ලෝක විවාහක රූ රැජින මෙතෙක් නොකී කතා - Talk With Chatura - Caroline Jurie

  Рет қаралды 499,986

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Caroline Jurie - winner of the Mrs. World title in 2020

Пікірлер: 985
@nayanimadushika8925
@nayanimadushika8925 3 жыл бұрын
බොරුවට දන්න english දාලා කතා කරන අපේ රටේ උන්ට වඩා මැය මොතරම් නිරහංකාර කෙනෙක්ද මැයත් ජැක්ලිනුත් ලංකාවේ නම බබලවලා තියනවා.ඒත් කිසි කෙනෙක් අගයන්නෑ ඇත්තටම අගය කල යුතු අය තමා මේ.❤️❤️😍
@වැල්මී1
@වැල්මී1 3 жыл бұрын
අපේ රට වෙනුවෙන් තනි තනිව ජාත්‍යන්තරය සමග තරඟ කරන සියලු දෙනාගේ තත්වය මෙයයි,,.හරිම ශෝචනීයයි,..රටක් වශයෙන් ඉදිරියට යන්නේ කොහොමද?... ධෛර්යයමත් අපේ විවාහක රැරැජින කැරොලයින් ජය,වාසනාව, සතුට නිරතුරැවම ඔබ ලඟම රැඳේවා ! යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
අපේ මව්බිමට ගෞරවයක් ගෙනා ඔබට ගොඩක් ස්තුති සුබපැතුම් තෙරුවන් සරණයි
@maheshasenanayake6013
@maheshasenanayake6013 5 жыл бұрын
ඇත්තේන්ම ඇය අපූරෑ සුන්දර කාන්තාවක්. හැම අතින්ම. රෑපයෙන් වගේම අදහස් අතින්නුත්. ඔබට ජයෙන් ජයම වේවා!. මගේ රටට මේ කිරැළ ගෙන ආවට බොහෝම ස්තූතියි.
@KennyDave-pb8ex
@KennyDave-pb8ex 3 жыл бұрын
Hatred, jealousy, humiliation of others, disgraceful behaviour, disrepute Srilanka?
@maheshasenanayake6013
@maheshasenanayake6013 3 жыл бұрын
@@KennyDave-pb8ex yes she showed her real colours.
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
කෝ ඔටුන්න 👑 ගැලෙව්වට පස්සේ බලන්න ආපු කට්ටිය 👀
@skyline4544
@skyline4544 5 жыл бұрын
1st comment..මෙ වීඩියෝ එක එනකන් බලන් හිටියේ.. thank you..
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 5 жыл бұрын
ලංකාවේ ලස්සනයි කියලා හිතාගෙන ඉන්න ගොඩාක් ගැහැණු, සමහර නිලියෝ ඇතුළු බොරු ඉන්ග්ලිෂ් කතා කරමින් ආඩම්බරකම් මවා පානවා. ඒ අතරින් මෙයා හරිම අවංක කෙනෙක්. තවත් එක්කෙනෙක් තමයි පුජා උමාසංකර්. හැමදාමත් හරියන්න ඕන. මොන ජාතීන් උනත්, මොන ආගමක උනත් හැමෝටම ආදර්ශයක්.
@DiniandMani
@DiniandMani 5 жыл бұрын
හරිම ලස්සන අදහස් එයාට තියෙන්නේ. හරි බුද්ධිමත්. නිහතමානී. 🧡🔥🧡🔥🧡🔥
@wasapofficial6480
@wasapofficial6480 5 жыл бұрын
ඔබගේ ටැලන්ට් එකට උගත් කමට සහ නිහතමානි බවට සුබ පතනවා... ආදර්ශමත් කාන්තාවක් ලෙස ලංකා මාතාවගේ නම රැක ගෙන යන්න.. සියලු ජය සුබ පතනවා හදවතින්ම.. 💯👍👍 ...තෙරුවන් සරණයි!!!
@naturelovers6048
@naturelovers6048 5 жыл бұрын
Ddw.pushpakumara Pushpakumara මිසිස් වර්ල්ඩ් ගේ නොදුටු දසුන්...පහල ලින්කුවෙන්... Around 360 චැනල් එකත් Subscribe කරලා සප් එකක් දෙන්න.. තව කෙනෙකුට බලන්න ශෙයාර් පාරකුත් දාන්න ... kzbin.info/www/bejne/qHjFg6RpZbJjeLc
@zam388
@zam388 8 ай бұрын
Jurie is brilliant lady. Thats why she won. Beautiful. So proud of her.
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
Mage හිතට දැනුණ prasna tika ඔක්කොම chathura ඔයා aehuwa.thanks .නිහතමානීව katha කරන බුද්ධිමත් රූමත් කාන්තාවක් ..සුභ pathanawa හදවතින්ම ඔයාට
@close2690
@close2690 5 жыл бұрын
සමහර නිළියෝ වයස කියන්නෙ නැ එ්ත් .ඔයා කෙලින්ම 27 කියල කියනවා... හරිම නිහතමානි.. අක්කි ඔයාට සුබ පතනවා ඉදිරි අනාගතය සුබ වෙන්න කියලා...
@danumalokaya-5216
@danumalokaya-5216 5 жыл бұрын
ලෝක විවාහක රූරැජින තරගයේ විශේෂ අවස්ථා... kzbin.info/www/bejne/eHPQm4CjfcZ8bJY
@nuwanbuddika3653
@nuwanbuddika3653 5 жыл бұрын
27 i kiyanna lajja wenna oni naa ne..ekath wayasakda..😁
@close2690
@close2690 5 жыл бұрын
@@nuwanbuddika3653 natte idan gomane ithin mn kiuwe 27 kiyanne wayasai iyana eka newei... eyage wayasa eya kiuwa wena aya ehema kiyanne nane .. 27 newei 20 unath wena aya ehema kiyanne na kiyala kiuwe...
@nuwanbuddika3653
@nuwanbuddika3653 5 жыл бұрын
@@close2690 teruna teruna..me man harakek kiyala hituwada ? Natte idan goma kiyanne..😠😠😾😾
@chamarajayasena2808
@chamarajayasena2808 5 жыл бұрын
27 KIYANA EKE PRASHNAYAK NEHE .
@dhananjayasooriyabandara272
@dhananjayasooriyabandara272 5 жыл бұрын
මුලින් බබාට වතුර පෙව්ව එක හිතට වැදුනා 💟
@parakumbandara5837
@parakumbandara5837 5 жыл бұрын
👍
@prabodanimahanama7779
@prabodanimahanama7779 5 жыл бұрын
රූමත් බුද්ධිමත් ගුණවත් ශීලාචාර ඇය ලෝක විවාහක රූ රැජිනයි👸🇱🇰🙏🌹👌Respect sister..
@diliniisanka7465
@diliniisanka7465 5 жыл бұрын
කැරොලයින් ජූරි Congratulations! 💪🇱🇰
@sihinisewwandi9871
@sihinisewwandi9871 5 жыл бұрын
ලංකාවෙ ඉන්න මේ ඉයෙ පෙරෙයිදා අාපු නිලියො ඉන්නෙ හරියට එයාල ලෝක රූ රැජිණියො කියල හිතාගෙන..එ්ත් ඔයා..කියන්න දෙයක් නෑ,,හරිම නිහතමානී..ගොඩක් අාදරේ හිතෙනව..
@naturelovers6048
@naturelovers6048 5 жыл бұрын
මිසිස් වර්ල්ඩ් ගේ නොදුටු දසුන්...පහල ලින්කුවෙන්... Around 360 චැනල් එකත් Subscribe කරලා සප් එකක් දෙන්න.. තව කෙනෙකුට බලන්න ශෙයාර් පාරකුත් දාන්න ... kzbin.info/www/bejne/qHjFg6RpZbJjeLc
@sandalicharuka7638
@sandalicharuka7638 3 жыл бұрын
😅😅
@unibrawahini9770
@unibrawahini9770 5 жыл бұрын
සමහර කෙල්ලො අවුරුදු කුමාරි වෙලා දෙන talk දැක්කම මෙයා මාර වටිනවා රටට
@sanduniwasana9737
@sanduniwasana9737 5 жыл бұрын
මාර ආඩම්බරයක් දැනෙන්නේ ඔයාව දැක්කාම 👌✌️👏... Respect You 👌
@funnyqwer1
@funnyqwer1 5 жыл бұрын
ඇත්තටම රූ රැජිනක්.ඉතාමත් ආඩම්බරයි.කොහොම හරි කැපිලි කෙටිලි අස්සෙ ඇමරිකාවටම ගිහින් කිරුළ අරන් ආවා.සරලව කිව්වොත් පට්ට.
@darsanqsadaruwan2928
@darsanqsadaruwan2928 5 жыл бұрын
තමන් ගැන විතරක් ..හිතාන්නෙ නැති ..කන්තාවක්...අඩම්බරයි...❤️❤️❤️❤️
@thedevileater
@thedevileater 5 жыл бұрын
ගොඩක් දුකයි මේ කතාව අහද්දි.. ලංකාවේ මිනිස්සුන්ගෙ ගොබ්බ මානසිකත්වෙ නැති වෙනකල් මේ field එකට පිළිගැනීමක් නෑ...
@nayanimadushika8925
@nayanimadushika8925 3 жыл бұрын
ඒක නම් ඇත්ත අද කාලේ මේ දේට ගියොත් හිතන්නේ බඩු කියලා .ඒ විදියට තමා හදුන්වන්නේ😪😶
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
ඔටුණු තුනක් ඔටුණු තුනක් පළඳා ඇති යුවතිය එකක් හිසේ පළඳා ඇති සොබනිය අනික උකුල මත රැඳවූ ගැහැණිය සස්වාමික රජ කිරුළැති පතිණිය නිදහස සතුටකි ලස්සන මහිමෙකි සතුට පරම ධනයයි ලෝ දහමකි ඊර්ෂ්‍යා මාන දුරදා පරදා ජීවිත ගමනක බාධා හැරදා සරළව අඩියෙන් අඩියට ගිය දා පැරදී නැහැ දිනනවා ඔබ සැමදා
@tesmaperera8818
@tesmaperera8818 3 жыл бұрын
Discipline ekak thibena nisa da ලෝකෙට ම පේන්න bad විදිහට හැසිරැනේ අපේ සිංහල රටේ මීට වඩා දයාවන්ත සංවේදී සුරූපී විවාහක කාන්තාවන් හිටියේ නැතිද ඔයාගේ මානසික ආතතිය වේදිකාව මත ප්‍රසිද්ධියේ පෙන්නුම් කලා රටේ නම කෑවා ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරමින් කලා තවත් ඔබ මෙන් කාන්තාවක් ට අපහාස කිරීම දෙවියන් වහන්සේ ගේ උදහසට ලක් වීමක් May God bless you
@isurumadawa4046
@isurumadawa4046 3 жыл бұрын
Caroline ගේ කැරී වැඩේට පස්සේ මෙතනට ආපු අය කෝ 🤭
@memevideocom_
@memevideocom_ 3 жыл бұрын
😂 අම්නේ
@taehyungmingyuforgothispas2787
@taehyungmingyuforgothispas2787 3 жыл бұрын
🤣🤣
@gotayimbara1185
@gotayimbara1185 3 жыл бұрын
@@memevideocom_ yep 😂💔
@sanju4866
@sanju4866 Жыл бұрын
කැරි වැඩේ කරේ කවුද කියලා දැන් තෙරිලත් අැති නේ.... කිරැල නැතත් අැය රැජිනක් අවංක කමේ❤
@HarshDG
@HarshDG 9 ай бұрын
​​@@sanju4866නෑ නේද? මෙයා කරේ ඕන්නැති වැඩක්. චූල තමයි මෙයාව නොමැග යවල තියෙන්නෙ. පුෂ්පිකා ද සිල්වා mrs world ගියේ නීතිමය සුදුසුකම් ලබපු නිසා.එයා 2011 Miss World ගියපු කෙනෙක්. මිනිස්සු එතනත් දේශපාලය අල්ල ගත්තා! හරි මෝඩයි ලංකාවෙ මිනිස්සු, චන්දිමාල් ජයසින්හ තරග සංවිධානයට සුදුසු කෙනෙක් නෙවෙයි, දෙපැත්ත වැනෙන ඉන්නක් වගේ. ලංකාව හරි චාටර් මේවට. හම්බවුනෙත් Mrs crown දෙකයි. මේවා ජනප්‍රිය තරග නෙවෙයි. මේ behaviors එක්ක Miss Universe, Ms World වගේ ඒව දිනන එක හීනයක්.
@kudabanda823
@kudabanda823 5 жыл бұрын
දුවේ රට අපිත් සුභපතනවා ඔබව නිහතමානි කේනේක් රටට අාඩම්බරයි දුවේ දේවිපිහිටයි ඔබ ලා සැමටම
@parakumbandara5837
@parakumbandara5837 5 жыл бұрын
.
@maleeko4875
@maleeko4875 5 жыл бұрын
ඇත්තෙන්ම ඇය නිරහංකාර , බුද්දිමත් කාන්තාවක් බොහොම අගය කල යුතු... ඔබට ජයෙන් ජය
@madugayani3419
@madugayani3419 5 жыл бұрын
මං ඔයාගේ නිහතමානි කම අගය කරනවා ...සුභ පැතුමි ඔයාට ❤️😍😘😘
@NJay380
@NJay380 5 жыл бұрын
රෝසි සේනානායක වගේ Politics වලට නම් එන්න එපා සුදූ..🙏
@marieruth1376
@marieruth1376 5 жыл бұрын
Rosi denansyska wena kenek me wenakenek lassana unpaliyata haha rosi wagema e psththan da daksha name aulak na Rattata adambarakamak genawata api isdthithi karanaea Hoda anagathaykata adaren suba pathanawa jesu pihitai
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
True.. not in Srilanka 🤣
@malanfranklin5417
@malanfranklin5417 5 жыл бұрын
ඇත්ත තමයි පොලිටික් වලට ආවොත්නම් හදාගත් ⁣ඔබේ වටිනාකම නැතිවෙයි කියා සිතනවා
@Mahesh-re1hk
@Mahesh-re1hk 5 жыл бұрын
Ou ek hari lankaweung pothtaha sudunm
@danumalokaya-5216
@danumalokaya-5216 5 жыл бұрын
ලෝක විවාහක රූරැජින තරගයේ විශේෂ අවස්ථා... kzbin.info/www/bejne/eHPQm4CjfcZ8bJY
@tharakasamith8538
@tharakasamith8538 5 жыл бұрын
මෙතුමියගේ අදහස්වලට ගරුකරන්න ඕන මවක්ලෙස ලාංකිකයෙක් ලෙස දෙන වැදගත් අදහස් වලට.
@danumalokaya-5216
@danumalokaya-5216 5 жыл бұрын
ලෝක විවාහක රූරැජින තරගයේ විශේෂ අවස්ථා... 👈 ගිහින් බලන්න..
@tharakasamith8538
@tharakasamith8538 5 жыл бұрын
@SPECIAL VIDEO WORLD dennam.ela
@naturelovers6048
@naturelovers6048 5 жыл бұрын
මිසිස් වර්ල්ඩ් ගේ නොදුටු දසුන්...පහල ලින්කුවෙන්... Around 360 චැනල් එකත් Subscribe කරලා සප් එකක් දෙන්න.. තව කෙනෙකුට බලන්න ශෙයාර් පාරකුත් දාන්න ... kzbin.info/www/bejne/qHjFg6RpZbJjeLc
@kanthi8049
@kanthi8049 5 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් හොද කෙනෙක් බුද්ධිමත් කෙනෙක් ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුළුවන් ඔයාගෙ කතාවෙන්
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 5 жыл бұрын
මෙයාගේ රූපේ ලස්සනට වඩා ගතිගුණ ලස්සනයි. හැමෝම ඉගෙනගන්න. චතුර අහන ප්‍රස්නත් ඉතාම වටිනවා. දෙවියන් හැම දෙයක්ම දීලා තියනවා. දේවයන් රැකදේවා !🙏😘මම uk සිට ඔබ‍ට සුභ පතනවා.
@ushantharindu6016
@ushantharindu6016 3 жыл бұрын
Ou ගතිගුණ hodai tami
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
@@ushantharindu6016 🤭
@ushantharindu6016
@ushantharindu6016 3 жыл бұрын
@@hirusenevirathna6737 dan terenawada dewiyan katada aththatama deela tiyenne kiyl
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
දැන් මොකද කියන්නේ Oy 🤭😹
@ushantharindu6016
@ushantharindu6016 3 жыл бұрын
@@hirusenevirathna6737 hmmm....
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
2021 ත් මේක බලනඑවුන්
@gamikarasanjana
@gamikarasanjana 3 жыл бұрын
දැන්නම් අප්පිරියයි
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
@@gamikarasanjana bro poddak kiyavala balannako oy a pahala thiyena comments, eda meyata nihathamaniy kiyapu minissunta dan monava hithenna athida? Kavadavath kenekuge penumen,adum paladum valin, katha karana vilasayenn eyata charitha sahathika denna hoda na.වර්තමානයේ godak minissu nalu niliyan va udin thiyan inne th penuma gana theeranaya karala.
@ravishanooh5953
@ravishanooh5953 3 жыл бұрын
@@illuminati7421 සිරා
@KennyDave-pb8ex
@KennyDave-pb8ex 3 жыл бұрын
Hatred, jealousy, humiliation of others, disgraceful behaviour, disrepute Srilanka?
@chameewithsashi9585
@chameewithsashi9585 5 жыл бұрын
සමහරක්ට....ලැජ්ජාවට කරුනක් ඌ. අප්පිරියාවක් ඌ සංස්කෘතියට අපහස කරයි කිඋවා ඌ ඇය...ලෝක විවාහක රූ රැජින.....ඇය උගත් බුද්දිමත් කෙනෙක්..ඔබට සුබ...අපේ රටේ අබිමානය ලෝකට අරන් ගිය ඔබට අපේ හදපිරි සුබාසිංසන අක්කේ.. .තෑන්ක් චතුර අයියෙ මේ වැඩසටහනට...
@pinkyrafy9405
@pinkyrafy9405 5 жыл бұрын
Seriously 👍👍👍
@danumalokaya-5216
@danumalokaya-5216 5 жыл бұрын
ලෝක විවාහක රූරැජින තරගයේ විශේෂ අවස්ථා... kzbin.info/www/bejne/eHPQm4CjfcZ8bJY
@lashifernando9544
@lashifernando9544 5 жыл бұрын
පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ😊
@chameewithsashi9585
@chameewithsashi9585 5 жыл бұрын
Lashi crafts ඒ කතාවනම් ඇත්ත..අපේ රටේ කාන්තාවට කෝ නිසි තැනක්
@chameewithsashi9585
@chameewithsashi9585 5 жыл бұрын
pinky rafy ඇත්තමයි
@riverpoint271
@riverpoint271 5 жыл бұрын
ශෝෂල් මීඩියා එකේ බනින අයට මොකක්ද කියන්න තියෙන්න ? " ඔයාලා පොඩි අයට example වෙන්න යන්නේ කාලය කන්නේ නැතුව රටට මොනා හරි කරන්න " අන්න එක නම් සුපිරි කතාව
@ayeshadissanayake42
@ayeshadissanayake42 5 жыл бұрын
Congratulations dear Caroline 😍😍 You are a strong, humble lady ❤️ You made us proud!!!
@sarafernando1048
@sarafernando1048 5 жыл бұрын
උගත් බුද්ධිමත් සුන්දර නිහතමානි කාන්තාවක්.. ලක්මෑණී ගේ නම ලොවක් ඉදිරියේ කිරැලු පැළදු ගැහැණියක්.. කටුකත්වය හමුවේ නැගී සිටි තවත් පියුමක්.. 🇱🇰🔥👸
@arebhai4604
@arebhai4604 3 жыл бұрын
Buddiya dakinna athi NEDA ?
@joejayasinghe8084
@joejayasinghe8084 5 жыл бұрын
Caroline your equalities fully deserves you to be a queen ! You made our country proud and famous! Congratulations !
@malanfranklin5417
@malanfranklin5417 5 жыл бұрын
ඇය ⁣හැමතිස්සෙම කියන්නේ මගේ රට කියන වැකියයි. නමුත් අපේ සිංහල උන් ඉන්නවා රට ගැන කිසිම හැඟීමක් නැති උන් උන්ට වටින්නෙ සල්ලි පමණයි රටට කෙලවුනත් කමක් නෑ
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 5 жыл бұрын
malan franklin සිරා බන් 👍
@thusharihemapala9331
@thusharihemapala9331 5 жыл бұрын
ekanam etta eya ratata sebe aadare kenek
@dongunathilaka5126
@dongunathilaka5126 5 жыл бұрын
If you get chance to stay another country only you will come to value of Sri lanka.
@naturelovers6048
@naturelovers6048 5 жыл бұрын
මිසිස් වර්ල්ඩ් ගේ නොදුටු දසුන්...පහල ලින්කුවෙන්... Around 360 චැනල් එකත් Subscribe කරලා සප් එකක් දෙන්න.. තව කෙනෙකුට බලන්න ශෙයාර් පාරකුත් දාන්න ... kzbin.info/www/bejne/qHjFg6RpZbJjeLc
@bnnghj5447
@bnnghj5447 5 жыл бұрын
අහංකාර නැති ලොකු කම් නැහැ .....කෝලම් නැති හොඳ දුවෙන් බුදු සරනයි මහත්තය එක්කම ඉන්න හොදට ....
@naturelovers6048
@naturelovers6048 5 жыл бұрын
මිසිස් වර්ල්ඩ් ගේ නොදුටු දසුන්...පහල ලින්කුවෙන්... Around 360 චැනල් එකත් Subscribe කරලා සප් එකක් දෙන්න.. තව කෙනෙකුට බලන්න ශෙයාර් පාරකුත් දාන්න ... kzbin.info/www/bejne/qHjFg6RpZbJjeLc
@ushantharindu6016
@ushantharindu6016 3 жыл бұрын
Ou needa 🙄🙄
@ගොන්ජෙප්පෝ
@ගොන්ජෙප්පෝ 3 жыл бұрын
😅
@raveenrukshan645
@raveenrukshan645 3 жыл бұрын
Ow ane😂😂😂
@sasu302
@sasu302 3 жыл бұрын
😅😅😅
@prabuthfernando4241
@prabuthfernando4241 5 жыл бұрын
නිහතමානී අවංක කෙනෙක් ඒකයි හරියන්නෙ ඇයට. බොරුවක් නොකියා අවංකව උත්තර දුන්නා.. 👌🏽👍🏻😍❤️
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
තිසරගෙයි 47(27), භානුකගෙයි 32(15) ඊයෙ BPL එකේ batting... kzbin.info/www/bejne/b3rQhoaufJyUjtE kzbin.info/www/bejne/sHbIooKGq56Jj5Y
@naturelovers6048
@naturelovers6048 5 жыл бұрын
Prabuth Fernando මිසිස් වර්ල්ඩ් ගේ නොදුටු දසුන්...පහල ලින්කුවෙන්... Around 360 චැනල් එකත් Subscribe කරලා සප් එකක් දෙන්න.. තව කෙනෙකුට බලන්න ශෙයාර් පාරකුත් දාන්න ... kzbin.info/www/bejne/qHjFg6RpZbJjeLc
@premjayasinghe873
@premjayasinghe873 5 жыл бұрын
Ķ .. iì .ĺ
@chameethennakoon4007
@chameethennakoon4007 5 жыл бұрын
Proud of you young lady...... All the very best 💐
@niroshatushari622
@niroshatushari622 5 жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාගෙ ජයක්ගහනයට සුබ පතුම්
@prasannagunawardana5323
@prasannagunawardana5323 3 жыл бұрын
නිහතමානි රු රැජින ක්. වඩාත් අගේ කලයුතු දේ ඇය උඩගු නොවි තම husband ගේ එකගතාව මත වැඩකරන කෙනෙක් බව පැවසිමයි. God blace you .
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
චතුර අයියා ඔයා මේ කමෙන්ට් එක බලන්න ..... ඔයා දෙරණ හරහා හැමතැනම යනවා තාප්ප වර්ණ ගන්වන හැමදේම රටට පේන්නන්න.... මම දැක්කා පොඩි දරුවෙක් කියනවා" අනේ චතුර අයියට පේන්න මෙික ශේයා කරන්න අක්කේ" කියලා විඩියෝවක් අන්තර්ජාලය හරහා... ඒක දකින්න නැතුව ඇති සමහරවිට ... අනේ ඒ දරුවා ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ... ඔයාට ගොඩක් ආදරේ කරන දරුවා ගේ ඒ ඉල්ලීම ඉටු කරන්න ....
@sameerakarunarathna9440
@sameerakarunarathna9440 5 жыл бұрын
Lokayo saha lokayoo akea a videos aka pennuwa
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
@@sameerakarunarathna9440 දරුවා හිටපු තැනට ගිහින් ද චතුර අයියා
@kaudaboy5666
@kaudaboy5666 5 жыл бұрын
@@සංජුසිතුම් chathurata puka dunanam hari bn
@pasindulakshan9860
@pasindulakshan9860 5 жыл бұрын
@@kaudaboy5666 hari bn ela. Oya kiyanakan htye
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
@@kaudaboy5666 උබේ අම්මට දිලා බලපන් පොඩ්ඩක් .. කැරියා
@dkgaming574
@dkgaming574 5 жыл бұрын
ලුෂන් කිවුවෙත් ඔය ටිකම තමයි ❤️
@melaniperera3537
@melaniperera3537 5 жыл бұрын
Congratulations Mrs. Caroline! God bless you!♥️
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 3 жыл бұрын
ඔබ හරිම අවංක විදියේ කෙනෙක් බව පෙන්නේ ඔබ‍ට ජයක් වේවා
@appreciatesimilaritiesresp1169
@appreciatesimilaritiesresp1169 5 жыл бұрын
I love her. God bless her. She is so humble.
@naturelovers6048
@naturelovers6048 5 жыл бұрын
මිසිස් වර්ල්ඩ් ගේ නොදුටු දසුන්...පහල ලින්කුවෙන්... Around 360 චැනල් එකත් Subscribe කරලා සප් එකක් දෙන්න.. තව කෙනෙකුට බලන්න ශෙයාර් පාරකුත් දාන්න ... kzbin.info/www/bejne/qHjFg6RpZbJjeLc
@migaratennekoon8184
@migaratennekoon8184 5 жыл бұрын
Way to go nangi, God bless you and your family. Motherland is proud of you. Super...
@nimalimason2382
@nimalimason2382 5 жыл бұрын
💕🙏🌷❤️🎉 I am so proud of you 🌷💕❤️ you can’t believe how many times I seen your celebration 🎉🙏🇱🇰 Thank you very much your hard work 🌷💕🎉 I wish you all the best joyful future 🙏🌷💕 your Name everyone remember for ever 🇱🇰🌷🎉💕
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
හරිම ලස්සන..හරිම බුද්ධිමත් ගැහැනියක් ♥️♥️♥️♥️♥️ලංකාවේ කිසිකෙනෙක් එයා වේදිකාවේ ඉන්නකොට හිටියෙවත් නෑ කිව්වම මට ඇඬුනා. එයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
Congratulations Caroline !!! So proud of Srilankan burgers ...Thank you so much for your great victory
@khatulandan3315
@khatulandan3315 5 жыл бұрын
ඇත්තටම ඇය සමාජයට බොහොම වටින සොදුරු ගැහැනියක් දයාබර බිරිදක් වටිනා මිතුරියක් ආදර්ශමත් මවක් ඔයා ගැන ගොඩක් සතුටුයි ඔයාට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනව ඒ වගෙම ප්‍රාර්ථනා කරනව ඇයට සුදුසු තැන ලැබේවායි කියා
@nayanimadushika8925
@nayanimadushika8925 3 жыл бұрын
ආදර්ශමත් කෙනෙක් .ඒත් අපේ රටේ හුගක් ගොන් මිනිස්සු මේ පැත්ත දාලා හදුන්වන්නේ නරක විදියට😡
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
පතිනියක හිස ඔටුනු පළඳා සිනාසෙන ඔහු පෙම්වතෙක් ඇගේ රන්වන් දසන් අභියස ආදරේ දන් දුන් කෙනෙක් සිනාසෙන්නී - වාසනාවයි බුද්ධියෙන් ඈ - තියුණු වූවයි දරු සිඟිත්තී - ඇකයෙ රන්දා විවාහක රූ - රැජිණ වූවයි පිං කරන්නැති - දෙව් සභාවල ලෝක⁣යම පරදා - දිනන්නට සිල් රකින්නැති - රහසේම වුව ඔහු වගේ - සැමියෙක් ලබන්නට Mrs Sri Lanaka 2020 Caroline Jurie - Congratulations
@dilankamendis4737
@dilankamendis4737 5 жыл бұрын
හරිම නිර්මාණශිලි මේ කවි පෙල. හැම දේම ගලපල තියනවා කෙටියෙන් ලස්සනට👍💕💕
@travelwithsaara5061
@travelwithsaara5061 4 жыл бұрын
❤️
@salinalakshan8526
@salinalakshan8526 5 жыл бұрын
රූපෙන් වගේම හිතෙනුත් ලස්සන කාන්තාවක්. බුදු සරණයි!! 🙏❤ #StrongGorgeousWomen
@Handy-Chanda1970
@Handy-Chanda1970 5 жыл бұрын
චතුරගේ මේ අලුත්ම ලෝක විවාහක රූ රැජිනගේ කතාව අවසන් වෙනකම් බැලුව ඇහැව්වා, තව වරක් බලන්න ඕනි, මොනවද කියන්නේ කියලා, ඇගේ ස්වරුපයෙන් කතා බහින් ඇ ගැන අහිතක් හිතෙන්නේන්නේ නැහැ කොහොමවත්ම. සුභ නත්තලක් ඇයට.!. දෙවනුව මේ වා ලෝකමට්ටමින් ජනප්‍රිය ධහරාවේ වෙනකොට යටින් වෙන්නේ මොනවද කියා සුළු සැකයක් මට තිබේ. සියල්ල සවිස්තරව කියාන්න අපහසුයි. රටේ දේපාලන වාතාවරණය යට අප නොදන්නා සියුම් මනෝවිද්‍යාත්මක සටකපට ගේම් කෙරෙනවා සුක්ෂමව, ඒ පිරිස පැල කරපු හා පැලකරමින් ඉන්න පිරිසත් බොහොමයි. මෙතෙක් ඒ පිරිස බලවත්ව සිටියා, දැන් දැන් ඇන ගනිමින් ඉන්නවා. එවුන්. ඒ පිරිස එවන්ජිලිකන් මූලධර්මවාදී අන්තවාදී ක්රිතියානි. හැම අංශයම ඉන්නවා. ලංකාවේ. පසුගිය දා මුස්ලිම් උගත් එවුන් පාස්කු ඝාතන කරන්න පෙලබුනේ එහි අංගයක් වශයෙනි. රනිල් මෛත්‍රී විතරක් නොවෙයි, ගෝටා මහින්ද වටාත් එවුන් පැල කරලා දැනටමත්. එදා රෝසිට මේ විවඅහක කිරුල ලැබීමත් එයාගේ යටි ගෙමුත් මෙවර මේ කිරුල ආයෙත් ලැබීමත් ගුගල් වල වසරේ වැඩිම සෙවීම ශ්‍රී ලංකා වීමත් සුළුපටු කාරනා නොවේ. ලංකාවට කෙලවුනාම පසු විපරුම් බයිලා කියනවට වඩා, ඔන්න අපි කීවා. නිදහසේ..
@chamikakumari247
@chamikakumari247 5 жыл бұрын
ලස්සන ,නිහතමානී, දක්ශ ගැහැණියක් ❤️❤️❤️❤️😙
@C424c424
@C424c424 5 жыл бұрын
මීඩියා වලින් මෙයාට දැන් ලැබෙන සහයෝගය යන්න කලින් ලැබුණ නම් මීට වඩා හොඳයි ..
@ericcrooswarnakulasuriya9801
@ericcrooswarnakulasuriya9801 5 жыл бұрын
හරිම නිහතමානී කෙල්ලෙක්....
@krishanthasampath7101
@krishanthasampath7101 5 жыл бұрын
What a nice, honest talk. Thank you Chathura for doing an interview like this. Watch this upto end... inspiring speech... All the best Caroline
@sanodyaKavindi
@sanodyaKavindi 5 жыл бұрын
Your speech is very useful for everyone in the world really important your speeach. Wish you all the best.
@wickramagesarath3363
@wickramagesarath3363 5 жыл бұрын
Absolutely you are queen Very great Proud of Sri lanka
@Banana.Republic
@Banana.Republic 5 жыл бұрын
Don't forget to thank her and tell her that you're so proud of her as she has brought victory to Sri Lanka..
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Thank you Chatura for appreciating her courage, positivity and mindfulness. In a country where sucessful women are looked down upon, you are a rare breed to celebrate and value her achievements. 👏 Best wishes to Caroline and to you!!
@zam388
@zam388 8 ай бұрын
Her strong character got me glued all the way😮 to her programs😅
@Seven-pu5yc
@Seven-pu5yc 5 жыл бұрын
සුභ පැතුම් ඔබතුමියට. දෙයක් කියන්නම්, රට දාලා ඉන්දියාවේ මඟුල් වල රඟපාන්න යන්න එපා. Gud luck ✔️✔️💚
@manikudagedara4938
@manikudagedara4938 5 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන..❤❤❤ලස්සන කියන්නේ එළියේ නෙමෙයි ඇතුල ලස්සන වෙන්න ඕන..වටිනාම කතාව.
@zeenesa7134
@zeenesa7134 5 жыл бұрын
Thank you so mich Caroline for bringing so much pride to our country !! 🙏 Also a big thank you to you Chathura for giving us the opportunity to get to know her better. 🙏 We are inspired by her honest conments. 🌷🇱🇰
@bojijithma8465
@bojijithma8465 5 жыл бұрын
wow... I really like to hear her positive thoughts and all
@vindyasamarakoon9409
@vindyasamarakoon9409 5 жыл бұрын
She is so beautiful inside and out ❤️ such a humble character
@arebhai4604
@arebhai4604 3 жыл бұрын
Inside ringuvada oya?
@amaludayantha2911
@amaludayantha2911 5 жыл бұрын
2020විශේෂයි
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 5 жыл бұрын
Well done Caroline and thanks for making SL proud..All the best for you💐😘
@zeenesa7134
@zeenesa7134 5 жыл бұрын
Instead of trying to destroy the country you were born or to divide this little island into pieces by being extremists, Caroline is a great 👍 example who did something amazing to her country beyond nationalities and religions. Thank you 🙏 for being a good role model about unity. 🌻 🇱🇰
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 жыл бұрын
හදවත ලස්සනයි නමි මුහුණ ඇත්තටම සුන්දරයි නංගි ඔයාගේ ඉදිරි ජීවිතයටම වාසනාව ලැබේවා මුළු පවුලේ සියලු දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹
@nethmianjalika7287
@nethmianjalika7287 4 жыл бұрын
ඔයාගෙ කතාවෙන් ඔයාට ආදරේ හිතෙනවා අක්කි...බුද්ධිමත්,පොලොවෙ පය ගහලා ඉන්න ගැහැණියක්..ලස්සන පවුලක්,අනිත් අයට ආදර්ශමත් චරිතයක් වෙන්න..සුභ පතනවා ජීවිතේ සාර්ථක කර ගන්න..ජයවේවා❤️❤️❤️😘😘😘😘😘😘❤️❤️❤️
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 5 жыл бұрын
Special thanks for mr.chandimal..you are very proud to our country....you are hero behind her...
@rajithamadusanka6548
@rajithamadusanka6548 5 жыл бұрын
සුබපැතුම්,🙏💪🤝තමන්ගේ චරිත ලස්සනට තියාගේන, ඉන්න කතා හදන්න බලාන් ඉන්න උන් වැඩි, අනික දෙශපලනෙට එන්න එපා,
@nipunaprabashana4803
@nipunaprabashana4803 4 жыл бұрын
නිහතමානී කම කතා වෙන්ම පේනවා . Respect ❤️
@mhghg15
@mhghg15 5 жыл бұрын
She deserves the best ! Nothingelse. What a speach .
@anuanoma2759
@anuanoma2759 5 жыл бұрын
හදපිරි සුබාසිරි පතනවා ඔබට 👑️👑️👑️👑️💞💞💞💞,,🌹🌹🌹🙋🙋🙋
@wimalbandula6214
@wimalbandula6214 5 жыл бұрын
Good luck හරිම නිහතමානී කෙනෙක් ඔබට ජයවෙවා !!
@stedi8621
@stedi8621 5 жыл бұрын
Diet එකක වටිනාකම තෙරෙනව නේද අපේ මිනිස්සු හරක් පුන්නක්කු කනවා වගේ බත් කන්නෙ.. ලන්කාවෙ මිනිස්සුන්ට අහාර ගැනීම ගැන දැනුමක් නෑ එකයි බෝනොවන රොග ඇතිවෙන්නෙ..
@lakmalrathnayaka5499
@lakmalrathnayaka5499 5 жыл бұрын
Congratulations..💙❣️💕💖💗❤️💓💔💟💗💕💟💦 අපේ මවිබිමට කිර්තියක් ගෙනා ඔයා ගොඩාක් වටිනවා..ඔයාට ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා..චතුර ඔයාටත් ජයවෙිවා...මම සවුදියේසිට....
@shineisle2263
@shineisle2263 5 жыл бұрын
අප රටේ කොතරම් විවිධ කේෂ්ත්‍ර වලට දක්ෂතා තියෙන නිපුණතා තියෙන මල් නැති බැරි කම් හෝ අග හිඟ කම් මැද කැලේම පිපී කැලේම පරවී යනවා ඇද්ද.... රෝස මල් යහනාවක් උඩින් නොව බොහෝ දුෂ්කරතා විඳ ඇය ලබා ගත් මේ කිරුළ අප රටට ආඩම්භරයක් නොවේද... 🌹🌹🌹🌹🌹
@Lgo-d6g
@Lgo-d6g 5 жыл бұрын
සිංහල කතා කරන ලස්සන. බොරු acsent nehe. Genuine personality 😍👍
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
තෙරුවන් සරණයි චතුර සර්, ඔබ යමක් කළොත් ආයේ කියන්න දෙයක් නැ....! රෑ රැජිනටත් සුභ පැතුම්
@kaveeshaanuhas2206
@kaveeshaanuhas2206 5 жыл бұрын
රෑ රැජින නෙවේ බොක්ක රූ රැජින 😌😌
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
@@kaveeshaanuhas2206 ඇයි ඔච්චර ඉරිසියාව, දන්නවා ද ඔය අක්කා දිනාගත් දේ නිසා , Google ආයතනයේ සොයා ගෙන තියනවා , Google වැඩිම වාරගණනක් සහා වැඩිම දෙනෙක් Google වලින් හොයලා තියෙන්නෙ Sri lankan කියලා. ඒ ඇයි දන්නවා ද, ඒ වෙනකොට ගොඩක් මිනිසුන් දන්නේ වත් Sri lankan කියලා රටක් ගැන. බුදු සරණයි!
@kaveeshaanuhas2206
@kaveeshaanuhas2206 5 жыл бұрын
@@නමෝබුද්ධාය-ස1ථ බොක්ක මන් කිව්වෙ තමුන්ගෙ ටයිපින් ගැන .....නැට්ට පාගන් කෑ ගහන්න එපා බොක්ක 😍😌😌😌
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
@@kaveeshaanuhas2206 😭😭 sorry ithin😋
@yesicandoit8
@yesicandoit8 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
බලහන් රටට තියෙන ආදරේ ✔️
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 5 жыл бұрын
ගොඩක් සතුටුයි අඩම්බර්ය හරියම නියතමනි තව තවත් ඉදිරියට යන්න හකියාව ලැබේවා ජසුපිටයි💐❤😘
@ireshaperera7603
@ireshaperera7603 5 жыл бұрын
මෙයාගෙ බොරු සෝබන නැහැ . ඒකයි ayata හරියන්නෙ.
@herathjayasundara6290
@herathjayasundara6290 4 жыл бұрын
චතුර ඔයා හරිම ලස්සනයි ඔයා අහන කථා ඒ වගේම ඔයාට දුව ජය ප්‍රාර්ථනා කර නවා ♥️♥️🌹q
@jeanperera4882
@jeanperera4882 5 жыл бұрын
Great she is Humble smart young beautiful Lady Really she did a good job 👏 for our country Proud to Our Country and Srilanka Highlights to the world
@manojwickramasinghevfx8810
@manojwickramasinghevfx8810 5 жыл бұрын
හරිම නිහතමානී කාන්තාවක් 🧡 Best of Luck.... God bless you ❤️
@සුසන්තපතිරණ-ධ8ඪ
@සුසන්තපතිරණ-ධ8ඪ 5 жыл бұрын
Aeya katha kala widiha harima nihathamaini.. Obta suba anagatayak jesu pihitai
@lithirajayarathne9832
@lithirajayarathne9832 5 жыл бұрын
මේ ක්ෂේත්‍රය අපේ රටේ මිනිස්සු ඉතාම පහතට දාලා කතාකරන්නෙ.. අපේ රට දැඩි සාම්ප්‍රදායික රටක් ..ඒක එක පැත්තකින් හොද උනත් රටේ දියුණු හෙටක් ගැන නම් හිතන්න අමාරුයි ඒම පහත් කලොත් ඉතින් මේ වගේ අයත් මේ විදියට ගෙනල්ලා මාධ්‍ය තුළ කතා බහට ලක් කරන්න එක ගැන අගය කල යුතුයි.එතකොට ජනතා මත වෙනස් වෙනවා ඒකේ ප්‍රතිඵල යක් විදියට මිනිස්සුන්ගේ සංස්කෘතිය මේ හැම දේම අද පවතින සමාජ යට ඔබින පිරිසක් ඇතිවෙනවා චතුර අයියා මේ වගෙ පුද්ගලයින්ගෙ අදහස් එලියට දාන එක ගොඩාක් වටිනවා
@indikafernando5687
@indikafernando5687 5 жыл бұрын
thanks chatura thank you miss caroline chatura please SAF Games vala gold medals dinapu set eka gennanna mokada egana hitanne
@community1854
@community1854 5 жыл бұрын
What a besutiful person. Really adorable, you have to be besutifil inside to be a queen. Such an honor for Sri Lankan women. So much to learn from this beautiful lady.
@chamaraedirisinghe5666
@chamaraedirisinghe5666 5 жыл бұрын
තෙරුවන් සරණයි චතුර අයියා කමක් නෑ මේ අපේ රටේ ගැහැනියක් එයාට කටකතා ගොඩක් හැදිල තියන මොහොතක අවස්තාවක් දුන් එක, පුරන් කුඹුරු අස්වද්දන නාලක සේනාධීර ට අවස්තාවක් දෙන්න ❤
@kumu2613
@kumu2613 5 жыл бұрын
Chathura is excellent in this interview - asked all the good questions in a relaxed way. Congratulations to new Mrs. World!
@danikulatunga4527
@danikulatunga4527 5 жыл бұрын
K DESA what bullshit as interviewer he doesn’t even know her title ...... what ignorant fool
@chamikadewarathna
@chamikadewarathna 5 жыл бұрын
No words...she is the real queen 👑
@nandananimal6886
@nandananimal6886 4 жыл бұрын
ඉතාම නිහතමානී කාන්තාවක්
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23