@sirimaperera3184 Жыл бұрын
මොනම කාගෝ එක්කක් වුනත් ඇයි අපි යවන බඩුබාහිරාදිය නැතිවෙන්නේ.එක්කෙනයි ඇතුලට ගන්නේ .බඩු පෙට්ටි කඩනවා.කඩලා චෙක් කරලා ඒ තනි කෙනාට කියනවා ආවල් තැනට ගිහිල්ලා මුදල් ගෙවා එන්න කියා.ඉතින් බඩු නැතිවෙන විදිය තවත් මොනාද කතා.බඩුබාහිරාදිය චෙක් කරලා වසන්නේ නැතිව බඩු අයිති කරුවා යවනවා.අපිට ඇයි චෙක් කරාට පසුව බඩු පෙට්ටි වසන්නේ නැත්තේ.නැතිනම් දෙන්නෙක් ඇතුලට ගන්නේ නැත්තේ.මේ ජාවාරමට .අපිට පිං සිද්ද වෙන්න මේ අය ජිවත් වෙන්නේ.අපි මේ විදින ජිවිතය දන්නේ අපි පමණයි .මේ අද කාලා ඊළග ආත්මයට මේවාට වන්දි ගෙවන්න වෙන්නේ .තම තමන්ගේ ආගම අනුව ජිවත් වෙන්න .අහිංසක දුප්පත් දරුවන්ටත් මේවා විදින්න සිද්ද වෙනවා පව්.
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
ඔබේ කතාව ඇත්ත 👍
@RuwanTharanga-nt5du
@RuwanTharanga-nt5du Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත 🤗🤗🤗
@rohiniratnayaka2211
@rohiniratnayaka2211 Жыл бұрын
Aiwaran ahama. Wanawa athana
@edithsmith6372
@edithsmith6372 Жыл бұрын
we never lost anything thing when we get our boxes 😊😊
@gfdfrhhff6978
@gfdfrhhff6978 Жыл бұрын
Aththa.kathawa.mehe.wefina.duk.kawruwath.dan.na.kiyanne.ratane.enone.kiyala.
@sudarshanisaki7643
@sudarshanisaki7643 Жыл бұрын
මේ වැඩසටහන කළාට ඔබතුමන්ලාට බොහොම ස්තූතියි❤ හැබැයි අපි බොහොම දුක් මහන්සි වෙලා මේ රටවල් වල දුක්විඳලා බඩු පෙට්ටියක් ලංකාවට එවන්නේ අපිත් නොකා නොබී පවුලේ අයට යමක් ආසාවට ඒ අයට ලබා දෙන්න නිසා, හැමදාම අපේ බඩු පෙට්ටි වල බඩු අඩුයි ගෙදරට යන්නේ බොහොම සුළු ප්‍රමාණයයි අපේ බඩු පෙට්ටි ගෙනියන cargo ය කියාය ගොඩක් දුරට කියන්නේ කස්ටම් එකෙන් කඩනවා කඩලා ඒ අය තමා බඩු හොරකම් කරන්නේ කියලා මේ ඊශ්‍රායල් වල ජන කාරයෙක් ii mahesh cargo එකෙනුයි මේ විදිහට තමා අපිට දෙන උත්තර,,, මොනදේ උනත් රටට මේ තරම් බඩු එනකොට ලබාගන්න ආදායමින් සාධාරණව අපේ බඩු පෙට්ටි වලට අසාධාරණයක් නො කෙරෙන අන්දමට මේ පෙට්ටි scan වෙන විදිහට යම් කිසි උපක්‍රමයක් හදා රටවිරුවන්ට මෙයට හැකි ඉක්මනින් සාධාරණයක් ලබා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා
@rupaindrani2899
@rupaindrani2899 Жыл бұрын
ෙගාඩක්ම වැදගත් විඩි ෙයා් එකක්. රට ඉන්න අයට වටිනාම ෙදයක්. ස්තුතියි විශ්ම ෙලා්කය චැනලයට❤
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 Жыл бұрын
ඉතා වටිනා video program එකක් . ගොඩාක් රඡයේ ආයතන වල කාලය අපතේ යවනවා .ඒවා ගැනත් බලධාරීන් සමග සාකච්ඡා කලොත් වඞාත් වටිනවා ..ස්තූතියි ඔබට ..
@talmatal-dx3yy
@talmatal-dx3yy Жыл бұрын
Mama.labanon.aka.maga.badu.gogak.nati.una.mama.badu.hama.sarama.dunna.susil.aiyata.aya.dAnna wa.maga.badu.nati.una.kiyanna.mama.susil.aiyawa.magana.danuwat.kala.aname.ahama.kArianna.apa.api.dUK.vidala.awant.badu
@ManelChandrakanthi-cs2mx
@ManelChandrakanthi-cs2mx Жыл бұрын
​@@talmatal-dx3yy.
@chandrathilaka4442
@chandrathilaka4442 Жыл бұрын
මම දැනට අවුරැදු හතරක් තිස්සෙ බඩු යවන්නෙ මෙිි ආයතනයෙන් අද වන තුරැ ගැටලුවක් නැහැ ස්තුතියි ඔබෙිි සේවයට
@harshanigallella8621
@harshanigallella8621 Жыл бұрын
4:56 4:57 5:01
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐
@dilulife4456
@dilulife4456 Жыл бұрын
අපෙත් කවදාවත් ට්‍රයිකෝ එකෙන් දාපු බඩු නැති වෙලා නැ ,පොඩි අවුලක් තියෙන්නේ ඉතිං ඇතුලෙ වැඩ කරන අය නම් කාක්කො වගේ කීයක් හරි ඉල්ලනව හැබැයි මේ සැරේ එක ත් අඩුයි ,එක හොද දෙයක්
@kumarikumari4047
@kumarikumari4047 Жыл бұрын
Sahateka ettae
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Hmm
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
පුදුමයි මේ කෙමන්ට් එක සල්ලි අරන් දැම්මද ?
@dilulife4456
@dilulife4456 Жыл бұрын
@@nalawattagepinto3939 නැ නැ අපි ට වෙච්චි දේ කිවෙ ,ගාල්ල ට තමා බඩු දැම්මේ ,කුවෙටි එකෙන් දෙපාරක් ,සවුදි යෙ ඉදල පෙට්ට් 6 දාල තියෙන ව
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
ඇත්තටම මම කීප සැරයක් බඩු එව්වා මෙම ආයතනයෙන් ඇත්තටම හොඳ සේවයක් කරනවා.අගය කරනවා ගාමිණී සර් ගෙ කථාවට..
@nelumdk5343
@nelumdk5343 Жыл бұрын
🥰
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
@@TricoGlobalSupport බොලගේ හෙන්වයියලධ ස්තුති අපේ හොරාකාපු බඩු වලට මොනාද කීයන්නේ දස දුක් විඳලා දරැවන්ට ඈරපු දේවල් අයකරන ගාන අනිත් කාගේ වලට වඩා තුන්ගුනයක් වැඩී මේවා තොපේ දරැ පවුල් වලටත් ශාප වෙනවා කාලකන්නී ට්රයීකො බල්ලෝ
@dushanmadu6379
@dushanmadu6379 Жыл бұрын
ට්‍රයිකෝ කියන්නේ best service එකක්..ඒ විස්වාසය තියාගන්න සේවක මහතුනේ..❤.
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐
@ureshasela3422
@ureshasela3422 10 ай бұрын
@@TricoGlobalSupport බහරේන් නම්බර් එකක් නැද්ද
@madhuranasinghe4557
@madhuranasinghe4557 Жыл бұрын
විශ්ම ලෝකය අපිව විශ්මයට ලක් කරපු කට හඩ..❤
@georgedesilva1561
@georgedesilva1561 Жыл бұрын
කතාව ඇත්ත , හැබැයි ට්‍රයිකෝ එකෙත් බඩු හොරකන් කරලා තියනවා.... යුරොපයෙන් දාන බඩු වලත්... ට්‍රයිකෝ එකේ වැඩ කරන බඩු අඳින තමන්ගේ බඩු එලියට ගෙනත් දෙන මිනිසුන් හොරකන් කරනවා... මෙහෙම කතා කලාට මේ ගොල්ලන්ටත් මිනිස්සුන් දොස් කියනවා... හැම තැනම අල්ලස තමන්ගේ බඩු ටික ගන්න.
@user-bn4xe6cy8x
@user-bn4xe6cy8x 8 ай бұрын
Eka athththa hora kawadda man hora kiuwe
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 2 ай бұрын
ඇත්ත තමයි එකේ උනත් හොරු ඉන්නවා ...
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ගොඩාක් වටිනා සංවාදයක් .ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතියී .
@donpathirana7804
@donpathirana7804 Жыл бұрын
Thank you very much Gentlemans 👍👏🇱🇰🇬🇧
@user-uh8lw5hb6b
@user-uh8lw5hb6b Жыл бұрын
මම සෞදියේ ඉදලා දෙපාරක් බඩු දැන්ම මගේ බඩු කිසිම දෙයක් නැති උනේ නැහැ ට්‍රයිකෝ ආයතනය 100/100 ක් විස්වාසයි
@vinithdubai9247
@vinithdubai9247 Жыл бұрын
Frico ආයතනයේ සියලුදෙනාටම තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ ආශිර්වාද පතනවා ⚘️🙏 ගාමිනි කන්නන්ගර මහත්මයාගේ නිහතමානිකම ඉතා අගයකරනවා⚘️🙏බුදුසරණයි
@rohanakande3408
@rohanakande3408 Жыл бұрын
වගකීමක් ඇති ආයතනයක්. ඉතාලියේ ප්‍රධාන නගර කීපයක පටන් ගන්න කියා අප ඉල්ලා සිටිමු.
@athulabernard2381
@athulabernard2381 Жыл бұрын
අනිවාර්යෙන්.. 👍
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
බොහොමත් ම ස්තුති සර් Trico හා සම්බන්ධ වී ඔබගේ අදහස් දැක්වීම පිළිබද, දැනටමත් අපගේ කළමනාකාරිත්වය මේ පිළිබද කටයුතු කරමින් පැවති.
@naveeshanidarshana-fi6lv
@naveeshanidarshana-fi6lv 4 ай бұрын
​@@TricoGlobalSupport❤
@chandanigamaga7907
@chandanigamaga7907 Жыл бұрын
හරිම වැදගත් දැනුවත් කිරිමක් විදෙස් ගත සේවය කරන අපිට ❤🙏
@chamothdilshan-ft6vi
@chamothdilshan-ft6vi Жыл бұрын
අදනෙ දැක්කේ .. ජයවේවා
@user-qp6gt6hk4v
@user-qp6gt6hk4v Жыл бұрын
උදේ 8 ගිහින් හවස 6 ට ගෙදර ආවේ. බඩු.පෙට්ටිය අරං ඕකේ wada කරන උන් .ඉන්නෙ ප්ලයිට් ඔපිසර්ල වගේ විසේසයෙන් ganu..
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
මාත් ආසම ට්‍රයිකෝ තමයි කවදාවත් ප්‍රරශ්නයක් වෙලා නැ කිසිම දෙයක් අඩුවෙලත් නැ හරිම විස්වාසනීයයි ❤
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි🙏💐
@nuwansampath1518
@nuwansampath1518 Жыл бұрын
Mage badu pettiye 1/2 naha, saudiyen damme,
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
ට්‍රය්කෝ. Triko. කාර්ගෝ සර්විස් එක ඇත්තටම ගොඩක් හොද ආයතනයක්. මම මැදපෙරදිගට ආ දවසේ සිට Triko kargo. එකෙන් තමයි යවන්නේ හැබැයි මෙම ආයතනය හරහා එව්ව නූල් පටක් වත් නැතිවෙලා නැහැ ඉතිං මේ වැඩ සටහන ඉදිරිපත් කල විස්ම ලෝකය ටීවී එකට ගොඩක් ස්තුතියි. Triko ආයතනයේ අදිපති තුමාටත් ස්තුතියි ඒ වගේම පොඩි කරුණක් ඔබ තුමාට කියන්න ඕනේ ඔබ තුමාගේ Triko. ආයතනයට අයත් කම්කරු සේවයේ සිටින අය සහ ෆොර්ක් ලිප්ට් රථ පදවන අය. ඒ අය අපේ පෙට්ටිය බලපු කස්ටම් සර් ට දෙන්න. ඕනේ. බඩු පටවන පොර්ක් ලිප්ට් එකට දෙන්න ඕනේ කියලා යම් ගානක් නියම කරනවා ඒ අය විසින්ම ඒ දේ නුදුන්නොත් අපේ බඩු වලට හානි වනවා වගේම. නොයෙක් අපහසු තාවයන් වලට පත් වෙනවා. ඉතිං ඔබ ආයතනයේ නිලධාරීන් සිටියත් ඒ අයගේ දෑස් වසා මේ ක්‍රියාවන් කරනවා. හැකි නම් ඔබ තුමාගේ අවදානය යොමුකර මෙයට පිලියමක් කරන්න ස්තුතියි. මැදපෙරදිග සිට
@chamiya1031
@chamiya1031 Ай бұрын
ගන්න ගොඩාක් දේවල් තියෙනවා මේ කතාව
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 Жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Bohoma esthuthi 🌹🌹Theruwansaranayi thisthunkotiyak devi pihitai 🙏🙏🙏 obata
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Жыл бұрын
ලස්සන හඩ පිටුපස හිටියේ ඔබතුමාද? Congratulations ❤
@chinthakasudarshan9754
@chinthakasudarshan9754 Жыл бұрын
😂
@vasanthifernando2020
@vasanthifernando2020 Жыл бұрын
I am working in Dxb. I was very much happy to use Frico cargo for my shipments during my 23 years working life. I only used Frico to send my shipments more than 10 times and didn't face any issues in Dxb or Colombo . I was very much happy with Dxb staff. However I sent two cargo boxes last December and first time i faced very disgusting thing. When they opened both boxes, both boxess seems only 3/4 from boxes. Out of full box 1/4 cargo was missing in bothb boxes and i was really upset. Since i never kept lists of items i could not recognized the items lost. Lucky i sent most of food items this time. However i make a complaint in colombo office and they didn't even take care anything. I just ignored as i was busy with my Son's wedding. Frico in Colombo did not have any courtesy to inquire it...Since i respect to Mr. Gamini Kannangara and seen this documentary just thought to published that incident .
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing
@dayadayo2503
@dayadayo2503 Жыл бұрын
මම ඉන්නේ කුවේට් වලමම බඩු දාන්නෙ ට්‍රයිකෝ කාගෝ එකට0.මම කීප වතාවක්ම බඩු දැම්මමගේ බඩු පෙට්ටිය හැම සැරේම කඩල තියෙන්නේ ට්‍රයිකෝ කාගෝ එකේ.ඇහුවහම....එහෙම කඩන්න එහි කියලා මගේ බඩු ගොඩක් අඩුයි.මම ගත්ත බඩු මම දැන් නැත්තං ට්‍රයිකෝ කාඩ් එකක් දාන්නෙkygo cargo කියන්නේ හරි බොරුකාර කාපු එකක්
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
Tricko meritime withari Hoda tricko kiyak thama company 3/k thiyenawa Patta horu ekama namin thiyenne
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
මොනාද කියන්නෙ ඩයඩයෝ..? ඔයා කියන දේ පැහැදිලි නෑනෙ..සිංහලත් අමතක වෙලාද ??
@dedunugamage6022
@dedunugamage6022 Жыл бұрын
Baharein wala inne man.traiko no aka dannako baharein
@wasanthiwasanthi7344
@wasanthiwasanthi7344 Ай бұрын
Mage badu pettiyath thama naha
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Жыл бұрын
මම කුරුණෑගල ට්‍රයිකෝ කුරුණෑගල ඕමාන් ඉදල අවරුදු 20 වැඩිය දානවා කවදාවත් බඩු නැති වෙලා නෑ ගොඩක් හොදයි ඕමාන්
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐
@sandyadilrukshi348
@sandyadilrukshi348 Жыл бұрын
ඕමාන් කොහෙද තියෙන්නෙ ...නම්බර් එකක් දෙන්නකෝ
@gayani-wt8pq
@gayani-wt8pq Жыл бұрын
වීඩියො එකට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Aththamai trico sewaya agaya kala haki,Sthuthi ❤❤
@jagathperera2203
@jagathperera2203 Жыл бұрын
Experience and excellent work out
@dammedamme4716
@dammedamme4716 Жыл бұрын
Atthtama trico kiynne kawadawath badu nathiwela na godak adarei trico sewaka hmotama thnks❤ mokda qpi godak dukwudala ewna badu
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
ට්‍රයිකෝ හොදයි බඩු නැති වෙන්න නෑ මම අබුඩාබි 2003 ඉදලා ම මේ ට්‍රයිකෝ තමයි ඇතුලේ නිලධාරීන් පොඩි පොඩි අවුල් තියෙනවා විස්වාසයි ❤❤
@rasikaranawaka6935
@rasikaranawaka6935 Жыл бұрын
Hi.... Mn ras al kareema. Mtat eyalage no ekak dennako... Plz
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
@TricoGlobalSupport 1 second ago ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
මම අවුරුදු ගානක් ඉදල ට්‍රයිකො තමා බඩු යවන්නෙ.කවදාවත් බඩු නැතිවෙලා නෑ...ආයෙම තව සතියකින් බඩු දානව...ට්‍රයිකො තමා යවන්නෙ...මම හිතනව මේ සැරෙත් එහෙම බඩුපෙට්ට්ය කඩන්නෙ නැතිවෙයි කියල ..හොද සේවයක් ලබා දෙනව මේ ආයතනය ..බොහොම ස්තූතියි දෙදෙනා ටම🙏
@kpjp1012
@kpjp1012 Жыл бұрын
නම්බර් එක දෙන්න මමත් බඩු ළගකදි දාන්න ඉන්නෙ
@shiromawijesingha5073
@shiromawijesingha5073 Жыл бұрын
Interview ekata Thora gaththe hodama ayathanaya kiyala mama hithanawa.aurudu ganak Badu danne eken kawadawath prasna ethi wela ne Hoda sewawa.WISWASAI❤❤❤❤🙏🙏🙏MAMA Dubai
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
වැදගත් විඩියෝ එකක්
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 Жыл бұрын
සර් ඕකෙ අනිත් පැත්ත.ඔතන වැඩ කරන අය සර් හොරකම් කරන්නෙ.කලාතුරකින් තමයි එහෙම ගොඩක් එකට දාල එවන්නේ.තනියම එවන අයගේ හරියට බඩු හොරකම් කරනව වැඩ කරන සේවකයෝ.
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 Жыл бұрын
Trusty and genuine service as always
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
Thank you for utilizing TRICO CARGO SERVICE.
@user-uq6ds8es4g
@user-uq6ds8es4g Жыл бұрын
Appochchiyeee lassana kata hadak himi pudgalaya obada kata hada ahala tibunata adane dakke ♥️ trico cargo hisa nama achara karanawa awanka sewayata mage nedayo 12k witara rata idala badu danne trico eken me wenakanut ape kisima deyak neti wela ne.mama nama 9 sarayak damma isthuthi obe awanka sewayata.♥️💐
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤
@khalidbuabbas5594
@khalidbuabbas5594 Жыл бұрын
Obathumagr.katahada.harima.lassanai.pehadilii.wadasatahan.ahuwata.dakke.adai
@bhanukakeshan
@bhanukakeshan Жыл бұрын
ආසම කටහඩක්. අද තමයි දැක්කෙ.බුදුසරනයි. !
@chinthakasudarshan9754
@chinthakasudarshan9754 Жыл бұрын
😂
@user-nt3ym5et6z
@user-nt3ym5et6z Жыл бұрын
හරින්දජයලාල් ගේ කටහඬ වාගේ මයි❤❤
@wasookraheem1273
@wasookraheem1273 Жыл бұрын
ටුයිකො අයතනයේ සෙවාව ඉතා විශ්වාසවන්තයි අත් දැකිමෙන් කියන්නේ.ස්තුතියි දැනුවත් කලාට
@sunethrahemamali9509
@sunethrahemamali9509 7 ай бұрын
Voice.aka.marama.lassanai.oyage.thunuruwan.saranai.❤❤❤❤❤🎉
@lalithsjm64
@lalithsjm64 6 ай бұрын
Saudi walin dunnama masa 2k yanawa Abudhabi walin dawas 25e...charges unath Saudi godak wediyi. Aa ayi ?? Mage ayiya denata sathi 2k udadi Dammam walin sea cargo dunna thaama me wenakam tracking system eke nehe. aa ayi ? ?
@anomahimmelsbach8950
@anomahimmelsbach8950 Жыл бұрын
German wala idala kohomada Lankawata badu ewanna mahe innawada trryco Ejen kanak wisthar tikak kiyanna puluwanda
@nuvantinuni9189
@nuvantinuni9189 Жыл бұрын
Trico godak hodai.mama 5serayak badu dala thiyenawa.aka serayakwath badu kedila nethi wela ne.anika hanna coll aka aniwarayenma ansar karanawa.badu masayak athulatha lankawata anawa.godak hodai.
@hirankaushal3899
@hirankaushal3899 Жыл бұрын
Nice explanation
@user-ve9bk2uj2f
@user-ve9bk2uj2f 7 ай бұрын
Good Work Gamini kannangara sir.🎉
@vimujayathissa3557
@vimujayathissa3557 Жыл бұрын
Colombo trico ake cantin Eken kawoth kisima witaka ithuru salli dennena maru na kiyala haks toffi hari thala bola denawa hora gamkabarayekuta dilathiyenne
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
Mama depaarak cargo magin Badu lankawata yauwa e yauwe me ayathanaya magin kisima deyak aduwela thibunna ada thathwaya mama danna mey ayathanaya mata godak vishwasai jayawewa🙏
@dinuksamendafernando400
@dinuksamendafernando400 Жыл бұрын
Supiri voice ekak KZbin eke dakapu ,👆🇱🇰 Ada thamai dakke
@kumarisenanayake197
@kumarisenanayake197 Жыл бұрын
අදනේ දැක්කේ මලයෝ ඔයාව... ලස්සන කටහඩක්.... ඔයාගේ වැඩසටහන් ගොඩක් වැදගත්... පුළුවන් හැමවෙලේම අහනවා... තවත් වැදගත් දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා.... මම ඊශ්‍රායෙල් වලින්....
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
හැම කාගෝ එකකම හොරු ඉන්නවා අරක හොදයි කියලා මේකට දනවා සේරම හොරු අවුරුදු 37ක් පැල්කම් එකේ සේරම බඩු කඩනවා බඩු අඩු නැ බඩුවල ගන්න දෙයක් නැ සේරම කැඩිලා ව්ශ්වාසයක් නැ එකයි ඇත්ත කතාව
@shashikaladilrukshi2281
@shashikaladilrukshi2281 Жыл бұрын
තුර්කියේ idala badu awanne kohomada kiyala mata kiyanna puluwanda
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Obathumata budu saranai
@shanti5098
@shanti5098 Жыл бұрын
මට නම් , අවුරුදු ගානක්,විස්වාසට්‍රයිකොකාර්ගොඔබතුමන්ලටදෙවිපිහිටයිකිසිමදෙයක්නැතිවෙලත්නෑ
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐
@laralitalaralita7169
@laralitalaralita7169 11 ай бұрын
මමසවුදි ඉන්නෙමටබඩුදන්නනමිබර්නෑහෑකරැනාකරලාමටනභිබර්ඵවන්න. ඕබතුමාටබෝහෝමස්තුතියි
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Kisima trust ekak thiyanna bari loke ekama service eka thamai cargo kiyanne date eka 15 denne badu labenne 30 patta boru karayo inna thawth ayathanayak # i dont konw trico BUT shamahara ewa
@sameeraperera3521
@sameeraperera3521 Жыл бұрын
Mawilmada trico eke inne Patta horu. Mage amma rata idala ewapu cheese spread bottle 3k horakan karana. Mage amma duk mahansiyen hambukarala gaththu cheese horen kaapu eunge pawul pitin Le bada gihin marenna ona.
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 2 ай бұрын
ඔබතුමා හොදට ප්‍රශ්න ඇහුවා .. එතුමා සමහර දේවල් කට් කරලා ගියත්
@helptraveller5278
@helptraveller5278 Жыл бұрын
So good
@RuwanKulasekara-cm9hg
@RuwanKulasekara-cm9hg 6 күн бұрын
❤️💞👍ස්තුතියි
@pushpakumari6361
@pushpakumari6361 Жыл бұрын
ඕස්ට්‍රේලියාවෙන් එවපු බඩු දෙපාරක්.අරගත්තා.ගොඩාක් අඩුවෙලා තිබුනා. කුරුණෑගල ට්‍රයිකෝ එකෙන්
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
රජයෙන් Dutyfree දුන්නාට ලංකාවෙි ගුවන්තොටුපලින්නමි බඩු ගන්ඩ එපා. පටිට හොරැ ඉන්නේ්.
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Exactly.
@MemesKalapaya
@MemesKalapaya Жыл бұрын
අම්මො ඔව් මන් බඩු ගන්න ගිහින් ගනන් වැඩියි කියලා එලියට එන්න ආව එන්න දුන්නෙම නැ මුන් වටවෙලා අන්තිමට ගන්නම වුනා
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Yess
@mayasri609
@mayasri609 Жыл бұрын
අම්මෝ නියම මං කොල්ල කාරයෝ
@athulabernard2381
@athulabernard2381 Жыл бұрын
කම්බා හොරු වංචාව පළවෙනි තැන උන්ගේ..
@lakshanipeiris6574
@lakshanipeiris6574 Жыл бұрын
Trico aken mamath 10 time wage dala theyanawa. Ath kawadawath kadalath nae nathi wealth nae. Good job api issaraha thamai open karanne. Ae wagema athana 3denek wethara open karala akakth hodata wahala danawa. Kaputo Nam innawa athule 😂😂😂😂
@lakamalieakanayaka4880
@lakamalieakanayaka4880 Жыл бұрын
Mamat Dubai inne attatama viswasama tena man badu petti deparakata demma kisema deyak netiwela ne bohoma istuti obatumata🙏🙏
@TricoGlobalSupport
@TricoGlobalSupport Жыл бұрын
ට්‍රයිකෝ මැරිටයිම් (පුද්ගලික) සමාගම කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට ස්තූතියි 🙏💐
@lasanthawekramage6354
@lasanthawekramage6354 Жыл бұрын
ගාමිණී මහත්තයා කියන්නේ ඇත්ත බුදු සරණයි
@nithyanithya5991
@nithyanithya5991 Жыл бұрын
Hema ratakama trico ayathanayak thiyanawa...harima sathutui. Eth .. cyprus ratata obathumalage TRICO... Ayathanaya neththe Ai? Apita eka harima adupaduwak. Puluwannam TRICO ayathanayak cyprusaye Aramba karanna..
@paththinyadurage5901
@paththinyadurage5901 Жыл бұрын
හඩ ඇහුවට අදයි දැක්කේ ස්තුතියි ඔබ‍ට 🙏🙏
@Hewage973
@Hewage973 Жыл бұрын
මේ ඒ voice එක තියන කෙනා නෙමෙයි නේද
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
වෙනදා වීඩියෝ එකරන කෙනා නෙවෙයි මේ
@kavishkau
@kavishkau Жыл бұрын
ee aiya newe
@Brie_Pie
@Brie_Pie Жыл бұрын
​@@DashParrOfficialඑයා තමා කටහඩ ඒකමයි
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
@@Brie_Pie එයා නෙවෙයි. මං මෙයාව ඉස්සර් වීඩියෝ එකක දැකලා තියනවා.
@nisharaprebode8268
@nisharaprebode8268 Жыл бұрын
Man aurudu 12thisse Badu yawanne kishima dawasaka nathi welawath kabilawath Naha godak Hoda cargo ekak thanks oba thumata
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 2 ай бұрын
පිටරට ඉදලාම බඩු වල TX හරියට ගෙවලා යවන්න පුළුවන් ආයතන තියෙනවා Door to Door ... ඒවා indian company ... .
@user-pi1tb3xc1x
@user-pi1tb3xc1x 8 ай бұрын
Tarauwan saranaioblat
@sudusudu1173
@sudusudu1173 Жыл бұрын
Mata jena retar ekak danna puluwanda sar mo enawa mata pon no dannako mo kuwet eke kiyak wath dada gahanne nadda
@suneethaekanayaka5110
@suneethaekanayaka5110 Жыл бұрын
විශ්ම ලොකේ ඔබතුමාට ගොඩක් ස්තුතියි ටයිකෝ කරයෝත් බොරු කයිවාරුව මම බඩු දලා තියනවා ගෙදර ගෙනත් බලන කොට බඩු කැඩිල පාරන ්උනට උන්ට සල්ලි වැඩියි
@sigithis.p2754
@sigithis.p2754 Жыл бұрын
Api enne isreal ape badu serama kadala badu gammawa kiyanne kastam eken kiyala hari apradayadk wenne me kago ekata api badu bara denne wagalimak athuma badu ganne mun namuth kiynne katstam eken gannaws kiyala
@ruwanhanwellage
@ruwanhanwellage Жыл бұрын
Transco eken dubai indan 3 boxes ewwa, ~total value 220,000 LKR, gedarata awe 1.5 boxes. more than 50,000 items missing. door to door service. Randu wela katha karala kiwwama pilu aragena 15000/- denna lasthi. Thama ekath naha.. Dont Use Transco Cargo in Dubai. ( all items non electrical, only food items and consumable items within non tax limitation)~ Also during inquiry they asking for this Sea Freight delivery, what was the weight? They even don't know basics of logistics..
@wasanthiwasanthi7344
@wasanthiwasanthi7344 Ай бұрын
Ane math hama serena danne trco eth mea sare masa 1 hamarak wenawa thama naha badu pettiya ekata mokada karanne
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
මං ඔස්ට්‍රේලියාවේ .. අපි බඩු දැම්මේම Transco හරහා... please Australia ඉදලා Trico එකෙන් බඩු දාපු කවුරු හරි ඉන්නවනම් කියන්න...කොහොමද ඔයාලගේ අත්දැකීම් කීලා ඒ සමාගම සමග ... Thank you❤
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 Жыл бұрын
mamath badu euwe meken,, vishwasai,, hebai athule idala badu eliyata genna amrui eke weda karana un salli illanawa,,,
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
කාගො වල ඉන්නෙ කම්බ හොර හැත්ත මගෙත් බඩු වගෙයක් නැති උනා.
@user-fj5vk8qp6b
@user-fj5vk8qp6b 11 ай бұрын
ඇත්තටම හොඳයි මාත් කීප වතාවක් බඩු දැම්මා ට්‍රයිකෝ ආයතනය රස්තියාදුවක් නැතුව ඉක්මනින් බඩු ටික ගන්ඩ පුළුවන් තැන
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
😊😊
@jesminjesmin3383
@jesminjesmin3383 Жыл бұрын
2023/7/20.දින කුවෙට් සිට එවපු ගැස් උදුනෙ කණ්ණඩ්‍ය බිඳ කුඩුවි තිබෙන වා එම බාණ්ඩය වටිනාකම අනුව අරාක්ෂශා කරනත මෙ අලාභය ට මොකද කරන්න ඕනේ කරුනාකර මේ ගැන පහදිලිකර ඩෙන්න
@kwtkwtkwtkwt9174
@kwtkwtkwtkwt9174 Жыл бұрын
Ane kuwetwala trico ayatanaye telipo nambarayak danna kenek denma kemet karanna.mama lagadi badu damana enne.magelaga trico nambara nehe.pinsidu wenawa.budu saranae.!
@cyberswhacker5575
@cyberswhacker5575 Жыл бұрын
ට්‍රයිකො එකක් තියේ අපේ ගෙවල්පැත්තෙ කුරුණෑගල
@riyashady2924
@riyashady2924 Жыл бұрын
Mang ewapu badu trico gabadawe gang waturata yatawuna eka saudi riyal 16000, mata lebuna alabaya 50000 srilankan rupees hambawune mekada sadarana?
@user-if6yp3nk7v
@user-if6yp3nk7v Жыл бұрын
Trico 100% ෂුවර්
@akiluwarnakula9974
@akiluwarnakula9974 Жыл бұрын
Apithath oya ayathana hara badu avith tiyenawa apu hama dama badu petti kadala badu aran hegannu para hatta hega kanawa
@vimujayathissa3557
@vimujayathissa3557 Жыл бұрын
Mr Deric inna kale indala diwa raa aminiha wada kale wayasata yanakamma wada aragena nikamma athaaraladamma kisima manussakamak nathuwa mehe wadakarana un kiyannema pattapal boru kiyanne adi 40 Container ehekata cubic mt60k Lord karanna puluwan aka pirenakam boru kiyanawa heta danawa anidda Lord karanawa kiyala boruwama thama Habai ithin trico eka arenna wena ehekuth na akath kiyanna oni
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh Жыл бұрын
Trico good 👍 👌 👏
@chandralatta4686
@chandralatta4686 Жыл бұрын
Kathawa aththa mage budusaranai betti 7k saha sithakaranayak nathiuna pichchuna Kuwait taranto kiyana aren't hama une Kuwait wala thama une mata kisima sadaranayak unena
@NirmalaNirmala-xr8mm
@NirmalaNirmala-xr8mm Жыл бұрын
Ane mat me mase 7demma ane kadannanam epa mage daruwo balan ennawa eyalage badutika enakam ane paw dukwidala demme 😢😢😢
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Жыл бұрын
Trico..is good ❤👌🙏a.l.am.bahrina
@subhasubha1230
@subhasubha1230 Жыл бұрын
Mauritius walta traico nedda sir
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
❤️👌🤗
@slasylum3192
@slasylum3192 Жыл бұрын
3:13 Watinwa ❤
@manjulakumara8242
@manjulakumara8242 Жыл бұрын
Oya koy cargo services ekath ekay wada karana mahaththurunge idan athugana sewakaya dakwa inne patta horu mageth badu nathiwela thiyenawa, okkoma horu
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 121 МЛН
කේ.සුජීවා කපලා මරන්න ඕනී?
16:16
Saana show 'සෑනාශෝ'
Рет қаралды 39 М.
Trico Cargo Valuable Information | Trico International
8:16
Travel with SJ
Рет қаралды 71 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН