KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලෝකයේ වඩාත්ම අද්භූත කන්ද කෛලාශ් කන්දේ සැගවුණු අභිරහස් මෙන්න | The Secrets of Mount Kailash
11:33
🚨යෝෂිත අත්අඩංගුවට ගත් අතරේ ෆයිල්1 හංගං හිටි නිලධාරිනිය ගැන ගෞරව දි රටට හෙළිකරයි.
1:19:08
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Почему Катар богатый? #shorts
0:45
Their Boat Engine Fell Off
0:13
ටිබෙට් ආරාමයේ බෞද්ධ භික්ෂුන් වසර දහස් ගණනක් දිවිහිමියෙන් රැක්ක නිධානය | sakya monastery library
Рет қаралды 34,713
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 154
@wishmalokaya1
2 ай бұрын
ආදරේ සතුට ආදරෙන් විදින්න.. අලුත් අවුරුද්දේ ආදරණීය ප්‍රසංගය Free delivery. 🛵🛵🛵🛵 "පුනරුදය - ʟɪᴠᴇ ɪɴ ᴄᴏʟᴏᴍʙᴏ" මේක නිකන්ම පුනරුදයක් නෙමෙයි, සංගීතමය ආදරණීය පුනරුදයක්.. හැමදාම, හැමතැනම එකම Artist Lineup දකින ඔයාලටයි මේ වෙනස..ඒ විතරකම නෙමෙයි මේ සුන්දර කලාකරුවන් එක්ක ආදරේ විදින්න, දකින්න, අහන්න වගේම කකුල් රිදෙනකන් නටන්න මේක තමයි 2025 තියෙන හොදම Concert එක. මස්සිනා Events ඉදිරිපත් කරන "පුනරුදය - Live in Colombo" Featuring Chamara Weerasinghe | Sashika Nisansala | Bachi Susan | Umaria Sinhawansa | Senanayaka Weraliyadda | EWE Compere - Moksha Prasad 17th January 2025 - 7.00 PM Onwards Viharamahadevi Open Air Theatre, Colombo Tickets - 1800LKR (standing) සීමිත ඉඩකට හිමිවන - අසීමිත රසය විඳගන්න දැන්ම ඔබේ ටිකට් එකත් වෙන්කරගන්න… විමසීම් 071 620 7475 - Chathuranga 070 397 8326 - Roshan 075 6492 882 - Gayan ඔබත් කොළඹින් ඇරඹෙන ආදරණීය පුනරුද යුගයක කොටස්කාරෙයක් වෙන්න... #chamaraweerasinghe #umaria #sashikanisansala #weraliyadda #bachisusan #Punarudaya @followers Chamara Weerasinghe @massinaevents #chamaraweerasinghe #umaria #sashikanisansala #weraliyadda #bachisusan #Punarudaya @followers Chamara Weerasinghe මස්සිනා Events
@cozycalmvibes-lk
2 ай бұрын
@@wishmalokaya1 අනේ අයියේ මම ඉල්ලපු විඩියෝ එක කවදා වගේ ද දේන්න පුලුවන් මේ එක එකාගේ න් බැනුම් අහගේන හැමදාම ඉල්ලන කමේන්ට් එකක් 😢 උත්තර යක් වත් දේන්නකො
@Helasiri
2 ай бұрын
තේරවාද, මහායාන සම්ප්‍රදායන්ට අමතරව ලෝකයේ වජ්‍රයාන බුදු දහම එනම්, බෝධිසත්ත්ව ආත්ම සහ දෙවියන් වැනි අමනුශ්‍යයන් හරහා ලැබුණු බුදු දහම අදටත් ආරක්ෂා වෙලා තියෙන්නේ ටිබෙට් දේශයේ. 🙏🙏🙏 අදත් අති සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🙏
@oliviaferandes4297
2 ай бұрын
මම කතෝලික බරගර් තරුනියක් නමුත් මම ජීවත්වෙන රටේ බුදු දහම බුදුන් වහන්සේ ගැන තිබෙන්නේ මහත් භක්තියක් 🙂❤
@සයිකොදාස
2 ай бұрын
Like හිඟන්නි😂
@oliviaferandes4297
2 ай бұрын
එහෙම දෙයක් නෑ මන් ගෙදර ඉන්න නිසා කමෙන්ට් කරේ අනික මට කාගෙවත් අවදානේ ඔනේ නෑ
@KavindaMadusanka-t5t
2 ай бұрын
අනිවා sis☸️✝️❤️
@NADUWAMUSIC-f5o
2 ай бұрын
❤@@oliviaferandes4297
@DisanDisan-gb3oz
2 ай бұрын
❤❤❤❤
@SurangiRathnayake-j1j
2 ай бұрын
ලොවට දැනුම බෙදන ඔබට තව තවත් තියුණු බුද්ධිය ලැබේවා 🙏
@chamikarapathirana936
2 ай бұрын
ගොඩාක් වැදගත් vidio එකක් බොහෝවිට අපෙන් අතුරුදහන් වූ සිහල අට්ටකතා පිලිබද සටහන් තියෙන්න පුලුවන් බුද්දඝෝශ හාමුදුරුවන් කාලයේ වූ මාහා විහාරය අසලදී ගිනිබත් කලය් සැලකෙන ඇතුන් 7උසට වූ අපේමපොත් පත් මේ අකාරයටම තියෙන්න ඇති 😢😢
@heshanrandika-u9c
2 ай бұрын
ටිබෙට් බුදු දහම හා සංස්කෘතිය ගැන දැනුවත් වෙන්න "ටියුස්ඩේ ලොබ්සාං රම්පා"ගේ "තෙවන ඇස"පොත කියවන්න .
@savisaranimalaweera6544
2 ай бұрын
මම කියවල තියෙනව. පට්ට පොතක් ඒක
@anuwickramage8412
Ай бұрын
මමත් කියවල තියනව.
@oliviaferandes4297
2 ай бұрын
මම අහලා තියෙන විදිහට ලොව පැරනිම දහම තමයි හින්දු දහම නමුත් මට හිතෙනවා බුදු දහම ඊට වඩා පැරනියි කියලා 🙂❤
@සයිකොදාස
2 ай бұрын
අවධානය ඉල්ලන හින්දා දෙන්නම්කෝ😂ඕන් like කරා, දැන් හරිද?
@Cob.Mas-h8s
2 ай бұрын
@@සයිකොදාස plyn gihin bet ganin modaya
@සයිකොදාස
2 ай бұрын
@@Cob.Mas-h8s මොකක්ද හුත්තෝ කියන්නේ?
@DN-iw5km
2 ай бұрын
නැහැ. සනඨාන ධර්ම. හින්දු ආගම හැදුනේ ඒකෙන්. බුදුන් ඉපදෙනකොට තිබ්බේ හින්දු.
@chamilasanjeewani8720
2 ай бұрын
math like ekak damma akke😊
@namalsampath3968
Ай бұрын
ටිබෙට් මිනිස්සු ලෝකේ පුරාම ඉන්නවා ඔවුන්ගෙ ඩයස්පෝරාව හරි ශක්තිමත්
@oliviaferandes4297
2 ай бұрын
ටිබේටයට නිදහස ලැබිය යුතුයි කියලයි මගේ පැතුම කෝ බලන්න ඒ සදහා සහය දක්වන ලන්කාවේ තරුනයොඉ 🧐
@CeylonBoy4643
2 ай бұрын
Aniwaren 🤝
@nuwantharangika6685
2 ай бұрын
අපි එකගයි ඔයාගෙ අදහසට.❤️👍
@Ninduwarayabro-f1o
2 ай бұрын
YES
@සදරුවන්tv
2 ай бұрын
ලංකාව ත් නිදහස ලැබුවනේ😂
@KavindaMadusanka-t5t
2 ай бұрын
100% එකගයි කොමිනියුස්ටි නිරාගමික කාලකන්නි චින හැත්ත බෞද්ද ටිබෙටය විනාශ කරන්න කලිං එය ස්වාදින විය යුතුයි
@sandaruwan321
2 ай бұрын
මේ වගේ වැදගත් වීඩ්යෝ ගේනවට ඔබට සුතුතිය. 🙏
@wishwakadawuraofficial
2 ай бұрын
පරණ භාෂාවන් ගැන වීඩියො එකක්, කරුණාකරලා.
@Serandipstory
2 ай бұрын
හෙට BC II නිකමට youtub ආවේ මේක හෙට ටිබෙටය ගැන එයි කියලා හිතෙනවා 🙂
@lakshikasanjeewa1753
2 ай бұрын
මම වෙනත් ආගමකට බනිනව නෙමෙයි නමුත් අපි මේ දේවල් මිනිසුන්ට දැනුවත් කරන්න ඕන ඒක අපේ යුතුකම වගකීම.මේ ලෝකෙ සමහර මිනිසුන් නිකන් අන්ද මන්ද වෙලා ඉන්නව එක එක පිස්සන්ගෙ සංවිධාන හා ආගම් තුලින් හා බලපෑම් තුලින්.ඒ නිසා මම මේ මුලු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට කියන්නෙ මේ ඉතා බලවත් ඉතා ශ්‍රේෂ්ඨ ඉතා නිර්මල වූ එකම සත්‍යය බලවතා තමයි ඒ බුදුන් වහන්සේ පමනයි.මම ඉතා වගකීමෙන් කියන්නෙ. මේ මුලු ලෝකෙටම ඉන්න එකම බලවතා සත්‍ය දෙවි කෙනා ග්‍රෞතම බුදුන් වහන්සේ පමනයි.මේ ලෝකෙ රැදී පවතින්නේ බුදුන් වහන්සේගේ බලය සක්තිය මතයි බුදුන් වහන්සේට හැර වෙන කිසිම දෙවි කෙනෙක් මේ මුලු ලෝකෙම නැත. අපි ඕනම කෙනකුට අබියෝග කරනව ඇත්ත ඒකයි.මේ ලෝකෙ ඉන්න මිනිසුන් හුස්ම පොද පවා ඉහලට ගන්නෙ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බලය සක්තිය මතයි.මේ පනිවිඩය මම දුන්නෙ මේ ලෝකෙ අන්ද වෙලා ඉන්න මිනිසුන්ටයි ❤🙏🙏🙏
@studionr5540
Ай бұрын
budun wahanse dewiyaku lesa newei manasin usas manushayaku lesay arthadakwaiya yuththe
@lakshikasanjeewa1753
Ай бұрын
@@studionr5540 උසස් මනසක් පිහිටන්නෙ දෙවි කෙනෙක්ට පමනයි.නිකන් මිනිසෙකුට කොහෙද ඔයතරම් උසස් මනසක් පිහිටන්නෙ.ඔයාගෙ ඔය උගත්කම මදි බුදු දහම තේරුම් ගන්න තරම්.අද කාලෙ ඉන්න මිනිස්සුන්ට වැටහිලා ඉවරයි බුදු දහම සත්‍යය ආගම බවට.මේ තරම් උසස් මනසක් පිහිටන්නෙ බුදුන් වහන්සේ දෙවි කෙනෙක් නිසයි.අනික දැන් මේ මුලු ලෝකෙම පිලි අරන් තියෙන්නෙ බුදුන් වහන්සේ පමනයි සත්‍ය දෙවි කෙනා කියල.මේ මුලු ලෝකෙම පුදුම වෙලා තියෙන්නෙ බුදුන් වහන්සේගේ බලය සක්තිය හාස්කම් ගැන.ඔයාගෙ ඔය බයිල කතා වැඩක් නෑ මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට මේ මුලු ලෝකෙම බුදු දහම තමයි අදහන්නෙ අන්තිමට 🙏🙏🙏
@hemapalamanchanayakegedon2276
2 ай бұрын
අසු හාර දහසක් ධර්ම
@kaveendratharupathi2037
2 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@ShehanShashika-b7j
2 ай бұрын
චීනය ඉන්දියාව පාකිස්තානය ඇමරිකාව යුද බලය අස්ථාවර උන දවසට ලෝකෙටම සාමය උදා වෙයි
@eaglemonster5779
2 ай бұрын
Patta watina vido ekak kara aiye loku uduwak ❤❤
@-dila-dila
Ай бұрын
බුදුදහම වසර දසලක්ෂයකට වඩා පැරණි නමුත් එම යුගවල සාධක ඉතා අල්පව හමුවේ
@Don2345yy
2 ай бұрын
චිනය බලහත්කාරයෙන් රටවල් අල්ගෙන ඒ රටවල සංස්ක්‍රතිය ආගමි විනාශ කර කොමිනියුස්වාදය පතුරනවා ටිබෙටයටද දැං එය උරැම වෙලා ඉස්සර ලෝක බෞද්දයන්ගේ තිබිරි ගෙය උනු සුන්දර ටිබෙටය අද කොමිවියුස්ටිවාදය පැතුරැනු නිරාගමික චින කොලනියක් වෙමින් පවතිනවා
@n.gvideoproduction9740
2 ай бұрын
ආගම් නැති තරමට හොද යි නී ඔයි . කොමියුනිස්ට් පාලන ක්‍රමය තමා විදිමත් රටකට ගැලපෙන්නෙ 🇨🇳❤️💪
@avishka.672
2 ай бұрын
@@n.gvideoproduction9740 appe keathi kenekuta kemathi agakmak adaganda puluwn wenda one
@r.s.gamingsl9177
Ай бұрын
@@n.gvideoproduction9740ආගම් නැති වීම හොද වෙන්නෙ කොහොමද ?
@thathsaranitharushi527
Ай бұрын
සක්කිලි චීන්නු මේ ලෝකෙටම සාපයක්. ඕකේ මහ එකා තම මාඕ සේතුන් කියන්නේ. කාලකන්නි
@filshiyapriyangani4587
2 ай бұрын
❤ mea tharam lassanta padili karana ekath ekthara daksha kamak.. ewagema harima lassana hadak ...deergayu labewa oba thumanta...❤ oya hada paressamin thiyaganna ❤❤
@HasinduEranga-ez2bm
Ай бұрын
Metika kohomada
@CeylonBoy4643
2 ай бұрын
Tibet suwadina ratak wenna o e aye ❤❤ bs jp
@SriyaniMangalika-bi8dn
2 ай бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්❤❤❤❤❤🎉🎉🎉
@thathsaranitharushi527
Ай бұрын
සක්කිලී චීන්නු ලෝකෙටම සාපයක් කියන්න තව සාදක මොකටද 😢
@amarasirimanatunga2187
2 ай бұрын
ME BAUDHIYA PUSTHAKALAYA GINNEN VATHUREN ARAKSHA KIRIMA LOKAYA SATHU YUTHUKAMAK THERUWAN SARANAI
@NilakshaDushara-vk9sk
2 ай бұрын
🙏🙏🙏❤☸️
@MatheeshaDewmina-se2he
2 ай бұрын
1st❤
@IshithaIshan-oo8tj
2 ай бұрын
රාමා විස්තර ටික් කියන්න කෝ
@Devil678-j9j
2 ай бұрын
@@IshithaIshan-oo8tj ඔය pnnyge මොන විස්තරද 🤢🤮
@rathgamavipassi2410
Ай бұрын
Apith geya ma pansala. Ballañna. Loku poth thogyak ballañna asai.
@Priyanthi-ly3ce
2 ай бұрын
Ublt wahin nadda bn sulochana
@DevHania
Ай бұрын
නිදන් රක්කින්නේ බහිරවයෝ නේ 🤔🤔🤔
@LamanNamal-i6y
2 ай бұрын
යතා කාලයෙදි යාපනේ පුස්ත කාලයට වෙච්ච දේ වෙයිද කියලා බයක් දැනෙන්නැද්ද අප්පා
@IMEDAPRATHISHVARA
2 ай бұрын
😍❤❤
@upulpriyantha2362
2 ай бұрын
❤❤❤❤❤
@JagathNalaka18
2 ай бұрын
😮❤🎉
@ManjulaJayashantha
2 ай бұрын
😮😮😮😮😮😮😮😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉💗එල
@NishanthaMarasingha
Ай бұрын
Lashsanai
@DilumDeshitha
2 ай бұрын
Lord Buddah
@chandiweerakoon3
2 ай бұрын
👍
@Kawinda-g4r
2 ай бұрын
ආයුබෝවන්
@prasannarajakaruna6216
2 ай бұрын
🙏😍❤️
@hashanchamika3674
2 ай бұрын
❤❤
@AradhyaDissanayaka
2 ай бұрын
❤❤🎉
@awishkaakalanka7751
2 ай бұрын
😣🤩
@oliviaferandes4297
2 ай бұрын
ටිබේටය බෞද්ද රටක් නමුත් දැන චීන යටත් විජිතයක් ලන්කාවත් බෞද්ද රටක් නමුත් දැන් කොමියුනිස්ට් රටක් 😢
@සයිකොදාස
2 ай бұрын
ඉතින් මොකද ගෑනිගෙ? චීනය වගේ වෙනව නම් කොච්චර හොඳද?😂
@සයිකොදාස
2 ай бұрын
LGBT ඇමරිකාවට පුක දෙන ගෑනි එනවා මෙතන චීනය ගැනා කියවන්න😂
@oliviaferandes4297
2 ай бұрын
අයියේ ඔය photo එකේ ඉන්න අර accident එකෙන් නැතිඋනු ඇමතිතුමා නේද
@Slarmysf
2 ай бұрын
@@සයිකොදාසපොන්න ගු නිරාගමික සත්තු පනපිටින් පුචිචලා කන හිගන චිනයට වඩා නිදහස් සාමකාමි බෞද්ද ටිබටය ඒ විදිහටම තියෙන එක හොදයි
@Slarmysf
2 ай бұрын
@@සයිකොදාසනිරාගමික ගු හිගන කොමිනියුටිවාදි ජරා සත්තු කන චිනවට වඩා නිදහස් බෞද්ද ටිබෙටය ඒ විදිහටම තියෙන එක හොදයි
@dasunanjana-kp8sw
2 ай бұрын
Janavary 17 mokada venne
@sithuminaviraj
2 ай бұрын
Man mulinma baluwe
@oshandachathuranga8829
2 ай бұрын
චීනා තායිවානෙ අයිතිය ඉල්ලනෝ ටිබෙටෙ අල්ලන් 😂
@Don2345yy
2 ай бұрын
කාලකන්නි චිනා ටිබෙටය විනාශ කරා වගේ තායාවානයත් විනාශ කරන්නේ යන්නේ හැබැයි තායිවානය අල්ලපු දවසට තමයි චිනට කෙලවෙන්නේ මොකද ඇමරිකාව තායිවානයට සහය දෙන නිසා
@slrasan3990
2 ай бұрын
Second comment
@kuruppu
2 ай бұрын
Don’t tell about this to Namal Rajapakse
@SenadheeraSenadheera-hy2rh
2 ай бұрын
❤❤❤❤❤
@raviprasad7958
2 ай бұрын
❤
@0wassana0
2 ай бұрын
❤😊😊
@amaherath7052
2 ай бұрын
❤
@Chanuka-Sithum
2 ай бұрын
❤
11:33
ලෝකයේ වඩාත්ම අද්භූත කන්ද කෛලාශ් කන්දේ සැගවුණු අභිරහස් මෙන්න | The Secrets of Mount Kailash
Wishma Lokaya
Рет қаралды 39 М.
1:19:08
🚨යෝෂිත අත්අඩංගුවට ගත් අතරේ ෆයිල්1 හංගං හිටි නිලධාරිනිය ගැන ගෞරව දි රටට හෙළිකරයි.
The Life Traveler
Рет қаралды 116 М.
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
15:38
යෝහානි නිසා උන්මාදයට පත් වු ඉන්දියාව ගැන පුදුම හිතෙන දේවල් 50ක් | Things You Didn't Know About India
Wishma Lokaya
Рет қаралды 169 М.
10:06
හොලිවුඩ් චිත්‍රපටවල දකින්න ලැබුණු හාස්‍යජනකම අත්වැරදීම්10ක් | Movie Mistakes You May Never Noticed
Wishma Lokaya
Рет қаралды 283 М.
18:51
අවුරුදු 600ක් පැරණි පොතක් | නොදන්නා භාෂාවක් | නොදන්නා කතුවරයෙක්
Vidusara Online
Рет қаралды 48 М.
10:47
අභ්‍යාවකාශයේදී මියගිය පළමු මිනිසා ගැන ඔබ කිසිදා නොඇසූ දුක්ඛිත කතාව | The Story Of Cosmonaut Vladimir
Wishma Lokaya
Рет қаралды 48 М.
16:03
ඇඟ හිරිවැටුනා දෙවියනේ මේක ඇතුලට ගියාම - ලංකාවේ මෙහෙම තැන තියනවා කියලා හීනෙකින්ව හිතුවද
Nilame
Рет қаралды 956 М.
17:16
ලංකාවේ ගොවීන්ට දෙන්න ගේන සුපිරි වාහනේ | Lovol Harvester - DIMO
Nilame
Рет қаралды 124 М.
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Secrets of Nature
Рет қаралды 319 М.
13:52
ලාස්වේගාස් නගරය හැඩකරන ගෝලය ඇතුලේ තියෙන දේවල් ඇසුවොත් පිස්සු හැදෙනවා | The SPHERE Las Vegas
Wishma Lokaya
Рет қаралды 15 М.
14:48
කපිතාන්වරුට ශාපයක් වුණු අභිරහස් නෞකාව | The mystery of Marry Celeste
Wishma Lokaya
Рет қаралды 378 М.
11:35
නාගයෙකු සත්වරක් දෂ්ට කළත් මරණයට පත් නොවූ දුටුගැමුණු රජු අවසානයේ මියගියේ කොහොමද ?
Wishma Lokaya
Рет қаралды 210 М.
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.